Creative වැඩ කරනවා නම් හොද ළමයෙක් වෙලා බෑ

  Рет қаралды 13,091

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 47
@I.p.keppetipola
@I.p.keppetipola 4 күн бұрын
බෘනෝ අයියා ෆට්ටම ❤ ඔයා හරිම වෙලාවට හරිම තැනින් හරිම කෙනාට තැනක් හදනවා එක ෆට්ටම ❤ සුපිරිම❤ එකයි හැමදාමත් sl vlog සෙටි එකට ආදරේ ❤ රහක් ඇති වැඩක්. සංඛ ❤ ආදරේ වැඩෙි සුපිරි ❤❤ congratulations ❤❤ සහෝදරයා
@samanhewage5426
@samanhewage5426 2 күн бұрын
බෲ පුලුවන්නම් චරිත අතලගේ ගේන්න පට්ටම වටින පුත්ගලයෙක් ලංකාවේ music industry එකේ
@Charana_madawa
@Charana_madawa 5 күн бұрын
බෲනෝ අයියේ, සංඛ අයියේ, මුලින්ම මන් තෑන්ක්ස් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක මේ වෙලාවෙම කරාට. මේ මගේ ඔරිජිනල් අකෞන්ට් එක නෙවෙයි. මම මෙහෙම දාන්නෙත් මගේ අනන්‍යතාව දැනට හංගන්න ඕන නිසාම තමයි. මොකද මේක මට පට්ටම මෝටිවේශන් එකක්. මම මානසිකව බිංදුවටම වැටිල හිටියේ. මම ගොඩක් පිටරට සිංදු අහන කෙනෙක්. එක එක රටවල් හිතලා ඒවගේ ටොප් ලිස්ට් අහන පුරුද්දක් තියෙන කෙනෙක් මම. මං සංඛගේ ආසම සිංදුව "ඔබ". මම ඒක රිපීට් අහන සිංදුවක්. ඒකෙ ෆීල් එක මට වෙන සිංදුවකින් ඇත්තටම ඇවිල්ලා නෑ. මේ වීඩියෝ එක මම ඊයෙ රෑ බැලුවේ. නින්ද යන්නැතුව ගොඩක් වෙලා එක එක ඒව හිත හිත ඉඳලා දන්නෙම නැතුව නින්ද ගිහින්. දැන් මන් කියන්නන් මං ඇත්තටම ස්තුති වන්ත වෙන්නෙ ඇයි කියලා. මමත් O/L කාලේ මියුසික් කොම්පෝසර් කෙනෙක් වෙනවා කියලා ඒ උන තදටම ගහපු කෙනෙක්. ඉතින් මම ඉස්කෝලෙ වැඩ එක්ක ඒවත් බැලන්ස් එකේ කරා. හැබැයි A/L වලදී ගෙදරින් බකට් එක දැම්මා මියුසික් කරලා සවයිව් වෙන්න බෑ ඒ නිසා කරනව නන් වෙන ප්‍රොෆෙශන් එකක් එක්ක ඒක කරන්න කියලා. කොහොම හරි A/L වලට වෙන ස්ට්‍රීම් එකකින් A/L කරා. ඒ එක්කම මම හෙව්වා මියුසික් ප්‍රොඩුසර් කෙනෙක් වෙන්න ගියර්ස් ගන්න කොහොම වියදමක් යනවද කියලා. ඇත්තටම ඒ කාලෙ අපේ ගෙදර තත්වෙ එක්ක ලොකු ගානක්. ඉතින් මම තීරනය කරා වෙන ප්‍රොෆෙශන් එකක් කරල ඒකෙන් හම්බෙන සැලරි එකෙන් මියුසික් ගියර්ස් ටික අරගෙන හරියට වැඩේට බහිනව කියලා. මම ටයිම්ලයින් එකක් හැදුවා. ඇත්තටම මට ඕන උනේ ලංකාවෙ බෝඩරේ පනින්න. ලිසිනර් කොහොම උනත් ලස්සන පෝට්ෆෝලියෝ එකක් හදල ඒක එලියෙන් තියන්න මට ඕන උනේ. ඇත්තම කිව්වොත් ඒ ටයිම්ලයින් එකේ මං මැරුනට කමක් නෑ කියලා අවුරුද්දකුත් වෙන් කරල තිබුනා. ඇත්තටම අවුරුදු 45 තමයි එහෙම නම් කරලා තිබුනේ. එතනින් එහාට බෝනස් කියලා තිබුනේ. දනට මගේ වයස 30ට ලඟයි. ඇත්තමට ඒක ඩ්‍රීම් ඇචීවර් කෙනෙක්ගේ ටයිම් ලයින් එකක්. හැබැයි දැනට චූටි කාලෙකට කලින් උන හදිසි අනතුරකින් ඔලුවේ ඉන්ටර්නල් බ්ලීඩ් එකක් වෙලා. දැනටත් ඇඳට වෙලා ඉන්නේ. මට දැන් ඇත්තටම බයක් දැනෙනවා බෝඩරේ පනින්න හරියට ට්‍රයිකරලාවත් නැතුව මට මේ ශරීරේ අතහරින්න වෙයිද කියලා. මම මෙච්චර කල් ගත්තේ නොලේජ්, ස්කිල් එක ගේන් කරන්න. මම ඒක කරා. හැබැයි වෙච්ච දේ එක්ක සමහර ඒව ආයේ ටිකක් පිටිපස්සට ගිහින් කියලා මට දැනෙනවා. මේ වීඩියෝ එකෙන්, කමක් නෑ මම ආයේ පටන් අරන් එනව කියල සිතුවිල්ලක් ආවා. මේ වෙද්දී මගේ ප්‍රොෆෙශන් එකෙන් ගොඩක් දුර ඇවිත් වගේම මගේ ප්ලෑන් එකේ තිබ්බ 1, 2, 4 සිංදු වල මියුසික් කරලා ඉවරයි. ඉතින් සංඛ අයියේ මට ශෝ එක බලන්න එන්න බැරිවෙයි තාම මම රිකවර් වෙලා නැති නිසා. හැබැයි මම සුභ පතනවා ජයම වෙන්න කියලා. බෲනෝ තෑන්ක්ස් අගේන් මාව මෝටිවේට් කරල තිබ්බට. හම්බෙමු දවසක.
@uthkarshaparanagama6296
@uthkarshaparanagama6296 5 күн бұрын
ඔයාට ඔයාගෙ හීන ඉක්මනින්ම හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා. ඔව් ඔයාට පුළුවන් ❤️
@raviseye
@raviseye 5 күн бұрын
පුළුවන් කියලා හිතුවොත් අනිවා පුළුවන් 💪 ගේමක් ගහපන්. උබට පුළුවන් ❤
@SLVLOG
@SLVLOG 5 күн бұрын
❤❤❤ love you bro🎉
@malingadesilva8707
@malingadesilva8707 6 күн бұрын
සුපිරි ඔලුවක් තීන සුපිරි පොරක් ♥️
@dilrukshatharaka2789
@dilrukshatharaka2789 6 күн бұрын
Hey shona eka nam ahala athi dan ganan kiyanna bari taram.. Eke hama word ekak ma therum ganna patta kattak kawe.. Mulu song ekama iwara wenakm patta vibe ekak denne.. Mama hithanne mama 2012 wage idan ahanawa.. Move ekath emai.. 🥰🥰🥰
@JJK451
@JJK451 5 күн бұрын
බෲනෝ මේ වැඩසටහනනම් මාර වටිනවා..සංක Superstar එකෙන් ඉවත් වෙද්දි ඇත්තටම මට ඇඩුනා එතකොට ළමා මානසික මට්ටමක් තිබුනත් අදටත් ආදරේ කරන නිහතමානී චරිතයක් සහ රගන දගලන කෙනෙක් නෙවෙයි සංක පාඩුවේ මාර ගමනක් යන කොල්ලෙක්...සංක ඔයාගෙ පෙනුමත් හින්දි නලුවෙක් වගේ...ඇත්තටම ආඩම්බරයි රටක් විදියට ..මේකට තමයි කලාව කියන්නෙ .බෲනෝ ඔයාට ගොඩාආආආආආඅක් ස්තුතියි ❤
@rasikarajapakshe8727
@rasikarajapakshe8727 5 күн бұрын
මේක මරු බෲ. Much love ❤️
@samankumara4920
@samankumara4920 2 күн бұрын
sL VOLG ඒක් කරා වගේ මේකත් දිගටම කරමු. වැඩේ නියමයි
@forgotten_lyricists
@forgotten_lyricists 2 күн бұрын
චරිත් අතලගේ, රඛිත වික්‍රමරත්න (නාද්‍රෝ) වගෙත් ගේන්න ඉස්සරහා program වලින්
@oshadamobile9515
@oshadamobile9515 5 күн бұрын
ආදරේ කරන නිහතමානී සුපිරි චරිතයක් ♥
@forgotten_lyricists
@forgotten_lyricists 2 күн бұрын
සංක ගේ සිංදුවක් නැති playlist එකක් playlist එකක් නොමෙයි, මට නම්..
@damienkapilamalalasinghe8062
@damienkapilamalalasinghe8062 5 күн бұрын
One of the best artists in the arena not only in vocals but in music as well. Even though he was removed early in superstar, when comparing he is one of the best who could retain and develop in the field till now and in future as well. If we take Mr. Rohana Weerasinghe when he organizes a show it will be house full even now. It is the same with most of the previous generation artists. In the future Sanka will be the same. Thank you Bruno for doing this show.
@prcreation5780
@prcreation5780 5 күн бұрын
Charitha Attalge ව interview කරනින
@Chanuka9472
@Chanuka9472 6 күн бұрын
2:36 ❤
@sudathroshan6435
@sudathroshan6435 4 күн бұрын
ඒක වෙනම රහක් ❤
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc 4 күн бұрын
සුපිරි වැඩක් 🤩💜️
@heshanrishitha7544
@heshanrishitha7544 9 сағат бұрын
We need this on Spotify please ❤
@1976suda
@1976suda 4 күн бұрын
Sanka aiye ඔයා නියමයි.
@indikawickramasinghe2050
@indikawickramasinghe2050 4 күн бұрын
Good job.. 👍
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 6 күн бұрын
NO එපා වේනා ....
@roshann7994
@roshann7994 6 күн бұрын
යන්තම් ඇති දාලා මෙන්න.. ❤ ඔයා මේ අපිත් එක්ක සෙල්ලම් කරනවා නෙහ් බෲ.. 😅
@dineshlamahewa3744
@dineshlamahewa3744 5 күн бұрын
අඩෝ සිරාවට මම මේ වැඩ කර කර ඉන්න ගමන් මේක අහන්නේ....ඇඟේ හිරිගඩු පිපිලා ගියා Mash up එකේ පළවෙනි වචන දෙක තුන ඇහෙනකොටම. ❤❤❤
@indikamaura6811
@indikamaura6811 4 күн бұрын
සංක 👍👍
@fildon_X
@fildon_X 6 күн бұрын
sanka❤
@pubuduakalanka6178
@pubuduakalanka6178 6 күн бұрын
සංඛ❤
@Madhawa.Rathnasiri
@Madhawa.Rathnasiri 6 күн бұрын
ඊයේ දාලා තිබ්බා ආය නැති උනානේ තුන් හතර පාරක් හෙව්වා 😂 ❤
@gayanchanaka544
@gayanchanaka544 5 күн бұрын
Please invite Charitha Attalage
@prcreation5780
@prcreation5780 5 күн бұрын
Charitha Attalge
@charithsubasinghephotograp9088
@charithsubasinghephotograp9088 5 күн бұрын
ඔඉට කලිනුත් කලා ආදිත්‍ය නාරායන් එක්ක සුපිරිම මෑශප් එක්ක.
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 6 күн бұрын
wishvasa katayuthu puthgalayek athivisheesha gayakayek, mama aluth deyak karanavaa kiyuu laankaave kollek aadareiy sadahatama.
@ireshakalankaYT
@ireshakalankaYT 6 күн бұрын
මෙන්න දාලා 😅❤
@ravidukevin
@ravidukevin 6 күн бұрын
❤...
@sandeepafernando3827
@sandeepafernando3827 4 күн бұрын
❤️
@Naduni123-t9w
@Naduni123-t9w 6 күн бұрын
❤❤❤
@Ckalupahana
@Ckalupahana 6 күн бұрын
මේක කලින් දාල තිබුනා වගේ මතකයි, Reupload කරාද..?
@0Intelligence_Quotient
@0Intelligence_Quotient 5 күн бұрын
Thumbnail එක මාරු කලා🤣🤣
@Ckalupahana
@Ckalupahana 5 күн бұрын
@@0Intelligence_Quotient Upload time වෙනස්..
@nipunsathsara9153
@nipunsathsara9153 5 күн бұрын
Mun dennawama penna bari mata vitarada
@billymona416
@billymona416 5 күн бұрын
Ayi ban 🤔😮 Mokadda me dennage Avula ,,??? Danne nethi nisaa Ahanne.???🤔
@sandeepafernando3827
@sandeepafernando3827 4 күн бұрын
Uba gothayek😂
@krishanduminda
@krishanduminda 2 күн бұрын
ඔව් උඹ විතරයි
@TP_Vlog97
@TP_Vlog97 3 күн бұрын
linke eka dnnm kiuwa ne???? bruno bruno...🥲
@TulanManage
@TulanManage 5 күн бұрын
❤❤❤
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
IMF, Sri Lanka’s Debt and Debt Sustainability Analysis
1:09:29
මතකද මංදා
1:02:35
Comedy Land
Рет қаралды 9 М.
פודקאסט הלובי של שלום ברנהולץ - נפתלי קמפה
2:09:39
שלום ברנהולץ | Shalom Bernholtz
Рет қаралды 7 М.
Ceylon Meets Bollywood - The Golden Mashup | Shaan & Sanka Dineth
4:19
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
פודקאסט הלובי של שלום ברנהולץ - שלום וגשל
3:29:37
שלום ברנהולץ | Shalom Bernholtz
Рет қаралды 42 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН