රන්වන් පැහැති සමක් විනාඩි 5න්| හාල්+කහ+පොල්තෙල්| Homemade rice scrub for whitening skin

  Рет қаралды 961,028

Malee vlogs

Malee vlogs

Күн бұрын

To motivate girls ☺️💕
#ricemask #facepack #srilanka #homeremedies #riceforskin #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #beutytips #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: www.instagram....
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 536
@Maleevlogs
@Maleevlogs 7 ай бұрын
Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈
@ayeshaudayangani6031
@ayeshaudayangani6031 24 күн бұрын
මේක පිරිමි ළමයින්ටත් හරි යය්ද
@SamudraUpulkumari
@SamudraUpulkumari 3 ай бұрын
අනේ මමත් කරා මේක පලවෙනි පාරම සුදු උනා . අනේ ගොඩාක් Thanks akkiyoo😘
@thamaradhananjani6933
@thamaradhananjani6933 2 жыл бұрын
මමත් කලා අක්කි මේක ඇත්තටම මරු 🥺💜️ තැන්කිවු සම සිලිදු වෙලා සුදු වෙලා 🥺
@warunimaheshika9717
@warunimaheshika9717 2 жыл бұрын
කොච්චර කල් කරන්න ඕනද
@thakshilamadushani9985
@thakshilamadushani9985 2 жыл бұрын
Aththtmda
@indaraniindrani3553
@indaraniindrani3553 2 жыл бұрын
i
@lalaninilanthi1827
@lalaninilanthi1827 2 жыл бұрын
Monawada gaththa hal
@mangalikasamankumari5459
@mangalikasamankumari5459 Жыл бұрын
Aththatamada friend
@Smartgirl109
@Smartgirl109 Жыл бұрын
මාත් කරා මේක . පළවෙනි පාරම හොද results තියෙනවා . මුලින් හිතුවෙ නෑ මේ පොඩි දෙයින් මෙච්චර වෙනසක් වෙයි කියලා . ඒත් ඇත්තටම මේක මාරයි Thank you so much akkiyo . ආදරෙයි ගොඩක් ❤
@MaheshikaMadushni
@MaheshikaMadushni Жыл бұрын
Ane meka aththakda
@Smartgirl109
@Smartgirl109 Жыл бұрын
@@MaheshikaMadushni Ow Aththac . try karala blann
@buddikadilshani7027
@buddikadilshani7027 Жыл бұрын
Kekulu hal ganna barida
@B.WSomawathi
@B.WSomawathi Ай бұрын
මෙ.වගේ.ස්වභිවික.සත්කාරයක්.කියන්න.ඇස්යට .කලු.පැහැය.ඉවත්කරන.ක්‍රම⁣යක්..ස්තුතියි .යේසු .පිහිටයි .ඔබතුමිට ..🎉❤🎉❤🎉❤🎉❤
@sajeewaherath2520
@sajeewaherath2520 Жыл бұрын
අනේ thank you soo much අක්කි...😊මම මේ වෙනකන් සුදු වෙන්න ගොඩක් දේවල් කළා...🎉ඒත් මේක නම් නියමයි...❤
@isuriranasinha2711
@isuriranasinha2711 Жыл бұрын
මං අක්කගේ විඩියෝ එකක් දැක්කෙ අහම්බෙන්..දැන් ටික කාලයක් වෙනවා එදා ඉදන් හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා 💕😍 විඩියෝ බලනවා විතරයි කමෙන්ට් දැම්මෙ නෑ ..ඒත් අද හිතුනා කමෙන්ට් එකක් ලියන්න...🤩😁 ඉස්සෙලම කියන්න ඕන ඔයා හරිම ලස්සනයි අක්කේ....😘♥️ හරිම අසාවෙන් ඔයාගේ vlogs බලන්නේ..ඔයාගේ සමහර vlog බැලුවම මාරම motivation එකක් ලැබෙනවා අක්කා.ලස්සනට ඉන්න තියෙන ආසාව වැඩිවෙනවා මට 🙈 තව vlogs තියෙනවා බලන්න ඔයාගේ කලින් දාපු vlogs ඒවත් බලන්න ඕන 😌 ඉතින් ඉදිරියටත් මේ වගේ ලස්සන vlogs අරගෙන එන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි...ඔයා මගේම අක්කා උනා නම් කියලා හිතෙනවා අනේ 🥺♥️ ආදරෙයී.....💕💕💕💕
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 nanga 🥺💐❤️
@lalanigunarathne1599
@lalanigunarathne1599 Жыл бұрын
Munata hodaida
@NilusFfh
@NilusFfh Жыл бұрын
​@@lalanigunarathne1599😅
@hasithcehan2896
@hasithcehan2896 Жыл бұрын
මොඩ යාකෙක්
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
හරිම වටිනවා ..මම හොය හොය හිටපු දෙයක්.බොහොම ස්තූතියි 🙏🙏
@thineshadamayanthi9931
@thineshadamayanthi9931 Жыл бұрын
Oya boro
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝ්තුතියි😊😅😮🌝🌞
@PriyanthaSamankumara-hn5jx
@PriyanthaSamankumara-hn5jx 3 ай бұрын
ච​@@thineshadamayanthi9931
@sandamalisandamali4754
@sandamalisandamali4754 Жыл бұрын
මේක රෑට පාවිච්චි කලාට කමක් නැද්ද.මං oman වල housemaid කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.ඉතිං උදේ ඉදලම වැඩ නිසා රෑ 11න් පස්සෙ තමයි room එකට එන්නෙ.එවෙලෙට පාවිච්චි කලාට කමක් නැද්ද.සතියකට එක දවසක්ද කරන්න ඕනෙ.මුලු ඇගටම ගාන්න පුලුවන්ද.මූණට ගානවනම් තෙල් වෙනුවට කෝමාරිකා දාලද blender කරන්නෙ.අනේ අනිවාර්යයෙන්ම riply එකක් දෙන්න හොදේ.❤❤❤
@adsbha6192
@adsbha6192 2 ай бұрын
ඔයා සුදු උනාද?
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
ඔයා නම් අනිවාරෙන් මේක කරන්න ඕන😌. එතකොට ඔයාටත් ලස්සන වෙන්න පුලුවන් 😌👍
@ThatushiVishaka-gu4vc
@ThatushiVishaka-gu4vc Жыл бұрын
Sudu hal wenuwata kakulu hal ganna puluwanda
@gamingbatta9376
@gamingbatta9376 Жыл бұрын
😂😂
@OshadiChamathka-cb1bf
@OshadiChamathka-cb1bf Жыл бұрын
අක්කී face එකට use කරද්දී oil use කරන්නෙ නැතුව ඒ වෙනුවට alovera use කරාට කමක් නැද්ද
@sunilrathnayake-9578
@sunilrathnayake-9578 6 ай бұрын
තවත් සුදු වෙන vedio ඕනි.🎉🎉
@dineshaha6471
@dineshaha6471 Жыл бұрын
අනෙ අක්කි තව මෙ වගෙ හොද ට සුදු වෙන එකක් දෙන්නකො please 🥺☺️
@GunawathiGunawathi-h4y
@GunawathiGunawathi-h4y Ай бұрын
😮😢😂😅
@Eleena699
@Eleena699 Жыл бұрын
මගේ අත් දෙක ගොඩක් අව්වට කලු වෙලා තියෙන්නේ අවුරුදු ගානක්. මේක කොච්චර කල් කරන්න වෙයිද මට ඇගේ හරි පාටට ගන්න
@ShashieHerath
@ShashieHerath Ай бұрын
මුලු ඇඟටම පාවිච්චි කලාම ඇඟම සුදු වෙන්න පුලුවන්ද?
@sarathadikari2180
@sarathadikari2180 Жыл бұрын
Thank you godaak❤️ meka sathiyakata sarayak waged use krnnee...kohomd..poddk explain krnn puluwnd akka..
@ShaliniKavindi
@ShaliniKavindi Жыл бұрын
නංගි මේක හැමදාම කරන්න හොඳ නැද්ද ??? අපට අවශ්‍ය කලර් එක එනකම් ???
@lakshmanweerasingha7799
@lakshmanweerasingha7799 8 ай бұрын
මේක ගාන්න හොඳම කොයි වෙලාවටද.උදේ ,හවස ....
@WasanthaMalani-o9p
@WasanthaMalani-o9p Жыл бұрын
ඇත්තටම අක්කියො වෙනසක් තියෙනවා ... ගොඩක් හොදයි ❤
@chamoditharushika
@chamoditharushika Жыл бұрын
පොල්තෙල් වෙනුවට ඔලිව් ඔයිල් ගන්න පුලුවන්ද
@twfilmcreations1835
@twfilmcreations1835 Жыл бұрын
ගොඩක් ස්තූතියි මමත් අනිවාර්යෙන් කරලා බලනවා
@lashinitdjdj1348
@lashinitdjdj1348 Жыл бұрын
අක්කේ කඩේ හාල් පිටි ගත්තට කමක් නැද්ද❤
@DewniDewni-qz3nr
@DewniDewni-qz3nr Ай бұрын
Mune gana nisa oil wenuwt komarika dnn puluwnd
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx Жыл бұрын
Bohoma sthuthi nangiya. Rathu hal pavichchi karanna puluwanda go3dak watinawa video eka. Budusaranai
@shamalnanayakkara396
@shamalnanayakkara396 Ай бұрын
මුනටත් හොඳයි නේද.
@MalaniSomakantha
@MalaniSomakantha 3 ай бұрын
Thank you so much akki aka aththatama maru
@nadeekamadumali8488
@nadeekamadumali8488 2 жыл бұрын
Ane nangiyo mage muna godak drak wela mona face cream eka use kalath mul dawas wala podi glow ekak enawa ayemath muna awapaha wenawa ane nangi hoda skin eka glow kara ganna puluwn face cream ekak kiyanna puluwanda?
@homedharmarathne
@homedharmarathne Жыл бұрын
Oyath godak lassni menika
@SamudiAsmitha
@SamudiAsmitha Жыл бұрын
Anee Meka hari giye nane🥺 plz reply karannako akkiii😫
@rasanjaleemadumali3397
@rasanjaleemadumali3397 Жыл бұрын
Kasthuri kaha danna epada nangi.... thanks a lot oyage video ekata ❤❤❤❤
@nilankaabeyarthna1110
@nilankaabeyarthna1110 Жыл бұрын
Wowww.....MEKA ATHTHATAMA MARUUU...THANK You AKKIYOO.....🥰🥰
@dilaninikeshala5305
@dilaninikeshala5305 11 ай бұрын
අනේ අක්කේ මට ඒ පැක් එකට පොඩි පොඩි බිබිලි දානවානේ 😢😢
@perera1294
@perera1294 Жыл бұрын
ඔයිල් වලව පොල්තෙල් ගන්න බැරි ද
@biyankadilrukshi-of3lq
@biyankadilrukshi-of3lq Жыл бұрын
Niyamai akki . Thank you verry much
@rashmithathsarani2335
@rashmithathsarani2335 Жыл бұрын
Ane thank you so much akkiyoo 🥺❤️
@kumarisandarekha1888
@kumarisandarekha1888 Жыл бұрын
රතු කැකුළු හාල් ගත්තට කමක් නැද්ද අක්කි
@Devinkanurandi
@Devinkanurandi 11 ай бұрын
මුහුනට බැරිද මෙි පැක් එක දාන්න
@achinitaniya5594
@achinitaniya5594 Жыл бұрын
Mamath kala patiyo shoke ane hoda resalt තියනවා
@WasanthaGamage-ry5yn
@WasanthaGamage-ry5yn Жыл бұрын
මූණටයි අත් වලටයි Use කරනව නම් පොල්තෙල්ද දාන්න ඕන නැත්නම් ගෙදර ත්යෙන කෝමාරිකා වල ජෙල් එකද
@thusharamaduranga638
@thusharamaduranga638 Жыл бұрын
ඕනිම හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද
@sududoni237
@sududoni237 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද රිසාල්ට් එකක් තියෙනවා තැන්ක්ස් අක්කා😘😘
@GaganiAdithya-zs7gi
@GaganiAdithya-zs7gi Жыл бұрын
Davas kiyak pavichchi kalada sudu unnada
@dil20021
@dil20021 Жыл бұрын
Its really effective. Thanks girl❤️
@shalinifernando5661
@shalinifernando5661 2 жыл бұрын
Lassanaaaaaiii godaaaaakkk akkeeeee skin eka atha lasssanai akkige
@-thinelisethdini-
@-thinelisethdini- Жыл бұрын
විටමින් E අනිවාරෙන් ඕනෙ ද?
@chathu_prarthana24
@chathu_prarthana24 Жыл бұрын
අක්කි කෝමාරිකා වෙනුවට බේබි ක්‍රීම් පාවිච්චි කරන්න පුලුවන්ද
@GayanKumara-w4c
@GayanKumara-w4c Жыл бұрын
ක්‍රීම් එකක් වගේ use කරන්න බැරිද?
@kalpaniimesha-uh7xy
@kalpaniimesha-uh7xy Жыл бұрын
මේම ගෑවට පස්සේ විතරයිද මෙහෙම තියෙන්නේ
@oshadikawya2404
@oshadikawya2404 8 ай бұрын
මෙකෙ ඇත්ත ටම රිසාල්ට් තියේද 😌🙂
@apshariaadithya9867
@apshariaadithya9867 Жыл бұрын
ඕනෑම හාල් එකක් පුළුවන්ද
@ChintakaSenara
@ChintakaSenara Жыл бұрын
ගෙදර භාවිතස් කරන පොල්තෙල් ගන්න බැරිද
@manelyatawara6126
@manelyatawara6126 Жыл бұрын
Miss moona rali wenawatath ekak kiyannako ❤
@lekamwasamketh3163
@lekamwasamketh3163 Жыл бұрын
Thank you akki❤ Akki gedra hidala ganna polthel use karata kamak ndda?
@adsbha6192
@adsbha6192 2 ай бұрын
හරි ගියද?
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
ඇලෝ වේරා brand එක මොකක්ද?
@dulanjalianuradha9433
@dulanjalianuradha9433 Жыл бұрын
Shello
@RuwanMadhu123
@RuwanMadhu123 9 ай бұрын
අක්කෙ හාල් පිටි වලින් ඕක කරන්න බෑද😢බ්ලෙන්ඩ එකක් නෑනෙ
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
Thank you akki oyt godak pin 🙏❤️
@Amitha329
@Amitha329 Жыл бұрын
මේක කරන්න ඕනේ සුදු හාල් වලින්ද. රතු හාල් වලින් බැරිද
@NarmadaBandara-i2s
@NarmadaBandara-i2s Жыл бұрын
Oya galleda
@maheshsanjeewa7966
@maheshsanjeewa7966 11 ай бұрын
Akke meka digatama karama hariyatama sudu venavada 🤔
@NTVitharana-y5d
@NTVitharana-y5d Жыл бұрын
Thns venasak thiye....oya thavath lassana veva....
@WasanthaGamage-ry5yn
@WasanthaGamage-ry5yn Жыл бұрын
මේකට ගෙදර තියෙන පොල්තෙල් ගන්න පුලුවන්ද
@madushikaaberathna5181
@madushikaaberathna5181 Жыл бұрын
ගන්න පුලුවන්ද අක්කි
@deevikadeevika6652
@deevikadeevika6652 5 ай бұрын
අනෙ අක්කියෝ මගෙ අත් දෙක ටිකක් කලුපාට ගතියක් තියනවා. පාට කරගන්න විදිහක් කියන්නකො
@DasunSrimal-gp5bf
@DasunSrimal-gp5bf 11 ай бұрын
Wenasak lokuwata balaganna be akki oyage sama kohomath sudui pahapath ne dark skin ekk thiyena kenekuta apply karanam aniwarenma best result ekk balaganna thibba .😮‍💨
@TharushaDimantha-xr7mj
@TharushaDimantha-xr7mj Жыл бұрын
Akki sudu Hal vitharada ganna puluvan❤😮😊😀😃😄🥰😍🤩
@roshanfernando7098
@roshanfernando7098 2 жыл бұрын
Sthuthi obata pin mata kiuapu hamadama thanks ❤️❤️❤️❤️❤️
@akarshapahasarani
@akarshapahasarani 11 ай бұрын
අක්කේ ඔලිව් ඔයිල් ගන්න බැරිද
@MalithPasindu-oi5ji
@MalithPasindu-oi5ji Жыл бұрын
Godak dark wechcha samakata hariyatama pehepath wenna kramayak kiyannako akki🥺🥺🙏🏼🙏🏼👋
@saduninimesha1309
@saduninimesha1309 Жыл бұрын
Akki katha karaddi ahan inna asai🥰
@dineshadinesha2356
@dineshadinesha2356 Жыл бұрын
අනේ නංගි මට නිතරම දාඩිය එනවා.මුනත් එක්ක දැවිල්ල .හරිම වදයක් එක මොනවාද කරන්න ඔනේ
@Samudrathanthirige1456
@Samudrathanthirige1456 Жыл бұрын
Normal coconut oil hariyannedda..? Nechural komarika jel hariyannedda
@prabathpriyadarshana6940
@prabathpriyadarshana6940 Жыл бұрын
meka kal thiyaganna puluvanda
@gayaniperera9825
@gayaniperera9825 Жыл бұрын
Thank you. Very useful ❤️
@LakshikaGayani-o7y
@LakshikaGayani-o7y 11 ай бұрын
Shoook ane mn dan hadala baluwa❤
@madukam-cw3dt
@madukam-cw3dt Жыл бұрын
Thank you akka.
@anjanaherath8756
@anjanaherath8756 Жыл бұрын
හැමදාම මේ විදියට සුදුවට තියෙනවද..?
@shiranijayathilaka9010
@shiranijayathilaka9010 Жыл бұрын
Thanks dear💐💐💐
@Ayeshanirmaniwijevikkrama
@Ayeshanirmaniwijevikkrama 3 ай бұрын
මේක බබාලත් ගෑවට කමක් නැද්ද
@ruchinidinesha5806
@ruchinidinesha5806 Жыл бұрын
අක්කේ කස්තුරි කහ දාන්න බැරිද
@akshasanwari4331
@akshasanwari4331 Жыл бұрын
Thank you soo much akki
@pawanrajapaksha7297
@pawanrajapaksha7297 Жыл бұрын
අනේ අක්කේ මුනට දානවනම් කොහොමද කරන්න ඕනේ අක්කේ මට කියන්කෝ
@Sriyamangalika
@Sriyamangalika Жыл бұрын
Athtatama hodai ❤❤ Magik akak wagamai 💖💖 Oyata mama adarai akkiyo 😘😘💖❤️
@MangalikaDias
@MangalikaDias 5 ай бұрын
Bohoma hodai namuth dena gannakemathi hal gannakota nadu sudu hal samba ona hal wrgayak kamak nedda
@NalikaDilhani-e8e
@NalikaDilhani-e8e Жыл бұрын
Haal monawada gaththe
@MaheshHemantha-ef8hy
@MaheshHemantha-ef8hy Жыл бұрын
හොඳ යි VIDEO එක..පොඩ්ඩක් SOUND මදියි වගේ.TNX.
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w Жыл бұрын
හාල් මෙනවද නංගී සුදු කැකුලු ද
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
Akki please request ekk thiyenawa...akki skin eke hairs remove karagnna widiyak gana video ekk karannko akki please..akkige experience ekath ekka..please akki....ekh harima ගැටලුවක් akki girlsta...video ekk genakn balaporoththuwen innawa...love much doll♥️😍😘
@niroshansaman2543
@niroshansaman2543 Жыл бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන් ද
@nlmz3246
@nlmz3246 6 ай бұрын
මෙිකේ අහන පුශ්න වලට උත්තර දිලා නැ .හැබැයි ස්තුතියි කියලා තියන ඒවාටනමි උත්තර දිලා තියනවා .ඒ කියන්නේ මෙික හරියන එකක් නෙමෙයි.
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x 3 ай бұрын
ගොඩක් channel එහෙමයි
@SanathUbaya
@SanathUbaya 19 күн бұрын
Ow
@chethanajayawardhana
@chethanajayawardhana Жыл бұрын
One hal ekak kmknadda dr
@chamodyaayomi4866
@chamodyaayomi4866 Жыл бұрын
තෑන්ක් අක්කි .......ගොඩක් පින් ඔයාට 🥺🥺❤️❤️
@GayaniSasanthika
@GayaniSasanthika Ай бұрын
Ona hal waragayak kamak nadda akki
@SubaSanii
@SubaSanii Жыл бұрын
මුණට දාන්න බැරිද මේ පැක්‌ එක
@MaheshiWijerathna
@MaheshiWijerathna 5 ай бұрын
Thanks akka❤❤
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
Thank u akkiyh ❤️😊
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 2 жыл бұрын
1:32 අක්කෙ ඔය කඩේ තියන පොත් තෙල් පුලුවන්ද👀
@Maleevlogs
@Maleevlogs 2 жыл бұрын
පිරිසිදු පොල්තෙල් ගන්න♥️
@NadeeA-p1b
@NadeeA-p1b 3 ай бұрын
Mona halda ganne nangi
@wasanadilrukshi5497
@wasanadilrukshi5497 Жыл бұрын
ඇගිලි පුරුක් කලු වෙනවට හොදයිද
@hiromaerandhi1472
@hiromaerandhi1472 Жыл бұрын
Koi tharam kalayak hadala thiyaganna පුළුවන් da....
@ridmau17
@ridmau17 Жыл бұрын
Hal monawada...?
@homedharmarathne
@homedharmarathne Жыл бұрын
Thank you akki
@OliviaFernando-e8s
@OliviaFernando-e8s 5 ай бұрын
Thanks ❤darling
@dihinihiranya2615
@dihinihiranya2615 Жыл бұрын
Mamath godak kl kra mge pimples ehm tibunt wda godk adu una thank you 😊
Шаурма с сюрпризом
00:16
Новостной Гусь
Рет қаралды 6 МЛН
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
Шаурма с сюрпризом
00:16
Новостной Гусь
Рет қаралды 6 МЛН