බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding

  Рет қаралды 1,016,670

Cooking With Wife

Cooking With Wife

Күн бұрын

Пікірлер: 659
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
*කේක් වගේ ජෙලි ලේයර්ස් / Home Made Jelly layerhtt* kzbin.info/www/bejne/g56cn2aJpt5op6s
@malmiishanka7058
@malmiishanka7058 4 жыл бұрын
Meka resipi aka dala nadda
@manoriruhunuhewa6428
@manoriruhunuhewa6428 4 жыл бұрын
බොහොම ස්‍තුතියි මම හදලා බැලුවා ඔයාගෙ වගෙම ලස්‍සනට හොදට ආවා.මම හදලා තියෙන pudding ජාති වලින්‍ රසම එක මෙක.ගොඩක්‍ ස්‍තුතියි.💐💐💐
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට .යලුවන්ටත් කියන්න 😍😍😍😍😍😍
@chandranandasana6050
@chandranandasana6050 2 жыл бұрын
මමත් හැදුවා හවස හොදට ආවා හරිම ලස්සනයි පුඩින්එක හරිම රසයි Thanks God bless you 👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපටත් රස කීවට ♥♥♥
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
කිරි එකතු කිරිම පෙර කිරිටික රත්කර ගෙන බටර් හා සිනි මිශ්‍රනය එකතු කලානම් සිනි ඝන වෙන්නේ නැහැ එතකොට ඔය තරම් හැදි ගාන්න ඕනා නැහැ සිනි ටික දිය කරගන්න.
@gimabro4613
@gimabro4613 3 ай бұрын
Oya hari❤❤
@sumithanurakumara9056
@sumithanurakumara9056 23 күн бұрын
Owne
@sunandanisooriyabandara8240
@sunandanisooriyabandara8240 4 жыл бұрын
මමත් හැදුවා . ඔය වගේම ලස්සනට ආවා.හරිම රසයි.බබාලා ආශාවෙන් කෑවෙ.ඔයාට ගොඩාක් ස්තූතියි .
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති අපිව විශ්වාස කරල අපේ Recipe හදල බලනවට ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 2 жыл бұрын
fresh milk 450ml nm pitikiri tea hadi kiyk daala mix krnna onida?watura pramanaya kochcharada?unu wathurada?al wathurada ?cool wathurada akki?puluwn nm reply ewnna akki.
@umadunstan3121
@umadunstan3121 4 жыл бұрын
Yummy 😋 margarine use karanda puluvangdha?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අක්කා caramel එක හදද්දි වතුර පොඩ්ඩක් වත් දාන්නෙ නැද්ද
@ritafaber4063
@ritafaber4063 3 жыл бұрын
Nutmeg දාන්න පුලුවන් ද
@yasa_max
@yasa_max 3 жыл бұрын
පුඩිම හරිම ලස්සනයි අනිවාර්යයෙන් හදනවා. Like එකකුත් දඇම්මා. මට කියන්න පුලුවන්ද ඔයා පුඩිම හදපු tray එක විශ්කම්භය කීය ද කියලා.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි වාගේ අදහස් වලට❤
@hasarapabasarani8485
@hasarapabasarani8485 4 жыл бұрын
මමත් අද හැදුව ඔයා කියපු විදියටම. එච්චම හයි උනෙනම් නෑ. ගොඩක් රසට තිබුනා. Thank you
@chandranandasana6050
@chandranandasana6050 4 ай бұрын
මමත් හැදුවා ඒවුනාට සිතකරනයේ.තියලාගත්තට පසුව බටර්ටික වුඩගනටතිබුනා එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න මට යිස්තුතියි ❤
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 4 жыл бұрын
Cani use a pressure cooker? For how long then please
@malkibandaranayake1280
@malkibandaranayake1280 4 жыл бұрын
Mama ade haduve meka polkiri yoda gena harima rasai thank you💐💐💐
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට .මම පොල් කිරි දාල හදල තිබ්බෙ නෑ.ස්තුතියි කියලා දුන්නාට😍
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
පෙෂර් කුකර් එකේ හදන්න පුළුවන්ද
@nerupadesilva4524
@nerupadesilva4524 3 жыл бұрын
Pressure cooker eke kochchera wela yanawada me pramane double karala hadana kota dear ..
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මම පුඩින් හදන්න pressure cooker පාවිච්චි කරලා නැහැ ❤ ඇත්තටම ගොඩක් ඉක්මණින් ප්‍රෙෂර් කුකර් එකේ පුඩින් එකක් හදාගන්න පුලුවන් 👍🏻
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 2 жыл бұрын
Pitikirii danna puluwn da akki?
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් පුළුවන් 💐❤️
@CookingWithKuma
@CookingWithKuma 4 жыл бұрын
ගොඩක් හොඳ වැදගත් වීඩියෝ එකක් ඔන්න මමත් සහයෝගය දුන්නා බුදු සරණයි දෙවි පිහිටයි
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට අපිත් එක්ක දිගටම ඉන්න❤❤❤❤
@renukadamayanthi6072
@renukadamayanthi6072 3 жыл бұрын
Kiri piti wenuwata tin kiri ganna brida
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 28 күн бұрын
Sthuthiey. Oyata . Budusaranai ❤ ❤ ❤ 😊.
@රාධා
@රාධා 4 жыл бұрын
මම අද හැදුවේ ...ලස්සනයිට ..රසට ආවා...thanks ඔයාට ....
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට ❤️❤️❤️❤️
@indiedirisinghe9503
@indiedirisinghe9503 4 жыл бұрын
ලස්සනයි.. රස ඇති. හදල බලලා කියන්නම්..
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඇත්තටම රසයි indi edirisinghe හදල බලලා කියන්නකෝ අපටත්
@thirurajah1
@thirurajah1 4 жыл бұрын
Mum, What tray size you are using?
@chandrikadasanayake8158
@chandrikadasanayake8158 4 жыл бұрын
Butter වෙනුවට astra මාගරින් danna puluwawn da
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
මාගරින් ගන්න පුළුවන් හැබැයි බටර් වලින් තමයි ගොඩාක් රස ❤
@chapabandara311
@chapabandara311 4 жыл бұрын
Hello, meke sugar tika caramel kara gena butter add karaddi lipa off kalane. Aith on karanne kiri dammata passeda ?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow kiri dadi lipa on karana 😍😍😍😍
@AM-mb8ed
@AM-mb8ed 4 жыл бұрын
Can I use kithul juggery instead of sugar ? If so how many grams of juggery to add . Thanks
@senalimadhushika6747
@senalimadhushika6747 4 жыл бұрын
Oya add kale salted butterda
@shenali1999
@shenali1999 4 жыл бұрын
Rice cooker ekak naththan apita normal cooker eke hadanna puluwan da ehema puluwannan ochchara wela cook karaganna one da
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow onama vidihahakata steam karagana puluwan ❤️❤️❤️❤️
@shenali1999
@shenali1999 4 жыл бұрын
@@CookingwithWife ehenan kochchara wela cook karaganna one da
@amalidharmawardana351
@amalidharmawardana351 4 жыл бұрын
මමත් අද හදලා බැලුවා.. හරිම රසයි...
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
මට ගොඩක් සතුටුයි ❤️❤️❤️❤️
@wasudissanayaka6735
@wasudissanayaka6735 3 жыл бұрын
Mamath haduwa harima rasai....Thank you...
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷ඔයාට තෙරුවන් සරණයි 🙏🙏
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
😍බොහොම ස්තූතියි ඔයාටත් ♥
@uthpalasewmini2204
@uthpalasewmini2204 3 жыл бұрын
අක්කෙ පුඩින් එක ෆ්‍රිජ් එකට දාල ගද්දි පුඩින් එක උඩ තෙල් වගේ ගන ලේයර් එකක් හැදිලනෙ.මන් මෙඩෝලී බටර් පාවිච්චි කලේ.බටර් වල ප්‍රශ්නයක්ද ඒ?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
පුඩින් එක අනිත් පැත්තට හරවල ටික වෙලාවක් යද්දි ඒ ගතිය හරි යනවා😍
@uthpalasewmini2204
@uthpalasewmini2204 3 жыл бұрын
@@CookingwithWife Thank you...❤️
@mfr3697
@mfr3697 3 жыл бұрын
මේකට කවර් කරන්න ඇලුමිනියම් ෆොයිල් පේපර් ම ඕනද? ඇලුමිනියම් මූඩියක් හරි නැද්ද?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ පුළුවන් ♥
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Mmmmm......wooow....Pudding eka hadanawa dakkama hitha pirenawa....ikmanatama hadanna oni....👍💞
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thank you oyage comment ekata❤️❤️apith eka digatama enna
@anushaweerasinghe870
@anushaweerasinghe870 4 жыл бұрын
Wow......... api haduwa. Hariiiiima räsai thank you so much☺☺
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති අපිව විශ්වාස කරල අපේ Recipe හදල බලනවට ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@teklaprabashini4648
@teklaprabashini4648 4 жыл бұрын
Godak rasavath vage hadala balanna one avan ake hadanna puluvanda ahema unoth kohomada kiyanna puluvanda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow aththatama rasayiii oven Ake puluwan thaliyakata wathura dala pudding aka thiyanna 170 usnathwayata winadi 30-40 wave thiyala balanna oven akek oven akata me welawa wenas wenna puluwan
@presannaindika4957
@presannaindika4957 4 жыл бұрын
Kiri peti Hanna puluwanda
@malshamannage982
@malshamannage982 4 жыл бұрын
Hey akki. Can we use the oven? And butter wenuwata astra danna puluwanda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow puluwan.butter taram rasa nathi wai kamak na me dawas wala butter hoyagna nane❤️❤️❤️❤️
@malshamannage982
@malshamannage982 4 жыл бұрын
Thankyou akkii. Oww curfew neh :) astra walin try karannan. And oven eke hadanna puluwan neda?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan malsha
@AAA90907
@AAA90907 4 жыл бұрын
Malsha Mannage Ane oya astra dala haduwada?? Eka rasaida kiynnko mth hdnna aswen innwa et butter hoygnna na Mta kiynwada astra damma rasa ndda??
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Astra dala hadana puluwan
@chathuminilakshman6341
@chathuminilakshman6341 4 жыл бұрын
Milk powder walin milk hadgena use krnne puluwanda ?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් පුළුවන්. රස නම් ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොහොමද කියලා හදලා බලලා මටත් කියන්න කෝ😍
@achinishyanadi4477
@achinishyanadi4477 3 жыл бұрын
Mekata ganna anchor buttr hri hailand hri gnnth puluwnda
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බටර් කෝක වුනත් පාවිච්චි කරන්න පුළුවන් 👍🏻
@shiny2493
@shiny2493 4 жыл бұрын
I tried this out yesterday. Came out really well. Perfect recipe!
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow really ❤️❤️❤️thank you for you nice comment ❤️❤️❤️
@dilanwije7723
@dilanwije7723 4 жыл бұрын
Cooking With Wife can
@shiranifrances915
@shiranifrances915 4 жыл бұрын
Looks delicious I will definitely try it thank u dear🥰
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thank you❤😍
@sujeewaniefernando3808
@sujeewaniefernando3808 3 жыл бұрын
I made this. It very nice. Good
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow😍😍😍thank you❤❤❤
@chamilakumari505
@chamilakumari505 4 жыл бұрын
Woooow niyamai.rasai wage pena vidihata ❤
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow harima rasai😍😍😍😍😍hadala balana ko❤️❤️❤️
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Aththatama watinawa godak hamadema pahadili budusaranay ❤😘😘😘
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට ඔයාට ♥♥♥♥
@jeewikajayamini2194
@jeewikajayamini2194 4 жыл бұрын
Harima shok mamath gedaradi hadala baluva
@ribfriend8858
@ribfriend8858 3 жыл бұрын
කිරි (පොල් කිරිද, කිරි පිටිද? ෆ්‍රෙෂ් මිල්ක්ද?
@rizwanramis4023
@rizwanramis4023 Жыл бұрын
Thank you for your recipe
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️💐😍
@kashmiradevendra3167
@kashmiradevendra3167 4 жыл бұрын
Akke mekata kiri piti ganna bari da?(raththi wage piti waraga) ganna barida fresh milk wenuwata
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan milk eka hodata ukuwata hadagana ❤️❤️❤️❤️
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Harimarasa patai thank u god bless u
@SLSMARTIDEAS
@SLSMARTIDEAS 4 жыл бұрын
බොහෝම ස්තුතියි, idea ekata thanks.!
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
🙏හරිම සතුටුයි ඔයගේ Comment එකට බොහෝම ස්තුති ඉදිරියටත් අප සමග ඉන්න Cooking With Wife අපි ඔයාලට තවත් වැදගත් කෑම වට්ටෝරු පෙලක් තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවන්ටත් කියන්න Comment, 👍,Shear කරන්න
@ksk9266
@ksk9266 3 жыл бұрын
can you tell the mould size pl
@ayeshafernando2377
@ayeshafernando2377 3 жыл бұрын
I made this for christmas.. came tasty .. Thank you so much for sharing the recipe and when turn it.. It came as in the video... 😍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow❤❤❤❤❤
@sumithrajayasinghe3041
@sumithrajayasinghe3041 4 жыл бұрын
Can we use the oven? If so how many minutes should we bake?
@lakmaliudayangani6551
@lakmaliudayangani6551 4 жыл бұрын
Kiriwalata ganne piti kirida.. fresh milkda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Fresh milk
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 4 жыл бұрын
Me pudding steamer eke hadanna puluwanda. Pl reply.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow puluwan ❤❤❤
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 4 жыл бұрын
Thank you for quick reply.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
❤❤❤❤
@navodinavodi8339
@navodinavodi8339 3 жыл бұрын
අවන් එකේ හදන්න බෑද මේ පුඩින් එක.සෙල්සියස් කියටද තියන්න ඔනී
@hashiumayangi2534
@hashiumayangi2534 3 жыл бұрын
180
@sandunidilthara9675
@sandunidilthara9675 4 жыл бұрын
රයිස් කුකර් එකේ ස්ටීමර් එක පාවිච්චි කරන්න බැරිද?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
පුලුවන් 😍😍😍😍
@sandunidilthara9675
@sandunidilthara9675 4 жыл бұрын
එතකොට පුඩින් එක සෙට් වෙන්න යන වෙලාව වැඩි කරන්න වෙයි නේද වීඩියෝ එකේ කියන වෙලාවට වඩා
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
@@sandunidilthara9675 ඔව් වෙලාව වැඩි වෙනවා
@sandunidilthara9675
@sandunidilthara9675 4 жыл бұрын
හරී thnk uuuu 😘😘
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
අපටත් රස කියන්න ඔන 😍😍😍😍😍
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@sachinimaldeniya2336
@sachinimaldeniya2336 2 жыл бұрын
Size kiye cake tray akakatada demme
@divyangiganguli6183
@divyangiganguli6183 2 жыл бұрын
මේකට ඇස්ට්‍රා පාවිච්චි කලොත් ලුනු රස වැඩි වෙයිද...
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
Broken glass jelly pudim ekk frsh milkwalin hadana vidiya kiyla dennako
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්😍
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
@@CookingwithWife ok. Thanks .😘😘
@zee-hl9hx
@zee-hl9hx 4 жыл бұрын
Cooking With Wife Looks very interesting. Thanks for sharing. Can you pls tell how long to steam if I do it in preasure cooker or normal cooker. Thank you.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Hi thank you for your nice comment.normal cooker 45min Its defend on your pudding tray 😍😍😍
@methu3218
@methu3218 4 жыл бұрын
Pol kirida? Piti kirida ganne? Pls reply.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Fresh milk❤️❤️❤️❤️
@methu3218
@methu3218 4 жыл бұрын
@@CookingwithWife Thanks
@anojawijayaratne1018
@anojawijayaratne1018 4 жыл бұрын
Thank you. Sugar thawa adu karanne barida?? Sugar wenuwata hakuru danna puluwanda?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Sugar adu karana puluwan .❤️❤️mn hakuru walinm try karala na🙄
@lishanjianuruddhika7153
@lishanjianuruddhika7153 4 жыл бұрын
Sini wenuwata hakuru carmal karala ganna puluwanda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan habayi rasa wenas wenawaa
@sivakumarkumar1658
@sivakumarkumar1658 3 жыл бұрын
Balanna viththrak nemai kannath mmm yammmmyyyyy
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඇත්තටම හරිම රසයි♥
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 4 жыл бұрын
Kiri tika rath karala dapuwamma seeni caramel ekata hai wenne na...
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් පුලුවන් ❤️❤️❤️❤️
@nilanthiliyanage3747
@nilanthiliyanage3747 3 жыл бұрын
අපිට මේ pudding එක bake කරන්න barida
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
water bath ක්‍රමයට අවන් එකේ දාන්න පුළුවන් 👍🏻
@malathisubramaniam1138
@malathisubramaniam1138 4 жыл бұрын
Very nice.i will try.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thsnk you❤😍❤
@kavindyadissanayake3596
@kavindyadissanayake3596 4 жыл бұрын
අක්කෙ මේකට butter ද මාජරින් ද ඕනෙ?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Hiii❤️butter දැම්මොත් තමයි ඔයාලට හරිම රස ගන්න පුලුවන් ❤️❤️❤️මාගරින් වලින් හදන්න පුලුවන් 😍😍😍😍
@irancoorey5345
@irancoorey5345 4 жыл бұрын
Oya sini caramel karaddi watura ekatu lare nadda dr?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Naaa ekathu kare na😍😍😍
@subhanikaushalya5073
@subhanikaushalya5073 4 жыл бұрын
Iran t
@amalijayasekara3913
@amalijayasekara3913 4 жыл бұрын
I did, it was very nice. Thank you so much
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow😍😍😍😍thank you so much for your nice comment
@Tech-e3p
@Tech-e3p 8 ай бұрын
Wow. Thanks 👌❤
@CookingwithWife
@CookingwithWife 8 ай бұрын
thanks
@thanujasenarathna5688
@thanujasenarathna5688 4 жыл бұрын
Duburu sini gatthoth hoda nadda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Puluwan ganna
@LabaKademojo
@LabaKademojo Жыл бұрын
රස පාටයි 🤤
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤💐❤
@Tech-e3p
@Tech-e3p 8 ай бұрын
Very thanks❤🎉
@CookingwithWife
@CookingwithWife 8 ай бұрын
💐❤️
@j.perera6819
@j.perera6819 4 жыл бұрын
අක්කේ අවන් එකේ හදනවනම් කොච්චර වෙලාවක් කොච්චර උශ්නත්වයක තියෙන්න ඕනද
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Waterbath kramayata karana nangiii😍foil use karana epa 180c 45min oven dana ❤️❤️❤️❤️
@umayanganaumayangana188
@umayanganaumayangana188 4 жыл бұрын
Godak rasai wage. Kiyala dean widiyata hadanna asa hitenawa. So thanks
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ අදහස් දැක්වීමට.අපිත් එක්ක දිගටම ඉන්න.❤️ මේ වගේ ගොඩක් රසවත් ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන්න සූදානම්😍
@ashanisudismika2176
@ashanisudismika2176 4 жыл бұрын
Pol kirida fresh millkda
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Fresh milk
@madu217
@madu217 4 жыл бұрын
Can we use oven to make? How long have to bake?
@nilanikarunasingha3605
@nilanikarunasingha3605 4 жыл бұрын
Oven ekak thiyanawanam hadana widiya mokadda? Rise cooker eka loku madi.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Waterbath kramayata karana nangiii😍foil use karana epa 180c 45min oven dana
@hemantha1634
@hemantha1634 4 жыл бұрын
දැක්කහම ප්‍රිය ජනකයී..ලස්සනයි ..එක නිසා මටත් හදලා බලන්න හිතුනා..තැනක් යූ..👌🤞💪
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
හදල බලන්න පෙනුම වගෙම රසයි sadali
@hemantha1634
@hemantha1634 4 жыл бұрын
@@CookingwithWife ඊයේ රෑම හැදුවා..නියමෙට වැඩේ උනා..thank you ..🤞
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අදහස් වලට ❤️❤️❤️❤️
@wikilk1585
@wikilk1585 4 жыл бұрын
ලොවක් භීතියට පත් කළ කළු මරණය kzbin.info/www/bejne/faeUkpSLr9Wdqqc
@chamarirochelle2804
@chamarirochelle2804 4 жыл бұрын
Meka steamer eke hadanna puluwanda? Ekatah peyak witara yanwada
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Ow puluwan 30min wage puluwan ❤️❤️❤️
@tharikadulanjali1899
@tharikadulanjali1899 4 жыл бұрын
Butter wenuwata මාගරින් barida
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
මාගරින් පාවිච්චි කරන්නත් පුළුවන් නමුත් බටර් වලින් තමයි නියම රස ගන්න පුළුවන්❤
@nayanigunawardhana3827
@nayanigunawardhana3827 4 жыл бұрын
වෙනස් එකක්.. වටලප්පන් වගේ... හදලා බලන්න ඕන..
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් හරිම රසයි හදල බලන්න රස අපටත් කියන්න
@madushagayashan9161
@madushagayashan9161 4 жыл бұрын
Kiri piti danmoth hariyanawada.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Kiripiti walin hoda ukuwata milk eka hadagana
@navindyamaduhansi5383
@navindyamaduhansi5383 4 жыл бұрын
කිරි පිටි දිය කරල හදා ගන්න බැරිද...
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් පුලුවන් ❤️❤️❤️❤️
@kaveeshamadushani2033
@kaveeshamadushani2033 3 жыл бұрын
බටර් වෙනුවට ඇස්ට්‍රා දාන්න බැරිද
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
මේක බටර් වලින් හදන පුඩිමක් ඒක නිසා බටර් පාවිච්චි කරන එක තමා සුදුසු
@kaveeshamadushani2033
@kaveeshamadushani2033 3 жыл бұрын
Ok.thanks
@NirvanAdithya
@NirvanAdithya 3 жыл бұрын
I made it akki.it was so delicious.today I'm making it again ❤️❤️❤️❤️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Hi nanga♥Thank you for your nice comment♥
@chinthaabeywardane6729
@chinthaabeywardane6729 3 жыл бұрын
I made it. very very tasty. Thanks dear😄😄😄😄
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Wow😍😍😍
@hansikalive
@hansikalive 4 жыл бұрын
I made it today. The recipe was perfect and it came out well. Thank you.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Wow❤️❤️❤️❤️Thank you for your nice comment ❤️❤️❤️❤️
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Very nice.tnx.
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you♥♥♥
@kdswarnikahasanthi310
@kdswarnikahasanthi310 4 жыл бұрын
කිරි ටික උණු කරල එකතු කරොත් රෙසිපිය අවුල් වෙයිද
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
නැ එහෙම ප්‍රශ්නයක් නැ .😍😍😍😍
@kdswarnikahasanthi310
@kdswarnikahasanthi310 4 жыл бұрын
තැන්ක් යූ 😍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
😍😍😍
@RESHACN
@RESHACN 4 жыл бұрын
ලස්සන වගේ අැති රස..........ස්තුතියි.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් ඔව් ඔයත් හදලා බලන්නකො😍😍😍
@RESHACN
@RESHACN 4 жыл бұрын
@@CookingwithWife මේ දවස්වල මානසිකත්වයක් නැහැ පිටරට අපි බයේන් ජිවත් වේන්නේ
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් එක තමයි 😔ඔයාලට බුදු සරනයි 😍
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
ස්තුතියි ඔබට අනිවාර්යයෙන් හදනව මම කටාර්
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාලගෙ අගය කිරීමට ❤️❤️❤️❤️
@idalinashafi9052
@idalinashafi9052 4 жыл бұрын
Hi, can I bake it in the oven?
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Yes😍
@teklapriyadarshani6086
@teklapriyadarshani6086 4 жыл бұрын
මාත් හැදුවා❤️😋😋😋ලුණු දාන්න අමතක උනානෙ🙄තාම කෑවෙනම් නෑ හදන ගමන් tnx a lot🤝❤️
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
කමක් නෑ.ලුණු අවශ්‍යම නෑ❤️❤️❤️❤️
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Khamak ne khana gaman lunu dhagannako😃
@sheilakreltszheim6025
@sheilakreltszheim6025 4 жыл бұрын
thanks for sharing. tried this and was very impressed.
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
Thanks sheila plz shear this vedio
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 4 жыл бұрын
Colistarol වලට එ තරම් හොඳ නැ නේද
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත ඉඳලා හිටලා කෑවට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඉදිරියේදී ඩයට් recipe ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා❤
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 16 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 63 МЛН
Butter Scotch Pudding - Episode 251
12:20
Anoma's Kitchen
Рет қаралды 649 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН