No video

වැස්ස වෙලාවට, අසනීප වුණාම, රසට, සුවඳට මේ සුදු ලූණු සුප් එක හදන් බොන්න.👌👌 Cream of Garlic Soup.

  Рет қаралды 30,459

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

සුදු ලූණු රසට කැමති අයට ගැලපෙනම රසවත් සුප් එකක්.
ඉඩෝරෙ කාල වලට සුලභව තියෙන නෙළුම් අල ටිකක් ගෙනල්ලා මේ විදිහට හදල බලන්නකො රස.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 152
@hewadewage2515
@hewadewage2515 12 сағат бұрын
හොඳ රෙසපියක් ඔයට ස්තුතිවන්ත වෙනවා
@rajkaweerasuriya1486
@rajkaweerasuriya1486 10 ай бұрын
අල, ලීක්ස් සුප් හැදුවා හරිම රසයි thanks
@udayakumara6517
@udayakumara6517 11 ай бұрын
ඔයා නම් නියමයි සුපිරි ම කෑම තමයි කියලා දෙන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
බොහොම ස්තුතියි..😍
@mahimiweerasinghe1227
@mahimiweerasinghe1227 11 ай бұрын
Ekanm aththa
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
@@mahimiweerasinghe1227 sthuthi..❤️
@doreenwerasekara7841
@doreenwerasekara7841 11 ай бұрын
Thank you❤❤❤
@lalithabaddegama7023
@lalithabaddegama7023 5 ай бұрын
ගොඩක් වටිනවා ඔයා මේ සියල්ල කියා දෙනවාට. ස්තුතියි ඔයාට.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️
@sunethrasauri7940
@sunethrasauri7940 11 ай бұрын
Than you so much ❤❤❤ තව soup recipes ටිකක් කියලා දෙන්න.😍😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
👍♥️🌷
@ranigunaratne1367
@ranigunaratne1367 11 ай бұрын
I made your recipy kaliya curry. (බටු අලුකෙසල් අල බැදලා හදපු) its very nice and super vegetariyan curry. Thank you dear chef Shani. Hope more recipies
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
I'm glad to hear that..🥰
@user-kt6ce5ri8k
@user-kt6ce5ri8k 11 ай бұрын
Thank you akke
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🌷
@malanipremawardana4109
@malanipremawardana4109 11 ай бұрын
හරි ආස හිතුනා. හදනවා නොවැරදීම.ස්තුතියි ඔබට.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
අනිවාර්යයෙන්ම..👍♥️
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759 10 ай бұрын
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පොල් කිරි දැම්මා.හරිම රසට ආවා. 🙏
@shiranthithilakarathne3356
@shiranthithilakarathne3356 10 ай бұрын
සුප් එක හැදුවා හරිම රසයි ස්තුතියි ඔබට ❤
@chithraudumalagala4867
@chithraudumalagala4867 9 ай бұрын
😢😮
@chithraudumalagala4867
@chithraudumalagala4867 9 ай бұрын
Very taste
@pushparanjanee9123
@pushparanjanee9123 11 ай бұрын
Thank you so much dear .ramadanwalata aluth kaama hadanna kiyala denna apata.❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🌷
@surekanadeeshani7933
@surekanadeeshani7933 11 ай бұрын
Thank you very much❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You're welcome 😊
@indeewariliyanage228
@indeewariliyanage228 5 ай бұрын
It looks soo yummy. Thank u for the recipe.❤ Can't we use boiled potatoes n garlic for this soup n add that water for this??
@dhammikaperera5598
@dhammikaperera5598 11 ай бұрын
THANK. YOU. VERY. MUCH. FOR. YOUR TASTY. SOUP THERUWAN. SARANAI. GOD BLESS YOU. 👍❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Most welcome 😊
@mangalikasooriya9863
@mangalikasooriya9863 11 ай бұрын
Thank you darling one of my favourite super recipe budu ssuuuudu ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too.♥️
@tharuvihangi5732
@tharuvihangi5732 9 ай бұрын
Marama rasai me soup eka mn ada heduwa❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👌😊
@VijithaDaes-rx9jy
@VijithaDaes-rx9jy 11 ай бұрын
Vijitha Dias(l will try neyamai thanks)
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🌷
@shalaswork5301
@shalaswork5301 11 ай бұрын
You stuff are so practical ❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you ♥️
@lokuamma627
@lokuamma627 11 ай бұрын
Thank you so much chef, it is raining & my nehpew has catched a cold. I will make this in the evening. Wish you & your family healthy life. ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too..❤️ I hope he'll get better soon 🙏
@dinushashyamani7038
@dinushashyamani7038 11 ай бұрын
හදලා රස කියන්නම් ❤️❤️ Thank you so much කියලා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🌷♥️
@NayanaSenanayaka-ob7xh
@NayanaSenanayaka-ob7xh 10 ай бұрын
Meka nam harima rasai.❤❤❤thank you oyata🎉
@nelukadilhani7702
@nelukadilhani7702 11 ай бұрын
Thank you darling adama hadala balanawa.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Niyamai..❤️
@inokabandara3348
@inokabandara3348 11 ай бұрын
Thanks nangi ❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🌷🥰
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 11 ай бұрын
ගොඩාක් ස්තුතියි අනිවා හදල රස කියන්නම් ඔයාගෙ රෙසිපි නම් සුපිරි ඊයෙත් කෙසෙල් කේක් හැදුවා ගොඩාක් ජාති හැදුවා හැමදේම හරියටම අාවා ඔයාට දීර්ගායුශ ලැබේවා!!!
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Bohoma pin..🙏🙏
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 11 ай бұрын
Thank you super recipe
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too 😍
@chandranidesilva9488
@chandranidesilva9488 11 ай бұрын
Chef shani has given us a tasty recipe highly appriciating veey simple
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you so much 🙂
@ranigunaratne1367
@ranigunaratne1367 11 ай бұрын
😋seems yammy. Should try.
@ramanidemel1821
@ramanidemel1821 10 ай бұрын
Thanks ❤very testy
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Most welcome 😊
@harshanilakmali3735
@harshanilakmali3735 11 ай бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You are most welcome
@miraniwijesekera544
@miraniwijesekera544 11 ай бұрын
❤❤❤❤❤❤ great soup recipe tnq soo much
@manelr6912
@manelr6912 11 ай бұрын
Thank you very much
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You are welcome
@chandivlogs215
@chandivlogs215 9 ай бұрын
Thanks miss❤❤❤. Fish fingers හදන විදිහ video එකක් කරන්න පුලූවන් නම් ගොඩක් hodai
@sandalifernando3609
@sandalifernando3609 11 ай бұрын
I made a seeni sambola following your recipe today. It was super delicious. Can’t you teach us how to make that authentic Ramadan kanji which Muslims make?
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
👍😘🥰
@remonaelders8997
@remonaelders8997 11 ай бұрын
Looks so delicious, Thanks for sharing
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too..♥️
@krishanthirajapaksha4055
@krishanthirajapaksha4055 11 ай бұрын
Thank you akka.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too darling 😘
@nishanimenuka2162
@nishanimenuka2162 11 ай бұрын
Thanks you
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you too!
@gayanishanika9119
@gayanishanika9119 11 ай бұрын
God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🙏🙏🙏
@dinushashyamani7038
@dinushashyamani7038 11 ай бұрын
Onna mama adama haduwa Rasama rasayi ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Marune.. ❤️
@dinushashyamani7038
@dinushashyamani7038 11 ай бұрын
@@cookingwithchefshani ❤️❤️
@RuwaniSumeda-si6hg
@RuwaniSumeda-si6hg 11 ай бұрын
God bless you
@ramithsukhitha805
@ramithsukhitha805 11 ай бұрын
Pure perfect 💯❤ Hariyata Mozzarella Cheese hadana widihath video ekakin gennakooo ❤💪
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you ♥️ Mozzarella cheese api gedara haduwata e quality ekatama ganna amarui malli..boruwata paneer hadana widiha pennala wadak nane..ekai aththama kiwwe..🥰
@ramithsukhitha805
@ramithsukhitha805 11 ай бұрын
@@cookingwithchefshani Thank you akke ❤💪 Cooking channels walin mn kamathima qualityma cooking channel eka oyge channel eka....meh widihatama digatama karagena ynna 💯❤💪
@kosalaumalimunasinghe4736
@kosalaumalimunasinghe4736 11 ай бұрын
Good recipe ...
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🥰😍
@misharanethmi3862
@misharanethmi3862 11 ай бұрын
Godak rasa patai❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
හදලම බලන්නකො..♥️
@ckgckg2176
@ckgckg2176 11 ай бұрын
I will try😜
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Sure 😊
@kumarialwis8127
@kumarialwis8127 11 ай бұрын
Look yummy 😋
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
So good..👌👌
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 11 ай бұрын
👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🥰🥰
@deviikaratnayake2662
@deviikaratnayake2662 11 ай бұрын
Parsley or coriander leaves?
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Parsley..👍
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 11 ай бұрын
Onima welawe .mata Zona hedila kanna hithennema nehe ada hadala kanna puluwan thank you very much don't forget to make a Puri video . greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
මට මතකයි..වෙලාවක් ලැබුණ ගමන් හදන්නන්..ඉක්මනට සනීප වෙන්න..♥️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 9 ай бұрын
Ala nethiwa onion ma fry karala gaththa ma hoda wei neda . greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍❤️
@dineshsuranga1779
@dineshsuranga1779 11 ай бұрын
dekkama bondama hitenawa hadalama kiyannam.suger walata tama hoda madi neda piti dapu nisa😊
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Piti Noda hadanna..habai ala walath Carb thiyanawa..😘
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 11 ай бұрын
Mmmmm rasa paatai .😋👍
@subabandara2173
@subabandara2173 11 ай бұрын
මිස් මට ලොකු උදව්වක් ඕනි. මම දැනට කප් කේක් හදනවා ස්වයං රැකියාවක් විදියට. කේක් හදන්නත් දන්නවා. ඔයාගේ වීඩියෝ බලලා තමයි ලොකු දැනුමක් ගත්තේ. ගොඩක් පිං ඔයාට. මට දැනගන්න ඕනි බටර් කේක් රිබන් කේක් චොකලට් කේක් මාසයක් එක හමාරක් විතර කල් තියාගන්න පාවිච්චි කරන්නේ මොනවද කියලා. පිලිතුරක් ලබා දෙන්න මිස් ගොඩාක් පිං ඔයාට🙏🙏
@ahinsasadapini4793
@ahinsasadapini4793 11 ай бұрын
Eka maru, pizza meltsuth hadamuko
@visakhaedirisinghe3173
@visakhaedirisinghe3173 11 ай бұрын
Pan piti venuwata cornflour danna barida
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
බැරි නෑ..කිරි ටිකක් වැඩිපුර යයි..♥️
@shalaswork5301
@shalaswork5301 11 ай бұрын
Why dont you use the cake decorating turnatable to show your final scene ❤ just an idea .😊
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
I do sometimes, 🤪 sometimes too lazy to take them out from the cupboards.. Thank you for your idea..🥰❤️
@chakrawarthigedineshfernan4863
@chakrawarthigedineshfernan4863 11 ай бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 11 ай бұрын
Thank you🤍
@dinusirimanna8444
@dinusirimanna8444 11 ай бұрын
Gastritis තියනවනම් සුදුලූනු හොද නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Eka nan danne na..❤️
@kaleichelvi8111
@kaleichelvi8111 11 ай бұрын
Suduloonu ushnaida?
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
ඒක නන් මම දන්නෙ නෑ ඇත්තටම..♥️
@punyapalihakkara6022
@punyapalihakkara6022 11 ай бұрын
Is it ok to use corn flour instead chef ?
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Yes, you can.. you may need a bit of extra milk or water, because it absorbs lots of moisture..♥️
@punyapalihakkara6022
@punyapalihakkara6022 11 ай бұрын
Thank you so much Chef.. ❤
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 11 ай бұрын
💞👌👌
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️
@user-dz3tt1xd1b
@user-dz3tt1xd1b 6 ай бұрын
❤❤
@vishakamaala6638
@vishakamaala6638 11 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🥰
@hiruni8780
@hiruni8780 11 ай бұрын
❤👍
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🌷
@tharushishashikala5852
@tharushishashikala5852 11 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🌷
@savithriperera9581
@savithriperera9581 11 ай бұрын
අනේ ...ශෝක් නෙ...මේ දවස් වල මෙහෙට මදිනොකියන්න වහින නිසා අද හවසට හදලා බලන්නම්...හදලම රස කියන්නම් කො...thank you ❤
@NiranjalaRajapaksha
@NiranjalaRajapaksha 11 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
♥️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🌷♥️
@dulajekanayake
@dulajekanayake 11 ай бұрын
❤❤❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 11 ай бұрын
💛😘👍
@paridag1091
@paridag1091 11 ай бұрын
❤❤❤❤❤❤
@nirmalaudeni6368
@nirmalaudeni6368 9 ай бұрын
පාන්පිටි දාන්න ඕනී නැ මිස්..අල වලින් ඒ ක්‍රිම් එක අනිවාර්යයෙන්ම්ම ගන්න පුළුවන් ..මොකද මම නිතර හදනවා කැනඩාවේ ඉන්න නිසා..මේහේ සීතලයි නේ..fresh milk තමයි මම දාන්නේ..තව ලීකස් කද දානවා ලූනූ එක්ක olive තෙල් වලට..පුදුමාකාර රසක්.
@amiladesilva6219
@amiladesilva6219 11 ай бұрын
සුදුලූනු කොච්චර ගන්නද? ප්‍රමාණය කියන්න .
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
මම ග්‍රෑම් 100- 150 ක් අතර වගේ ගන්න ඇති..මේ වගේ කෑම හදන්න හරියටම රෙසිපි ඕනෙ නෑ..පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාට මොකුත් වෙන්නෙ නෑ. ♥️
@mohindikaudashini1921
@mohindikaudashini1921 11 ай бұрын
Corn flour dammata kamak nadda
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
කමක් නෑ..වතුර හෝ කිරි ටිකක් වැඩිපුර යයි..🥰
@manudya
@manudya 11 ай бұрын
polkiri danna barida
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Puluwan e unata ethakota curry ekak wage thiyei..❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 11 ай бұрын
Akki awurudu 2ke bbkt mka Dennis p.da
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Man hariyatama kiyanna danne na..habai thawa soup hadala thiyanawa oyata one nan..❤️
@jayasingheww7764
@jayasingheww7764 11 ай бұрын
පාස්ලිවෙනුවට මිංච් බැසිල් කොල දාන්න බැරිද..ඒව මම වගා කරල තියනව.පාස්ලි නෑ.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Bari na..namith rasa sampurnayen wenas wenna puluwan..❤️
@jayasingheww7764
@jayasingheww7764 11 ай бұрын
@@cookingwithchefshani ok sis.
@seethagurusinghe1376
@seethagurusinghe1376 11 ай бұрын
Yummy 😂
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
So good
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 11 ай бұрын
ප්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල්කිරි කමක් නැද්ද ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
දාන්න පුලුවන්..එතකොට හොද්දක රස වගේම එයි නේද..? ඊට වඩා වතුර හොඳයි මං හිතන්නෙ..🌷♥️
@nimalkamalkanthi8438
@nimalkamalkanthi8438 11 ай бұрын
Monawa unath oyata thama sinhala puluwan lankawe inna samahara ayata sinhalabe😂
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🤪❤️
@Jesusdied4allofus
@Jesusdied4allofus 11 ай бұрын
ඔව් රස්නේ තියෙද්දී බ්ලෙන්ඩ් කරලා experience තියෙනවා 😂😁
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Egemada. ❤️🤪
@gayanishanika9119
@gayanishanika9119 11 ай бұрын
God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🙏🙏🙏
@user-jh5pk3jo4x
@user-jh5pk3jo4x 11 ай бұрын
❤❤❤❤
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 12 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Cream of Chicken Soup - Episode 764 - Anoma's kitchen
10:38
Anoma's Kitchen
Рет қаралды 389 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН