No video

පේස්ට්‍රි හදාගන්න ලේසි ක්‍රමයක් 👍😮 බේක් කරන්න අවන් ඕන නෑ - චිකන් පෆ්ස් - Easy Chicken Pastry -

  Рет қаралды 39,264

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

ලිපේ සහ අවන් එකේ ඉක්මනින් ගෙදරදිම ඉතාමත් පහසුවෙන් පේස්ට්‍රි හදන ලේසි ක්‍රමය. ❤ පේස්ට්‍රි පිටි මෝලිය සහ පිරවුමත් පහසුවෙන් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 300
මාගරින් මේස හැදි 3
යිස්ට් තේ හැදිි 1
සීනි මේස හැදිි 1
පොල් තෙල් ⁣මේස හැදිි 2
ඇල් වතුර ⁣මිලි ලීටර් 75 (මේස හැදි 5)
ලුණු තේ හැදිි 1
පේස්ට්‍රි පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
තම්බපු චිකන් ග්‍රෑම් 200 ⁣
අල ගෙඩියක්
ග්‍රීන් පීස් ටිකක්
මාලු මිරිස් කරල් 1
අමු මිරිස් කරල් 2
ලොකු බී ළුෑණු ගෙඩි 1
සුදු ළුෑණු බික් 3-4
කෑලි මිරිස් කුඩු තේ හැදිි 1
ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
පොල් තෙල් ⁣මේස හැදිි 2
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1
කෝන් ෆ්ලවර් මේස හැදිි 1
ලුණු රස අනුව
Ingredients for this Super Easy Tasty Pastry Recipe ~
Pastry dough ~
300g Bread Flour
1 tsp yeast
3 tbsp Margarine
1 tbsp Sugar
2 tbsp Coconut Oil
75 ml Water (5 tbsp)
1 tsp Salt
Pastry filling ~
200g Boiled Chicken
Some Green Peas
1 Big onion
1 Potato
1 Capsicum
2 Green chillies
3 garlic cloves
1 Cup fresh milk
1 tbsp cornflower
2 tbsp coconut oil
1 tsp chilli flakes
2/1 tsp pepper powder
Salt to taste

Пікірлер: 113
@user-gc6hr1nu3n
@user-gc6hr1nu3n 6 ай бұрын
ඔයා ලිපේ පැටිස් බෙක් කරන ආකාරයත් කියල දුන්නා ඒ වගේම මම කිහිප වතාවක් හැදුවා කියන්න සතුටුයි පුදුම අලුත් අත්දැකීමක්, අද මේ පේස්ට්‍රි එකත් හදන්න ආසාවෙන් ඉන්නව. පේස්ට්‍රිත් හදල කියන්නම්. ආදරෙයි පුතා ඔයාට . ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි පුතා 🙏🌹
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ආදරණීය ඔබත් නිදුක් නිරෝගි වේවා.. තෙරුවන් සරනයි 🙏🙏🙏
@nilanthiweerasingha4605
@nilanthiweerasingha4605 6 ай бұрын
Thanks
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Thank you too 🙏❤😊
@ChandraniChandrani123
@ChandraniChandrani123 6 ай бұрын
Q1
@ChandraniChandrani123
@ChandraniChandrani123 6 ай бұрын
Q
@user-kk3lb7gc8b
@user-kk3lb7gc8b 6 ай бұрын
Me wage aluth dewal kiyala denawata godak sthuthi.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Most welcome dear . Good Luck 🙏❤😊
@mangalikajayasinghe4544
@mangalikajayasinghe4544 6 ай бұрын
Thank you.... Aluth deyak
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
You're so welcome dear ❤❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 6 ай бұрын
🙏💐love to see ur recipes, very well explained never seen enyone explained this way.💯i rialy trust your recipes keep it up👍👍👍thank you.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
My pleasure 😊 glad to hear that. Thank you so much ❤❤😊
@hansimaambuwangala-ju7lw
@hansimaambuwangala-ju7lw 5 ай бұрын
Thank u very much I was searching for this method . Thank u so much
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Most welcome 😊 glad to know that ❤❤😊
@manujadharmasena5080
@manujadharmasena5080 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊
@inokaino8506
@inokaino8506 3 ай бұрын
Tks.. Dear frd.. Mara gathi.. Rasa athi. 😋👍
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
You're so welcome ❤Thank you too dear , ❤❤
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 6 ай бұрын
Wow 👏👏👏👏,way of explaining is too good your are master chef👑️👍👍👍💐thank you so much.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Most welcome 😊 so nice of you thank you so much dear ❤❤
@padmagodage7817
@padmagodage7817 6 ай бұрын
Great post thanks for sharing. Good luck.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
you're most welcome❤ Thanks, you too! ❤😊
@janakigunasekara1479
@janakigunasekara1479 6 ай бұрын
ආදරෙයි ගොඩාක් ,,බොහෝම ,,ස්තුතියි 👍
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ආදරෙයි ! ස්තුතියි ගොඩාක්ම ❤❤😊
@ruhanifonseka2054
@ruhanifonseka2054 6 ай бұрын
Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
You're welcome 🙏❤😊
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
අලුත් දෙයක් අලුත් විදිහට.. Thank for sharing good job
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Glad to hear that ❤ thank you too dear ❤😊😊 බොහොමත්ම ස්තුතියි !
@sameeraperera7813
@sameeraperera7813 4 ай бұрын
Own eka natuwa hadana eka maru
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
Bohomathma sthuthiy dear ❤❤😊
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 6 ай бұрын
මම දැකපු වටිනා vedio එකක්. ඔයා හරිම ලස්සනට ඒක කලා. ස්තුතියි ගොඩක්. සුබ පැතුම්!
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔබගේ ඒ ආදරණීය ප්‍රසන්සාවට .. මම මාගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනව ..ඔබට ජය !🙏🙏🙏❤❤😊
@samanfernando1670
@samanfernando1670 6 ай бұрын
easy method thanks
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Most welcome thank you too ❤😊
@chanikairoshani79
@chanikairoshani79 3 ай бұрын
Wow❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
My pleasure ❤❤😊
@chamilarathnayake6031
@chamilarathnayake6031 2 ай бұрын
බොහොම ස්තුතියි. අලුත් ක්‍රම යක් කියලා දුන්නා ට
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤❤
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 6 ай бұрын
ස්තුතියි. මිස්. හදන්න. ඔනී. 👍👍👍👍🙏🙏🙏
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
හොඳමයි🥰 බොහොම ස්තුතියි ❤😊
@yellowgarnet7976
@yellowgarnet7976 6 ай бұрын
Excellent pastry 👌👍thanks so much for the information about the New method 😋asai mamath hadanawa ❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Your so welcome dear ❤ thank you too ❤😊
@ksaskaka7819
@ksaskaka7819 6 ай бұрын
ස්තූතියි ලංකාවට ආවා හදන්න පුළුවන් ❤😂🇸🇦
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Welcome dear 🌹 සතුටුයි 🥰 බොහොම ස්තුතියි ❤❤
@p.meewala1211
@p.meewala1211 5 ай бұрын
හරිම සරලයි.පැහැදිලිය❤
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 😊❤❤
@fathimarukaiya4187
@fathimarukaiya4187 5 ай бұрын
I tried this and it was same as we bake in the oven
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Thank you 😊❤❤
@jasinthagunawardana328
@jasinthagunawardana328 6 ай бұрын
Good recipe 💖
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Thanks a lot, ❤😊
@SithijaPathum-nz6ym
@SithijaPathum-nz6ym 4 ай бұрын
♥️♥️♥️
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
❤❤😊👍
@chandikarunarathne4847
@chandikarunarathne4847 6 ай бұрын
Godak. Pin. Kiyaladunnata❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Sathutui dear, bohomathma sthuthiy obatath godaak pin !🙏❤😊
@samarajeewamangala8300
@samarajeewamangala8300 6 ай бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
❤❤😊
@DayaniVithanage
@DayaniVithanage 2 ай бұрын
Thank you duwa will try one day God Bless you ❤😊
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
My pleasure ! you 're Always welcome dear ❤❤ God bless you too !
@isurusampath5357
@isurusampath5357 6 ай бұрын
පප් වෙන්න පේස්ටි මාජරිනුත් දැම්මනම් හොදට එනව ❤️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඔව්, ඒත් ගොඩක් අයට පේස්ට්‍රි මාගරින් හොයා ගන්න ටිකක් අපහසුයි. පුලුවන් නම් තියනව නම් පේස්ට්‍රි මාගරින් දාගන්න..ගොඩාක්ම හොඳට හදාගන්න පුලුවන් .
@isurusampath5357
@isurusampath5357 6 ай бұрын
@@cookingwithroshi799 Ow Chef Ape hotel eke pesti hadanne ewa dala
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
hari dear, pastry margarine pawichchi karala puff pastry hadana video 1mama dala thiyanawa, ithin kemathinam balanna puluwan ..me video link 1 👉 kzbin.info/www/bejne/n5XCmpiQiduVjtEsi=AKCE9Um2AlwnbJB0 👈 thank you dear 😊❤
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
❤❤❤😊
@alokaveenavi3458
@alokaveenavi3458 5 ай бұрын
Me piti tika fridge eke daala tiyagena passe pawichchiyata ganna puluwanda?
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Puluwan dear, puluwan nam margarine wenuwata ' Pastry Margarine daganna..ethakota godaakma hodata soft wagema crispy ekata hadaganna puluwan ..
@alokaveenavi3458
@alokaveenavi3458 5 ай бұрын
Thanq so much dr🥰
@vijithaashoka6285
@vijithaashoka6285 6 ай бұрын
❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
❤😊
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 12 күн бұрын
Miss,harima,lassanaitharum,athiwa,kiyala,dunna,thanks,man,dubai,kantlhi
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 12 күн бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
❤❤🥰
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy 18 күн бұрын
Wooow ❤
@cookingwithroshi799
@cookingwithroshi799 17 күн бұрын
Thank you ❤
@aniyadav9720
@aniyadav9720 6 ай бұрын
Miss I done this receipe but it will come more crispy . What's the reason for that ?
@aniyadav9720
@aniyadav9720 6 ай бұрын
Pls put the reply mam
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Sorry for the delay . It can happen depending on the density of the flour. You can reduce the density by adding more margarine ..the temperature may vary from oven to oven .the same can happen depending on the result of the yeast .dear if you like please you can watch this pastry making video, video link 👉 kzbin.info/www/bejne/n5XCmpiQiduVjtEsi=Xye-lIru9KY5PwiI 👈 thank you so much .
@aniyadav9720
@aniyadav9720 6 ай бұрын
@@cookingwithroshi799 thank you for the reply. I must try it again
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Definitely, you can ,good luck ! thank you too dear 🙏❤😊
@kumarigunawardana660
@kumarigunawardana660 6 ай бұрын
Chikan beek කරන්න puluwanda me විදියට
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
පුලුවන්, සම්පූර්ණම chicken එක නැතුව පැතලිවට කෑලි කපල යටි පැත්ත බේක් වුණාම අනිත් පැත්ත හරවල ⁣එහෙම හොඳට බේක් කරගන්න පුලුවන් Dear ..
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 6 ай бұрын
Dear oya udataa butter gawata kamak nadda.mokad egg kanne nathi aya innawa
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Owu.. Dear, Butter tikakata kiri tikak dala mix karala ganna.. thank you ❤😊
@JE-pq4wp
@JE-pq4wp 6 ай бұрын
Pastry walata yeast danne naha ne? Yeast pippenneth naha ne samanya wathura dammama.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Samanyen pastry hadanna pastry margarine awashyamai.nathnam quality eka ganna bahe, Namuth mama me pastry ekata ewa pawichchi kare naha, samanya margarine demme, yeast ekathu kare soft wenna, pipenna newei, meka wenas widihata pastry hadana kramayak, dear , mama puff pastry hadana Video 1 dala thiyanawa kemathinam balanna puluwan dear me video Link eka 👉 kzbin.info/www/bejne/n5XCmpiQiduVjtEsi=k-mcp8zPfEmTe2GH 👈 thank you ❤
@user-gy6oj5zi2z
@user-gy6oj5zi2z 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 16 сағат бұрын
❤❤❤🥰
@senakitchen5560
@senakitchen5560 6 ай бұрын
Like 🔔👍🇱🇰
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Thank you so much ❤😊
@hmcmherath4229
@hmcmherath4229 6 ай бұрын
😮😮😮😮😮😮😊😊😊😊😊😊😊❤❤❤❤❤❤🎉🎉🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
🥰🥰😊😊👍👍❤❤❤
@Mdissanayaka
@Mdissanayaka 6 ай бұрын
අලුත් දෙයක් කියල දුන්නට බොහොම ස්තුතියි මේක ෆීසර් එකේ කොච්චර දවසක් තියාගන්න පුළුවන් වෙයි ද
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
බොහොමත්ම ස්තුතියි dear! පේස්ට්‍රි dough එක මාසයකටත් වැඩිය තියාගන්න පුලුවන් freezer එකේ, පේස්ට්‍රි ටික සතියක් විතර තියාගන්න පුලුවන් Dear ❤
@Mdissanayaka
@Mdissanayaka 6 ай бұрын
​@@cookingwithroshi799👍👍
@Awsha9277
@Awsha9277 6 ай бұрын
Yeast dana eka aniwaryada. Noda haduwoth dough eka wenas wenawada?
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Owu dear yeast danne nathnam wedipura margarine oil ehema thawa danna wenawa nathnam tikak haiyya wenawa, ithin yeast nethuwa mama Puff Pastry hadana video ekak thiyanawa.. me vedieo Link eka 👉 kzbin.info/www/bejne/n5XCmpiQiduVjtEsi=20_v1NbJvAqIqmO1 👈 kemathinam dear e widihata hadannath puluwan. Bohoma sthuthiy ❤❤😊
@Awsha9277
@Awsha9277 6 ай бұрын
​@@cookingwithroshi799 thanks dr..try kranna ona 🤤😋 ♥️
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
@@Awsha9277 you're welcome 😊
@iwanthikumari5077
@iwanthikumari5077 Ай бұрын
Filling ekath daalamada freeze karanna oni dr? Freeze eken eliyata aran cool giyamada bake karanna ganne dr?
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Filling eka danne nathuwa freeze karala baking karankota filling eka daala bake karana , aniwaryen cool yanna thiyanna Room temperature eke thiyala hodata cool giyama bake karana dear ❤
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 6 ай бұрын
Akke...biththara saru nogaa pol thel wage gawoth ohoma lassanata enekak nadda...api vegetarian...😢
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Ane.. ehemada.. godak hodai, hari nanga.. kiri mesa hedi 2 kata pol thel bindu 4 -5 dala kalawam karala ganna..❤😊
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 12 күн бұрын
Man,adama,hadanawia,meyala,harima,kamathi,mea,wagai,dawal,kanna
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
Hodai kanthi ... ehenam hadannako, bohoma sthuthiy ❤❤🥰
@madhushajayawardana5612
@madhushajayawardana5612 6 ай бұрын
කේක් ට්‍රේ එකේ තියන්න බැරිද? පේස්ට්‍රි ට්‍රේ එක වෙනුවට?
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
පෑන් එකේ එකිනෙකට ඇලෙන් නැතුව තියාගන්න ..
@vijiniwathsala6852
@vijiniwathsala6852 22 күн бұрын
රස්නෙ වතුර නෙමෙයිද ගන්නෙ
@cookingwithroshi799
@cookingwithroshi799 22 күн бұрын
සාමාන්‍ය වතුර දාන්නෙ , මේකට යීස්ට් දාන්නෙ පිපෙන්න නෙවෙයි ,dough එක සොෆ්ට් වෙන්න .
@sameenasameena5080
@sameenasameena5080 3 ай бұрын
❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
😊❤❤
@KanthiKanthi-u6l
@KanthiKanthi-u6l 12 күн бұрын
@cookingwithroshi799
@cookingwithroshi799 11 күн бұрын
❤🥰
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
How to make Pastry in sinhala |  පේස්ට්‍රි හදන ලේසිම විදිය | Aththammai Mamai
8:37
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 105 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 44 МЛН