No video

Cyber Crimes and Laws in Sri Lanka - Episode 01

  Рет қаралды 74,695

Chanux Bro

Chanux Bro

Күн бұрын

පරිගණක දුරකතන සහ අන්තර්ජාලය භාවිතයේ ශ්‍රී ලංකාවේ සිදුවන සයිබර් අපරාධ ගැන ඔබ දැනගත යුතුම දේ - Cyber Crimes and Laws in Sri Lanka cyber crime cases in sri lanka social media crimes in sri lanka punishment for cyber crime in sri lanka cyber crime division sri lanka police cyber crime law in sri lanka how do i report cyber crime in sri lanka? cyber crime incidents in sri lanka cyber crime rates in sri lanka
The project ' E-Shield ’ is initiated by the Community Service Avenue of the Rotaract Club of University of Sri Jayewardenepura to enhance the awareness of the cybercrime issues faced in our society.
As a part of the project E-Shield, this video series is being carried out in collaboration with Chanux Bro, with the clear objective of providing more information and knowledge on the cybercrimes and threats we face and building awareness on the matters of cyber-criminal activities and the solutions that should be taken as common digital users.
Resource persons of the Video Series:
• Dr. Thusitha B. Abeysekara
Head-Legal Studies Unit,
Senior Lecturer in Law,
Legal Studies Unit,
Faculty of Management Studies and Commerce
University of Sri Jayewardenepura
PhD in Computer Law/University of Exeter-UK
LLM in Computer and Communications Law/Queen Mary-Uni. of London-UK
LLB (Hons/2nd Upper) University of Colombo
Attorney-at-Law (1st Class)
Dip in IR (BCIS/Sri Lanka)
Dip in HR (Adam Mickiewicz University/Poland)
Dip in Digital Archives (Central European University /Hungary)
• Dr. Venura Palihawadana MBBS MDPsych
Consulatnt Psychiatrist, Colombo South Teaching Hospital
Senior Lecturer in Psychiatry, University of Sri Jayewardenepura
• B. A. D. N. C. Padmasiri
Officer in Charge,
Social Media Unit
Criminal Investigation Department
• Chanux Bro
Software Engineer
Social Media Consultant - Sinlix Inc.
KZbin Content Creator
Official Venue Partner:
COLOMBO COOPERATIVE
www.colombocoo...
Official Refreshment Partner:
SPONGE
www.sponge.lk/
Rotaract Club of University of Sri Jayewardenepura
Facebook: / rotaractusj
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 416
@ChanuxBro
@ChanuxBro 3 жыл бұрын
වීඩියෝවේ දෙවනි කොටස ලින්ක් එක මෙන්න kzbin.info/www/bejne/pmnOaqVtpZV9ZtU
@rawinduprabhashwara4165
@rawinduprabhashwara4165 3 жыл бұрын
අනිවාර්යයෙන් බලන්නම්
@crunchytechlk9934
@crunchytechlk9934 3 жыл бұрын
@Chanux Bro , social media identity scam(fake account , impersonating) wage deyak weddi mokadda karanna one? Thank you
@MalinduVlogs
@MalinduVlogs 3 жыл бұрын
අයියා පුලුවන් නම් ඇන්ටියක් දන්න . නම්බරයක් නැද්ද .😞💔 මගේ වස්ටඇප් එකවුන්ට් එක දෙන්න කියලා බය කරනවා හ්...😭 මගේ ඩිපි එක දගෙන , නංගී ලාට විඩියෝ යවනවා අයියා .. මට උදවු කරන්න කො අයියා හ් 😞💔😭
@sahansenarathna7726
@sahansenarathna7726 3 жыл бұрын
chanux broo mata loku udawwk one ada loku pransyak una mage 370000 mudal scammer kenek wisin sora gatta 1700$ k mn mokka dan karanna one police yanna
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
Facebook ඒක hack වෙලා ඒක වෙන කෙනෙක්ගේ පාලනයට ගියොත් මොකද කරන්න පුළුවන් කියලා කියන්න ඊලග video වලින්. එවැනි video ඕනේ අය මේකට like කරන්න
@tharinduranasinghe8958
@tharinduranasinghe8958 3 жыл бұрын
අගය කලයුතු, රටට අවශ්‍යම ලස්සන වැඩක්.. ❤️❤️ දිගටම කරගෙන යන්න.. 👌👍
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@srigraphic1575
@srigraphic1575 3 жыл бұрын
මෙන්න ට්‍රෙන්ඩින් යන්න ඕන මාතෘකා 🙂👍
@Senux7
@Senux7 3 жыл бұрын
හරියට හරි
@nadeejabandara6430
@nadeejabandara6430 3 жыл бұрын
Aniwa
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs
@kvsec1337
@kvsec1337 3 жыл бұрын
aniwa
@ykcreation1840
@ykcreation1840 3 жыл бұрын
sirawatama
@thulakshana1234
@thulakshana1234 3 жыл бұрын
මේක පටන් ගන්නකන් ඉන්න කස්ටිය දෙන්න බලන්න පොඩි සප් එකක්
@sathsaranilanjana1566
@sathsaranilanjana1566 3 жыл бұрын
Mokkda bn uba 😂
@srilanka9570
@srilanka9570 3 жыл бұрын
syber LOKKA හැකින් කරනවද 🧐
@thulakshana1234
@thulakshana1234 3 жыл бұрын
Na bn
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs
@inukamayakaduwa7815
@inukamayakaduwa7815 3 жыл бұрын
@@thulakshana1234 cyber*
@kavee_dul
@kavee_dul 3 жыл бұрын
ලංකාවට වටින වීඩියෝ සීරීස් එකක් වෙයි.😍
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@dahasakmal5576
@dahasakmal5576 3 жыл бұрын
Mr Chanux ඹයා මාරයි. ඹයාගෙ දැනුම විවිධ පැතිකඩ ඔස්සේ හසුරවමින් ජනතාව දැනුවත් කරමින් ඹබ කරන මෙහෙවර ඉතා අගනේයි thanks
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් චනුක්ස්....මේ වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යන්න.. මේකට සම්බන්ධ වෙලා දැනුම ලබාදුන්න ආචාර්‍ය තුසිත අබේසේකර මහතාට,මනෝවෛද්‍ය වෙනුර පළිහවඩන මහතාට,උප පොලිස් පරීක්ෂක නුවන් පද්මසිරි මහතාට වගේම චනුක්ස් බ්‍රෝ ටත් ගොඩක්ම ස්තූතියි...ජයවේවා...
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
සයිබර් අපරාධ ගැන නියම Video එකක්. හරියටම දැනගෙන හිටියේ නැති වුනත් ඒ මොහොත මත කුඩා කුඩා සිදුවීම් ප්‍රායෝගිකව අපට දැනුවත් කිරීමට උත්සාහ ගත් ඒ උගතුන්ට බොහොම ස්තූතිවන්ත වෙනවා. සෑම දෙයකටම පෙර අප විසින් එම අපරාධ සිදු නොවීම සඳහා Protection එකක් සාදා ගත යුතුයි. පසුව වැඩිදුර සොයා බැලීම් සිදු කර ගත හැක. ස්තූතියි.. 🙏
@kushanbuwaneka4059
@kushanbuwaneka4059 3 жыл бұрын
මේ වගේ දැනුමක් ලබාදීමට කටයුතු කීරීමට chanux අයියේ Thanxs
@jessyyt6190
@jessyyt6190 3 жыл бұрын
Wow ❤️‍👍 කෝ බලන්න video එක දැකපු ගමන් බලපු අය. මෙතනට 👇👇
@samkd8866
@samkd8866 3 жыл бұрын
හැමෝටම වටින වීඩියෝ සීරිස් එකක්. රටේ බහුතරයක් දෙනාගේ සයිබර් ආරක්ෂාව සම්බන්ධව දැනුමේ හිඩැස පිරවීම සඳහා දරන උත්සාහයට බොහොම ස්තූතියි සැමටම.!
@malithpraba8584
@malithpraba8584 3 жыл бұрын
කොච්චර වැදගත් මාතෘකාවක් උනත් 49K බලල තියෙන්නෙ 😥 වැඩකට නැති ගොන් ජෝක් නම් යනවා trending
@jayashan_b
@jayashan_b 3 жыл бұрын
බලාපොරොත්තු උනා ඔයාගෙන් මේකක්.☺️❤️❤️❤️
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
@POTO CALAS 👍
@rasindudanoj2920
@rasindudanoj2920 3 жыл бұрын
Chanux broge මම දැකපු වටිනම vedio එක ❤❤❤
@SLGotip
@SLGotip 3 жыл бұрын
නියම වැඩක්
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs
@madushkanadeshan8859
@madushkanadeshan8859 3 жыл бұрын
මෙ කාලෙට වටිනා විඩියො එකක්..❤️✌️
@lagboy6109
@lagboy6109 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්....මං හිතන විදිහට මේ වගේ Program කරන්න ඕන.....මොකද ගොඩක් මිනිස්සුන් මේවාට තමන් විසින් ම තමයි නොදැනුවත්වම සම්බන්ධ වන්නේ 🖐️
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
@POTO CALAS onna oyata dunna matath දවස් දෙකකට පස්සෙ denna.
@SonaliDeMuse
@SonaliDeMuse 3 жыл бұрын
I think this will be the best series on your channel. Keep up the good work 👍👍
@sdgaming3913
@sdgaming3913 3 жыл бұрын
නැගිටපු ගමන් බලපු කට්ටිය කෝ 👍👍
@u.n.pgeekshow6115
@u.n.pgeekshow6115 3 жыл бұрын
Mama
@dishmishermila9428
@dishmishermila9428 3 жыл бұрын
mAn
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
නියම වැඩක් .👍 වටිනව .❤❤❤
@youtubeuser4488
@youtubeuser4488 3 жыл бұрын
You are always educating people.keep it up
@dilumnethsara6645
@dilumnethsara6645 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 👍👍👍
@LithikaDamnodofficial
@LithikaDamnodofficial 3 жыл бұрын
I was expecting a video like this, You Did It Chanux Broo,
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@importantunboxing4088
@importantunboxing4088 3 жыл бұрын
අම්මෝහ් දැන් චනුක්ස් ගේ වීඩියෝ වල කොලිටි එක
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@funlife313
@funlife313 3 жыл бұрын
360 p full HD wage
@importantunboxing4088
@importantunboxing4088 3 жыл бұрын
@@funlife313 360p වලට වඩා වැඩී නේ බ්‍රෝ ෆුල් hd yanne ඒකයි තව background iffect wala lassana balannakoo
@importantunboxing4088
@importantunboxing4088 3 жыл бұрын
@@daniyagaming7667 බෑ
@Rohan_Wijesuriya
@Rohan_Wijesuriya 3 жыл бұрын
අපෙ අය වැඩි පුරම බලන්න ඇත්තෙ පටන්ගද්දි හිටය අක්කා දිහා කියලා මට හිතෙන්නෙ 😂😂🤣❤️
@RavijasWorldTech
@RavijasWorldTech 3 жыл бұрын
Super Chanux Bro 🤜🤛👍👍🇱🇰
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@spideyverse9938
@spideyverse9938 3 жыл бұрын
ගොඩක් ලොකු උදව්වක් අයියෙ
@nethsitht
@nethsitht 3 жыл бұрын
අනේ චනුක්ස් අයියෙ Pegasus Hacking Software ගැන Video එකක් දාන්නකො... ගොඩක් වැදගත් වෙනව ඒක... 👍
@HarshanAbeysooriya
@HarshanAbeysooriya 3 жыл бұрын
හිටපු ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය අනාරක්ෂිත බව පෙන්වා දෙන්න ගිහිල්ලා මාව 2017 ජනවාරි 8 අත්අඩංගුවට පත් වුණා. තවම නඩු .. මම හැකරෙක් නෙවි. මම ඒවාට තදින්ම විරුද්ධයි. මට වුවමනා වුණේ ජනාධිපතිතුමා වෙත යොමු කරන දුක්ගැනවිලි විභාග වෙන්නැති බව පෙන්වා දෙන්න , ලක්ෂයක් පැමිණිලි pending, පොඩ්ඩක් නෙවි. ජනාධිපති මාධ්‍ය අංශය, ICTA ආයතනය පසෙක දමා පුද්ගලික අංශය ලාවා මුදල් නාස්ති කරමින් mobile app නිර්මාණය කරවන එක හෙළා දකින්න මට උවමනා උනා. මම මේ සියල්ල කළේ නම් ගම් සහිතවයි. නිර්නාමිකව නොවේ. නුවන් මහත්තයලා ගෙදරටම ආවා මට අද වගේ මතකයි. නීතිය කෙසේ වෙතත්, ඔවුන්ගේ සුහදශීලීත්වයට මම හිස නමා ආචාර කරමි. පණිවුඩකරුවා මරා දැමූ රාජ්‍ය විනාශ විය.., පණිවුඩකරුවා ට තාඩන පීඩන කළ රට සහරාන්ට ගොදුරු විය ෴.
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 3 жыл бұрын
ඔය දේශපාලුවෝ ඔහොම තමයි උන්ට ගොට්ට අල්ලනවා නම් ඕන දෙයක් කරගන්න පුලුවන් අසාධාරණයක් වෙනුවෙන් පෙනී හිටින්න ගියොත් බොඩිය වත් හොයන්න හම්බ වෙන්නෙ නෑ 😂 ඔක්කොටම කලින් ඕකුන්ට චන්දෙ දෙන උන්ට එල්ලා ගහන්න ඕන😠 සුදුස්සන්ට සුදුසු තැන නෑ ලංකාවෙ හැමදාම චන්දෙ ඉල්ලන්නෙත් එකම දේශපාලුවෝ ටික නෙ ඒකයි මෙතන තියෙන ලොකුම අවුල😢 ලොකු විප්ලවයක් කරන්න වෙනවා රට බේරගන්න😔
@hlacademy6017
@hlacademy6017 Жыл бұрын
Very important video mr. Chanux. Good job
@geethikapiumal6239
@geethikapiumal6239 3 жыл бұрын
නියම වැඩක් අයියේ Good Luck
@skpremadasa310
@skpremadasa310 3 жыл бұрын
Thanks thanks ලොකු උදව්වක් aiya
@chamupathi_d
@chamupathi_d 3 жыл бұрын
👌👍👍👍ගොඩක් වටින වීඩියෝ එකක්... මොකද ගොඩක් මිනිස්සුන් මේවාට තමන් විසින් ම තමයි නොදැනුවත්වම සම්බන්ධ වන්නේ
@AchinthaBro
@AchinthaBro 3 жыл бұрын
kzbin.info/www/bejne/i4jMialseJKaibs...
@chathuminiudawatta4612
@chathuminiudawatta4612 3 жыл бұрын
Hmm
@prabathindrajith6673
@prabathindrajith6673 2 жыл бұрын
godk watinw aiye
@denethchandrasekara4758
@denethchandrasekara4758 3 жыл бұрын
මේක ගැන වීඩියෝ එකක් එනකන් හිටියෙ
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@diaryazy
@diaryazy 3 жыл бұрын
Me too
@ravindutheekshana2643
@ravindutheekshana2643 3 жыл бұрын
වටින අලුත් වැඩක් ♥️
@vimukthifernando2026
@vimukthifernando2026 3 жыл бұрын
Great one this is what we needed
@amalimadapatha9724
@amalimadapatha9724 3 жыл бұрын
මම හොය හොයා හිටිය විඩියො එකක් මේ,👍
@sakarna
@sakarna 3 жыл бұрын
බොහෝ දෙනෙකුට සයිබර් අවකාශය තුළ කරන ක්‍රියාවේ ඵලය ගැනවත් අතුරුඵල ගැනවත් අවබෝධයක් ඇත්තේ නැහැ. එම නිසා ගෙනහැර දැක්වූ මෙම තොරතුරු වෙනුවෙන් අප ඔබට කෘතඥ වෙමු!!!
@nisansalakumuduni3068
@nisansalakumuduni3068 Жыл бұрын
වටිනා විඩියෝ එකක්. බොහොම ස්තුතියි
@user-eb3nv2hs9l
@user-eb3nv2hs9l 3 жыл бұрын
යිතාමත් වැදගත් videos ekak ජයවේවා චනුස්
@crazabhiyaz8199
@crazabhiyaz8199 3 жыл бұрын
Good work 🇱🇰 ♥️
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support eak
@kalpabro5057
@kalpabro5057 3 жыл бұрын
Chanux bro සුපිරි වැඩ කරන්නේ
@subhajayasuriya181
@subhajayasuriya181 3 жыл бұрын
well qualified resource person... Dr Thusitha Abeysekara PhD in Computer Law/University of Exeter-UK LLM in Computer and Communications Law/Queen Mary-Uni. of London-UK LLB (Hons/2nd Upper) University of Colombo Attorney-at-Law (1st Class) Dip in IR (BCIS/Sri Lanka) Dip in HR (Adam Mickiewicz University/Poland) Dip in Digital Archives (Central European University /Hungary)
@thaksiladissanyaka7390
@thaksiladissanyaka7390 3 жыл бұрын
Niyamai chanux bro 👌👌👌👍👍✌✋☝👆👆👌👌👌👌
@ceyproff3608
@ceyproff3608 3 жыл бұрын
Background එක මරු ❤️🔥
@amashasirimanna9269
@amashasirimanna9269 3 жыл бұрын
Job well done RACUSJ & Chanux bro❤️
@tharushabro1208
@tharushabro1208 3 жыл бұрын
ගැම්මක් තමයි
@dahammaheshika5339
@dahammaheshika5339 5 ай бұрын
Godak watinaw ❤❤
@tharindumadushanka5585
@tharindumadushanka5585 3 жыл бұрын
නියමයි ශ්‍රී ලංකාවට වටින වීඩිඕ එකක් ❤️‍❤️❤️❤️
@oshanmaduwantha
@oshanmaduwantha 3 жыл бұрын
ඊලග වැඩසටහන ඉක්මනින් බලාපොරොත්තුවෙනවා මේ වැඩේ නියමයි❤️
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@indunilthushara91
@indunilthushara91 3 жыл бұрын
පට්ට වැදගත් 💪💪💪💪❤🙏
@shehandananjaya3750
@shehandananjaya3750 3 жыл бұрын
Maru video 1
@harshanadulan22
@harshanadulan22 3 жыл бұрын
සුපිරියි ♥️♥️
@daniyagaming7667
@daniyagaming7667 3 жыл бұрын
Matath support ekak
@user-vw3hm8tt4h
@user-vw3hm8tt4h 3 жыл бұрын
ක්‍රෙඩිට් , ඩෙබිට් ATM කාඩ් ගැන ව්ස්තරයක් කරන්නකො.
@minishowproduction8088
@minishowproduction8088 3 жыл бұрын
Chanux අයියෙ මොකක්වත් app එකක් නැද්ද අපිම හදන සින්දුවකට ගැළපෙන music එක අපි හදන්නෙ නැතුව app එකම දෙන🤗
@mohamednifras5421
@mohamednifras5421 Жыл бұрын
NICE YOUR VDIOES
@planet626
@planet626 3 жыл бұрын
Godak watinawa chanux aiye ....👍👍👍
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Episode 2 බලලා ආපු උන් කෝ..!
@wi2589
@wi2589 3 жыл бұрын
aththTama wadina video ekak😍
@venuratechbrosl
@venuratechbrosl 3 жыл бұрын
පට්ට ආ
@anurawijenayake8260
@anurawijenayake8260 3 жыл бұрын
පලවෙනියට තමයි Chanux Broගෙ Live එකක් Live බැලුවේ 😅
@asithainduwara7190
@asithainduwara7190 3 жыл бұрын
Premiere eka bn.
@tharakamadushan3880
@tharakamadushan3880 3 жыл бұрын
Black hat hacker la unlike krlada koheda😅😅😅😅
@brezeto4993
@brezeto4993 3 жыл бұрын
I think so 😹
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Haha
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
Me series eka digatama danna ,niyamai💯💯
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
මගෙ ලැප් එකටත් (CADQ) සයිබ ඇටෑක් එකක් වැදුනා ගියසතියේ... ෆොටෝ ,project ,videos, document මොකුත්ම ගන්නබෑ....ඩොලර් 980ක් ඉල්ලනවා Data recovery කරන්න... ඔලුව ගිනි අරන් තියෙන වෙලාවේ මේ වීඩියෝ එක දැක්කෙ ...දැන් මට බය නැතුව ඇක්ශන් එකක් ගන්න පුලුවන්..........
@charlieboy3434
@charlieboy3434 3 жыл бұрын
Nice jock
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
Joke නෙවෙයි oiii සිරා.....
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 3 жыл бұрын
Oya deta tika nm hamba wenne ne bn jivitheta😔
@lahirunishantha3682
@lahirunishantha3682 3 жыл бұрын
oyage data tika recovery karagaththada matath cyber attack ekek waduna wesak poya dawase magen dolar 490 illanawa hithaganna ba mokada karanne kiyala
@PROGAMER-zx4bj
@PROGAMER-zx4bj 3 жыл бұрын
නියමයිනේ
@knightrider7623
@knightrider7623 3 жыл бұрын
ඒක මරු 🔥
@indikathilakarathna6038
@indikathilakarathna6038 3 жыл бұрын
Thawa thappara 1
@starshadow7829
@starshadow7829 3 жыл бұрын
👍👍Bro mehama video's daanda digatama. Yamak igana gannwa , thrilling video ekak meka. Digatama daanda. Jayawewa❤❤
@nethdherasinha5412
@nethdherasinha5412 2 жыл бұрын
ඇත්තටම වචන නෑ..සුපිරි 😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪
@youtubaaproductions3304
@youtubaaproductions3304 3 жыл бұрын
Chanux bro සොෆ්ට්වෙයා ඉන්ජිනේරු වරයෙක් ...
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
Niyamai aiya godak watinawa❤️
@chalaninishalika891
@chalaninishalika891 3 жыл бұрын
ගොඩක් හොද video ekak ..
@nadeeshaharshani8487
@nadeeshaharshani8487 5 ай бұрын
Supirì
@nimsaragimhana662
@nimsaragimhana662 3 жыл бұрын
Ayiye me video series eke thawa th video one wadiyen Ma asa cyber security 💪🏻❤️
@SLNaturalLife
@SLNaturalLife 3 жыл бұрын
සුපිරි වැඩක් අයියේ
@kumasocial
@kumasocial 3 жыл бұрын
ඉතාම වැදගත්
@pramudikasiriwardana9025
@pramudikasiriwardana9025 3 жыл бұрын
Unlike krala atte cyber crime karapu aya tma........ 😐
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
Niyami Chanux Aiye
@devikadisanayaka
@devikadisanayaka 3 жыл бұрын
Niyamai Chanux Bro Oya karapu meka godak watinawa
@siyumnirusha8224
@siyumnirusha8224 3 жыл бұрын
Thanks chanuks , apita mede gana kiyala dunnata🖲️👍
@srilankanteacultivation4893
@srilankanteacultivation4893 3 жыл бұрын
Supiri
@sunerajeevaan1551
@sunerajeevaan1551 3 жыл бұрын
සුපිරි....👍👍
@kvsec1337
@kvsec1337 3 жыл бұрын
Golden content bro!
@Lisa_lovesyou1238
@Lisa_lovesyou1238 Жыл бұрын
අගය කල යුතු දෙයක්....👍👍
@sithumtech
@sithumtech 3 жыл бұрын
😍
@slsongstherapy943
@slsongstherapy943 3 жыл бұрын
Dr.venura kiyapu eewanam 100% true ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰
@arawindasunimal391
@arawindasunimal391 3 жыл бұрын
වටිනවා වීඩියෝ එක
@allwithkv2030
@allwithkv2030 3 жыл бұрын
One day I want to be a Software engineer like chanux bro
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
ඔව් මේ ගැන තව‍ video හදන්න. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේකට play list එකක් හදන්න ඒක මතක ඇතුව කරන්න chanux bro. ඒවගේම ගොඩක් නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා
@udaracharuka1750
@udaracharuka1750 3 жыл бұрын
Patta wadak
@amviolinmode571
@amviolinmode571 3 жыл бұрын
❤️❤️❤️❤️
@shashika407
@shashika407 3 жыл бұрын
ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤
@tiktoktvsrilanka4039
@tiktoktvsrilanka4039 3 жыл бұрын
සුපිරි NUMBER EKA ONA OYAGE
@samudayanga9413
@samudayanga9413 3 жыл бұрын
පින් සිද්ද වෙනවා..... 🙏
@blackshark3333
@blackshark3333 3 жыл бұрын
නව තාක්ෂණය පිළිබඳ හොඳ පැත්ත මෙන්ම නරක පැත්තද අපට කියාදෙන්න ඔබට තව තවත් හැකියාව ලැබේවා.
@bhumika_lanka_
@bhumika_lanka_ 3 жыл бұрын
good
@e.r.mlakshan3444
@e.r.mlakshan3444 3 жыл бұрын
ගින්දර 🔥🔥🔥 වටිනවා 💎💎👍❤️👈 MacBook, AirPods max, iPads ehema gana chanux aiya lokuvata katha karanne nane 🙁😕😫 video 1k gennakoo
@ambalangodage4176
@ambalangodage4176 2 жыл бұрын
This is very important. ❤✌
Cyber Crimes and Laws in Sri Lanka - Episode 02
31:01
Chanux Bro
Рет қаралды 62 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 203 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Cyber Security with ESET Antivirus in Sri Lanka
23:29
Chanux Bro
Рет қаралды 73 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 531 М.
What does Google know about me and you 🤔
10:36
Chanux Bro
Рет қаралды 143 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44