කිසිම course එකක් නොකර English හදාගන්නෙ කොහොමද ? How to learn English without following any course ?

  Рет қаралды 214,080

Study with Gimi

Study with Gimi

Күн бұрын

Пікірлер: 588
@thilinidilshara6825
@thilinidilshara6825 2 жыл бұрын
තව්තිසා දෙව්ලොවටත් වඩා සැපවත් ,සතුටු ජීවිතයක් අක්කාට ලැබේවා...සසරින් එතරවන තුරු ඥාන ශක්තිය ලැබේවා මේ පිනෙන්...දියුණු වේවා සාර්ථක වේවා ධ්‍යාපන කටයුතු හොදින් කරගන්න...I Love You❤️❤️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
🙏🙇‍♀️
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
🙏😍😍
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
Thank u akke, thank u soo much!!🙏❤🙏
@awishkaheshan615
@awishkaheshan615 2 жыл бұрын
එකනම් ඇත්ත
@diliniwasana7465
@diliniwasana7465 2 жыл бұрын
🙏🙏🙏
@ravishithamasha8445
@ravishithamasha8445 Жыл бұрын
දැනුම වගේම රූපෙනුත් පරිපූර්ණයි ඔයා...🥺💖🫂
@pamode7607
@pamode7607 2 жыл бұрын
ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මට ඉංග්‍රීසි කොහෙත්ම බැරුව හිටියෙ අක්කා කියපු දේවල් වගේම මම fb එකේ English post බැරුව හරි කියෙව්වා මමම තේරුම් ගත්තා.. English post දාන page follow කරා.. දැන් මට හොදට ඉංග්‍රීසි පුළුවන් ලියන්න කතා කරන්න.. ස්තූතියි අක්කට මේ දේවල් අනිත් අයටත් කියල දෙනවට❤⚘
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
ඔයාටත් හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ අත්දැකීම හැමෝමත් එක්ක බෙදාගත්තට ❤
@pamode7607
@pamode7607 2 жыл бұрын
@@Studywithgimi 🥰❤⚘
@nowtimefuntime1409
@nowtimefuntime1409 2 жыл бұрын
Oya kohomada hadagatte
@gihanbandara3961
@gihanbandara3961 2 жыл бұрын
Tip 6 එකට පොඩි දෙයක් එකතු කරන්න කැමති... Clubhouse app එක දාගන්න..ඒකෙ තියන english practice කරන conversations....ඒවට join වෙලා කතා කරන්න පුළුවන්...ඒවල ඉන්නෙත් ලෝකේ වටේ අය...ඒනිසා කවුරුත් ඔයාව අඳුරන්නෙත් නෑ...ලැජ්ජ වෙන්න දේකුත් නෑ...ඒ වගේම ඒකට එන්නෙත් English හදාගන්න ඕනි අය ....ඒ නිසා වැරදුනාට කිසිම කෙනෙක් හිනා වෙන්නෙ නෑ..හිනා වෙන්නත් බෑ...ඒක එතන rule එකක්..
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හුඟක් ස්තූතියි ❤️😍
@dulanjanakavindi844
@dulanjanakavindi844 2 жыл бұрын
Ekata gewanna oneda api
@gihanbandara3961
@gihanbandara3961 2 жыл бұрын
@@dulanjanakavindi844 na...free...internet connection ekak saha data withari oni
@kanchanamalwickramarathna8622
@kanchanamalwickramarathna8622 Жыл бұрын
Thank you so much 🙏
@eshaniabeysooriya3487
@eshaniabeysooriya3487 Жыл бұрын
Club house use krna widiya Kyla denna puluwanda
@dunisaranya8356
@dunisaranya8356 2 жыл бұрын
English ඉගන ගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ😊තැන්කූ අක්කි.💛 ඔයාගේ අනාගතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනි.💙
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
ඔයාගෙත් නංගි ❤
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage video th bln
@thilinahashan5899
@thilinahashan5899 Жыл бұрын
Speaking english practice krna kemthinm math ekka join wenna dear
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
දැනුම ලබාදීමට පරාර්ථකාමි,කාරැණික වීම ගැන අගයකරමි...
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍💪
@isurushanaka3865
@isurushanaka3865 2 жыл бұрын
අක්කේ අදනම් ගොඩක් ලස්සනයි ඔයා නියමයි මේ ටික මට මේ එපා වේලා මුල හොඩියේ ඉදලා ලියලා පටන් ගන්න හැදුවේ අද ඉදලා මරු මේ ටික සුපිරි අපි කරපු වැරදි ගොඩක් තියනවා දැන් එවා හදගෙන හොදට ගෙම ගහනවා thanks akke 🥰🥰
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්! 💖 නිහතමානීව, තමන් සතු දැනුම ලබා දෙනවාට ගොඩක් ස්තූතියි ඔයාට!
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍💪
@chamodyapoojani2162
@chamodyapoojani2162 2 жыл бұрын
ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි අක්කී♥️
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
හොඳ දියණිය ක් දු හැදු වැඩු දෙමාපියන් ට ත් දුවටත් තෙරුවන් සරනයි .♥️♥️♥️♥️👍👍👍👍👍👍
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
🙇‍♀️🙏
@sasinijayawardana9712
@sasinijayawardana9712 2 жыл бұрын
ගොඩක් වටින්වා අක්කිට කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@chathurangajayatilleka234
@chathurangajayatilleka234 2 жыл бұрын
I started to learn English few years ago. I used outdated methods to learn the language. But few years after big effort to learning. But I could get known methods those I told us in this video. Started to reading Eglish by reading the ceylon today new paper. At first It was like rocket science. But, It started to understand the language gradually. I do not care about grammer when learning language. If we worry about grammer or spend time learning grammer we can't speak English. I really appreciate your video because you guilded people to learn English with right methods. Thanks you.😀
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️.. thanks a lot for your valuable comment 💖
@ytubechannel
@ytubechannel 2 жыл бұрын
මරු අක්කේ. ගොඩක් පින්.. දිගටම දාන්නකෝ මේ සම්බන්ධ ඒව
@niftynadeesha
@niftynadeesha 2 жыл бұрын
හොඳ දුව... සතුටින් ඉන්න..
@piyumipiyumi9985
@piyumipiyumi9985 Жыл бұрын
මමත් ඔය tips ටිකම කරනවා.. ගොඩාක් සාර්ථකයි ❤
@Dhananjaya206
@Dhananjaya206 2 жыл бұрын
ඔයාලා ආස සබ්ජෙක්ට් එක englishවලින් ඉඟෙන ගන්න උත්සාහ කරන්න. ඒ කිව්වෙ ඔයා ආසම සබ්ජෙක්ට් එක englishවලින් study කරනකොට ඔයාලාට ඒ subject එක learn කරන්න පහසුයි. English හැකියාව අඩුයි කියන්නෙ ඔයාගේ personality එකට ගොඩක් challenging situationවලට face කරන්න සිදුවීමට හේතුවක්. ලැජ්ජා වෙන්න බය වෙන්න එපා...මොකද ලැජ්ජාව සදාකාලික නෑ....නොහැකියාව ලැජ්ජාවට පිටිපස්සෙන් තියාගත්තොත් ඔයාට life එකේ enjoy කරන්න තියෙන ගොඩාක් chances මිස් වෙන්න පුලුවන්..
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
ඒ කතාව හරි. මම මගේ ඉතිහාසය විශේෂවේදී උපාධිය කරන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරල හොඳ ලකුණක් ගන්න එක පැත්තකින් තියලා මම ඉංග්‍රීසියෙන් කරෙ එ අරමුණින්. ඇත්තටම දැන් මගෙ ඉංග්‍රීසි හැකියාව තිබුණට වඩා හොඳයි.
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හුඟක් හොඳ අදහසක් ❤️
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Mage vidiot bln
@yashodhielena6219
@yashodhielena6219 2 жыл бұрын
Ada thama akkage channel eka dakke godak important channel ekak thawa study tipes video one ♥️♥️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම share කරන්නම් ❤️
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 2 күн бұрын
බොහෝ ම ස්තූතියි වටිනා දැනුමක් ලබාගත්තා....
@Chathu353
@Chathu353 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කී ❤️😌 හරිම වැදගත් වීඩියෝ එකක් ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! 💗🥰
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
❤😍
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Thank you so much akki ❤❤ godak watina video ekak ❤
@danushkamaduwanthi3628
@danushkamaduwanthi3628 2 жыл бұрын
Mage podi duwata wayasa awrudu 13 eya punchi kale idan english walata durwalai..namuth dan mage duwa puthe oya use karapu tips kihipayak bavitha karala dan eyata english katha karannath puluwan school papers walata godak honda marks gannwa..mama amma vidiyata eya thaniyama igena gathtga eka gana godak sathutui..e nisa puthe oya kiyana de hari mn eka experience ekenma dannwa..oyatath suba anagathyak wewa..budu saranai..!
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හුඟක් ස්තූතියි අම්මා. මේ වචන මට හුඟක් වටිනවා 🙇‍♀️🙏
@SiddarthasukhithaB554
@SiddarthasukhithaB554 Жыл бұрын
තෙරුවන් සරණයි ..! ගොඩක් වැදගත් 💜️
@kavindulakshan662
@kavindulakshan662 2 жыл бұрын
Thanks akke🙏 Godak valuable video ekak akke🙏🙏
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@hashanimadhushika1442
@hashanimadhushika1442 2 жыл бұрын
Thank you so much akkii... අද තමයි ඔයාගෙ vedios බලන්න ගත්තෙ... 😙💕✨️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️😍
@yashodhielena6219
@yashodhielena6219 2 жыл бұрын
Thanks akke godak important video ekak ✨♥️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
නිර්හංකාර බුද්දිමත් ගොඩක් ලස්සන කෙනෙක්... ඔයාගෙන් ඉගෙනගන්න තව ගොඩක් දේවල් අපිට තියෙනවා... දිගටම වීඩියෝස් දාන්න... තෙරුවන් සරණයි
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
ස්තූතියි 🙇‍♀️🙏
@kavishanethmi8572
@kavishanethmi8572 2 жыл бұрын
thank you akke. very useful tips for improving my English knowledge
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍❤️
@shanupraveen8423
@shanupraveen8423 2 жыл бұрын
thanks akki ... oya godak lassanai...... hithath godak lassanai
@Sithu.22
@Sithu.22 2 ай бұрын
අදයි channel එක දැක්කේ ,නියමයි.
@pavithragunasena242
@pavithragunasena242 2 жыл бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ.මාර වටිනවා මේ වීඩියෝ එක.මාර මෝටිවේශන් එකක් ආවා.ගොඩක් පින් ❤️
@minu1373
@minu1373 2 жыл бұрын
Tankyou so much akki....ada thamayi oyge vidioes blnna gaththe
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️..
@dilanlakshitha1746
@dilanlakshitha1746 Жыл бұрын
මාරම wedagath video ekk. අපි ගිය ගමේ skole English teachers la hitiye na.ftta kattak kewe ඉගෙන ගණ්න.a/l karaddi tama English samanyen හරි hada hadagatte.dn nm meken tawa English දැනුම හදා ගන්න උදවුවක් වේවි..tanks අක්කා 🙏👍👌👌
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
මේ හලෝ ගොඩක් ස්තූතියි හරිද ජයම වේවා මේ කරන දේවල් වලට ❤️❤️❤️❤️ආදරෙයි....
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
🥰😍
@emishenu
@emishenu 2 жыл бұрын
I work in the bank. I used to not be able to speak English very well. I recently went to the bank. It seems like everyone speaks in English. Then I also wanted to learn English very well. Because now a days we can't do anything without English. So I followed what you said a lot. Now I can speak English very well and I am also surprised. Thank you.ගොඩක් වටිනවා dr දැන් කාලේ අයට මේ දේවල් දැනුවත් කරපු එකම වටිනවා.🥺♥️🔥
@catty9793
@catty9793 2 жыл бұрын
❤️
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
Dear mashi, I am replying to your comment to avoid future Inconveniences that you are about to face...I noticed some english grammatical issues when i was reading your comment.first of all I admire your effort to learn english and practice what you have learnt by speaking or commenting like this. After reading your comment I clearly noticed you are very keen on learning english and you have realized importance of english.but I feel that you need further guidance to learn and practice english..don't get me wrong I am not an english teacher 😂 and I am not here to promote any english class...I am just saying we are living in sri lanka right..😂😂😂 if you wrongly say something in sinhala no one will really give a damn about it but if you do the same thing in english oh god...they will throw rocks at you in the lightning speed....believe me I have faced that kind of unpleasant situations few years back 😒.so if I get back to the point, english isnt all about tenses or verbs ...it has been developed...and it is a mixed of phrases,idioms,expressions..and you cant master it in a night...you neet to have a patient mindset to learn all those things....you can follow the instructions given by the gimi but also you have to give a time to grasp what you have learnt...this is a long journey..gradually your knowledge will be improved and ability of speaking english also developed in you without getting noticed to you.....believe me this the truth...and dont be hurry to speak unless you have proper and accurate knowledge....thank you !!!!
@emishenu
@emishenu 2 жыл бұрын
@@filmpissa1672 thank you 🥺♥️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
🥰😍 හුඟක් ස්තූතියි මේ comment එකට
@emishenu
@emishenu 2 жыл бұрын
@@filmpissa1672 මට මේකට දෙයක් කියන්න ඕනි.මෙහෙමයි අපි කවුරුත් සර්වසම්පූර්න නෑනෙ.ඉතින් අපි හැමදේම හොදට පුලුවන් වෙනකම් ඉන්න ඔනි නෑ.අපි ඒ අපිට බැරි දේවල් වලට try කරන්න ඕනි.මට fluent english බැරි වුනාට මන් වැරදි වැරදි හරි ඒකට try කරනවා.ඒකට කවුරුත් හිනා වුනාට කමක් නෑ මොකද අපේ language එකක් නෙවෙයිනෙ මේ.මේක අපි ඉගෙනගන්න දෙයක්.ඉතින් මන් හිතන්නෙ අපිට පුලුවන් විදිහට English improve කරන එක වටිනවා කියලා.ඔයා කියලා දුන්න දේත් ගොඩක් වටිනවා😊
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
Akkige channel eka dekke Ada . Man hithanne ekath Mage pinak. Akki godak tnyou math cempus yanna English hadaganna inne. Eth course walata yanna aththatama matanam Salli na. E hinda mama you tube video Balala thamai igena gnna hithuwe. Akkige video eka godak wedagath . Godak pin aththatama me dewal share karagannawata. ❤️👍♥️🥰🙏
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ වචන වලට 🥰🙏
@thilinahashan5899
@thilinahashan5899 Жыл бұрын
Such a valuable advice for english learning beginners ❤️🤝
@dulanjaleemadhushani5820
@dulanjaleemadhushani5820 2 жыл бұрын
Thank you so much akki 🥰 I used to study my notes with sinhala meaning . Then I will start it with english ☺️.
@Sachini1823
@Sachini1823 3 күн бұрын
It's really good to know your channel , & the way you speak ,it's really nice,god bless you
@ajmgangani8223
@ajmgangani8223 2 жыл бұрын
ගොඩක් පින් අක්කියෝ..❤️❤️❤️😘😘😘
@harshanidilrukshiperera9752
@harshanidilrukshiperera9752 2 жыл бұрын
Good video. Grammer හදාගන්න Raymond Murphy ge පොත් බලන්න
@sadeepsanduranga2368
@sadeepsanduranga2368 2 жыл бұрын
oyage me tips so good , i really recommend for everyone
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍💪
@kcdramaclipz4387
@kcdramaclipz4387 Жыл бұрын
Akke Ara O/l kale Akka padam karanna time table ekak dala thibune man eka masa ganak follow Kara aeththatama godak sathui O/l paper ekak wath e vidihata padam Kara nisa Mt amaru une neh akkata godak godak thnkqqq❤
@Studywithgimi
@Studywithgimi Жыл бұрын
මට හුගක් සතුටුයි ❤️😍
@ireshaperera4113
@ireshaperera4113 Жыл бұрын
Great vlog nangi..wish you all the success❤️
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
නියමයි 😍😍😍
@kasunudumalagala8079
@kasunudumalagala8079 2 жыл бұрын
When I conducting interviews , I confused than candidates, 🤣 they are more fluent than me, I commonly practice tip 01 & 02 , very effective , thanks a lot , sis , Keep it up
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Thank youu 😍
@sinethhansana1231
@sinethhansana1231 2 жыл бұрын
Nice video.....🥰🥰
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
thank you 🥰
@ravindusulakshana2016
@ravindusulakshana2016 2 жыл бұрын
Thank you akka ❤️ For sharing valuable tips.
@gayomikaushalya220
@gayomikaushalya220 2 жыл бұрын
Thank you gimi akke❤️🙏
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@nadundilshan9599
@nadundilshan9599 2 жыл бұрын
Thanks for your tips , ❤️❤️👍
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
You are welcome 💪😍
@aroundtheworld9125
@aroundtheworld9125 2 жыл бұрын
මාරම විදිහට හිතට වැදුනා.ටික ටික ඉගෙනගන්නව මාත්.සුභ අනාගතයක් වේවා.😘
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍❤️
@SMILE-dp2tx
@SMILE-dp2tx 2 жыл бұрын
Thankyou very much darling. Very helpful 👍👍👍
@MONSTER-ik8br
@MONSTER-ik8br Жыл бұрын
Thank you so much For your valuable video ❤️😍
@sandunimadushika6577
@sandunimadushika6577 2 жыл бұрын
Thank you so much akki english nisa lectures epa wel htye. english kohom hari hadagnn one nisa ekata thiyena bayath ekka godak aulen hitiye. oya kiyan dewl karala blann one . mn hithanawa e dewl success wei kiyl. ❤️❤️❤️💫
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
අක්කේ මේක ගොඩක් වටිනවා...❤🥺
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍💪
@buddhismagainstnature8930
@buddhismagainstnature8930 2 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
❤️🙇‍♀️
@chathuryajayamani6342
@chathuryajayamani6342 2 жыл бұрын
Thank u so much akki godak vatina vidio ekak ❤️❤️🥰
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
kzbin.info/www/bejne/h5jIm4api61_pKM
@User123-4-u
@User123-4-u 2 жыл бұрын
Thank you ❤️ ගොඩක් වටින video එකක් 😊
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@dulshankaveesha9344
@dulshankaveesha9344 2 жыл бұрын
අක්කේ සුපිරි video එකක්.ගොඩක් වැදගත් වුණා අක්කේ. Thank you. 👍👌♥️😍😍
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
ඒක මට ලොකුම ලොකු සතුටක් මල්ලි 😍
@dasunikapathirana1128
@dasunikapathirana1128 2 жыл бұрын
Ane thq aikkiyo..godaak pin
@hashinibulathgamage7852
@hashinibulathgamage7852 2 жыл бұрын
ජය වේවා ගිමා ඔයාට.. පට්ට සතුටුයි ඔයා ගැන.. තෙරුවන් සරණයි🌷 ඔයාට.. ❤🤝
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හුඟක් ස්තූතියි ❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
බුදු සරණයි අක්කා..❤️🙏☸️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
බුදු සරණයි 🙏🙇‍♀️
@nadeeshadilhari5309
@nadeeshadilhari5309 Жыл бұрын
Oyata hemadama hari yanna ona godak pin
@prasadikapriyadarshani8775
@prasadikapriyadarshani8775 2 жыл бұрын
Thanks akki ❤️
@chamodirangika3058
@chamodirangika3058 2 жыл бұрын
Thank you dr for gives us great advice ❤️❤️ it's very important .. good luck
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
You are welcome 😍💪
@hesh225
@hesh225 2 жыл бұрын
Thank you akkii..mn A/ls karana kale idan me wenkn oyage fb eke post videos balala oya kiyana vidiyta wada kare..eka nisa mata good results ekak gann puluwn una..thank you akkiyoo...english hadagnn puluwn wei oya kiyana vidiyta wada karala thank uu ❤️❤️🤛
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Thank you so much නංගි ඔයාගෙ මේ comment එකට. ඉස්සරහටත් ඔයාගෙ වැඩ ටික හොඳටම කරගන්න ❤😍
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
Godak isthuthi Akka ❤️
@letterswriting1227
@letterswriting1227 2 жыл бұрын
වටිනවා ගොඩාක්👍
@leeshadpbandara7073
@leeshadpbandara7073 10 ай бұрын
❤❤❤ tk's. Good luck ❤❤❤❤
@bhagi6076
@bhagi6076 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ.. ❤🙏
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
❤️😍
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 6 ай бұрын
හොඳට මහන්සි වෙලා වැඩ කරනවා එතකොට දියුණු කරගන්න පුළුවන්......මතක තියාගන්න වෙන කාටත් ඕක දියුණු කරන්න බෑ....තමන්ගේ අතේමයි වැඩ කෑල්ල තියෙන්නෙ.....ඒක තේරුම් ගන්නකොට හොඳටම වයසට ගිහිල්ලා වෙන්නත් පුළුවන්.....මෙලොව ස්වභාවය ඒකයි...එයට පිටුපාන කාටත් බෑ....ගොඩක් මහන්සි වෙන්න එතකොට පුළුවන්... කල් යනකොට මොළේ හොඳට ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා.....ඒක තමන්ට හොඳටම දැනෙනවා.....තව ටිකක් කල් යනකොට මොලේ හොඳටම සුපිරියටම වැඩේ දෙනවා...ග්‍රැමටිකිලි ඔක්කොම පටස් ගාලා හදලා එළියට දානවා.....ඔබ ජය ගන්නවා ගන්නවමයි ඉදිරියටම යන්න ඉදිරියට යන්න.... 😜😜😜😜😜
@Studywithgimi
@Studywithgimi 6 ай бұрын
💯ක් එකඟයී 😍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing keep it up .♥️🙂👍
@marisilva4596
@marisilva4596 5 ай бұрын
Supiri❤ dekka superb video ekk English improve krgnna😊
@kavishani
@kavishani 2 жыл бұрын
Thankuu hugk pin mage akkiyoo 💖❤️‍🔥🧚
@ranjith707dharmadasa5
@ranjith707dharmadasa5 2 жыл бұрын
ගොඩාක් වටිනවා.. ගොඩාක් පිං.. තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා.. නිදුක් නීරෝගි වෙවා..තෙරුවන් සරනයි
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
🙇‍♀️🙏😍
@kasunideshanjali567
@kasunideshanjali567 2 жыл бұрын
thanxs dear for ur advises. Also i have a big desire to improve my english and now i am working to do for it in my best.💜️💜️💜️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Good luck 😍💪
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 2 жыл бұрын
Thankyou so much Akka!!! This is soooo useful and wish you all the best!!!♥️✨
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
වීඩියෝ එකෙන් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි Gim🤗. පොඩි ඉල්ලීමක්... Scl student , Uni student හෝ experience නැති කෙනෙක් කොහොමද powerful linkedin profile එකක් හදාගන්න හැටි හෝ linkedin profile එකක් හරියට maintain කරගෙන යනහැටි කියාදෙන්න පුලුවන් ද?
@shadow-ru7pv
@shadow-ru7pv 2 жыл бұрын
මටත් ඒ ගැන දැනගන්න ඕනේ🙂
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් 🥰💪
@DJzen.
@DJzen. 2 жыл бұрын
ආදරෙයි අක්කේ☺️🖤🌿
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍🥰
@ashanwithanage3980
@ashanwithanage3980 2 жыл бұрын
Great job Gimhani.👍
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Thank you ayye 🙇‍♀️❤️
@jenanishanilka8897
@jenanishanilka8897 2 жыл бұрын
thanqqq sooo much akki😘😘😘😘
@jayashanrathne
@jayashanrathne Жыл бұрын
thank you for your advice😍
@dharshanarathnayake530
@dharshanarathnayake530 2 жыл бұрын
හොඳ අදහසක්
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
😍💪
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇
@duleekaruwani2561
@duleekaruwani2561 10 ай бұрын
Nanga.. can you recommend some english moves and english books for reading.
@geethmanipunika9892
@geethmanipunika9892 2 жыл бұрын
Thank you akki godk watinw 🥺
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 2 жыл бұрын
Thank you Akke. 💛💛💛 💛💛💛💛💛💛💛💛💛💛
@erangaasiri2787
@erangaasiri2787 2 жыл бұрын
Thank you nangi
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
You are welcome 😍💪
@madharadiwyanjalee8950
@madharadiwyanjalee8950 2 жыл бұрын
Thank youuu❤️❤️❤️😘😘😘
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
ගොඩාක් හොඳයි මම මගේ B.A (Special ) in History degree එක කරන්නේ ඉංග්‍රීසියෙන්.
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
හොඳයී 😍❤️
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
@@Studywithgimi 😍
@kaskumara4600
@kaskumara4600 2 жыл бұрын
Thanks teacher .
@lahiruprabashgunawardana9557
@lahiruprabashgunawardana9557 2 жыл бұрын
Good luck sis..
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Thank youu 😍💪
@sachi2355
@sachi2355 2 жыл бұрын
Respect අක්කේ ❤
@pramudishashikal3861
@pramudishashikal3861 2 жыл бұрын
thnks akka...
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
you’re welcome ❤️
@nethminawanjana8127
@nethminawanjana8127 2 жыл бұрын
Thank you so much🥰
@luckyranjana2783
@luckyranjana2783 2 жыл бұрын
your 7 tips are very good
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Happy to hear that 😍💪
@nishanthaweerarathna7483
@nishanthaweerarathna7483 2 жыл бұрын
Good lesson ❤️❤️
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
💪😍
@Hashini_aththanayaka
@Hashini_aththanayaka 2 жыл бұрын
thank you ❤️🙏
@thenukaishan8775
@thenukaishan8775 2 жыл бұрын
Thank you mis 👍❤️👍💐
@thedastudio8709
@thedastudio8709 2 жыл бұрын
Thank you so much akka for your tips ❤️❤️❤️❤️❤️❤️
@annnadeeshani8207
@annnadeeshani8207 2 жыл бұрын
Jesus Bless! You Akki Thank you For This Informations I Wish Your All Dreams Come True! Jesus Bless Your Family!
@Studywithgimi
@Studywithgimi 2 жыл бұрын
Bless you too nangii ❤️
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 254 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН