Customs rules for bring Clothes l Hand bag l Mobile Phones lLaptop lfruits l caps ljewelry Sri Lanka

  Рет қаралды 49,224

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер: 543
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
මෙි ාගෙ වීඩියො දැමිමම ුපේ ලේ කෝප වෙනව මමදාලිමෑණියන්ට පහනක් තියල තොපිට සාප කරනව මෙිවැඩකට නැති ගොන් කතන්දදරේ පුකට තියන ඒව ගේන්න බැරිද ලේ එන දවසට
@SLDiary
@SLDiary 3 жыл бұрын
ඔබතුමන්ගෙ කතාවෙන් පේනව ඔබගේ චරිත ප්‍රාදානය.එබැවින් ඔබ වැනි අය සමග වාද කිරීමෙන් මාගෙ සහ දිනපොත එක්ක එකතුවී ඉන්න මාගේ ආදරනීය සහෝදරයෙන්ගේ කාලය මිඩංගු කීරීමෙන් පලක් නැත.ඔබේ අම්මා බිරිඳ සහෝදරියන්ට භාවීතා කරන දේ නේද ඔබ මේ අහල තින්නෙ ගෙන්න බැයිද කියලා.ගෙන්න පුලුවන් ඔබට සම්මා සම්බුදු සරණයි .දෙවි පිහිටයි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
mokada me manda buddika asahanakaraya💩💩💩💩💩
@ΠανοσΠόλεοσ
@ΠανοσΠόλεοσ 2 жыл бұрын
Ai yako me cahanal akata baninna. Koitaram watinawada nodanna dayak danaganna aka
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
මැරැනත් නිදහසක් නැති වලටත් හෙන ගහන එකම පරම් පරාව රාජපක්ෂ 🤪🤪🤪🤪
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
meewa issara a indalama thibba.. hena ILLANNA.. MADIDA LANKAAWATA WELAA THIYENA VIPATH...
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
@@pradeepawijesena1169 ඇයී බං රටට කල හදිය මදිද ඒක නිසා තමයි එහෙම කිවුවෙ බිස්නස් කාරයීන්ගෙන් උන්ගෙ සාක්කුවට හොද නිසා අසරන ජනතාවට නීතී ගොඩයී ඇයි ඔයාට මේ නීති වල ගැටලුවක් නැද්ද එන්න එන්නම නීති දානවා මිසක් කිසිම සහනයක්නම් නෑ උන්ට සැප ගන්න අපි දූක් විදින්න ඒ මදිවට අපට කියල දෙයක් හරි හැටි ගෙනියන්නද ඒකටත් නීති
@karunanayake2002
@karunanayake2002 3 жыл бұрын
@@Asmane8804 ඔබ හරි හෙන ඉල්ලන්නෙ තුච්ඡ පාලකයින්ට
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
බොහෝම ස්තූති , මම හොය හොයා හිටපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා , තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි ...
@dmf621
@dmf621 3 жыл бұрын
මොකක්ද මේ රාජපක්ෂ සක්කිලි බල්ලන්ගේ නීතිය. ⁣උන්ට එක නීතියක් දුප්පත් මිනිසුන්ට තව නීතියක්
@kanthiherath3620
@kanthiherath3620 3 жыл бұрын
අර පොලොන්නරුවේ සක්කිය මයිත්‍රීපාල කියන එකයි පලතුරු ගේන එක නතර කලේ. කලින් අපි මිදි එහෙම ගෙනාව. පොඩි දරුවො මොන තරම් සතුටින්ද කන්නෙ. මෙර් නීතිපනවන සක්කිලි බල්ලන්ට හෙනවදින්න ඕන.
@dmf621
@dmf621 3 жыл бұрын
@@kanthiherath3620 අනිවාර්යයෙන්ම
@samaralathakareyawasam8275
@samaralathakareyawasam8275 3 жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට තමයි හැම දේම.තොපිට කියන්න වචන නෑ.අපේ එන මුදල් විතරයි උන්ට ඔින .අනේ තොපිට හොදක් වෙන්න එපා
@ilandaridewasirimathie3774
@ilandaridewasirimathie3774 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මේ මගින් අපිව දැනුවත් කරනවට.ඇත්තටම මම නම් මෙහේ කොරෝනා ආපු දවසෙ ඉඳල කොරෝනා ලෙඩ්ඩුන්ගෙ වැඩ කරල නොවිදිනා දුක් විනඳල තමයි ලංකාවට එන්නේ .ඒත් සතුටින් එන්න නැහැ නේ.අවශ්‍ය දේ අරගෙන.
@SLDiary
@SLDiary 3 жыл бұрын
Bayawennepaa oya aniwaryen aran enna arakku sigarat walata thamayi eyalaa thada
@renusri8862
@renusri8862 3 жыл бұрын
Thanks අයියේ ඔයාට දැනුවත් කලාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...කාලකණ්ණි ආන්ඩුව ..
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබට
@nimmipeters4172
@nimmipeters4172 3 жыл бұрын
මේක මාරයි නේ ලංකාවට ඇවිත් අපි හෙලුවෙන්ද ඉන්නේ මොකද්ද මේ නීතී අපි පවු ඔයාට ගොඩක් ස්තුති මේ දැනුවත් කිරීමට 🙏
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා ඇදුම් ගේන්න.අරක්කු සිගා නිතීමය සීමවට කටයුතු කරන්නකෝ
@nimmipeters4172
@nimmipeters4172 3 жыл бұрын
@@SLDiary ස්තුති මං 2022 එන්න ඉන්නේ බෝතල් නම් ගේන්නේ නැහැ සිග් නම් ගේනවා කාටූන් කීයක් ගේන්න පුලුවන් ද මාස දෙකක් ඉන්නවා .මං ඔයාගේ ප්‍රෝග්‍රෑම්ස් නිතරම බලානවා ස්තුති 🙏
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
@@nimmipeters4172 මන් නම් මොනවත් ගේන්නේ නැ ලන්කවේ ඔය හැම දේම තියනවා ඇවිත් ගන්නේ බුදුසරණයි
@priyanisawarnalatha1989
@priyanisawarnalatha1989 3 жыл бұрын
මල්ලි ඔයාට ගොඩක් පින් අපේ විදෙස විනමය විතරයි රජයට ඔනේ මොනවද වෙන්නෙ කියා තෙරෙන්නෙ නැහැ ඔයාට බුදු සරනයි
@SLDiary
@SLDiary 3 жыл бұрын
Budusaranai akkka
@ramniruman8414
@ramniruman8414 2 жыл бұрын
ගොඩාක් thanks ඔයට දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා තවත් මෙවැනි වීඩියෝ danna තෙරුවන් සරණයි oyata
@Kumari-br8nv
@Kumari-br8nv 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි අදත් ගොඩක් ඔබ ගෙන ආපු තොරතුරු මන් නම් කිසිම දෙයක් ගෙන්නේ නැහැ ප්ලන් එකේ එනකොට හැමැදෙම කාර්ගෝ දාලා එන්නේ 🍬 චොකලට් වගෙ තව ඇදුම් ටිකක් ගෙනවා කොහොමත් ප්ලන් එකේ ඔය කියන විදිහේ බඩු ගොඩක් අපිට ගෙන්න බැහැනේ දැනුවත් කලා ගොඩක් පින්. කොහොමද රාජපක්ෂ පව්ලේ ආන්ඩුව නියමයි නේද හොද වැඩේ උඩ දාගෙන ගිහින් චන්දෙ දුන්නට පැත්තක ඉන්න අපටත් එකෙක් වන්දි ගෙවන්න ඔනි නොදකින් කාලකණ්ණි දෙශපාලුවෝ
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා අක්කේ ටිකට් බරට සෙට් වෙන්න අනිවාර්යයෙන්ම ගෙන්න බඩු .ඒවගෙම කාගෝ දාන්න එයලා නිදහස් කරල දෙනවා
@sugathjayasinghe3279
@sugathjayasinghe3279 3 жыл бұрын
අනෙ බන්‍ අක්කේ රාජපක්ෂ කරපු මගූලක්‍ නෙමෙ මෙක රටෙ තිබ්බ නීතියක්‍"යම්‍ යම්‍ කාල වලදී පොඩි පොඩි වෙනස්‍කම්‍ කරනව ඔනෑම රජයක්‍"මෙක දෙසපාලනෙට ලගු කරල මොඩ ස්‍වන්‍ ආතල්‍ එකක්‍ ගන්න එපා"මෙ වීඩියො එකෙන්‍ යමක්‍ දැනූවත්‍ වෙන්න"වහල්‍බාවයෙන්‍ මිදිල🙏🙏
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
HANADEETAMA RAJAPAKSHA PAWULA PALIDA?? EDAA INDAN THIYENA NEETHI... ADA EE MINISSU NATHINAM MOODA SINHALAYANTA WECHCHA DEE BALANNA THIBBA.. NIKAM MOODA CHOON GANNA EPAA. PITARATAWALA ANTHAWAADEEN SANWIDAANAYA WENAWA KIYALATH DANA GANNA.. UN AWITH KATATA REELA YAI.. MATA DUKA APEE THARUNA RANAWIRUWAN GANA WITHARAI..
@priyanthakumara192
@priyanthakumara192 3 жыл бұрын
Obata godak sthuthi budusaranai devipihitai theruwan saranai
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබට
@indu3155
@indu3155 3 жыл бұрын
ඉස්තුතියි ඹයාට අපිව දැනුවත් කලාට බුදු 🙏සරනයි
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@ikikee7225
@ikikee7225 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Istuti souara teruwan saranai apiwa danuwat kalata dirgauasa obata kuweat
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි මල්ලි ඔයට
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@hasahnhasahn4005
@hasahnhasahn4005 3 жыл бұрын
godak isthuthi malli dhenuwath kirima gena a unath harima kanagatui apata labena prathi padhan gane nedha oyata godak isthuthi
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා ඇදුම් ගෙන්න අක්කා
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 3 жыл бұрын
Ai දෙයියනේ අපේ දරුවන්ට අවශ්‍ය දෙයක්වත් ගේන්න බැරිද අපි මෙහෙ දහදුක් විදල ගන්න සල්ලි වලින් .හරියට උන්ගෙ සල්ලි අපි වියදම් කරනව වගේනෙ .හෙන ගහනව උන්ට ඔයාට ස්තුති මල්ලි දැනුවත් කරනවට
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා අක්කේ ඔයා දන්න.මම කීව වගේ එක ජතී ගොඩාක් තිනව නම් එහෙන් මෙහෙන් දාන්න
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 3 жыл бұрын
@@SLDiary මම රෙදි.ගොඩාක් අරගෙන තියෙනවනි..හැමඑකෙන්ම දොලහ දොලහා.දැන් මොකද කරන්නේ..😢😢
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට .
@kwtkwt6989
@kwtkwt6989 3 жыл бұрын
අනේ මහත්තයෝ මේ මොන අපරාදයක් ද මේ අාන්ඩුවට හෙනම ගහනවා යකෝ සල්ලිවලට බඩු ගේන්නත් බැහැ මෙහෙම නිති කලින්නන් තිබුනේ නැහැ
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා ගෙන්න අරක්කු පලතුරු හහ සිගා නම එපා නිතියට ප්‍රමනය බලන්නෙ ඒවට පමනයි සමන්‍යෙන් එනිසා ඇදුම් එහෙම ගෙන්න
@sriyanimallika249
@sriyanimallika249 3 жыл бұрын
Thanks very much
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 Жыл бұрын
Great information
@SLDiary
@SLDiary Жыл бұрын
Glad you liked it welcome my brother
@kasunpradeep3537
@kasunpradeep3537 3 жыл бұрын
Thanks very useful
@SLDiary
@SLDiary 3 жыл бұрын
ජයම සහෝදරයා
@marianrajaguru7610
@marianrajaguru7610 3 жыл бұрын
Bohoma sthuthi obata jesupihitai
@SLDiary
@SLDiary 3 жыл бұрын
ඔබටත් ජේසු පිහිටයි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Aththatama loku gataluwak wela thibune me gena denuwath nethuwa. Video ekata thanks 👍👍👍✌✌
@alon.djMIUCIK
@alon.djMIUCIK 3 жыл бұрын
ස්තුතියි ඔබට
@SLDiary
@SLDiary 3 жыл бұрын
Budusaranai
@indikaruwankumara665
@indikaruwankumara665 3 жыл бұрын
Parana jangi.. 12k thiyenawa....ekath thiyala enna wenna ehenam
@puspatata2172
@puspatata2172 3 жыл бұрын
දැනුවත් කලාට ඝ්තුතියි
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@usausa1897
@usausa1897 3 жыл бұрын
Sthutei malli budu sarani
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@yapayapa7255
@yapayapa7255 3 жыл бұрын
Malli.sahal.kilo.keyak.gennapuliwanda.mage.yaluwange.baduth.thiyenwa
@SLDiary
@SLDiary 3 жыл бұрын
සීමාවක් නෑ බරට හරියන්න බලල ගේන්න අක්කේ.
@kumarilassanaisree2877
@kumarilassanaisree2877 3 жыл бұрын
රාජපක්ෂලා ලගදිම යනව.එතකොට නිති වෙනස් වෙයි.රාජපක්ෂලා ගෙදර ගියාම බඩු දානව
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා එවන්න
@donadona7831
@donadona7831 3 жыл бұрын
ඔයාට ගොඩක් පින්
@rohinirohini6432
@rohinirohini6432 3 жыл бұрын
Gold biscuit genna puluwanda .. wekunanna newi lankawen disaing hada ganna ..mehe thiyena disaing ..bara wadi lankawata lankawe podi podi item ne hadanne ..paum keeyak genna puluwanda .ewatath badhu aya karanawada ?
@ranidu5940
@ranidu5940 3 жыл бұрын
Malli api badu Dalai dan masa dakamarak una thama banana bari una awe nekiyanawa
@SLDiary
@SLDiary 3 жыл бұрын
අප්පා එහෙමද අක්කේ.ගොඩාක් කාගි වල ගැටලුවක් ඕක පරක්කු වෙනවා.සමහර අයට මාස හතරක් පහක් වෙනකල් නෑලු
@dhedhunukw780
@dhedhunukw780 3 жыл бұрын
Thanks aiyya me gana danuwath kalata.budu saransi....!!! Aiyye oyata
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@demadema3874
@demadema3874 3 жыл бұрын
Malli API trico danna barida plit eke neda owa genna bari cargo puluwan nedaaa
@SLDiary
@SLDiary 3 жыл бұрын
කාගෝ දාන්න අක්කේ එයලා ඒව නිදහස් කරලා දෙනවනේ.නැත්නම් කාගො වලටත් මේ නීතිය බලපානවා
@demadema3874
@demadema3874 3 жыл бұрын
Mara wade appa bs malli danuwath karata
@anushapriyangani-j2r
@anushapriyangani-j2r 3 жыл бұрын
Apenma jewath wena me wesa anduwa apetama thamae pake nithi danne me a duwata wadei ausha na
@sriyanthisriyanthi7620
@sriyanthisriyanthi7620 3 жыл бұрын
Malli mata pauadili karannako me dewal cargo walada man lagadi enawa godak adum tawath badu godak aran inna awrudu4kin lankawata yanne ane taraha natuwa pilituru denbako b s
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනේ දන් දැක්කේ කමෙන්ටුව බයවෙන්නෙපා ගෙන්න කාගෝ ආයතන ඕව නිදහස් කරනවා
@shamimali8249
@shamimali8249 3 жыл бұрын
Puduma. Ratak.ballata.giyapu.rata.denuwath.kalata.oyata.pin.aiye.
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Hama dema sima karala kunu kara kara adinna thama wenne untaha hena gahanna one mekarana aparada walata
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා බුදුසරණයි
@CIS-5533
@CIS-5533 3 жыл бұрын
Aurudu 3k witara rata hitiya kenekuta dutyfree eken kopamana mudalaka banda gatha hekida??
@SLDiary
@SLDiary 3 жыл бұрын
අක්කේ අවුරුද්දක් හෝ ඊට වැඩි හැමෝටම ඩොලර් 1750බදු සහනයක් තීන්වා.නමුත් ඒක අතට දෙන මුද්ලක නෙමෙ හොදේ.එයර්පොර්ට් එකේ බඩු වල ගහන තීන මිල අපි ගෙවන්න ඕන
@CIS-5533
@CIS-5533 3 жыл бұрын
@@SLDiary akkeknm newei.. kohoma unath thanks.. ah me main luggage eke bettery geniyanna puluwanda??
@manjulaadikari5391
@manjulaadikari5391 3 жыл бұрын
Api hemoma parthana karamu un okkomalama nethi welama yanna Kiyala.ahinsaka minissunta nisahase enna
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@samsonpalitha4351
@samsonpalitha4351 3 жыл бұрын
Ok 👌 👍
@priyankaharishchandra4629
@priyankaharishchandra4629 3 жыл бұрын
Thanks sir
@angelaaa2885
@angelaaa2885 3 жыл бұрын
Malli....vaccine gaththa card aka tibboth athti neda...?
@SLDiary
@SLDiary 3 жыл бұрын
ඇතිඅක්කේ
@samathiwicramasinha176
@samathiwicramasinha176 3 жыл бұрын
Api badu daddi onatharam genna puluwanda???meka api eddi gena hand lageg vitharada pahadili karanna
@SLDiary
@SLDiary 3 жыл бұрын
අක්කේ මේක කාගෝ වලටත් අදාලයි නමුත් කාගෝ දාන්න බයවෙන්නෙපා එයලා නිදහස් කරලා දෙනවා.
@samathiwicramasinha176
@samathiwicramasinha176 3 жыл бұрын
Oky malli
@dineshpolgoda1980
@dineshpolgoda1980 3 жыл бұрын
Good Good..
@ΠανοσΠόλεοσ
@ΠανοσΠόλεοσ 2 жыл бұрын
Godak hoda vidiyo akak mahattayo
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 4 ай бұрын
thank you so much ❤️❤️🤲
@SLDiary
@SLDiary 4 ай бұрын
You're welcome 😊
@bernardweeraprage3227
@bernardweeraprage3227 3 жыл бұрын
ඔබ මේ කරන සේවය මම ඉතාම අගය කරමි.ඔබට ජය
@SLDiary
@SLDiary 3 жыл бұрын
ස්තුති
@renubopagoda484
@renubopagoda484 3 жыл бұрын
Oya neeti adala lankawe eyar port ekedida bala panne ai ane yata adum 6. Mokadda appa munge neetiya men aduwata arn geenawath nida hasak nha Thank you danuwath karata
@SLDiary
@SLDiary 3 жыл бұрын
බයවෙන්නෙපා අක්කේ ගේන්න නීතිය එහෙම උනාට සහනයක් තීනවා.අරක්කු සිගරැට් තමයි බලන්නේ හොදට
@Captain_scott9999
@Captain_scott9999 3 жыл бұрын
Aiya Hand luggage Smart phone kyk Genna puluwnda
@ΠανοσΠόλεοσ
@ΠανοσΠόλεοσ 2 жыл бұрын
Ane mali udauwak karanna. Mn 26 anawa lankawata .lankawe diutty free aka sigarat na kiyanna attda. Mata ?
@SLDiary
@SLDiary 2 жыл бұрын
Anee ohen genna.aran main bag eke dala genna.gana aduine.lankawe duty free eke thinawa.therumak ne a unata
@rushaniano8792
@rushaniano8792 3 жыл бұрын
Cago walata danna bari ganne monada kiyala dannako
@suduhanshi1586
@suduhanshi1586 3 жыл бұрын
Podi baisikalayak genna puluwanda aurudu 7 wage podi lamayekta
@SLDiary
@SLDiary 3 жыл бұрын
පුලුවන් අනිවාර්යයෙන්ම කාගෝ දාලා ගෙන්න.
@suduhanshi1586
@suduhanshi1586 3 жыл бұрын
@@SLDiary tenks
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 3 жыл бұрын
Pawechchi kerapu andum genna puluwanda
@thusharipriyangika6303
@thusharipriyangika6303 3 жыл бұрын
Denuwath kirima Bohoma vedagath.. thanks
@SLDiary
@SLDiary 3 жыл бұрын
ස්තුති
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
Malli mata kiyanna hand bag eke mobike kiyak genna puluwanda. Saha lagege eke genna puluwan kiyakda. Mama labana 26 enna inne. Ane mata kiyanna
@SLDiary
@SLDiary 3 жыл бұрын
අක්කේ අලුත් එවා නම් දෙකයි පුලුවන් නමුත් ඔයා තීන සේරම අරන් එන්න.බැග් වල එහෙන් මෙහෙන් දාලා අස්සට වෙන්න බයවෙන්නෙපා .
@sharashara3764
@sharashara3764 3 жыл бұрын
THANK'S MALIDU BS DP PRAWESAMATA INNA 🙏🏻
@SLDiary
@SLDiary 3 жыл бұрын
Obath parissamin weda karaganna lagadi enawada lankwata
@sharashara3764
@sharashara3764 3 жыл бұрын
@@SLDiary OW DP BLAMU THE THANK'S OYATA
@LionelWijesundara
@LionelWijesundara Жыл бұрын
Lips tik qtecs geniyanna pramana thiyena wada
@kumarakumara9608
@kumarakumara9608 2 жыл бұрын
Savin machin geniyanna puluwan han lageg ekeda
@SLDiary
@SLDiary 2 жыл бұрын
puluwan awulk ne . namuth hodama de main eke geniyanna. mkda sahamara airport walin denne ne ekai
@ChamiduImash
@ChamiduImash 10 ай бұрын
අයියා chrom book mini lep 3k geniyanna puluwanda , අනෙ රිප්ලයර් ඕනෙ
@SLDiary
@SLDiary 10 ай бұрын
ශේප් එකේ ගෙන්න මල්ලි එහෙම බලන්නෙනේ නෑ
@ChamiduImash
@ChamiduImash 10 ай бұрын
ඉස්තූතියි අයියා
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
ස්තුතියිමල්ලිබුදුසරනයි
@assasd935
@assasd935 3 жыл бұрын
apita me gedarin emitesan petti godak dila thiyenne awata mokada wenne ape lamaintane aran yanne
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගෙන්න අම්මේ එකක්වත් දලා එන්න එපා.මේන් ලැගෙජ් එකේ දාගන්න ඒව
@induk3704
@induk3704 3 жыл бұрын
Malli cargo Danna puluwan neda adum wenath badu warga Aran thiyena dewal daruwanta vesi karannada aparadayak meka nam
@SLDiary
@SLDiary 3 жыл бұрын
දාන්න කිසි දෙයක් විසි කරන්න නම් එපා.මම කීව වගේ එක ජතියේ ගොඩක් තීනව නම් එහෙන මෙහෙන් දාන්න.සේර්ම එකට තියන්න එපා
@sriyanimngalika5818
@sriyanimngalika5818 3 жыл бұрын
ස්තුතියි
@salahmohammad3736
@salahmohammad3736 3 жыл бұрын
Thanks malli oyata theruwan saranai ksa cita
@SLDiary
@SLDiary 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්
@diluka287
@diluka287 3 жыл бұрын
thanks malli danuwath.kalata budu sarnai oytath esama wawa
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි අක්කේ
@dinushapathmini4137
@dinushapathmini4137 2 жыл бұрын
Apita ilak tronik badu eka wargen dekak ginna bareda
@SLDiary
@SLDiary 2 жыл бұрын
සමහරක් බඩු දෙකක් පුලුවන් සමහර ඒව බෑ අක්කේම් මොනවද ගෙන්න බලන්නේ
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Eu ade ahama atakota gadara ayata danna කොහොමද dayak
@SLDiary
@SLDiary 3 жыл бұрын
Baya nowi genna
@ismailhassimdeen7703
@ismailhassimdeen7703 3 жыл бұрын
Water heater bartroom akat Savi katana genna puluwanda bro
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනිවාර්යයෙන්ම පුලුවන්
@ismailhassimdeen7703
@ismailhassimdeen7703 3 жыл бұрын
Sthoothe malli
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි ,,,,ඔයාගේ vidiyo වලින් ගොඩක් දේවල් දැනගන්නවා ,,olive oil ගෙනියන්න පුලුවන් ද ,,,,ඒ ගැන සදහන් කරන්න
@SLDiary
@SLDiary 3 жыл бұрын
පුලුවන් මේන් ලැගෙජ් එකේ ගෙනියන්න
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 жыл бұрын
@@SLDiary thank you heta yanawa
@priyanaka.0man340
@priyanaka.0man340 2 жыл бұрын
Ana.mata.kago.danna.vidan .mta..laity.ganata.puluwanda.ma.dina.wala.laita.karadara.nisa.
@rosevilma5383
@rosevilma5383 2 жыл бұрын
Atili nattl gahk nattal sarasili puluwanda..
@SLDiary
@SLDiary 2 жыл бұрын
පුලුවන් අනිවාර්යයෙන්
@sujeewamud4567
@sujeewamud4567 3 жыл бұрын
Obatat behavin esstutuii .api nodana dewa oba kiyla denawata obata jhayen jahayama wewa.. bs
@SLDiary
@SLDiary 3 жыл бұрын
Bohoma sthuthi obata
@m.m1418
@m.m1418 3 жыл бұрын
Gehanunge yata edum kocharakda genda puluvan..
@SLDiary
@SLDiary 3 жыл бұрын
Hayak kiyala kiyanne.namuth baya wennepa adum genna awashya paridi arakku ciga haa palathuru tamai nithiya thadata balapanne
@m.m1418
@m.m1418 3 жыл бұрын
@@SLDiary 2019 awrudde gathu eva tiyanne.....monava karannada Oyata godak thanks bro👍👍
@imeshprodacdion8623
@imeshprodacdion8623 3 жыл бұрын
බුදු සරනයි අයියේ ඔයාට මේ ගැන දැනුවත් කලාට .👍👍👍👍👍
@damayanthiliyanage3639
@damayanthiliyanage3639 3 жыл бұрын
Budu saranai harema wadagat
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@pushpachandarasekara8852
@pushpachandarasekara8852 3 жыл бұрын
Anee malli Segarat gen a puluwan da kuwait deuti free aken ganna awa
@SLDiary
@SLDiary 3 жыл бұрын
නිතියෙන් තහනම් නමුත් ඔයා එක බන්ඩල් එකක් වගේ අරන් බෑගෙ එකේ අස්සේ දාන්න රේගුවට යන්න කලින් ලංකාවට ආවමා
@raniajantha4045
@raniajantha4045 3 жыл бұрын
Thanks malli අපිව දැනුවත් karata
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@fatimaal2384
@fatimaal2384 3 жыл бұрын
Pavicce karapu adum ganna bareda malle
@yaraaldossry7264
@yaraaldossry7264 3 жыл бұрын
malli mama mita issellath malligen ahuwa Annath warga 2 gatthata aka lankawata anakota parsnayak nadda b,s malli
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනේ නෑ බයවෙන්නෙපා
@ramaniwasantha7309
@ramaniwasantha7309 3 жыл бұрын
Thanks
@anuanula6620
@anuanula6620 3 жыл бұрын
රාජපක්ෂ පවුල් ආණ්ඩුවට හෙන පිට හෙන ගහන්න ඕන 👺👺
@ishandanushka4615
@ishandanushka4615 3 жыл бұрын
Mobile phone used karana ewa ona tharamak genna puluwanda. Ewa full set genna baida? Seal pack nathuwa
@SLDiary
@SLDiary 3 жыл бұрын
මෙහෙමයි සාහෝ නිතියක් නෑ ඒ ගැන ඔයා ගේන ගනන සහ රේගුවේ එතන ඉන්න නිලදාරීන් අනුව තමයි .හතරක් ඔඅහක් වගේ ව්ව්න්න නම් ගෙන්න එහෙන් මෙහෙන් දාලා
@sunila8600
@sunila8600 3 жыл бұрын
ස්තූතියි බුදු සරණයි
@renubopagoda484
@renubopagoda484 3 жыл бұрын
Sahodaraya rattaran badu genna pulueanda?
@SLDiary
@SLDiary 3 жыл бұрын
පුලුවන් හැබයි සීමාවක් තීනවා මම විඩියෝ එකක් ඇති කරලා ඒක බලන්න අයියේ.බිස්කට් ගෙන්න බෑ .
@rasikaranawaka6935
@rasikaranawaka6935 3 жыл бұрын
Ane oyata godak thanks.
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@inaampreena1072
@inaampreena1072 3 жыл бұрын
Saudi Arabia idala lankavata yanakota bag eke kg 40 vadipura genavanam kg1 kiyada riyals srilankan airlines eken
@SLDiary
@SLDiary 3 жыл бұрын
රියාල් පනස් හයක් අරන් තිබුන ලගදී.කිලෝ එකකට වැඩි වෙන
@fathimanazmi739
@fathimanazmi739 3 жыл бұрын
Api edapu edum aluth ny ewa awlak nyddal
@SLDiary
@SLDiary 3 жыл бұрын
Ne ne genna
@sonitamp4102
@sonitamp4102 3 жыл бұрын
Mona nitiyakda me athakota kilo 40 danda denne monawada
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Theruwan saranai hemotama..
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Tnx....😘🙏
@WasanthakumaraKumara-f3c
@WasanthakumaraKumara-f3c 3 ай бұрын
Me visthara genawata oyata godak sthuthi.
@sanjeewaniesithara8914
@sanjeewaniesithara8914 3 жыл бұрын
Topfi choklat kochcara Genna puluwada
@SLDiary
@SLDiary 3 жыл бұрын
සීමවක් නෑ ගෙන්න බයවෙන්නෙපා
@chandrakanthi3162
@chandrakanthi3162 3 жыл бұрын
Ane 😭😭😭😭😭😭😭😭😭 mama cyprus pebaravari mase badu qemme thama ne.😭😭😭😭😭😭😭😭😭😭😭 qeni okithomibari .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@SLDiary
@SLDiary 3 жыл бұрын
ඒක නම් පැමිනිලි කරන්න ඕන දෙයක්
@komarisubadani3532
@komarisubadani3532 3 жыл бұрын
Me ena hamogama bag balanawada raguwa
@kusumakusumalatha6142
@kusumakusumalatha6142 3 жыл бұрын
Thank you sir
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
මල්ලි ගොඩක් ස්තූතියි දැනුවත් කරන්න මස් ටිකක් තම්බන්.එන්න බැරිද අපි එනකොට ගොඩක් නෙමෙයි පොඩ්ඩක් .මල්ලි ඔයාට තෙරුවන් සරණයි
@SLDiary
@SLDiary 2 жыл бұрын
aran piti tin ekaka wage dala genna
@hhmm1936
@hhmm1936 3 жыл бұрын
Ethakuta parana redi genawanam kohomada?mage gawa T shart 25k withara tiyenawa.a wonata mama kalin godak redi tofee chocolate godak genawa ane manda?
@SLDiary
@SLDiary 3 жыл бұрын
අනේ බයවෙන්නෙපා ගෙන්න අනිවාර්යයෙන්ම
Hand Baggage Rules & Things You Can bring in Hand luggage | Mobile  Phones | Power Banks | Chocolate
10:23
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 67 М.
Duty free liquor prices in Sri Lankan duty free shop at Katunayake airport Month of December 2024
11:46
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 15 М.
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 93 М.
Top Five Things about passenger hand luggage in Flight l Hand luggage rules & maximum weight in 2023
10:36
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 53 М.
Hirushi Jayasena : What's in My Bag | E22 | Bold & Beautiful
15:36
B&B - Bold & Beautiful
Рет қаралды 253 М.
Five Things to know before Arrange your  main passenger luggage l Baggage rules in a  flight
8:55
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 48 М.
Latest Duty free Liquor prices in Sri Lanka at Katunayake Sri Lanka Month of November December 2024
10:14
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 64 М.