නොවටිනා ගනන් නොගෙව පිරිසිදුව, රසට ,ගෙදරදිම ගාලික් බ්‍රෙඩ් එකක් හදන හැටි.Easy Cheesy Garlic Bread .

  Рет қаралды 93,598

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 230
@suviniranawaka3095
@suviniranawaka3095 2 жыл бұрын
මං මේක අද දැක්කෙ ...මිස් මං හරිම ආස කෑමක්... පීසා හ්ට් වල මේවා හරිම ගනං ..ගෙදර දි ත් හදන්න පුළුවන් කියලා දැන ගත්තා ට පස්සෙ හරිම සතුටක් දැනුන...❤️❤️👍
@wasanaeashwara5167
@wasanaeashwara5167 2 жыл бұрын
අහම්බෙන් දැක්ක චැනල් එකක්. ඇත්තටම හොඳයි .අවශ්‍ය දේ කෙටියෙන් නමුත් පැහැදිලිවම විස්තර සහිතව කියලා දෙනවා. අනිත් එක කාලය කියන එක ගොඩක් වටිනව. ඒ නිසා මේ වගේ කෙටි කාලෙකින් නමුත් සාර්ථක ලෙස කියලා දෙන ගොඩක් වටිනවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 😍
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
මම් ආසම කෑමක් ගාලික් බ්‍රෙඩ් අද ඒකම හැදුවා මම් හෙටම හදනවා මට ඊස්ට් න්ෂැ හෙට ගන්නවා ඔයාට ගොඩක් ස්තුතියි දුව 👍💞💞💞🌹🌹🌹💞💞💞
@Sandra-gg4bh
@Sandra-gg4bh 2 жыл бұрын
හරි අසාහිතෙනවා.කියලා දෙන.විදියට .හොදට.තේරුම් ගන්න පුලුවන් .නැවත .තවත් රෙසිපියකින්.හමුවෙමු බුදු සරනයි
@tharangaweerasooriya7173
@tharangaweerasooriya7173 2 жыл бұрын
දැන් හැදුවා, හරිම රසයි, හරිම soft, thank you cheff
@rasikadarshanilokugamage4137
@rasikadarshanilokugamage4137 2 жыл бұрын
මම මේ රෙසපි එක හැදුවා .හරිම රසයි .මෘදුවට හොඳට ආවා .ඔයාට ගොඩක් ස්තූතියි dr
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 2 жыл бұрын
❤❤❤Math harima asayi ..oya niyama piliwelata hodin therena vidoyen kiala denawa.....budusaranai obata
@pranidhirangika
@pranidhirangika 6 ай бұрын
Harima watina recipe ekak theruwan saranai ❤
@kumudinitennakoon4613
@kumudinitennakoon4613 2 жыл бұрын
ස්තුතියි හරිම ආසවෙන් බැලුව හදල බලන්නම ඕනෙ ❤
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
ම්ම්ම් නියමටම අැවිත් තියෙනවා...රස අැති...😋😋😋👩‍🍳👍 ලස්සනයි අක්කි විඩියොව
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
හ්ම් හ්ම් හ්ම් මාර ලස්සනයි. රස වෑහෙනවා. Thanks chef.chan
@chandrikadevika2203
@chandrikadevika2203 2 жыл бұрын
Hari හොඳයි thanks oyata කියලා dunnata
@hiranshenuka126
@hiranshenuka126 2 ай бұрын
Excellent epresentation Chef..i really like it..may god bless ur hands.. thank u..😊🎉🎉❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You are most welcome
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
ඉඩක් ලැබෙන හැම වෙලේම මොනාම හරි හදන්න බලනව thanks chef shani ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අපි හැමෝම එහෙමනේ නේද..❤️🌷
@annanthony2472
@annanthony2472 2 жыл бұрын
හැමදේම කියලා දුන්නාට හුගක් ස්තුති!
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Hi.....tks for the tip about sprinkling cheese a little later.. never done that before
@pushpalathaperera8130
@pushpalathaperera8130 2 жыл бұрын
ලෙහෙසියෙන්ම පීට්සා එකක් හදාගන්න කියල දුන්නට බොහොම ස්තූතියි මම කැමතිම කෑමක් තවත් මේ වගේ කෑම කියලා දෙන්න හොඳේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Me pizza ekak neme garlic bread ekak..man pizza hadala thiyanawa balannako.. kzbin.info/www/bejne/hommaoakhrN2jbs
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
මම කන්න හරිම ආස කෑමක්. ඒ වගේම මිස්ගෙන් බලාපොරොත්තුවෙන් හිටපු රෙසිපි එකක්... අනිවාර්යයෙන්ම හදනවා... බොහොම ස්තූතියි මිස්. පලවෙනි කමෙන්ට් එක මගෙන්. 😍😍😍
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
ඔන්න ඉතින් මමත් හැදුවා.ලුනු කොළ නම් තිබුන් නෑ.ලීක්ස් දැම්මා.නියමයි.රසට තිබුනා.ඹබතුමි කියලා දෙන විදියට කැම හදලාම බලන්න හිතෙනවා.ස්තූතියි...💐💐🌼
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@nikeshalaindeewarimadikotu6983
@nikeshalaindeewarimadikotu6983 2 жыл бұрын
@@cookingwithchefshani අනේ chef මම මේ බ්‍රෙඩ් එක ඊයෙ හැදුවා හරිම රසයි ලේසියෙන් හැදුවා..බොහොම ස්තූතියි❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@nikeshalaindeewarimadikotu6983 Harima sathutui ❤️
@nikeshalaindeewarimadikotu6983
@nikeshalaindeewarimadikotu6983 2 жыл бұрын
@@cookingwithchefshani ❤❤
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 2 жыл бұрын
Looking good. Will make this weekend. Thanks
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Kema wagema oyath lassanai ahan inna puluvan hondata kiyala dhenava sthuthiyi
@786kankungotukola
@786kankungotukola 10 ай бұрын
නියම ඉදිරිපත් කිරීමක් 💙👌 අවුරුදු දෙකක් ගිහින් අද තමයි බැලුවේ, හෙට හදනවා 😁
@ranikanarangoda9068
@ranikanarangoda9068 2 жыл бұрын
Yes your explanation is very clear thank you so much for the recipe I will try this very soon
@kamanigangaperies159
@kamanigangaperies159 2 жыл бұрын
ඔබ තුමිය හදන කෑම හදන්න හරිම පහසුයි .වරදින්නෙ නැහැ .පැහැදිලිව විස්තර කරනවා ....මම ගොඩක් කෑම වර්ග හැදුවා ..හොඳටම හොඳයි ..බොහොම ස්තුතියි miss..❤️
@malikamaliika1707
@malikamaliika1707 2 жыл бұрын
Arima asa kamak math adnwa eta ❣️❣️❣️
@lakyshawineetha7988
@lakyshawineetha7988 2 жыл бұрын
Godak Sthuthi Oyata, Danne Nathuwa Hitiye Hadanna
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
හැමදේම ඇති හෝ නැති කාටත් පීඩාවක් නැතිව හදාගන්න හිත නිදහස් කරගන්න විදිය කියාදීම ඔබේ තවත් දස්කමක්..❤
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Bbudusaranai ඔයාට
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
සත්තකින්ම! ඒක නම් අගය කළ යුතුමයි.
@SaraSara-gr3br
@SaraSara-gr3br 2 жыл бұрын
S
@hiranshenuka126
@hiranshenuka126 3 ай бұрын
Excellent chief..thank u so much..😊🎉🎉❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Most welcome 😊
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 Жыл бұрын
Very good explanation amazing video
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Thanks chef , as all the other recipes of yours, this one also looks so appealing.
@prasannakumara9118
@prasannakumara9118 2 жыл бұрын
නියමයි ..ගොඩක් ඉස්තුතියි
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
ඔයාගේ මේ garlic bread එක අද මම හැදුවා. කියලා දීපු විදිහට ම. ඇත්තටම හරිම රසයි. ඒවගේම ලස්සනට ආවා. බාගයක් bake උනාට පස්සේ cheese දාන එක තමයි හරිම ක්‍රමය. 👍 ඔයාගේ චිලි පේස්ට් එකත් අද මම හැදුවා හරිම රසයි...😛 ඔයා දීලා තියෙන ප්‍රමාණ හරියටම හරි. මට මුල දී හිතුනා koonisso වැඩි වෙයිද කියලා. ඒ නිසා මම ටිකක් අඩුවෙන් දාලා බැලුවා. නියම රස එන්නේ ඔයා කියපු ප්‍රමාණයම දැම්මොත් තමයි. ඒ නිසා ඒ විදියටම හැදුවා හරිම රසයි. ඔයාට බොහොම ස්තූතියි. 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima Sathutui..
@peareranaweera9632
@peareranaweera9632 Жыл бұрын
Excellent explanation ❤🎉
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
Math haduwa me wagema awa...bohoma sthuthiyi kiyala dunnata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@akilanilu6338
@akilanilu6338 2 жыл бұрын
Godak watinawa mis thank you
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 2 жыл бұрын
ඔයාගේ channel එක මම අද දැක්කේ. Channel එක නම් supper..✌️✌️.මම දැන් ඔයාගේ රෙසපි එකට පොල් ටොෆී හැදුවා.. දැන් මේකත් හදලා බලන්න ඕන..බුදුසරණයි..good luck
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi..💐
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 2 жыл бұрын
It's perfect👍, thank you GBU 🙏
@sunethracroos8924
@sunethracroos8924 2 жыл бұрын
Thank you yr garlic bread recipe. I did well. Only little hard sides when I cutting
@anuradhianuradhi7842
@anuradhianuradhi7842 9 ай бұрын
Eye man haduva puduma rasak thiyenne grazie
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
හරිම සතුටුයි..♥️
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Your garlic bread is incomparable. Looks so delicious and tasty. Thank you for sharing. Can't wait to try this .Have a nice day. ♥️♥️♥️♥️
@swarnasilva343
@swarnasilva343 2 жыл бұрын
Hariyatama hari harima rasai Tnks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌👌❤️❤️
@kapiladesilva1984
@kapiladesilva1984 Жыл бұрын
Oyage kama mama hadanawa e vidiyatama enawa harima rasai oya lassanata kiyala denawa man hari kamathiy oyata oya hari decent mama Harshi
@tharangaanavodi5419
@tharangaanavodi5419 2 жыл бұрын
හැදුවා chef rasai හොඳට awa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Niyamai ❤️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow yummy garlic bread.
@mercydamyanti3211
@mercydamyanti3211 2 жыл бұрын
Godak hodai math hadanawa thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️👍
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 2 жыл бұрын
Excellent.. as usual. . Thank you so much Chef Shani
@priyankaperera4330
@priyankaperera4330 Жыл бұрын
Niyamai chef oyage videos api hamadama balanawa oyage calas nadda
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 2 жыл бұрын
All your recipes are excellent.. Thank you
@lasanthideepika8845
@lasanthideepika8845 2 жыл бұрын
වන්ගෙඩ්ය කොහේද ගත්තේ chef?
@deepthiniranjala9903
@deepthiniranjala9903 2 жыл бұрын
Lankawe honda mozzarella brand ekak kiyannako....kotmale eka genawa..itz not gd at all..tks
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for the recipe God bless you ❤️
@hiransilva2105
@hiransilva2105 2 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක් තමයි 👍
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 Жыл бұрын
Looks delicious thanks for your lovely recipes .
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Looks very delicious tks chef.would u pl give d fish bun recipe
@bahrainway2526
@bahrainway2526 5 ай бұрын
Mama asama kamak 🎉🎉
@nayanawalpita6360
@nayanawalpita6360 2 жыл бұрын
I made this just now. It is so....fluffy and tasty....Thank you Chef...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
Lovely recipe. Thank you so much.
@ShumsTravels
@ShumsTravels 7 ай бұрын
Thank you. I have made this today
@JayasingheJayasinghe-l1j
@JayasingheJayasinghe-l1j 9 ай бұрын
Thank you chef for the recipe.I made it today and it was yummy
@thilinishaniya4348
@thilinishaniya4348 2 жыл бұрын
I made this recipe today and it came out perfect 😍 thank u ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome
@hasithamadubashini7892
@hasithamadubashini7892 2 жыл бұрын
Godak rasa patai hadala balanawa😋
@isetunga
@isetunga 2 жыл бұрын
What a great recipe! Delicious, easy and fast! Thanks dear for sharing it!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
නියමයි chef, මටත් කියන්න වන්ගෙඩිය ගත්ත තැන
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ඉතාඅ හොදා දෙයක් 🙏 ස්තුතියි දුව ඔයාට ❣️🧡❤️‍🩹🌷🌹👍👍
@charmaineperera5619
@charmaineperera5619 Жыл бұрын
කලු දුරු ඉස්සම මොකක්ද වෙන්නෙ ?
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 2 жыл бұрын
God bless you chef Shani
@chatucj
@chatucj Жыл бұрын
Thank you chef Shani, it came out perfectly, very tasty. I tried most of your recipes, everything was perfect.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
ස්තුතියි ඔබට chef.
@hemanthavithanage9353
@hemanthavithanage9353 2 жыл бұрын
I made this today for my daughter who is studying for an exam and It came out great. I used the stand mixer to knead the dough and had to add 2 table spoons more of flour. Thank you for the recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome 👌
@annsumanasekera9993
@annsumanasekera9993 2 жыл бұрын
I made this 😀 it came super delicious 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome 👌
@ireshachandani2442
@ireshachandani2442 2 жыл бұрын
ගොඩක් ස්තුති .බුදු සරණයි
@dinushadulshan1715
@dinushadulshan1715 2 жыл бұрын
ගොඩක් රස පාටයි
@sujeewadg8979
@sujeewadg8979 Жыл бұрын
Mama heduwa harima rasai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🤩
@bernadettefrancis2065
@bernadettefrancis2065 2 жыл бұрын
Thank you dear Chef ❤️ All your recipes are super good with very clear instructions. Definitely going to make this too. 🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
This is very nice bread, definitely you gonna love it ❤️
@sunethracroos8924
@sunethracroos8924 2 жыл бұрын
Looks delicious 😋 I will try. Tks
@shiromidealwis4769
@shiromidealwis4769 Жыл бұрын
Thanks shani may God bless you
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
yoag recipe good thanks good bless
@dananjayapradeep7616
@dananjayapradeep7616 2 жыл бұрын
Godak thanks obata
@laureensamanka4765
@laureensamanka4765 2 жыл бұрын
Look good. හොද Mozzarella cheese ගන්න පුලුවන් කොහෙමන්ද මිස්
@inokabulner2001
@inokabulner2001 2 жыл бұрын
Thank you chef. Pls teach how to do a perfect pizza.
@nsbonsai3000
@nsbonsai3000 2 жыл бұрын
රස කෑමක් ස්තූතියි
@roshanitissera6392
@roshanitissera6392 2 жыл бұрын
I prepared, well done! Delicious, soft. Thanks for instructions!❤
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
Thanks for your delicious recipe ❤️❤️
@malarchandrasekaram165
@malarchandrasekaram165 2 жыл бұрын
Thank you for your lovely recipe
@kaanthiperera6277
@kaanthiperera6277 2 жыл бұрын
As usual another amazing recipe from you. Love your detailed cooking as always. Thank you. Lots of love.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you for your lovely compliment 😘
@Nadeew
@Nadeew 2 жыл бұрын
Battenberg cake ekak hadana widiya kiyala dennko miss
@krishtinishantha5398
@krishtinishantha5398 2 жыл бұрын
Akke yoghurt hadana heti kiyala dennako...
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thank you.God bless you
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Wow 😋😋😋😋👌👌👌👌thanks ❤️❤️❤️
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 жыл бұрын
Thanks very much👍👍
@nishajayasinha-sj6mi
@nishajayasinha-sj6mi Жыл бұрын
Wow so yammy
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
Thank you very much duwa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🙏
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 2 жыл бұрын
Gm.. Apita parsley wenuwata coriander leaves kamak nadda du?
@dilrukshiperera900
@dilrukshiperera900 Жыл бұрын
Thank you so much chef Shani. I made this. This garlic bread recipe is superb!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too..🥰
@malshalakmali7968
@malshalakmali7968 2 жыл бұрын
Superb ❤️🥰😘👍
@sujanichampika4202
@sujanichampika4202 2 жыл бұрын
Hodata kiyala dunna pahadiliwa
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 2 жыл бұрын
Good job .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 9 ай бұрын
ගොඩාක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🥰
@marydias9913
@marydias9913 2 жыл бұрын
Thanks chef i like all your recipes what kind of mozzarella cheese i meen the brand pl let us know
@sunithasamarasekera9891
@sunithasamarasekera9891 2 жыл бұрын
Thanks for your recipe. Pls mention what is the temperature and time?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
I have mentioned that in the video..
@indraattanayake6646
@indraattanayake6646 11 ай бұрын
Thank very much loving dear.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН