KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පියෙක් නොවී පිය පදවිය ලැබූ ඔහු | සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
28:08
දික් කසාදය 🥹 | Keti Katha | Novel Sinhala | sinhala keti katha | sinhala novels | ketikatha
14:15
REAL or FAKE? #beatbox #tiktok
01:03
It’s all not real
00:15
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
මමාස් බෝයි (Mom's Boy) සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
Рет қаралды 24,577
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
සඳ මං තලාව - Sanda Man Thalawa
Күн бұрын
Пікірлер: 71
@Priyadarshani-d9g
7 ай бұрын
මගේ ජීවිතේ කතාවත් මේ වගේ තමයි, බැරිම තැනදි මම හිත හදා ගෙන අයින් උනා, අදටත් මම තනිකඩයි, ඒ උනත් මම අද ගොඩක් සතුටින් ඉන්නව
@nadiniisanka218
7 ай бұрын
කෙල්ලෙක් උනාම මේ වගේ දේකදි කොන්ද කෙලින් තියන් මේ වගේ තමන්ගේ ජිවිතේ ට හරියනම තීරණය නොගත්තොත් ජිවිතේම දුක් ගොඩක්.
@nethmiprabodhani595
7 ай бұрын
කොහොම උනත් මහත්තයා දැනගන්න ඕනි නෝනගේ පුද්ගලිකත්වය රැකගන්න.කසාදයක් බැන්දට පස්සෙ තමන්ගෙ පුතා උනත් වෙනම පවුලක් කියලා අම්මා තාත්තා උනත් දැනගන්න ඕනි .මේ කතාව ඇත්තටම කලිම් කියවලා තියෙනවා .ඒත් ආසයි ආදර්ශමත් වගේම හිත ඇදිලා යනවා ඔයාලගෙ කතා වලට❤❤❤❤
@wasanajiwanthi3935
7 ай бұрын
මේ කතාව ඇත්තටම ගොඩක් ආදර්ශවත් හරිම ලස්සනයි කෙල්ලෝ උනාම මේ වගේ කොන්ද පණ තියෙන්න ඕනේ
@maheshanilanthi2548
7 ай бұрын
කතාව දානකම් බලන් හිටියේ නම දැක්ක ගමන් මතක් උනා කලින් ගියපු එකක් කියලා මේ වගේ පිරිමි කසාද බදිනවට වඩා හොදයි නිකං ඉන්න එක
@milothecat3893
7 ай бұрын
🎉Eka Nam Atha Thamai 🎉🎉
@Madushi....
7 ай бұрын
දාපු ගමන් බැලුවෙ ❤ මෙක කලින් බලලා තිබ්බාත් ගියෙ පාරට වාඩා මේ පාර තව ටිකක් ලස්සන කරලා හරිම ලස්සනයි 😊 දිගටම ..දන්න වස්තුවේ 🤗💕🥰
@erandidassanayake7977
7 ай бұрын
ඇහෙනකොටම මතක් උනා මේක කලින් බලපු එකක් කියලා....අපි කොච්චර ඇබ්බැහි වෙලාද ඉන්නේ කියලා අද තමයි හරියටම තේරුනේ....ආදරෙයි සදමංතලාව හැමදාමත් ❤❤❤
@lakshanharsha6607
7 ай бұрын
කලින් දාපු කතාවක් නේ.😢හැබැයි ආසාවෙන් කියෙව්වා ආයෙත්❤ හරිම ලස්සනයි.😍 ඉක්මනට අලුත් කතාවක් දාන්නකෝ😉😊
@shani9645
7 ай бұрын
අපි අපි වෙනුවෙන් ඒ වගේ ශක්තිමත් වෙන්න ඕනි
@DinushiWeerakkodi-ni3qw
7 ай бұрын
මේක කලින් කියවලා තිබ්බත් ආය කියෙව්වා. අලුත් එකක් ඉක්මනින්ම දාන්නකෝ ❤ First comment
@SasmikaGunawardhana-h8x
7 ай бұрын
Ekani
@DamekaA
6 ай бұрын
අම්මෝ මාරම ලස්සන යි ස්තුතිය
@DilrukshiChathurangi
7 ай бұрын
Kalin baluwa. Eth ayeth godak asawen bluwa.. man kohomath oyage katha eka parata wadiyen balanawa,. ❤❤❤❤❤
@pushpamapalagama3220
7 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව.. ස්තුතියි ඔයාට
@SachunIndrajith
7 ай бұрын
ලස්සනයි හැමදාම වගෙ.කලින් අහල තිබ්බෙ බාගෙට මෙක අද තමයි ඇහුවෙ බස් එකෙ යන ගමන්... දිගටම කතා දාන්න. ජය ❤
@kawijesekara2718
7 ай бұрын
Hema kollama benda alutha ammag putha thamai enisa mn mg paula rekaganna mara uddayak kala 🎉🎉🎉
@danujathilaksha1027
6 ай бұрын
ඇත්තෙන්ම ගැහැණු ළමයෙකුට මේ විදිහට ධයිර්රයක් අවශ්ශ්‍යමයි නැත්නම් ඔවුන් පවුල් වලින්ද මහා අසරණවීමකට පත් වෙනවා
@NadeeNaeeka
7 ай бұрын
ලස්සනයි අදත් කතාව ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@SandaManThalawa
7 ай бұрын
ආදරෙයි ❤😀
@NadeeNaeeka
7 ай бұрын
@@SandaManThalawa කටහඩ ලස්සන ළමයෝ ඉක්මනින් කතාවදෙන්න් 🫣😘😘
@wasanthisumeda1289
7 ай бұрын
හරිම ලස්සනයි කතාව❤🎉
@CjFifj-lf9uq
7 ай бұрын
ලස්සනයි patiyo
@priyawijesundara9506
7 ай бұрын
Harima lassanai suddi oya enakam hamadamat maga balana inne adarei❤
@udulisathsarani7464
7 ай бұрын
කලින් දාපු කතාවක්නෙ...අලුත් කතාවක් ඉක්මනින්ම දානකන් ආසාවෙන් බලාගෙන ඉන්නෙ..🥹💗
@surekanirmani1338
7 ай бұрын
හරි ලස්සනයි
@SuneththaRuupasinha
7 ай бұрын
ලස්සනයි ❤️
@SiromaKumari-qv4ku
7 ай бұрын
ලස්සන කතාවක්
@lathajayasingha1422
7 ай бұрын
කලින් මේක මං බලලා තියෙනවා..ඒ වුනාට ආයිත් බැලුවා.💖😊
@NadeeNaeeka
7 ай бұрын
ඉක්මනින් එන්නම් ලස්සන ළමෝයෝ ❤️❤️❤️
@AshenChanushka-nd2pd
7 ай бұрын
Lassanai akke...wenas widiye ekak...❤❤❤❤❤
@AnuruddhikaChamari
7 ай бұрын
Me katawa kalin kiyewwa.aluth katawak ona ikmanatama.❤❤
@sacheekavee8461
7 ай бұрын
මේක කියවලා තියෙනෝ... ලස්සනයි ... ඒත් අලුත් එකක් ඕනි ... 😊❤
@cl3dd
7 ай бұрын
ඈ බන් ඔච්චර මිනිස්සු ,පවුල් ඉන්න ගෙදරක බැන්දට පස්සෙ ඉන්න කැමති වෙන මෝඩ කෙල්ලොත් ඉන්නවාද ? අම්ම තාත්තා විතරක් නම් කමකුත් නෑ තව ජෝඩුත් ඉන්න 😹😹😹😹
@IreshamaduwanthiDesilva
7 ай бұрын
Dora wahanne nathi reddath udata dana nandamma puthawa yawai wena gedarakata men kiyala kawada hari ganiyek nathuwa thani wenawa ena eka ganiyek oya wage inne na ehenam thaththai puthai ammai okkama ekka ade inna puluwan ganikawak wenna ona 😂
@kanthiperera1722
7 ай бұрын
, ඔයා ද්‍ර න ක ත , හරි ම ලස්සනය දිගටම දාන්න ❤️
@saminthamihirani4210
7 ай бұрын
මේ කතාව ඉස්සර වෙලා ගිහින් තියෙනවා
@Nethmidanushika4669
7 ай бұрын
තමන්ට ඉන්නෙ තමන් විතරයි.ඒ වගේ පවුලක් කිසිම කෙනෙක්ට ලැබෙන්න හොද නෑ..
@ThenujiDulyana-m5d
5 ай бұрын
මන් ඒ කෙල්ල උනානම් එහෙම් නිකන් යන්නෙ නෑ ඕකුන්ගෙ පවුලම හැදිගාවල තමයි යන්නෙ 🙂
@لوبا-س5ي
5 ай бұрын
🎉🎉🎉
@dilani4043
7 ай бұрын
First coment ek asama chanel ek 😩💓🧚
@Minimalisamishi
7 ай бұрын
එළකිරි, මම කරන්නෙත් ඔය ටිකම තමයි. මෝඩ ගොන් හැත්තට ගහන්න ඕන හොඳම කනේ පාර ඕක තමයි.
@sipbandara8032
7 ай бұрын
කලින් බලල තියෙනවනෙ නගෝ.....කමක් නෑ....මේකෙ දෙවෙනි කොටසකුත් දෙන්න....❤
@SandaManThalawa
7 ай бұрын
❤😀
@kanchihettiarachchi7398
7 ай бұрын
ලස්සන නිසා අයේ කතාව ඇහුවා❤
@LahirukaHansani-pl4tm
7 ай бұрын
Kellek unama shakthimath wenna oni❤❤
@rishanananayakkara8955
7 ай бұрын
Meka පරණ කතාවක් අලුත් එකක් dennaako... ..
@Dilru94
7 ай бұрын
කලින් කියවපු කතාවක් ..ඒත් අයෙමත් ආසාවෙන් කියෙව්වා ..🥰
@janudithimethya1318
7 ай бұрын
අලුත් කතාවක් ඕනි
@VimarsheNirmani
5 ай бұрын
අනේ අක්කියෝ මේ ඔක්කෝ කතා අහලා තියේන්නේ.අලුත් ටිකක් ඔනි
@sandurajasinha-on2ou
7 ай бұрын
කලින් බැලුවා අනේ අලුත් එකක් දෙන්නකෝ 😢😢😢😢
@GacikaGacika
7 ай бұрын
කතාවලස්සනයිසූදූඉටකලින්දැමිමකතාවක්අලූත්ඵකක්දෙන්නකොමගබලමින්ඉන්නවබූදූසරනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChampiPriya
7 ай бұрын
කලින් කියෙවුවනේ.කමක් නෑ බැලුව .....😢😢😢😢😢😢
@anndevika1605
7 ай бұрын
Awasane gaththe hondama theranaya 😢eka hari..
@Sandasi123
7 ай бұрын
Hamannanava man vage unanam.lejjqva peththaka thiyala gamatama munge veda tika kiyala anava gedara ayeth.mulinma aruge ammata thama kiyala denne.gemmen edapalla mage kellane.vereddak neththan yatath venna apa akektavath.
@IreshamaduwanthiDesilva
7 ай бұрын
Ammage putha😂 maru un kohomath ohomai ane matath okama una eka parata kamareta enawa nidaganna gihin tikak katha kara kara unnoth ai nidi nadda ahauwa.... dn mn nidahas mata hoda samiyek innwa ammai puthai ona magulak karagannawa athi nee oita wada mata prashna awa ... mulin bannath Dan nayo okkoma kiyanawa dn thama hari kena labila thiyenne kiyala❤
@idunilthushara3902
7 ай бұрын
❤❤❤❤
@saminthamihirani4210
7 ай бұрын
❤❤❤❤❤
@SulochanaSanjiwani
7 ай бұрын
❤❤❤🎉
@QueenAnula99
7 ай бұрын
මොකක්ද අප්පා ඔයාලගේ චැනල් එකෙන් කතාවක් දානකන් බලන් ඉන්නේ.. ඒම එකේ ඔය වගේ දාපු කතාම ආයේ ආයේ දාන්න එපා. අපි ගැනත් ටිකක් හිතන්න. 😢
@user-jr7ok9bx4v
7 ай бұрын
2 comment eka
@SadewDilsara-f8f
7 ай бұрын
මේ කතාව කලින් බැලුව... වෙන එකක් දාන්න
@dulaniwasana2681
7 ай бұрын
මේක ඊට කලින් දැම්මානේ
@Achinirathnayaka1989
7 ай бұрын
ඔහොම දේවල් කොච්චර නම් වෙනවාද අද කාලේ
@sadu20007
7 ай бұрын
මේක කලින් දාපු එකක්මනෙ
@kanchihettiarachchi7398
7 ай бұрын
පරන කතාවක්නේ මේ දාලා තියෙන්නේ 😢
@සාදසාවි-ඡ7ථ
7 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව ❤
@nishadi6039
7 ай бұрын
❤❤
@NayanaShiranthi-vu8pb
7 ай бұрын
❤❤❤❤❤
@AmaBbh-ys8dr
7 ай бұрын
❤❤❤
@Sunethrakumari-s4q
Ай бұрын
❤❤❤❤❤
28:08
පියෙක් නොවී පිය පදවිය ලැබූ ඔහු | සිංහල කෙටි කතාව | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 4,9 М.
14:15
දික් කසාදය 🥹 | Keti Katha | Novel Sinhala | sinhala keti katha | sinhala novels | ketikatha
Keti katha mansala - කෙටි කතා මංසල
Рет қаралды 6 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
36:12
'' මල්ලි අල්ලන්ඩ වෙච්ච මහන්සිය ගැන නාමල් කියූ දේ...''
Anthima Pituwa - Sepal Amarasinghe
Рет қаралды 993
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 31 М.
23:05
මල්වර නැකත වැරදුනු මනමාලි (Malwara Nekatha Weradunu Manamali) |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 37 М.
20:25
අනාථ කෙල්ල සිංහල කෙටි කතාව #කෙටිකතා #නවකතා #nawakatha #ketikatha #ආදරකතා
Vichara - විචාරා
Рет қаралды 70 М.
19:20
පුනරුප්පත්ති මායාව (Punuruppaththi Mayawa) | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 26 М.
18:58
" අනාථ දරුවා " | කෙටි කතාවකි | sinhala short story | Ketikatha
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 37 М.
25:05
වලව්වෙ මනාලියගේ ශාපය (Walawwe Manamalige Shapaya) සිංහල කෙටි කතාව |@SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 38 М.
20:14
පිනිඳි | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels
Anudi & Dinesh Novels
Рет қаралды 116 М.
15:01
නපුරු බොස්ගේ ගිවිසුම් කසාදය _ 39 | ඇය උන්නේ දියෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් | sinhalanawakatha
සදූගේ කතා පොත
Рет қаралды 3,4 М.
30:07
සැමියගේ විකෘති ආශාව (Samiyage Wikurthi Ashawa) | Sinhala Short Story | @SandaManThalawa
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 332 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН