කේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake

  Рет қаралды 218,279

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 301
@malanifernanndo2734
@malanifernanndo2734 7 ай бұрын
බොහෝම ස්තුතියි ඉස්සර අපේ අම්මලා පොල් බිබික්කන් කියලා හදන්නේ ඔහොම තමයි මාත් ඔහොම ම හදනවා රසයි වියලි මිදී ටිකක් එකතු කලාම තවත් රසයි
@apsaraperera9344
@apsaraperera9344 7 ай бұрын
Me cake eka mama ada haduva. Rasata thibuna. ස්තුතියි chef Shani ඔයට
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
ආසම කේක් වර්ගයක් .ස්තුති ඔබතුමියට
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 Жыл бұрын
හැදුවා හරියටම මැනලා හැදුවේ. හොදට ආවා. ස්තූතියි
@kelumindika-ux3pq
@kelumindika-ux3pq 8 ай бұрын
මාත් මේ කේක් එක හැදුවා.ලස්සනට රසට තිබුනා.
@nayanadias9454
@nayanadias9454 2 жыл бұрын
අපුරුයි අනිවාර්යයෙන් හදනවා ස්තුතිය ඔබට ශානී
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️💐
@amithaniroshani7886
@amithaniroshani7886 2 жыл бұрын
කිසිම අඩුවක් නැතුව හැමදෙයක්ම හොදට කියලා දෙනවට ස්තුති.නි්ට් එකට වැඩ කරනවට මං හරි කැමති.🤗🌺🌺🌺🌺🌺🌺🌺🌺
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 😍
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
දැක්ක ගමන් ආස හිතෙන කෑමක් ඔයාට ගොඩක් ඉස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ammo ow..👌
@diliniwijerathna7410
@diliniwijerathna7410 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා..රෙසිපි එකේ විදියටම හැදුවා...හරිම රසට තිබුණා 🙂🙂 බොහොම ස්තූතියි චෙෆ් ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@techome3925
@techome3925 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේවගේ සරල රෙසිපි කියල දෙනවට
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
රස පාටයි මිස් 😋😋😋😋.thanks ❤️❤️❤️❤️❤️
@priyanthagunaweera458
@priyanthagunaweera458 2 жыл бұрын
Thanks chef..adu wiyadam recepes denawata chefta godak isthutii..
@nimalroom3056
@nimalroom3056 2 жыл бұрын
නොදත් දේවල් ගොඩක් දැනගත්තා ංබාහොම පිං බුදුසරණයි !!!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐❤️💐
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 Жыл бұрын
මාත් හැදුවා . හොඳට ආවා... Thank you..
@ruthruth5894
@ruthruth5894 2 жыл бұрын
මම කේක් එක හදල බැලුවා ..හරිම අපුරුවට ආව..හරිම රසයි ..ඔයාට බොහොම ස්තූති
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
බොහෝම ස්තුතියි මිස්. මේ අවුරුදු වලට හදනවා.සුබ අලුත් අවුරුද්දක් වේවා.
@achinidakshila8465
@achinidakshila8465 2 жыл бұрын
අද උදේ මම චෙෆ්ගේ 1st පොල් කේක් වීඩියෝ එක බැලුවා හවස හදන්න ,ඒත් රුලං පුහුල් දෝසි නැති නිසා අදහස අතහැරියා,It's Amazing ,After few minutes u have added this recipe ,thanks a lot!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane, I can read ppls mind..😀
@madhumalimadhumali4061
@madhumalimadhumali4061 2 жыл бұрын
හරිම ලස්සනයි එවගේම පැහැදිලි කිරිම ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
වැඩි වැඩ නෑ.හදා ගන්න හරිම ලේසියි.අඩු වියදමකින් පුළුවන් .ස්තුතියි දුව.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
මම අදයි දැක්කෙ රස පාටයි බොහොම ස්තුතියි❤❤❤❤❤❤
@nandithapriyani3421
@nandithapriyani3421 Жыл бұрын
හරිම පැහැදිලියි .ඔයාගේ videos මම හැමදාම බලනවා.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️
@niroshasudanthi-xj4gw
@niroshasudanthi-xj4gw 11 ай бұрын
ගොඩක් ස්තුති හරිම රසවත් cake එකක් 👍👍👍❤❤
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
හරිම ෂෝ k ඔයාගෙ ක්‍රමය ටත් හදල බලන්න ඕනේ 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Anith hadala balannako 🧡
@mherath5902
@mherath5902 2 жыл бұрын
Varadinnema nathi recipe oyage thiyenava...val vataram naha...Harima lassana voice 1k...msg valata replay karana eka gana nam harima vatinava...godak adware akkiyooooo...Theruwan saranai
@thilinipriyangika6952
@thilinipriyangika6952 4 ай бұрын
පොල් 200 සීනී 200 පාම් පිටි 80 බේකින් සෝඩා 1 තේ හැන්දක් රුලං 80 මම එකතු කලා. වැනිලා
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
හදන්න හරිම ලේසියිනේ 😃. බිත්තර නැතුව හදන නිසා 👌. නෝටිෆිකේශන් ආවේ නෑනේ මේ රෙසපියට 🤔. Patis එක බලන්න ආව ගමන් දැක්කේ. නිවාඩු වෙලාවක හදලා බලනවා, රසම රස පාටයි. Thank you Chef! 💐😘🤗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Math pahugiya tike dakke na..oyawa..🤩
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@@cookingwithchefshani Exams on the way nisa study karanawa Chef... 😊🤗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@nazreenfarook1388 Good girl..🤩
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Fantastic..pol cake..easy to make..v good explenation..thank u chief..👍🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you brother ❤️
@somalekam8712
@somalekam8712 4 ай бұрын
Aththenma hari apahasui godak sthuthi theruwan saranai
@dilupakumari1579
@dilupakumari1579 2 жыл бұрын
අදයි ඔයාට එකතු වුනේ ❤️.අනිවාර්යයෙන් මේක හදලා බලනවා.හරිම රසයි වගේ පේනවා .😋😋👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@jayanthibotheju715
@jayanthibotheju715 2 жыл бұрын
Thanks dear harima rasai ....God bless you 😋😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️💐
@neronero6980
@neronero6980 Жыл бұрын
❤❤❤❤❤❤budusaranai duwe budusaranai parissamin inna theruwan sarnai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤩😘
@pushparanjanee9123
@pushparanjanee9123 2 жыл бұрын
Wow vegetarian apata godak watenawa thank you so much dear 💕💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️😍🧡
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks for u it's very good program Shani very good and very easy.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are welcome 😊
@AruniShanika-v7m
@AruniShanika-v7m Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. ස්තූතියි අක්කේ ❤❤❤
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 2 жыл бұрын
Ada ara gowa eka haduwane rasai.pepper and turmeric wow delicious.... thanks 👍 nangiyo
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Super..super..super!!.. simple and easy..thank u chief..👍🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Welcome 😊
@asankapathirana7346
@asankapathirana7346 Жыл бұрын
Misgen baln hadapu serama kema okkoma hari giya... Godaaak pin❤ mage gedara ayagen mata lebena adaren kotasak mistath aniwaryenma denawa mn... ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane harima sathutui..❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank you chef Shani good evening Suwa path wewa
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 2 жыл бұрын
හරිම රස පාටයි මමත් හදල බලනව ගොඩක් ස්තුතියි පැහැදිලිව කියල දුන්නට 🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@malshaabeywickrama3341
@malshaabeywickrama3341 Жыл бұрын
Thanks so much for sharing a such wonderful recipe. I made this as per your instructions and It came out very well. Thanks a lot. 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@zeenathharoon6485
@zeenathharoon6485 2 жыл бұрын
Thank u 🙏 chef Shani.Its so easy to make without egg & butter .so delicious 😋 😋😋😋😋 .God Bless U ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Yes it is..👌🧡
@kanthidias1078
@kanthidias1078 2 жыл бұрын
0
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 18 күн бұрын
මට ගොඩාක් වටින cake එකක් වෙජි නිසා ❤
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
මිස් මම අද හැදුවා හරිම රසයි 👍
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 11 ай бұрын
It's really good .your teaching method is very good chef Thanks
@prasannakumara9118
@prasannakumara9118 2 жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි අපිට ගැලපෙන කැම ජාති ගොඩක් ඉගෙන ගත්තා 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@ruparohini733
@ruparohini733 11 ай бұрын
Thanks Shani. I'll make it very soon. ❤.Take care. Theruwan Saranai.
@maheshashanaki2690
@maheshashanaki2690 Жыл бұрын
මිස් මන් ඔයාගේ රෙසිපි ගොඩක් උත්සාහ කරනවා එව හැම එකක්ම හොඳටම හරියනවා ගොඩක් ස්තුතිය මෙ ලෙසි රෙසිපි එකට මන් මෙක 5 පාරක් විතර හැදුවා මට මෙ රෙසිපි එක 2kg වෙන්න හදා ගන්න ප්‍රමාණය ටික දෙන්න පුලුවන්ද මන් ප්‍රමාණය වැඩි කරලා ගත්තට හරියටම අවෙ නෑ පුලුවන් නම් ලොකු උදවුවක්
@madushapeiris4784
@madushapeiris4784 2 жыл бұрын
Harima lesi receipe ekak. Mn eye haduwa. Rasath hodai. Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍🧡
@dayapalipemarathna1355
@dayapalipemarathna1355 2 жыл бұрын
Oyage kama harima rasai duwa theruwan saranin 💐♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏🙏
@nuwanchamara6748
@nuwanchamara6748 2 жыл бұрын
I made this resipy,very tasty and very soft.thank you so much chef 😁😁😁😁
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@magicnotes905
@magicnotes905 2 жыл бұрын
maga blagena hitiya recipe ekak. thanks ❤ ☺
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 2 ай бұрын
Ithamath pahasuwean Hadaganna puluwan Rasawath cake Recipe 1k Thank you so much ❤❤❤
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ ♥️🥰♥️👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐🧡💐🧡
@dhammikawijesinghe8245
@dhammikawijesinghe8245 2 жыл бұрын
Man may cake eka hadicyema haduwa hodata arwa godak ස්තුතිවන්ත wenawa may pramanaya gaththahama 1kg k lesatada ganne mata podi business එකකට hadannai hithuway
@anusharajapaksha3570
@anusharajapaksha3570 2 жыл бұрын
Thank you dear 😘😘😘 ikmanata hadanna one
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 2 жыл бұрын
ස්තුතියි ඔයාගෙ රෙසිපි හරි වටිනවා ඉරිදත් ඔයාගෙ බිරියානි එකක් හැදුවා පට්ට රසයි මේකත් දැම්ම හදනවා ඔයාට දිගායු ලැබේවා!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🧡❤️🧡
@manikegunathilake9868
@manikegunathilake9868 2 ай бұрын
Bohomathma sthuthiy.
@ckgckg2176
@ckgckg2176 11 ай бұрын
Thanks chef👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 10 ай бұрын
🙏.ස්තුතියි
@mehenipiyasa3698
@mehenipiyasa3698 2 жыл бұрын
Me recipe eka cup cake linas valata dala cup cake try eke hadanna puluwanda,oven eke kochchara velavak thiyanna onada,celsiyas anshaka kiyatada miss thiyanna ona
@dhammikaperera5598
@dhammikaperera5598 2 жыл бұрын
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏👍❤️❤️💐
@nishaherath8934
@nishaherath8934 Жыл бұрын
Dr .mama oya kiyala .dunna widiyata pol cake haduwa . Cake eka rasata thiyenawa eth uda kotasa kate alena gathiyak thiyenawa . Ehema une ai ?
@sudeshikafernando9
@sudeshikafernando9 2 жыл бұрын
Thank you chef ❤️❤️ Mekata seeni wenuwata pani daanawa nam kochchara daanna oneda?
@mercydamyanti3211
@mercydamyanti3211 2 жыл бұрын
Rasa ate lassanai thanks
@suramyapeiris7644
@suramyapeiris7644 2 жыл бұрын
Your receipes are nice, Pl give quantities in description also, easy to follow. Tnx
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍😊
@prasannakumara9118
@prasannakumara9118 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි අක්කියා ආදරෙයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🩵
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද 2 жыл бұрын
ලේසි රෙසිපි එකක් 👍😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima lesi ❤️❤️
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank you dear sister
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thanks chef..yesterday i hv made your vegetables chop suey..really delicious👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@chandramanike3007
@chandramanike3007 Жыл бұрын
​@@cookingwithchefshani😅
@rositasriyani4848
@rositasriyani4848 Жыл бұрын
Thank you chef Shani, God bless you
@kajanirajbal2266
@kajanirajbal2266 2 жыл бұрын
I wish you to put subtitles please because I can't understand the language
@nirashadissanayake333
@nirashadissanayake333 2 жыл бұрын
රස පාටයි 😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Pata wagema rasai..❤️
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot dear.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩💐🤩
@Thakshi-J
@Thakshi-J Жыл бұрын
Mis apita pol cake ekak kochchara kal thiyaganna puluwan da
@indui8839
@indui8839 Жыл бұрын
Harima pehedilei❤
@nuranduminda9679
@nuranduminda9679 2 жыл бұрын
Mamath hadanawa.thanks
@gayanishanika9119
@gayanishanika9119 2 жыл бұрын
Thank you chef Shani God bless you and your family 🙏❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@nirupanisanthi731
@nirupanisanthi731 2 жыл бұрын
Thank you miss.cup cake recipe ekakuth kiya denna .💖💖💖💖
@mommytonathan-UdaniSachi
@mommytonathan-UdaniSachi 2 жыл бұрын
Thanks for your recipe ❤
@ruwaniprasangikamanamperi7511
@ruwaniprasangikamanamperi7511 2 жыл бұрын
Thanks ♥️
@maslifashahabdeen5747
@maslifashahabdeen5747 2 жыл бұрын
I like dis and I will try
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Sthuthi obata🥰💐🥰 Mn Den Cake eka Hadana gaman😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Matath kallak ewanna..❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Hari👍🥰
@madhushanikumari7371
@madhushanikumari7371 2 жыл бұрын
Mamath heduwa. Thank you chef
@sepalianurudhika5166
@sepalianurudhika5166 Жыл бұрын
Thank u so mu❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි අනිවාර්යයෙන් හදනව දැනගෙන හිටියේ නෑ පොල්කේක් හදන්න මෙච්චර ලේසි කියල ආදරෙයි බුදුසරණයි ❤️😘😘😘😘😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Dan dannawane..🤣❤️❤️❤️
@chandralathaph7199
@chandralathaph7199 2 жыл бұрын
💥💥💥💥💥💥💥💥💥💥💥👍🏻👍🏻👍🏻👍🏻🤙🤙🤙🤙💚💚💥💥💥💥👌
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@madaviruwanthi7911
@madaviruwanthi7911 2 жыл бұрын
Thank you very much Shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome 😊
@shriyaperera2841
@shriyaperera2841 2 жыл бұрын
Thank u so much. Very nice.
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Thank you.😘💐👌
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Valuable recipe thanks 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@jithnukajinajith
@jithnukajinajith 2 жыл бұрын
thanks 👍👍🥰🥰
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
මේක නම් හදනවා අනිවා😊😅
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kallak one..😊
@isurulakmal4397
@isurulakmal4397 Жыл бұрын
හඩෛ.හඩෛ @@cookingwithchefshani
@nimethdevapura1097
@nimethdevapura1097 Жыл бұрын
Thanks chef, u are awesome ❤
@nedikah9455
@nedikah9455 2 жыл бұрын
Tanks ❤❤👌👌
@niruparajapaksha2068
@niruparajapaksha2068 9 ай бұрын
Thanks mis
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Most welcome
@subhathkwt6976
@subhathkwt6976 2 жыл бұрын
ගොඩක් රස.ඇති නේද
@deepikapriyangani8445
@deepikapriyangani8445 6 ай бұрын
Thank you miss
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Oh yummy! Looks so delicious.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So good!
@certainvillage6195
@certainvillage6195 2 жыл бұрын
Nice work
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Niyamai chef
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН