Anti-aging Skincare Routine With Viana Youth | Sinhala Beauty Tips 2022

  Рет қаралды 43,466

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

#cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
My Social Media-
Instagram - www.instagram....
Facebook-https: / chathuvlogs

Пікірлер: 40
@Msithuminiperera
@Msithuminiperera Жыл бұрын
අක්කේ අවුරුදු 50 පැනපු අයට ගන්න පුළුවන් supplements සහ ඒ අයගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ගැන video එකක් කරන්නකෝ. මගේ අම්මට අරන් දෙන්න.
@kokilamanohary
@kokilamanohary Жыл бұрын
Wellwoman thamai e wayase ayata hoda ❤️
@sandalalmax2272
@sandalalmax2272 Жыл бұрын
මිස්, මගෙ සම වියලි සහ තෙල් සහිත සමක් spa ceylon එකේ මට සුදුසුම cream එක මොකක්ද?
@ChandaniRupasingha-vx3pm
@ChandaniRupasingha-vx3pm 7 ай бұрын
Viana serum එක රෑට use කරන්නත් පුළුවන් නේද
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 Жыл бұрын
අක්කේ pls help.අක්කි garnier brighting complex body loction & nivea extra white & dr rashel vitsmin c body loction තුනෙන් ඉක්මනින්ම skin whitting කරගන්න හොදම මොකක්ද කියනවද?? Please චතූ අක්කි
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 Жыл бұрын
Birthday eka dawase anti aging video skak genalla... Happy Birthday...God bless 💛... tawath lassana wewa
@sandalitharaka3167
@sandalitharaka3167 Жыл бұрын
Viana products best.💪
@samididinethya8387
@samididinethya8387 Жыл бұрын
අක්කි කූරුලෑ ලප ඉවත් කරන්න කරල තියෙන vedio eke product teenagers Lt hodaid
@niroo9069
@niroo9069 Жыл бұрын
Thank yu akka❤ apahu facial akak krna video akak krnnko harima asai akkage viseo s walata🤗🤗
@nilanthikumari9996
@nilanthikumari9996 Жыл бұрын
Akkiya mage belle podi kalupata inno godak tiyenava, eva natikara ganna puluvan product monavada kiyala kiyanna. Plis 🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
Pine line wrinkles .anti ageing cream & serum 1 kiyanna
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Lower belly fat hide karana adum koheda thiyenne ganna?
@hasiniwickramasinghe3997
@hasiniwickramasinghe3997 Жыл бұрын
Serum eka apply kalata passe viana day cream ekak apply kalata kamak nada?
@chathuryanimeshika2779
@chathuryanimeshika2779 Жыл бұрын
Tumeric tablet ekn skin ek glow wenn kochchr kl use krnn ond❤️
@chathurikasewwandi776
@chathurikasewwandi776 Жыл бұрын
Hi Chathu Akki ❤️ mamath chathu kenek thamai..ithin mata oyagen aka illimak karanna ona..dan pita ratawal wala inna ayata lankawe product ganna amaruiii...genna gannath kalayak ha loku cost akak yanawa ..ithin apitaromenia wala wage ratawal waladi ganna puluwan hoda product gana video akak denna puluwanda aka loku udauwak wenawa apita...❤
@dahamiadithya7980
@dahamiadithya7980 Жыл бұрын
ඔයා නිසා මම ලස්සනට ඉන්නවා බුදු සාරනාඉ
@kalpasahanpriya6090
@kalpasahanpriya6090 Жыл бұрын
Akki saree weraing video ekk krnnko
@nawodyaudari482
@nawodyaudari482 Жыл бұрын
Pigmentation walata honda products monada akke? 40 ta wadi kenekta
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඇස්වටා ගෑවුනාට කමක් නැද්ද
@upekshaappuhamy9230
@upekshaappuhamy9230 Жыл бұрын
Spf15 sunblock athida
@ruwanirasangika4964
@ruwanirasangika4964 Жыл бұрын
Body lotion ganath kiyanna
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
අවුරුදු 53 කෙනෙකුටත් මේ scene ruteen එක හොඳයිද
@PinkWorld-c3u
@PinkWorld-c3u Жыл бұрын
Happy Birthday akki ❤
@onizaimman1702
@onizaimman1702 Жыл бұрын
Happy birthday darling ❤️😘
@kripatsri4940
@kripatsri4940 Жыл бұрын
Hai after long time
@mekhalaala3532
@mekhalaala3532 Жыл бұрын
Pimple tiana oily skin ekata hodada meka skin eke lapa kalal tiena
@chandrikadamaynthi6411
@chandrikadamaynthi6411 Жыл бұрын
45# අපි ගැනත් කියන්න
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budu sarni chathu 🙏🙏🙏❤️🌹❤️🥰👍
@desilwaindikanalin636
@desilwaindikanalin636 Жыл бұрын
Mek tik boys lata use krnn puluwnd
@ishankaishanka6440
@ishankaishanka6440 Жыл бұрын
රට ඉන්න කෙනෙක් ගන්නෙ කොහොමද
@Awiya227
@Awiya227 Жыл бұрын
Tnk u
@Samu_21_
@Samu_21_ Жыл бұрын
අනෙ ඔයා කියවනව වැඩී අනේ 😪 පොඩ්ඩක් කෙටියෙන් කියන්න මේව බලන්නෙ මීහරක් නෙවේනෙ ඔච්චර කියව කියව දගලන්න 😒👍
@kauwa714
@kauwa714 Жыл бұрын
Balann banm wen ekk balann oyagihin full video ekk danne details okkoma denn o hindeya
@dayaniweeravardhana7219
@dayaniweeravardhana7219 Жыл бұрын
nice😄😄😄
@danusilva8440
@danusilva8440 Жыл бұрын
❤️💐
@tharinduperera5238
@tharinduperera5238 Жыл бұрын
💖💖
@shavindikavisha5062
@shavindikavisha5062 Жыл бұрын
😊😊😊😊 hiiii
@Apsara_Yahampath
@Apsara_Yahampath Жыл бұрын
❤️‍🔥
@yashodhamariyan9728
@yashodhamariyan9728 Жыл бұрын
❤️
@kritiG828
@kritiG828 Жыл бұрын
❤❤❤
After 30's Skin Care Tips | Sinhala Beauty Tips 2023
12:27
Cosmo Beauty Studio
Рет қаралды 44 М.
All about RETINOL | Sinhala Beauty Tips 2021
9:38
Cosmo Beauty Studio
Рет қаралды 54 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Anti-Pigmemtation Treatment / Sinhala Beauty Tips
10:57
Cosmo Beauty Studio
Рет қаралды 260 М.
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 217 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 24 МЛН