KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ස්පා කෙල්ල (SPA Kella) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
24:32
කාටත් නොකියූ කතාවක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels
16:14
Try this prank with your friends 😂 @karina-kola
00:18
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
1% vs 100% #beatbox #tiktok
01:10
කස්ටමර්ගේ ආදරය (Customer ge Adaraya) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
Рет қаралды 34,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 41 М.
සඳ මං තලාව - Sanda Man Thalawa
Күн бұрын
Пікірлер: 199
@Nethmidanushika4669
10 ай бұрын
ඔය වගේ ආදරයක් හම්බෙන්නෙ ගොඩක් දුරට වැරදි අයට අක්කෙ...පණ වගේ ආදරේ කරන අයට අන්තිමට ඉතුරු වෙන්නෙ දුක..හරිම කෙනා හම්බුනාම ඒ හැම ආදරයක්ම ගොඩක් ලස්සනයි..❤ සේරම වෙන්නෙත් හොදට කියලා කතාවකුත් තියනවනෙ අක්කි..නික්ලේශ්ට එයාගෙ ඇත්තම ආදරේ හම්බුනා වගේ ආදරෙන් දුක් විදින අයටත් හරිම කෙනා ලැබෙන්න ඕනෙ ...❤ අද කතාවත් මාරම ලස්සනයි අක්කෙ...💖😘
@SandaManThalawa
10 ай бұрын
ඔව් ඔයා කිව්වා වගේ ආදරෙන් දුක් විඳින හැමෝටම හරිම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ 💙
@DreamAchiever-of7lj
8 ай бұрын
oya adaren parada welawath da...
@anuradhachaturani7443
10 ай бұрын
ඔයා කතාව ලියන විදිහ මාර ලස්සනයි .ඒ කතාවෙ අපිත් ජීවත් වෙනවා.හුගක්ම අද අපිට අහන්න වෙන දේවල් ඔයා ලස්සන කතවක් විදිහට ගේනවා .ඒ වගේම ඔයාගෙ කෑම හදන ක්‍රම මාරයි ගොඩක් ලස්සනයි ❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
@ChampiPriya
10 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි .......වචන නෑ කියන්න........🎉🎉🎉🎉🎉
@SandaManThalawa
10 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තුතියි 💙
@ireshani9813
10 ай бұрын
හරිම ලස්සන කතාවක්. කෙල්ලෙක්ගෙ ජීවිතයට ඒවගේ ආදරණීය පිරිමියෙක් ලබන්න ඇත්තටම පිං කරන්න ඕනි ❤️❤️
@SandaManThalawa
10 ай бұрын
ම්ම්ම් ඒක ඇත්ත සුදු 💙
@ajanthakumari8445
10 ай бұрын
මේ වගේ ලස්සන ආදරනීයයන්ගෙන් මේ මුලු ලෝකයම පිරේවා.....ඔයාල චුට්ටක් නැවතිලා හිතලා බලන්න එහෙම උනොත් මේ මෙලොව ජීවත් වෙන මිනිස්සු මොන තරම් සතුටකින් ඉදීවිද..ලෝකය කොයි තරම් ලස්සන වේවිද....❤❤❤❤❤❤ගොඩාක් ලස්සනයි කතාව .❤❤❤
@SandaManThalawa
10 ай бұрын
මේ වගේ ආදරණීයන්ගෙන් මුළු ලෝකෙම පිරේවා 💙 ඔයාගේ ,මගේ ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ 😘
@saliyakrishan-iq4iv
7 ай бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤️❤️
@NadeeNaeeka
10 ай бұрын
හරිම ලස්සනයි කතාව අදත් ඔයාගේ කටහඬ මාර ලස්සනයි නංගී ❤️🌹
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@priyankameringa6669
10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@nethmiprabodhani595
10 ай бұрын
වාව් ලස්සනයි ❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ස්තුතියි පැටියෝ 💙
@BoshraTererra
7 ай бұрын
ලස්සන කාතවාක්
@Madushi....
10 ай бұрын
ආනේ ...හරිම ..ලස්සනයි ✨ 😢❤හැගුම්බරයි ආදරණියයි 💘 💘💘 😀😘👌
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@sandyamadarasinha8120
10 ай бұрын
ජීවිතේ දේවල් මඟ ඇරෙන්නේ තව පැත්තකින් ජීවිතේට ලස්සන දේවල් වටින දේවල් අපට ලැබෙන්න.කතා ඇතුලේ ජීවත් වෙන හැගීමක් අහද්දි දැනෙන්නේ.ඒ වගේම කතාවට චිත්ත රූප මැවෙනවා ඔයා Voice කරද්දී..ලස්සනයි.❤
@SandaManThalawa
10 ай бұрын
ජීවිතයේ දේවල් මග ඇරෙන්නෙ තව පැත්තකින් ජීවිතයට ලස්සන දේවල් වටින දේවල් අපිට ලැබෙන්න... අනිවාර්යෙන්ම ඔයා හරි 😘💙
@BoshraTererra
7 ай бұрын
ලස්සනයි
@SuneththaRuupasinha
10 ай бұрын
ලස්සනයි ❤️
@iyankadharmasena4038
10 ай бұрын
ඒක නම් මාරයි.හරිම uncommon theme එකක් ❤❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@pushpamapalagama3220
10 ай бұрын
අනේ හරිම ලස්සනයි කතාව එක හුස්ම ට කියවලා ඉවර කලේ.. පොඩි කඳුළු බිංදුවකුත් ආව.. ගොඩක් ස්තුතියි ♥️❤️♥️❤️
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
@seelaganegoda9077
6 ай бұрын
ඔයාගේ කතා වලට අපි වශී වෙලා හරිම ලස්සනයි ඔයාට සුභ අනාගතයක්..
@chandupremadasa1976
6 ай бұрын
Man godak asai oyage ketikatha ahanna e wagema marama asai oyage katahadata mage katha wath hariyatama maha lassanata kiyai maha diga kathawak e kathawa kiyanna athnam godak duk vidina jivithaya sanasei
@AnupaKumari-t7t
10 ай бұрын
ඔයා මාරම ලස්සනට ආදරේ විඳින කෙනෙක්.ඔයා මාරම ලස්සනට ජීවිතේ විඳින කෙනෙක්.කතාව කියවගෙන යනකොට මට තේරුනේ ඒකයි.ඔයාගේ කතා කියවනකොට ඇත්තටම මට පිස්සු හැදෙන්න වගේ.මම ඇත්තටම කිසි අඩුවක් නැතුව සතුටින් ජීවත් වෙන කෙනෙක්.ඒත් ඔයාගේ කතා කියෙව්වහම ජීවිතේ තව කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා මට හිතෙනවා.
@SandaManThalawa
10 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තූතියි පැටියෝ ඔයාගේ මේ වචන වලට 💙
@sanduninimesha2728
10 ай бұрын
ජීවිතේ ලස්සන දේවල් ලැබෙන්න ටිකක් කල් යනව කියන්නෙ ඇත්ත නේද කියල හිතෙනවා...❤ හරිම ලස්සනයි ආදරණිය කතාවක්... ❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@isurikaushalya1656
9 ай бұрын
කතාවෙ මුලදිම අර gift එක ගැන විස්තර කරද්දි හරිම ආස හිතුනා. හරියට ඒ තෑග්ග ලෑස්ති කරන්නෙ මට දෙන්න වගේ 🙃 කතාව ඉවර වෙද්දි මංවත් දන්නෙ නැතිව මගේ ඇස්වල කඳුලු.🥺 ඇත්තමයි මේ channel එකේ මං කියවපු ලස්සනම කතා අතරින් මේකත් උඩින්ම තියෙනවා.❤
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
@anullaJayaraththna
8 ай бұрын
කදච
@komarial3254
10 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි තව දිගට දෙන්න කො ❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
දෙන්නම් දෙන්නම් 😃
@nilakshidilshani435
10 ай бұрын
සාමාන්‍යයෙන් අපිට බඩ පිරෙන්නේ කෑම වලටනේ. ඒත් ඔයාගේ කතාවලටත් මගේ නම් බඩ පිරෙනවා. ඔයාගේ කතාවල සමහර මෙනුස් මං ගෙදර හදනවා. අදත් කතාව හරිම ලස්සනයි. ❤❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තුතියි සුදු 💙
@milothecat3893
10 ай бұрын
🎉ෂ්...ෂ්...මේ කතාව ..... හරි ලස්සන ඉතිං 🎉🎉🎉😊😊😊
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@VNnishu-w8v
10 ай бұрын
හරිම ලස්සනයි❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@ThiliniNissanka-m5h
9 ай бұрын
Lassanama lassanai ❤❤
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@amithaherath8461
10 ай бұрын
අනේ හුගක් ලස්සනයි ❤❤ ඉක්මනින් තව එකක් දෙන්න ❤❤
@SandaManThalawa
10 ай бұрын
ඉක්මනටම තව එකක් දෙන්නම්. 💙
@gnanarathnayakagnana2647
10 ай бұрын
හරීම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@lakshanharsha6607
10 ай бұрын
අපිව මතක් වෙලා තියෙන්නෙ . කතාව මාරම ලස්සනයි ♥️
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@Isath1032
10 ай бұрын
හරිම ලස්සනයි ane....❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@himaliabeykoon7407
10 ай бұрын
හරිම ආදරනීයයි.
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@idunilthushara3902
10 ай бұрын
Lassanai ❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@donamilani9169
10 ай бұрын
හරි ම ලස්සනයි මැණික
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි මැණිකේ 💙
@Dilru94
10 ай бұрын
ලස්සනයි කතාව ❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@_Hanzohub_
10 ай бұрын
Aneeeeeew🥺❤hari lassanai 🥺❤❤❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
@surekanirmani1338
10 ай бұрын
අම්මෝ ..ලස්සනයි
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@dilanidilani2021
10 ай бұрын
ලස්සනයි ...❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ස්තුතියි ඔයාට 💙
@maheshanilanthi2548
10 ай бұрын
ලස්සනයි කථාව. අවංකව ආදරෙට පහුවෙලා හරි හොදම කෙනා ලැබෙනවා
@SandaManThalawa
10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම 💙
@ruckyg3177
9 ай бұрын
හරිම ලස්සනයි සහ තාත්තවිකයි මේ කටහඬ. සමහර යූටියුබ් චැනල් වල සිංහල කතා කියවන අයගෙ කටහඬ අහන් ඉන්න බැරි තරම් තොඳොල්, සහ cringy. ඒත් ඔයාගෙ කටහඬ එහෙම නැහැ. ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි. හරිම professional ගතියක් තියනව.
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@CjFifj-lf9uq
10 ай бұрын
ලස්සනයි patiyo❤❤❤❤ Oyage කට හඬ හරිම ලස්සනයි
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
@anupamaweerasinghe6811
10 ай бұрын
Aneee❤ harima hegimbarai. ❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@crishanthinonis4052
10 ай бұрын
Lgodak lassanai duwa
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@NilanthiAbeywikrama
10 ай бұрын
Kohomada me taram lassana katha liyanna adareiii❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
හී හී 🙈😘
@LakshmiKaushalya-zr8nv
10 ай бұрын
Lassanai kathawa me parath❤❤❤❤❤
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@erandidassanayake7977
10 ай бұрын
පුදුම ලස්සන කතාවක්....මේ කතා ඇතුලේ මන් ජීවත් වෙනවා....දැන්නම් පිස්සුවක් වෙලා...❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@NazhathMohamed
10 ай бұрын
Lassanama lassanai kathavak hamadama vage.kanthare inna kenek wathura labenamam hoyanava vage mama sandamanthalava maga balance inne.ane sathiyata katha deka thunakva denna honde.thank you sooooo much.wish you all the best sandamanthalava.
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාගේ කමෙන්ට් එකට 💙 පුළුවන් තරම් ඉක්මනට තව කතාවක් දෙන්න උත්සාහ කරන්නම් 😘
@NazhathMohamed
10 ай бұрын
@@SandaManThalawa 🥰
@KwtWpr
9 ай бұрын
Lassanai katama liyanna
@SumanaTilaka-ic1qw
10 ай бұрын
Aaane kathawak dala thanks
@SandaManThalawa
10 ай бұрын
හී හී 🙈
@ruwandimakumari3973
10 ай бұрын
Ane harima lassanai.
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@thimanyayasasmi2438
9 ай бұрын
Wow❤
@SandaManThalawa
9 ай бұрын
Thank You 💙💙
@arunapriyantha1468
10 ай бұрын
Lassanai
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@diliniruwanmali8213
9 ай бұрын
Ko ane oyalage katha iwarada ewa hari lassanai aye danne nwdda
@SandaManThalawa
9 ай бұрын
දානවා දානවා සුදු 😍🙈 ඉක්මනටම දෙන්නම් අලුත් කතාව 💙
@KasunDananjaya-x1e
10 ай бұрын
Lassanai ..palawani comments eka like eka magen,, ..Dil,,, godak lassanai akka❤️❤️❤️
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි Dil ඔයාට 🌸😘
@MaduShan-2379
10 ай бұрын
Me kathawa balana ayata aheta kadulak awe neththm eya awanka adare widala ne ❤❤
@SandaManThalawa
10 ай бұрын
ම්ම්ම් 😊
@thanujadesilva-n8k
10 ай бұрын
harima lassanai
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@AnjaloMaddumage
10 ай бұрын
Oyage adahas harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@AsankaAsanka-vh6rn
10 ай бұрын
Ane ikmanata thawa kathawak dennako❤❤
@SandaManThalawa
10 ай бұрын
ඉක්මනට දෙන්නම් 💙
@sacheekavee8461
10 ай бұрын
අනේ ලස්සනයි ...❤🥺❤️😊
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@sacheekavee8461
10 ай бұрын
@@SandaManThalawa ❤️😍
@DinuriKotigala
9 ай бұрын
අනෙ හරිම ලස්සනයි ඔයාගෙ කතා🥺❤️
@SandaManThalawa
9 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@MilaniRanasingha-o9j
10 ай бұрын
Aneeee puduma lassana kathawak.mama me kathawak kiyawala dana 1st comment eka.mekata ehema damme naththam eka aduwak harima lassanai dukai.kadhulu awa kiyawala antimata.
@SandaManThalawa
10 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තුතියි ඔයාට 💙
@priyawijesundara9506
10 ай бұрын
Adarei stuti stuti❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ආදරෙයි 💙
@dananjanithakshila2230
5 ай бұрын
අනේ මටත් මේ වගේ ආදරයක් ලැබෙනවා නම් 😊😊😊
@mallikalihinikaduwa3535
10 ай бұрын
Ayyooo mama asama deya when you preparering cakes and other different kind. Of food.i feel I'm with you oya ewa hadana thana .thank you.
@SandaManThalawa
10 ай бұрын
Anee 🥺Thank You So Much Darling 💙
@DilrukshiChathurangi
10 ай бұрын
Ane ai parakku une. Oyage katha ahaddi mavila penaea wage. Lassanai❤❤❤ aththatama e wage adarayak labanna pin karanna one..
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාලගේ මේ ආදරේට 💜
@dulanjanichathurika2088
10 ай бұрын
Ahamben thamai mulinma man oyage kathwak ahuwe.den abbehi wela inne.video eka play wenna dala as deka piyagena oya kiyana ewa mawa gaththama kathwa thawath lassanai...lassana clear voice ekak thiyenne oyata.good luck ❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
@dulanjanichathurika2088
10 ай бұрын
@@SandaManThalawa ❤️
@gayanmdusanka9859
10 ай бұрын
😍😍😍
@SandaManThalawa
10 ай бұрын
😍😍
@SanjuSanjana-z1w
10 ай бұрын
අනේ ඔයාගෙ වොයිස් එක හරි ලස්සන
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු 💙
@NadeeshaThathsarani-zg3rx
10 ай бұрын
❤❤❤ gdk lassnii
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@dulanifernando3771
10 ай бұрын
සදමංතලාවේ යන කතා ගොඩක් හොදයි. සුභ පැතුම් ❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@ireshapriyadarshani2993
10 ай бұрын
අනේ පුදුම ආදරණීය කතාවක් ❤ මේ වගේ බෝසත් පිරිමියෙකුගෙ ආදරේ ලබන්න ආත්ම ගානක් පින් කරන්න ඕනෙ ... තව ලස්සන කතාවක් ඉක්මනටම දෙන්න මැණිකේ ..❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි මැණිකේ 💙
@priyankameringa6669
10 ай бұрын
❤❤❤❤❤❤❤
@SandaManThalawa
9 ай бұрын
💙💙
@AmaBbh-ys8dr
10 ай бұрын
කතාවක් දානකම් බලාන් හිටියේ 😊❤ ඇයි පරක්කු 🥺
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙
@sujasurana6347
10 ай бұрын
අනේ අම්මෝ ලවු කෙසේ වෙතැත් ඔන්න ඔය කේක් එක එවපන් මැණිකේ
@SandaManThalawa
10 ай бұрын
හී හී 🙈 එවන්නම් සුදු 💙
@user-uo8tz1iw9lrajapaksha
10 ай бұрын
තැන්කූ ❤❤❤ ආදරෙයි ❤❤
@SandaManThalawa
10 ай бұрын
ආදරෙයි 🌸
@TabrezShushu-zz9mo
10 ай бұрын
Lssni akki mn asma voice eka ❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 💙
@TabrezShushu-zz9mo
10 ай бұрын
@@SandaManThalawa 🥰 thwa lssna novel ekk dennko
@dulanikaushalya6885
10 ай бұрын
ඇයි පරක්කු උනේ කතාව දාන්න. ඔයාලට කරදරයක් වෙලාද කියලත් හිතුනා...........😊 බයත් හිතුනා. වැඩ කරන අතරතුරත් මතක් වෙනවා...ඔයාව. ඒත් නෑනේ කියල මම අප්සට් වෙලා හිටියෙ . අදත් හිත සැනසුවට ස්තූතියි . ලස්සනයි හුගාක්....❤
@SandaManThalawa
10 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තුතියි ඔයාගේ මේ ආදරේට සුදු 💙
@rosevirgine2633
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SandaManThalawa
9 ай бұрын
💙💙
@peshalapela8136
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GaminiParamuna-gq5gw
10 ай бұрын
❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
💙💙
@Dinu.25
10 ай бұрын
❤️✨️
@SandaManThalawa
10 ай бұрын
💙💙
@nuwanpremadasa2606
10 ай бұрын
අනේ මේ කතා වලට පොඩි අවසානෙකුත් දෙන්නකෝ අපිටත් ටිකක් මේ පොඩ්ඩක් සතුටු හිතෙන රිදවපු කට්ටිය දකින්න ඒ කට්ටිය අඬන්න😂😂😂😂
@SandaManThalawa
10 ай бұрын
දෙන්නම් දෙන්නම් 😊
@KwtWpr
9 ай бұрын
Sundara awasanayakkma denna prassna walin mirikila inna apita
@SandaManThalawa
9 ай бұрын
දෙන්නම් දෙන්නම් 💙
@janudithimethya1318
10 ай бұрын
ඔයාලගෙ කතා දානකම් බලන් ඉන්නෙ ❤ සතියකට කතා තුනක්වත් දෙන්න කෝ
@SandaManThalawa
10 ай бұрын
දෙන්නම් පැටියෝ 💙
@anulamalani4681
10 ай бұрын
එහෙම ආදරයක්. ඔව් එහෙම ආදරේ කරන කොල්ලෝ ඕන තරම් ඇති.
@SandaManThalawa
10 ай бұрын
ඔව් හරිම ආදරණීය පිරිමි ඉන්නවා 💙😊
@shashishashinika106
10 ай бұрын
මේවගෙ අවන්ක ආදරයක් හැමොටම ලැබෙන්නෙ නැ. සමහර ජිවිත තියනවා නොගලපෙන කෙනාව බැදලා ජිවිතෙ විදවන. එ අයට හැරෙන්න බැරි කමට දුක දරාගෙන , හන්ගගෙන ලොකෙට පෙන්න හිනා වෙලා යින්නවා.
@SandaManThalawa
10 ай бұрын
ඒක ඇත්ත 😊 හැමෝගෙම ජීවිත එක වගේ නෑ ...
@NadeeNaeeka
10 ай бұрын
Hi❤️❤️❤️
@SandaManThalawa
10 ай бұрын
හායි 🫣
@lasaabe1546
10 ай бұрын
Please do an AUDIO story with episodes 🙂🙂🙂🙂😥
@SandaManThalawa
10 ай бұрын
We'll Try To Do Dear 🌸 Thank You For Your Comment 😘
@GacikaGacika
10 ай бұрын
ලස්සනයිඇයිපරක්කූකතාදෙන්නකටහඞටගෙඞක්ආසයිමැනිකදෙන්නබැරිදහඞ😂😂😂😂😂😂🙏🙏🙏🙏💕💕💕💕💕💕😭😭😭
@SandaManThalawa
10 ай бұрын
ගොඩක්ස්තුතියිසුදු 💙🙈
@DilrukshiChathurangi
10 ай бұрын
Aye ekak ikmanatama denawa neda
@SandaManThalawa
10 ай бұрын
අනිවාර්යයෙන්ම ඉක්මනටම දෙන්නම් 😊💜
@thanujadesilva-n8k
10 ай бұрын
me liyana oyage nama danna
@SandaManThalawa
10 ай бұрын
Description එකේ දාලා තියෙනවා සුදු 💙
@PradeepaAbeywickrama
10 ай бұрын
Aioo thawa tikak kathawa dig karanna epai
@SandaManThalawa
10 ай бұрын
දිග කතාවක් දෙන්නම් ඉක්මනට සුදු 💙
@kamanibalasooriya9267
9 ай бұрын
අනේ ඔයාගෙ පරන කතා ටික නෑනේ.ඒවත් ඕන ආයේ ආයේ කියවන්න.අනේ ඒව දාන්න.
@SandaManThalawa
9 ай бұрын
දෙන්නම් දෙන්නම් 😃
@piumaliperera-c9f
10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි 💙
@SuneththaRuupasinha
10 ай бұрын
ලස්සනයි ❤️
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@kumudurajapakse7252
9 ай бұрын
❤❤❤❤❤❤
@TharaniRasangali-st9ye
10 ай бұрын
❤❤❤
@SandaManThalawa
10 ай бұрын
💙💙
@ladysungreat2406
10 ай бұрын
ලස්සනයි ❤
@SandaManThalawa
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 💙
@dewmini_malsha.
10 ай бұрын
❤❤❤
@SandaManThalawa
10 ай бұрын
💙💙
@NayaniMaheshika-k3u
10 ай бұрын
❤❤❤❤
@SandaManThalawa
10 ай бұрын
💙💙
@Upekalakmali-wv6fm
10 ай бұрын
❤❤❤
@SandaManThalawa
10 ай бұрын
💙💙
24:32
ස්පා කෙල්ල (SPA Kella) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 8 М.
16:14
කාටත් නොකියූ කතාවක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels
Рет қаралды 52 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
20:25
අනියම් පෙමක බිහිසුණු නිමාව (Aniyam Pemaka Bihisunu Nimawa) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 34 М.
17:10
මමාස් බෝයි (Mom's Boy) සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 24 М.
17:58
වලව්වේ මෙහෙකාරි / sinhala keti katha / keti katha / nawa katha / කෙටි කතා / නව කතා / ආදර කතා
Vichara - විචාරා
Рет қаралды 40 М.
26:23
දෙවෙනි වසන්තය ඔබයි ගෙන ආවේ (Deweni Wasanthaya Obai Gena Awe) සිංහල කෙටි කතාව | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 54 М.
18:38
මධුසමය දා හමුවූ පැරණි පෙම්වතා-හඩ සහිත|කෙටි කතාවකි |Sinhala novel short story| Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels
Рет қаралды 54 М.
24:00
වඳ ලේලිට දරුවෙක් (Wada Lelita Daruwek) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 326 М.
20:06
වියරු පෙම්වතාගේ පලි ගැනීම (Wiyuru Pemwathage Paliganima) |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 34 М.
23:49
රත් පැහැ නොවුනු මංගල යහන | සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 35 М.
30:10
අක්කගෙ මනාලයා (Akkage manalaya) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 29 М.
25:33
දික්කසාද පෙම්බරියේ (Dikkasada Pembariye) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 56 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН