No video

රෑ කෑමට, අසනීපක් වුනාම පහසුවෙන් හදාගන්න පුලුවන් රසවත් තක්කාලි සුප් එකක්. Cream of Tomato Soup.

  Рет қаралды 9,502

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

මේකත් ඔයාල හදල බලන්නම ඕනෙ සුප් එකක්..

Пікірлер: 31
@Ayeshastests-
@Ayeshastests- Жыл бұрын
අනේ අක්කී මම අද අක්කි කියලා දුන්නු විදිහට පාන් එකක් හැදුවා හරියටම ආවා අක්කි බොහොම ස්තූතියි අක්කී...
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
ඔයාගේ කෑම ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. හැමදාම හරියටම කියලා දෙනවා . බොහොම ස්තූතියි ඔයාට .බුදුසරණයි ! .❤️❤️❤️❤️
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
සුප් ..එක නම් රස පාටයි ...ඔබතුමියගේ නිහතමානීකම අගය කළ යුතුය පැහැදිලිව හැමදේම කියාදෙනවා ට ගොඩක් ස්තුතියි 🙏🙏👍🙏🙏👍🙏🙏
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ගොඩාක් වටිනවා ...අපි හිතුවේ තක්කාලි ඇබුල් රස නිසා හරි නැතිවෙයි කියලා.හදලා බලන්න ඕන..🤪🤪🤪😋😋😋
@ratnakodikara4552
@ratnakodikara4552 Жыл бұрын
Bohoma isthuthyi. Hamadhama watina recepies denawata.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ම්ම්ම්ම් ❤️🤩 ඊයෙ ඔයාගෙ ක්‍රමයකට පරිප්පු හැදුවා.නියම රසයි .හැමෝම කැමති උනා.ඉදි ආප්ප එක්ක.❤️
@dnd4411
@dnd4411 Жыл бұрын
ඔයාගෙ අල බැදුම හැදුවා දවල් කෑමට ❤️මේකත් රස පාටයි 👍
@thilinisilva2794
@thilinisilva2794 Жыл бұрын
Superrrrrrb 👍👍👍
@thanujawalpola335
@thanujawalpola335 Жыл бұрын
ගොඩාක් වටින රෙසපි එකක්.ස්තුතියි 🙏❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Looks great.
@dumbaramitiyawath8491
@dumbaramitiyawath8491 Жыл бұрын
Good job 👏 👍 👌
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
රසට.ඇති..ඔයාගේ vedio download කරලා තියාගෙන ඉන්නවා.මම.ඒ තරම් හොඳින් කියලා දෙනවා.ස්තුතියි .❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
Tnx cheif..man illapu recipe akaa dunnata
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
Thanks for sharing 🙏🏽
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට,මෙවැනි සුප් එකක් හදන හැට් කියල දුන්නට
@prasadanimaduwanthika8571
@prasadanimaduwanthika8571 Жыл бұрын
පලවෙනි comment එක මගෙන් ❤
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
Aniwaryen hadanna oni.. man nangi oyage pol cake haduwa.. godak rasata Awa. Mekath hadala kiyannam. Thank you oyata.💐🙏❤👌
@sadanathusari5999
@sadanathusari5999 Жыл бұрын
Niyami
@janakimn6526
@janakimn6526 Жыл бұрын
That is tested thanks ☺️
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Жыл бұрын
Very nice
@scxlthecrxw
@scxlthecrxw Жыл бұрын
ginger pudding eka hadana heti kiyala dennako
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
ගොඩක්වටිනවාගොඩක්ස්තුතියි❤❤👌👌
@user-ec9fg7kn8l
@user-ec9fg7kn8l 2 ай бұрын
Rose Mari dekala ne balanna dannko
@hiruni8780
@hiruni8780 Жыл бұрын
👍❤️
@mojonewslk
@mojonewslk Жыл бұрын
it looks tasty , thank you
@user-hx4jq8og2w
@user-hx4jq8og2w 3 ай бұрын
❤😊❤
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u Shani Good Morning
@sugaththenuwara5511
@sugaththenuwara5511 Жыл бұрын
Thanks a lot.
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
පාන්පිටි කන්න හොඳ නෑ පුතේ.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
👍💕
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
😍😍😍
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 24 МЛН
The Best TOMATO SOUP RECIPE I Ever Made
8:27
Natashas Kitchen
Рет қаралды 1,2 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 114 М.
Rich and Creamy Tomato Soup Recipe | SO Easy!
6:42
Preppy Kitchen
Рет қаралды 1,2 МЛН
FRENCH ONION SOUP | How To Make Onion Soup
10:57
Natashas Kitchen
Рет қаралды 1,4 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН