චිකන් බර්ගර් 👍| චීස්, මයොනෙයිස් නෑ ඒ රසටම අඩු මුදලකින් හදාගන්න | Chicken Burgers | Easy Burgers |

  Рет қаралды 23,162

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

Пікірлер
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 10 ай бұрын
හරිම ආසාවෙන් බැලුව ලස්සන හඩ, පැහැදිලිකිරිම අනවශ්‍ය කතා නැහැ නියමයි දුව. ජයවේවා. අද තමයි ඔයාගේ චැනල්එක මට දකින්න ලැබුනේ. Thank you ❤️👍
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඉතාමත් වටිනව ඔබගේ නිහතමානී ඇගැයීම බොහොමත්ම ස්තුතියි ඔබටත් ජය වේවා 🙏❤❤😊
@NeshaHithaishi
@NeshaHithaishi 10 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා මේ recipe එක දුන්නට ඔයට හැමදාම හරි යන්න ඕනි අක්කා ❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි නංගා , ඔයා හිතන දේවලුත් සාර්ථක වෙන්න ඕන .! 👍❤❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh Жыл бұрын
හරිම ලස්සන බර්ගර්ස් ..ඹයානම් හරි දක්ෂයි ගොඩක් දේවල් දැනගත්ත, මේ වගේ ගුණ බර්ග සෝස් හදන හැටි වගේම අඩු වියදමකින් බර්ග හදාගන්න විදිහ කියල දුන්නට බොහොම ස්තුතියි බුදු සරනයි 🙏❤️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
හරි සතුටුයි 😊 බොහොම ස්තුතියි ඔබට ! බුදු සරනයි 🙏
@jayanthibotheju715
@jayanthibotheju715 11 ай бұрын
Harima asai balannath hadannath awagema kaleta obina vidihata❤ thanks
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Bohomathma sthuthiy dear ❤ 😊
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 10 ай бұрын
Wow super fantastic yummy recipe Thank U so much Dear for ur great very useful video . Very clearly u thought us🙏🙏💯🤩🤗😘
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
I really apriceate your kind words! your so welcome Dear 🙏😊❤
@samarajeewamangala8300
@samarajeewamangala8300 10 ай бұрын
Super ❤ good luck
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
My pleasure ! Good Luck you too ❤😊
@umeshianjalika5379
@umeshianjalika5379 10 ай бұрын
Mama ada heduwa harima rasai akkeee ❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Woow. .. loku sathutak denenawa nangi ! Thank you dear ❤❤
@Barbiegirls2024
@Barbiegirls2024 10 ай бұрын
Oven eke kochchra welawak danawada 🙄
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
@@Barbiegirls2024 175 ushnathwayen vinadi 25- 30 withara bake karaganna, oven ushnathwaya oven eken oven ekata wenas wenna puluwan ..
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 10 ай бұрын
Me wage සුපිරි channel ekk dakke hoda welawata. .සුපිරි akke.🎉🎉🎉🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
bohomathma sthuthiy Nanga, sathutui .. good luck ! 🙏❤😊
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 8 ай бұрын
@@cookingwithroshi799 තෙරුවන් සරණයි අක්කි
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
ඔබටත් තෙරුවන් සරනයි නංගී !
@kalanidissanayaka9738
@kalanidissanayaka9738 14 күн бұрын
කෘතීම රසකාරක වර්ග අඩු ඉතාම පහසු වටිනා රෙසිපි එකක් ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි .ජයෙන් ජයම වෙිිවා !!!🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 14 күн бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear , එසේම වේවා ඔබටත් ජයෙන් ජයම වේවා✨️✨️✨️❤❤❤
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 18 күн бұрын
Wow super pizza burger oba visva ru raejinayi🌹🌹🌹🌺🌺🌺❤️❤️💖💖💕💞👍👌👌👌
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 17 күн бұрын
Roshi dinak mama oba samanga obe atin pisu ahara anubhava karami 🌹🌹🌹🌹🌹🌹🌹❤️👌👌👍👌
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 4 ай бұрын
කයාදිම ගැන ඔබට ස්තූති
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ♥️
@Zircon998-mo6jh
@Zircon998-mo6jh Жыл бұрын
Your step by step explanation of the recipe is excellent !!! Again thank you 💟
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You're most welcome❤ thank you so much !
@kulasiripathirana1789
@kulasiripathirana1789 Жыл бұрын
👍👍wow..Superb😋👌
@lalithperera7213
@lalithperera7213 Жыл бұрын
well done nangi super ,very clear explanation and very clear voice when i get free i am trying to make this as well good luck,
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you so much and welcome ❤
@vijithaashoka6285
@vijithaashoka6285 11 ай бұрын
කතාව අඩුයි වැඩ වැඩියි❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊
@susanthakumara8098
@susanthakumara8098 8 ай бұрын
Your talented ...& happy to see this video again & again ❤️
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
It's nice to hear it again & again ..thank you too so much dear ❤ ❤😊
@domingohazel1592
@domingohazel1592 Жыл бұрын
ගොඩක් රස පාටයි 😋😋👍🏼
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ඔව් හරිම රසයි,හදල රස බලන්න 👍👍බොහොම ස්තුතියි ❤
@yellowgarnet7976
@yellowgarnet7976 Жыл бұрын
Aththatama me burger recipe 1 harima watinawa lassanama burger burns e wagema me sauce eka harima gunai mayonnaise danawata wada gunadayakai. Me wage aluth dewal apita kiyala denawata oyata godakma sththiy Dear❤❤💐
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Bohoma sthuthiy obatath ❤️❤️
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb Жыл бұрын
athatama harima ahamben oyge video ekak dkke harima watinwa me wage video dn kale kaden ganna lesi nane oyage pizza hadana video eka baluwa e widiyta hadywa harima rasayi akkii godak pin oytaaa
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Ehemada patiyo .. hari sathutui ehenam digatama vedieo balanna darling 😊❤️ idiriyatath hoda vedieos genawa..
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb Жыл бұрын
@@cookingwithroshi799 aniwaren akkii adareyi 🌹🌹🌹
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Adarey manika, God bless you !🙏
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
හරිම රසට හැදුවා ආසාවෙන් බලාන හිටියේ.සම්පූර්ණ සහයෝගය මගෙන්❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ගොඩාක්ම ගොඩක් සතුටුයි ! බොහොම ස්තුතියි Dear ❤️
@sumijaya9831
@sumijaya9831 Жыл бұрын
නිවැරදිව ඉගැන්වීම. ස්තූතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
මගේ හදපිරි සතුට ! 🙂 ස්තුතියි ඔබට !
@KumaraPerdeep-zp7vx
@KumaraPerdeep-zp7vx Жыл бұрын
Shaaa super 👏👏👏👌♥️♥️♥️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
❤️❤️
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 11 ай бұрын
Very good 🎉🎉🎉🎉🎉
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Thank you very much🥰❤
@sameeraperera7813
@sameeraperera7813 9 ай бұрын
Nice
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Thank you !❤
@samanfernando1670
@samanfernando1670 Жыл бұрын
good recipe
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Glad you liked it, thank you very much !
@mithilagunarathne7543
@mithilagunarathne7543 7 ай бұрын
Thank you dear ❤ Plain yogurt kohenda ganne??? Set yoghurt kiyanne eka da Please reply
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
owu Dear ..ae..kiyanne sudu patata thiyana yoghurt eka eka colouring ,flavors ,dapu nathi ewa, drinking yoghurt newei diyaaru gathiya adu ewa ganna,❤❤
@mithilagunarathne7543
@mithilagunarathne7543 7 ай бұрын
@@cookingwithroshi799 Thank you for replying dear Rich life set kiri eka unath match wenawa neda ? Children Orphans eka kata burgers hadala daanayak denna hituwe Oyage tips walata godak thanks
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Set kiri kyanne curd neda.. mama hithanne rasa wenas wenna puluwan dear , yoghurt walinma hadanna puluwan nam hodai neda.. mama curd walin nam hadala naha ,
@mithilagunarathne7543
@mithilagunarathne7543 7 ай бұрын
@@cookingwithroshi799 Thank you for the idea dear
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
You 're welcome dear ❤ ❤
@yamunapriyadarshani8006
@yamunapriyadarshani8006 7 ай бұрын
Me wage podi bun ekak kiyata wage විකුනන්න puluwan da dr
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Dear sorry , mama e bun wikunala nam neha. Wikunanna thiyana shop ekakin ahala denaganna puluwan wei.
@AselaIdunil-g5t
@AselaIdunil-g5t Ай бұрын
Super
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Thank you very much ❤🥰
@PamudiChethana
@PamudiChethana 3 ай бұрын
Metana chicken tambalada gnna oni
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
Nehe , dear chicken amuwen thamai grind karanne.
@PamudiChethana
@PamudiChethana 3 ай бұрын
@@cookingwithroshi799 thank you
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
You're welcome .❤
@AchalaDamayanthi-bu1je
@AchalaDamayanthi-bu1je 8 ай бұрын
👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
❤️❤️
@senakitchen5560
@senakitchen5560 11 ай бұрын
Nice 🎉😢
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Thank you 👍❤
@harshaprabath3440
@harshaprabath3440 10 ай бұрын
මේ යෝගට් සෝස් එක කොච්චර කල් තියා ගන්න පුළුවන් ද
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Dear මේ යෝගට් සෝස් fridge එකේ සතියක් විතර කල් තියාගන්න පුලුවන් .
@harshaprabath3440
@harshaprabath3440 10 ай бұрын
@@cookingwithroshi799 reply එකට thank you, පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ ලඟදිම, ඔයාගෙ වීඩියෝ ගොඩක් උදව් උනා ඒකට,,,✌️
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
@harshaprabath3440 woow.. මගේ උනුසුම් සුබ පැතුම් ! ජය වේවා Brother ! බොහොම ස්තුතියි ..❤❤😊
@gangamarapane8819
@gangamarapane8819 Жыл бұрын
👍👍😍
@SithijaPathum-nz6ym
@SithijaPathum-nz6ym Жыл бұрын
😍😋♥️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
😊❤
@ChitraYapa-q8x
@ChitraYapa-q8x 2 ай бұрын
Cithtra@even
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
🥰❤❤
@ashaniashani2391
@ashaniashani2391 Ай бұрын
Akke me sause eka dammama rasa wenas wenne n.a.neda...sause eka rasaida
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Owu dear Nanga , me sauce 1 rasai, ehema rasa wenas wenne nahe, oya kemathinam puluwan nam mayonnaise Sauce 2 tablespoons withara sauce ekata danna.. ethakota thawath rasa wedi wei.🥰❤❤✨
@MethushaBihansa
@MethushaBihansa 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
❤❤🥰🥰
@dilinithusharika5975
@dilinithusharika5975 9 күн бұрын
Dekkama asa hithenawa penumath a wagema rasa athi
@cookingwithroshi799
@cookingwithroshi799 8 күн бұрын
Bohomathma sthuthi wantha wenawa dear ❤ ❤❤😊
@sitharasewwandi4312
@sitharasewwandi4312 5 күн бұрын
Yogurt eka මොකක්ද jathiya
@cookingwithroshi799
@cookingwithroshi799 5 күн бұрын
Onama yogurt wargayak set yogurt kiyala thiyenne.. diyara gathiya adu yogurt ekak ganna.
@ChitraYapa-q8x
@ChitraYapa-q8x 2 ай бұрын
..
@dilinithusharika5975
@dilinithusharika5975 9 күн бұрын
❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 күн бұрын
❤❤❤❤😊
@RumeRume2030
@RumeRume2030 5 ай бұрын
බර්ගර් බන් ටික ලිපේ හදන්න බැරිද
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
පුලුවන් dear , මම ටී බනිස්, පාන් , මාලු පාන් එහෙම ලිපේ බේක් කරගන්න විදිහ Videos කීපයක්ම දාල තියනව .. ඒ විදිහට ලිපේ බේක් කරන්න පුලුවන් ..❤❤
@RumeRume2030
@RumeRume2030 5 ай бұрын
​@@cookingwithroshi799 thankyou
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 Жыл бұрын
Like 😂🎀✝️
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Thank you ❤
@nadunc8124
@nadunc8124 Жыл бұрын
Plain yogurt kiyanne mokada akke
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Plain yogurt kiyanne eka eka Colouring dala Flavors dapu nathi ewa patiyo..api nithara kana yogurt ma thamai mama gaththe, hugak diyata creamy wage wekkerena ewa newei ..
@nadunc8124
@nadunc8124 Жыл бұрын
Thank you akke ❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
You're welcome ❤
@kpjp1012
@kpjp1012 Жыл бұрын
මස් අඹර ගන්නෙ කොහොමද අඹරන මැශිමක්ම ඕනද
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Blender එකක් නැතිව උනත්, මස් හීනියට කපල ලෑල්ලක් උඩ තියල ලොකු පිහියකින් හරි පුංචි මෝල්ගහකින් වගේ උපකරණයකින් උනත් තලල ගන්න පුලුවන් ..
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
මෙ බන් අර කලින් හැදුවා වගෙ ලිපෙ හදන්න පුලුවන්ද
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් Dear 👍👍
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
american cheeseburger by chef of new york culinary school
15:59
야미보이 Yummyboy
Рет қаралды 35 МЛН
AIR FRYER BREAD |Multi-Purpose Dough Part 2|Soft Dinner Rolls
6:11
Famous Korean Cheese Corn Dog Recipe :: Myungrang Hot Dog Recipe :: Korean Street Food
8:01