බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs

  Рет қаралды 1,071,392

Dushani's Diary

Dushani's Diary

Күн бұрын

#butterscotchsinhala # butterscotch Pudding sinhala#milkmaid pudding #dushanisdiary
Lets make a Butterscotch Pudding. very soft and delicious, easy to make with condensed milk, eggs, butter and sugar.
Try this and comment how you like it :)
බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs
උකු කල කිරි පොඩි ටින් එකක් (Milkmaid 395g)
බිත්තර 4
නැවුම් කිරි - ටින් එකෙන් එකක්
වතුර - ටින් එකෙන් බාගයක්
සීනි කෝප්ප 1/2
බටර් 60g
ලුණු තේ හැදි 1/8
වැනිලා තේ හැදි 2
එනසාල් තුනක්
******ලොකු මිල්ක්මේඩ් ටින් එකෙන් හදනවනම් :
උකු කල කිරි ලොකු ටින් එකක් (Milkmaid 510g)
බිත්තර 8
නැවුම් කිරි (fresh milk)හෝ පිටි කිරි- ටින් එකෙන් එකක්
වතුර - ටින් එකෙන් බාගයක්
සීනි 130
බටර් 80g
ලුණු තේ හැදි 1/4
වැනිලා තේ හැදි 3
කුඩු කරගත් එනසාල් හයක්
Condensed Milk 395g
4 Eggs
Fresh milk - 1 condensed milk can
Water - ½ condensed milk can
Sugar ½ cup
Butter 60g
Salt 1/8 tsp
3 Cardamoms powdered
Vanilla 2tsp
**අවන් එකක් නැතිනම් ස්ටීම් කරන්න පැය 1-1.15 වගේ**
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
www.youtube.co...
butterscotch pudding,butterscotch pudding recipe sinhala,easy dessert recipe sinhala,easy pudding recipe sinhala,pudding recipe sinhala,pudding,butterscotch,how to make butterscotch pudding,butterscotch pudding sinhala recipe,dessert recipe sinhala,බටර්ස්කොච් පුඩිම,butterscoth pudding,recipe in sinhala,home made butterscotch puddding,pudding recipe,easy pudding,best recipes,recipes,පුඩිම,step by step,quick and easy recipe,Easy dessert recipes at home,Butterscotch pudding, Milkmaid pudding, Butter, Milkmaid,butterscotch pudding,butterscotch pudding recipe,pudding,butterscotch,how to make butterscotch pudding,how to make pudding,butterscotch pudding cake,butterscoth pudding,butterscotch bread pudding,butterscotch pudding cake recipe,self saucing butterscotch pudding,how to make butterscotch pudding cake,home made butterscotch puddding,butterscotch (dish),butterscotch cake,butterscotch sauce,pudding recipe,butterscotch dessert,caramel pudding,butterscoth pudding with salted caramel,easy pudding

Пікірлер: 793
@nomaperera9882
@nomaperera9882 Жыл бұрын
මම ඊයෙ හැදුව බබාගෙ birthday party එකට. සුපිරි.. ඔයාගෙ Glass jelly pudding එකත් හැදුව.. සුපිරිම විදිහට ආව. Thank you so much darling..❤❤❤
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thanks darling 💕💕💕
@nadeejanamali8654
@nadeejanamali8654 Жыл бұрын
😊
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
අනෝමා පෙරේරා..ඒකි ඊර්ශ්‍යාවෙන් වය්යිරයෙන් දැවෙනව
@sadaru2935
@sadaru2935 Жыл бұрын
​@@DushanisDiary butter wenuwata astra use krnn pluwan da ???
@sandyaalagiyawanna9290
@sandyaalagiyawanna9290 10 ай бұрын
ĺlĺ
@chandimaratnayake9480
@chandimaratnayake9480 3 жыл бұрын
අපෙ පන්සලේ දානෙට හැදුවා ..පලවෙනි පාරට හැදුවෙ.. ගොඩාක් හොඳට ආවා..ගොඩාක් රසයි.. ගොඩාක් පින්.. ❤️❤️
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මට.💕💕💕
@chamid6040
@chamid6040 3 жыл бұрын
මං අද හැදුවා හරිම රසයි ඉතාලියේ 8 දෙනෙක් එක්ක මං කැවා හරිම රසයි ..එයලා මෙකට හරිම ආස උනා ..ඔයාට මිස් thanks ❤️❤️❤️❤️
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
ගොඩාක් සතුටුයි මට, ඔයාගෙ වටිනා කමෙන්ට් එකට ගොඩාක් ස්තුති !!! 🥰❤️❤️❤️❤️
@chamid6040
@chamid6040 3 жыл бұрын
@@DushanisDiary 😍😍😍🌹🌹❤️
@sitharagamage9620
@sitharagamage9620 Жыл бұрын
@@chamid6040 loo😊😊😊pooo😊
@chamathchinthana6419
@chamathchinthana6419 Жыл бұрын
Italiye 8 dena t online d kawwe?
@chandranichandra2864
@chandranichandra2864 Жыл бұрын
Hi
@neth3160
@neth3160 3 жыл бұрын
මම ඊයෙ මේක හැදුවා.... හරිම ලස්සනට ආවා... ගොඩක් රසයි... අවන් එකේ නම් නෙමෙයි දැම්මෙ රයිස් කුකර් එකේ... කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ... ඔයාට ගොඩක් ස්තූතියි මිස් ❤️❤️❤️
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks oyage comment ekata!!! Godak sathutui mata 💕💕💕
@nadeekapriyadarshani1892
@nadeekapriyadarshani1892 3 жыл бұрын
Oya rice cokar eke humalenda thembuve
@neth3160
@neth3160 3 жыл бұрын
@@nadeekapriyadarshani1892 රයිස් කුකර් එකට වතුර දාලා ඇතුලෙන් stand එකක් තියලා ඒක උඩින් පුඩින් එක තියලා තැම්බුවෙ
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 3 жыл бұрын
Rice cooker ake thambanakota wahanne mohokinda?wahannama onada?Alluminiyam foil nene
@neth3160
@neth3160 3 жыл бұрын
@@sudarshaniwickramathilake3296 rice cooker eke piyane athul paththata ganakam serviette 1k dala hodata wahanna ... eth hari 😊👍
@AnushaNimali-o8x
@AnushaNimali-o8x 17 күн бұрын
මමත් අද හැදුවා...ගොඩක් රසයි❤😊
@ThilaSpace
@ThilaSpace 3 жыл бұрын
මං හදලා දැන් තමා එලියට අරන් කෑවෙ. හැමෝම හරිම රසයි කීවා. මේ වගෙ oven recipe තව දාන්න. Thank you😍
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks for trying out the recipe....mage channel eke thiyana pudding man godak ewa bake karana widiya kiyala denawa... try karala balanna 😊❤️
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks for trying out the recipe....mage channel eke thiyana pudding man godak ewa bake karana widiya kiyala denawa... try karala balanna 😊❤️
@mirihanakaruna617
@mirihanakaruna617 3 жыл бұрын
මන් කීප වතාවක් මේ පුඩිම හැදුව .හරිම රසවත් .ස්තුතිය
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
💖💖💖
@mirihanakaruna617
@mirihanakaruna617 3 ай бұрын
හරිම රසයි.මන් කීපවිටක් මේ පුඩිම හැදුවා .ඔයාට ගොඩක් ස්තුතියි
@virajiudayangika2495
@virajiudayangika2495 Жыл бұрын
මම හැදුවා හරිම රසට ආවා.....ස්තුතියි...
@hildasomakanthi6234
@hildasomakanthi6234 4 жыл бұрын
මම මේ පුඩින් එක හැදුව.හරිම රසයි.ස්තුතියි.
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
සතුටුයි .. ඔබට බොහොම ස්තුති වීඩියෝ එක බැලුවට 😊
@renusha2574
@renusha2574 4 жыл бұрын
Meka steem karaganna berida,,
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
@@renusha2574 steam karanna puluwan paya 1-1.15 wage
@budawarmaarachchi4728
@budawarmaarachchi4728 4 жыл бұрын
මමත් මේක හැදුව. හොදට ආවා. ස්තූතියි.
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
බොහොම ස්තුති වීඩියෝ එක බැලුවට ❤️
@pushpathennakoon6052
@pushpathennakoon6052 Жыл бұрын
Harima Pehediliy Oyata Thanks,,😘
@manojiperera1679
@manojiperera1679 Жыл бұрын
නිතරම හදනවා.....හරිම රසයි.....thankyou so much
@VictoryVision138
@VictoryVision138 3 жыл бұрын
mekath mama heduwa harima rasaii, niweradiwa kiyala dunnata thank you very much
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
💕💕💕💕thank you comment ekata💕💕💕
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
Ane Ada man haduwa ...maru ...Marama rasai....wachana na kiyanna Mata...thank you Dr.
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks darling ❤️💕❤️💕
@Kiki-x4g
@Kiki-x4g 15 күн бұрын
Thank you so much ❤ very delicious
@davinavfernando8692
@davinavfernando8692 4 жыл бұрын
Thank you so much . Today i made this and my first attempt came up with so perfectly .( actually i steamed it.) Love the smell of butterscotch ❤️❤️❤️❤️
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you for your lovely comment ❤️❤️❤️
@Sakunthala-ol9uf
@Sakunthala-ol9uf Жыл бұрын
​@@DushanisDiary6
@dineshikasamarasekara6545
@dineshikasamarasekara6545 3 жыл бұрын
Mamath heduwa... harima rasai. .. man godaaak kemathi desert ekak...thank u..
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you so much 💕❤️💕❤️
@neluiddagoda7998
@neluiddagoda7998 3 жыл бұрын
මමත් මේක හැදුවා. හරිම රසයි. Thanks for the recipie. 👍👍👍
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you ❤️😘❤️
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Wow beautiful and delicious recipe Looks so yummy and tasty Mouthwatering 👌 Nice preparation 👍 beautiful presentation 👌 thanks for sharing
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks a lot 💜
@chethanaherath4105
@chethanaherath4105 2 күн бұрын
Normal oven eke puluwanda. Microwave wala vitharada puluwan
@shiromaligamage7266
@shiromaligamage7266 3 жыл бұрын
අම්මෝ මමත් ඔයා කියපු විදියටම හදල මම වැඩ කරන තැන ඉන්න අයට කන්න දුන්න පට්ටම පට්ට රසයි ගොඩාක් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාට තෙරැවන් සරනයි
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
ගොඩාක් ස්තුති ඔයාගෙ ක්මෙන්ට් එකට..මට ගොඩාක් සතුය්💕💕💕
@chathurikarathnayake861
@chathurikarathnayake861 Жыл бұрын
Mn ada haduwa ❤ 2nd time Harima rasai Thank you ❤😊
@mojonewslk
@mojonewslk Жыл бұрын
හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි
@FaiyarikaShamini
@FaiyarikaShamini 4 күн бұрын
Steam karala hadanna puluwanda
@DailyvlogwithVero
@DailyvlogwithVero 3 ай бұрын
මමත් හැදුවා හරිම රසට ආවා. Thank you very much 🌿🌸❤️. සරලව පැහැදිලිව මෙහෙම හදන්න කියලා දෙනවට. ❤
@DushanisDiary
@DushanisDiary 3 ай бұрын
Thank you 💕💕💕
@samodhigamage7077
@samodhigamage7077 3 жыл бұрын
Mamath haduwa....hariyatama awa thankyou so much....❤️
@laliththushara3292
@laliththushara3292 3 жыл бұрын
මමත් හැදුවා අද හරිම රසයි ස්තූතී ඔයාට
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 💕💕💕💕
@pb3636
@pb3636 3 жыл бұрын
Great recipe. Easy to understand. Thanks a lot.
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
මම දෙතුන් පාරක් හැදුවා.. බොහෝම ස්තුතියි ඔබට...🙏🙏🌹🌹💗💗💗👍👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 💗💗💗💖💖💖
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Fridge eke dawas 4k unath puluwan
@fatimashasmeen3744
@fatimashasmeen3744 Жыл бұрын
@@DushanisDiarySuger cup බාගයක් කියන්නේ gram velin kohomada
@Wimala-hg5lf
@Wimala-hg5lf Жыл бұрын
​@@iroshanilmini7776 9za69😢
@HemamalaNawarathne
@HemamalaNawarathne Жыл бұрын
12
@AF-ku4zw
@AF-ku4zw 2 жыл бұрын
Hi Dushani when I saw your butter scotch pudding picture I wanted to give a try & very moment I subscribed too. Yesterday afternoon I made & we had today taste awesome my whole family love it my hubby repeatedly told it was tasty . Since no gas I steamed it & instead of vanilla & cardamom I add butter scotch flavouring. Thanks so much for the wonderful recipe 👌 Good Luck 🌹 God bless you.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Wow 🤩 thanks very much for your beautiful comment… it just made my day! ❤️❤️❤️❤️🥰🥰🥰
@harshadilhani2497
@harshadilhani2497 3 жыл бұрын
A vidiyata heduwa.harima rasai.👍😘
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you.... ❤️❤️❤️
@piyumidilrukshika3127
@piyumidilrukshika3127 3 жыл бұрын
මම ඉයේ හැදුවා හරිම රසයි
@pahanrathnayake5114
@pahanrathnayake5114 4 жыл бұрын
ඔබතුමියගේ හැකියාව ඉතාමත් අගෙයි. ඉදිරියටත් මේ වාගෙ දැනුම දෙන්න ශක්තිය ලැබේවා
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
බොහොම ස්තුති 😊
@randikaselladore3046
@randikaselladore3046 3 жыл бұрын
ෂා නියමයි. Aka
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
❤️❤️😍
@shashinidissanayake1725
@shashinidissanayake1725 9 ай бұрын
Meka mmath heduwa harima rasata awaa.thank you very much akke me wge recipe genawata❤
@channelonephilosophy
@channelonephilosophy Жыл бұрын
බිත්තර නැති පුඩින් එකක් හදන්න පුලුවන්ද මිස් ...සුබ අනාගතයක් ,.......
@thilininadeesha3227
@thilininadeesha3227 4 жыл бұрын
Hodata awa mama iye heduwe.harima rasayi .
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you ❤️🧡
@Sadunihansika-j6z
@Sadunihansika-j6z 5 ай бұрын
අක්කා tanks mn අද හැදුවා නියමේට awa tanks ❤❤❤❤oyat❤
@thamotharmp.s1979
@thamotharmp.s1979 3 жыл бұрын
😋😋😋මම ගෙදර ඇදුවා රාසයි
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 😘😘😘💕
@madums8951
@madums8951 7 ай бұрын
Wwooooo rasama rasa pataiii. 🌹🌹🌹 Akke meka watalappan eka wage steam karala hadanna berida rice coocer eka udin tiyeala?????
@oshanigammeddahewa9061
@oshanigammeddahewa9061 2 ай бұрын
Math hadala thiyanawa harima rasai ❤e widiyatama haduwoth waradin na
@sagarikajayakody6219
@sagarikajayakody6219 Жыл бұрын
මමත් අදම හදනවා .ස්තුතියි ඔබට .
@malkawilladdara6825
@malkawilladdara6825 2 жыл бұрын
Wonderful 😊... Many thanks. 🙏
@nirohama4722
@nirohama4722 4 жыл бұрын
Harima rasai mn 5 paarak vithara haduwa.thnks oyata
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Sthuthi oyata.... harima sathutui 😊❤️
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 3 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි..Thank you so much darling ❤️🙏
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
❤️❤️💕🌹
@jayanidissanayake9498
@jayanidissanayake9498 3 жыл бұрын
I made it today, it's truly very yummy,all of us love it,even my mom's caramel pudding is in the top place and as with that we don't actually try different recipes but I wanted to try this and turned out well,thank you and well done...
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
🤩 wow, thanks very much for trying it out...I’m happy that you all liked it... thanks for taking time to comment too ❤️💕❤️💕
@viranjithmendis7791
@viranjithmendis7791 3 жыл бұрын
Apith haduwa Oya wagema awa. Nice
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 😊❤️
@Pramo759
@Pramo759 Жыл бұрын
Mmmmm....හරිම රසයි..😋😋
@danushijayawardana8286
@danushijayawardana8286 3 жыл бұрын
Best Butterscotch recipe so far. Thank you very much
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 💕💕💕
@rasikapushpakumara2983
@rasikapushpakumara2983 3 жыл бұрын
අපිත් හැදුවා මාර රහයි.😘
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 😍🥰
@dinushasewwandi8410
@dinushasewwandi8410 3 жыл бұрын
Akke Oyage me butterscotch pudding eka man ada haduwa Hariyatama awa godak rasai. Thank you so much ❤️
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thanks nangi comment ekata 💕❤️💕❤️🌹
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Wow. Mouthwatering. Its looks extremely delicious. Keep posting new more videos.
@malathisubramaniam1138
@malathisubramaniam1138 3 жыл бұрын
Super. I will try.
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
😍💕
@himashadilshanividanapathi7035
@himashadilshanividanapathi7035 9 ай бұрын
Mn ada meka haduw dr.aththatma marama rasai.gedr hamoma sathutin kewa .tnx u so much❤❤❤
@rashfdo7745
@rashfdo7745 3 жыл бұрын
Thanks akki math haduwa meka harima rahai.. 🤩🤩
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Welcome nangi!!! Enjoy 💕💕🥰😘
@m.s.yummiez
@m.s.yummiez 3 жыл бұрын
Thanks for the great videos and great recipes
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you ❤️💕❤️💕
@worldbeautieeees
@worldbeautieeees 2 жыл бұрын
Aththatama rasai🥰❤️❤️
@AbdulRahman-nf5ct
@AbdulRahman-nf5ct 4 жыл бұрын
Thank you sis. For your resipe I will try.
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you 😊
@senusehansa3496
@senusehansa3496 4 жыл бұрын
Hrima lassnai akki rasa patai hodata kyla dunna thnks 😋😋😘😘😘❤
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thanks nangi.... welawaka hadala balanna ❤️
@senusehansa3496
@senusehansa3496 4 жыл бұрын
@@DushanisDiary අනිවාර්යයෙන් hdanwa akkiiii 😘
@premilapannilage9343
@premilapannilage9343 5 ай бұрын
Daddy,s girl😍❤️❤️
@alfreddamayanthy4126
@alfreddamayanthy4126 Жыл бұрын
Wow very nice healthy pudding thank you 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️💙
@chamilapalagasinghe1378
@chamilapalagasinghe1378 Жыл бұрын
Math heduwa harima rasai 👍❤
@srikanthirathnakumari6219
@srikanthirathnakumari6219 3 жыл бұрын
Mara rasai...thanks...👍👍👍
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
💕❤️💕😊😍thank you comment ekata
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 3 жыл бұрын
Made it🙈 Thanq so much Akki😘😘😘
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
❤️🧡❤️❤️
@nesamkandiah5294
@nesamkandiah5294 4 жыл бұрын
Very good teaching. You explained it well and i am going to try bakong it. Thank you
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you 😊❤️
@christinablossom6071
@christinablossom6071 4 жыл бұрын
thanks. nice receipe. can we steam without baking?
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Yes steam for 1-1.15 hrs
@christinablossom6071
@christinablossom6071 4 жыл бұрын
thanks
@randomqueen5395
@randomqueen5395 4 жыл бұрын
හරිම රසයි පුඩිම නම් මම හැදුවා
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
ස්තුති ඔබට ❤️
@chandimasamanmali5801
@chandimasamanmali5801 10 ай бұрын
pattai🥰harima rasai
@sajinitharaka3570
@sajinitharaka3570 2 жыл бұрын
man meka heduwa. Rasama rasai akki 😍🥰🥰
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks nangi 💞💞💞😘
@sunali79
@sunali79 3 жыл бұрын
I made it too nangi.it was super easy and so delicious. Thank you for sharing easy recipes.
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Thank you 💕💝💕💝
@VinoshaMalani
@VinoshaMalani 3 ай бұрын
Supa ❤❤
@dimeshamadushani8453
@dimeshamadushani8453 4 жыл бұрын
Mamath heduwa oya kiyala dipu vidiyata thank you
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
සතුටුයි ...ගොඩාක් ස්තුති 🧡
@hemanthadesilva527
@hemanthadesilva527 2 жыл бұрын
Perfect ❤️🌹❤️...! Born to Teach Cookery...!
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️🥰❤️
@pradeepaliyanage2483
@pradeepaliyanage2483 4 жыл бұрын
I made this with the help of your video. It came out perfect. Thanks a lot 💛
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you ❤️🥰❤️🥰
@m.merushika7588
@m.merushika7588 3 жыл бұрын
Math haduwa athtama hrima rasai 😊
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
💕❤️💕thanks darling
@CookingWithKuma
@CookingWithKuma 4 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මමත් හෙටම ඔන්න මමත් ආවා සහයෝගය දුන්නා
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
ගොඩාක් ස්තුති ඔයාට ❤️
@sumeeshachamodi1514
@sumeeshachamodi1514 3 жыл бұрын
Math haduwa harima rasai😊Thank you akke
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
You welcome nangi... enjoy 😊💕
@tharushizoysa5331
@tharushizoysa5331 3 жыл бұрын
Oven ekeda haduwe. Element kohmda damme rath wenna
@ajstatus8782
@ajstatus8782 4 жыл бұрын
මන් අද මේක හදලා බැලුවා. ගොඩක් රසයි අක්කි ❤ තව මේ වගෙ රෙසිපිස් දාන්න 😘😘😘
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thanks nangi 🧡❤️😘
@selvankitchen
@selvankitchen 4 жыл бұрын
@@DushanisDiary thanks a lot
@yamunasubramaniam5643
@yamunasubramaniam5643 2 жыл бұрын
How many servings
@dilhanichathurika2960
@dilhanichathurika2960 4 жыл бұрын
Maara lassanai pudding eka...
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thank you 😊
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur super yummy😋pudding
@NilanthiFernando-h5u
@NilanthiFernando-h5u 2 ай бұрын
Akki oya use karana tray eke size eka kiyada?
@dancestudio6212
@dancestudio6212 4 жыл бұрын
අනේ මමත් හැදුවා හරිම රසයිඒ වගේම හොදට ගැලවුන..තැන්ක් යූ මේවා කියලා දෙනවට 😍❤️🙏
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
ස්තුති ඔබට ❤️❤️❤️❤️
@anugayathri8471
@anugayathri8471 4 жыл бұрын
@@DushanisDiary 😃🌝🌞🌩⛅🌛🌜☁🌟🌛⭐🌚😇
@kanthicaldera1361
@kanthicaldera1361 3 жыл бұрын
Cant we steam
@chandrikadesilva917
@chandrikadesilva917 3 жыл бұрын
@@anugayathri8471 go hip.
@kalyanisiriwardena8605
@kalyanisiriwardena8605 3 жыл бұрын
Very nice.Thank u.
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
❤️❤️❤️
@RomanRobin111
@RomanRobin111 Жыл бұрын
steam karanna barida
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Great video.nicely taught.thank you.can it make without tinkiri and suger ???.
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
You can...fresh milk or pitikiri 350mlta biththara 5 dala hadanna, awashya pramaneta seeni danna
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
@@DushanisDiary thank you for the reply.god bless you.
@piyumiparanavitane6863
@piyumiparanavitane6863 4 жыл бұрын
Akka kiyala denawa hari lesiyen terenna... mn eka balagena haduwa. Godak rasata awa. Thankyou akki♥️
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thanks nangi ❤️
@เลขดีเด่นหวยเด็ด
@เลขดีเด่นหวยเด็ด 4 жыл бұрын
Very cool cooking
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Thanks so much 🧡❤️🧡❤️🧡❤️
@hiruninelusha5453
@hiruninelusha5453 Жыл бұрын
Butter monada ganna puluwan? Astra walinuth hadanna puluwan da?
@silasila5092
@silasila5092 4 жыл бұрын
නියමයි මමත් හදන්නම ස්තුති මිස් ❤
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
ස්තුති වීඩියෝ එක බැලුවට ❤️
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
අද
@priyanjalidinushima3042
@priyanjalidinushima3042 5 ай бұрын
Pol kirida freshmilkda
@nalanisenanayaka2275
@nalanisenanayaka2275 Жыл бұрын
Meka pressurecookey eke hadan berida
@ShiranKavishka-z3r
@ShiranKavishka-z3r 2 ай бұрын
කොච්චර කල් තියාගන්න පුළුවන්ද
@sanjanaperera1719
@sanjanaperera1719 4 жыл бұрын
Man ada දෙවැනි davasa හදන ,mata පළමු සැරේ අමතක una comet ekak danna,harima rasai👍 ,හොඳට ava, තවත් me vage vidio බලාපොරොත්තු වෙනවා 🙂
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
ගොඩාක් ස්තුති ❤️❤️❤️
@ranjanperera3293
@ranjanperera3293 4 жыл бұрын
Tin kiri natuwa hadanna baritha akki
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
Be nangi....
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Godak stutiy ❤
@bhagyaamarasinghe5575
@bhagyaamarasinghe5575 3 жыл бұрын
Butter wenuwata margarine dammata kamak nadda
@DushanisDiary
@DushanisDiary 3 жыл бұрын
Ou Astra danna puluwan
@thulsisameendra8124
@thulsisameendra8124 Жыл бұрын
Fresh milkma oneda
@ruwanthiruwanthi4081
@ruwanthiruwanthi4081 3 жыл бұрын
Math haduwa harima rasai.
@leenaweera8045
@leenaweera8045 4 жыл бұрын
So nice thanks a lot
@DushanisDiary
@DushanisDiary 4 жыл бұрын
❤️❤️❤️
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 23 МЛН
Butter Scotch Pudding - Episode 251
12:20
Anoma's Kitchen
Рет қаралды 656 М.
Butterscotch Pudding Recipe | Perfect & Very Easy Srilankan Dessert
3:32
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН