CrayFish Care In Sinhala| පොල්කටු ගෙදර පොකිරිස්සන්ගේ කතාව​

  Рет қаралды 29,428

Aqua Lab

Aqua Lab

Күн бұрын

Пікірлер: 246
@santhushavinash7052
@santhushavinash7052 3 жыл бұрын
දන්න සිංහලේ සුපිරි යට කියා දේනවා එල හොදේ ආදරේයි🙏❤️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Thanks brother.
@Nonameokiipiikb
@Nonameokiipiikb 7 ай бұрын
මට නම් උනේ හුඟක් දුක්බර සිදු වීමක් මම ගිය සතියේ crayfish කෙනෙක් ගෙනාවා මම ඌව දැම්මේ මගේ tetra යින්න ටැංකියට ඊට පස්සේ දා ඒ කියන්නේ ඉරිදා එදා ඕකා tetra කෙනෙක්ගේ ඇගේ එල්ලුනා ඊට පස්සේ ඌව වෙනත් ටැංකියට දැම්මා ඔහොම සතියක් විතර ඌ අර ටැංකියේ ම හිටියා මේසතියේ මම තව ඊට වඩා ටිකක් ලොකු crayfish කෙනක්ව ගෙනාවා ඒකියන්නේ ඊයේ දෙන්නවම බේසමකට දාලා අපි උන් දන්නගේ ටැංකිය setup කරා ඊට පස්සේ දා ඒකියන්නේ අද නැත්නම් සදුදා උන්ව ටැංකියට දාන්න තමයි හිතං හිටියේ ඒත් අද බලන කොට ලොකු එකා පොඩි ඵකාව කාලා ඕකතමයි සිද්ධිය 😢😢😢😢 මේම ගැටලුවකුත් තියනවා ඒක තමයි දැන් අරූගේ සයිස් එකේ ම තවත් එකෙක් ඒකියන්නේ මැරිච්ච එකා නෙමෙයි මරපු එකා ගෙ සයිස් එකෙ තවත් crayfish කෙනෙක් දැම්මොත් ඌවත් කාවිද කියන එක දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ලොකු උදව්වක් මොකද කිවුවොත් අපිට සැකයි ඌවත් අරූ කවිද කියලා
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 7 ай бұрын
Male female balala dan inna kenage size ekema ekkenek danna aulk wena ekk naha
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
Cray fish එක්ක gold fish තියන්න පුළුවන් හැබැයි gold fish සෙමෙන් පීනන. නිසා cray fish gold fishව වරල්වලින්. අල්ලාගෙන. කනවා.
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Thanks answer kalaata ❤😁🙌
@liyanablack9142
@liyanablack9142 11 ай бұрын
❤Hi
@gihanprabod6156
@gihanprabod6156 3 жыл бұрын
නියමයි මචං ජයවේවා!
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤❤Thanks brother
@Hex0527
@Hex0527 2 жыл бұрын
mt th innwa mexican dwarf la dennek mn thwa malu ekka hdnne kisi prshnyak na hamoma hodin innwa hbai loku planted tank ekk kisi karadarayak na plants poddak knwa echchrai podi malunta karadarekuth na mn hrima asawen hdnne
@senulsenarathna7010
@senulsenarathna7010 2 жыл бұрын
Nice setup
@relaxingsl1413
@relaxingsl1413 3 жыл бұрын
ඔයා තමයි හොඳටම කලේ ❤️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
ඒකහ් 🙌.... 💞💞💞
@SadewInduwara-g7k
@SadewInduwara-g7k Жыл бұрын
Cray fishla ekka neon tetra malu hadanna puluwanda???
@Uranium394
@Uranium394 2 ай бұрын
Ow
@hashandayarathna6907
@hashandayarathna6907 2 жыл бұрын
අයියා මගෙ crey fish බිත්තර දැම්මා දැනට දවස් 21 යි සමහර බිත්තර ටැන්කියෙ වැටිලා තියෙනව දැන් මොකද කරන්නෙ
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
බිත්තර අස්සෙන් පැටව් දගලනවා පේනවද? පිරිමි සතාව අයින් කලාද?. මේ වීඩියෝ එක බලන්නකො. ප්‍රශ්නයක් තිබ්බොත් මේ වීඩියෝ එකට comment කරන්න. kzbin.info/www/bejne/aIfRhaRpm7-ShZo
@Trijaniagrace8393
@Trijaniagrace8393 2 ай бұрын
Meyala betta fish la ekka haddana puluwanda
@liyanablack9142
@liyanablack9142 11 ай бұрын
❤❤catfish video dana
@padminisenanayaka4692
@padminisenanayaka4692 11 ай бұрын
Sinking pellet wenuwata amu malu danna barida
@lokuzer19
@lokuzer19 3 жыл бұрын
Agal 3 .5 oskalath akka hadanna puluwanda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
oscar ekk crayfish hadanna amaarui brother..
@chamilaindika-fx6gx
@chamilaindika-fx6gx Жыл бұрын
Isso pirimi ganu sathu venkaranne kohomada
@Gaming_Osa
@Gaming_Osa 9 ай бұрын
මේ ටිකට අනිවාර්යෙන් reply දෙන්න 01.මේයාලාට මස් තම්බලා දෙද්දි අපි අපිට කන්න තම්බනවා වගෙද තම්බන්න ඔනෙ 02. අනිවාර්යෙන් වතුරෙන් එලියට එන්න තියන්න ඔනෙද ?
@ShiraniCooray-p2f
@ShiraniCooray-p2f 11 ай бұрын
Mage crayfish taankiyen eliyata awith bima hitye. Ane eya dan aga hollanne ne. 😢 Wathura nethuwa peya 8k wage idala thiyenawa.
@MrGGBrothers
@MrGGBrothers Жыл бұрын
Gold fish , tank cleaner and glowfish එක්ක crayfish තියාගන්න පුලුවන් ද
@sldragonboy
@sldragonboy 9 ай бұрын
cray fish ලත් එක්ක හදන්න පුලුවන් මාලු මොනවද
@ShihanShaminda
@ShihanShaminda 6 ай бұрын
Meyalata kanna denna hoda kama monawada
@kandyan_bikers
@kandyan_bikers 3 ай бұрын
Mage dennek hitiya ekama dawasin denama merila hitiya mokadda danne hetuwa
@ishanka12404
@ishanka12404 Жыл бұрын
mage tank aka adiyakata wada podak adui kamaknada
@jananiekanayake8446
@jananiekanayake8446 2 жыл бұрын
මගේ පොකිරිස්සගේ කකුල් 2කුයි ස්පර්ශක 2යි කැඩිලා ඒවා ආයි එයිද ?
@Uranium394
@Uranium394 2 ай бұрын
Yes
@jscreations1040
@jscreations1040 Жыл бұрын
Ayye mama gappy ekka Dala inne.... man ada crazy fish ta witharak kama damma guppy uge kama kanna awa...ethakota crayfish guppyekwa Allan kawa😢😢
@thepetfish4227
@thepetfish4227 2 жыл бұрын
එල ❤️
@RenukaPushpakumari-m6v
@RenukaPushpakumari-m6v 4 ай бұрын
අයියේ ඔයාගේ සලමන්දරගෙ ටැංකියට දන්න බැවින්ද
@fathimarisanarisana2916
@fathimarisanarisana2916 3 ай бұрын
Eakkanak dhanna puluwandha
@RameshKumar-mf1pf
@RameshKumar-mf1pf 2 жыл бұрын
Thank you bro
@jananiekanayake8446
@jananiekanayake8446 2 жыл бұрын
මෙයාලගේ ජීවිත කාලය
@sandeepahirushan9930
@sandeepahirushan9930 Жыл бұрын
අයියෙ අරයිස්සරා තියෙන රැවුල වගෙ දිගට තියෙන කුරු කොටාගෙන කැඩිලා එවා අයිත් වැවේනවද කියන්නකො
@nazrasiriwardene6856
@nazrasiriwardene6856 2 жыл бұрын
Oxygen nethuwa filter ekak vitharak dala hadnna puluwndha
@virajmalinga7557
@virajmalinga7557 8 ай бұрын
Aiye five galon tankiyakata crayfish 3 danna puluwanda
@kanishkaprabath9840
@kanishkaprabath9840 3 жыл бұрын
Shrimp lath ekka demmoth kaida meya ?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Ow... danna epa.. snak ekata ganii meya
@desilvakts2071
@desilvakts2071 Жыл бұрын
Munwa kanna puluwan ne ?
@cloudwi5641
@cloudwi5641 2 жыл бұрын
Mage ekkena eliyata panala tibba habai use wenakota marila :( Kumbi kalada kiyanna danne nehe
@Gaming_Osa
@Gaming_Osa 10 ай бұрын
ඔක්සිජන් අනිවාර්යද ?
@xMR_ALiFF
@xMR_ALiFF Жыл бұрын
Oscar patiyek ekk thibboth awlk weyd Thaniyen thibbata kmk ndda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Taniyen thibbata aulk na
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Aiye man creygish kenek genawa, dhan paya 8k withara wenawa, hitapu set eke pattama active ekkena genawe, rathu patai aduwala sudu dot, pita duburui, Eka dhapu gaman dhagalala kalla hitiya, winadi 10kin withara hanguna eliyata ennema na, salayo dunna kanneth na, copens sinking palet dunna balannewath na, haiddrilla kanneth na, kisima hellimak nathuwa innawq
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Eya leda weladha
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Tankiyata settle wenna diila blnna tika dwsak.
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
❤️
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Aiiye, agal 2 wage cryfish kenekta sananyen haidrilla gas dhapu tank ekak watter chang nathuwa filter nathuwa dhawas kiiyak badaginne inna puluwandha
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Mala gedharaka yannna wenawa dhawas ganakata 😭
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Inna පුළුවන් malli dws 3/4.
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha thanks
@KevinShavindu
@KevinShavindu 25 күн бұрын
Mage cray fish ge hawa arinne na ne honda water quality ekak thiye man high protien zinking palat ekak (එම තාමා කඩෙන් කිව්වෙ) kanna dunne eyage hama kakulakama wage thiyena andu damage welaa eka nisada danne na ne danna kenek commet karanna
@surathkalhara3766
@surathkalhara3766 3 жыл бұрын
Supper
@achiniamarathunga8858
@achiniamarathunga8858 2 жыл бұрын
cray fishla Kadawatha paththe Ganna innavada?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
ඒකනම් හරියටම කියන්න දන්නෑ කොල්ලෝ. මන් rathnapuree ඉන්නේ.. ගොඩල් දුරට ඇති. දැන් crayfish ලා ඉන්නවා හැමතැනකම වගේ.. පොඩ්ඩක් බලන්නකෝ
@achiniamarathunga8858
@achiniamarathunga8858 2 жыл бұрын
eth thaththanan kivve mehei madhampei hitiye na kiyala be.
@thefishyclub.official
@thefishyclub.official 2 жыл бұрын
@@achiniamarathunga8858 Fishyflex aquarium එකේ ඉන්නවා
@RenukaPushpakumari-m6v
@RenukaPushpakumari-m6v 4 ай бұрын
සලමන්දරගෙ ටැංකියට දන්න පුලුවන්ද පොකිරිස්සා
@kmax5107
@kmax5107 3 жыл бұрын
මොනව දැම්මත් කන්නෙ නෑ. Apex කියල කෑම එකක් දුන්නා. වතුර යට යනවා. ඒත් කන්නෙ නෑ. මාලු එහෙම දුන්නට කන්නෙත් නෑ. හයිඩ්‍රිල්ලා ගස් එහෙම තියෙනවා ඒව කන්නෙත් නෑ, ඇයි දන්නෙ නෑ
@kmax5107
@kmax5107 3 жыл бұрын
පොඩ්ඩක් ඒ ගැන කියනවද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
කෑම පල් වෙලා තියෙනවද?..මගේ channel එකේ short video එකක් ඇති මෙයාලා apex ගිලෙන කෑම එක කනවා... මෙහෙමයි සමහර විට වැටිලා තියෙන කෑම රෑවෙලා වගේ කනවා ඇති. ඔයා කෑම දාලා එලිවෙනකොට කෑම පල් වෙලා තියෙනවද ? එහෙම නැත්තම් මෙයා අලුතින් ටැංකියට දාපු කෙනෙක්ද? එහෙම නම් ටික දවසක් කෑම නොකා ඉන්නවා හුරු වෙනකන්. තව ඉන්න වතුර අවුල් උනාමත් කෑම කන්නේ නැහෑ.
@kmax5107
@kmax5107 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha තාම දවස් තුනක් වගේ. මුල් දවසෙනම් බත් ඇට කෑව. පල් වෙලා නෑ කෑම
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@kmax5107 ආ ඒකනේ.. තව ටික දවසක් බලන්නකෝ.. එයා කෑම කනවා ඇති හෙමින් සැරේ.. ❤👍
@rakitha4546
@rakitha4546 3 жыл бұрын
Galoon 5 tank ekak 2 nek berida?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
දෙන්නෙක්ටනම් ටිකක් අමාරුයි අයියේ
@sanuartandcraft669
@sanuartandcraft669 2 жыл бұрын
Broh...how many crayfish can we put in a five gallon tank?
@kaveeshageenath8217
@kaveeshageenath8217 3 жыл бұрын
Aiye crayfish beeding video akak one
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Ok
@kmax5107
@kmax5107 2 жыл бұрын
සුදු පාට crayfish කෙනෙක් බිත්තර තියාගෙන ඉන්නවා දැක්කා. ඒකෙන් පිරිමි සතාව අයින් කරනකොට කලබල වෙලා ගෑණු සතාගෙ වල්ගෙන් බිත්තර කිහිපයක් හැලුනා. ඒකට කරන්න පුලුවං දෙයක් තියෙනවද? ඒ හැලුන බිත්තර ආයෙ එයා ඇහිඳගනීවිද නැත්තං සවුත්තු වෙලා යයිද? පොඩ්ඩක් ඒ ගැන කියන්නකො
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
වැටුණු බිත්තර සංසේචනය වෙන්නෑ brother. සවුත්තුවෙලා යනවා.. දැන් කොරන්න දෙයක් නෑ.. ගෑනු සතාවයි ඉතුරු බිත්තර ටිකයි බලාගන්නකො shape එකේ. 💞❤️.
@kmax5107
@kmax5107 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha high protein කෑම වර්ග මොනාද crayfish ල ට දෙන?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
@@kmax5107 apex, coppence discus granulate
@kmax5107
@kmax5107 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha thank u
@kmax5107
@kmax5107 2 жыл бұрын
ඒ දෙකෙං කොයි එකද හොඳ?
@techdinstitute4102
@techdinstitute4102 3 жыл бұрын
අගල් 10ක් පළල අගල් 7ක් උස අගල් 12ක් දිග Tank එකක එක්කෙනෙක්වත් හදන්න පුලුවන්ද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
පුළුවන්. හැබැයි පරිස්සමෙන්..
@rakithamadusanka950
@rakithamadusanka950 2 жыл бұрын
Malli Man inne minuwangoda ape paththe crayfishla ganna nahane kohewath puluwan nam mata pair ekak denna bank deposit ekakin pay karannam loku udauwwak 🦞✌️❤️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Aa aiye mn මාලු විකුණන්නෙනම් නැහෑ. මාගාව oxygen silinders නැහැනේ. මෙතනින් අහලා බලන්නකො. මටත් fb එකෙන් සෙට් උනේ. m.facebook.com/story.php?story_fbid=10227605293383759&id=1408550059 deliver කරනද කියලා අහලා බලන්නකො අයියා. ❤️🌿❤.
@Hood_craft
@Hood_craft Жыл бұрын
නැ මගෙ gold ෆිෂ් cray fish aka hadana apa
@ManuDias05
@ManuDias05 3 жыл бұрын
Ayya lassnata kara
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤🙌
@ManuDias05
@ManuDias05 3 жыл бұрын
Ayye mn crayfishla male and female genawa female keana lokui mata eyalagen payaw ganna one kamk nadda female loku wela male podi wunata....හැබැයි ගොඩාක් ලොකු නැහැ..... REPLY EKAK ONE.........🙃🙃🙃
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@ManuDias05 male කෙනත් ලොකුවෙනකන් ඉන්න වෙයි හැබැයි ටිකක්. kzbin.info/www/bejne/o3zPnamMlpqbgdE මෙක බලන්නකෝ
@ManuDias05
@ManuDias05 3 жыл бұрын
Ha ayye. Ayyage whatsapp group nadda ayye මාළු ගැන
@TharangaPriyadarshana-q7y
@TharangaPriyadarshana-q7y 2 ай бұрын
අයියේ crayfishලා ගන්නේ කොහෙන්ද
@koshalaabewardhana2899
@koshalaabewardhana2899 2 жыл бұрын
Crayfish එක්ක srimp හදන්න පුලුවන්ද?අනෙක් මාලු මොක්කුද එයාල එක්ක හදන්න පුලුවන්?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Shrimp hadanna ba. Zebra,platy,molly,tetra wage weegen piinana maalu hadanna පුළුවන්.
@pasindubimsara-ej7of
@pasindubimsara-ej7of Жыл бұрын
Wena malu ekka hadanna puluwanda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
hemin piinana malu ekka hadnn epa veegen piinana malu ekka puluwnn
@pasindubimsara-ej7of
@pasindubimsara-ej7of Жыл бұрын
@@AquaLabdilshanwishmitha glow tetra ekka hadanna puluwanda
@Sithum_chinthaka
@Sithum_chinthaka Жыл бұрын
Kanna denne මොනාද aiyr😊
@priyanthibasnagala7281
@priyanthibasnagala7281 2 жыл бұрын
Aiye engal la hadanna puluwanda
@ayshairshad5042
@ayshairshad5042 2 ай бұрын
Gold fish epa ayye fins damage karay
@kmax5107
@kmax5107 3 жыл бұрын
Crayfish ල දෙන්නෙක්ව එක ට දැම්ම බ්‍රීඩ් කරන්න හිතාගෙන. හැංගෙන්න තැං එහ්‍ර්ම හැදුවාඋඩට ඇවිල්ලා ඉන්න තැනුත් හැදුවා දැං මාසෙකට වැඩී ඒත් මොකුත් නෑ. දෙන්න එකට ඉන්නව පේන්නෙත් නෑ. පොඩ්ඩක් ඒක ගැන උපදෙසක් දෙන්නකො ඇයි එහෙම වෙන්නෙ, ඒකට මොනාද කරන්න ඕනි මොනාද වගේ?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
Male female තෝරලද දැම්මේ..? තෝරලා දැම්මනම් තව ටිකක් කල් බලන්න.. පොකිරිස්සො එකතු වෙන්න හොද පෝෂණයක් ඕනී. මන් breeding video එකක් කල්ලා ඇති ඒකත් බලන්නකො. පොකිරිස්සො hard sex කරන කට්ටිය.. ඉතින් එයාලය එකතු වෙන්න හොද ශක්තියක් ඕනී.. ඒ වගේම ගෑනු සතා පරිණත වෙලා ඉන්නත් ඕනී. ඔයාට දෙන්න උපදෙසක් තමා හොද කෑම වේලක් දෙන්න එයාලට. ඒ වගේම පිරිසිදු වතුරක තියන්න.. මගේ channel එකේ breeding video එක බල්න්නකො ඔයාට idea එකක් ගන්න පුලුවන් වෙයි.. ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න 💞🙌❤
@kmax5107
@kmax5107 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha apex එකයි මාලු කෑලි එහෙම තමා කන්න දෙන්නෙ. ඒව හොදයි නේද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@kmax5107 ඔව් ඒ ඇති.. පුලුවන් වෙලාවල තම්බබු කැරට් කෑල්ලක් එහෙම දාන්න 💞❤
@kmax5107
@kmax5107 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha thank u ඔයා කියපු විදියට කරපු නිසා තමා crayfish බිත්තර දාලා තිබ්බේ 💕💕
@nileshgunasekara9343
@nileshgunasekara9343 3 жыл бұрын
Crayfish Akka Malawi atekaranna puluwanda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
ඒකනම් අමාරුයි.. පොකිරිස්සෝ හැව අරිනකොට එහෙම malawi කොටලා ඇගේ කෑලි කන්න හදනවා..
@Hex0527
@Hex0527 2 жыл бұрын
mama malavi ekka dala thiyenne hawa ariya kisi prashnyak na habai mama godak dala na 3 denai inne
@chathutikakumudini4089
@chathutikakumudini4089 2 жыл бұрын
ඔක්සිජන් ඕනමද
@rakitha4546
@rakitha4546 3 жыл бұрын
Oxsihan onada?
@yomalsoysa7785
@yomalsoysa7785 Жыл бұрын
Cray fish කෙනෙක් උපරිම කොච්චර ලොකු වෙනවද
@madukajeewani3685
@madukajeewani3685 2 жыл бұрын
Meyalage ayu kalaya kohomada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
හරියටම බලාගත්තොත් අවුරුදු 4 වගේ ඉදී. සාමානයෙන් aquarium එකක හදන නිස අවුරුදු 2-3 වගේ තමා ඉන්නේ..
@infinity8386
@infinity8386 3 жыл бұрын
Meyala anik malunva kanne nadde
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
අහුවුනොත් කනවා. ලොකූ මාලු කන්නේ නැහෑ . පොඩි හෙමින් පීනන මාලු අහූනොත් කනවා (Eg:- fighter females)
@infinity8386
@infinity8386 3 жыл бұрын
Zebra ,tetra aulk nane
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@infinity8386 අවුලක් නෑ හදන්න පුලුවන්. එයාලා වේගෙන් පීනනවනේ. අවුලක් නැහෑ ටැංකියේ ඉඩ ගැන චුට්ටක් බලන්න
@infinity8386
@infinity8386 3 жыл бұрын
Thx
@dogs2931
@dogs2931 2 жыл бұрын
Cafla Akka danna barida
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Iridescent shark( normal catfish ) එකක පුලුවන්
@fathimarisanarisana2916
@fathimarisanarisana2916 3 ай бұрын
Okaigen ònadha
@roshanthewizard992
@roshanthewizard992 Жыл бұрын
oxygen nthuwa hdnnma beda.?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
puluwnn
@bimsaradilshan7798
@bimsaradilshan7798 2 жыл бұрын
ganne komada
@nookboss2560
@nookboss2560 2 жыл бұрын
@aqua ලබ්බා
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
👍
@chandanaganekumbura7323
@chandanaganekumbura7323 5 ай бұрын
Mage tatra kenek kewa
@chandanaganekumbura7323
@chandanaganekumbura7323 5 ай бұрын
Mokada karane
@Nonameokiipiikb
@Nonameokiipiikb Жыл бұрын
අයි⁣යේ cray fish ලා අනිිත් ඕනම මාලුවෙක් එක තියන්න ඇහැකිද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Puluwan eeth මෙයාට අහුවුනොත් කනවා. Tetra වගේ වේගෙන් පීනන මලු හදන්න පුලුවන්. එයාලව උනත් රෑට එහෙම අල්ලගෙන කන්න බලනවා. ලොකු ඉඩක් තියෙයිනම් කමක් නෑ. පොඩි ඉඩකනම් අනිත් මාලු හදන්න එපා.
@chandanaganekumbura7323
@chandanaganekumbura7323 5 ай бұрын
Beta la akka thiana puluwnda
@YashodaYashodamadushani
@YashodaYashodamadushani 8 күн бұрын
​@@chandanaganekumbura7323 බෑ බෙටා කියන්නෙ ලොකු ඇක්ට්ව් එකක් නැති මාලුවෙක් පීනන්නෙ නැති තරම් මෙයාලා එක්ක වෙගෙන් පීනන මාලු හදන්න ගොල්ඩ්ෆිශ් බෙටා වගේ ස්ලෝ මාලු හදන්න එපා
@sankethadithya1420
@sankethadithya1420 Жыл бұрын
Ayye polkatu wala thel nisa aulk nada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Hodata wature daala pal krnn oni sudda karalaa
@sankethadithya1420
@sankethadithya1420 Жыл бұрын
@@AquaLabdilshanwishmitha daws kiyk waged
@sankethadithya1420
@sankethadithya1420 Жыл бұрын
@@AquaLabdilshanwishmitha උණුවතුර ekaka dala thmbuwoth madida
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
@@sankethadithya1420 kzbin.info/www/bejne/mojSe3WpeKh9fa8 meka blnn
@sankethadithya1420
@sankethadithya1420 Жыл бұрын
@@AquaLabdilshanwishmitha ඔයා කොච්චර වෙලාවක් උණු වතුර එකේ තැම්බුවද
@infinity8386
@infinity8386 3 жыл бұрын
Normal cray fish kenek kiyede ayiye
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
මා ගාව ඉන්න size එක 350-450 අතර ගානකට යන්නේ
@wasantha-nj2rj
@wasantha-nj2rj 2 жыл бұрын
Crayfish kenekge mila kiyak wathara wenawada
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
250-450 අතර.
@tishanbashitha6266
@tishanbashitha6266 Жыл бұрын
Planted tank ekkt dnn epd💔
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Epa brother
@vlogbyfriends_4
@vlogbyfriends_4 Жыл бұрын
E aiye mage cray fishla dennagema loku adu 2n ekai ne thinne😢
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Ooka wawenwa malli baya wenna epaa
@tehanasith658
@tehanasith658 2 жыл бұрын
Meyalage අඩු කැඩුනොත් අයෙ වැවෙනවද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Ow
@nimaldharmasiri7373
@nimaldharmasiri7373 Жыл бұрын
මගෙත් ඉන්නවා crayfish 4 අද උදේ මගෙ goldfish ව මරලා තිබ්බා
@priyankawickramarachchi7036
@priyankawickramarachchi7036 2 жыл бұрын
2 feet tank ekaka dennek hadana puluwan da
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
පුළුවන්
@dasun50
@dasun50 Жыл бұрын
Gold fish Ekka Danna da
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
Gold fish ekka danna epa
@nadeeshkaviru2354
@nadeeshkaviru2354 8 ай бұрын
කොකිරිස්සො ලොකු අයගෙ ගනන් එහෙම කොහොමද ?
@dilrukheshan8138
@dilrukheshan8138 7 ай бұрын
Ape paththe 150 /=
@TharushaLakmal-m8y
@TharushaLakmal-m8y 4 ай бұрын
​@@dilrukheshan8138Mehe ekek 350🐰i
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Pvs bate zise eka mokadhdha
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
අගල හෝ අගලට වඩා වැඩි එකක් තිබ්බාම ඇති.
@Ranax_boy
@Ranax_boy 2 жыл бұрын
Thanks
@lahiruakalanka5920
@lahiruakalanka5920 Жыл бұрын
මම හදනව කාෆ් මාලු එක්ක.අවුලක් නෑ.
@chamilathushari7423
@chamilathushari7423 2 жыл бұрын
මගේ crayfishලා දෙන්නගෙම ඉස්සර අඩු දෙක හැව යවනකොට කැඩුනා ඇයි ඒ ? ආයෙ වැවෙයිද? වැවෙන්න මොනවද කරන්න ඕන ?
@chamilathushari7423
@chamilathushari7423 2 жыл бұрын
ඒ ගැන video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
@chamilathushari7423
@chamilathushari7423 2 жыл бұрын
🙏🙏🙏
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
ඒවා ආයේ වැවෙනවා.. ඊලග පාර හැව අරිනකොට බලන්නකෝ පොඩියට වැවෙයි.
@chamilathushari7423
@chamilathushari7423 2 жыл бұрын
කිව්වට ගොඩක් ස්තූතිය අයියේ
@chamilathushari7423
@chamilathushari7423 2 жыл бұрын
😊😊
@kalanagunarathna6140
@kalanagunarathna6140 2 жыл бұрын
අයියා මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ මාලු කඩෙ අයියා ට මුන්ගෙ පිරිමි සතෙක් ගොයන්න පුලුවන් වෙයිද දැන්නැ 🙃🙃🙃😁
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
😂😂මගේ video eka pennana
@nisirayensitha9268
@nisirayensitha9268 2 жыл бұрын
atha hapanawada
@Arigatho600
@Arigatho600 Жыл бұрын
Cray fishla ගස් කනවද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Жыл бұрын
yes
@sarinikumarasinghe9049
@sarinikumarasinghe9049 3 жыл бұрын
👍😻
@mafisheha6159
@mafisheha6159 2 жыл бұрын
ෆිල්ටර් එක කොහොමද හොයාගන්නෙ
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Aquariums wala tiyenwa
@jananiekanayake8446
@jananiekanayake8446 2 жыл бұрын
fiter fish ලා පුලුවන්ද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Baha.
@santhushavinas7263
@santhushavinas7263 2 жыл бұрын
මෙියලව මලුත්එක්ක හදන්න බැරිද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
වේගෙන් පීනන මාලු එක්ක පුලුවන් ඉඩ තියෙන ටැංකියක
@infinity8386
@infinity8386 3 жыл бұрын
Meyala ekka oscar malu dammahakide
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
බැහෑ oscar මාලු මෙයාලව කාලා දානවා
@kalanagunarathna6140
@kalanagunarathna6140 2 жыл бұрын
මේ අයියා .අපට දෙන්න පුලුවන් කෑම මොනවද
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
09:29 කොටස බලන්නකො කොල්ලෝ ඒකෙ මන් පැහැදිලි කරනවා
@zee4277
@zee4277 2 жыл бұрын
වතුර සීතල තියන්නෙ කොහොමද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
වතුර සීතල කරන්න ඔයාට පුලුවන් ටැංකියේ oxygen level එක වැඩි කරන්න ඕනි. ඒකට තියෙන්නේ හොද air pump එකක් දාලා තියන්න.නැත්තම් තියෙන air pump එකේ වේගේ වැඩි කරන්න. Cooling fan danna unat පුළුවන්.
@zee4277
@zee4277 2 жыл бұрын
@@AquaLabdilshanwishmitha ස්තුති!
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
මමත් පොල්. කටුවලින් සෑදුවා
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
❤💞 marune.. Oyt පුළුවන් channel eke fb group ekata gihin oyaa hadapu eke photo ekk daanna ❤💞
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
මම. ඔයාගේ. සුදු. ඉස්සාගෙ. රූපයට. Commentඑකක්. දැම්මා නෙ. සුදු ඉස්සෙක්. ගෙනාවා කියලා කිව්වා නෙ. එයා. අද. ප.ව.2.15 ට හැව. ඇරියා. ඒක නිසා හැව වර්ධනය වුණා ට. පසුව මම ඔයාට පොටෝ එක දාන්නම්. මට. Comment කරන්න කො. ඔයාගේ. ගම තියෙන්නෙ කොහෙද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
@@PermeantDash මන් Rathnapuree. Channel eke athi facebook group link eka. 💞
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
මම. ඉන්නෙ කුරුවිට
@PermeantDash
@PermeantDash 3 жыл бұрын
@@AquaLabdilshanwishmitha♥️
@thanujapriyadarshani8464
@thanujapriyadarshani8464 2 жыл бұрын
ගැහැණු අය බිත්තර දාන්න , පිරිමි අය ඕනද?
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
මන් breeding video එකක් කරලා තියෙනවා ඒක බලන්නකෝ.. ගෑනු සතයි පිරිමි සතයි Mate වෙලා ගෑනු සතාගේ බඩ යට පිරිමි sperms තැන්පත් කලාට පස්සේ පිරිමි සතා ඕනී නෑ.
@lakshithaprabath7448
@lakshithaprabath7448 2 жыл бұрын
ගන්න තියෙන්නේ කොහෙද අයියේ🤔✌️
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 2 жыл бұрын
Aquarium wala innawane. 🌿
@Usharadewmina2001
@Usharadewmina2001 8 ай бұрын
මගෙ gold fish කෙනෙක්ව කෑවා
@charithadeshappriya6307
@charithadeshappriya6307 3 жыл бұрын
❤️✌
@dopenethuwa8063
@dopenethuwa8063 3 жыл бұрын
Tank size eka mokakda
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha 3 жыл бұрын
අඩි 1.5
I built an Ecosystem for a Betta Fish
17:53
Mr. Tank
Рет қаралды 1,6 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Simulating a Reef for 100 Days
14:41
Dr. Plants
Рет қаралды 16 МЛН
How to Breed Crawfish for Profit: Unlocking Rare Colors!
8:03
HOW TO BREED HUNDREDS OF NANO FISH AUTOMATICALLY! (EASY TUTORIAL)
18:25
Sydney's Angels and Bennett's Rainbows
Рет қаралды 413 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН