මෙහෙම ඕනෑම භාශාවක් මාස 3කින් ඉගන ගන්න පුලුවන් !!!

  Рет қаралды 353,075

Universe In You

Universe In You

Күн бұрын

ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න !!! #lawofattraction #sinhala #srilanka

Пікірлер: 873
@diltv5079
@diltv5079 Жыл бұрын
අම්මෝ sister ඔයාට languages 6ක් කතාකරන්න පුළුවන් කියන්නේ ඔයානම් පට්ටම චරිතයක් ❤❤❤❤🤝🤝🤝
@Kaviyarox8967
@Kaviyarox8967 2 жыл бұрын
ලංකාවේ students ලට තියෙන ලොකුම අවුල English , මේ video great ! අපිට මේක ගොඩක් වැදගත්, ඉස්සරහටත් English සම්බන්ධයෙන් video කරන්න කියලා කාරැණිකව ඉල්ලනවා ♥️💯😊
@shashiwalker7215
@shashiwalker7215 2 жыл бұрын
Meyage videos balanna kzbin.info
@upuldesilva111
@upuldesilva111 Жыл бұрын
Mamath langadi idan english vishayata asa karanna gaththa dan mata lakunu75/80 vithra thiyenava Finnaly We can 🌸😊
@CheerfulDaisies-me6oc
@CheerfulDaisies-me6oc 2 ай бұрын
මමත් තනියම english කතා කරනවා.මට දැන් ඉස්සරට වඩා english පුලුවන්.❤උනන්දු වෙනවනම් ඕන දෙයක් කරන්න පුලුවන්
@Manoj_23_
@Manoj_23_ Жыл бұрын
කවුද මේ බොනික්කි 🧚‍♂ කියලා බැලුවා Thumb nail එක දැක්කාම. පට්ට ලස්සනයි😍. Keep it up the good work 😊....
@benzen4546
@benzen4546 Жыл бұрын
ඇත්තටම බෝනික්කෙක් වගෙ💙
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
කාමරයයි,කතා කරන විදිහයි,රූපෙයි,Editing,thumbnail ඔක්කොම පිලිවෙලයි ඈ🙏✨️ හැමදේකින්ම පරිපූර්ණයි අත්දැකීම් වලින්,භාහිර පෙනුමෙන් දැනුමෙන්,ආද්‍යාත්මිකව ඔක්කොමගෙන් පරිපූර්ණ කෙනෙක්🌟🔺
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨✨✨
@boolidea3281
@boolidea3281 Жыл бұрын
@@chanyona.4077 oyata loku manasika prashnyak thiyena karunakarala ikmanin prathikara wetha yomuwenna.
@boolidea3281
@boolidea3281 Жыл бұрын
@@chanyona.4077 yes i,m mental doctor.i understood your mental problem.
@boolidea3281
@boolidea3281 Жыл бұрын
@@chanyona.4077 ok ok pisso kalabala unata doctor kalabala wen na miss. Oyage hodata kiwwe.
@uththarajanaki6284
@uththarajanaki6284 Жыл бұрын
@@chanyona.4077 තමුසෙනේ ඕයී පොට්ටයා .තමුසෙට මේ විඩියෝ එක වැදගත් නැත්නම් නොබලා ඉන්නවා. මොකද අපිට ගොඩක් වැදගත් මෙයාගේ වීඩියෝස් .
@DULA-NK79856
@DULA-NK79856 2 жыл бұрын
ඇය තුළ ඇති ආත්ම විශ්වාසය 🔥🔥 ඉතාමත් විශිෂ්ඨයි🥰🥰🥰🤗
@chameeherath5302
@chameeherath5302 2 жыл бұрын
විශ්වය ඔයාට ලොකු තෑග්ගක් දීලා තියෙනවා. ගොඩක් භාෂා ඉගෙන ගන්න අවස්තාව දීලා තියෙනවා . ඔයා ඒවා හොද විදියට කරගෙන තියෙනවා. ඔයාට ස්තූති නංගි. මමත් ගොඩක් කැමති භාෂා ඉගෙන ගන්න . 💙
@VidéoanimalièreQuotidien
@VidéoanimalièreQuotidien Жыл бұрын
of course bro
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
මම ප්‍රාර්ථනා කරන හැමදෙයක්ම ලැබෙනවට විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤️🙏
@Shanaka-st7wj
@Shanaka-st7wj Жыл бұрын
අක්කේ මම blind කෙනෙක් ඔයාගේ වීඩියෝස් වලින් මගේ ජීවිතේට ගොඩක් දේවල් මම ගත්තා ඉදිරියටත් ගන්නවා මම කැමතියි ඔයත් එක්ක ටිකක් කතා කරන්න
@madhushaniweliwaththa8779
@madhushaniweliwaththa8779 2 жыл бұрын
දැක්කත් හිත පිරෙනවා ඔයාව.. ඒ ලස්සන නිසාම නෙමෙයි.. ඔයා හරිම ආකර්ෂණීයි.. ගොඩක් ස්තුතියි ඔයාට අපිට උදව් කරනවට ❤️❤️❤️
@sansalamaduwanthi6020
@sansalamaduwanthi6020 Жыл бұрын
😂අංගවිකලද කොහෙද මෙ දරුවා දලා තියන කමෙන්ට් එක අන්තිම ටික සුරංගනාවියො ඉන්න රටවල් අපෙ මිනිස්සු කෙල්ලො කන්තාවො පාවිච්චි කරන්නෙ එ රටවල් අය පාවිච්චි කරන මෙකප් වලින් සියට දහයක් හො පහලවක් වගෙ .... පංචක්ල්‍යාණිය ගැන කතා කරන විදිය ෆැශන් තියෙන්නෙ කරන්න මිසක අනෙ මන්දා මෙ මිනිස්සු කිසි දෙක හොදක් දකින්නෙ නැ ඔය කියන විදියට තමුන්ගෙ අම්මාත් කැත වෙන්න ඔනෙ එ මිනිස්සු පෞ ඔයාලා වගෙ හිතන දරුවො හදුව එකට
@sansalamaduwanthi6020
@sansalamaduwanthi6020 Жыл бұрын
@@chanyona.4077 උබ වගෙ එකෙක්ට හිනා වෙලා අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නැ 😅
@Lazy570
@Lazy570 Жыл бұрын
@Chan Yona. iju iju wal balla.😂😂😂hati vitarak thoge😂😂mudukku pinnaya🤣🤣
@Smartgirl109
@Smartgirl109 Жыл бұрын
@@chanyona.4077 දැන් ඔයා ඇයි ඔය හැමෝටම බනින්නෙ . ඇයි මේ video එකේ අක්කට බනින්නෙ . මොකක්ද දැන් ප්‍රශ්නෙ
@Smartgirl109
@Smartgirl109 Жыл бұрын
@@chanyona.4077 sorry handsome boy 😏😂😂😂
@සයිප්රස්අපි
@සයිප්රස්අපි Жыл бұрын
මත් පොඩිකාලෙ ඉදල ගොඩාක් ආසාකර බාශවක් මම ගොඩාක් උත්සාහ කල ඔයා වගෙම තනියම කතාකලා 🤭🤭අවසානේ මම දිනුව දැන් මට ඉංග්‍රිසි කතාකරන්න පුලුවන්😍😍😍 උත්සාහ වන්තය ජයගණි කියන කතව ඇත්ත අශවයි උනන්දුවයි තියෙනම් කරන්න බරි දෙයක් නැ මෙ ලොකෙ 😍😍😍
@senanayakamadushani5318
@senanayakamadushani5318 Жыл бұрын
Oyata kochchra kalayk giyada english igenagnna
@tish_s
@tish_s 6 ай бұрын
අම්මෝ මාත් තනියෙම කතා කරනවා හැම වෙලේම වගේ 😂 ඒක හරිම ශෝක් ❤
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
ඔයා සින්හල කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි.. ඔයා කොහෙද අක්කි ඉන්නේ මොනාද කරන ජොබ් එක
@nelundeeshan708
@nelundeeshan708 2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔයාව මුණ ගැස්සුවාට.ඔයාට බුදු සරණයි
@anusarafrdo2538
@anusarafrdo2538 Жыл бұрын
ඇත්තටම අපෙ අම්මා ඉංග්‍රීසි teacher කෙනෙක් ලොකුම අක්කා campus දෙවනි අක්කා හොදටම english pass ඒත් මං කිසිම දේකට උනන්දු නෑ කිසිම විශයකට... ඒත් ඔයාගෙ වීඩියො එකෙ කියපු දේම තමයි අපෙ අම්මත් මං පාඩම් කරන්නැති නිසා කිව්වෙ.. ඇත්තටම මං කවුරුත්ම කියන දෙයක් අහන්න කැමති නැති කෙනෙක්.. 🙂 පොඩි අක්කා කියන දේ විතරයි අහන්නෙ ඒකත් පාඩම් කරන්න කිව්වම අහන්නැ අනිත් ඕන එකක් .. ඒත් මෙන්න මේ ඔයාගෙ video එක මං වෙන කොන්ඩෙට video එකක් බල බල ඉද්දි තමයි අහම්බෙන් හම්බවුනේ 🥺 ඇත්තටම පට්ට මොරාල් එකක් ආවා හිතට මේක බැලුවම...💫 𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘺𝘰𝘶𝘳 𝘨𝘳𝘦𝘢𝘵𝘦𝘴𝘵 𝘷𝘪𝘥𝘦𝘰.. 𝘓𝘜𝘝 𝘶 𝘥𝘦𝘢𝘳...♡ 𝘐 𝘸𝘪𝘴𝘩 𝘺𝘰𝘶 𝘺𝘰𝘶𝘳 𝘢𝘭𝘭 𝘥𝘳𝘦𝘢𝘮𝘴 𝘤𝘰𝘮𝘦 𝘵𝘳𝘶𝘦..♡
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
@apekshahettiarachchi1310
@apekshahettiarachchi1310 2 жыл бұрын
මුලින්ම ගොඩාාක් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක දුන්නට අක්කි.💖..ඇත්තටම ඉංග්‍රීසි කියන දේට ආසාව ඇති වෙනව ඔයා කියන ක්‍රමයන් වලට...මමත් පෞද්ගලිකව අක්කි කිව්ව සමහර දේ කරනව..විශේෂයෙන් තනියම ඉංග්‍රීසියෙන් කතා කරන එක කරනව...ඇත්තටම ඔයා කිව්ව දේවල් 100% ක් හරි 😍ඒ හුරුවීම අපි Buildup කරනව..ඔයාගෙත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...💖
@slcricket7555
@slcricket7555 Жыл бұрын
ඔයා නිසා මගේ ජීවීතේ ගොඩක් දේවල් වෙනස් උනා thank you ඔයාට සහ universe ekt 🙂❤️‍🩹
@senseofjapan
@senseofjapan Жыл бұрын
ආදරණීය විශ්වයෙ ගැබුරුතම හරය සමගින් ආකර්ශන ශක්තිය හරියටම පැහැදිලි කරන ඔයාට හද පිරි ස්තූතිය. තෙරුවන් සරණයි.
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා ❤️❤️💐💐 ඔයාට තව තවත් භාෂා හැකියාව දියුණු වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
ඔබ කිව් කාරනා ඇත්ත තමයි.දැඩි අාශාවකින් ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි භාෂාව හරිම ලේහෙසියි.ස්තූතියි නෝනා මහත්මිය
@manjulahorawala9825
@manjulahorawala9825 11 ай бұрын
ඔයා මාර ටැලන්ට් කෙනෙක්.ගොඩක් ලොකු ශක්තියක් අපේ හිතට දැනෙනව ඔයාගෙ පොසිටිව් කතා අහනකොට..ජය වේවා..
@sanuliweerakoon796
@sanuliweerakoon796 Жыл бұрын
අක්කි හිනා වෙලා කතා කරන ඒ මූඩ් එකෙන්ම පේනවා අක්කි කොච්චර ආශාවෙන් උනන්දුවෙන් ලැන්වේජස් ඉගෙන ගත්තද කියලා❤️ tank you oyage video ekata ❤️💟💟
@kavingasamadhi3629
@kavingasamadhi3629 2 жыл бұрын
හිතුව ඊලග වීඩියෝ එක මේකවෙන්න කියල එදා අද උනා thank you...
@krsena6038
@krsena6038 2 жыл бұрын
ඔබව මුණගැස්වීම පිළිබඳ විශ්වයට ස්තුතියි 🙏
@Seal-ms1si
@Seal-ms1si 2 жыл бұрын
වීඩියෝ කරද්දි පිටිපස්සෙ ස්ට්‍රින්ග් ලයිට්ස් ස්ලෝ දාන්න.. ඇහැට අමාරුයි.. ඇස් යන්නෙම ඒකට 🫤 . වීඩියෝ එක වැදගත් .
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මන් ඉන්නේ මැලේසියා වල. කතා කරන්න තියන ආසාව නිසා හොදටම කතා කරන්න පුලුවන් උනා. ඔයා කියපු දේවල් කරලා තියනවා මාත්.. ගොඩාක් සතුටුයි Thank you universe 💖
@harshalakshan914
@harshalakshan914 Жыл бұрын
අක්කිගෙ videos බලනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා..😍💜️ අක්කි room එක ලස්සනට, ආකර්ෂණීය විදිහට decorate කරලා තියනව නේද.. අක්කි room එක decorate කරන විදිහ ගැන video එකක්, room tour video එකක් කරන්නකෝ අක්කී..😍😍❤️🥰
@Darkhorse-u9x
@Darkhorse-u9x Жыл бұрын
අක්කිට ගොඩක් ස්තූතියි❤ මේ වීඩියෝ එක බලපු මටත් විශ්ව ශක්තීන්ටත් ගොඩක් ස්තුතියි❤ මන් අනිවාර්යයෙන්ම ඒ ක්‍රමය අත්හදා බලනවා, භාෂා දැනුම වැඩි කරගන්න
@nawodikawshalya7908
@nawodikawshalya7908 2 жыл бұрын
විශ්වයට ස්තූතී... ඔබව මුන ගැස්සුවාට 😌❤
@Nadee98
@Nadee98 2 жыл бұрын
මම මේ විශ්ව ආකර්ශන නීතිය ගැන හොය හිය හිටියා අද බලන්න ඕනේ හෙට බලන්න ඕනේ කියල එතකොට තම අක්කිගේ වීඩියෝ දැක්කේ. ඒක නම් හිතා ගන්න බෑ💯😍 අනිත් දේ තමා එක පාරටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කතා කරන්න ඕනේ ඒ ගැන ආසවක් ආවා. ඒත් එක්කම මේ වීඩියෝ එක දැක්ක. අනේ විශ්වයට ස්තුති අක්කිව මුණ ගැස්සුවට.බුදු සරණයි ♥️😍
@anandajayasinghe6722
@anandajayasinghe6722 Жыл бұрын
හැම දෙයක්ම පිලිවෙලයි. රූපය,කතාව, වටපිටාව, බාෂාව හැසිරවීම විසිෂ්ටයි .විස්ව මාතාව අපට එවා ඇති සුර දූතියක්. ඔබ කරන මෙහෙවර ලෝකය යහපත් කිරීමට බොහෝ ඉවහල් වේවි.
@lalanishanthi6015
@lalanishanthi6015 2 жыл бұрын
ස්තුතියි විශ්වය 🙏🙏 ස්තුතියි ශ්‍රි ලංකන් ආශ්චර්‍යා ❤️❤️❤️
@niranjalasamanthi7297
@niranjalasamanthi7297 2 жыл бұрын
Real..
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ව්ශ්වයට, ඔබතුම්යට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 2 жыл бұрын
Miss ඔයා හින්දි සිනමාවේ නිළියකට වඩා ගොඩක් ලස්සණ යි 😍🌹
@shamalashamala5823
@shamalashamala5823 2 жыл бұрын
Attamai Aishwarya wagei matanam harima lassanai katakaranawa balagena inna asai
@janeshaabeyrathna8465
@janeshaabeyrathna8465 Жыл бұрын
Really ...😊
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
ඔයාගේ අත්දැකීම් සහ දැනුම අපිත් සමග බෙදා ගන්නවට තෙරුවන් සරණයි මැණික ❤️🙏
@sheltonsenarathne-wy8qu
@sheltonsenarathne-wy8qu Жыл бұрын
මිස් ඔබට සම්මා සම්බුදු සරණයි. දරුවන්ට අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්න වීඩියෝවක් කරන්න . CHEERS A BUNCH.
@Shaggy-ug8it
@Shaggy-ug8it 2 жыл бұрын
ඔයා මැලේද? අපිට වඩා ලස්සනට සිංහල කතා කරනවා නෙහ් ❤🙂
@StudyMail-jx2jd
@StudyMail-jx2jd Жыл бұрын
Eya sinhala neda
@JudithAleska-wf1xs
@JudithAleska-wf1xs Жыл бұрын
English gana hitapan...ubala ohoma hituwot oyalagenut rata hadenne na.
@gangadias-v3q
@gangadias-v3q Жыл бұрын
Thank you so much 🥰🥰
@ManjulaSandaruwan-sw8kx
@ManjulaSandaruwan-sw8kx 10 ай бұрын
@@JudithAleska-wf1xs අනේ අක්කටවත් නැති අමරුවක්නෙ තොට තියෙන්නෙ බැල්ලි කට වහගෙන් ඉදපන්
@chathuwa6096
@chathuwa6096 4 ай бұрын
Muslim
@sanjulagayan6072
@sanjulagayan6072 2 жыл бұрын
කොහොමද අම්මො ඔච්චර ලස්සන වෙන්නෙ ඒක ගැනත් විඩියෝ එකක් ඕන🙄
@themixt513
@themixt513 2 жыл бұрын
මට හිතෙන්නේ මගේ එන්ජල් අක්කාට මාව update වෙන්න ඕන විදිය ගැන කියනවද කොහෙද 🤭❤මං English හදගන්න ඕන කියලා හිත හිත ඉන්න කොට අක්කා English හදාගන්න පුළුවන් විදිය කියනවා .. thank you very much 😊😍Akke
@shashiwalker7215
@shashiwalker7215 2 жыл бұрын
Meyage videos balanna kzbin.info
@samadhisathsarani1561
@samadhisathsarani1561 2 жыл бұрын
ඔනිම වුන ගොඩක් වැදගත් මාතෘකාවක්.. ස්තුතියි අක්කේ...
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
මාත් තනියම කතා කරනවා තනියම පුළුවන් විදියට 🙈❤️
@yp20001
@yp20001 2 жыл бұрын
ඔබේ අත්දැකීම් අපි හා බෙදා ගන්නවාට ඔබට ස්තූති ගොඩක්. විශ්වයටත් ස්තූති 🙏🙏🙏🙏🙏
@ni-rez7408
@ni-rez7408 2 жыл бұрын
පොත් කියෝනවට වඩා මන් නම් recommend කරන්නෙ film tv series බලන එක english sub දාගෙන.Spoken නම් අනිවාරෙන් මේක කරන්න.මොකද පොත් කියවන එක ඔයාට කතා කරන්න පුරුදු කරන්නෙ නෑ grammer වලට පොත් කියෝන එක හොඳයි.💖.ඔහොම යනකොට ඔයාටම තේරේවි සබ් ඕනෙ නැති වෙයි කියලා
@nimunim987
@nimunim987 Жыл бұрын
උනන්දුව හා කැපවීම පමණයි අවශ්‍ය....
@buddikaedirisinghe2800
@buddikaedirisinghe2800 2 жыл бұрын
මන් විශ්වයෙන් ඉල්ලුව දෙය මට ලැබුනා විශ්වයට බොහොම ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි විශ්වයට බොහොම ස්තුතියි අක්කාටත් ස්තුතියි
@sethminidineshasethminidin6165
@sethminidineshasethminidin6165 Жыл бұрын
මාමාත් ඔය දෙවාල් කරනව වෙනමින් අමාරු වාචන ලියනවා තානියෙන් කාතා කරනව english මාත් එහෙම ඉගෙන ගාත්තෙ කොච්චර clz ගියාත් අමාරුයි මාට නාම් මෙ විදිහෙන් හොදටම තෙරෙනවා පුලුවන් 🥺❤️
@boyscando8235
@boyscando8235 8 ай бұрын
මමත් English හදාගන්න මාර විදිහට මහන්සිඋනා. අක්කිට ස්තූති අක්කිට සහ විශ්ව මාතාවට❤ 🙏🌌
@piyumikanethmi8015
@piyumikanethmi8015 2 жыл бұрын
රත්තරං අක්කියෝ ඔයාට ගොඩක් පිං !ගොඩක් ස්තූතියි ! අපිට විශ්ව මාතාවගෙන් උදව් උපකාර ගන්නට කියලා දෙනවට
@ram-cstatus8500
@ram-cstatus8500 Жыл бұрын
Akka lassanai ne godariyak ☺
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 жыл бұрын
එන්න එන්නම ලස්සනව වෙනව ,,,,,
@abewardhana8519
@abewardhana8519 Жыл бұрын
කැත විදිහට බනින කට්ටිය මාරම අඩු මානසිකත්වෙන් ඉන්න කට්ටියක් අක්කි , ඒත් අක්කි ඒගොල්ලො හදන්න අපිට බෑ රටට බර ජාතියක් මං දැක්කා කමෙන්ට් වල කැත විදිහට අක්කිට බනින ඒත් ඒ මනුස්සයා ඉන්න මානසික ලෙඩේට බෙහෙත් හොයන්නත් නැතුව ඇති , All the very best akki , Thak you akki 🥺❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Yea apita hdnna baha , ktha krnna gihin wdkuth naha ♥️🙌🏻 darling samahara comments miss wenwa mta e nsa anawshya comments dkkanm report krnna. 🙏🏻
@abewardhana8519
@abewardhana8519 Жыл бұрын
@@universeinyou Ok akki , thanks mage life eka wenas karata oyatath wishwayatath ❤️😊
@Hipeshya
@Hipeshya Жыл бұрын
Akki ganan ganna epa Akki .sinhayo hamuve buruwanta puluwan ka gahanna vitarai ❤❤❤❤❤😊😊😊
@oshani7451
@oshani7451 Жыл бұрын
ගොඩාක් ස්තූති.ඔයාගේ වීඩීයෝස් නිසා මගේ ජීවිතේ දැන් ගොඩක් වෙනස් වෙලා.ඔයාගෙ වීඩීයෝ මට මුනගැස්සුවට විශ්වයට ස්තූති
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻☺️
@imeshalakmali6721
@imeshalakmali6721 3 ай бұрын
ඔයා තමයි මගේ ගාර්ඩියන් එන්ජල් ❤❤❤
@Hewage_Isuru
@Hewage_Isuru 2 жыл бұрын
Whoa ! This is what i expect.මේ කියපු දේවල් හරියට කලොත් සාර්ථක වෙන්න පුලුවන්.මොකද මේ කියපු Strategy Use කරපු මටම තේරුම් ගියා මගේ යම්කිසි Progress එකක් තියනවා කියලා.Thank you so much....by the way akki,Financial Litreacy ගැන Next Time Video එකක් ඕනේ !!! 😍
@keanureeves9314
@keanureeves9314 Жыл бұрын
Uba igenagena thinne singlish ne
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
@@keanureeves9314 😅
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
@@keanureeves9314 Yo man!!! 😄 because i"m still Self learning.but in fact,i see a progress on my english knowledge.so, i would like to say,don"t give up.hang in there !!!!!!!!
@sarojadilrukshi3975
@sarojadilrukshi3975 Жыл бұрын
@@keanureeves9314 🤣
@thilinidilshara6825
@thilinidilshara6825 Жыл бұрын
@@keanureeves9314 🥴🔈
@yashodara1114
@yashodara1114 2 жыл бұрын
අදය් ඔයාගෙ ඔක්කොම වීඩියො බලල ඉවර කලෙ අක්කෙ.....ඇත්තටම කාලයක් තිස්සෙ හෙව්ව මාතෘකාවක් මේ විශ්ව ආකර්ශන නීතිය....ඔයාට හුගක් ස්තූතිය් ඇත්තටම සම්පූර්න අදහසක් , දැනුමක් මේ ගැන ලබා දුන්නට 🙏😍♥️♥️
@Nn-uc4mt
@Nn-uc4mt Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏
@nimashashehani4190
@nimashashehani4190 10 күн бұрын
මම English වලට ගොඩක් ආසයි.විශ්ව මාතාවට ස්තූතියි ❤🎉
@DinithiDiwyanjalee
@DinithiDiwyanjalee 3 ай бұрын
ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ
@Nethu1378
@Nethu1378 2 жыл бұрын
මගෙත් favorite subject eka english , හරි ආසාවෙන් ඉගනගන්නේ ඉතිම් මටත් english p puluvn මාත් අපේ බල්ලෝ දෙන්නට english කියලා දෙනවා 😁 මට කතා කරන්න ඕන නිසා
@umayanganaumayangana188
@umayanganaumayangana188 Жыл бұрын
අනේ... බල්ලො දෙන්න හරිම වාසනාවන්තයි ඔයාගෙ.
@Nethu1378
@Nethu1378 Жыл бұрын
@@umayanganaumayangana188 tnx 😁 ow පාරේ ඉන්න අසරන බලු පැටව් තමා මං ගෙනල්ලා බලාගන්නෙ 🥰
@becharmed1999
@becharmed1999 2 жыл бұрын
අපේ සම ලස්සන කරගන්න පුලුවන් විදිය අපි කොහොමද කරන්නේ අක්කේ ආකර්ශන රීතියත් එක්ක.ඒ ගැන ටිකක් කියලා දෙන්නකෝ
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
ඔයා ලස්සනයි හැබැයි ඒක මේකට අදලා නෑ ඒත් කියන්න හිතුනා...😌❤️
@ruviekanayake4266
@ruviekanayake4266 2 жыл бұрын
විශ්වයට ස්තුති වේවා මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට 🙏🙏🙏
@pramithchaminda3551
@pramithchaminda3551 Ай бұрын
හරිම පැහැදිලිව කතා කරනවා ❤️ හැමදේම කියලා දෙනවට ගොඩක් ස්තූතියි අක්කෙ 🤍💫
@nethuc3443
@nethuc3443 Жыл бұрын
අක්කි ඔයාව අදුරගන්න මට සැලැස්සුවට බොහොම ස්තූති විශ්වය. 😍🥰
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 4 ай бұрын
ඔයගෙ විඩියො ඔක්කොම බලනවා ....ඇත්තටම මාර මොටිවේශන එකක් ...එන්නෙ ..ජිවිතෙ සාර්තක වෙන්න කොයි තරම් දේවල් ඔයා කියනවද ...බුදුන් වහන්සේගේ දර්මයේ සැබෑ අර්තය ඔයා ජීවිතය ට ගලපා ගන්න විදිහ කියා දෙනව ..හරිම ලස්සනයි ..
@Dhaneshakesarindu
@Dhaneshakesarindu Жыл бұрын
මං හිතන්නෙ ඔයා මගේ වයසේ Azraa ඔයා නං මාරයි... 👌 ඔයා මැලේද උපතින් සිංහල නෙවෙයිද, ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා.... 👏
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
අක්කි රිප්ලයි එකක් දෙන්නකෝ A/l වලට තව මාස 3yi .genaral english පේපර් එක මේ මාස 3න් ගොඩ දාගන්න උපදෙස් ටිකක් දෙන්නකෝ.ගොඩක් ස්තූතියි පරිස්සමෙන් ඉන්න අක්කා
@_ks_2053
@_ks_2053 Жыл бұрын
ඔයා ලස්සනයි අනේ නොකා නොබී උනත් බලාන ඉන්න පුලුවන් ලස්සන පියකරු මූනක් තියෙන්නේ 😍🤗
@piyumiwam7114
@piyumiwam7114 Жыл бұрын
අනේ අක්කේ මම ආසායී ගොඩාක් දැනුම ගන්න..ඉගන ගන්න..ඒත් වැඩක් කරන්න අරන් ටික වෙලාවකින් ඒ සේරම එපාවෙලා අත ඇරලා දානවා..අනේ මට මේ ප්‍රශ්නේ විසදගන්න උදව් කරන්නකෝ..ගොඩාක් අයට මේ ප්‍රශ්නේ ඇති..අනේ පිං ඔයාට..උදව් කරන්නකෝ..😢
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
ඇත්තටම අක්කා මේ ක්‍රම ගොඩක් හොදයි.. මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇
@shashiwalker7215
@shashiwalker7215 2 жыл бұрын
Oyage videos maru 😊
@dinnasdiary8288
@dinnasdiary8288 2 жыл бұрын
ඔයා කියන ඒවා ඇහෙන්නේ ඇස් දෙක නිසා අවධානේ බිඳෙනවා❤️😩
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 4 ай бұрын
අද මෙක් අප් නැතුව ඇවිත් තියෙන්නෙ ..ඔයාගෙ ස්වභාවික ලස්සන හරිම ලස්සනයි ...
@Rashmikadhananjani-uw2sv
@Rashmikadhananjani-uw2sv 6 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි වගෙම දක්ශයි ආකර්ෂණීයයි ❤❤❤
@phwanigasinghe4680
@phwanigasinghe4680 Жыл бұрын
අක්කේ ඔයාගෙ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ ආසයි දැනගන්න...vedio එකකින් උනත් කමන් නැ
@Sudusudu-o2d
@Sudusudu-o2d 10 ай бұрын
මා ප්‍රාර්ථනා කරන සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏 , ඔබටත් ස්තුතියි 🙏
@shafnni
@shafnni Жыл бұрын
Great one. A person should be ashamed only if he or she doesn't speak Sinhala being a Srilankan. And whole video on point and inspiring.
@chamidu5
@chamidu5 2 жыл бұрын
ආරාබි භාශාව මුල ඉදන් ඉගෙන ගන්න විදිය ගැන විඩියො සිරියස් එකක් ගෙන්නකො
@Dinushi143
@Dinushi143 Жыл бұрын
අක්කි , ඔයා කරන makeup එකෙ වීඩියෝ එකකුත් දෙන්නකො plz..
@1100AK
@1100AK 2 жыл бұрын
ස්තූතියි ඉල්ලීම ඉෂ්ඨ කරාට.
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
භාෂාවක් පුළුවන් වෙන්න භාවිතා ව අවශයි.
@champamendis7021
@champamendis7021 Жыл бұрын
විශ්ව මාතාවටත්, ඔයාටත් ස්තුතියි ♥️♥️
@kaviperera4622
@kaviperera4622 2 жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූති ඔබව මුණගැස්වූවාට🥺❤🌺
@harshiperera2446
@harshiperera2446 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි ❤️❤️❤️ විශ්ව මාතාවට ස්තුතියි ඔබ මුනගැසුවට ❤️❤️❤️❤️
@slmastermind4955
@slmastermind4955 2 жыл бұрын
Thank you so much for making videos on every single topic I personally love. ඔයත් ආදරෙන් පරිස්සමින් ඉන්න Miss Azraa 🙏
@kavishkajanapala1658
@kavishkajanapala1658 2 жыл бұрын
අනේ මන් දන්නේ නෑ...මට ඕන දේ ඕනම වෙලාවට ලැබෙනවනේ......
@sadaminimanthilaka5269
@sadaminimanthilaka5269 Жыл бұрын
Matath..😇
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
@@sadaminimanthilaka5269 e kohomada
@sadaminimanthilaka5269
@sadaminimanthilaka5269 Жыл бұрын
@@upekshaashinsani2107 kyanne therenne na..🥺
@nilukanadeeshani1899
@nilukanadeeshani1899 2 жыл бұрын
ඇත්තමයි ඔයාට ගොඩක් ස්තුතියි...
@ravindrasampath5179
@ravindrasampath5179 7 ай бұрын
කියන විදියට ආස හිතෙනවා ඉගෙන ගන්න ,Thanks video එකට
@ngamage2029
@ngamage2029 2 жыл бұрын
This is exactly what I did to improve my English vocabulary. I read my favourite books, interesting articles in news papers and noted down difficult words in a small book. And created sentences. This method is very effective and quick. Thanks for the video.♥️👍👍
@mihirangajackson2028
@mihirangajackson2028 2 жыл бұрын
ඇත්තටම අක්කි ඔයානම් Angle කෙනෙක්
@charunisewwandi
@charunisewwandi Жыл бұрын
විශ්වයට ස්තූතියි ❤ අක්කටත් 🥰
@gayanikalubowila1142
@gayanikalubowila1142 Жыл бұрын
You are an awesome personality. Keep up the good work and the Blessings of the Triple Gem and the Universal powers will always be with you, dear.😊💕
@methranasingha1574
@methranasingha1574 Жыл бұрын
ඕනිම වෙලාවක හම්බුන එකක් ❤
@amilapanduka2672
@amilapanduka2672 2 жыл бұрын
oyath mta jiwithe hambuna hodama teacher knk e nsa, happy teacher's day 🎉❤😊
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you 🙏🏻✨✨
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 Жыл бұрын
මාත් හරිම ආසයි ඉගෙන ගන්න,ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තවත් ඒ ආසාව වැඩි උනා.මේ පාර නම් මගේ target එකට ගිහින්මයි මම නතින්නෙ.ඒත් නවතින්නෙ නෑ.thankyou so much my dear...
@psdancingqueen9062
@psdancingqueen9062 Ай бұрын
හරිම ලස්සන හිනාවක් ❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 11 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි . ගොඩක් පින් . ❤️
@yowibbh9411
@yowibbh9411 Жыл бұрын
අක්කා universe journal එකක් ලියන හැටි ගැන විඩියෝ එකක් සරලව පැහදිලිව දෙන්නකෝ 🥺🥺❤️
@bhagi6076
@bhagi6076 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා.. ඔබටත් ස්තූතියි ❤🙏😊
@illoxfullyy6739
@illoxfullyy6739 2 жыл бұрын
අක්කා ලස්සන වෙන විදිහ ගැන video එකක් කරන්නකො..
@supukavi8308
@supukavi8308 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කේ ඔයාගේ වීඩියෝ බලලා ඇත්තටම මගෙ ජීවිතේ මන් ලොකු වෙනසක් ඇති කරගත්තා. මේකත් මට වටිනම වීඩියෝ එකක් අක්කෙ ගොඩක් ගොඩක් ස්තූති 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanikamanohari14
@shanikamanohari14 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ❤️❤️
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН