No video

Curry powder..This is how I make pure spices that make food taste good..Village kitchen recipe

  Рет қаралды 368,274

Village Kitchen

Village Kitchen

Күн бұрын

hello friends-❣❣❣❣❣❣-
Coriander 100g
Cumin seed 20g
green gram 20g
fenugreek tsp 01
Mustard tsp 01
fennel seeds tsp 01
White rice tsp02
pepper tsp 01
Curry leaves
lemongrass
Cinnamon
Dried chilies
pandan leaf
Cardamom
Dry turmeric 10g
Cloves
කොත්තමල්ලි 100g
සූදුරු 20g
මුං ඇට 20g
උළු හාල් තේ හැදී 01
අබ තේ හැදී 01
මාදුරු තේ හැදී 01
සුදු හාල් තේ හැදී 02
ගම්බිරිස් තේ හැදී 01
කරපිංචා
සේර
කුරුදු
වියලි මිරිස්
රම්පේ
එනසාල්
වියලි කහ 10g
කරාබුනැටි
this video is about special I make delicious pure spices ...
this video includes-❣❣❣❣❣❣-
In this video I will introduce you to 2 best recipes for a healthy diet.
1 kola kada
2 Curry powder
I am Anoma Siriwardena .See you again
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
my social media plat forms-❣❣❣❣❣❣-
facebook page
/ 100064026583150
/ village-kitchen-101612...
/ game-kussiya-110559260...
my other videos-❣❣❣❣❣❣-
*Let's make real chicken-flavored meatballs easily at home. Meatballs Curry • Let's make real chicke...
*Home made pure Curd.Chicken curry with added curd to flavor the dining table • Home made pure Curd.Ch...
*කුරුම්බා කලුපොල්.premature coconut curry- • කුරුම්බා කලුපොල්.prema...
*chicken barbeque.. • chicken barbeque... Le...
🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
*කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
it you like my channel
like
shere
commetns
#villagefoods #kolakanda #currypowder #villagekitchen
李子柒 Liziqi # Dianxi Xiaoge

Пікірлер: 795
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
උදෑසන අවදි වන අපි කිතුල් හකුරු කෑල්ලක් සමග නිරෝගිමත් කොළ කැද කෝප්පයක් පානය කර අපේ දවසේ වැඩ කටයුතු පටන් ගන්නවා.ගෘහණියක් ලෙස නිවසේ වැඩ කටයුතු වගේම දරුවන්ගේ වැඩ කටයුතුත් මා විසින් සිදුකරනවා.අපේ ජීවිත ජීවත් කිරීම සදහා ප්‍රධානම දෙයක් තමයි නිරෝගිමත් ආහාර වේලක් ලබා ගැනීම.මෙලෙස ආහාර වේලක් පිළියෙළ කිරීමේදී කාන්තාවන්ට තිබෙන ගැටළුවක් තමයි ආහාරයේ නියම රසය නොලැබෙන එක.මා විශ්වාස කරනවා මේ ආහාර රසගන්වන ප්‍රධානම දෙයක් තමයි අපි යොදන කුළුබඩු.හරි පදමට කුළුබඩු භාවිතා කලොත් අපේ කෑම ඉතාම රසවත් වෙනවා.අපි කොහොමද හොදම කුළුබඩු සොයාගන්නේ.?අපි විවිධ තැන්වලින් ගෙන එන කුළුබඩුවල නියම ප්‍රමිතියක් නැහැ.අපි හරිම ප්‍රමිතියට,පිරිසිදුව කුළුබඩු ටික නිවසේදීම සදා ගනිමු.අද සිට මා එම කුළුබඩු නියම ප්‍රමිතියට සාදන අයුරු පෙන්වා දීමට සූදානම්.මා සමග රැදී සිටින්න.ඔබට සුබ දවසක්...... *** We wake up in the morning, drink a cup of clean leaf porridge and get ready to start the day. As a housewife, I do the housework as well as the children's work. Getting proper nutrition through your diet does not have to be complicated. The main problem here is that women do not have the proper taste..I believe the main reason for this is the spices we use..Food can be prepared by applying the right amount of spices..How do we find the best spices? Some spices do not have the required standard ..We make the highest quality spices at home..From today I am ready to show you how to make those spices to the proper standard .. stay with me... Have a nice day ..
@TraditionalYani
@TraditionalYani 2 жыл бұрын
Hi dear❣❣❣
@milanthapamagar8362
@milanthapamagar8362 2 жыл бұрын
👍👍👍
@chamindadeepal4442
@chamindadeepal4442 2 жыл бұрын
අක්කාගේ අදහස ඇත්තටම හරි.. අපි කොහොම කෑම හැදුවත් රස නැනේ.. මම අද ඉදලම කුළු බඩු හදනවා 👍👍👍👍
@geamkongla3662
@geamkongla3662 2 жыл бұрын
สวัสดีค่ะ คุณแม่บ้านคนสวย ทำกับข้าวเก่งมากค่ะ ป้าชอบดูมากค่ะ เป็นครอบครัว ที่น่ารักและอบอุ่นมากค่ะ👍👍👍🥰🥰🥰🇹🇭
@thenupradeepa8451
@thenupradeepa8451 2 жыл бұрын
අනේ ඇත්ත ටම ඔයා හොද අම්ම කෙනෙක්.ආදර්ශමත් කෙනෙක්.දරුවෝ දෙන්නටයි ඔයාට යි බුදුසරනයි
@milanthapamagar8362
@milanthapamagar8362 2 жыл бұрын
Thanks share resepi carry powder 👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤❤❤
@munasafanaal-barrak971
@munasafanaal-barrak971 2 жыл бұрын
So wonderful to see.....mother busy in the kitchen and children busy doing their homework 👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿❤❤❤❤
@DianaDaeng
@DianaDaeng 2 жыл бұрын
👏🏻👏🏻😊
@dineshachamindi1120
@dineshachamindi1120 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ...ගොඩක් වැදගත් සහ බලාපොරොත්තු වූ වීඩියෝවක් මෙය...ඉදිරියටත් මෙවැනි වටිනා දේ ගෙන ඒමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරනවා...🎀💜️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹
@artisardesai3782
@artisardesai3782 Жыл бұрын
Good to see your children are not watching tv, no mobile. They are playing in nature. Very lucky
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much. I welcome you.
@jefferystewart9252
@jefferystewart9252 2 жыл бұрын
I'm watching this mother doing everything keep her family healthy.The perfect harmony with nature.Body,mine and soul under natural laws.Mother earth give us all we every needed,thanks to her.Herbs is the heeling of the nation and she gave your children a good drink of it.The children never refuses their mother cooking or any of her drinks.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Really yes ... my kids love that drink..thank you so much
@TraditionalYani
@TraditionalYani 2 жыл бұрын
Ningale family orupaad ishttam🥰❤vedio super👌
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
sinhala gami PAWULAK...
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much madam
@TraditionalYani
@TraditionalYani 2 жыл бұрын
@@VillageKitchendeepal 🥰😍
@fathimarinsharinsha4177
@fathimarinsharinsha4177 2 жыл бұрын
👣👍
@kumaranm5579
@kumaranm5579 2 жыл бұрын
Very very nice and great 👍thanks for your sincere sharing, God bless you 🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿❤❤❤❤
@DianaDaeng
@DianaDaeng 2 жыл бұрын
👍💕😊
@l.tluckygarden
@l.tluckygarden 2 жыл бұрын
හරිම ලස්සනයි අම්මේ , super beautiful video, village life
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤
@feezabanu9778
@feezabanu9778 2 жыл бұрын
Nice yar
@terezinhagoncalves2906
@terezinhagoncalves2906 2 жыл бұрын
Adoro este lugar lindo. Admiro está mulher incrível e muito caprichosa. Suas crianças são lindas e muito bem educadas.... Parabéns 👏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹👍
@danushjayasanka2269
@danushjayasanka2269 2 жыл бұрын
නැන්දෙ ඔයා හරිම ශක්තිමත් 🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි දුවේ 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
@namalimolligoda9931
@namalimolligoda9931 2 жыл бұрын
Yes she cannot be competed with 100 women today
@duakicooking3770
@duakicooking3770 2 жыл бұрын
Mashallah zaberdast video thanks for sharing sister 💜💜💜💜💜💜💜💜💜💜💜
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹
@DianaDaeng
@DianaDaeng 2 жыл бұрын
👏🏻👏🏻😊💕
@wasanasandaruwani1942
@wasanasandaruwani1942 2 жыл бұрын
ආදර්ශමත් මවක් , බිරිඳක් , සොහොයුරියක් ... congratulations ❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ හදවතින්ම ස්තුතියි නංගි... පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@MyLily54
@MyLily54 Жыл бұрын
Nice village with beautiful kids😃👌👍🙏, Thank you for sharing how to make homemade curry powder 😃👌👍
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you so much
@MyLily54
@MyLily54 Жыл бұрын
you are welcome😃
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
ඇත්තටම සොයුරිය ඔබ හදන කෑම රස ගුන පිරි ඒවා ....දැක්කම ආසයි වාසනාවන්ත දිවියක් වෙවා
@SudhaRani-mo1fj
@SudhaRani-mo1fj 2 жыл бұрын
Very nice video
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
අපේ නැද්ද නියමයි වෙනදා වගෙම ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි ජය වේවා බුදු සරණයි ....❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි කිචි මෑන් ❤❤❤❤❤🌹🌹🌹
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@mpmovies8316
@mpmovies8316 2 жыл бұрын
අනේ කිචි මෑන් මටත් සපෝට් එකක් දෙන්නකෝ
@creativitywithmayuri2865
@creativitywithmayuri2865 2 жыл бұрын
Wow very nice video very beautiful God bless you dear 👌👌👌👌👍👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much. I welcome you..
@ahmedshaikh5440
@ahmedshaikh5440 2 жыл бұрын
Your recepi Veri nice
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
@Mali.Cooking
@Mali.Cooking 2 жыл бұрын
always beautiful with nature
@pitbullmom3234
@pitbullmom3234 2 жыл бұрын
Yes I agree Mali you and her are my favorite channels 🙏🙏💛💛🙋‍♀️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you sister 🙏🏿🙏🏿❤❤❤❤🌹
@mashie3178
@mashie3178 2 жыл бұрын
හැමදාමත් ඔය දාන video බලනවා හැම දෙයක්ම පිලිවලයි පිරිසිදුයි රසවත් ගුණවත් ආහාර ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයගෙ පවුලේ සියලුම දෙනාට පරිස්සමින් ඉන්න ❤❤❤🥰🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
@sandamali9830
@sandamali9830 2 жыл бұрын
Wow
@edinalvacarvalho760
@edinalvacarvalho760 2 жыл бұрын
Tb amando os vídeos as crianças muito bem educadas o lugar lindo ❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹
@a2cha
@a2cha 2 жыл бұрын
Nice video ♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you ❤❤🌹🌹
@moorthythankadwrai4678
@moorthythankadwrai4678 2 жыл бұрын
Ok super curry powder
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 2 жыл бұрын
balanna asi hoda program ekk parisaraya gama sundarathwaya.. rasa kama okkama thiyanava..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
නියමයි අනේ ලස්සනයි ඒ වීඩියො එක.. කැද එක සුපර්.. 🙏🌼🌼🌼🌷🌷🌷🌷🌷
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤
@drawingwithme6311
@drawingwithme6311 2 жыл бұрын
Parisaraya shabda harima lassanai...🌅🌅🌅🌅🌅🌅♥️♥️♥️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුති .බුදුසරණයි..
@bhailalsoni9592
@bhailalsoni9592 2 жыл бұрын
Very nice super besat So beautiful my dear So sweet friend nice
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much
@sasikala5781
@sasikala5781 2 жыл бұрын
Seriously I am thinking that.. How you will make curry powder... Thanks for this.. 🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
This powder really makes the food very tasty.
@sasikala5781
@sasikala5781 2 жыл бұрын
@@VillageKitchendeepal sure.. I will try sister.. 😍😍
@sakunthalaweerasinghe4411
@sakunthalaweerasinghe4411 2 жыл бұрын
Niyamai..❤️❤️❤️👍👍
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
lramusu keda hadaddi marama suwadai ..harima lassanai video aka.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤
@deepanikumari5308
@deepanikumari5308 2 жыл бұрын
Wow niyamayi
@vannyaajha6860
@vannyaajha6860 2 жыл бұрын
Beautifull life..😍😍
@DianaDaeng
@DianaDaeng 2 жыл бұрын
👍👍😊♥️
@rasikasanjeewani5596
@rasikasanjeewani5596 2 жыл бұрын
නැන්දා බොහොම හොද ශක්තිමත් කාන්තාවක් ...ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .........මෙව ගෙ අලුත් විඩියො හැමදාම ගෙන්න✌✌✌😘
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@harshaedirisinghe4676
@harshaedirisinghe4676 2 жыл бұрын
උත්සාහ වන්‍ත නැන්දා . බුදු සරණයි ඔයාලට .
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව 🙏🏿🙏🏿❤❤
@newdimension4731
@newdimension4731 2 жыл бұрын
this mother is a medicinal doctor. this family is in good health and she makes sure of it. 🥰
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
I respect your idea ... thank you very much
@meenasubash2294
@meenasubash2294 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@saki3370
@saki3370 2 жыл бұрын
Great 👍😊
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thanks 😊
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
ඉතාම වටිනා ලස්සන වීඩියෝවක්. හරිම සුන්දර ගැමි ජීවිතය. අපේම දෙයක්.හරිම ආසාවෙන් බලනවා.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹
@chaturani5535
@chaturani5535 2 жыл бұрын
Adath niyamai eramusu kiyanne etama guna bimak thuna paha ekath niyamai budu saranai siyalu denatama
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤
@vkrishnaveni365
@vkrishnaveni365 Жыл бұрын
I want to come your village I like the way of cooking using pots awesome 👌
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you very much.I respect you.
@jeyanthysclaudius354
@jeyanthysclaudius354 2 жыл бұрын
Best 👌
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thanks 😊
@sudhasatheeshkumar4689
@sudhasatheeshkumar4689 2 жыл бұрын
Super... using banana leaf is really so nice
@meru7591
@meru7591 2 жыл бұрын
Wonderful
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤
@thanuthanusha2947
@thanuthanusha2947 2 жыл бұрын
Super
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
තුනපහ ටිකත් හොදට හැදුවා බොහොම අගෙයි තෙරුවන් සරනයි ඔයාලට
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿❤❤❤
@parami1001
@parami1001 2 жыл бұрын
Lassanai nande harima watinawa e dewal
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව.. පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿❤❤👍👍
@yasgoonasekera5120
@yasgoonasekera5120 Жыл бұрын
Excellent
@VillageKitchendeepal
@VillageKitchendeepal Жыл бұрын
Thank you so much 😀
@tinaviolet5397
@tinaviolet5397 2 жыл бұрын
All the dishes you use are full of life
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
ගොඩාක් ලස්සන විඩියෝ එකක් 👍👍👍👍💖💖🌷🌷🌹🌻🌻👏තෙරුවන් සරණයි ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්න
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹
@thenupradeepa8451
@thenupradeepa8451 2 жыл бұрын
අනේ ගොඩක් වටිනවා.බොහොම ස්තුති .
@elizabethsjourney9118
@elizabethsjourney9118 2 жыл бұрын
Thanks for sharing
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you madam 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹
@nurulaisyah755
@nurulaisyah755 2 жыл бұрын
Really mom you are amazing. Make it curry powder with your Natural own ingredient.. If me.. Honestly only know buying... Mom with so many secret resipe... Love mom
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Actually we can make these clean at home..then the food is very tasty ..
@denisethompson4188
@denisethompson4188 2 жыл бұрын
Really nice
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤🌹
@nevillfernando9215
@nevillfernando9215 2 жыл бұрын
ලස්සනයි..😘
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤🌹
@shehan8013
@shehan8013 2 жыл бұрын
We are produce world best spices in the world and we are proud our strong island woman
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much..the spices are very clean..very delicious
@sriyanihewage2344
@sriyanihewage2344 2 жыл бұрын
ane harima asa vedio ekak.bs
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...බුදුසරණයි
@bsrathod1771
@bsrathod1771 2 жыл бұрын
Nice
@nibhavijay5323
@nibhavijay5323 2 жыл бұрын
Good
@pitbullmom3234
@pitbullmom3234 2 жыл бұрын
I LOVE 💚FRIDAY MORNING 🌄 I START MY DAY WITH 🌻VILLAGE KITCHEN🌻 WITH CUP OF COFFEE☕🙏🙏I MOST SAY INDIA IS SO BEAUTIFUL IT'S PARADISE 💚🙏💚 I AM SO OBSESS WITH ALL THE SPICES AND ALL THE RECIPES🙏💚🙏 MY SISTER YOU BRING US AS ALWAYS DELICIOUS💙RECIPES🌻 YOUR CHANNEL HAVE EVERYTHING 💛 FAMILY LOVE , BEAUTY PARADISE , AMAZING RECIPES , RELAXATION , EDUCATIONAL , AMAZING SPICES , SUBTITLES , YOUR THE WHOLE PACKAGE 🙏💙🙏🌻THANK YOU FOR SHARING WITH US 🙏💛🙏ALWAYS A FRIEND FROM A MOTHER IN 🌴FLORIDA 🙋‍♀️🌻🌻🌻
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
I like your idea very much madam. It gives me good pleasure..you are healthy aren't you?
@shermilanilakshanie5485
@shermilanilakshanie5485 2 жыл бұрын
Dear madam, this is a srilankan family. They are not Indians.there are some similarities between Srilankan foods and Indian foods.Srilankan are used to prepare herb porridge for the breakfast and lot of house wives in here make curry powder by themselves at home. We always used to prepare our meals eco friendly.thank you for appreciating our culture. Love from 🇱🇰
@tinalawuan7745
@tinalawuan7745 2 жыл бұрын
Beautiful life ❤
@DianaDaeng
@DianaDaeng 2 жыл бұрын
👍♥️
@chaminichathurangi1106
@chaminichathurangi1106 2 жыл бұрын
ඉරමුසු කැද හරිම රසයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..බුදුසරණයි ..
@sanakhan-ne6dc
@sanakhan-ne6dc 2 жыл бұрын
I am so happy to see wear the sliper iam your big fan from Pakistan 😊💚💖💖
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you very much 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹🌹🌹🌹👍
@mohamedrizwan9970
@mohamedrizwan9970 2 жыл бұрын
All the best
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thanks 🙏🏿❤❤❤🌹🌹🌹
@itslalithasworld3713
@itslalithasworld3713 2 жыл бұрын
ఈవిడ వంట super
@feckking8633
@feckking8633 2 жыл бұрын
Lassni ❤️❤️
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
@milankitchenwithvillagefood
@milankitchenwithvillagefood 2 жыл бұрын
Love Love Love this video Beautiful nature.Beatiful recipe.Beautiful kids .
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
නංගි ඔයාලට යහපතක් ම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@juliefernandes5547
@juliefernandes5547 2 жыл бұрын
Your home made powder is the best in the world
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤❤
@crazysaturdays9724
@crazysaturdays9724 2 жыл бұрын
Very strong motivating I inspiring woman love and respect you keep up the good work 👍💞💕
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you madam 🙏🏿🙏🏿❤❤❤❤❤🌹
@aparnakamble9700
@aparnakamble9700 2 жыл бұрын
Thanks for sharing this recipe..
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤
@yadiraguillen2997
@yadiraguillen2997 2 жыл бұрын
Saludos mi hermosa amiga tengo una niña me comenta que eres su amiga una vez te vio y ya dice que te quiere conocer se pone triste que le comento que vivimos muy lejos le manda saludos y que rica comida.😍😍😍😍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
I welcome her as my child. Come to my village on an easy day for you. I consider you a mother.
@bhatvasumathi8493
@bhatvasumathi8493 2 жыл бұрын
Very nice, curry powder, thanks for sharing 🙏🙏🙏🙏🙏
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤
@ramanimanukulasooriya1096
@ramanimanukulasooriya1096 2 жыл бұрын
Thank you very much. Mey gama koheda. Harima lassanai
@vinnettepope8255
@vinnettepope8255 10 ай бұрын
I can't wait to make this curry powder 😋. Thank you so much for the recipe ❤❤❤❤❤❤❤
@VillageKitchendeepal
@VillageKitchendeepal 10 ай бұрын
good morning madam...Thank you very much . 🙏🙏🙏❤❤
@vinnettepope8255
@vinnettepope8255 10 ай бұрын
@VillageKitchendeepal I have been cooking 🍳 some of your recipes 😋 and they are delicious. I made butternut squash curry instead of the pumpkin because the pumpkin wasn't any good. I also made the 🍲 soup 😋. Everything was delicious 😋. Thank you again
@vinnettepope8255
@vinnettepope8255 10 ай бұрын
@@VillageKitchendeepal I started cooking 🍳 with the pandan leaves 🍃 for the first time after seeing you cooking 🍳 with them 😋 👌 😀.
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
ඒකනම් නියමයි හරිම වැදගත් video එකක් .😍😍😍😍👌👌👌👌බෝහොම ස්තූතී ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️ .ඔයාලට බුදු සරණයි
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹
@user-et7fe9nv9z
@user-et7fe9nv9z 2 жыл бұрын
Wow👏👏👏เพิ่งได้ดู
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thanks 🙏🏿🙏🏿❤❤
@user-dh2oh9cn4y
@user-dh2oh9cn4y 2 жыл бұрын
واو تتحمقني بطياب ديالك كل صحي أو باين فيه بنين خصوصا بالاعشاب تبارك الله عليك 😘😍👍 في المستوى تحية كبيرة ليك من المغرب
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤
@ikmadaura2100
@ikmadaura2100 2 жыл бұрын
❤️❤️
@kazm1260
@kazm1260 2 жыл бұрын
❤️😊
@MealsofFoodies
@MealsofFoodies 2 жыл бұрын
WOW..Wonderful
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤
@bishuroydebbarma8689
@bishuroydebbarma8689 2 жыл бұрын
🥰🥰😍😍
@lionking-vv5iw
@lionking-vv5iw 2 жыл бұрын
නියමයි. මමත් අද හදනවා තුනපහ. Thanks
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤
@GodNeon-zp6ll
@GodNeon-zp6ll 2 жыл бұрын
😍😍
@srattan5013
@srattan5013 2 жыл бұрын
Mem how do you know everything zo perfectly.i think over grandmother to grandmother your mother and now youtake IT over.i want to see all your valliage.becouse in year 70 we had same and i miss IT.now is nothing left.💕
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much for your idea. I got all this knowledge from my grandmother
@MayaDevi-kh3ml
@MayaDevi-kh3ml 2 жыл бұрын
Amazing preparation of CurryPowder
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you ❤❤🌹🌹🙏🏿🙏🏿🙏🏿
@Cspott
@Cspott 2 жыл бұрын
Nice 👍🤗 video mam 👍👍👍😊 keep working 😇😇
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤❤
@turtle0568
@turtle0568 2 жыл бұрын
She is a wonderful mother to have to her family. She always feed them so well. And her children are learning too.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you madam 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹
@chamaramendis4660
@chamaramendis4660 2 жыл бұрын
Mn godak asai misge video's walata
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿❤
@hsgbd8794
@hsgbd8794 2 жыл бұрын
Iassanai adat akke teruwan saranai oyalata
@darshanikachandanie5235
@darshanikachandanie5235 2 жыл бұрын
ඔයා වගේ කාන්තා වන් ,අපේ ලෝකයට හරීම ආලෝකය ක්.අපේ මනසටත් හර්‍රීම ශක්තිය ක්,හයියක් දැනෙන වා.නිරෝගී සම්පත්තිය ඔබට ,දුව ට ,පුතාට ලැබේවා !!!
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿❤🌹🌹🌹👍👍👍
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
කුස්සියට ආදරය කරණ නියම ගෘහණියන්ට ඉතාම වැදගත්! ස්තූතියි෴
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤🌹
@royalrecipes6549
@royalrecipes6549 2 жыл бұрын
Delicious, excellent 👌🏻👍🏻 #royalrecipes 👑
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤
@ds-fs4qs
@ds-fs4qs 2 жыл бұрын
👍👍👍👍
@apevillagecooking7136
@apevillagecooking7136 2 жыл бұрын
Nice video my dear
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you so much..I respect you ..
@yarasilva5216
@yarasilva5216 2 жыл бұрын
Gosto muito dos vídeos. O cuidado com o preparo dos alimentos, na higiene. Acho as crianças muito bem cuidada e o lugar parece ser muito bom.
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹
@sudharshanisudha3064
@sudharshanisudha3064 Жыл бұрын
👍
@joycedsouza2732
@joycedsouza2732 2 жыл бұрын
God bless you my child Very hard working Very sweet children and obidient Very best scenes Pleasantly heart warming
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
Thank you madam 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍
@padminifernando5508
@padminifernando5508 2 жыл бұрын
Wawooooooo නියමයි😘 පරෙස්සමට ඉන්න ඔක්කොමලා...... ඡේසු පිහිටයි......🙌 දෙව ආශිර්වාදය පිරැන ලස්සන මාසයක් වේවා.....⚘🌹 මේ ලබපු අලුත් මාසය..... ආදරෙයි ඔක්කොමලාටම.......🤗😘😚
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
අනේ හදවතින්ම ස්තුතියි.. ඔබ සියළුම දෙනාත් පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН