රතුකැකුලු බත් එක්ක වැව් මාළු කරිය 😋

  Рет қаралды 41,808

Island Fishing

Island Fishing

Күн бұрын

Пікірлер: 171
@nuwanlakshitha7966
@nuwanlakshitha7966 2 күн бұрын
කතාවෙන් පේනවා හරි හොද මනුස්සයෙක්
@KasunDhilshan-t2t
@KasunDhilshan-t2t 2 күн бұрын
ලන්කාවට ආපුගමන් යන්න හිතන් ඉන්න ගමන් වලින් තවත් සුන්දර තැනක්.අනිවාරෙන් එන්න අසාවෙන් ඉන්නෙ ගමේකම මනුස්සකම නිහතමානීකම හිතවත්කම සතුට පිරුනු ජීවිත වසන්ත අයියේ මරු දෙන්නටම සුබපැතුම්😊මොන රටකට ගියත් අපේ රටේ තියන ලස්සන නෑ ඒක වෙනම ආතල් එකක් ඒත් එක්කම ඔයදෙන්නගෙ ගමේකම මනුස්සකම එකතු උනාම කියල වැඩක් නෑ ඉක්මනටම අපිත් එනව එ අත්දැකීම ගන්න 😊😊😊❤❤🎉
@sadamalisadamali3237
@sadamalisadamali3237 2 күн бұрын
අදනම් බත් eka දැක්කම කෙළ ගිලුනා වසන්ත අය්යේ දැන් වාඩිය පට්ට ලස්සනයි
@SujithPriyankara-jl8px
@SujithPriyankara-jl8px 2 күн бұрын
මම උඩවලවේ සුපිරි තැනක් තමයි වසාන්ත අයියගෙ වාඩිය මාත් එනවා ලන්කවට අපුවාම
@SavinduNethsara-f7d
@SavinduNethsara-f7d 2 күн бұрын
සුපිරියි අයියෙ වීඩියෝ ටික මම මේ චැනල් එකේ ඔක්කොම වීඩියෝ බලල තියෙනව ඒව ගොඩක් ලස්සනයි වගේම හරිම ත්‍රාසජනකයි ,ඒ කාලගුණයේ හැසිරීම් රටා අපිට මනාව දැනගන්න පුලුවන් මම තෙත් කලාපයේ ඉන්න හින්ද මම මාර ආසයි මේ වීඩියෝ බලන්න මොකද අයිය වීඩියෝ කරද්දි මට මාරම අත්දැකීමක් හරියට අපි ඇත්තටම යනව වගේ හැඟීමක් එනව.iland fishing වන මේ චැනල් එකේ 200K ගහන්න අයියට ශක්තිය,වාසනාව ලැබේවා දෙවි පිහිටයි
@DhananjayaKasunkalhara
@DhananjayaKasunkalhara 15 сағат бұрын
සුන්දර මනුස්සයෙක් ❤
@sandunthejan5337
@sandunthejan5337 2 күн бұрын
ලංකාවට ආපු ගමන් අනිවාරෙන් එනවා වසන්ත අයියගෙ අතින් හදන වැව් මාලු ටිකක් කාලා ආතල් එකක් දාන්න 🎉🇯🇵💗🤝
@pradeeperanga8958
@pradeeperanga8958 Күн бұрын
Hari api danagaththa oya wena rataka inne kiyala😂😂😂😂😂ratawal wal giyapu nathi euna hodai owa kiyala😂😂😂😂😂
@khawlaal4731
@khawlaal4731 Күн бұрын
On etin boruwak kiwa 😀😀😀😀​@@pradeeperanga8958
@NimeshShehan-m8e
@NimeshShehan-m8e 13 сағат бұрын
mat❤
@NimeshShehan-m8e
@NimeshShehan-m8e 13 сағат бұрын
sandunthejan5337 oya japanwala koheda
@samankumara2688
@samankumara2688 Күн бұрын
අල්ලපු ගමෙ කොල්ලෙක් ජයවේවා ❤
@සංජිවතුෂාර-ජ4ට
@සංජිවතුෂාර-ජ4ට 2 күн бұрын
අම්මෝ සුද්දා ඒක නම් රස පාටයි😋😋😋😋😋
@SudeshAsanka-t6t
@SudeshAsanka-t6t Күн бұрын
මනුස්සකම තියෙන නිහතමානි මනුස්සයෙක් ❤
@D.hamma5670
@D.hamma5670 Күн бұрын
💖💖💖💖🌼 ලස්සන වීඩියෝ එකක් ..හේන් වල වගාවන් සිදු කරන වීඩියෝ එකක් ගෙන එන්න ..
@SajeewaniDevika
@SajeewaniDevika 2 күн бұрын
Mma hamadama balnna asa Wsantha aiyage vidiyo Harima lassanai Aiyata theruwan saranai
@AnandaHapuarachchi-p1k
@AnandaHapuarachchi-p1k Күн бұрын
Wasantha aiyawa dakkama puduma sathutui aiye.. oyawa dakkath hitha pirenawa hitha hoda manussayek oya..
@subashseneviratne6906
@subashseneviratne6906 2 күн бұрын
මල්ලි වසන්ත අයියට කියන්න,කමේසයක් නැතුව වීඩියෝ පෙනී සිටීම කිසි වරදක් නැහැ කියලා.එක එක්කෙනා එක එක දේවල් කිව්වට ඔය හැමදේම ඔළුවට දාගන්න ඕනේ නැහැ.මම ජීවත් වෙන්න ඕස්ට්‍රේලියාවේ මම ඕගොල්ලන්ගේ දෙන්නගෙම වීඩියෝ බලනවා.ඔය දෙන්නගෙම වීඩියෝ වල තියෙන ගැමි කමට තමයි අපි ආදරේ
@sadamalia381
@sadamalia381 Күн бұрын
Okata polsambolekuhta tibunanam niyamai
@sanjayapradeep3123
@sanjayapradeep3123 2 күн бұрын
කවුද කිවුවෙ උඩට අදින්න කියලා අදින්න ඵපා හරි ලස්සනයි හරි සෝක්
@chandimalayoni4080
@chandimalayoni4080 15 сағат бұрын
Wasantha aiya..... Samana❤❤❤❤❤
@mydream1529
@mydream1529 Күн бұрын
Hari hoda manussayek..
@UpaliWijewardanna
@UpaliWijewardanna 2 күн бұрын
මොනවා වුනත් පරිස්සමෙන් වසන්ත අයියේ අනිවාර්යයෙන්ම මමත් එනවා දවස් තුන හතරක් ඉදලා යන්න ❤❤❤❤
@bestone6948
@bestone6948 2 күн бұрын
නියමයි තැනක් නේ 👍👍වසන්ත අය්යා සුපිරී චරිතයක් 👍👍👍
@MendesMends
@MendesMends 2 күн бұрын
ජයවේවා kema wela niyami
@ChamodAnjana-e3l
@ChamodAnjana-e3l 2 күн бұрын
Niyama hadawath dekak lassani aiye thawa vido karamu ❤
@IndikaNishantha-dr3mi
@IndikaNishantha-dr3mi Күн бұрын
හරි ආසයි ගැමි ජිවිතෙට ❤
@NishanSubhasinghe
@NishanSubhasinghe 19 сағат бұрын
ඔය හේනවල් හාන්නේ කොහොමද.
@ChamindaAnuradaSomarthna
@ChamindaAnuradaSomarthna Күн бұрын
සුපිරි වසන්ත අයියෙ.
@ruwankumara3038
@ruwankumara3038 Күн бұрын
Niyamai malli api oyata godak mamathi wasantha aiya niyaima ape game kollek malli mama Sudu aiya thanamalvila
@csptravel
@csptravel Күн бұрын
නියමයි වසන්ත අයියා කොරියාවෙ ඉදලා ආව දවසක එන්නම ඔන❤
@Breathing-Space78
@Breathing-Space78 2 күн бұрын
video eka lassanai❤🥰🥰
@a.r.paththanayaka975
@a.r.paththanayaka975 Күн бұрын
Oyala me gewana jivitge Hari suddarai aiyee .. mamath asa mehema inna eka patta
@thilinikaminoli1057
@thilinikaminoli1057 Күн бұрын
Oke raha muru .danno danithi jayawewa bs😮😮😮😊
@hemantha8215
@hemantha8215 2 күн бұрын
එල එල බලන් හිටියේ විඩියෝ එකක් දානකමි
@CityMobile-g9p
@CityMobile-g9p 2 күн бұрын
❤❤❤ ජ ජය වෙිවා බුදු සරනයි
@MalinduNimesh-wd9hx
@MalinduNimesh-wd9hx 2 күн бұрын
Video බලන එක පිස්සුවක් වෙලා
@ragcgayan538
@ragcgayan538 2 күн бұрын
සුපිරි තමා ඉතින් නියමයි
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 2 күн бұрын
Elakiri wasantha aiye bath kannath aasai macho
@lahirudihan4716
@lahirudihan4716 16 сағат бұрын
හොඳ ජොයින්කුරක් ගහලා වගේ😮😮
@miila..iran46..37
@miila..iran46..37 Күн бұрын
මාත් ලංකාවට ආපු ගමන් මෙතනට යනවා..මම උඩරට ඉදලා..
@LgkumaraLgkumara
@LgkumaraLgkumara Күн бұрын
Malli miusik akata godak asai. Supiri vidio
@thusilabesinghemudiyansela3057
@thusilabesinghemudiyansela3057 Күн бұрын
Muuta life jacket nemei denna ona
@Agriman-z8f
@Agriman-z8f Күн бұрын
Thala gahanakota ganja aetatath kalawamata gehuwanam hoynn bh ned bn
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd Күн бұрын
Atel ak ganna ona bn kohomad seth wenne
@NisalRaveenga
@NisalRaveenga Күн бұрын
විටක් කාලා මලක් ගහලා යන්න වසන්ත අයියා හමුවන්න 😂😂😂
@lasiya6597
@lasiya6597 2 күн бұрын
වසන්ත අයියාගෙන් අහන්න කොල්ලෑව වතුරෙමද තියලා යන්නෙ කියලා..එහෙම තිබ්බම කොල්ලෑව පෙගිලා යට යන්න බලනවානේ..වීඩියෝ එකනම් ලස්සනයි අයියා 🎉❤
@lankafocus7103
@lankafocus7103 2 күн бұрын
ආසයි දකිද්දී නියමයි❤❤
@KalumPrasad-t6x
@KalumPrasad-t6x Күн бұрын
Air Rifle ekak Rs 150,000/- k tharam ganan naha, Thomas eken ganna, dawasa gaane mas kannath puluwan...
@sameeranadeeshan1786
@sameeranadeeshan1786 2 күн бұрын
Ela දෙන්නටත් jaya
@ThiliniAththanayaka-e2b
@ThiliniAththanayaka-e2b Күн бұрын
❤❤හොද හදවත්❤❤❤
@manjulamandimanjula1055
@manjulamandimanjula1055 Күн бұрын
පිටරට ඉන්න අපිට තමයි ගොඩක් අගේ මම අත් වින්දේ හිගුරක්ගොඩ මේ ජිවිතේ 1996 අාසයි මේවා දකිනකොට
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 2 күн бұрын
නියමයි 👌
@NissankaNissanka-yi4qp
@NissankaNissanka-yi4qp Күн бұрын
Ane attama.baniyamak hari daganta...aka dakina apita nikan appriyai.wadagat widihata karanta.w aiya...
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 2 күн бұрын
රස පාටයි❤❤
@kasunranga8019
@kasunranga8019 Күн бұрын
Ela machan patta ❤❤
@IsuruPriyankara-f6w
@IsuruPriyankara-f6w Күн бұрын
නියමයි සහෝ ❤❤❤
@sahansachintha1429
@sahansachintha1429 2 күн бұрын
මරු❤
@dilininimasha3022
@dilininimasha3022 2 күн бұрын
තාත්තා ❤️
@namalliyanaarachchi9753
@namalliyanaarachchi9753 2 күн бұрын
වසන්ත මුදලට යට උන මනුස්සයෙක්..ඔයාගෙ පිහිටෙන් මේ තත්වෙට ආවෙ..ඔයා අවන්ක උනාට මිනිස්සු එහෙම නැ සහෝ...කල්පනාවෙන්
@sanjayapradeep3123
@sanjayapradeep3123 2 күн бұрын
💯
@shegiofficial7939
@shegiofficial7939 Күн бұрын
ගම හේන කොච්චර සැපද ❤️💆‍♂️
@shiromeshirome1856
@shiromeshirome1856 2 күн бұрын
Api kuwait asai oya patte enna වසන්ත mahatage waumalu kanna
@kasunthilina8800
@kasunthilina8800 2 күн бұрын
සුපිරි 🎉 ,,,අයියට තාම අලි සෙට් වෙලා නැද්ද විඩියො කරද්දී
@TharushaKalhara-තඩි
@TharushaKalhara-තඩි 2 күн бұрын
අයියේ මරු ඇ මලු කරිය
@bandarabandara4023
@bandarabandara4023 2 күн бұрын
Suppa mamta anwa wasanta aiygea wadiyta monwda genna on bendeka aka aiya bs gaya wawa hamotama
@IsuruPriyankara-f6w
@IsuruPriyankara-f6w Күн бұрын
❤❤❤නියමයි සහෝ.......
@hemsampathi671
@hemsampathi671 2 күн бұрын
එල 👌
@erankumarathunga
@erankumarathunga Күн бұрын
ලංකාවට ආපු ගමන් එනවෝ
@manojpresanna8221
@manojpresanna8221 2 күн бұрын
Gemmak සහෝදරයා ❤
@AnjanaLasith-tp2pd
@AnjanaLasith-tp2pd Күн бұрын
Oi wadiyata kiyak gannawda bn
@HassanCooray
@HassanCooray 2 күн бұрын
Malak gala inne denna sapata ❤❤❤ apit annm ko lankwata awama
@rameshrandika48
@rameshrandika48 Күн бұрын
හේන වපුරන වීඩියො එකක් ඕනි
@MaheshSanjeewa-r4w
@MaheshSanjeewa-r4w Күн бұрын
Supri wasantha aiye❤❤
@AsankadevPura
@AsankadevPura 2 күн бұрын
Goad blessings wasntha ayya and you,i see the danger of yours life. Goad Will protect both 🙏
@chala-8652
@chala-8652 2 күн бұрын
ලංකාවට ආපු ගමන් එන්නම්
@mydream1529
@mydream1529 Күн бұрын
Yanna puluvan vasanavak.. ❤
@TharushathemikaTharu
@TharushathemikaTharu Күн бұрын
විටක් කාලා මලක් ගහලා😂❤
@salimasudira9056
@salimasudira9056 2 күн бұрын
mati හට්ට් ටිකක් ගන්න එතකොට එල කිරි සුපිරි කිරි😊😊😊🤔
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf Күн бұрын
උදු වවන්න බැරිද?අවස්ය දෙයක්.හරි හොද මනුස්සයෙක් කතාවෙන් තේරෙනව ඇග ඇතුලෙන්ම ආදරය තියෙන මිනිහෙක්😭😭🙏🙏🙏මෙ වගෙ මිනිස්සු ඉන්න තැනක ජිවත්වෙන්න බලමු🙏🙏🙏
@clipsoom9921
@clipsoom9921 2 күн бұрын
Niyamai aiyee 👌👍❤❤
@thusilabesinghemudiyansela3057
@thusilabesinghemudiyansela3057 Күн бұрын
Guu kapalla oita wediya hondai
@FishingWithSuresh
@FishingWithSuresh 2 күн бұрын
Super ❤❤
@BinaruRandula
@BinaruRandula 2 күн бұрын
මරු නේ
@harithsaliya3992
@harithsaliya3992 Күн бұрын
Ha wasantha aiya❤
@dogiya
@dogiya Күн бұрын
Obala sathunta karunawak naa
@nipulmayantha3128
@nipulmayantha3128 2 күн бұрын
AL ewara una gamn wasantha aiya balanna enna hithan inne
@KalumPrasad-t6x
@KalumPrasad-t6x Күн бұрын
wihiluwata neme kiyanne, rilaa mas kana eka promot karanna...
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 2 күн бұрын
Parissamata ayiyaaa
@ගමේසුන්දරත්වය
@ගමේසුන්දරත්වය 2 күн бұрын
Adarei wasantha aiye . Dennama Elakiri. A bs .api ha madame oyala ekka innawa. ❤❤❤ man anuradapura malli. 28:54 28:54 28:54 28:54 28:54
@bandaramalalasekara8726
@bandaramalalasekara8726 2 күн бұрын
Kotiyagala kaluwa ko
@p.t.sunandasilvapalatanthi4366
@p.t.sunandasilvapalatanthi4366 2 күн бұрын
හොද පොල් රොටියකුත් තිබ්බ්න්ම් 🤤
@VenukaHerath
@VenukaHerath Күн бұрын
👍
@samudrasemini5653
@samudrasemini5653 2 күн бұрын
Malli aiyata kiyanna gaha uada pala hodata gadanna kiyala api anawa lankawata apu gaman mokada.api Alistair bayai
@MenakaRanganath
@MenakaRanganath Күн бұрын
❤❤
@fashionma1224
@fashionma1224 Күн бұрын
❤🎉🎉🎉
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 2 күн бұрын
කෝ බව්ව
@HashanLayantha
@HashanLayantha 2 күн бұрын
👍👍❤
@oshansameera
@oshansameera 2 күн бұрын
💐💐💐
@chaminweerarathne4762
@chaminweerarathne4762 2 күн бұрын
Kohomada ban othanata set wenne lankawata awa welawaka set wenna apita
@ranjithkumara9702
@ranjithkumara9702 Күн бұрын
@chamikaruwan5759
@chamikaruwan5759 2 күн бұрын
😊
@Danushkagimhan-d8q
@Danushkagimhan-d8q 2 күн бұрын
Ela
@Kasu-g8t
@Kasu-g8t Күн бұрын
Jivithe.vidina.minissu
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce Күн бұрын
🌹🌹❤️❤️❤️❤️❤️
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 80 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Siyatha News | 06.00 AM | 22 - 10 - 2024
9:44
Siyatha News
Рет қаралды 6 М.
Delicious! Lake Fish Curry Recipe in Village Style, Sri Lanka
29:38