No video

ලොව වටා ජනප්‍රිය, ඉතාම රසවත්, හදන්නත් පහසු,අල සහ ලීක්ස් සුප්,Cream of Potato & Leeks Soup.

  Рет қаралды 23,996

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හදන්න පහසු , හරිම රසවත්, බඩත් හොඳට පිරෙන,
අල සහ ලීක්ස් සුප්
Creamy Potato & Leeks Soup
ලොව පුරාම කවුරුත් දන්න , සරල නමුත් ජනප්‍රිය සුප් එකක්. රාත්‍රී ආහාරයකට හොඳට ගැලපෙනවා.
හදන විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️ වීඩියෝවෙන්..
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 77
@shanikaalahakoon7879
@shanikaalahakoon7879 11 күн бұрын
කටට කෙලත් උනනව..අනවාර්යයෙන්ම හදනව මේ සුප් එක.
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
මම මේක dinner වලට හැදුවා .මාරම රසයි .කියල ගෙදර හැමෝම සතුටෙන් බිව්වා.හොදට බඩ පිරෙනවා...කිරි රස හොදට තියෙනවා .මම fresh milk විතරක් පාවිච්චි කලේ.ස්තූතියි chef ....❤👩‍🍳
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම සතුටුයි..🥰
@kumarimayadunne478
@kumarimayadunne478 Жыл бұрын
අලයි මසුයි පොල්කිරි දාල හදපු බත් එක හැදුවා. හැමෝම හරිම රසයි කිවුවා. Thank you මිස්.
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
හරිම හොඳ සුප් එකක්. මම අල වෙනුවට කැරට් දාලා, fresh milk දාලා තමයි මේ වගේ සුප් හදන්නෙ. අල කන එක ටිකක් අඩු කරලා තියෙන්නෙ. ලංකාවෙ low calorie potatoes නැති නිසා ගොඩක් වෙලාවට කැරට් දානවා. ඔයාගෙ recipes වලට මම ගොඩක් කැමති බොහොම සරල විදියට කියලා දෙනව වගේම කියල දෙන විදියට හදන්නත් ආස හිතෙන නිසා. ගොඩක් වටින recipes ඔයා අපිට දෙනවා. ඔයාට ගොඩක් පින්. ඒ වගේම නැවත නැවතත් බොහොම ස්තුතියි. ඔයාට ජයෙන් ජයම වේවා.!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..❤️
@kumaridasanayake3083
@kumaridasanayake3083 Жыл бұрын
හරිම ලේසි හරිම රසයි. ස්තූතී. ❤❤👌
@sdvlog69
@sdvlog69 Жыл бұрын
රෑට ඔය soup එක හැදුවා butter නැතිව අනිත් ඔක්කොම දැම්මා low fat cream used කරේ. නියමායි 😘❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️❤️
@sdvlog69
@sdvlog69 Жыл бұрын
@@cookingwithchefshani පුළුවන්නම් උදේට කන්න ලේසියන් හදන්න පුළුවන් next level sandwich එකක් දාන්න 😊
@gulawitagemudithashyamali5805
@gulawitagemudithashyamali5805 Жыл бұрын
සොයා හිටපු සුප් එකක්.❤❤
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
Niyamayi ..thanks මැඩම් ..❤️❤️
@nilminyparara
@nilminyparara Жыл бұрын
හදන්න ඕන ඕනම දෙයක් සරලව ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුලුවන් විදිහට කියල දෙනවට ස්තූතියි.👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kasuniwandana5836
@kasuniwandana5836 Жыл бұрын
Thank you.math Ada heduwa gedara Aya godak rasai kiwua .oyata godak pin❤️ kisima deyak hanganna nethuwa pehadiliwa harima widiyata apita Kiya denawata ❤️🙏🙏🙏🙏🙏
@rajikaweerasuriya9502
@rajikaweerasuriya9502 Жыл бұрын
Thanks, මම හොයපු එකක් බුදුසරණයි. Good luck
@menakasomarathne-dm1ge
@menakasomarathne-dm1ge Жыл бұрын
රස patai❤❤❤.math හදනවා
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Mm....soup warga wlta godak aya kemati
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 Жыл бұрын
mama ada rata haduwa harima rasai❤
@user-wf3yu6zz6t
@user-wf3yu6zz6t Жыл бұрын
I like it .thank you so much miss budu saranai ❤❤❤❤❤❤❤
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️❤️ God bless you 🙏🙏
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Cream, Milk අතර තියෙන වෙනස මොකක්ද 🤔
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Thanks dear for your risepi. Take care and be save. 💕
@ksenevirathne6604
@ksenevirathne6604 Жыл бұрын
අපි ගැන හිතන ඔයාට ආදරෙයි හැමදාටම
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Math ehemai..❤️
@lokuamma627
@lokuamma627 Жыл бұрын
Hi Chef Shani, thank you very much. Ade api me soup eke haduwa. Harime rasete thibba. Oya hame receipe ekak me hodete pahadiliwe visthere kerenewa. Eke harime watinewa. Oyage idiri siyelu kateuthu sartheke wewa. ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane mata harima sathutui. ❤️ sthuthi
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Rasawath soup ekak.😋
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 Жыл бұрын
Thanks ! Valuable for us.
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Looks so delicious, Thanks for sharing,
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Definite I try this now thank u putha budu s❤❤❤
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
Adama hadanawa Thanks
@dashadil137
@dashadil137 5 ай бұрын
Chef මට දැනගන්න පුළුවන් ද chef කපලා තියන විදිහට අල ලොකුවට කපන්නේ නැතුව හීනියට පොඩියට කැපුවට කමක් නැද්ද. මොකද, blender කරන නිසා. පරිප්පු soup එකෙත් කැරට් chef කපුවා වගේ ලොකුවට කපන්නේ නැතුව හීනියට පොඩියට කපුවා ට කමක් නැද්ද කියලා 😊
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
ඔව් කමක් නෑ..❤️
@dashadil137
@dashadil137 5 ай бұрын
Tks chef ❤️
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
මේ වින්ටර් කාලේ හුගාක් ප්‍රයෝජනයි... ඔයාට ගොඩාක් ස්තූතියි .. 💚💜️🧡❤💛💙 ඔයාට පුලුවන්ද චිකන් ස්වීට් කෝර්න් සුප් එකත් දාන්න... තව වෙජිටෙබල් චොප්සි හරිම රෙසිපි එක Please .....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Oya dekama hadala thiyenne..❤️
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@cookingwithchefshani අනේ මට සමාවෙන්න .. ඔව්.. මට චොප්සි එක හම්බුනා.. මං හිතන්නේ මං ඔයාට දාපු 1st comment එකත් ඒකට තමයි...ඔසී එන්න කියලා 🙈🙈🙈 දන්නෑනේ එතකොට චෙෆ් මෙහේ කියලා Thank you soooooo much 💜️💙💚💛🧡
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
👌 thank you very much.💐
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 Жыл бұрын
Thank you ❤❤❤
@kamanikuruppu3273
@kamanikuruppu3273 Жыл бұрын
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
රස පායයි.හදල බලන්න ඹ්නෑ.ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌
@daysfromDsDiary
@daysfromDsDiary Жыл бұрын
Thankyou chef 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@kanthikapiyangoda3987
@kanthikapiyangoda3987 Жыл бұрын
Please do a mix vegetable curry/stew. Your recipes always come out well. Thank you
@KwPadmalatha-mw8dl
@KwPadmalatha-mw8dl Жыл бұрын
Easy soup ekak.
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@atsenavirathna4320
@atsenavirathna4320 Жыл бұрын
Thanks
@sandyaperera5368
@sandyaperera5368 Жыл бұрын
Thank you❤❤❤❤❤❤❤
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you
@ranjaneewarnasooriya5741
@ranjaneewarnasooriya5741 Жыл бұрын
ThAnk. You
@sachendradesilva9616
@sachendradesilva9616 Жыл бұрын
Miss wedding cake oders karanawada..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane na darling..❤️
@anneshiromi1134
@anneshiromi1134 Жыл бұрын
👌
@nishkorale9510
@nishkorale9510 Жыл бұрын
Mam pregnant. Suger poddak wedi. Meka mata OK da ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
එපා සුදූ, අල වලට , ක්‍රීම් වලට සීනි වැඩි වෙන්න පුළුවන්. පරිප්පු, එලවලු චිකන් ඇන්ඩ් කෝන් වගේ ප්‍රෝටීන් වැඩි සුප් ටිකක් හොද වෙයි. මම හදල ඇති අවශ්‍ය නම් බලන්න..❤️
@nishkorale9510
@nishkorale9510 Жыл бұрын
@@cookingwithchefshani thank you chef. Me husband also a chef. Eth ona deyak ahaganna ne .echchara busy 😤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@nishkorale9510 එහෙනම් එයාට කියලම හදවගන්න..❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
ඊයේ රෑට හැදුවේ නැන්දගේ වට්ටක්කා සුප් එක..හොද රහට තිබුනා..මේකත් ට්‍රයි කරලා බලන්නම්...කිරි නැතුව වතුරෙන් හැදුවට කමක් නැද්ද ..ක්‍රීම් ගේන්න බෑ ගොඩක් ගනන්.ෆ්‍රෙශ් මිල්ක් ගෙනල්ලත් කඩලා දවස් තුනයි තියා ගන්න පුලුවන් ...😢
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mama deela thiyenne original recipe ekane..ekata adeshakath dunnane ithin..wathurenma witharak haduwath rasai..❤️
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
😋😋
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
👌👌
@dnathuskitchen
@dnathuskitchen Жыл бұрын
😋looks yummy
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍👍💖💖
@nilankamurage1679
@nilankamurage1679 Жыл бұрын
❤️❤️❤️❤️
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍💐😍
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
❤️😘😘
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 Жыл бұрын
🌹🌹🌹💞
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍❤
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋❤️❤️❤️❤️❤️❤️
@malanieindra123
@malanieindra123 Жыл бұрын
❤❤❤❤❤
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 Жыл бұрын
♥️♥️👍👍♥️♥️🤍🤍
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️❤️ God bless you 🙏🙏
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
💯 Leek has never been this delicious before 😋 You Must Try This Recipe 👌
6:53
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН