Cozy Fall Evening Routine | මගේ විවෙකීව ගෙවෙන සුන්දර සැන්දැ යාමයක දවසක් | Relaxing peaceful Night

  Рет қаралды 50,111

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 591
@supuniudamahima981
@supuniudamahima981 3 жыл бұрын
අක්කාගේ වීඩියෝ බැලුවම අපිටත් ආස හිතෙනවා අක්කා වගේ සතුටින් ජීවත් වෙන්න🥰 අක්කගෙයි අයියගෙයි හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන❤️ බුදුසරණයි අක්කේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මං ආස බලන ඔයාලටත් සතුටක් දෙන දෙයක් අලුතින් යමක් පෙන්වන්න බුදු සරණයි නංගී ❤️
@subhanibasnayake9430
@subhanibasnayake9430 3 жыл бұрын
අක්කගේ වීඩියෝ එකක් දාලාද කියලා හැමදාම බලනවා.ඒ තරම් ආසයි අක්කාගේ වීඩ්යෝ බලන්න.❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මේ දක්වන ආදරයට ❤️❤️
@sriyaramani4810
@sriyaramani4810 3 жыл бұрын
තවත් වීඩියෝ ඕනි. ආසාවෙන් බැලුවා. cookies recipe එකත් ඕනි. Air fryer recipes තව ඕනි භාගි. ඉතින් ඔයාල දෙන්නගෙ ජීවිතේ තව තවත් වාසනාවන්ත වෙන්න සුභ පැතුම් ! ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩියර්. අනිවාර්යයෙන් චැනල් එකත් එක්ක දිගටම ඉන්නකො මං රෙසිපි දාන්නම් ❤️❤️
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 3 жыл бұрын
අක්කා ඔයාගෙ කතාව නම් ඇත්ත , අපිම වගා කරන් අස්වැන්න ලැබෙද්දි දැනෙන සතුට කියන්න වචන නෑ අක්කි..❤️කුකී රෙසිපි එකත් ඕනි අක්කා..😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ඔව් ඇත්තටම මට නම් එ වගේ දෙවල් වලින් හුගාක් සතුටු වෙන්න පුලුවන් හෙට රෙසිපිය දානවා නංගී ❤️
@anjula9110
@anjula9110 3 жыл бұрын
One of the things I like about you is cleanliness and neatness. And you are truely bless to have a good life, so keep being blessed always and you will be happy more. Lots of love ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
මගෙ ගෙදර දැන් වැඩ ඉවරයි..ළඟදිම.පදිංචියට යනවා..ඔයාගෙ වීඩියෝස් බලල ලස්සනට කුස්සිය හදාගන්නවා භාගියෝ💙💙
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ නියමයි හරිම සතුටුයි මටත් කුස්සි ලස්සන කලාම මටත් පින්තූර එවන්න ❤️❤️
@dreamlife6668
@dreamlife6668 3 жыл бұрын
එක දෙයක් විතරක් කියන්නම් ඔයා ගොඩක් ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කා 😍❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අපි හැමෝම හරිම වසනාවන්තයි එක ලංකාවේ ඉපදෙන්න එක වෙලක් හරි කලා ඉන්න ❤️
@kbrashika6878
@kbrashika6878 3 жыл бұрын
නංගී,සින්ක් 1ටම සෙට් කරලා තිබ්බ උපකරණයට කියන්නේ කොහොමද.ගන්න පුඵවන්කොයි වගේතැන් වලින්ද.වැකියුම් ක්ලීනර්ස් ගැන වීඩ්යෝ 1ක් කරන්න.
@champikaniroshika4514
@champikaniroshika4514 3 жыл бұрын
ඔව් 😍🥰
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Aththa eka nam.hamoma asai oya wage life 1 widinna.akki ge ayya (sudu bole neda😊)eya hamadamath oya asa dewal karala denawa neda? Me lassanama lassana theatre room 1k hadala ....thiyenne maru eka nam....
@indikachandramalidias9949
@indikachandramalidias9949 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wathsalalihini7541
@wathsalalihini7541 2 жыл бұрын
Jeewithe vidina minissu....thuruwan saranai akke oyata dennatama
@harshisplace1691
@harshisplace1691 3 жыл бұрын
හරිම ශෝයි අක්කා...මගෙත් හීනයක් නිදහස්,හිත නිවෙන මේ වගේ ජීවිතයක්.බබා ලැබෙන්න කලින් මේ නිදහස් බව තිබුනා.දැන් බබාට මාස 10යි.එයත් තව චුට්ටක් ලොකු උනාම මේ කලබලකාරී බව ඇරිලා යයි.එතකොට ආයෙම මේ නිවුනු බවට හැඩ ගැහෙයි.ඔයාගෙ ජීවිතේ තව තවත් සාර්ථක වේවා...💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාලටත් පුලුවන් මේ විදිහට නිදහස් ජිවිතයක් ගතකරන්න අනිවාර්යයෙන් ම ❤️❤️
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Ohhh such a lovely vlog ... Thanks Baghi... And don't forget to share the cookie recipe with us.. Good luck And stay happy forever 💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️🙏
@fana4870
@fana4870 3 жыл бұрын
හරිම ලස්සනයි පොසිලේන් කලෙක්ෂන් එක .මටත් අාස හිතුනා ඒ ටිකට ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
නංගා මැණික ජීවත් වෙනවා කියන්නේ මේකට තමයි..🤗💗 ඔයාව දකින බලන හැමෝටම මට දැනෙන ඒ සතුට දෙනෙන්වා ඇති ...💟 හැමදේම හරිම ලස්සනයි...ආදරණීය...ඔයාගේ ceramic බඩු ටික ගොඩක් ලස්සනයි නංගෝ...එයාලා online sale කරනවද නංගි...අනිවාර්යෙන්ම තමන්ගේ අතින් ආසාවෙන් දෙයක් හදලා එකේ ප්‍රතිඵල දකිද්දී දැනෙන සතුට දන්නේ තමන්ම ඒ දේ කළොත් විතරයි නංගි..මාත් ගොඩක් ආදරෙයි වගාවට .🤗💚💚💚 ඔයාගේ කුකී වීඩියෝ එකක් ඕනේ නංගි...දැක්කම ආසයි... හදන්න ලේසි නේ ගොඩක්...ගොඩක් ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා මැණික ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න...දෙන්නම පරෙස්සමෙන් සතුටින් ඉන්න... බුදු සරණයි...🙏💟💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ආදරණීය හැමදාම කමෙන්ට් කරනවාට. දංකොටුව ඔන්ලයින් බඩු ගෙන්වනවාද කියල නම් හරියට ම දන්නෙ නැ අක්කේ. ඔයාලාට මාත් ආදරෙයි ❤️❤️
@lihini3548
@lihini3548 3 жыл бұрын
ඔයාගේ Coconut cookie රෙසිපි එක අපි එක්ක share කරන්න, ඒක හරිම simple වගේ .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් එකත් ❤️❤️
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
Matath ona
@diliniisurika2306
@diliniisurika2306 3 жыл бұрын
Matath one
@hashiniimalka4516
@hashiniimalka4516 3 жыл бұрын
Matath one
@rosemary33
@rosemary33 3 жыл бұрын
ඔයාගෙ ගෙදර සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නකෝ ගේ හරිම ලස්සනයි 😍😍😍
@udani9177
@udani9177 3 жыл бұрын
අදත් ලස්සන හැන්දෑවරුවක් අරගෙන "BHAGHIS "Kitchen අපේ නිවසට ආවා.හරිම ලස්සනයි.Akka මේ වගෙ Lassana Video එකකින් ආයෙත් අපේ ආලින්දයට එන්න. God bless you Both. ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මට දක්වන ආදරයට ❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
Soo simple things always makes us happy ..Specially gardening .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Yes so true❤️❤️
@nayanimeegoda3475
@nayanimeegoda3475 3 жыл бұрын
ඔයාගෙ ජීවිතය හරිම ලස්සනට ගත වෙනවා.. එක දැකීමත් සතුටක්...🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Oyage channel eka harima interesting ,,suba pathum bhagi ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@jiwanthidinisha4668
@jiwanthidinisha4668 3 жыл бұрын
Lassani kella..👍👍💜️💜️💜️💜️
@udenimenaka9391
@udenimenaka9391 2 жыл бұрын
Ane akkiyo oya me recepe eka dannako, oya video ekk dankm api asawen inne😍😍harima lassanai
@tishanbro7769
@tishanbro7769 3 жыл бұрын
Akke akage gedara wagema kussiya harima lassanai mamath kamthi oya ewa pelewalta thiyagena ennwa harima lassanai piliwelai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@tishanbro7769
@tishanbro7769 3 жыл бұрын
Ane akke mage aiyage channle ekath subscribe karanna oyata ජයවේවා 👍💪🏽👈😘👊🏼🥰👌
@roshifernando2441
@roshifernando2441 3 жыл бұрын
Notification eka dakka gaman video eka baluwa🙂harima asawen hemadamath wage video eka baluwa.akka wage sahalluwen inna harima asayi.cookie recipy eka onee😋thawa video ekak aran ikmanata enna akki.adareyi❤ayiyai akkayi dennama parissamin inna.jp
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ සතියේ කුකී රෙසිපිය දානවා නංගී බොහොම ස්තුතියි! මේ දක්වන ආදරෙට ❤️❤️
@udarirathnayaka2154
@udarirathnayaka2154 3 жыл бұрын
අනේ අද නම් මම ආසම විදිහේ විඩියෝ එකක්,, බලන්න කලින්ම ඒ නිසා කමෙන්ට් එකක් දැම්මා ❤️. අක්කි මේ වගේ විඩියො පුලුවන් හැමවෙලේම දාන්නකෝ ❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@dammikaishara9160
@dammikaishara9160 3 жыл бұрын
අක්කා අනේ වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු වුනා , පරක්කු වෙලා හරි ඔන්න දැන් බැලුවා , අක්කා වෙනදා වගේම වීඩියෝ එක හරිම ලස්සනයි , හරිම පිලිවලයි , අක්කා ඔයාගේ ගෙදර බලන්න ආසයි අනේ වෙලාවක වීඩියෝ එකක් කරන්නකෝ , අක්කා ඔයාව දකින්න ආසයි , ඔයාට ගොඩාක් ආදරෙයි 💖💕💖 නිහතමානීව තමන් දන්න හැමදෙයක්ම හරිම ලස්සනට , පැහැදිලිව විස්තර කරලා කියලා දෙනවා , බොහොම ස්තුති අක්කේ .. අක්කා ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා !! බුදු සරණයි සුදු අක්කා .. ❤❤️❤❤👧 💖💖💖💖 ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාට විඩියෝ එකක් අරගෙන එන්නම් නංගී මේ දක්වන ආදරයට ගොඩාක් ආදරෙයි නංගී ❤️❤️
@himashagunarathne6019
@himashagunarathne6019 3 жыл бұрын
Akkii Cookies recipe eka aniwarayenma one😍😋 venada vagema vedio eka godak lassnaiii akki♥️♥️♥️ Me vage lassana video digatama aran enna🙈♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අද රෙසිපිය දානෝ නංගී බොහොම ස්තුතියි! ❤️❤️
@rohinijayalath5869
@rohinijayalath5869 3 жыл бұрын
very useful to our life...Thanks.please give ku...recep
@indrikadethabrew9199
@indrikadethabrew9199 Жыл бұрын
your oven is very clean .i hate cleaning my oven
@erangajayasinghe5669
@erangajayasinghe5669 3 жыл бұрын
ඔයාගෙ සම්පුර්ණ ගේ බලන්න ආසයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට කරන්නම්කො විඩියෝ එකක්. ❤️
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
ලස්සනයි. Fridge එකේ දාල තියා ගන්න පුළුවන් bun එකේ receip එක දාන්නකෝ නංගී. ලිපේ හදන bun එකක් දාන්න.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං කලින් දලා තියෙනවා රෙසිපි එක tiger Bread Rolls කියලා ඇති මගේ චැනල් එකේ රෙසිපිය එක බලන්න. ❤️❤️
@maheshindika3586
@maheshindika3586 3 жыл бұрын
Room tour ekak keranneko akke
@sumudupriyadarshani6861
@sumudupriyadarshani6861 3 жыл бұрын
Akkage videos hemadama balanawa. Budu saranai akke.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 3 жыл бұрын
පුන්ච් පුන්ච් දේවල් ගොඩක් ඉගෙන ගාත්තා නංගීයෝ...very nice 😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@Dinujahimsha1312
@Dinujahimsha1312 2 жыл бұрын
Matath cookies ake resip aka denna puluwanda
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 3 жыл бұрын
අක්කි විඩියො එක ගොඩාක් ලස්සනයි...ඔයාට ගොඩාක් ආදරෙයි අක්කේ..හzමදාමත් සතුටින් ඉන්න🍰🍰🍰🍰🍰🌹🌹🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මාත් ඔයාලාට ගොඩාක් ආදරෙයි ❤️❤️
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
waaaoow .....Lvely couple..goahed God bless dear..lve U al..❤️😄.. im like U.....rs life style ..ur sooo Lucky Akki..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@anupamagandhianupamagandhi1009
@anupamagandhianupamagandhi1009 3 жыл бұрын
Akkiyoo oyage iron board 1 tiyala tiyenne kothanada kiynnako❤️
@anuradhachethana3500
@anuradhachethana3500 Жыл бұрын
@Tamara-xe7fp
@Tamara-xe7fp 3 жыл бұрын
Oyage hema vidio ekama bawanawak wage nanga. Positive thinking visualisation affirmation...ekak mata nm.💖💖💖💖💖💖💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මේ කමෙන්ට් එකකට ❤️❤️
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 3 жыл бұрын
Thank you dear love you both.can you share with us your cookie recipe in next video😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Yes sure darling and thank you so much ❤️❤️
@kasunianuradha8004
@kasunianuradha8004 3 жыл бұрын
Akki lasssani ane cokkies recipe eka one ane ❤ අක්කිගේ අදරනීය වචන වලට හිත නිවෙනවා 🥰😘 ආදරෙයි අක්කෝ 😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ සතියේ දානවා නංගී අනිවාර්යයෙන් ම අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@ashanthifernando8977
@ashanthifernando8977 3 жыл бұрын
9999o0p8
@tharindimadara1800
@tharindimadara1800 3 жыл бұрын
Aneeee 🥺🥺 I am in love with ur life style akki ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling ❤️🙏
@engmech337
@engmech337 3 жыл бұрын
Niyamai... just I watch this channel I am working in New Zealand but my family in srilanka. I am hoping to get them soon... Wish you God bless...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@engmech337
@engmech337 3 жыл бұрын
@@bhagiskitchen1375 I am a male ☺️
@hashinimadushani5456
@hashinimadushani5456 Жыл бұрын
Akki oya උන බට/ කෙසෙල් dhekama apita online ganna beridha akki oya dhekama kohendha gaththe 😊😊
@iroshirathnayake4400
@iroshirathnayake4400 3 жыл бұрын
Sakurage,oyage vedios waraddanne natiwa balanawa ..harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@samisamath
@samisamath 3 жыл бұрын
Vidios wala wagema aththa jeewithe muna gahunath harima nihathamani charithayak akka .. eda man arpico eke dakka kisima loku kamak nathuwa katha baha kala 🥰❣️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මේ ලගදී හම්බුන නංගී ද මේ මං බලගෙන හිටියා අක්කේ මං තමයි අද අක්කාත් එක්ක කතා කලේ කියලා කියාවී කියලා ස්තුතියි! නංගී අගයනවාට ❤️❤️
@chamimadubhashini2666
@chamimadubhashini2666 3 жыл бұрын
Oya amu miris seeds walinda pela gaththe..godak lassanata thiyena dewal walin oyaa life eka enjoy karanawa..oya dennata theruwan saranaii!!!💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අමුමිරිස් ඇට පැලතාවනකින් අරගෙන හිටගත්තේ අක්කේ එලවලු සදහා තියෙන පොර එකක් දැම්මේ අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
I got a tip using tissues for face...I also have acne prone skin...nice video...💚💛💚💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@kasuniruwandi363
@kasuniruwandi363 3 жыл бұрын
hamdama kiyanwa wage asawen akkage video aka baluwe.harima adaraniyai.asai piliwelai.hmadama apita video genawata sathuthi😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මේ දක්වන ආදරයට ❤️❤️
@tsadamali4875
@tsadamali4875 Жыл бұрын
❤❤❤❤❤
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
හරිම පිලිවෙලට හැමදේම ලස්සනයි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@ineshamadurangi1502
@ineshamadurangi1502 3 жыл бұрын
Akki cookies aka hadana widiya kiyannako akki.oya lankaweda akki enne.oyage home hariyata pitarata look akak thiyenne akki.mn asawen balanne akki oyage video aka akka.Budusaranai dennatama.piliwelai akki oyage gedara.
@yohaninarmada2479
@yohaninarmada2479 3 жыл бұрын
හරිම ලස්සන ආදරණීය වීඩියෝ එකක් 😍😍♥
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@chathurangifernando1827
@chathurangifernando1827 3 жыл бұрын
Akke sausages airfryer danakota heat and time eka kiyada? Oil spray karannema nedda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං සොසෙජස් දාන්නේ 200ට විනාඩි 6ක් හෝ 7 ක් වගේ
@chathurangifernando1827
@chathurangifernando1827 3 жыл бұрын
@@bhagiskitchen1375 thanks akka ❤️
@ruvinipeshala214
@ruvinipeshala214 3 жыл бұрын
Lassanai akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 жыл бұрын
harima lassanai ,video eka iwara wenakota dukai,e tharamatama lassanai nangi , oyage gedara balanna asai, nangi ,malli sathutin inna ,godak videos karala apita danna,parissamin inna ,budu saranai .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ආදරෙයි ඔයලාට බුදු සරණයි ❤️🙏
@nilupakumari308
@nilupakumari308 3 жыл бұрын
Skin care routin ekak oni
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩියර් එ සම්බන්ධ ගොඩාක් ලංකාවෙ දන්න අය ඉන්න විඩියෝ තියෙනවා නේ මං එ ගැන නම් ලොකුවට දන්නේ නැ ❤️❤️
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අක්කි පැටියෝ මාත් ඔයා ව ඔන්න සබ් කරා....😍😍ආස හිතුනා අනේ විඩියෝ වලට ඔයාගෙ..mood dix වෙනවා
@avishkadivyanjali5173
@avishkadivyanjali5173 3 жыл бұрын
Oyage vedios gdk lassanayi akkiyooo....🖤🖤🖤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
Such a lucky girl..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@ishankhas3372
@ishankhas3372 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@binumenu4702
@binumenu4702 3 жыл бұрын
Akkiyo super market vlog ekak karannako plz.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ දවස්වල නම් බැ නේ නංගී මේ තත්වය ටිකක් අඩු උනාම දාන්නම් ❤️❤️❤️
@nayomijayaweera853
@nayomijayaweera853 3 жыл бұрын
Anee shook akke.mamath asai oya wage lassanata inna. All the best !!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@maleedabare8132
@maleedabare8132 3 жыл бұрын
Nice video.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@ridma.4553
@ridma.4553 3 жыл бұрын
ලස්සනයි අක්කා.ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.🌻💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️
@pdheshani19
@pdheshani19 3 жыл бұрын
Maru akke... oyage home ekath pennan vedio ekk krnnko.... godk asawen inwa api.. ❣️❣️❣️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් නංගී බොහොම ස්තුතියි! ❤️
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Air fryer usages are also very helpful for us....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි ..ඒවා.අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතී
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩියර් මං ලැබෙන පුංචිම දෙයකින් උනත් ගොඩාක් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් ඔයාලා මාව judge කරන්නේ මගේ විඩියෝ පින්තූර වලින් නේ. ජිවිතේ කියන්නේ මීට වඩා එහා ගිය දෙවල් තව තියෙන ලැබෙන දෙයින් සතුටු වෙන්න පුලුවන් තමයි හැමෝටම සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ. ❤️
@Haheshika
@Haheshika 3 жыл бұрын
Watching your videos fix my mood 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Oh Woow so lovely thank you darling ❤️
@ashi9829
@ashi9829 3 жыл бұрын
Woow
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you 🙏
@methmimihara9746
@methmimihara9746 3 жыл бұрын
Ane harima lassanai oyage me wage video blanna mn asai harima piliwalata wada karanawa oya balan innath asai ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 3 жыл бұрын
Hamadama sathutin ina akki..Oyage video godak watinawa..Parisamain..Sathutin ina hamadama..Budu Saranai!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@lakpav655
@lakpav655 3 жыл бұрын
Akki me video eka harima calm yanwa balann asa hithenwa😍😍❤️thwa videos one akki💕😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@jayanikavinga7253
@jayanikavinga7253 3 жыл бұрын
Video එකක් එන්න ටිකක් පරක්කු වුණා නේද නඟා . හරිම ශෝක්.❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ඔව් අක්කේ edit කරගන්න ටිකක් වෙලා ගියා මට අනේ බොහොම ස්තුතියි! ❤️
@diniduabiman7780
@diniduabiman7780 3 жыл бұрын
Haeuma lassanai pili walai oyaga widiyos biskat rasipiya gana widiyo akak balaporoththu wanawa paul jiwithayak gatha karana ayata oyaga widiyos hodata gala panawa hamotama adrshayak thanks oyatai gasbantai budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කූකී විඩියෝ එක මේ සතියේ දානවා එ වගේම මගෙ විඩියෝ බැලුවාට බොහොම ස්තුතියි! ❤️🙏
@nethmigihansa6346
@nethmigihansa6346 3 жыл бұрын
ඔයා ගොඩක් වාසානාවන්තයි❤️ ඔයා වගේ සතුටින් ඉන්න මාත් බලන් ඉන්නෙ☺️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම පුලුවන් ඔයාලාටත් මට වඩා හොදින් සතුටින් ඉන්න ❤️
@nethmigihansa6346
@nethmigihansa6346 3 жыл бұрын
ආදරෙයි අක්කි❤️
@RandiLakshika
@RandiLakshika 3 жыл бұрын
Akki oyage bedsheets set eka harima lassanai.. kohenda akki ewa gaththe??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං ඉස්සරහාට විඩියෝ එකකින්ම අරගෙන එන්නම් ඩාලිං ❤️
@SithsHappyLife
@SithsHappyLife 3 жыл бұрын
Cookie recipe eka dannko...oya hadan widiya dekkama hadannma hitenwa...kalin recipe keepekuth mm try kara ..hondata awa..thankzz bhagi...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ සතියේ දානෝ අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 3 жыл бұрын
ඔයගේ cookie recipe එක දෙන්නකෝ. Husband ඔයාට ගෙනාපු පෝසිලේන් භාජන හරිම ලස්සනයි . ව්ඩියෝ එකේ පොඩි පොඩි දේවල් ගොඩාක් ඉගනගත්තා. හදවතින්ම ❤ සුබ පතනවා .💛💛💜️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට රෙසිපිය දාන්නම් ඩියර් 🙏❤️අනේ බොහොම ස්තුතියි! ❤️
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 3 жыл бұрын
ලස්සනයි video aka .Home tour akak කරන්න ........බලන asai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ! බොහොම ස්තුතියි! ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️
@sitharalakmali2283
@sitharalakmali2283 3 жыл бұрын
You are so lucky Baghi. Today video also very nice
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you ❤️
@kevinjayathilaka1764
@kevinjayathilaka1764 3 жыл бұрын
Ane dear mata kiyanko buner eka gawa thiyanna spoon holder ekak ganna thanak
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මං මේ විඩියෝ දලා තියෙනවා නේ ඩියර් ❤️
@prabhamadushani8264
@prabhamadushani8264 3 жыл бұрын
Mata hithenawa a vass deken ekakata hari mal tikak dala thibbanam lassanai....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මට මල් ගස් නැ ඩාලිං artificial එවා හරි නෑ නේ ලංකාවේ තියෙන එවා බොහොම ස්තුතියි! ❤️
@homecooking3485
@homecooking3485 3 жыл бұрын
akke rolls cutlet airfryer baddama haiyaine visadumak thiyenawada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගේ කට්ලට් විඩියෝ එක බලන්නකෝ ඩියර්
@nilankapiumali9757
@nilankapiumali9757 3 жыл бұрын
Akka hamadama wagema video eka harima lassani..!!💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@samudrikafernando4344
@samudrikafernando4344 3 жыл бұрын
Air fryer ekata foil wemuwata baking papers use katammee puluwanda???
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බෙකිං පෙපර් දාන්න පුලුවන් සමහර කැම ජාති දානකොට නම් බැ ❤️
@shamilazakariya9900
@shamilazakariya9900 3 жыл бұрын
Do u always put a foil in air fryer? I think it’s a good idea for easy cleaning Pls give more tips Nd recipes on air fryer dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Yes sure darling ❤️❤️
@thanushikaumadhi561
@thanushikaumadhi561 3 жыл бұрын
Mama godaak adare karana kenek❤❤❤. Pirisudu kamata piliwelata mamath asa karana kenek. Godak dewal egena gannawa oyagen. Thank you❤❤Good luck!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මේ අගය කිරිමට ❤️❤️❤️
@thanushikaumadhi561
@thanushikaumadhi561 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤❤
@rRomila2g
@rRomila2g 3 жыл бұрын
Patties rolls hadala freezer dana hati video ekak dena thnx dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගෙ කට්ටිය රෙසිපිය බලන්න එ විදිහට ම තමයි දාන්නේ ❤️
@omralsalmi6374
@omralsalmi6374 2 жыл бұрын
Nangiya mamath Dankotuwe.pocilen eka apita lagai 😊😊
@radikaperera8789
@radikaperera8789 3 жыл бұрын
Harima lassana video ekak akki.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 жыл бұрын
Akki Q&A ekak krnko... asai dnagn oya gana💓 oyge vedio hmadama blanwa comment krnw akki. Asawen inne blnna danakm. Week1ta 1ine eth😕 blala iwra krn lobai. Gd lck Akki hmadama oyth ekka inw💐💓
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මේ දක්වන ආදරයට අගයකිරිම් වලට බොහොම පිං ❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
I love that mug ..It is soo cutee
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@kaushalyadraupadi8719
@kaushalyadraupadi8719 2 жыл бұрын
Akki recipe eka dannako❤
@sanduweerasinha6418
@sanduweerasinha6418 3 жыл бұрын
Lassanai akki...😍❤️😍 video ekak enkn hamadama balan inne.. adarei 😍❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මගේ විඩියෝ බලනවාට. ❤️
@rasangiwarunika8393
@rasangiwarunika8393 3 жыл бұрын
Godak lassanai akki... oyage wedat e wagemai.. oyage kisima boruwak ne... super... mama oyage chocolate cake ekai, pol tofy ekai mama heduwa... hariyatama awa. Harima rasai.. thanq oyata... budusaranai...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මෙහෙම අගයනවාට බොහොම පිං ❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 3 жыл бұрын
Jesu pihitayi !❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️🙏❤️
@wajiragunaratna6100
@wajiragunaratna6100 3 жыл бұрын
Such a lovely video .Thanks dear Can you please let me know from where did you purchase that egg holder.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Cool planet ❤️😉
@hirunisadunika7751
@hirunisadunika7751 3 жыл бұрын
Chooty party ❤️❤️❤️ lassanai vedio eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@akilawick4710
@akilawick4710 3 жыл бұрын
Harima lassanai akkiyo video eka.oya lucky cookies recipe eka one.thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම මේ සතියේ අරගෙන එන්නම් විඩියෝ එක ❤️
@bhagyaruvini3309
@bhagyaruvini3309 3 жыл бұрын
Home tour ekak karannako
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 35 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 64 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46