පාපන්දු ලෝකයේ සුපිරි දැවැන්තයාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය | Cristiano Ronaldo Life Story

  Рет қаралды 123,766

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 257
@ishanthaalwis8612
@ishanthaalwis8612 9 ай бұрын
මේ වසරේත් 2023 ගෙව් ගිය වසරේත් ලෝකයේ වැඩිම GOAL ලබා ගත්තේ ඔහු ඇත්තටම ආදර්ශමත් චරිතයක් කොතරම් කාර්්‍යය බහුල වුනත් තම පවුල වේනුවේන දෙන දායකත්වය හැම කෙනෙකුටම ආදර්ශයක් ඊ ලග ලෝක කුසලානයෙත් අපිට ඔහුගේ තරග රටාව බැලිමට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා❤️❤️❤️❤️🤴⚽️
@denuwan...denuwan7623
@denuwan...denuwan7623 Жыл бұрын
ලෝකයේන්ම වට්නාම චරිතයක් තමයි රොනාල්ඩෝ අනික අවංකව හොඳ කිඩකයේක් මොහු මුලු ලොකයටම වස්තුවක් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arunalu5202
@arunalu5202 Жыл бұрын
CR7 කියන්නෙ මගෙ වීරයා මං හැමදාම ඔහුව ආදර්ශයට අරගන්නව .ඒ වගේ ඔහු අති විශිෂ්ටයි අද් විතීයයි.😎👍
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
මොනා උනත් ඒ doctor ට පින් දෙන්න ඕනා මේ සුපිරි තරුව නැති වෙන්න නොදී... ලෝකෙට දායාද කරාට.... 🙏🙏🙏💖💖
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
ඔහුගේ මනුෂ්‍යත්වයේ සංකේත නිසාවෙන් ඔහු තවත් ධනවත් වේවා !!! Cr7❤
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
Comments කියෙව්වාම පුදුම සතුටක් තියෙන්නේ ... මං වගේම රොනාල්ඩෝට හැමෝම ආදරෙයි 😍
@gimhanaoshitha3618
@gimhanaoshitha3618 Жыл бұрын
Aththa Cr7 forever❤️💪 .podikale idan ronaldota godak ආදරෙයි ❤️.my football hero❤️ .
@Donald-e6b
@Donald-e6b 9 ай бұрын
ඔව්❤
@borntosuccess2047
@borntosuccess2047 Жыл бұрын
මෙසී, රොනල්ඩෝ කරට කර හිටියෙ...දෙන්නගෙන් කාවවත් හොදයි කියල එක්කෙනෙක් තෝරන්න බෑ ... දෙන්නම ලෙජන්ඩ්ස්❤️... රොනල්ඩෝ හරිම හිතහොද පුද්ගලයෙක් ❤️❤️
@PeacefulDreams4
@PeacefulDreams4 6 ай бұрын
Ronaldo ge thama eth wadima world record thiyenne
@PeacefulDreams4
@PeacefulDreams4 6 ай бұрын
@TA6.7 google eken kiwe hsbayi most world record in football kiyla search karannsko joke da balanna
@PeacefulDreams4
@PeacefulDreams4 6 ай бұрын
@TA6.7 podi research ekak karala blannako world record ekak thiyenne katada kiyla mt oka meke withra karanna amaruyi oyata oya poddak hoyala blanna world record thiyenne katada kiyla chuttk hoyala blanna
@sathilperera4760
@sathilperera4760 2 ай бұрын
@TA6.7 uba mona kiwwath Ronaldo is the best ever. No one can compare him. The greatest football player of all time. messi kiyanne smoke karna,alcohol ganna ponnayekne
@nilanthanawarathna2908
@nilanthanawarathna2908 Жыл бұрын
පාපන්දු වලට එතරම් කැමැත්තක් නොදක්වපු මට එ් සඳහා කැමැත්තක් ඇති කලේ මෙම අති දක්ෂ මහත්මයා.අතීතයේ සිටි පේලේ,මරඩෝනා ,රොනාල්ඩිනෝ වගේම මේ නමත් පාපන්දු ලොවේ ඉතිහාසයේ නම අමතක නොවේවි.
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
වටිනා චරිතයක් තමා රොනාල්ඩෝ කියන්නේ අතීතයේ බොහෝ දුක් කම් කටොලු වින්ද අය තමා ලොකේ ජය ගන්නේ.❤❤❤❤❤
@udarachathuraka5451
@udarachathuraka5451 Жыл бұрын
ආසම කරපු ක්‍රිඩකයෙක් .නිහතමානි ක්‍රිඩකයා..ඔබට ඡය
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ක්‍රිස්ටිඅනො රොනල්ඩො නිහතමානීව ජීවත් වෙන hodama පුතෙක් jesu පිහිටායි පුතේ ♥️♥️♥️💙💙♥️♥️♥️
@CDIL
@CDIL Жыл бұрын
🤣
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
බොරු කයිවාරු නැති,අපිට ආදර්ශයක් ගන්න පුළුවන් සුපිරි ක්‍රීඩකයෙක්. CR7 IS THE BEST.🔥
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
😨😨😨😨රොනාල්ඩො ලෝකේ හොදම ක්‍රිඩාකයා නෙමේ හොදම පුද්ගලා අතරට යනවන්න ඕනී.....❤❤❤
@sanjayamadhushanka1645
@sanjayamadhushanka1645 Жыл бұрын
Football වලට ආසාවක් ආවෙ රොනාල්ඩෝ නිසා..❤️❤️❤️❤super hero😘..eth aith dakinn labenne ne world cup ekaka😥😥😥
@sasa2.0442
@sasa2.0442 8 ай бұрын
Ai a
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
මම ආසම ආදරය කරන කෙනෙක් තමයි රොනාල්ඩෝ.රොනාල්ඩෝට ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි රොනාල්ඩෝ ..!
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
Ronaldo හැම වෙලේම කියන්නෙ work hard , dedication and believe in yourself ❤
@athapattuudara140
@athapattuudara140 Жыл бұрын
රොනල්ඩෝ කැපවීමෙන් උඩට ආපු ක්‍රීඩකයෙක්. මෙසී උපන් talent එකෙන් උඩට ආපු ක්‍රීඩයෙක්(god gifted player) දෙන්න වෙනම level දෙකක්. ජීවිතේට ආදර්ශයක් නම් ronaldo. Game 1 චරිතෙ නම් මෙසී. මං දකින විදිහට.
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
CR7 මගෙ ආසම sportsman ❤ The greatest of all time 👑
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
Ronaldo ට පොඩි කාලේ ඉදලම ආස කල නිසා එයාගේ තොරතුරු ගැන ටිකක් වැඩි අවදානයක් තිබ්බා.... ඒ නිසා මේ video එකෙ මම දැනගෙන හිටපු සමහර දේවල් සහ දැනගෙන හිටපු නැති දේවල්ලුත් තිබ්බා..... ඒ නොදන්නා දේවල් ඔයා හින්දා අද මම දැනගත්තා.... Thank you very much broh... Keep it up.. Wish your destination go faster & easier 🖤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Duppatunge නිහතමානී හිතවතා obai පුතේ ❤️❤️❤️❤️
@shyamikaweerasinghe1721
@shyamikaweerasinghe1721 Жыл бұрын
දියුනු වෙන්න ඕන කම දිබ්බත් කට්ට කාල ගොඩයන්නෞත්සහකරන උත්සවන්ත චරිතවලට Ronaldo මාර ආදර්ශයක්.වාසනාවට වඩා තමන්ගේ කැපවීම කියන දේ තියනවනම් ආය තමන්ව කාටවත් නවත්තන්න බෑ.......thx naifm for the motivation vedio.great....
@AIpha490
@AIpha490 4 күн бұрын
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙක් ❤
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
සෑම අතින්ම විශිෂ්ඨයෙකු වීම දුර්ලභ අවස්ථාවක් එය රොනාල්ඩෝ සාර්ථක කර ගෙන තිබෙනවා.
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
ඇත්තටම සුපිරි චරිතයක්..මුල කොහොමත් දුෂ්කරයි.අපි ඒක හදා ගන්න ඕනේ.ඊට පස්සෙ තමා හොද තැනකට එන්න පුලුවන්.හීන හැබෑ කර ගන්න ඕනේ.😎
@ලෝකයසහලෝකයෝ-ල4ව
@ලෝකයසහලෝකයෝ-ල4ව Жыл бұрын
Cristiano Ronaldo මම වැඩ කරපු හෝටලයකට ආපු වෙලාවේ ( භාෂිලෝ මිලානෝ හොටෙල් එක ) අතට අත දෙන්න වාසනාව මට ලැබුණා...❤ Juventus ක්‍රීඩා සමාජයට සෙල්ලං කරනකොට...😍😍😍☝☝
@slgalaxyworld9132
@slgalaxyworld9132 Жыл бұрын
කොහෙදිද.
@heffley69
@heffley69 Жыл бұрын
ado maru neh ❤️‍🔥 මට නම් හම්බුනත් සිහිනැතිවෙයි 🥵
@Hala_madrid2017
@Hala_madrid2017 Жыл бұрын
@@heffley69 gammac
@geesaradinujaya
@geesaradinujaya Жыл бұрын
💪
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. මම කැමති ම football player කෙනෙක් ❤❤
@kandytv4639
@kandytv4639 Жыл бұрын
ආසම ක්‍රීඩාව football 🔥❤ ආසම ක්‍රීඩකයා ronaldo 😍❤
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරන සුපිරි කොල්ලෙක්, ඒකට අපේ රටේ හාල් කෑලි දුප්පත් මනුස්සයෙක් දැක්කම සල්ලි පුකේ ගහගන්නව මූන පුක වෙනව එහෙම උන් කරේ තියං ඉන්න උන්ට මුලින්ම ගහන්න ඕන
@nishanthagunawardana7747
@nishanthagunawardana7747 Жыл бұрын
ඒ match එක බැලුවෙම පෘතුගාලය දිනයි කියලා බලාපොරොත්තුවෙන් ඒත් match එක ඉවර වෙලා ronaldo අඬනවා දැක්ක එක ඔක්කොම match එපා වුණා.......😥😥😥
@nuwanthushara6967
@nuwanthushara6967 Жыл бұрын
මම පාපන්දු වලට වැඩිය ආස නෑ.හැබැයි රොනාල්ඩොගේ ආකල්ප වලට ආදරෙයි❤❤❤
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
Ronaldo වගේ ක්‍රීඩකයෙක් බිහිවෙලත් නෑ ආයි බිහිවෙන්නෙත් නෑ
@damai4603
@damai4603 4 ай бұрын
ඇයි පුතෙක් ඉන්නෙ 👍😍❤️
@Anijoedits-v9v
@Anijoedits-v9v Жыл бұрын
Ronaldo වගෙ කට්ට කාගෙන වැඩ කරලා අපෙ ලංකාවේ මිනිස්සුන්ට ජිවිතය දිනන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤️ my bset player ronaldo❤️
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
හැකියාව තිබේනම්, අවංකකම ඇත්නම්, ඔය වගේ දේවල් ගන්න එක මහ දෙයක් නොවෙයි. කෙසේ නමුත් ඔබගේ මේ උත්සාහය සාර්ථක වී ඇති බව පෙනෙයි ජයවේවා !
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
මාරම දුකක් ඒකනන් ම්න් හිතුවේම දිනයි කියලා එයාගේ අන්තිම අවුරුද්ද නිසා😢😢😢❤
@romeshfernandoz2098
@romeshfernandoz2098 Жыл бұрын
රොනල්ඩෝ කියන්නේ ඉතින් brand එකක් තමයි... 🙏💖💖💖💖🥰🥰🥰🥰
@sugathbinadi2658
@sugathbinadi2658 Жыл бұрын
Ronaldo හෙවත් CR7 ta අපි ගොඩක් ❤ , ඔහුගේ ඉදිරි ගමනත් ගොඩක් සාර්ථක වේවා
@swarnajayanthiofficial
@swarnajayanthiofficial Жыл бұрын
මම කැමතිම සහ දුටු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්.....😍❤ ස්තූතී නයි එෆ් එම්.........❤🌎
@aseladisanayaka
@aseladisanayaka Жыл бұрын
Rolandoගෙ අඩුව පුරවන්න කව්රු ආවත් බැරි වේවි. CR7 ❤😢
@Hala_madrid2017
@Hala_madrid2017 Жыл бұрын
Mbappe and erling haaland are next cr7 and leo
@Donald-e6b
@Donald-e6b 9 ай бұрын
මන් පට්ට ආදරේ චරිතයක් තමයි රොනාල්ඩෝ කියන්නේ ❤
@bandulabandara2255
@bandulabandara2255 Жыл бұрын
මමත් football සෙල්ලම් කරා මමත් use කරේ රොනාල්ඩෝගේ අංකය,ඒ එයාට තියන ආදරේ නිසාම 😀i love ronaldo, i love football
@sanja2417
@sanja2417 Жыл бұрын
ආසම එකෙක් ගොඩක් උන් කැමති නැති එකෙක්. මූ නිසා තමා ෆුට් බෝල් ගැන දැන්නැති උන් ගොඩක් ෆුට් බෝල් කියන්නෙ මොකද්ද කියලා දැනගත්තෙ ❤
@ashindilhara9518
@ashindilhara9518 Жыл бұрын
ඔයා ඉපදුන අවුරුද්ද නම් දන්නේ නෑ...ඒත් ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ කොන්ඩා විලාසිතාව නිසා ඒ කාලයේ ඉදලාම ෆුට් බෝල් නොදන්න අය පවා ෆුට් බෝල් ගැන උනන්දු උනා ඔහුගේ කුඩා පුතාට ඔහු පිටියේ සෙල්ලම් කරන විට අදුනා ගැනීමට පහසු වීමට ..ඒක ලොව පුරා ජනප්‍රිය උනා ..ලංකාවෙත් පිරිමි ළමුන් බහුතරයක් කිව්වේ බෙකම් කට් එක කපන්න කියලා බෙකම් වගේ කොන්ඩේ උඩල වතුර ගාලා ජෙල් ගාලා හදන්න පුරුදු උනා.
@nandanamahipala9741
@nandanamahipala9741 Жыл бұрын
අපි දන්නව පේලේ කපූ රොනාල්ඩිනියෝ රොනාල්ඩෝ බෙසියල් අජංටිනා දෙවියන්ගේ අත තව ගොඩක් ඉන්නවා
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@luckypapa9152
@luckypapa9152 Жыл бұрын
CR7 හැමදාාම සතුටින් ඉන්න ඕන🤑😃
@nilangafernand5374
@nilangafernand5374 Жыл бұрын
Mihimatha jeewath wena minihek... Rajek.... Deviyek.... God bless you
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
මන් කැමතිම ක්‍රීඩකයෙන් රෝනාල්ඩෝ🥰💖🙏
@sacricketmaster4432
@sacricketmaster4432 Жыл бұрын
Don't worry Ronaldo.We know you are our prince of dreams in football❤️💜️💖💙💚💗🖤
@shakthi983
@shakthi983 Жыл бұрын
රොනල්ඩෝ නම දැක්ක ගමන් ආවේ 💖
@g3production699
@g3production699 Жыл бұрын
දවසක් රොනාල්ඩෝගෙන් මාද්‍ය වේදියෙක් මෙහෙම අහනවා.. මාධ්‍ය වේදියා:ඔබේ පියාට කාර් එකක් තිබුනද?? රොනාල්ඩෝ:ඔව්,මන් කිවුවේ සෙල්ලම් කාර් එකක් මාධ්‍යවේදියා:ඒ කියන්නේ ඔබේ තාත්තට car එකක් තිබ්බේ නෑ රොනාල්ඩෝ:නැහැ මාධ්‍යවේදියා:දැන් ඔබට කාර් කීයක් තියෙනවාද? රොනාල්ඩෝ:ඇත්තටම මන්ගාව තියෙන කාර් ගණන මන්වත් හරියට දන්නේ නෑ 💥💫 සාර්ථකත්වය යනු එයයි ❤😍❤
@anuruddhikagamage510
@anuruddhikagamage510 Жыл бұрын
මම ඒක බැලුවා.❤️❤️❤️
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm Жыл бұрын
මාගේ ප්‍රියතම ෆුට්බෝල් ක්‍රීඩකයා රොනාල්ඩෝ ! ඔහු ක්‍රීඩා කරන හැම තරගයක්ම බලනවා !
@KESHARAOFFICIAL
@KESHARAOFFICIAL Жыл бұрын
මගේ කැමතිම Player CR7🥰❤️
@ishithamelan7965
@ishithamelan7965 Жыл бұрын
One of the most heartbrreaking sence in sports history.🙏 RONALDO(CR7) The name will always remain in my heart as THE GREATEST PLAYER OF ALL TIME🥇.
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
CR 7 kiyanneh legend ekk. He is my favorite football player forever ❤❤ he is great human all we are love him because he is like a god. He wants help everyone. I really respect him.. He is one of my favorite person ever.. God bless you 🙏🙏❤
@colombolotustower1775
@colombolotustower1775 Жыл бұрын
සුපිරිම බලාපොරොත්තු ම උනු වීඩියෝ එකක්🔥❤
@sihinalowa1636
@sihinalowa1636 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් නයෝ.. ඇත්තටම බලාපොරොත්තුවෙන් හිටියේ මේ ගැන ගේනෙයි කියලා
@thanugapabasara6120
@thanugapabasara6120 Жыл бұрын
Real ma වැඩ්ඩෙක් තමා ❤️
@hasindusamarathunga7779
@hasindusamarathunga7779 Жыл бұрын
මෙසීටත් ආදරෙයි , හැබැයි රොනාල්ඩෝ තමයි පාපන්දුවේ විශිෂ්ටයා.❤️⚽
@charithfonseka7732
@charithfonseka7732 Жыл бұрын
රොනල්ඩොටත් ආදරෙයි, හැබැයි මෙසී තමයි ඇත්තටම පාපන්දුවේ විශිෂ්ටයා
@raththarane
@raththarane Жыл бұрын
@@charithfonseka7732 ow
@alvin.lokaya
@alvin.lokaya Жыл бұрын
Ronaldo is my hero 💪💪💪🇵🇹
@Ronaldotv2147
@Ronaldotv2147 Жыл бұрын
🙌❤
@thusharakavinda5562
@thusharakavinda5562 Жыл бұрын
Best player - Leo Messi 💯 Most popular player - Cristiano Ronaldo
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 Жыл бұрын
රොනල්ඩෝ.මෙසි.නේමා සුපිරි ක්‍රිඩකයෝ
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Love you Ronaldo. You are a great legend.
@kavijajayawardana1854
@kavijajayawardana1854 Жыл бұрын
Cristiano Ronaldo supernatural sports man කෙනෙක්
@thiwankadodamgoda5266
@thiwankadodamgoda5266 Жыл бұрын
ronaldo jaya wewa
@samanthasilva8866
@samanthasilva8866 Жыл бұрын
a greatest man ....respect you.....
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
රොනෑල්ඩෝ 🔥🔥🔥🔥🔥🔥🔥💗💐
@damai4603
@damai4603 4 ай бұрын
මට football ගැන ආසවක් ඇතිවුනෙ එන්ගලන්තෙ ඩෙව්ට් බැකැහැම් ක්‍රිඩා කරනකොට මිනිස්සු තියෙන සතුට දකලා කොරියාව world cup දිනුව දවසෙ එක බලලා තවත් ආස හිතුන Ronaldo මැව් එක බලපු දවසෙ ඉදලා ඔහුගෙ සෙල්ලම් කරන ව්ලාස ය ඉට පස්සෙ ඔහු ගැන හුගාක් ව්ස්තර බැලුව youthub ඇත්ත ට සාරැක් කාන් වගෙ අතිතය හෙවනැල්ලක් වගෙ ඇස් යට තියාන ජිවත් වෙන නිහතමානී අවන්ක ව්‍ රයෙ ක් ආදරෙයි Ronaldo ⛹️ 👍😍❤️💐
@daranidananjana
@daranidananjana Жыл бұрын
Me veadio ek baladdi mw motivate wennw ☺☺ඇගේ හිරගඩුත් පිපෙනවා😥👏👏👏👏 හිත හයිය මනුස්සයෙක් නම් monwd bn krnn bari හද උනත් අල්ලන්න පුලුවන්💗💗💗
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
Talents like this are born once in the world 🌎🌍🌏💯🤴🏼
@rastafari3159
@rastafari3159 Жыл бұрын
CR7_all time legend 🇵🇹
@dhjayasinghe8824
@dhjayasinghe8824 Жыл бұрын
Supirima visista kreedakayek theruvan saranai obata
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
ඔයා මොකක්හරි ගෙනවොත් සුපිරියක් තම bro😅✋
@naifm
@naifm Жыл бұрын
Thank you bro
@jayanthachandrasiri9062
@jayanthachandrasiri9062 Жыл бұрын
One of the world's, CR 7.
@meehhssi10
@meehhssi10 Жыл бұрын
Cr7 ❤
@shiranifrances915
@shiranifrances915 Жыл бұрын
Thank u for all the info.much appreciated. 👍
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
මමනම් ආසම පාපන්දු ක්‍රීඩකයා CR7 ❤. CR7 ට ආදරේ අය ලය්ක් එකක් දාමු 🙏❤.
@sahandewpasad2731
@sahandewpasad2731 Жыл бұрын
Lassanai video eka maga asama kidakaya love you ronaldo apita beiada ronaldo wa haba wenna
@IreshaWijerathna-q8g
@IreshaWijerathna-q8g 10 ай бұрын
ක්‍රිස්ටියානො රොනාල්ඩෝ ..❤❤❤❤
@aseladilshan3662
@aseladilshan3662 Жыл бұрын
Living legend favorite sport man ❤
@megatron9439
@megatron9439 Жыл бұрын
Just 3 words He is the GOAT ❤❤❤🔥🔥🔥
@sahandewpasad2731
@sahandewpasad2731 Жыл бұрын
ලස්සනයි
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
One and only CR7 💪💐❤🙏
@Raviyagaming4545
@Raviyagaming4545 7 ай бұрын
Ronaldo වගෙ විශිෂ්ටයෙක් බිහි වෙලා ඉන්නෙ කාලෙ ජීවත් වෙලා ඉන්න එකත් ලොකු වාසනවක් ❤️⚽❤️
@shayanarosh8391
@shayanarosh8391 Жыл бұрын
Ronaldo ට තමයි කැමතිම
@Sadeessha
@Sadeessha Жыл бұрын
Gammak thama aiye
@indunilpriyashan7511
@indunilpriyashan7511 Жыл бұрын
Nai FM ඔබ නොදන්නා කරුණු ගොඩයි ,cristiano ගෙ ළමයෙක්‌ 2022 දී නැති වෙනවා .ඉතින් මේ වගේ පසුබිමක ඉදන් තමයි 2022 fifa එක සෙල්ලම් කලේ .respect critiano ❤❤❤
@heffley69
@heffley69 Жыл бұрын
අම්මට කැන්සර් එකකුත් කියනවා
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
Sports wala aasama චරිතයක් absolutely legend 💯✨
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 Жыл бұрын
He is a real king ever 👑😈 I love his personality, humanity, look, talent, fashion, love, family & all........ he is a completely examply character for whole humans... lv u ever legend CR7 ♥️♥️😘🇵🇹
@gamingsandaruyt4324
@gamingsandaruyt4324 Жыл бұрын
Ronaldo is legend💗💗
@GAMINGCHAKKY1522
@GAMINGCHAKKY1522 Жыл бұрын
මම කැමතිම ක්‍රීඩකයා
@jayanthakulasekara3386
@jayanthakulasekara3386 Жыл бұрын
your are great foot boll player in the wold not only foot bool slyer your are great man god blesss
@nishun778
@nishun778 Жыл бұрын
My king Cristiano Ronaldo best player cr7 ❤👊
@Brucewayne0504
@Brucewayne0504 Жыл бұрын
The end a legend 😔
@whitedragon9121
@whitedragon9121 9 ай бұрын
Goat ❤🐐
@kokobradley2296
@kokobradley2296 Жыл бұрын
Renado l watched soccer only your game fist after that l love game you play we pray for u yesterday bsame but u teem lost we also cry last second also we had Hope but gone now l do not feel like watch game god bless u u very good human
@Dilee325
@Dilee325 Жыл бұрын
The era belongs to him CR7❤
@nadeerawanasinghe
@nadeerawanasinghe Жыл бұрын
CR7 man asama football player🙂🙂🙂🙂🙂🙂❤❤❤❤❤🧡
@dumidutharaka1351
@dumidutharaka1351 Жыл бұрын
ඊළඟ වීරයා නෙමාර් ගැනත් මේ වගේ වීඩියෝ එකක් ඕන
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thanks
@Rockyro2
@Rockyro2 Жыл бұрын
King is all ways king .
@arunanishantha2234
@arunanishantha2234 Жыл бұрын
Ronaldo is a gote🔥✨️⚽
@manelwijethunge83
@manelwijethunge83 Жыл бұрын
Ronaldo god bless you and your family good luck I love soo much you and your family
@Slstudy-w9r
@Slstudy-w9r Ай бұрын
සමහරවිට දුප්පත්කම නිසා මේ වගේ ලෝකේ බිහි වෙන්න හිටපු ගොඩක් තරු නැති වෙන්න ඇති සමහරු ළමයි ගබ්සා කරන්නේ ඒ අහිංසකයන්ගේ උවමනාවට බඩට ඇවිත් වගේ 😪 ඇයි රොනල්ඩෝ ට ආපහු ලෝක කුසලනයක් ගන්න බැ කිව්වේ? එයා fifa world cup එක අරන් නැද්ද
@akeemakeem4637
@akeemakeem4637 Жыл бұрын
He is my inspiration, Brand CR7 👑💕
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН