Issara Bedi Pema | ITN Acoustica Unlimited | Somasiri Medagedara | Coversclub Guys

  Рет қаралды 1,084,043

Coversclub guys

Coversclub guys

Күн бұрын

Пікірлер: 256
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔 විරහවෙ අධිමාත්‍රික ස්වර... සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@mangalikaa.k.2657
@mangalikaa.k.2657 3 жыл бұрын
Math ehemay ane oya witharak newey
@m.g.peiris9507
@m.g.peiris9507 3 жыл бұрын
I love my brother's song very much.
@Sgtools84
@Sgtools84 Жыл бұрын
Me katahadata pada walata geeyen ganitha karana hageem walata wasee nowanne kauruda
@tigerkolla
@tigerkolla Жыл бұрын
Oya විතරයි
@dilax8279
@dilax8279 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️
@chathunmalshan631
@chathunmalshan631 2 жыл бұрын
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️
@arunasampath1718
@arunasampath1718 Жыл бұрын
Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤
@deminthasenal4432
@deminthasenal4432 4 жыл бұрын
ඇහෙද්දිත් මාර ගතියක් දැනෙන්නේ 😍
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
😎😎😎
@binodlk
@binodlk 3 жыл бұрын
That backing ❤ So smooth and soo relaxing ❤💆‍♂️
@gayomikapriyashanthi265
@gayomikapriyashanthi265 3 жыл бұрын
Ooo99oooooo
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
හිත වශී වෙලා ඇබ්බැහි වුණු සිංදු මේවා.....❤️❤️
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 2 жыл бұрын
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්,ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි. ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි... දවසක මේක ඔයා අනිවාර්‍යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි
@pawaniabrew5592
@pawaniabrew5592 2 жыл бұрын
Aneee 😔😔😔😔❤️
@prabapraba3178
@prabapraba3178 2 жыл бұрын
Dukai broo
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
කියවද්දී ගොඩක් දුක හිතුන cemment එකක් 😔
@rohithajayalath8574
@rohithajayalath8574 2 жыл бұрын
අවුරුදු තිස් තුනක අතීත කථාවක්, ඒකට ඔය කැසට් ඒක අහපු ගොඩක් අද ජීවතුන් අතර නැහැ, ඒ දවස් වලම උස්සන් ගිහිල්ලා මැරුවා.....
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
@@rohithajayalath8574 ඒ කිව්වේ මට තේරුනේ නෑ
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺
@sajithdanushka7184
@sajithdanushka7184 5 жыл бұрын
Maara saneepai bn,,,
@charithamalakaedirimanna669
@charithamalakaedirimanna669 3 жыл бұрын
kzbin.info/www/bejne/iqXMZnqYpJ6dd68
@hiruperera9146
@hiruperera9146 Жыл бұрын
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤
@niroshakumari3890
@niroshakumari3890 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
CoversClub amazing job guys!!!!
@prabodlakshan995
@prabodlakshan995 3 жыл бұрын
කලබලයක් නැහැ ,ලස්සන වැඩක් 😍
@adimusic3353
@adimusic3353 2 жыл бұрын
මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌
@englishwithasankaheiyanthu6273
@englishwithasankaheiyanthu6273 3 жыл бұрын
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි.. ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...
@PriyanthaKumara-qx5sw
@PriyanthaKumara-qx5sw Жыл бұрын
මතක ආධාරක. ... දින දසුන. ... හඬ සටහන්. ... GPS ලුහුබැඳීම. ... හදිසි ඇමතුම් තොරතුරු ගබඩා කරන්න. ... පන්ති කාමර සහයෝගීතාව
@PriyanthaKumara-qx5sw
@PriyanthaKumara-qx5sw Жыл бұрын
😍😍😍😍😍😍😍😍
@PethumDiluka
@PethumDiluka 10 ай бұрын
Nu😮Online ba signala na wahinawamh​@@PriyanthaKumara-qx5sw
@DDkalinga
@DDkalinga 5 жыл бұрын
Hamadama wage bawanawak thamai ❤️️❤️️
@NiroshaRuchira
@NiroshaRuchira Жыл бұрын
❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏
@charithfernandoz-old2981
@charithfernandoz-old2981 5 жыл бұрын
Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
@lakshandisanayaka5932
@lakshandisanayaka5932 Жыл бұрын
වෙනම ලෝකයක් 🥺❤️‍🩹
@aselashyaman3931
@aselashyaman3931 2 жыл бұрын
අම්මෝ ලීඩා 🎸 ❤❤🎸
@dennisdmak
@dennisdmak 4 жыл бұрын
This is a eternal song.. Melody of this song is like honey to the ears.. No such master peace happen with younger generation..
@buddhikajayalath2044
@buddhikajayalath2044 4 жыл бұрын
Ee katahanda!!!! Pahadili, puduma lassanai... Wachana kadana hati.. lassana gaayanayak mee tharam kalekata passeth. !!!
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
ඔව් , මාරම ලස්සනයි , ඇඩෙනව ,
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන
@ishanviduranga7962
@ishanviduranga7962 3 жыл бұрын
අනිවා
@sri7935
@sri7935 2 жыл бұрын
Cover club guys 🥺🥺❤ love you dilruk aiyya ❤
@surangasunimal8062
@surangasunimal8062 3 жыл бұрын
මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි
@sarasiwaterplants8615
@sarasiwaterplants8615 Жыл бұрын
අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤
@poornaavishka8494
@poornaavishka8494 Жыл бұрын
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️ අපි ලඟ නතර වෙන්නෙ නෑ ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨
@nethulHesara-dp3ge
@nethulHesara-dp3ge 8 ай бұрын
එක නම් මරු🥰♥️ හැමදාම අහනවා
@sandupujitha1991
@sandupujitha1991 5 жыл бұрын
Ahanna lassanai..Ecostic ❤❤❤
@danukanawodya461
@danukanawodya461 5 жыл бұрын
Supiryak😍
@050017D
@050017D 2 жыл бұрын
Perfect backing. You all are performing the new version without damaging the originality of the song. It's like a meditation...
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤
@umeshahasanki5728
@umeshahasanki5728 4 жыл бұрын
Harima lassaniii😍😍😍
@nayanajithudara
@nayanajithudara 3 жыл бұрын
Professionalism A+
@dilmikawanigarathna
@dilmikawanigarathna 2 жыл бұрын
මගේ ජිවිත අත්දැකීමම සින්දුවකින් 🥀
@cricketclips2053
@cricketclips2053 3 жыл бұрын
අම්මා සුපිරි 🔥🔥🔥
@irushananjanath6690
@irushananjanath6690 3 жыл бұрын
අම්මෝ සුපිරී ❤️
@nithilafernando210
@nithilafernando210 3 ай бұрын
Hmm😮😊
@senuranimsara6326
@senuranimsara6326 Жыл бұрын
මෙවගේ වචන හරියට අපිටම ගලපලා වගේ ❤️
@Sgtools84
@Sgtools84 7 ай бұрын
මේ සිංදු වල ලියවෙලා තියෙන්නෙ අපේ ජීවිත අත්දැකීම්.
@rehansenadheera8367
@rehansenadheera8367 2 жыл бұрын
Aga hiri watenawa yakuuu thaniyama ahaddi me version eka ❤❤❤❤❤❤❤❤❤
@chandaneenielsen5882
@chandaneenielsen5882 4 жыл бұрын
Godaak Lassanai.. ❤🇱🇰👍
@laksithaeranda5619
@laksithaeranda5619 9 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@hirzamdeendeen1755
@hirzamdeendeen1755 4 жыл бұрын
Nice work guys
@senakathushara2815
@senakathushara2815 Жыл бұрын
love this song & melody going back to the eternal❣❣
@ayeshmanthadissanayake8810
@ayeshmanthadissanayake8810 9 ай бұрын
එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි💙💙
@t.o.a.4737
@t.o.a.4737 2 жыл бұрын
අම්මෝ....එක..❤❤❤
@shanikasamanmali3600
@shanikasamanmali3600 3 жыл бұрын
සුපිරිම සුපිරි 👍👍👍
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 2 жыл бұрын
එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺
@nethulHesara-dp3ge
@nethulHesara-dp3ge 8 ай бұрын
Hamadaama ahanawa🥺♥️meka ahaddi wenama lokekata yanawaa🙂♥️
@thejakaabhishek1145
@thejakaabhishek1145 9 ай бұрын
ඇබ්බැහිවෙලා මේවට🖤🥺
@xioflix6718
@xioflix6718 2 жыл бұрын
2005 set eka api..apith fatta love මෙ sinduvata♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.
@deepalperera933
@deepalperera933 2 жыл бұрын
පෙම්කල අතගිලි ඔබ ඔහු සමගයි ,,පතනෙමි සුබා සිරි මැද ගෙදර මහන්මයා ඔයාට ජේසු පිහිටයි"""
@Tworld-y2d
@Tworld-y2d Ай бұрын
භාවනාවක් 😌🖤
@malithj.hathurusinghe8760
@malithj.hathurusinghe8760 Жыл бұрын
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..... සමහර ගීත තියෙනවා ඒවා හරියට අපේ ජිවිත කතාව වගේ.
@newnn1268
@newnn1268 2 жыл бұрын
Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐
@nuwansampath2962
@nuwansampath2962 2 жыл бұрын
ඔබ පතනා ලොව.. ඔබ ලබනා දින. මගේ සිත සතුට දකි........ -kshi-
@poojashanel828
@poojashanel828 2 жыл бұрын
Godak lassana sinduwak ♥️😊
@TrafficKnowledge-TK
@TrafficKnowledge-TK 9 ай бұрын
2024 ahanawa .pissuwak ❤❤❤❤
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
Super❤❤❤❤❤
@madarakrishanliyanage2128
@madarakrishanliyanage2128 Жыл бұрын
Magic music by covers club members ❤❤
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 Жыл бұрын
🔥🔥🔥🤘🤘
@vishakafenando2192
@vishakafenando2192 Жыл бұрын
Mewage amaraniya githa kiyana kalakaruwani oyala hamadamath ape hadawathe innawa, oyalata niduk nirogi sanpath labenna ona ❤❤❤❤
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 5 ай бұрын
මෙ සිංදු හැමදාම ලස්සනයි ❤❤❤
@g-unit3438
@g-unit3438 Жыл бұрын
එක් වූ ඇතැගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි
@dcreate5993
@dcreate5993 3 жыл бұрын
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 Жыл бұрын
Well done❤❤❤❤❤
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි...........🌷🌷🌷🌷🌷🌷🌷🍉
@kasundarshana564
@kasundarshana564 3 жыл бұрын
ගොඩක් ලස්සන සොන්ග් එකක් නියමඉ
@arunaperera9305
@arunaperera9305 4 жыл бұрын
Excellent 😊
@madushanthushanka7999
@madushanthushanka7999 Жыл бұрын
My favorite ❤love u sir...
@happinessmind3421
@happinessmind3421 3 жыл бұрын
යලි පුබුදන්න බැහැ... ඒ ආදරේ...
@ChanukaMora
@ChanukaMora 3 ай бұрын
Best❤️❤️❤️
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි ....😢😢😢😢😢😢😢😢😂
@wmvijerathne2088
@wmvijerathne2088 Жыл бұрын
තරුන සිත්වල ඉවසීම දරාගැනීමේ හැකියාව ඇතිකිරීමට ගීතයකට හැකියාවක් ඇත..
@pgayanika
@pgayanika 2 ай бұрын
Ow .apita vitharak neme thanikama .bahuthara samajaye me Dewal thiyanawa neda kiyala hitha hadaganna 😊
@NidarshikaNethmini
@NidarshikaNethmini 6 ай бұрын
කොච්චර ලස්සන වචන ටිකක්ද 🥺
@thilakdilhan
@thilakdilhan 5 жыл бұрын
WoW...
@shagiya512
@shagiya512 10 ай бұрын
" එක් කර ඇතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි ".......💖
@moon.1111.
@moon.1111. Жыл бұрын
😓❤ අහිමි තැන් වල සිත නොබැදේවා ...
@anushka6094
@anushka6094 2 жыл бұрын
භාවනාවක් වගේ වොය්ස් එක එකටම ගැලපෙන මියුසික් එක
@wasanasenavirathna3163
@wasanasenavirathna3163 3 жыл бұрын
Godak lassanaiii
@sajithasanka8335
@sajithasanka8335 3 жыл бұрын
මාගේ ආසරනලොව ආදමා පාමනකි එයසගවාන්න බේරි😓😓😓
@deepaliboralassa9268
@deepaliboralassa9268 3 жыл бұрын
Somathilaka Madagedara❤❤❤❤❤
@nadishkamanoj8844
@nadishkamanoj8844 3 жыл бұрын
සෝමසිරි බන් 😂
@BTSARMY-zi9jq
@BTSARMY-zi9jq 3 жыл бұрын
😔😔ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරී😥😥
@nimantha4956
@nimantha4956 Жыл бұрын
භාවනාවක් වගේ❤️
@mohanrandika861
@mohanrandika861 2 ай бұрын
මමම අහලා මේක 1 මිලියන් ගේනවා ආසම සිංදුව මගෙ❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
♥️♥️✌✌
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 3 жыл бұрын
පට්ට
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
Lassanai sudu sinqu wa adare hemadakama
@chamathlasantha4787
@chamathlasantha4787 4 жыл бұрын
somasiri you legend Sir
@sujeevagomes5030
@sujeevagomes5030 3 жыл бұрын
Clear voice
@WasanthaKumara-ji7pp
@WasanthaKumara-ji7pp Жыл бұрын
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...23/08/28'29
@MenulDharutha
@MenulDharutha Ай бұрын
Bedala daruwoth innawa.eth e sundara mathakayan papuwa pichchanawa.sundara mathakan mathakata eddi adanawa hera karanna dayak ne.mathu bawayadii e adare pathannawa❤
@hirunikaushlya1314
@hirunikaushlya1314 2 жыл бұрын
Lassanai lassanai lassanai godak godak
@deliverykwt1486
@deliverykwt1486 Жыл бұрын
Supiri
@chamothrathnayakaya1567
@chamothrathnayakaya1567 Жыл бұрын
pissuwak me sindu nm ❤️
@OSHADHA-BABY
@OSHADHA-BABY 6 ай бұрын
Lassanai 🙂
@pasindutharanga8092
@pasindutharanga8092 5 жыл бұрын
😊💪💗
@gayannusanga43
@gayannusanga43 3 жыл бұрын
සුපිරි
@vidushisilva2352
@vidushisilva2352 3 жыл бұрын
Ai mee tharam wedanawak denne 💔
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 946 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН