පාන් පිටි වලින්,පිරිසිදුවට ,ගෙදරදීම හදාගන්න පුලුවන් , පැණි බේරෙන ,පැණි බූන්දි.

  Рет қаралды 202,021

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 313
@nelumsandarekhasandarekha4161
@nelumsandarekhasandarekha4161 2 жыл бұрын
පුහුල් දෝසි හදන විදියත් කියලා දෙන්නකෝ. ඔයා හරිම පැහැදිලිව හැමදෙම කියලා දෙනවා ගොඩක් ස්තුතියි . අනික් අය මොකක්ම හරි දෙයක් අඩුවෙන් රේසෙපි දානකොට දාන්නේ ඔයා පැහැදිලිව හැමදෙම කියලා දෙනවා
@ranjithdon9063
@ranjithdon9063 10 ай бұрын
දන්න දැනුම තවත් කෙනකුට ප්‍රෝපනයක් වන ලෙසට ඉදිරිපත් කරන ඔබට ස්තුතියි..
@dilaniindu2071
@dilaniindu2071 2 жыл бұрын
මම ඊයේ හැදුවා .හරිම රසයි .ළමයින් ගෙන් බේරගන්න බැරිවුනා.හදපු වෙලාවෙම යිවරයි.බොහොම ස්තූති .ආපහු හදනවා.පිටි 500g වත්.🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😂😂 ekanan ehema thama..sthuthi..
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
ගොඩක් ඉස්තූති ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලිව තේරුම් කරල දෙනව ඒ වගේම හරි ලේසියි .මම ටී බනිස් හැදුවා හරිම සොෆ්ට් එකට තිබුන .තෙරුවන් සරණයි ඔයාට ..අලුත් රෙසිපි දාන්න බලන් ඉන්නව හොදේ... ❤️❤️
@kalum1925
@kalum1925 2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා . බොහෝම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰❤️
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ..........!!!💙🌹💙
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි! හරියටම දැනගත්තේ අදයි! මීට පෙර වැරදුනා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi ..
@shanikaweerapura5103
@shanikaweerapura5103 2 жыл бұрын
මිස් මම ගොඩක් බිස්නස් එකට කෑම හදනවා.ඔයාගේ කෑම වට්ටෝරු හරියටම හරි.පොඩි අයගේ පාටි වලට කේක් ඕඩර් දුන්නම කිසස්, මාෂ්මෙලෝස් ඕනි. ඔයා කියලා දෙන විදිය හරි.මම මිස් ගැන නොදන්න අයට කිව්වා.ස්තූතියි.මම ශානිකා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi Shanika oyata..godak sathutui. business eka thawa thawa diunu wenna kiyala prarthana karanawa..🙏
@namalmadusanka7227
@namalmadusanka7227 Жыл бұрын
Bundi mehema bussnus ekata hadanna plwnda??
@melinaanjali7299
@melinaanjali7299 Жыл бұрын
මන් අද තුන්වෙනි වාතාවටත් හැදුවා හරිම රසයි මගේ ආසම කැම බොහොම ස්තුති ඔබතුමියට 👌👌😆
@thilankastbasnayaka3638
@thilankastbasnayaka3638 8 ай бұрын
Ai pahuwenidata ham wage wenne
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
ගොඩක් ස්තුති නොදන්නා දේවල් කියලා දුන්නට අදම හදන්නමි බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Harima lassanai rasa athi.oyage voice aka etath wada sweet.thanku.
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
බොහොම ඉස්තුතියි ම්ස්ට තුනුරුවන් සරණයි
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
අනේ හරි ෂෝයි ගොඩක් ආස හිතෙන විදිහට කියලා දුන්නා Thank you so much ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 🙂
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
@@cookingwithchefshani මමත් හැදුවා රසට තිබුනා. Thank you
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
ගොඩාක් rasai kiyala හිතෙනවා මමත් try karala balanna ona
@shilanikalansooriya5570
@shilanikalansooriya5570 2 жыл бұрын
Oya miss hodata describe karanawa thank you.so much.❤❤👍
@shanikaalahakoon7879
@shanikaalahakoon7879 23 күн бұрын
ස්තුතියි ඔබට.මමත් හරිම ආස කෑමක්..
@lifewithnisi2739
@lifewithnisi2739 2 жыл бұрын
Oooh u r a professional cooking genius 😯
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. ❤️💐👍
@roinamarasinghe6096
@roinamarasinghe6096 2 жыл бұрын
Clear explanation. Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
බොහෝම ස්තුති මැඩම් බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi obata..
@cotrolv2478
@cotrolv2478 Жыл бұрын
දුවේ ඔයාගේ රෙදිපි.ඉතාම. වටිනව.දැනූම.ශක්තිය.තව.තව.දි යූනු.වෙවා.බුදුසරනයි
@dayanafernando6032
@dayanafernando6032 2 жыл бұрын
Harima pahadiliy chef hadanna asa hithenva oya kiyala dena vidiyata
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Well explained.. Thank you👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome ☺ as always
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
පැහැදිලිව ලඝ්ඝනටකියල දෙනවා෴ගොඩකිම ඝ්තුතියි
@samankumar3218
@samankumar3218 2 жыл бұрын
බොහොම ස්තුතියි බුන්දි හදන්න පැහැදිලිව කියලා දිමට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata 😊
@dinushasenevirathne20
@dinushasenevirathne20 2 жыл бұрын
Thanks ❤️ for the recipe 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Wow asama kamak puluwan nam cup cekak hadala Pen nanna Thank you Chef. 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadanna hithan innawa langadima..🥰
@NK-ty5bl
@NK-ty5bl 2 жыл бұрын
Oya harima hodata kiyala deno akkai .thanks.❤️
@seetharanjani36
@seetharanjani36 2 жыл бұрын
ස්තුතියි මිස් බුන්දි හදන හැටි කියලා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@kalanikalupahana4977
@kalanikalupahana4977 Жыл бұрын
හරියටම හැදෙනවා. ආසාවටම හදලා බැලුවා. බොහොම ස්තුතියි ❤️
@siranibaby17
@siranibaby17 Жыл бұрын
හරිම හොඳ විඩීයෝ එකක් මමත් හදලා බලන්න ඕන ස්තුතියි ඔයාට
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Ane shani....... Oya shooi. Harima nihathamai oya.boru posh ne. Oya katha karana widihath mn hari kamathi. Thank u chef shani❤️❤️💕💕💕😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi hamadamath wage..🥰🙏
@ramanir241
@ramanir241 2 жыл бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 🙂
@sameeraroshan2522
@sameeraroshan2522 2 жыл бұрын
බොහොම ස්තුතියි හරිම පැහැදිලියි මිස්
@pathmakanthinie227
@pathmakanthinie227 2 жыл бұрын
Godak pahadiliva kiyala dunna miss. Oyata godaaa.......k pin labeva.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@pathmakanthinie227 Bohoma sthuthi obata 😊
@gunawardanadharma1821
@gunawardanadharma1821 2 жыл бұрын
Oya kiyankota ahagana inna asai ewagema rasa athi
@rajinirazak3703
@rajinirazak3703 2 жыл бұрын
Thank you chef! Nicely explained 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊
@sooriarachchisooriarachchi870
@sooriarachchisooriarachchi870 2 жыл бұрын
@@cookingwithchefshani oyage hema resapiyakma harima pehediliwa wisthara karanawa . Godak wedagath . Godak sthootjiyi oyata .
@justinchristopher6302
@justinchristopher6302 2 жыл бұрын
Nicely done. Thank you.
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Superb! 🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 2 жыл бұрын
I like your recipes,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much 😊
@dilkidilakshi3882
@dilkidilakshi3882 2 жыл бұрын
මරු අක්කා ඔයා පැහැදිලිව කැම හදන්න කියලා දෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@sujatharohini3949
@sujatharohini3949 Жыл бұрын
සුපිරි නියමයි යාලුවෙි අදත් ආවා අපේපැත්තේ ඇවිත්බලන්න සිංදුව ත් අහන්න බුදුසරනයි 👍👍👍👍👍👍💫
@njayawardane2542
@njayawardane2542 Жыл бұрын
Yeast වෙනුවට baking powder දාන්න පුලුවන්ද? ස්තූතිය
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Epa pipenawa madi wei
@inokanilanthi8673
@inokanilanthi8673 Жыл бұрын
මමත් අද හදනවා ගොඩක් ස්තූතියි
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Thank you 🌹🌹🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
හදන්න one අක්කේ ආදරෙයි හැමදාමත් ඔයාට budusaranai
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 3 ай бұрын
බුදුස්‍රරනයි
@nilanthifernando2537
@nilanthifernando2537 2 жыл бұрын
Mama oyage almond macorons haduwa harima rasai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Wow niyamai..
@sanjeewanihapuarachchi8100
@sanjeewanihapuarachchi8100 Жыл бұрын
මරු... වැඩිපුර කාලා මත් වුණා වගේ. අන්තිම ටික හැදුවේ මාස්ක් 😷 එකක් දාගෙන..💯
@hggg7076
@hggg7076 2 жыл бұрын
Shokne mat asama kamak thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehenan hadala balannako..
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
Thus is just like pani walalu. ...thanks for sharing
@fawzulshiyama7514
@fawzulshiyama7514 2 жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා මම කැමති ඔයාකියලා දෙන කෑම හදන්න මට හරිවිදිහට ඉක්ලියාස් හදන හැටි කියලා දෙන්න Dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ikmanin gennan 💐
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
Very tasty. i made this and so easy too.
@prabhasarathchandra350
@prabhasarathchandra350 4 ай бұрын
Bundi hadala tika welawak yanakan crispy ekata thibba.. peya 8kin wage baladdi eka pegila miss. Ekata mokada karanna puluwan?
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 10 ай бұрын
මේ කියල දෙන විදිහට හැදුවොත් වරදින්නෙ නෑ රසට ලස්සනට තියෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🌼👍⚘️
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 2 жыл бұрын
Lassanata kiyala denava oya thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
තැන්ක්ස්. ඔයාට. ආස. කෑමක්..... හැකියාව. අගේ කරනවා...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@rasikasudarshani8621
@rasikasudarshani8621 2 жыл бұрын
Ane chef chocolate 🍫 hadana vidiya kiya dena vidio ekak karannako sama wela
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Api hadamuko idiriyedi..😊
@bluesky1042
@bluesky1042 Жыл бұрын
කියලා දෙන විදියට හරිම ෂෝක්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️💙
@LahiruMadushan-b5m
@LahiruMadushan-b5m 19 күн бұрын
Peyak vithara giyama poganawane ekata monada danne
@dilk1457
@dilk1457 Жыл бұрын
boondi haduwama ilanga dawase pengila athule pani nathiwa yanne ai
@marianfernando8493
@marianfernando8493 2 жыл бұрын
Harima pahadili thanks 😘
@udeshi7577
@udeshi7577 Жыл бұрын
මිස් පැනි වලලු recipe එක දෙන්නකෝ
@spexspex9716
@spexspex9716 2 жыл бұрын
Budusaranai oyata.Godak.pahadily.wa.kiyala.denawa.❤🙏
@mallikaperera605
@mallikaperera605 2 жыл бұрын
harima Lassanai Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi obata..
@fathimafaseela4863
@fathimafaseela4863 2 жыл бұрын
wow, my favourite sweet 🤗 puluwan nam gulab gamun hadana Widihath Kayla Deanna. kaltiyaganna puluwan widihata plz
@thilankastbasnayaka3638
@thilankastbasnayaka3638 8 ай бұрын
Chef ai dawasak witara yaddi ham wage wenne.man godak sarayak haduwa.et hariyannemane
@reetareeta1569
@reetareeta1569 2 жыл бұрын
Niyamai.....lassanata.kala
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@srilanka7234
@srilanka7234 2 жыл бұрын
ගොඩක් ඉස්තුතායි ඔයාට
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
♥️Thank you 👩‍🍳
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Unu wathureda piti mishranya hadaganne chef
@sanjanawijesooriya9670
@sanjanawijesooriya9670 2 жыл бұрын
Thanks
@blackpearl1510
@blackpearl1510 Жыл бұрын
asawen.hitiye.hadana.widiya,danaganna.thank.you
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow my favourite. 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Now you know how to make..🥰
@user-yc9po2sk9i
@user-yc9po2sk9i Жыл бұрын
Thanks ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@dilani5939
@dilani5939 2 жыл бұрын
Thanks dr.❤️❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඔබතුමියටත් බොහොම ස්තූතියි බුදුසරනයි🙏🙏
@rifkarushan1672
@rifkarushan1672 2 жыл бұрын
well explained 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🙂 very much..
@btsarmygirl1133
@btsarmygirl1133 2 жыл бұрын
Tnx
@amalipeiris9487
@amalipeiris9487 Жыл бұрын
Thacchiye madin kambiyak gata gahanna.ethakota bag eken pipe karanna lesee
@DayaniPriyadarshani-px7xz
@DayaniPriyadarshani-px7xz 26 күн бұрын
Piti 1kg ta est kochchara onida kiyanna pls
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Thanks shani ❤❤👍
@every77
@every77 2 жыл бұрын
👌👌👌👌 harima ලස්සනයි ....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@neeladamayanthi4624
@neeladamayanthi4624 Жыл бұрын
Panieka unuwathura ekkaka thibbata kamak nadda?
@kumudiniperera4158
@kumudiniperera4158 2 жыл бұрын
good morning 💗 Ada udamma nedi ade edalama video aka baluwa hadanna asawan hetiya kamk Pani walalu hadannat mahama wanna ate nada miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow godak durata me wage ,tikak wenas..😊
@dilrukshiperera8524
@dilrukshiperera8524 Жыл бұрын
මම මෙක බිස්නස් එකක් වගේ කරන්න හදන්නේ තව කල් තියාගන්න පුළුවන් ක්‍ර්‍රම කියන්නකෝ මිස් ඔයාට ගොඩක් ස්තුතිය . 💗💗💗
@nethmisha8722
@nethmisha8722 Жыл бұрын
මටත් දැනගන්න ඕනා
@hansaninimantika8779
@hansaninimantika8779 11 ай бұрын
Kal thiya ganne kohomada
@pissupoosa7783
@pissupoosa7783 4 ай бұрын
මාස 3 ක් තියාගන්න පුළුවන්,
@user-tq3hl5kz5d
@user-tq3hl5kz5d 2 ай бұрын
Me too
@deepikapriyangani8445
@deepikapriyangani8445 2 ай бұрын
මිස් කොයිතරම් කාලයක් කල් තියා ගන්න පුලුවන් ද.
@KelvinM22
@KelvinM22 Жыл бұрын
If you mix Red & Green Colours you can have the Yellow Colour. Put equal drops of Green & Red to white batter.
@amayaanjali9415
@amayaanjali9415 2 жыл бұрын
Mamath haduwa Tnx
@nisansalanilmini537
@nisansalanilmini537 2 жыл бұрын
Subscribe kala oyage video godak watinawa chef tgawath me wage video genna
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata ❤️
@fayasfayas766
@fayasfayas766 2 жыл бұрын
A ආසම kemak obata sthuthy ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehenan hadala balannako 😊
@zaidfawaz4344
@zaidfawaz4344 2 жыл бұрын
Hi Cheese cake recipe pls
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
kzbin.info/www/bejne/d57EY4Suns1oq5o
@shasinisansala9590
@shasinisansala9590 2 жыл бұрын
Kochcara kalayak tiya ganna puluwanda akke
@nilushiwathshala5332
@nilushiwathshala5332 3 ай бұрын
ර්‍ඊස්ට් වෙනුවට බේකින් සෝඩා දාන්න බැරිද
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Akke cake kaddi ewaye hapena podi keli wagayak thiyenne eka eka pata walin ewan hadala thiyenne gaslabuwalin ekata kiyana nama mokadda.podda kiyanna
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Tutti Frutti..❤️
@thusharapriyadarshana6388
@thusharapriyadarshana6388 2 ай бұрын
Hariyata haduna👌👍👍👍👍👌👌👌😮😮😮😊😊😊😊😊😊😊
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Very nice nangi ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤🥰
@ashanmadushan8282
@ashanmadushan8282 Жыл бұрын
thanks wery well
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome!
@dda711
@dda711 2 жыл бұрын
ලස්සනට තියනවා බුන්ජි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@arunikumari3359
@arunikumari3359 2 жыл бұрын
දැක්කම කන්න හිතෙනවා., 😋.චෙෆ්.ඔයාට පුලුවන් නමි බොම්බයි මොටයි හදනහැටි කියල දෙන්න.බයිසිකල්වල ගෙනාවට කන්න හිතෙන්නෑ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eka tikak amaru wadak..idiriyedi balamu honde..❤️
@arunikumari3359
@arunikumari3359 2 жыл бұрын
Yes. OK
@nimeshimalka259
@nimeshimalka259 2 жыл бұрын
Badala tikawelawakin bundi pegenawa krispi gathiya naha ai kiyanna
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
Wow, my favourite sweet 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😊
@warushi8170
@warushi8170 2 жыл бұрын
Chef kade boondi samahara ewage eka rasak thawa ewage thawa rasak rasama boondi eke rasa ganna monawa hari essence 1k danawada?rose essence wage🤔
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
මම හිතන්නෙ දානවා..
@warushi8170
@warushi8170 2 жыл бұрын
@@cookingwithchefshani chefta rasin danaganna puluwanda a essence 1 mokakda kiyala.thanks chef nodanna oni deyak kiyala denawata ❤
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН