ඒක අහද්දි හිතට මොකක්ද වෙනවා මචං 😥 | Copy Chat

  Рет қаралды 91,217

Hiru TV

Hiru TV

Күн бұрын

ඒක අහද්දි හිතට මොකක්ද වෙනවා මචං
𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 hiru.lk/DkB5mD
Copy Chat | සෑම ඉරිදා දිනකම රාත්‍රී 10.30 ට හිරු TV තුළින් සජීවීව...
Watch this video on TikTok
👉 / hirutv
#HiruTV #HiruTVLK #HiruTVDigital #CopyChat #AkhilaDhanuddhara #TharukaWanniarachchi #Sarith&Surith #AbhilashiSanthushki #DhanukaDilshan
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 65
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 4 күн бұрын
මන් පොඩි කාලේ ඉදන්ම ආසම නලුවා. කොච්චර නලුවෝ හිටියත් මට මෙයා මාර ලස්සනයි❤
@ApsaraBasnayake-zq5zw
@ApsaraBasnayake-zq5zw 3 күн бұрын
සිරාවටම මටත්😂 අදටත් දනුක තමයි crush😅
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 10 сағат бұрын
@@ApsaraBasnayake-zq5zw එයා cute😕❤️
@kesharaweerasingha9273
@kesharaweerasingha9273 4 күн бұрын
මගෙ මල්ලිගෙත් අවුරුදු 3 දි (2008 දි) එයාගෙ එක වකුගඩුවක් අයින් කරා. පස්සෙ අවුරුදු 5 ක් විතර මල්ලි හොදට හිටිය . එයාට අවුරුදු 8 ක් වෙද්දි එයාගෙ මුත්‍රා පිටවෙන විදිහෙ වෙනසක් තිබුන හින්දා hospital admit කරල චෙක් කරාට පස්සෙ ඩොක්ටර්ලා කීවා අනිත් වකුගඩුවත් නරක් වෙන්න ඇවිල්ල කියලා. මොකක්ද වාසනාවකට ඒ කාලෙම දෙවියන් වහන්සේ ගැන අහන්න ලැබුණා. Hospital එකේ සතියක් වත් හිටියේ නෑ . අද මල්ලිට අවුරුදු 20 ක්. මටත් වැඩිය හොදට මල්ලි ඉන්නවා. දෙවියන් වහන්සේගේ කරැණාවට අපි හැමදමත් ණයයි.❤
@himashinimsara3739
@himashinimsara3739 5 күн бұрын
දනුකය හරි හොද එකා❤❤ ඉස්සර පිස්සුවෙන් ආස කල කොල්ලෙක්
@Tharu-561
@Tharu-561 5 күн бұрын
දැනුත් එහෙමයි ❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 4 күн бұрын
එයා පෙන්න හිනා වෙනවා ඒ උනාට අඩනවා.අපෙත් පපුව හිර වෙනවා වගේ 😢
@sadunbandara1293
@sadunbandara1293 5 күн бұрын
මොකක්දෝ දුකක් එක්ක ජීවත් වෙනවා කියලා දැක්කම හිතුනා බන්.කසුන් කල්හාර vibe එකේ පොරක්.ආදරෙයි දීප්ත ❤❤ ආදරෙයි
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 5 күн бұрын
@SewwandiRoshanthika
@SewwandiRoshanthika 4 күн бұрын
මටත් ඒම හිතුනා.
@Newowner-v9o
@Newowner-v9o 4 күн бұрын
Kasun kalharegth malli nethi unada?
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Күн бұрын
❤❤❤❤
@GihanBandara-gz3xk
@GihanBandara-gz3xk 4 күн бұрын
මටත් , මල්ලී නැතිවුනේ මගේ 20 උපන්දිනය දවසේ, ලියුකේමියා රෝගයෙන්.😢😢😢😢😢2024ට අවුරුදු 11ක් වෙනවා😢😢😢
@පරිසරය-ඣ3ඪ
@පරිසරය-ඣ3ඪ 4 күн бұрын
මගෙ මල්ලි නැති උනෙත් එයාට 19දී....1999...අදටත් එයා සිහි කරලා වසර 25 ක් තිස්සේ දාන දෙනවා....කවදාවත් මල්ලි ගැන කතා කරන්නේ නෑ...එකිනෙකා තනි තනිවම දුක් වෙනවා...පපුව හිරවෙන්වා අදටත් අතීතය මතක් වෙද්දී ....
@MalindaSithumina
@MalindaSithumina 3 күн бұрын
ආසම නලුවෙක් තමා ඕනම චරිතයක් රගපාන්න පුළුවන් ❤ "ගිණිඅව් සහ ගිණිකෙලි" පිස්සුවක් "තණමල්විල කොල්ලෙක්" ඊටත් වඩා පිස්සුවක්
@Deshansathyajith-h5o
@Deshansathyajith-h5o 4 күн бұрын
ජීවිතේ ලොකු දුකක් සිනහවෙන් හංගනවා...🥺
@බාස්-ග1ච
@බාස්-ග1ච 5 күн бұрын
එදා ළඟින් දැවටීගෙන අසා උන්නු මලේ, නුඹ නැතිදා මට තනිකම දැනෙනවා. මාවව්ලන් රෑ පුරාම රංචු ගැහීලා
@Kaveesha25
@Kaveesha25 4 күн бұрын
තණමල්විල කොල්ලා... ආදරෙයි 💚💚💚
@dilukagimhan
@dilukagimhan 4 күн бұрын
Supiri
@hansikarathnayake2560
@hansikarathnayake2560 5 күн бұрын
Ane mn asam naluwek ❤ godk kalyk sadde nethuw hitiya ned 😢
@GpChathura-lm8lh
@GpChathura-lm8lh 5 күн бұрын
ඔය දුකම අපිටත් වෙලා තිනවා 😢
@guitarcoverssl7947
@guitarcoverssl7947 4 күн бұрын
සුපිරි චරිතයක් ධනුක ❤
@nipuniranasinghe8222
@nipuniranasinghe8222 5 күн бұрын
Danu aiya kiyanne hoda sahodarayek ❤
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io 4 күн бұрын
Dhanuka ❤
@Ämydits
@Ämydits 4 күн бұрын
2001 දී නේද මල්ලි නැතිවෙලා තියෙන්නේ 😢
@lakshitha_sahan_
@lakshitha_sahan_ 5 күн бұрын
සදුන් පෙරේරාගෙ ආයෙත් වරක් සෝන්ග් එකේ විශුවල් එකේ ඉන්නේ මෙයා නේද
@duleekaniroshani9961
@duleekaniroshani9961 4 күн бұрын
ඔව්
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Күн бұрын
සහෝදර සහෝදරියෙක් නැති උනාම ඒ දුක දන්නෙ ඒ නැති එකා විතරයි. කොල්ලෝ නිසා හොටු පෙරාගෙන නොඅඬා හිටියට මොහොතක් මොහොතක් පාසා හදවත හඬනවා. ඒ දුක නැති වෙන්නෙ අපිත් අවසන් උනුදාට..
@ApsaraBasnayake-zq5zw
@ApsaraBasnayake-zq5zw 3 күн бұрын
චූටි කාලෙ ඉදලා මගෙ crush එක ධනුක❤😁
@VimukthiMihiran-g5z
@VimukthiMihiran-g5z 2 күн бұрын
මන් නම් පොඩි කාල් ඉදල ආස අයියා කෙනෙක් ❤❤🎉 budhusaranai ❤
@rv3540
@rv3540 4 күн бұрын
දීප්ත ❤❤❤
@DilhaniDelath-pv6yn
@DilhaniDelath-pv6yn 4 күн бұрын
මමත් ආසම නලුවෙක්❤❤❤❤
@Sanjee609
@Sanjee609 4 күн бұрын
2021 mageth aiya nathi una ban.a duka mokak da kiyala mata therenawa.hena gehuwa wage eka paratama welawakata mathak wenne😢
@sathilaranatunge
@sathilaranatunge 5 күн бұрын
Dhanukaya asama ekek❤
@chinthakapethum8441
@chinthakapethum8441 4 күн бұрын
අසා........... මට හිටිය සුපිරිම චරියක් උ දිවිපිදුුවා රට වෙනුවෙන් 2009 02 27 මම මැරෙනකන් මට අමතක නොවන දිනයක් උදෙ 8 ට විතර ගෙවල් පහාල නිතා නැන්දා කැහැගහාගෙන අවා අක්කෙ අසංක නතිවෙලා කියලා මම නිදියන් ඉදියේ එක පාරයම කියා ගන්න බැරි හිතා ගන්න බැරි මහා අමුතුව හැගිමක් ආවෙ හිතට එක අදටත් පපුව පැලේන මකයක් හැම අවුරුද්දකම උබව කාට අමතක උනත් මම පිං දෙනවා උබ මට හිටිය හොදම හදවතක් උ නිසා ආදරේයි බන් ..................😢❤️ (රනවිරු අසක සමිර)
@lahirupramodya1891
@lahirupramodya1891 4 күн бұрын
උබ හොද යාලුවෙක් සහොදරයා
@MalindaSithumina
@MalindaSithumina 3 күн бұрын
ලංකාවේ ටෙලිනාට්‍ය රගපෑමක් තුල දරුණුම ලාබාලම චරිතය රගපාපු නළුවා "චින්තක අමරසිංහ " ඒක රගපාන්න පහසු චරිතයක් නෙවේ❤
@ireshamadushani6037
@ireshamadushani6037 3 күн бұрын
Danukage nangi marry karala inne Amila nadeeshanige puthawa❤
@thisarithejani7201
@thisarithejani7201 5 күн бұрын
My favourite ❤
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 3 күн бұрын
ආසම නලුවෙක්❤️✊
@Nature...IshKariyawasam-vy2fy
@Nature...IshKariyawasam-vy2fy 2 күн бұрын
Mn godak kemathi kenek oya dhanuka aiye.e wagema mage face eken oyawa penawa kiyala ape course eke set ekak nitharama kiyeuwa.
@lifestyleproductions4238
@lifestyleproductions4238 5 күн бұрын
issara musick video weddo thama me
@ChamilaPriyadarshani-cs1zq
@ChamilaPriyadarshani-cs1zq 4 күн бұрын
දක්ෂම දක්ෂ නළුවෙක් ධනුක
@HmdilushikaFonseka-bp2me
@HmdilushikaFonseka-bp2me 5 күн бұрын
Math kamathima kenek. Asai eyage drama balanna
@DumindaBandara-z9g
@DumindaBandara-z9g Күн бұрын
Aderei danu❤
@Venujathisalana
@Venujathisalana 3 күн бұрын
amoooo😢
@BUDDHIKA-NAMAL2000
@BUDDHIKA-NAMAL2000 3 күн бұрын
මගෙත් අයියා😢 මම වගෙමයි උබත් මචං
@DSEDUCATION-f4n
@DSEDUCATION-f4n Күн бұрын
Asama Naluwek
@sandu353
@sandu353 Күн бұрын
Monwa welada malli nathi wela tyennee
@NotiKolla-i8w
@NotiKolla-i8w 4 күн бұрын
Mn asama naluwek,
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 4 күн бұрын
තනමල්විල කොල්ලා 💔
@thusha9773
@thusha9773 5 күн бұрын
😢
@Ranjithpriyantha-m5x
@Ranjithpriyantha-m5x 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@GihanNisalmanoj
@GihanNisalmanoj 2 күн бұрын
❤❤❤😢
@charithaudage3319
@charithaudage3319 20 сағат бұрын
Duka market karanna eka nawaththapan minissu paw
@YevanPathirana
@YevanPathirana 4 күн бұрын
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 5 күн бұрын
🥺❤
@ashanmaduranga5102
@ashanmaduranga5102 4 күн бұрын
චින්තක අමරසිංහ
@DSEDUCATION-f4n
@DSEDUCATION-f4n Күн бұрын
🥺🤍
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Күн бұрын
❤❤❤❤
@kavindyaashini352
@kavindyaashini352 3 күн бұрын
@thushankalana4940
@thushankalana4940 4 күн бұрын
❤❤❤
Hiru TV Copy Chat Live | 2024-10-06
1:24:47
Hiru TV LIVE
Рет қаралды 86 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 16 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН