No video

මලිඳු චතුරංගගෙ Cover ගොන්නක් එක පෙලට

  Рет қаралды 379,762

Malindu Chathuranga

Malindu Chathuranga

Күн бұрын

Malindu Chathuranga
Facebook | / malindu.chathuranga.73
Facebook page | / malindu-chathuranga-10...
Tiktok | vm.tiktok.com/...
❤️ Thankz For Watching
❤️ Don't Forget Subscribe the Channel

Пікірлер: 528
@MalinduChathuranga
@MalinduChathuranga 2 жыл бұрын
ගොඩක් අය ඉල්ලලා තිබුනා සිංදු සෙට් එකම එක දිගට 😁❤️ ඔන්න ඒකත් දුන්නා😍👍
@user-pc6oo6gl6l
@user-pc6oo6gl6l 2 жыл бұрын
මනොපාරක් වැදුනා ඉවර වෙනකන්
@tashiaadithya7841
@tashiaadithya7841 2 жыл бұрын
අම්බෝ අයියා ඒක නම් පිස්සුවක් 🖤🖤
@piyuminifernando2611
@piyuminifernando2611 2 жыл бұрын
ඒක නම් සුපිරී අයියා😊
@sunethradulanjali8981
@sunethradulanjali8981 2 жыл бұрын
Thank you soo much....🤗👌 lssnma lssny...godaaaaaak godaaaaak
@maneeshagunawardana2597
@maneeshagunawardana2597 2 жыл бұрын
අනේ අයියේ මේක download කරගන්න පුළුවන් විදිහට හදන්න කෝ please...
@tiredmind1618
@tiredmind1618 2 жыл бұрын
❤️🍃..MC..💆‍♂💯 0:01 ඇතුගල වෙහර 3:29 හිමි නොවුන නෙතු 6:56 මේ බස් නැවතුම 9:17 පාරාදීසේ 10:51 දැනෙනා තුරු මා 12:31 සුදු පිරුවටයයි 16:29 සිත්තම් කරමින් 20:08 නීල දෑසේ දුටුවා 21:21 අවාසනාවට රෝස මලක් 22:53 හිත හදා ගන්න පුලුවන් නම් 24:50 ඔබෙ සුසුම් පවන් 29:00 සේපාලිකා මලයි 30:16 සුදු රල ගල් 33:37 වෙරළ කොනක හිද 36:19 මා වෙනුවෙන්ම 38:30 ඔබ වෙනුවෙන් මා 42:23 මැරුණු හිතේ
@prashasadithya9101
@prashasadithya9101 2 жыл бұрын
Thanks sagor 😊❤️
@Kavi_bbh
@Kavi_bbh 2 жыл бұрын
❤🙂
@nethushi3097
@nethushi3097 2 жыл бұрын
🥺❤️
@sewminikumari8334
@sewminikumari8334 2 жыл бұрын
Ape nangi😚😘
@apsara201
@apsara201 2 жыл бұрын
Wowww
@uththaramadhushani2252
@uththaramadhushani2252 2 жыл бұрын
අයියගේ කටහඬ මැජික් යතුරක් වගේ.. ගොඩක් අමාරුවෙන් හිතේ හිර කරන් ඉන්න වේදනාවන් මේ කටහඩ ඉදිරියේ විවෘත වෙනවා..🥺🥺... වේදනාව කඳුලු වලින් නැති කරලා හිතට සැනසීමක් ගේන්න පුලුවන් දිව්‍ය ඔසුවක්.....❤️ තෙරුවන් සරණයි අයියේ..
@user-ny1xr4yf4x
@user-ny1xr4yf4x 2 жыл бұрын
ඔව් අනේ😔🥺🥺
@deshani2051
@deshani2051 2 жыл бұрын
ඇත්තම තමයි 😥😥❤️❤️❤️
@kktravel31..
@kktravel31.. 2 жыл бұрын
Attamay eknm..😊
@umeshakavindi2832
@umeshakavindi2832 2 жыл бұрын
🥺💯
@roshankulasekara3947
@roshankulasekara3947 2 жыл бұрын
සිහිනයකි ඔබ cover song 💓 kzbin.info/www/bejne/innKdqtpeqeemsk යාලුවෝ අහලා බලලා හොදයිද කියන්න 💓😊
@githaninilmini1200
@githaninilmini1200 2 жыл бұрын
පෙර පිංවලින් ලැබුන කටහඩක්....♥😇 අහන අය ට භාවනාවක්
@sakiya_lk
@sakiya_lk 2 жыл бұрын
මගේ එකා ආදරෙයි , නියමයී ❤️
@chavindupahasara2963
@chavindupahasara2963 2 жыл бұрын
Sakiyaa😊
@hasinidilara8429
@hasinidilara8429 2 жыл бұрын
සංසුන් හිත් වලට අහන්න ලස්සන , කෑ ගහන කටහඩවල් අතර කලාතුරකින් ඇහෙන ලස්සන කටහඩක්..🍂☘️ good luck...💙
@hiranyahansi65
@hiranyahansi65 2 жыл бұрын
පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනවා නේද 🥰🥰🥰🥰 හිතේ තියෙන සතුට කියල නිම කරන්න බෑ 😊😊😊😊😊 බුදුසරණයි අයියා
@tashmisuboddya9704
@tashmisuboddya9704 2 жыл бұрын
දැන් ඉතිං උදේට නැගිට්ට ගමං මෙ සිංදු list එක අහල තමා වැඩ පටං ගන්නෙ.... මුලු දවසම කියව කියව ඉන්නෙත් මේ සිංදු ටිකම තමා.. Superb malindu aiya . Love u ❤❤
@tashiaadithya7841
@tashiaadithya7841 2 жыл бұрын
පලවෙනි වචනෙ ඉදන් අන්තිම වචනෙ වෙනකන් වෙනම ලෝකෙකට අරන් ගියා😊 අයියගෙ voice එක නම් භාවනාවක් 😍🌟 Good luck අයියා God bless you ආදරේයි හැමදාම 😘💓
@itsme-os6tu
@itsme-os6tu 2 жыл бұрын
ගායිකාවක් වෙන්න හීන දැක දැක, O/L හොඳින් කරගන්න බලාගෙන, මැරෙන්න තරම් එපා වෙලා ඉද්දි, ඇද ට වෙලා, ඇස් දෙක පියාගෙන,Malindu අයියාගේ මේ සින්දු ටික අහගෙන ඉද්දි ඇත්තටම හිතට දැනෙන සහනය කියාගන්න තේරෙන්නේ නැති තරම්! ගොඩක් පින් අයියා !♥️🥺
@user-vm5jq4ol7c
@user-vm5jq4ol7c Жыл бұрын
𝙶𝙾𝙾𝙳 𝚕𝚞𝚌𝚔❤️💫
@kanchanasewwandi9590
@kanchanasewwandi9590 2 жыл бұрын
ඒ කටහඩට මරු...❤️❤️❤️පෙර පිං ඇත්තෝ... 🙏🙏🙏🙏බුදුසරණයි.! බුදුසරණයි.! බුදුසරණයි.! 🥰🥰🥰🥰🥰
@oshaneesandamali8382
@oshaneesandamali8382 2 жыл бұрын
අපේ හඩ...මේ අපේ තරුව...🌟💖සත්තකින්ම ඔයාගෙ හඩ නම් අමුර්තයක් අයියන්ඩී...😍❤️🎶
@ashani9116
@ashani9116 2 жыл бұрын
ගොඩක් දේවල් වචන වලින් කාත් එක්කවත් කියන්න බැරි උනාම ඒ දේවල් කවදාවත්ම ඉශ්ට කරගන්න බෑ කියලා හරියටම තේරුනහම හැමදෙයක්ම පැත්තකට දාලා කාටවත් කියන්න බැරි ඉශ්ට කරගන්න බෑ කියන දේවලුත් එක්ක හිතින් තනිවෙන්න කොච්චර නං වෙලාව හොයනවද හැමදේකින්ම වැඩිපුරම හිතට සහනයක් දෙන්නෙ සැනසීමක් දෙන්නෙ මතක එක්ක හීන එක්ක තනි වෙන්න පුලුවන් විදිහෙ හැගීම් ගොඩක් හිතට කාවද්දන්නෙ මොකද්ද එතන ගොඩක් වෙලාවට හැම හිතක්ම නවතිනවා කාගෙම හරි හිතකට පුංචිම හරි වෙලාවක් තමන්ගෙම හැගීම් එක්ක තනිවෙන්න පුලුවන් කමක් දෙන්න කටහඬකට පුලුවන් නං ඒ කටහඬ සමහරවිට ජීවිතකාලෙටම අපිට අමතක කරන්න බෑ අතරින්න බෑ ඇබ්බැහිවීමක් තරමට ජීවිතෙත් එක්ක බැදිලා Malindu chathuranga🖤 කොච්චර පරන උනත් අලුත් උනත් හැගීම් එක්ක තනි වෙන්න සැනසෙන්න කියලා දෙන ජීවිතෙත් එක්කම අරන් යන්න හිතෙන කටහඬක් සිංදු ඔක්කොම අහනගමන් මේක ටයිප් කරන්නම හිතුනා 🖤🖤🖤🖤 ජීවිතේ වැඩිපුරම දැනුනු කටහඬක් ❤️
@ktlssrilanka6575
@ktlssrilanka6575 2 жыл бұрын
ගොඩ ගොඩාාාක් ලස්සනයි. මලිදු අයියේ තවත් අලුත් වැඩක් එනකම් මග බලා ගෙන ඉන්නවා අයියේ.🥰🥰❤️❤️❤️
@ridmipabasaranga1897
@ridmipabasaranga1897 2 жыл бұрын
හදවතේ ගායකයා අපේ.❤️❤️ වැඩ ටික හොදට කරගන්න අයියා. Good luck 🤝
@kumarinanayakkara8747
@kumarinanayakkara8747 2 жыл бұрын
මගෙ අයියේ අයියගෙ voice එක තමයි මගෙ ජීවිතයේ හදවතට දැනුණු ලස්සනම Voice ekkඒ voice එකනම් භාවනාවක් ❤️නිවන🙏ගොඩක් පින් මගෙ අයියෙ
@shaliniumansha7355
@shaliniumansha7355 2 жыл бұрын
සුපිරියක් බොක්ක.හිත කොහේද මන්ද යනවා ඒක කියන්න තේරේන්නේ නෑ.
@ROGUPANCHI
@ROGUPANCHI 2 жыл бұрын
ඇස්දෙක පියවෙනවා දන්නෙම නැතුව 🥰 වාසනාවකට ලැබිච්ච කටහඩක් මලිදු අයියට තියෙන්නෙ 🌼😊❤️
@nihalwijethunga299
@nihalwijethunga299 2 жыл бұрын
ඔයාට තියෙන්නේ සුපිරි කටහඬක් මලිදු අය්යේ GOOD LUCK 😍😍😍
@nethmihansika-
@nethmihansika- 2 жыл бұрын
ඇතුගල වෙහෙර වදින song එක නම් කොච්චර ඇහුවත් මදි............ ❤❤❤❤❤❤❤
@nimashalakshani8371
@nimashalakshani8371 2 жыл бұрын
Aththatama
@shavindyaheshani6122
@shavindyaheshani6122 2 жыл бұрын
කඳුල ඉතින් සමාවෙයන් සින්දුවත් එකතු උනා නම් 🥺❤️😘
@monoking5741
@monoking5741 2 жыл бұрын
මේ Voice එක නම් 🥺 ඒකට කියන්න වචනයක් නෑ 💔😭
@nethmimadhushika1780
@nethmimadhushika1780 2 жыл бұрын
Hmm
@mr_chami_official8227
@mr_chami_official8227 2 жыл бұрын
මේ කටහඩනම් තනිකරම පිස්සුවක්❤️
@kaveeshanethmi6380
@kaveeshanethmi6380 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🎧🎤❤🎧🎤
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
නියමයි කීයන වචන නැ එතරම්ම ලස්සන කටහඬක් 😊🌟🎶
@lankalanka6461
@lankalanka6461 2 жыл бұрын
ලස්සනයි අයියේ මාරම ලස්සනයි පෙර පිනකට හම්බුන කටහඬක්
@A.A122_AA
@A.A122_AA Жыл бұрын
වාවූ වාවු එක දිගට ගොඩක් වෙලා ඇස් පියන් Malindu අයියාගේ voice එකෙන් සින්දු අහනවා කියන්නේ අමුතු ම මොනෝපාරක්😍✊🏻❤️
@sureshanethmini6266
@sureshanethmini6266 2 жыл бұрын
ඔක්කොම එකට තියන වීඩියෝ එක්ක හොය හොය ඉදියේ😍 නියමයි අයියේ👌 ❤️
@hirubabaofficial9176
@hirubabaofficial9176 2 жыл бұрын
දුකින් ඉන්න හැමවෙලාවකම අහන්නෙ අයියගෙ සින්දූ 😔💔...එවා අහද්දී තවත් ඇඩෙනවා....😢😭😓
@yasuripunasala4019
@yasuripunasala4019 2 жыл бұрын
මරු අයියේ❤️ අයියගේ voice එකනම් භාවනාවක් වගේ❤️✨️පුදුම ලස්සනයි
@nirmalsandeepa471
@nirmalsandeepa471 2 жыл бұрын
කොරොනා හැදුන මට මනසට බෙහෙත් ❤️✨
@nethuthennakoon408
@nethuthennakoon408 2 жыл бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා❤️🙏
@kithmalakshmi541
@kithmalakshmi541 2 жыл бұрын
හරිම ලස්සනයි අයියා කටහඬ . ගොඩක් ආසයි ඔයාගෙ සිංදු අහන්න . බුදු සරණයි ❤️🙏
@bashinishashikala5474
@bashinishashikala5474 2 жыл бұрын
ලස්සනයි අය්යේ ❤️හිතෙ තියන ඔක්කොම අමතක් වෙනවා හිත මාරම නිදහස් වෙනවා 😊 love you ayya ❤️බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💕
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
🥀මැජික් වොයිස් 🥀 එකට මං පට්ට ආදරෙයි මලිඳු මල්ලි...භාවනාවක්....පිස්සුවක්...වෙනම ලෝකෙක අතරමං වෙනවෝ.....❤❤
@oshiniyogya9419
@oshiniyogya9419 2 жыл бұрын
Hithe hira krn hitapu godk dewal eka parata eliyata awa wage ... Godk lassana hitha niwana katahadak.. hemadamath kemathima singer oya ayye.. good luck ❤️
@madushiudeshika448
@madushiudeshika448 2 жыл бұрын
එ කටහඩ නම් හිත නිවන භාවනාවක් මොන තරම් ප්‍රර්ශන ගොඩක හිටියත් එ ප්‍රර්ශන හැමදේම අමතක වෙනව එ තරමට ලස්සනයි අයියේ කටහඩ ❤️ ඔයාට බුදු සරණයි 🥰
@sandunisathsarani8377
@sandunisathsarani8377 2 жыл бұрын
ඒ කටහඬ නම් හිතට මාර සැනසීමක් අයියේ 🥀
@mokshalasanjeewani4197
@mokshalasanjeewani4197 2 жыл бұрын
💖🤗🤩... කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...🤩🤗💖
@nilakshafernando2894
@nilakshafernando2894 2 жыл бұрын
සුපිරි අයියේ..... ❤️හිතටම වදින කට හඩ 🥺
@nisansalasewwandi1215
@nisansalasewwandi1215 2 жыл бұрын
කියන්න වචන නැහැ මාරම ලස්සනයි අයියේ...❤️❤️❤️
@lakshikakumarasinghe4463
@lakshikakumarasinghe4463 2 жыл бұрын
නියමයි අයියේ හැමදාමත් ජයෙන් ජයම වේවා..... 🙏🏻😇♥️
@ushanthaashen9707
@ushanthaashen9707 2 жыл бұрын
හිත සනසන කටහඩක් ඔයාට තියෙන්නෙ අයියේ❤️❤️
@d.m.l.sewwandi6568
@d.m.l.sewwandi6568 2 жыл бұрын
ලස්සනයි මලිදු අයියේ ඔයාගෙ වොයිස් එක.ආදරෙයි අපි ඔයාට ❤️❤️❤️😍😍😍
@chasikakaushani8912
@chasikakaushani8912 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි..ආසම කටහඩක් කැමතිම සිංදු ටිකක්.❤❤
@hashimabheesha2000
@hashimabheesha2000 2 жыл бұрын
නියමයි අයියේ.....අනේ මේක download කරන්න පුළුවන් විදිහට දාන්නකෝ............ please 🥺🙏🏻🥺
@mishelperera7916
@mishelperera7916 2 жыл бұрын
Wow ayya❤superb Voice ❤
@kaush__
@kaush__ 2 жыл бұрын
හම්මෝ ඔක්කොම ටික එකපාර අහන්න පුලුවන් දැන් 🥺 ඇස් දෙක පියන් ඇහුවොත් පාවෙනවා වගේ 💆 Magic voice 🔥 #MC ♥️
@sasangasathsarani4210
@sasangasathsarani4210 2 жыл бұрын
Niyami malidu aiye oyata godak adarei hadawathinam suba pathanawa aiye oyata
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
voice ek magic ekak wage patta lassanai hitha wenama lokekata yanawa lassana sindu tikak Good luck ❤🎤🎶💝
@nishushan
@nishushan 2 жыл бұрын
හරියට භාවනාවක් වගේ..... ඒ තරම් හිත නිවෙනවා..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kevinnimesh2802
@kevinnimesh2802 2 жыл бұрын
අයියේ ඇත්තටම කටහඩ නම් බාවනාවක් අයියගෙ කට හඩට සම කරන්න කට හඩක් තාම නෑ ඒ කට හඩ කියන්න දෙයක නෑ
@hansanajayasinghe3041
@hansanajayasinghe3041 2 жыл бұрын
වීඩියෝ එකක් නැත්තෙ මොකද කියලා මග බල බල ඉදියෙ 🤩🤩🤩❤
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
මේවා හොඳ වැඩ නැත්තන් හොය හොයා අහන්න ඕනි ගුඩ් ලක් 😎
@himahira9902
@himahira9902 2 жыл бұрын
Aiyage voice ekanm අපිව වෙනම ලෝකෙකට ගෙනියනව අයියේ💖💖බුදු සරණයි අයියේ❤❤❤❤❤❤
@adeeshaidusarani12.18
@adeeshaidusarani12.18 2 жыл бұрын
මරු අයියහ්💪❤ජේසු පිහිටයි♥✨
@ruwanisandali4008
@ruwanisandali4008 2 жыл бұрын
මං උදේට හැමදාමත් මේ සිංදු ටික අහලා වැඩට යන්නේ 😍😍😍 මං හරිම ආසයි ♥️♥️ ඇත්තටම මාත් මාරම ආසයි සිංදු කියන්න..තාම පුරුරුදු වෙනවා අය්යේ ඔයාගේ හඩනම් මාරයි කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි 😍😍😍😍😍 හිත නිවන හඩක් ....හැගිම් බරයි 😍😍😍😍 මාරම ලස්සනයි අයියේ ♥️♥️♥️😍😍😍 ඉදිරියටම යමූ 😍😍😍 සුභ පතනවා හදවතින්ම ♥️🙏
@udanimenaka5051
@udanimenaka5051 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් අයියා නියම සොන් ටිකක් 🤗🤗🤗🤗🤗🤗
@warshadewmi2963
@warshadewmi2963 2 жыл бұрын
පට්ටම කියන්න දෙයක් හිතා ගන්න බෑ ඒතරමට ඒ කටහඩට ඇබ්බැහි උනා❤️❤️
@nethmitharushi2224
@nethmitharushi2224 2 жыл бұрын
අයියා ඔයගේ සිංදු අහන්න ගොඩාක් අසයි තව ඉස්සරහට ලස්සන ලස්සන දෙවල් කරන්න කරන්න ශක්තිය දයිරය ලබෙන්න ඔනේ අදරෙයි හැමදාම මැණික ❤️❤️❤️❤️❤️
@sew9161
@sew9161 2 жыл бұрын
This is the first time I've heard these songs. This voice is heard close to my heart 🥺🥺🥺🤍 Love it ❤️❤️❤️❤️❤️😘 You are a talented person !!!😍 Bless you 🙏✨
@sanuka_rathnayake
@sanuka_rathnayake Жыл бұрын
"Dekopul Kadulin Thema" full cover ekak oni aiya plzz 🥺❤
@teexy
@teexy 2 жыл бұрын
අම්මෝ ඒ voice එකට addict වුනේ මම විතරද 🥺❤
@gayeshachamodi8007
@gayeshachamodi8007 2 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනවා..වශියක්❤️😍🔥
@chamathkatharindi5534
@chamathkatharindi5534 Жыл бұрын
අනේ ඒ කටහඩ බාවනාවක් වගේ......🤗😇❤️
@ashiakarsha2229
@ashiakarsha2229 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ..පිව වෙනමම ලෝකෙකට අරන් යනව ඔයාගෙ වොයිස් එක...all the best aiya..
@warunivirajini6458
@warunivirajini6458 2 жыл бұрын
කටහඬ හරිම ලස්සනයි 👌🔥
@ravindutharuksha6699
@ravindutharuksha6699 2 жыл бұрын
Lassanii මලිදු අයියේ ♥️ ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ 😊😍 ආදරෙයි ගොඩක් ♥️😘
@thilinimadushika9857
@thilinimadushika9857 2 жыл бұрын
ලස්සනයි aiya. ඔයාගේ සින්දු සෙට් එකම එකට අහන්න හොය හොයා හිටියේ. බවනාවක් වගේ ඔයාගේ කටහඩ. ඉදිරි කටයුතු වලට සුබ පතනවා. Good luck. ❤❤🌹🌹😍😍😍😍😍
@udaradewmini4457
@udaradewmini4457 2 жыл бұрын
අයියෙ ඇත්තටම ඔයාගෙ Voice එක ගොඩාක් ලස්සනයි😍🤘ඔයාටත් ගොඩාක් ආදරෙයි All the best sahooo❤️
@nelumkaushalya7019
@nelumkaushalya7019 2 жыл бұрын
ගොඩා.....ක් ලස්සනයි අයියෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාර ලස්සනයි....🥰🥰❤️❤️
@piyuminifernando2611
@piyuminifernando2611 2 жыл бұрын
𝐖𝐨𝐰 හරීම ලස්සනයි කියන්න වචන නෑ 🤩🤩 𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤 මලීදු අයියා 👍
@prithiudayasiri948
@prithiudayasiri948 2 жыл бұрын
👍👍
@klaramethushi7446
@klaramethushi7446 Жыл бұрын
ඔයාගේ වොයිස් එක නම් මට භාවනාවක්🙂❤️
@methu3218
@methu3218 2 жыл бұрын
ලස්සනයි මලිදු අයියේ ❤️❤️❤️ අයියගේ voice එකට හැමදාමත් ආදරෙයි 😙😙😙
@heshanilalithya635
@heshanilalithya635 2 жыл бұрын
මාරම ලස්සනයි අයියෙ 🎶❤️👍
@SamadhiDewmini-nb5zo
@SamadhiDewmini-nb5zo 11 ай бұрын
අම්මෝ අයියේ ඒ කටහඬ නම් භාවනාවක් ❤️❤️❤️ වෙනම ලෝකෙකට යන්න පුළුවන් අනේ ඔය ලස්සන කටහඬ ගොඩක් පරිස්සම් කර ගන්න
@isharasewwandi2485
@isharasewwandi2485 2 жыл бұрын
Superb..good luck ❤️❤️❤️❤️bs
@kaushalyamadubhashini9856
@kaushalyamadubhashini9856 2 жыл бұрын
Song tika ekdigta ahnn dunnata tnkz .. niymi... lassanai . Jp.
@parindyamihi-pr9ju
@parindyamihi-pr9ju 7 ай бұрын
මරු .හිත නිවන voice එකක් .🥺💆‍♂️💆‍♂️
@udaniumayangana7654
@udaniumayangana7654 2 жыл бұрын
ඒ voice එක හිත නිවනවා♥️🥺
@ROGUPANCHI
@ROGUPANCHI 2 жыл бұрын
🤐
@diliniayesha2473
@diliniayesha2473 2 жыл бұрын
අයියගේ voice එක නම් පට්ට.
@tenikadevindi8312
@tenikadevindi8312 2 жыл бұрын
භාවනාවක් වගේ හරිම ලස්සනයි ✨️✨️
@apsaradewmini6789
@apsaradewmini6789 2 жыл бұрын
Wow ! Lassanai malindu aiye 😊❤️😊❤️😊❤️😊❤️😊❤️
@Sudda478
@Sudda478 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අයියෙ ♥️♥️♥️🥰🥰🥰🥰
@umeshikafdo3468
@umeshikafdo3468 2 жыл бұрын
තාමත්... හිතට දුකක්, තනිකමක් දැනුන ගමන් මෙ සින්දු සෙට් එක අහනවා... එ තරම් එ වොයිස් එක භාවනාවක් 🧘❤️
@thanujathathsarani5945
@thanujathathsarani5945 2 жыл бұрын
ඔය කටහඩට ඇස්වහක්නන් වදින්න එපා.ලස්සනයි අයියෙ .බුදු සරණයි !! පරිස්සමෙන් ඉන්න.🥰
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 2 жыл бұрын
No words මල්ලී ❤ you are the best cover artist i had ever seen. Seriously I really like to sing with you but I can't do it, like you. 😥 It is dream 😍.I am not perfect singer. so මල්ලි go ahead you have great future you must win it . ❤ Do you know , The day if you win your life, I will definitely feel the same joy , as I won my life. May threeple gems bless you. 😌🎶❤
@onishachamodi6862
@onishachamodi6862 2 жыл бұрын
A beautiful voice that controls pain 🖤.....Good job brother👍❤
@thethindusuwahas2899
@thethindusuwahas2899 2 жыл бұрын
Ane ayye oyata budu saranai idiriyatama yanna kiyala mama prarthana karanava marama lassanai ithin ayye old the best theruvan saranai adarey ithin hamadamath😳
@nawodyadilini2973
@nawodyadilini2973 Жыл бұрын
Thunuruwange saranai.... hemdema hariyanna onii .. ohoma issrhatama krgen ynn hema ashirwadayka lebew.. budu saranai jesu pihitai
@chamikara468
@chamikara468 2 жыл бұрын
හිමින් ගමනක් යං අයියේ එතකොට හැමදාම පවතින තරුවක් වෙන්න පුලුවන් ♥️♥️♥️♥️
@user-xw3hd4dx8x
@user-xw3hd4dx8x 2 жыл бұрын
Pathanne ma sadakalma onee 😥❤️❤️
@tvonline252
@tvonline252 2 жыл бұрын
මට අද තමයි මෙක හම්බුනේ..කටහඩ භාවනාවක් වගේ🥰
@chamindadesilva5826
@chamindadesilva5826 2 жыл бұрын
නිමයි අපි බලන් හිටියේ මේ වගේ එකක් 👍👍👍
@ayeshamadushani9249
@ayeshamadushani9249 2 жыл бұрын
Harima lassanai aiye👍👍
@_Status_Master
@_Status_Master 2 жыл бұрын
Original පරාදයි ඕයි 😂❤️
@priyadanapalapriya6429
@priyadanapalapriya6429 2 жыл бұрын
මෙ කටහඩ නිකන් subliminal miusic එකක් වගෙ.හරි අපූරුයි
@prabathrubasinghe1429
@prabathrubasinghe1429 2 жыл бұрын
ඒ කටහඩට මාර විදියට මන් පිස්සු වැටිලා අනේ මන්දා ☺️
@SanjanaSewmini-kz8wi
@SanjanaSewmini-kz8wi 5 ай бұрын
සමහර දේවල් දරන්නත් අමාරුම අවස්තාවල මවාපාන සිනහවටත් හොරෙන් කදුලු බිංදු කඩා වැටුනේ හිතටත් ගතටත් නොදැනීමයි 🙂💔
@sandeepakalhara9918
@sandeepakalhara9918 2 жыл бұрын
මලිදු අය්‍ යෙ ඔය තමා මගේ බෙස්ට් සිගර්
@chamodyanimnavi4546
@chamodyanimnavi4546 2 жыл бұрын
මං ආසම සිංදු ටික අයියේ. කියන්න වචන නෑ ඒ තරමටම ලස්සනයි. බුදු සරණයි අයියේ.
@samithagayashan7076
@samithagayashan7076 2 жыл бұрын
හිත නිවන කටහඩක් 👍👍👍👍🎵🎵🎵🎵🎵🎵🎵🎧
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2 МЛН
මනෝපාරකට Vol : 05 🖤 Old songs collection
44:00
Mano Music
Рет қаралды 1,2 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН