කෝන් පිටි, බිත්තර සාරු නැතුව ක්‍රිස්පියට හදන අනියන් රින්ග්ස්,Crispy Onion Rings recipe in sinhala.

  Рет қаралды 25,989

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

බයිට් එකට මස්, මාළුම ඕනෙ නෑ.
පබ් වල, රෙස්ටොරන්ට් වල , බියර් ගාර්ඩ්න්ස් වල ඉහල මිලකට අලෙවි කරන, ලූණු වලින් හදන රස ස්නැක් එක,
අනියන් රින්ග්ස්
Onion Rings
බැලු බැල්මට ඕවත් කෑමද කියල හිතුනට රස කොහොමද කියල දැනෙන්න හදල බලන්නම ඕනෙ.
ඒක නිසාමයි ලූණු කිලෝ දෙකක් ගන්න මුදලක් එක ප්ලේට් එකකට ගෙවල වුනත් මිනිස්සු මේ වගේ සරල කෑම මිලදී ගන්නෙ.
ඉතින් මේව කන්න බොන්නම ඕනෙ නෑ. ගෙදර හැමෝටම හවසකට කන්න බිත්තර, කෝන් පිටි නැතුව හරිම පහසුවෙන් හදාගන්න විදිහ ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 112
@thanujaherath7677
@thanujaherath7677 Жыл бұрын
මගේ ආසම cookery channel එක... හරිම නිහතමානීව.. සරලව.. පිළිවෙලට කියලා දෙනව..chef ගේ කෑම නිතරම හදනවා.. කවදාවත් වැරදිලා නෑ... නියම විදිහට රසට කෑම ටික හදාගන්න පුළුවන්.. Chef ට ඉදිරියටම යන්න සුභ 😊ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏බුදුසරණයි ඔබ‍ට සහ පවුලේ සියලු දෙනාටම🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi oyata ❤️
@ChamindaPriyadarshana-th5fo
@ChamindaPriyadarshana-th5fo Ай бұрын
thank you akki anith hamogema vidiyos wala oka hadanna godak dewal yanawa eth oyage me kama eka harima rasai baduth adui❤❤❤❤❤......
@linabas9007
@linabas9007 Жыл бұрын
Rasa patai,Harima lassanai ! Thank you for sharing 🙏🙏💐
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 Жыл бұрын
මේ දැන් බැලුවේ දැන් හදලා බලන්නම් රසාඇති.....ඔයගේ හැම කෑමක්ම රසායි අනේ ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
මමත් අදම හදනවා හරිම ලේසිනේ ,වැඩිය වියදම් නැතිව හදන්න පුළුවන් නේ ,ස්තුති නංගී ඔයාට ,ඉදිරියට ,ඉදිරියටම යමු ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow harima lesi..rasai..🥰
@nethmiranipunfernando8659
@nethmiranipunfernando8659 Жыл бұрын
Oyage kama man hadanawa chef Harima rasai thnxs oyata
@beetachandrani6355
@beetachandrani6355 Жыл бұрын
Aththatama godak rasa lassana wishesha kamak kiya dena akarayath harima rasawath
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@kusumranathunga7112
@kusumranathunga7112 Жыл бұрын
බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
හරීම ලස්සන සරල රස කෑමක් මම නම් ගොඩාක් කැමතියි තෙරුවන් සරණයි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම ආසම කෑමක්...ගොඩක් ස්තුතියි chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌🧡🧡
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Godaaak sthuthie naggi oyata deergausha ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍🥰😍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
පළමු කොමෙන්ට් එක.😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY MUCH. GOD. BLESS. YOU. 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are very welcome
@helenfernando1528
@helenfernando1528 Жыл бұрын
Chef ..esso.crispy batter eke dala badina හැටි ..batter eka හදන්න ..කියලා denna..
@sumithribodikotuwa7953
@sumithribodikotuwa7953 Жыл бұрын
මමත් හදනවා හරීම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡😊
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
Wooooow 😋😋😋😋 රසම රස පාටයි මිස්❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌🥰
@lfmgroup2162
@lfmgroup2162 Жыл бұрын
Shaaa....Shani.මරු kaamakne dan hadanawa 😋🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako rasa ❤️
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
නියමයිනේ thanks chef
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 Жыл бұрын
මන් නම් අක්කා දැක්කම ආස හිතුනා හදන්නම....අනේ ශෝක් ඉතින් මේක...පාඩම් කරද්දි හොදයි කන්න නිදිමත එද්දී නම්......💓☺️🌸
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤣🤣🤣 padam wadak wenne nathi wei wage mata penne..🤪
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 Жыл бұрын
@@cookingwithchefshani ඒම නෑ අක්කා ... මුල් තැන ඒක...😘හොබී එකක් විදියට හදනෝ ෆී වෙලේට ඉතින්...😂😂
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@nirmaniayeshma5885 Eka hari man joke ekak kale..❤️ Good luck 👍
@thilakshisilva8593
@thilakshisilva8593 Жыл бұрын
ඒක දැක්කම රස පාටයි🥹🥹🥹🥹♥️ අදම හදනවා මම
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Me danma hadanna one harida ? 🤪🤪🧡🤣
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks dear.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
කඩල පිටි ත් හොඳයි නේද බැටර් එකට.....හරිම ලස්සනයි රසටත් ඇති ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
kamathi nan ganna puluwan 😊
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani God bless you 🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
අදත් කැමතිම කෑමක්.ස්තුතියි දුව.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you amma..🙏🙏
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 Жыл бұрын
👍👍👍 රස පාට යි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️👌
@inokainoka4733
@inokainoka4733 Жыл бұрын
Super
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks
@slmarketnewsalertscredit2908
@slmarketnewsalertscredit2908 Жыл бұрын
වැඩි කතා නැතුව කෙලින්ම කෑම හදනවා... බොහොම ස්තූතී
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️⚘️
@suduchutti1419
@suduchutti1419 Жыл бұрын
Very true ♥️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
Yeah its super tasty, 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
yes it is..👌
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Heta habige birthday eka.heta partyata hadanna kiyapu bait eka.thanks shani❤❤❤👌🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌 say happy birthday to your hubby ⚘️
@geethalalani5469
@geethalalani5469 Жыл бұрын
මමත් නිතරම වගේ හදනවා.සරල,පහසු කෑමක් වගේ පෙනුනට ඕක හරියට හදලා ගත්තම පුදුම රස කෑමක්. අපේ ළමයි නම් හරිම ආසාවෙන් කන්නේ...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka hari. 🧡
@melonyratnayake1582
@melonyratnayake1582 Жыл бұрын
I love it 🥰 thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐❤️
@menakasw8461
@menakasw8461 Жыл бұрын
මම අාසම කැමක් අද හදලා බලන්න ඔනා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌🧡
@thineshbasnayake2374
@thineshbasnayake2374 Жыл бұрын
Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊🧡👍
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🧡❤️
@srpl5274
@srpl5274 Жыл бұрын
ස්තූතියි මිස් ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️👌⚘️👌
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
ලස්සනයි 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐💐💐
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 Жыл бұрын
ආස හිතුනා හදලා බලන්න ඕන
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadala balannako rasa ❤️
@kaushalyapremarathne5442
@kaushalyapremarathne5442 Жыл бұрын
කඩේ පැකට් කරල තියෙන, දවස් 2ක් විතර තියාගන්න පුළුවන් බනිස් හදන විදිය කියල දෙන්නකො අක්කෙ ........ ලොකු උදව්වක්.
@priyanthinirmala4398
@priyanthinirmala4398 Жыл бұрын
Pan kudu wet or dry? Thanks for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
What do you mean by wet ?
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Thanks dear 😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💐🥰
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Wow... 👍😁
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍🥰😍
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you Chef 😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure ❤️
@wdlranjani
@wdlranjani Жыл бұрын
Yammy 😋😋😋😋❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊🧡
@shamindagunaweera3300
@shamindagunaweera3300 Жыл бұрын
මටනම් මේක පට්ට ..කොහොම රසයක් මේකෙ තියේවිද ?රසට හදන්නෙ කොහොමද කියල හිතුව කාලයක තමයි මේක දුන්නෙ ඉක්මනින් ප්‍රතිඵල දෙන්නම් 🙏 වේවා ...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@nadeeworld5925
@nadeeworld5925 Жыл бұрын
හදලා බලන්න ඕන
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🧡
@supunlakshan6740
@supunlakshan6740 Жыл бұрын
Meka tikak wela giyama pegenawane miss.. Mata puluwannam kiyanna meka paya dekak 3k pegen nathuwa thiya ganna mekata mokadda danna puluwan ? Ehema hada ganna vidihak kiyannako mis ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Batter eka ganakamata hada ganna, double coat kara ganna. bread crumb ekath balabanawa samahara welawata..baddata passe rasne pitin wahannath epa. 👍
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
👍👍😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️😊
@indiragandhi8988
@indiragandhi8988 Жыл бұрын
Can we use a combination of flour ? Tks a lot chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes you can 🥰
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Thank you putha budu s
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi amma 🙏🙏
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 Жыл бұрын
That's Lot
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@sujeewalakmali917
@sujeewalakmali917 Жыл бұрын
Meka swanya rakiyawak wage karanna berida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kal thiya ganna nan ba..kadeka menu ekata wage danna puluwan 🧡⚘️
@sujeewalakmali917
@sujeewalakmali917 Жыл бұрын
Ane mis swayan rakiyawakata karanna me wage lesi recipe ekak kiyala dennako wedi weda nathi.podi babek innawa eyath balagena karanna deyak
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Meka nan kal thiya ganna amarui...🥰
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
❤️
@kumari5159
@kumari5159 Жыл бұрын
💓💓💓💓
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
කඩල පිටි පාවිච්චි කරන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ow puluwan 🧡
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් මමත් ආවා ❤🙏 සම්පුර්ණයෙන් බැලුව .. Thank for sharing
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🧡
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
airfyer eke badinna berida chef
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Жыл бұрын
I had eaten it long ago it very tasty but did nt know how it was made thanks for recepy
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You can use air fryer, to be honest it won't be tasty as this..🧡
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
ඉරිදා පාටි එකක්..එදාට නොකියාම හොරෙන්ම හදනවා..හෙට හදල ෆීසර් එකේ තිබ්බොත්..බදින්න පැයකට විතර කලින් එලියෙන් තිබ්බම ඇතිද. ස්තූති ගොඩක්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow ,cool pitin unath badinna puluwan..😍
@Samantha-tv6ox
@Samantha-tv6ox 4 ай бұрын
😂🎉🎉🎉🎉🎉🎉dds
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 786 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
අනියන් රිංග්ස් - Episode 398 - Onion Rings
8:32
Homemade Onion Rings - Super Crispy Easy and Delicious
4:36
TheCooknShare
Рет қаралды 10 МЛН