No video

What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023

  Рет қаралды 82,656

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
Let's be friends! -
Follow on Facebook- / sldiarymedia
වැඩි තොරතුරු සදහා SL Diary වට්ස් අප් පිටුවට-chat.whatsapp....
#SL_Diary
#hand_luggage #flight
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023,luggage packing tips,passenger baggage,passenger and baggage handling procedure,hand luggage rules sinhala,what you can put inand luggae,news,economy situation sri lanka,dollar,decrease,stop,where,in Sri lanka,imf,lanka,srilankan,breaking,sinhala,english,mayina,politics,12.30pm,655,1855,sirasa,colombo,ranil,cbsl,live,srilanka,2023,tax,sl diary,kwd,economy,inflation,reserves,europe,yen

Пікірлер: 367
@pushpa487
@pushpa487 Жыл бұрын
ගොඩාක් වැදගත් කාරුනු ටිකක් ඔයා කියල දුන්නෙ ..ගොඩාක් ස්තුති ගොඩාක් පින් .දැනුමත් කලාට...👍❤️🌹🌹
@omansrelanka5761
@omansrelanka5761 Жыл бұрын
ගොඩක් වැදගන් විඩියෝ එකක් මට දැන ගන්න ඔනම ⁣වෙලා තිබුනේ මෙි බඩු ගැන තමයි ස්තුතියි මල්ලි දැනුවත් කළාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .
@mallikadayakanthi2728
@mallikadayakanthi2728 Жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනව. ගොඩක් ස්තුතියි.
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Very good 🙏. thanks
@AliAli-wd5ys
@AliAli-wd5ys Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් බුදු සරණයි මල්ලි ඔයාට.....
@ranjithrathnasooriya8064
@ranjithrathnasooriya8064 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට.
@anushaanusha136
@anushaanusha136 10 ай бұрын
දැනුවත් කිරීම ගොඩක් වැදගත් ඉස්තුති යි
@ireashaliyanage5468
@ireashaliyanage5468 Жыл бұрын
Malli hand legge wala saban toothpaste wage genna puluwanda.shampoo perfume nm be neda.
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥️♥️♥️👍🏻
@eraromavlog
@eraromavlog Жыл бұрын
Main Laggage eke විස්තරත් වීඩියෝ එකකින් දෙන්න
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
ලංකාවේ Super ම Channel එකක්❤💪🙏
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x 2 ай бұрын
Thank you very much for the information
@user-xi6ww3hj2n
@user-xi6ww3hj2n 11 ай бұрын
Godak watina video akkak oba thumata sthuthi !
@vipulchamindaemvc2146
@vipulchamindaemvc2146 Жыл бұрын
විදේශ රටක සිට සුරතල් සතුන් ගෙන එන්නේ නම් උදාහරණයක් බලු පැටවෙක් පූසෙක් රැගෙන එන විට ලංකාවට පවතින නීති පිළිබඳව දැනුවත් කරන්න
@SLDiary
@SLDiary Жыл бұрын
මල්ලි ගෙන්න නම් ඔහෙන් සම්පුර්ණ පොත ඕන උගේ. ඒවගෙම ලංකාවට ගෙනවන්න අවසර ගන්න ඕන.ගෙන්න නම් පුළුවන්
@sllogsjs8343
@sllogsjs8343 Жыл бұрын
​@@SLDiary ane matath hawek innawa genna puluwanda
@maryannaseddon5201
@maryannaseddon5201 Жыл бұрын
Mata pitaratain pusek genna one, Nuwaraeliya office ekn permision ganna one. Phone no eka dena please?
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
​@@SLDiary මේ ගැන බලලා විඩියෝවක් කරන්න මල්ලි .ගොඩක් වැදගත්
@shakilamalki8510
@shakilamalki8510 6 күн бұрын
​@@SLDiaryපුංචි perfume ekak.ගේන්න පුළුවන් ද? Hand luggage එකෙව්
@sajithmadhuranga7795
@sajithmadhuranga7795 Жыл бұрын
mata පොඩ්ඩක් කියන්න main Luggage eka wall fane ekak, ganiyanna puluwanda කියලා .
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
මේ ඔයාගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි..ඒත් අපිට දියර වර්ග ගේන්න එපා කියනවා නේ එතකොට කෑල්ලක් එක්ක එකට ඩියුටි ෆ්‍රී එකෙන් දියර වර්ග සෙන්ට් වර්ග අරන් දාගත්තා මෙතන ප්‍රශ්නයක් නැද්ද මොකක්ද ඒ කතාව..කොහෙන් ගත්තත් දියර දියරමය
@SLDiary
@SLDiary Жыл бұрын
අක්කා මෙහෙමනේ. ගුවන්තොටුපල ඇතුලේ තියෙන දේවල් ආරක්ශාවක් සහිතව තීනවනේ. නමුත් අපිට එළියෙන් ගෙනියන්න දුන්නාම යම්කිසි කෙනෙක්ට දියර වෙනුවට වෙනත් විස දෙවල් අරන් යන්න පුලුවන්නේ. එය ගුවන් යානයේ ආරක්ශාවට බලපානවනේ
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
@@SLDiary ඕකේ මල්ලි පැහැදිලියි..මොකද මම හිතුවේ airport එක ඇතුලෙන් ගත්තත් අපි ගෙන ආවත් දියරමය ..🙄
@nilushiamarasekara5436
@nilushiamarasekara5436 Жыл бұрын
Thank you..
@sarakumasaru3996
@sarakumasaru3996 Жыл бұрын
Thanks
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 10 күн бұрын
Ath oralosu kohomada geniyanna oni kiyannako malli .mama Saudi inne .sep 1 enawa .ane please
@jxja6322
@jxja6322 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට සුබ අනාගතයක්
@DeepikaDeepika-rw8hf
@DeepikaDeepika-rw8hf Жыл бұрын
Thank malli bs
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අයියේ මන් එන්නේ 2024 ජනවාරි ඒ වෙනකොට මේ වගේ වෙයි නේද වෙනස් වෙයි ද දැනුවත් කිරීම ගොඩක් වටිනවා අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
wenas wenna heethuwak naha nangi. habai ithin sri lankan kilo 23k+7 anith air lines wala kilo 40+7k
@lahirubuddhika4217
@lahirubuddhika4217 Жыл бұрын
ගොඩක් ස්තුතිය මේ දැනුවත් කිරීම
@sagarasenanayake9361
@sagarasenanayake9361 Жыл бұрын
ස්තුතියි ❤️❤️🙏
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ස්තුතියි ඔබට
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
හුගාක් වැදගත් කරුනු ටිකක්...🙏♥️
@mihiranikanchana5583
@mihiranikanchana5583 11 ай бұрын
Main luggage වල පොල් තෙල් 3lක් ගෙනියන්න පුළුවන් ද?
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
එයාපෝට් එකෙන් ගේනකොට ගන්නවා ප්ලයිට් එකේ ආරක්ෂාව කියලා දියර ජාති එතකොට බියුටි පී එකෙන් අරගෙන හෑන්ඩ් බැග් එකේ දැම්ම ම කමක් නැහැ අනතුරක් නැහැ එතකොට 😂😂😂😂😂😂
@SLDiary
@SLDiary Жыл бұрын
ewa shop wala thina nisa aiya. katawath wnasak karanna bhan e
@user-ms6mx8vo6w
@user-ms6mx8vo6w 2 ай бұрын
ස්තූතියි
@user-ys8hu6es1d
@user-ys8hu6es1d Жыл бұрын
මේන් ලැගේජ් එකේ පලතුරු ගේන්න පුලුවන්ද
@hassanaa9694
@hassanaa9694 Жыл бұрын
Tanks මල්ලි දැනුවත් karata 5 wani masi දිහාට යන්න hitan einni man කුවේට් අවුරුදු 4 rak giya නැහැ
@SLDiary
@SLDiary Жыл бұрын
එන්න එන නිවාඩු
@jamilaruwan4334
@jamilaruwan4334 6 ай бұрын
Sola lite 1k gemawanam mona beg 1keda danna oni
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@UltramateSL
@UltramateSL Жыл бұрын
Hand luggage එකට කොච්චර size එකෙ bag එකක් අරන් යන්න පුළුවන් ද? ( hiking bag එකක් එහෙම පුළුවන් ද?)
@HaashAhmed
@HaashAhmed 4 ай бұрын
Api Dubai Yanththi Cream Varga ,Hair Oil Arang Yanavanang Main lagageta the Thaanda Owna? Main Lagage Vela Kilo kiyak Arang yanda Puluvang ?
@SLDiary
@SLDiary 4 ай бұрын
main eke danna
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 9 ай бұрын
චකින් ඉවර වෙච්ච ගමන්ම අපේ ලගේජ් වැඩි ආරක්ෂාව සඳහා සීල් කර ගන්න පුලුවන්ද? එයා පෝට් එකට ගෙවලා? ගාස්තු කීයද?
@madhawaviraj4363
@madhawaviraj4363 Жыл бұрын
Thank you
@chandraniperera1069
@chandraniperera1069 Жыл бұрын
අතේ අරන් යන hand bag එකේ ගෙනියන්න පුළුවන් දේවල් දැන ගන්න පුළුවන්ද ? ස්තුතියි ..දැනුවත් කිරීමට ..
@SLDiary
@SLDiary Жыл бұрын
කිලො හතේ එකද නැත්නම්.මුදල් දාන එකේද.
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 11 ай бұрын
රට ඉදලා ලංකාවට එද්දි ලංකාවේ duty free එකෙන් ගන්න දේවල් වල බර check කරන්නේ නෑ නේද?
@SLDiary
@SLDiary 11 ай бұрын
අනේ බලන්නේ නෑ
@diluka287
@diluka287 Жыл бұрын
oyath esama .wawa.malli 😍👍👍
@samanthisilva7492
@samanthisilva7492 Жыл бұрын
Phone charger eka hand luggage danne puluwanda? Dry foods gènna denawada ( parippu wage dewal)?
@SLDiary
@SLDiary Жыл бұрын
Dekama genna puluwan
@user-dg9cy7vq7y
@user-dg9cy7vq7y 11 ай бұрын
පලතුරු ගේන්න අවසර ගන්නේ කොහොමද ප්ලීස් රිප්ලයි
@shiromishiromi9921
@shiromishiromi9921 Жыл бұрын
❤❤❤ ස්තුති malliyooo oyata ..❤❤❤
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏❤️❤️❤️
@hellomobile-oh4dp
@hellomobile-oh4dp Жыл бұрын
දෙනු වත්කලාටඔබටස්තුති
@kumarekumare3380
@kumarekumare3380 Жыл бұрын
මම .හැම දාම ඔයාගෙ වීඩියෝ බලනවා මමත් ලගදීම ලංකාවට එනවා පලතුරු ගේන්න පුළුවන්ද අනේ වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් මොනවද ගේන්න පුළුවන් පලතුරු
@SLDiary
@SLDiary Жыл бұрын
නිතියට අනුව බෑ අක්කේ උත් කඩදාසි වල ඔතල ගෙන්න ටික ටික
@ganapalaganapala6132
@ganapalaganapala6132 Жыл бұрын
Thanks malli
@SLDiary
@SLDiary Жыл бұрын
🙏❤️❤️❤️
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
Main lagage එකේ පිහි 2 ගෙනියන්න පුළුවන්ද කරුණාකර පිළිතුරුක් ලබාදෙන්න ස්තුතිය
@SLDiary
@SLDiary Жыл бұрын
අනිවාර්යයෙන් අක්කේ කිසිම ගැටලුවක් නෑ
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
ස්තූතිය් 🙏
@candymusic3869
@candymusic3869 Жыл бұрын
මෙි දේවල් නොදන. අය ගොඩක් රටවල් වල. ⁣ඉන්නවා දැනුවත් කරාට බෝහෝම ⁣⁣ඉස්තුතියි
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
ස්තූතියි අයියේ ❤️❤️
@sudeeshahewage-hq5go
@sudeeshahewage-hq5go 5 ай бұрын
ඉන්දියා යනකොට hand baggage එකේ sandwich , cutllets වගේ දේවල් ගෙනියන්න පුළුවන් ද
@SLDiary
@SLDiary 5 ай бұрын
මේන් එකේ අරන් යන්න යන ගමන් කන්න නෙමෙ නම්. ලංකාවේ නම් එහෙම ලොකුවට බලන්නෙ නෑ. හෑන්ඩ් එකෙ අරන් ගියත්.
@Ruwan78
@Ruwan78 Жыл бұрын
දුංකොළ ගෙනියන්න පුලුවන් කියන්නෙ ඇත්තද,හරියටම දන්නෙ නෑ,එක නිතිවිරොදි නෑ නෙද..
@indranikarunarathna8566
@indranikarunarathna8566 Жыл бұрын
කුවේට් එකේ ඉදලා හෑන්ඩ් ලැගේජ් එකේ චීස් ගේන්න දෙන්නේ නෑ අයින් කරනවා
@ShaliniManjula
@ShaliniManjula Жыл бұрын
චීස් ගෙනියන්න බැරිද..
@gryy8452
@gryy8452 11 ай бұрын
Thank you ❤
@mihirimangalika8001
@mihirimangalika8001 Жыл бұрын
Thank you very much
@mysteriousintellect9375
@mysteriousintellect9375 Жыл бұрын
Rayban wage sunglass ekak lankawen ganna ekada ganan adu, neththam Kuwait, dubai wage ratawala ganan aduida?
@stcell2883
@stcell2883 Жыл бұрын
ස්තුතියි
@menike846
@menike846 Жыл бұрын
තෙරැවන් සරණයි
@thanujaa4015
@thanujaa4015 Жыл бұрын
Thanks malli👍
@pablupablu4965
@pablupablu4965 Жыл бұрын
Thank brother bs
@user-jk3it5gn9c
@user-jk3it5gn9c 5 ай бұрын
අපිට ලැප්ටොප් එක හෑන්ඩ් luggage එකට අමතරව රැගෙන යා හැකිද. නැත්නම් එම බරත් hand luggage එකට අයිති වෙනවද.මම යන්නෙ fly dubai වල. Pls reply කරන්න
@SLDiary
@SLDiary 5 ай бұрын
කරේ වෙනම දාගෙන යන්න. නිතියට අනුව ලැප් බර ගන්නවා කීවට වෙනම කරේ දාගන්න. කවුන්ටර් එකෙදි ගලවන්න එපා. කරේම දාගෙන ඉන්න
@chandisakunthala7270
@chandisakunthala7270 2 ай бұрын
Serbiyawe sita lanakwata ena wita labena 37 kg ta amatharawa thawa 30kg k geniyanawanam keeyak ayakaranawada kiyala kiyanna puluwanda .
@SLDiary
@SLDiary 2 ай бұрын
hodama de aircargo price ekak ganna ticket eka gannakotama
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank You malli
@SLDiary
@SLDiary Жыл бұрын
අයියා මොකද වෙන්නේ. මේ ටිකේ කොහේද ඉන්න city එක
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
@@SLDiary Jerusalem malli. Israel
@ramaniwickramasinghe8038
@ramaniwickramasinghe8038 Жыл бұрын
Hand luggage බෙහෙත් පෙති වර්ග ගේන්න බැරිද
@priyankasanjeewani7977
@priyankasanjeewani7977 Жыл бұрын
Thank you so much malli
@hashansajith914
@hashansajith914 Жыл бұрын
Power bank ehema aran yanna puluwanda hand bag 💼 eke
@subashinisubashini4733
@subashinisubashini4733 Жыл бұрын
අය්යේ විදුරු බඩු ඇලුමිනියම් බඩු මේන් ලැගේජ් එකේ ගේන්න පුලුවන්ද.
@ranputha9285
@ranputha9285 Жыл бұрын
30w. Jbl Daganna ona. Hand luggage ekeda? Main luggage ekeda? Hand luggage eke geniyana eka prashnayakda?
@SLDiary
@SLDiary Жыл бұрын
හැන්ඩ් එකෙ දාගන්න බර අඩුයිනේ .30w kiyanne podi ekane. කොහෙද එයපොර්ට් එක මචො
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Thank
@jeewanappuhami7035
@jeewanappuhami7035 4 ай бұрын
Aiye පොඩ් අයගේ කොන්ඩ කටු වගේ jbl ස්පිකර් ඒවා ගෙනියන්න බැරිද 😊
@shanthifernando1009
@shanthifernando1009 Жыл бұрын
Thanks 😊
@themiracletouch8756
@themiracletouch8756 6 ай бұрын
Mata danaganna puluwanda athe 7 ara mage handbag eke chocolate dagena enna puluwan wei da. Ekath badu eliyata dala kilo gana check karanawada kiyala italy walin dubai-SriLanka enna thiyenne
@SLDiary
@SLDiary 6 ай бұрын
Ane aran enna. Ehema balanne ne
@MaduShani-ol4ko
@MaduShani-ol4ko Жыл бұрын
Thanks ayiye😊😊
@gamunudevege6379
@gamunudevege6379 Жыл бұрын
Sl වීඩියෝ එකක් කරන්න ඔන් ලයින් ටිකට් ගන්න දන්නෙ නැති අය ඉන්නවා ඒ ගැන විඩීයෝ එකක් කරන්න
@SLDiary
@SLDiary Жыл бұрын
දිනපතා මිල වෙනස් වෙනවා එකයි ගැටලුව
@chathusupathmi3506
@chathusupathmi3506 5 ай бұрын
Hand luggage eka geniyanakota apita wenama backpack ekak geniyanna puluwan da?
@SLDiary
@SLDiary 5 ай бұрын
ලැප් බැග් එක ගෙනියන්න පුලුවන්. ඒක ගොඩාක් ගුවන් සේවා බලන්නෙම නෑ. බජ්ට් එයර්ල්‍යින් වලින් සමහර වෙලාවට බැග් පැක් එක බලනව මොනවද තින්නෙ කියලා
@sajithkfdo5533
@sajithkfdo5533 5 ай бұрын
Japan wage rataka yaddi arak botel ekk aran yanna puluwan da? Main language eke wage?
@neloka1548
@neloka1548 Жыл бұрын
Sri lankan Air line එකේ බෑග් 3 ක් ගෙන්න පුලුවන් ද. මගේ ටිකට් එකේ කිලෝ 46 ක් තියෙනවා ..
@SLDiary
@SLDiary Жыл бұрын
puluwan brother. sri lankan eke maximum bag kiyada kiyala dala ne enisa genna.
@chandimadilhani8081
@chandimadilhani8081 Жыл бұрын
Aluthen gann mobile phones box ekath ekka hand luggage eke genna puluwanda? Naththan main luggage ekeda genna puluwan?
@SLDiary
@SLDiary Жыл бұрын
Ne ne hand eke genna. Ewagema kare bag ekak genawa nam eke unath daganna. Main danna epa . Ehema dala nathi wennath puluwan
@GayaniMadu-pq2ls
@GayaniMadu-pq2ls 11 ай бұрын
Tankiu aiya ane mata kiyannako laptop pon kiyak geniyann pluwan kiyakada kiyala
@komarikomari902
@komarikomari902 Жыл бұрын
ස්තුති දැනුවත් කලාට
@jeevakabandara2546
@jeevakabandara2546 7 ай бұрын
Plastic kuru walin dekarate karapu wedding sareeyak hand luggage eke geniyanna puluwanda
@SLDiary
@SLDiary 6 ай бұрын
පූලුවන්. 💪
@jithma2003
@jithma2003 11 ай бұрын
Thank you SL diary 🥰🥰 Can we bring 2 used mobile phones in our hand luggage (1 Samung phone and 1 iphone )
@SLDiary
@SLDiary 11 ай бұрын
Yes brother. Definetly you can
@sriyanthibalasooriya2501
@sriyanthibalasooriya2501 Жыл бұрын
Abu Dhabi Airport eke rules monawada kiyanawada
@RukmanCosta
@RukmanCosta Жыл бұрын
Liquor වර්ග ගෙනියන්න පුළුවන්ද?පුළුවන්නං ඒ කොපමණ ප්‍රමාණයක්ද?
@i.p.malvaththamalwaththa6318
@i.p.malvaththamalwaththa6318 Жыл бұрын
මල්ලි රට ඉදන් එනකොට පොන් කියක් ගෙන්න පුළුවන්ද
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
ඉස්තුතියි මල්ලි ඔයාට බුදුසරණයි
@rumeshchanaka
@rumeshchanaka 11 ай бұрын
Aiye main lagage eke thel pothalayak aran yana prashnayakwenena neda pramanayak thiyanawada
@ishaisha5214
@ishaisha5214 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Jesu phitai
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Ganiyanna puluwan de monada
@ayomaanthony417
@ayomaanthony417 Жыл бұрын
❤Thanks malli
@NainaAlres
@NainaAlres 2 ай бұрын
තෙරුවන් සරණයි
@user-ox8ti9le5e
@user-ox8ti9le5e 4 ай бұрын
මෙන් ලැකේජ් දාන බඩු බර වැඩි උනොත් කිලෝ 1ට කීයක් අය කරනවද
@SLDiary
@SLDiary 3 ай бұрын
hathdahak wage lankawe mudalin
@chamientertainment5397
@chamientertainment5397 Жыл бұрын
Main bag eke aluth nithi rithi monawada kiyala dannako
@xsxs7822
@xsxs7822 9 ай бұрын
Kuweit eke idan eddi gena bduwala bara 45ta wedi wunoth 1k kata kiyak gewanna wenawada
@bhagyakumari2958
@bhagyakumari2958 8 ай бұрын
Mata danaganna puluwanda luggage wala bara balana kota luggage eke bara adu karalada balanne 30kgthiha nam luggage eke barai baduwala barai okkoma 30nathnam kohomada kiyala mata pahadili karanna puluwanda
@SLDiary
@SLDiary 8 ай бұрын
bag barath ekkama 30 kg denne
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
මල්ලි කාඩි බෝඩි පෙටිටි වල බඩු ගේන්න පුලුවන්ද..සැමිපු වගේ දේවල්...කොහොමද බඩු අහුරන්න ඕන.
@weeraconstruction
@weeraconstruction Жыл бұрын
100ml shampoo , face wash , etc.. bottles kiyak geniyanna puluwan da main laggage eke
@SLDiary
@SLDiary Жыл бұрын
Ehema ewa baanne ne. Oyata ona pramanaya genna. Habei serama ekama thena bag eke nodaa ehen mehen kotas kotas daanna
@nerorandy3736
@nerorandy3736 Жыл бұрын
Laptop puluvanda hand laggage ekata include karanna
@slhithub2195
@slhithub2195 6 ай бұрын
Bottle 10i 100ml ekama wargen baaa eka wargen 1i
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
​@@nerorandy3736 laptop camera වගේ ඒවා වෙනම අතේ අරන් යන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නෑ
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Dan nethi handa ahanne.. Pls.. Mama QATAR idan addi QATAR Air port aken seel (muddrawa) thiyala ne.. Dakke lankawata awata passe lankawen seel akq thibba aulak unene.. Mata aya yaddi aulak weida dannawam kiyanna plss
@SLDiary
@SLDiary Жыл бұрын
කිසිම අවුලක් නෑ. එයලා රටෙන් පිටවෙද්දී සිල් එක ගහන්නෙම නෑ වගේ. මටත් දෙතුන් පාරක් උනා. බයවෙන්නෙපා කිසිම ගැටලුවක් නෑ.ලංකාවට වඩා එයලා දියුනුයි.
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Thanks
@dimuthuroshan9563
@dimuthuroshan9563 Жыл бұрын
කුවෛට් වලින් හැන්ඩ් ලැගේජ් එකේ චීස් ගේන්න බෑ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මගේ අයින් කරා.
@SLDiary
@SLDiary Жыл бұрын
කුවෙට් වල නම් මාරම ගැටලුවක් දෙන්නෙ නේද අයියේ .හොදම දේ ඇදුම් වගේ විතරක් ගේන එක
@maduwasantha2802
@maduwasantha2802 Жыл бұрын
Kuwait walin palathuru geniyanna puluwan monawada
@sudarasilva3926
@sudarasilva3926 Жыл бұрын
රට ඉදලා එනකොට ගේන්න පුලුවන් චොකලට් ප්‍රමානයක් (සිමාවක්) තියනවද?
@gayanisagarika5363
@gayanisagarika5363 Жыл бұрын
Blutooth speekar එකක් flight එකේ ගෙනියන්න බැරිද
@yaddehigesadaru4855
@yaddehigesadaru4855 Жыл бұрын
Ela
@ChanakaRoshan-ns3kp
@ChanakaRoshan-ns3kp 5 ай бұрын
Hire trim maching geniyanna puluwan mona bag ekeda
@SLDiary
@SLDiary 5 ай бұрын
Main eke daanna
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
What are the Items you can bring in hand luggage & Main Luggage l International Airport rule updates
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 142 М.
Don't Put Coffee In Your Luggage and 23 Other Tips
8:30
BRIGHT SIDE
Рет қаралды 2,9 МЛН
What you can bring to Sri Lanka without hassle l Custom rules for importing goods to Sri lanka
8:18
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 73 М.
Top Five Things about passenger hand luggage in Flight l Hand luggage rules & maximum weight in 2023
10:36
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 50 М.
What are the items not allowed to bring in your hand luggage l hand bag l Airport rules update
8:38
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 301 М.
Things You Can't Carry in Main Luggage
4:49
Fly with Me
Рет қаралды 26 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,8 МЛН