No video

Instant Garlic Pickle හදිස්සියට හදාගෙන එවෙලේම කන්න පුලුවන් රස අච්චාරුවක්.

  Рет қаралды 216,819

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Instant Garlic Pickle 🌶🧄
🧄🌶හදපු ගමන්ම කන්න පුලුවන් සුදු ලූණූ අච්චාරැව 🌶🧄
අද ඔයාලට අරගෙන ආවෙ රසම රස අච්චාරුවක්. අපි හැමෝම කන්න කැමති කෑමක්නෙ. සාමාන්‍යයෙන් අච්චාරුවක් හැදුවම ඒකෙ රස හොඳටම දැනෙන්න, ඒ කියන්නෙ ලුණු ඇඹුල් හොඳට අල්ලන්න දවස් දෙකක් වගේ යනවනෙ.
මේ අච්චාරැවෙ විශේෂත්වය තමා අපිට එහෙම නැතුව හදපු ගමන්ම කෑමට ගන්න පුලුවන්. ඒ වුනාට රසේ නම් කිසිම අඩුවක් නෑ.
ගෙදරට හදිසියේ කවුරුහරි එනව කිව්වම මම නම් නිතරම හදන කෑමක්. ඒ වගේම අවිවේකි අපිට හදල තියා ගත්තහම, හදිස්සියකදි කෑම වේලක් සම්පුර්ණ කර ගන්න හුගක් ප්‍රයෝජනවත්.
Ingredients අවශ්‍ය ද්‍රව්‍ය:
Peeled Garlic පොතුහැර ගත් සුදු ලූණූ400g
Green chillies අමු මිරිස් 150g
Coconut Vinegar පොල් විනාකිරි 4 tbsp
Mustard අබ1 1/2 tbsp
Pepper ගම්මිරිස් 1 1/2 tbsp
Turmeric කහ 1tsp
Oil to fry තෙල්
Ginger ඉගුරැ 1tbsp
Salt for taste ලුණු අවශ්‍ය පමණට
Sugar for taste සීනි අවශ්‍ය පමණට
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 551
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
මගෙ පුතත් chef කෙනෙක්. ඒ ආදරය නිසයි ඔයාවත් subscribe කළේ. රසයි ,ඔයාග කෑම. මම අද දවල්ටත් හැදුවෙ ඔයාගෙ Cabbage & Chicken noodles . නියමයි. දුවට ජයාවිවා! ❤❤❤👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima Sathutui..puthatath suba pathum..🙏
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
හොදට පැහැදිලිව කියාදිමට නිසා බෙහොම ස්තුතියි සහොදරි ඔබට.
@mtgkuwait9386
@mtgkuwait9386 2 жыл бұрын
අදයි දැන ගත්තෙ මාත් හදල බලන්නම් ඔබතුමියට ගොඩක් ස්තුතියි
@user-yx5qb5ob9q
@user-yx5qb5ob9q 2 жыл бұрын
හරිම. රසයි සුදුලුනු. අච්චාරුව
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
හරිම ෂෝක් නේද...අදයි දැනගත්තේ.. thanks 🙏
@sagarikasilva7204
@sagarikasilva7204 2 жыл бұрын
රසට ඇති හදලා බලන්නමි ස්තුතිය .
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම මම ඊයේ අපේ ගෙදර අච්චාරුව හැදුව එවෙලෙට කන්න පමනයි. ඉතිරි උනේ නෑ.හරිම රසයි ඒ වගේම ගුන කෑමක් මගේ දුව මහත්තය හරිම ආසාවෙන් කෑව.අමුත්තෙක් ආවම හදන්න නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි. හොදට රස වින්ද.❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..mageth asama kamak..
@eranbimsara2653
@eranbimsara2653 Жыл бұрын
බොහෝ ම ස්තූතියි දැනුවත් කරාට
@emaneman7890
@emaneman7890 20 күн бұрын
Wow delicious
@aruniwickramasingha3576
@aruniwickramasingha3576 2 жыл бұрын
හරිම රසයි.ස්තුතියි දැනුම්වත් කලාට
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
I made this it’s very delicious. Thanks dr for this lovely recipe. Was down with a bad flu and couldn’t eat any but I had a big bowl of rice only with this … thanks once again ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@swarnafernando9316
@swarnafernando9316 9 ай бұрын
මේ recipe එකෙන් හදපු අච්චාරු එක හරිම රසට සුවඳට තිවුනා. අපි කෑවා. ගෙදර හැමෝම කැමති උන කෑමක්. ඔයාට ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️😘
@surajperera9002
@surajperera9002 Жыл бұрын
කෑම වල රස අපට විදින්න සලස් වනවාට ස්තුතී
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
මුල්ම වතාවට දැක්කෙ .බොහොම ස්තුතියි.හදල බලල කියන්නම්
@danith9615
@danith9615 2 жыл бұрын
අනිවාර්යෙන් හදනවා ඔබ තුමියගේ රෙසිපි සුපර් 💞
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
Chef shani ඔයාගේ රෙසිපියට මමත් අද සුදුලූණු අච්චාරුව හැදුව. හරිම රසයි. බොහොම ස්තූතියි ඔබට...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ammo man asama kamak..👌👌
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
@@cookingwithchefshani කොරියාවට එන්න. අැති තරම් හදල දෙන්නම්. මේ දවස්වල මෙහෙ සුදුලූණු ගලවන කාලෙ. කුඹුරටම ගිහින් ගෙනත් හදන්න පුළුවන්.උණූ උණූවෙම..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@priyanigunawardana4631 Awoth aniwaryenma ennan..🥰🥰
@prasadoman9373
@prasadoman9373 2 жыл бұрын
රට ඉන්න අපටත් හරිම ලේසියි හදාගන්න බොහොම ස්තූතියි අද හෙටම හදනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako..
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
සුදු ලුණු achcharu හදලා නැහැ .ඉක්මනින් හදනවා .බොහොම ස්තුති .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako rasa..👌
@kanthiebd4179
@kanthiebd4179 Жыл бұрын
@@cookingwithchefshani . K
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් අලුත් කෑමක් හදලා බලන්නම්
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
හරිම අගෙයි . ඔබේ නිහතමානී කමට හරිම කැමතියි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata 😍
@sumia626
@sumia626 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්. පලමු වරට මේ වගේ සුදු ලූණු අච්චාරුවක් හදනව දැක්කේ. හැමදාම වගේ අලුත් අලුත් කෑම වර්ග හදලා දාන්න. අපිත් හදල බලන්නම්. ජය වේවා. බුදු සරණයි....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi wachana tikata..🥰🙏
@chandraimalkanthichandrani3515
@chandraimalkanthichandrani3515 2 жыл бұрын
Patta
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 13 күн бұрын
Ada tamai dekke sudu luunu achcharu recepiya..mara satutui.asa kemak.cheaf shani kiyanne itin heduwoth waradinneti kemak...thank you akki...aadarei
@cookingwithchefshani
@cookingwithchefshani 13 күн бұрын
🥰❤️
@gemunujayasinghe618
@gemunujayasinghe618 2 жыл бұрын
සුදුළූනු අච්චාරුව ගැන පළමු වතාවටයි දැනගන්නට ලැබුණේ . ස්තුතියි ඔබතුමියට බොහොමත් ම .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako rasa..
@chandralekaperera931
@chandralekaperera931 2 жыл бұрын
@@cookingwithchefshani godak sth uthiy mmahetahdannava
@sameeranamal3962
@sameeranamal3962 Жыл бұрын
Thank you
@nalineealgama5898
@nalineealgama5898 Жыл бұрын
Pp
@jayanthakok8199
@jayanthakok8199 2 жыл бұрын
හරිම සරලව කියල දෙනවා ස්තුතියි
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 4 ай бұрын
දැන් කන්න හිතෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි හදනවාමයි
@malkanthimalkanthi5078
@malkanthimalkanthi5078 2 жыл бұрын
ඇත්තටම වටිනා දෙයක් ..මමත් හදලා බලනවා ..කියලා දුන්නාට ගොඩක් ස්තුති ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
හැමදාම රසවත් රෙසපි අපි වෙනුවෙන් ගෙනඑනවට ගොඩක් ස්තුතියි
@sureshpunjabi1968
@sureshpunjabi1968 2 жыл бұрын
Which language is this it sinhali srilankan
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sureshpunjabi1968 Yes it is Sinhala..🥰
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ! නොදන්නා දෙයක් දැනුවත් කළාට .🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Obatath sthuthi..
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for ur healthy recipe God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺
@a.deepthi2903
@a.deepthi2903 2 жыл бұрын
Wow super.thank you very much . tomorrow I can try.
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
First time I heard of this. Love it. Thank you. Stay safe and Blessed.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You gotta try then..👌😍
@kandesusil9281
@kandesusil9281 2 жыл бұрын
Bedapu oil kemata hondama nehe
@roshanidayarathna7179
@roshanidayarathna7179 2 жыл бұрын
Good recipe thank you chef shani
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@sheilaranawana7201
@sheilaranawana7201 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏽♥️
@ayoniveera381
@ayoniveera381 2 жыл бұрын
මම දැන් හැදුවා. සුපිරි🙏🙏👌❤️🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sha. ..marune..🥰
@sarathgurusinghe4211
@sarathgurusinghe4211 2 жыл бұрын
I’m cook living in Canada good recipe thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure. 😊 good to know you..👋
@isetunga
@isetunga 2 жыл бұрын
what can I say????? So yummy! Since i made it for my festive meal, i wanted to make it colourful and i added සුදු කොච්චි, red chilies and green chillies! It was a hit! No words to thank you!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌🥰💐
@padmawati8896
@padmawati8896 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමියට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma pin obata. 🙏
@gaminirathayake4885
@gaminirathayake4885 2 жыл бұрын
Dekkama kanna hithenawa ane
@priyankadewasiri6593
@priyankadewasiri6593 2 жыл бұрын
අනේ මොන පිනක් කරලද මෙ තරමි ලං වෙන්න, කැම වලට , හඩට, පෙර ආත්මවල ගොඩක් අයගෙ හිත් නිවල තියනව, මෙ දැනුත් කරන්නෙ ලොකු පිං තමයි , බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi me adareta..🥰🥰🙏
@hemaudawatte5043
@hemaudawatte5043 2 жыл бұрын
Lp
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
ඔයාගෙ recipes නම්‍ superb, හරිම දක්‍ෂයි👍💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow delicious. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Indeed..👌🙏
@ranjaniperera7236
@ranjaniperera7236 2 жыл бұрын
thanks. budusaranayi
@dayanijaykodi8075
@dayanijaykodi8075 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😍
@alponsusilva985
@alponsusilva985 2 жыл бұрын
Thank you so much god bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺
@meghathushari9375
@meghathushari9375 2 жыл бұрын
මම හදුවා , හරිම රසයි.
@hiranthiepeiris7795
@hiranthiepeiris7795 Жыл бұрын
Fabulous recipe. Looks yummy and delicious.
@nadeemanilmini6607
@nadeemanilmini6607 2 жыл бұрын
බොහොම ස්තූතියි ....
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
ස්තුතියි. මිස්. දකින. විටම. කන්න. හිතුනා.. හදන්න. ඔනී.. 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako ras..
@sarathchandradissanayake4174
@sarathchandradissanayake4174 2 жыл бұрын
Thanks for your useful recipe
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😍
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Great recipe thank you so much 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺
@sdariyaseli2296
@sdariyaseli2296 2 жыл бұрын
Oyatabudusaranai..rasai....mamahadanava
@latha6177
@latha6177 2 жыл бұрын
Palamu wathawatai mawan dayak dekka oba thumiyata godakma pin budu saranai🙏💗👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@irarathnayake8693
@irarathnayake8693 2 жыл бұрын
Thank you so much.
@sunilasunila124
@sunilasunila124 2 жыл бұрын
Wow loking so yummy!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😋
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 2 жыл бұрын
Harima rasa achcharuwk good niyami
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow hadala balannako 🥰
@mahesharunashanthafernando940
@mahesharunashanthafernando940 Жыл бұрын
Thanks
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nilunilu5005
@nilunilu5005 2 жыл бұрын
Ada thmi dakke meta කලින් දැකල na ඔයාට ගොඩක් ස්තුතිය 👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadalama balannako rasa..👌🥰
@MmMm-ch3fi
@MmMm-ch3fi 2 жыл бұрын
බොහොම.ස්තුතිය
@buddhikarasanjali4878
@buddhikarasanjali4878 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
Thank you god bless you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🙏
@sirimagurusingha889
@sirimagurusingha889 2 жыл бұрын
athathatama.rasai.mama.haduvathanks.
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
Mam aluth oyage chanal ekata oyaga hada hari pehedili thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata ❤
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම සිත්ගන්නා සුලුයි .ඔබට ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Obatath bohoma sthuthi 🥰
@sariyanisswijerathna9774
@sariyanisswijerathna9774 2 жыл бұрын
Harima hodai fahadiliwa kiya danawa.budu saranai.oyata.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata 😊
@thamarakumari899
@thamarakumari899 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nelumpussella9979
@nelumpussella9979 2 жыл бұрын
Harima rasa achcharuwak. Thank u
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too.
@mherath5902
@mherath5902 2 жыл бұрын
Harima asai mea vage healthy foods dana eka gana nam harima sathutui....oyata subha pathanava akki....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata..
@quoteswithbeautyofnature
@quoteswithbeautyofnature 2 жыл бұрын
Very nice recipe...💖 Thanks for sharing ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Your are welcome ☺
@Niroshakaumini
@Niroshakaumini 2 жыл бұрын
හරිම සරයි බොහොම ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰
@madusri8473
@madusri8473 2 жыл бұрын
Thanks budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍
@hamzahusna7847
@hamzahusna7847 2 жыл бұрын
Ohh thank u very much chef lovely garlic pical recipe
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@wnimali7968
@wnimali7968 2 жыл бұрын
සුහ පැතුම් 💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata 😍
@mtarulappa2828
@mtarulappa2828 2 жыл бұрын
Thank you Shani and all the best.
@mangalikafernando705
@mangalikafernando705 2 жыл бұрын
You are a food machine, iv'e never seen anything in my life like rhis
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ha ha ..now you saw it ..try it out and let me know..if you like garlic, sure you gonna love it..
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
Thank you දුව...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@user-qj5vo6km7y
@user-qj5vo6km7y 2 жыл бұрын
Harima rasa athi.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oya hadalama balannako..
@malkanthipdr8384
@malkanthipdr8384 2 жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata 😊
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
First time thamay Sudulunu Achcharuwak hadenewa dekke! 👏👏thanks🌻🌻😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako rasa 👌🥰
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
@@cookingwithchefshani mn Ade daval kemeta me Recipe Eke Heduwa! HARIMA Rahay.👏👏♥️👍''
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@judywijesinghe7305 නියමයිනේ..👌🥰
@jayanthiberera5810
@jayanthiberera5810 2 жыл бұрын
මම අදම හදනවා තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
ස්තුතියි නංගි කලින් හදලා නැ බලමු හදලා ජයවෙිවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aththatama mama nitharama hadana kamak..🥰
@r.smpath5316
@r.smpath5316 2 жыл бұрын
කලින් හදලා නෑ.. හදලා බලන්න ඕනෙ.. බොහොම ස්තුතියි..
@rahmikakanathage1403
@rahmikakanathage1403 Жыл бұрын
රසපාටයි අදහ හදන්න ඔින බෝහොම ස්තුතියි
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 2 жыл бұрын
Thank you 😊 💓 nangi. Oyata godak pin. Mamath godak kamathi sudulunu walata. Good luck. Paressamin enna.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 2 жыл бұрын
Thanks, good luck
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Godak sthuthi budu saranal
@SandaminiMalika-jk8im
@SandaminiMalika-jk8im 2 ай бұрын
ගොඩක් ස්තූතියි❤
@samanrathnayaka523
@samanrathnayaka523 2 жыл бұрын
Adam me acharuwa හදනවා ගොඩක් pin 👍👍👍
@charlottepanawala7503
@charlottepanawala7503 2 жыл бұрын
Thank you very much 😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome 😊
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
Karat papol damamat හොඳ ati nada tanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow ewath danna puluwan.🥰
@jumanasusi6440
@jumanasusi6440 2 жыл бұрын
Godak ආසයි oyage recipes වලට 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 🥰❤️
@jayanthimallika2762
@jayanthimallika2762 2 жыл бұрын
Hari sok Thanks
@shamala4052
@shamala4052 2 жыл бұрын
Ekanam hadannama one. Thank you sister 😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩🤩🤩
@princessramya2056
@princessramya2056 2 жыл бұрын
Thanks I will try
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@smihirani147
@smihirani147 Жыл бұрын
thanks theruvan saranai.
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 Жыл бұрын
Oyage thiyena wisheshathwaya thamai oyage method ekak use karana eka adarei puthe kema rassi haduwama .greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you amma..🧡
@mervindesilva1668
@mervindesilva1668 2 жыл бұрын
ගොඩක් හොඳ රෙසිපි එකක්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@dammipathi8991
@dammipathi8991 Жыл бұрын
Swayan rakiyawak sadaha pare vikunana haibrid achcharu hadana vidiha kiyala denna miss dippath apita godakma watinawa.
@shiranimallawa4307
@shiranimallawa4307 Жыл бұрын
Thank you chef shani for making a fine garlic pickle. I will try out your recipe.
@chami8873
@chami8873 2 жыл бұрын
Very nice. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you too!
@w.g.suneetha7686
@w.g.suneetha7686 8 ай бұрын
Godak vàtina video ekak. Thanks
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 30 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН