හරිම සුමුදුවට දිවට දැනෙන, රස වගේම, ගුණදායක එග් ඩ්‍රොප් සුප්. Super silky, velvety Egg Drop Soup.

  Рет қаралды 38,601

Cooking with Chef Shani

Cooking with Chef Shani

3 ай бұрын

හරිම සැහැල්ලු, ගුණදායක සුප් එකක් වෙන ,
එග් ඩ්‍රොප් සුප්
Egg Drop Soup
හදන්නත් හරිම පහසුයි..
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 96
@dwrs852
@dwrs852 3 ай бұрын
අක්කෙ වෙජිටේරියන් අය බිත්තර කනවද😂😂😂😂
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
ඔව්,සූපවේදයට අනුව වගේම වෙජිටේරියන් කියන කැටගරි එක ගත්තොත්( සතෙකු ඝාතනය නොකර ලබා ගන්නා ආහාර කොටස් ආනුභව කරන ගණයට අයිති නිසාත්), මේක ලියන මොහොත වෙනකන් බිත්තර අයිති වෙන්නෙ වෙජිටේරියන් කොටසට . ඔයා බිත්තරත් නොකන, කිසිම සත්ව කොටසක් අනභව නොකරන කෙනෙක් නම් මතක ඇතුව මම වීගන් කෙනෙක් ( vegan -ඒ කියන්නෙ කිරි, බිත්තර,බටර් , චීස් ඔය කිසිම සත්ව ආහාරයක් නොගන්න) කියල කියන්න. ඒකයි vegetarian, vegan කියලා වචන දෙකක් දීල වෙන්කරල තියෙන්නෙ . ඕක මිනිස්සු මරාගන්න එන මාතෘකාවක් නිසාමයි එහෙම හඳුන්වන්නෙ. එහෙම නොවන අය ,ඒ කියන්නෙ, lacto- ovo vegetarian ගොඩට අයිති අය, බිත්තර කනවා. මොකද හොටලේකට ඇවිත් මම වෙජිටේරියන් කිව්වට එයාට අපි බ්‍රෙඩ් රෝල් එකක්, කේක් කෑල්ලක් කන්න බෑ කියන්නෙ නෑ. එයා විශේෂයෙන් (මම වීගන්) කියල කිව්වෙ නැත්නම්. අනිත් දේ ඕක මිනිස්සුත් වර්ග කරන් තියෙනවනෙ *මස් කන්නෙ නෑ හොදි ඕකේ *බිත්තර කන්නෙ නෑ පාන්,කේක් ඕකෙ *බිත්තරෙත් කහමදේට තමා පණ තියෙන්නෙ ඒක හින්ද සුදුමදේ ඕකේ *මම වීගන් හැබැයි කිරියි, බටරුයි විතරක් කනවා * ඊට අමතරව තමුන් අදහන ආගම් අනුව, වෙලා තියෙන බාරහාර අනුවත් මේ නම් වෙනස් කරගෙන වැරදි අර්ථකථන දෙනවා. වෙලා තියෙන්නෙ තමුන් අයිති මොන කොටසටද කියල එයාලත් නොදන්නවා වගේම ,හිතන් ඉන්න විදිය වැරදී කියල පෙන්නල දෙන එකත් වැරද්දක් විදිහට දකින එක. ඉතින් හැම වෙලාවෙම කන අය කාලා නොකන අය නොකා ඉන්න කිවවම හරි. ♥️🥰
@dwrs852
@dwrs852 3 ай бұрын
@@cookingwithchefshani 😍😍 ඒක අහල කොන්පියුස් උනානේ
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
@@dwrs852 හයියෝ..🙉🙉කොතනද කොන්පියස් වුනේ . ඔයිට වැඩිය ලියන්න වෙලා නෑ අප්පා..🥰
@dwrs852
@dwrs852 3 ай бұрын
@@cookingwithchefshani ඔහොම දෙයක් අහල තිබුනේ නෑනේ🤭🤭🤭
@Chandima9612
@Chandima9612 3 ай бұрын
​@@cookingwithchefshaniඅම්මෝ මිස් මටත් තිබ්බ ලොකු අවුලක් ඕක. වීගන් වෙජිටේරියන් කේස් එක්. තෑන්ක්ස් හොදේ❤😊
@amssbandara4696
@amssbandara4696 2 ай бұрын
Chef Shani, හොදම රෙසිපි වලට හදවතින්ම 👍❤️ . මගෙන් ඉල්ලීමක් තියෙනවා, අපට කියා දෙන්න අසනීප කෙනෙකුට /ඕනෑම කෙනෙකුට සරල රාත්‍රි ආහාර වේලක් හදන විදිය.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 3 ай бұрын
Nicely explained. Thanks. Must try it out!
@JayanthiBulathgama
@JayanthiBulathgama 2 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔබතුමියට
@silpadipapatgi5199
@silpadipapatgi5199 3 ай бұрын
බොහොම ස්තුතියි
@thusharijohn2604
@thusharijohn2604 2 ай бұрын
ඉතා කෙටියෙන් පැහැදිලි කලා. අන්වශ්‍ය හෑලි නැතිව. ස්තූතියි ඔබට.
@sharminifernando480
@sharminifernando480 3 ай бұрын
Oya hama recipe ekama karanne oyage chef kiyana nama rakagena niyama wediyata kiyala denawa a gana hari sathutui 🎉🎉🎉
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 3 ай бұрын
Thank you. ❤❤
@amilabandara244
@amilabandara244 3 ай бұрын
❤❤❤❤Thank you chef
@shehanranatunga3154
@shehanranatunga3154 Ай бұрын
Wow ලස්සනයි ..අනිවාර්යයෙන් හදන්න ඕන 🔥
@mangalikasooriya9863
@mangalikasooriya9863 3 ай бұрын
Ane putha mama nama ahuweth athei thank for sharing darling budu saranai ❤❤❤
@sandyaperera5368
@sandyaperera5368 3 ай бұрын
Thank you chief❤❤❤
@ckgckg2176
@ckgckg2176 3 ай бұрын
Thanks chef 👍
@manikranawana9432
@manikranawana9432 3 ай бұрын
Thank you
@shalaswork5301
@shalaswork5301 3 ай бұрын
Awsome ❤
@pabasaradewani1679
@pabasaradewani1679 3 ай бұрын
Thawa sup recipes hadannako❤😊
@samandxb
@samandxb 2 ай бұрын
Lovely 🥰🙏
@meenunisansalargmnykffny8676
@meenunisansalargmnykffny8676 2 ай бұрын
Akke man me avuruddata oyage hadi kavum recipe ekai kaju aluwa recipe ekai dekama first time try karala beluwa, man hithuwe ne aththatama eka hari yai kiyala but eka hithuwatath wada hodatama awa. ❤ Thank you so much oyage recipes welata. Love from England❤🎉
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 3 ай бұрын
Good naggi
@anitathambirajah8536
@anitathambirajah8536 3 ай бұрын
My favorite. Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
My pleasure🥰
@user-fu1qj6gi8j
@user-fu1qj6gi8j 3 ай бұрын
Mamath harima aasawen oyage resapi balanawa haqanawa thanks Shani miis
@nimashafernando2203
@nimashafernando2203 3 ай бұрын
wow love it❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you! 😊
@user-ov6oc3pe4n
@user-ov6oc3pe4n 2 ай бұрын
Mara rasai😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊😊😊😊💯💜️
@karendezilwa2551
@karendezilwa2551 2 ай бұрын
Very clearly explained.. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Thank you 🙂
@boomikaoshen6150
@boomikaoshen6150 3 ай бұрын
Budu saranai
@tharukasewwandi983
@tharukasewwandi983 3 ай бұрын
Thank u..❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
You're welcome 😊
@chanulhansana2970
@chanulhansana2970 3 ай бұрын
@lakmisanjana3740
@lakmisanjana3740 2 ай бұрын
❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 3 ай бұрын
❤❤❤❤
@arjutck
@arjutck Ай бұрын
Niyamai.. deserves a subscribe and like 👍🏼
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Thank you 🥰
@silpadipapatgi5199
@silpadipapatgi5199 2 ай бұрын
❤❤❤
@iranganiabeywickrame5728
@iranganiabeywickrame5728 3 ай бұрын
🎉❤❤
@Nizz134
@Nizz134 3 ай бұрын
😍😍😍😍
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 ай бұрын
👍👍👍💖
@inokafernando340
@inokafernando340 3 ай бұрын
❤😘🙏
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
හරිම ලේසි කෑමක්.රාත්‍රි ආහාර වේලකට පාන් එක්ක ගන්නත් පුළුවන් නේද.
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 3 ай бұрын
හරිම රස පාටයි.අනිවාර්යයෙන්ම හදනවා. Tks chef.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
👍🥰
@ThilanthiJayaneththi-pn9kj
@ThilanthiJayaneththi-pn9kj 3 ай бұрын
❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️
@chandram8786
@chandram8786 Ай бұрын
හැදුවා . හරිම රසයි. Thanks Shani.❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
❤️🥰
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
ඒක හරි ලස්සනයි ❤..මටත් අනන්ත්වත් වෙන වැඩක් තමා පෙරන්න ගිහින් ඕනි දේ සින්ක් එකට යවලා අනවශ්‍ය දේ තියා ගන්න එක්..😂.හදලා බලලා රස කියන්නම්කෝ..😮❤..
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🤣♥️
@madavipriyanga4713
@madavipriyanga4713 3 ай бұрын
👌❤️ පෙරගත්‍ත දේවල් ටිකත් බ්ලෙන්ඩ්කර හත්තනම් කෝන්ෆ්ලා ඕන වෙන එකක් නැතිවෙයි හිතනවා..❤❤❤ 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
එතකොට ඒකත් අපි හදන අනිත් සුප් වගේමනෙ. ( vegetable & Egg soup වගේ)උයන විදිහෙ විවිධත්වය නිසා තමයි ඒ ඒ කෑම , ඒ ඒ නම් වලින් හඳුන්වන්නෙ..හරි ක්‍රමය කියල දෙන එක මගෙ යුතුකම වුනාට, ගෙදරදි හදන් කන ඔයාලා ඒ ටික නාස්ති කරන්න ඕනෙ නෑ..♥️
@madavipriyanga4713
@madavipriyanga4713 3 ай бұрын
@@cookingwithchefshani ❤️
@nadeekawettewa3639
@nadeekawettewa3639 2 ай бұрын
Chiken and mushroom soup
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 3 ай бұрын
Hi shani....how much water did u add to make the chicken stock pls
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Around 1 and 1/2 L. And while cooking, it loses around 200 ml. I guess. ♥️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 3 ай бұрын
Tks shani
@maliniepa6588
@maliniepa6588 3 ай бұрын
I used to drop the beaten egg on to hot kirihodi!
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Same here, I don't beat eggs; I just add the whole thing.♥️
@tharukalankageeganage2857
@tharukalankageeganage2857 2 ай бұрын
Chef ග්‍රීන් පීස් ලස්සනට කොල පාට කරල තම්බාගන්න හරි ක්‍රමය කියල දෙන්නම්කෝ. එක්කො කුඩු වෙනව, නැත්නම් පාට හරියට එන්නෑ කොච්චර කලත්. සම්පූර්ණ පී ඇටය ලස්සනට කොල පාටට ගන්න හැටි දැනගන්න ඕන.
@JanishaSenali
@JanishaSenali 2 ай бұрын
අක්කි අනේ bubble tea එකක් හදන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
අපි හැදුවට කඩේ රස ගන්න අමාරුයි නංගි..♥️
@wdlranjani
@wdlranjani 3 ай бұрын
Hi Chfe Shani bitthara wala ena pili ganda nadda...
@Ruvini86
@Ruvini86 3 ай бұрын
අනේ කියල දෙන්න කිරිපිටි වලින් වරදින්නෙ නැතිව කිරිටොෆී හදන විදිය...
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
නැන්දේ හදමුද කජු කරි එකක්..😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
වේලපුවා තමා..අමු කජු නෑ මට..
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 3 ай бұрын
Chicken , fish කන්නේ නැති අයට මොනවා ද දාන්නේ මිස් ??
@thamidudilshan2008
@thamidudilshan2008 2 ай бұрын
😢😢😢
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 2 ай бұрын
Chef shani today that I realised God created ladies with green nails. Darling natural beauty is beauty u ar a.beautif lady.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Thank you so much..♥️
@princessseneviratne9663
@princessseneviratne9663 2 ай бұрын
පිලි ගද නැති කරගන්නේ කොහොමද .
@bodi_lionlook
@bodi_lionlook 2 ай бұрын
රම්පෙ කොළ කෑල්ලක් දාන්න
@lalantha5673
@lalantha5673 Ай бұрын
ඒකනෙ මං කිව්වෙ මේ කියවන කෙනාට මෝන්ගල් කියල. වෙජිටෙරියන් අය චිකන් නැතුව නිකන් වතුරෙන් හදන්නලු.එතකොට බිත්තර වෙජිටබල් ද?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
බිත්තර වෙජිටබල් නෙමේ Mr. හැබැයි මට නෙමේ ඔයාට මොන්ගල් මොකද බිත්තර අයිති වෙන්නෙ,Vegetarian කියන ඝනයට.දන්නෙ නැත්තන් දන්නෙ නැති දෙයක් ඉගන ගෙන මේ වගේ කටමැත දෙඩෙව්වට කමක් නෑ..😊මම ඒකට දීල තියෙන උත්තරෙත් බලලම ආවනන් තමා හොඳ..😀අනික වෙජිටේරියන් කියන්නෙ එළවලුම නෙමේ, ඒවට කිරි, බිත්තර, චීස් ,බටර් ඔය හැමදේම අයිති. ඒවත් නොකනවනන් වීගන්( Vegan) කියල කියන්නෙ. 😂
@lalantha5673
@lalantha5673 Ай бұрын
මේ කියවන මෝන්ගල් කෙනාට අමතක වෙනවලු. තමන්ට වෙන අමතකවීම අනෙක් අය පිටින් අරින්න හදන්න එපා හලෝ. හොඳ ඩොක්ටර් කෙනෙක්ට කියල බලව ගත්තනම් හොඳයි වගේ.
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
මොනවද අමතක වෙලා තියෙන්නෙ..ඔය ලිලන කෙනා ඒ ටිකත් ලිව්වනන් මට ඩොක්ටට කියන්න තිබ්බා..🤣🤣🤣
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 3 ай бұрын
ඇත්තටම චිකන් ස්ටොක් හද හද ඉන්න කම්මැලී..එතකොට චිකන් සුප් කැටයක් දියකරලා ඒකට බිත්තර දැම්මත් මෙහෙම සුප් එකක් බොන්න පුලුව්න් වෙයි නෙහෙ..😮😅❤තව පන්ඩිත කතාවක් කියන්න්ද..අර පෙරා ගත්තු ටික විසි කරන එක අපරාදෙනේ බ්ලෙන්ඩර් කරලා සුප් එකට එකතු කරමුද...😁🐽
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
සුප් කැට ඔයාගෙ කැමත්තක්..කැමති නම් බ්ලෙන්ඩ් නොකර කෑලි පොඩිවට කපල එකතු කරගන්න පුලුවන්. ඒ වුනාට ක්ලියර් බ්‍රොත් එකක් ගන්න ඕන වුනාම අපි පෙරාගත්ත කෑලි ආයෙ එකතු කරන්නෙ නෑ. නමුත් ඉතින් ගෙදරදි ඔයාලට කැමති විදිහකට කර ගන්න පුළුවන්. මම තව ඕකට දාන අනිත් එලවලු දැම්මෙත් නෑ. ලංකාවෙ එලවළු ගණන් නිසා. ♥️
@lakmalperera9775
@lakmalperera9775 3 ай бұрын
Lesiyata soup keta dala ,pahasuwen cancer hadagannath puluwan 😂😂
@anupamapremarathne7810
@anupamapremarathne7810 3 ай бұрын
👍😋👍😋
@channelcob1149
@channelcob1149 3 ай бұрын
​@@lakmalperera9775 soup kata ගැන නම් කියලා වැඩක් නැහැ. Kochchara දැනුවත් කරත් ඔය ජරාව බොන්න හදනවා
@chandaniperera3956
@chandaniperera3956 2 ай бұрын
ලංකාවේ සුප් කැට කියන්නේ පිලිකා කාරක.
@lalkumarasiri565
@lalkumarasiri565 2 ай бұрын
ඇයි ප්‍රමාණ නොදක්වන්නේ බිරියානි හදනකොට මට ඔය ප්‍රශ්නෙ ආවා ආවා අඩුම ගානෙ කියන්නකො මම නම් වතුර මිලී ලීටර් මෙච්චරක් දැම්මා කියල එතකොට අපිට එජස් කරගන්න පුළුවන් බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ප්‍රමාණ අවශ්‍ය රෙසිපි වලට මම අනිවාර්යයෙන්ම ප්‍රමාණ දෙනවා. හැබැයි සුප්, එකක් , බත් එකක්, කරියක් හදද්දි වගේ දාන ලුණු ප්‍රමාණයෙ ඉඳන් දශමෙට කියන්නෙ නෑ. මං ඒ දේවල් අතේ හුරුවට තමයි දාන්න කියල දෙන්නෙ.මටත් බොරුවට ඒ ප්‍රමාණ දෙන්න පුලුවන් හැබැයි ඒවා කිසිම ප්‍රායෝගික නෑ. හැමදෑම මගෙ කෑම හදන අය ඒක දන්නවා.මෙතනදිත් දෙන්නෙකුට හදපු නිසා වතුර ලීටර් එකහමාරක් වගේ ඇති. හිඳෙනකොට ගානට ලීටරයක් වගේ එනවනෙ.♥️
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 3 ай бұрын
Thank you Chef.❤
බිත්තර සුප් - Episode 643 - Egg Soup
9:49
Anoma's Kitchen
Рет қаралды 261 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 119 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 222 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 119 МЛН