ඝාතනය නොකලානම් වකුගඩුවක් හරි විකුණලා සේයා බේර ගන්නවා | WANESA TV

  Рет қаралды 1,394,068

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 3 900
@buddikaprem238
@buddikaprem238 4 жыл бұрын
අයියෙ මේ sir හොඳ උගත් බුද්ධිමත් කෙනෙක්. රටට වැඩදායි පුද්ගලයෙක්. එයාට අන්තර්ජාලය හරහා උගන්වන්න පුළුන් පිළිවෙලක් කරන්න.
@dewnachampi7912
@dewnachampi7912 4 жыл бұрын
😥😥
@jeewanijeewani8627
@jeewanijeewani8627 4 жыл бұрын
Mage duwath me sirgen igena gaththa hoda guruwarayek
@ajithantaniys5434
@ajithantaniys5434 4 жыл бұрын
Aya hodda guruvarayak nam ayi ayava schoolan ass karra
@chansam8966
@chansam8966 4 жыл бұрын
Agree
@pradeepadeepthi8106
@pradeepadeepthi8106 4 жыл бұрын
ලොකු පිනක් ඒ දේ කරන්න පුලුවන් නම්
@SanAbey6851
@SanAbey6851 4 жыл бұрын
ඔයා දන්නවද පුංචි සේයා ඔයා මෙලොව අත් හැර ගියේ මගේ උපන්දිනය දවසක. හැම වසරක ම මම ඔයා සිහි කර පින් කමක් කරනවා. ඔයාට මෙවන් අකල් මරණයක් සසර පුරා සිදු නොවේවා කියා පතනවා.
@chandanicmanike2229
@chandanicmanike2229 4 жыл бұрын
Me video eka beluwata passei danne mage puthage upandine dawasemai seya duge wiyowa aye pansal giyath daruwage upandineta mn seya duwath mathak karnwa me dukkitha sasaren goda enna kawadama hari lebewa puthe
@ලංකා.ශ්රී
@ලංකා.ශ්රී 4 жыл бұрын
😍
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Godak pin
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
🙏🙏
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
අනේ ගොඩක් වටිනවා ඔයාගෙ ක්‍රියාව,,,😘
@amandisenani3409
@amandisenani3409 3 жыл бұрын
අනේ අපේ තාත්ත වගේම අහින්සක තාත්තා කෙනෙක්.ඇඩුවේ නැති උනාට හිතේ තියෙන වේදනාව පිටින් පේනවා. ආයෙත් මෙවැනි අකල් මරනයක් සේයා ඔබට සිදු නොවේවා..මේ කුරිරු ලෝකෙට ඔබ එන්නවත් එපා නන්ගි..
@Bhashisiva
@Bhashisiva Жыл бұрын
සේයා එයාගෙම දුව නෙවෙයි. ඒක නිසා තමයි මිනිස්සු එයාට ඇඟිල්ල දික් කලේ.
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 4 жыл бұрын
මල්ලි ඔයාට ගොඩාක් පින් මෙි කතාව දැමිමාට .මොකද මෙිදේ නිසා මෙි පවුලට සාදාරනයක් උදවිවක් උපකාරයක් ලැබෙයි.මෙි තාත්තගෙ හිතේ තිබුන දේවල් හරි කියාගන්න පුලුවන් වුනා .ස්තුතියි මල්ලි ඔයාට .
@annepriyadarshani3317
@annepriyadarshani3317 3 жыл бұрын
Athtatama ..meka balala minissu godak wenas widiyata hithai.oyata pin malli me wedasatahana kalaata me sir ekka.
@chandanimedagama1996
@chandanimedagama1996 4 жыл бұрын
විශේසයෙන් මේ chanel එක කරන මහත්මයට ස්තූතිකරනව. හොද දෙයක් ඔබ කරන්නෙ. ගොඩාක් පින් ඔබ තුමාට.
@nirmalPriyadarshani-mq4zx
@nirmalPriyadarshani-mq4zx Жыл бұрын
මෙ තාත්ගෙ වෙදනාව හිත පිච්චුනා , ඉක්මනින් සතුට ඔයාලා ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි!!!
@MoMo-jg6ki
@MoMo-jg6ki 4 жыл бұрын
මේ සිද්ධිය මට හොදට මතකයි අනේ අපිත් ගොඩක් ඇඬුවා 😥😥 සේයා පුතේ ඔයාට උපදින උපදින ආත්මයක් පාසා මෙවන් අපරාධ සිදු නොවේවා නිවන්සුව ලැබේවා 🙏🙏
@user-yj2pu7dy9k
@user-yj2pu7dy9k 11 ай бұрын
400
@wricarathnayaka1513
@wricarathnayaka1513 4 жыл бұрын
Upul nishantha bakmeedeniya මගේ ජීවිතේ හමුවුණු හොදම ගුරුවරයා. අදටත් ගුරු දිනයට පලවෙනි call එක ගන්නේ sir ට. ඒ ආදරය ගරුත්වය හැමදාටම තියේවි. 🙏
@nuwankusum9698
@nuwankusum9698 4 жыл бұрын
good..
@nivomthilina9058
@nivomthilina9058 4 жыл бұрын
හොද වැඩක් ❤️
@malishaeranda251
@malishaeranda251 4 жыл бұрын
Scl eka mokakda me sir hitapu
@lochanaabeysekara8363
@lochanaabeysekara8363 4 жыл бұрын
Ekathuwela udawwak karanna balanna...eeka ohuta karana upakarayak
@PathmaAluth
@PathmaAluth 8 ай бұрын
Jaya wewa
@nisansalaathukorala8482
@nisansalaathukorala8482 9 ай бұрын
කඩා වැටුණු ජීවිතය යලි ගොඩ නගාගන්න ශක්තිය ලැබේවා ..ගුරු පියා⁣ණනී ...ඔබට...බුදුසරණයි ..දුව වෙනුවෙන් කැප කිරීම් කරන්න මේ තාත්තගෙ හිත දරු දුකම නිසා..ගොඩ නැගිලා..බුදුසරණයි ...පියා⁣ණනී ..මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා දියණියනි ඔබට..
@plusmind2330
@plusmind2330 4 жыл бұрын
පුලුවන් නම් හැමෝම එකතු වෙලා මේ පවුලට ආයේ නැගිටින්න උදව් කරමු.සේයා දුව වෙනුවෙන් අපිට ඒක කරන්න පුලුවන්
@nihalperera2755
@nihalperera2755 4 жыл бұрын
Yes please, I'm crying,, I will call today at least somthing we can 🌹🙏 London, NIHAL Nadi Nimila
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
ඔව් එක ඇත්ත
@madhushikaperera8856
@madhushikaperera8856 3 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක පට්ට ..අහම්බෙන් දැක්කේ...මෙ වගෙ තව විඩියෝ දාන්න. මිනිස්සුන්ට උන අසාදාරන ගැන
@kaveeshagayathri5545
@kaveeshagayathri5545 3 жыл бұрын
Aniwayenma
@prasannasampath8219
@prasannasampath8219 3 жыл бұрын
අනිවාර්යයෙන්
@janudapannila3317
@janudapannila3317 3 жыл бұрын
චැනල් එක පට්ට. ජිවිතේ කලකිරෙනවා මේකෙ වීඩියෝ ටිකක් බලද්දි
@shamalithennakoon9387
@shamalithennakoon9387 3 жыл бұрын
Eka aththa😥
@shanika6681
@shanika6681 3 жыл бұрын
එයා දිව්‍ය කුමාරිකාවක් වෙලා ඉන්නේ 🥺 ❤❤
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
අපේ රටේ අසරණයන් ගැන හොයන බලන මිනිසුන් අඩුයි නිවන් සුව ලැබේවා සේයා දැරියට. ජයවේවා program එක කරන මල්ලිටත්. ජේසු පිහිටයි .
@naturelovers1568
@naturelovers1568 4 жыл бұрын
පව් මේ තාත්තා ,. කොච්චර වේදනාවක් හංගගෙන ද කතා කරන්නේ.. ඇත්තමයි මටත් ඇඬුනා....
@mahiya6845
@mahiya6845 4 жыл бұрын
Matath aduna😢
@naturelovers1568
@naturelovers1568 4 жыл бұрын
@@mahiya6845 hm😥😥
@nimeshdaham2648
@nimeshdaham2648 2 жыл бұрын
ඔව් දෙයියනේ,මොන තරම් වේදනාවක්ද
@bioclass9849
@bioclass9849 3 жыл бұрын
සේයා නංගි ආපහු කවදාවත් මේ නපුරු මිනිස්සු ඉන්න ලෝකෙට එන්න එපා.ඔයා පුංචි සුරංගනාවියක් වෙලා ඉන්න මැණික😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 5 ай бұрын
😢😢😢
@tigastatigastaa4097
@tigastatigastaa4097 4 жыл бұрын
පව් අහිංසක පව්ලක් 💎සේයා නුබ සිහිනයක් ද මගේ දුවෙක්ට උනා වගේ දැනෙනවා ආදරෙයි දෝණි නුබට නිවන් සුව ලැබේවා
@imeshasewandi5706
@imeshasewandi5706 4 жыл бұрын
අනේ සේයා දුවගේ තාත්තේ ඔබ තුමාට මේ ලැබුණ දුක් වේදනාවලට ඔබ තුමාට හිටපු තත්වෙටත් වඩා හොද තත්වෙකට එන්න ලැබේවා...ඔබ තුමාගේ පවුල ආරක්ෂා වේවා..🙏🙏🙏 චූටි සේයා දුවට කිසිම ආත්මෙක මේ වගේ විපතක් නොවේවා..මතු උපදින හැම ආත්මෙක ⁣කරදරයක් පීඩවක් ඇති නොවේවා..🙏🙏🙏🙏බුදු සරණයි
@chinthakamadushan8301
@chinthakamadushan8301 3 жыл бұрын
මම මේ සර්ගේ online class එකකට යනවා සර් හොදට උගන්නනවා පුලුවන්නම් සර්ට උදව්වක් වශයෙන් සර්ගේ class එකකට joind වෙන්න
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
Sirge wife dala giyada?
@ruvinikarodrigo5018
@ruvinikarodrigo5018 4 жыл бұрын
අනේ හරිම දුකයි උපුල් සර්. ගොඩක් දක්ශ ගුරුවරයෙක් මේ.මේ වීඩියෝ එකට කතා කෙරුව එක ඇත්තටම හොඳ දෙයක්. සර් ගෙ දුව ගැන දුකයි ගොඩක්😥
@janu6464
@janu6464 4 жыл бұрын
Maddaya thulin prakasha Karu gaman minissu vana Api vishvasa karala minissunta mada gahanna hoda na. Upul sirta ikmanata guru vurthiyata Enna labeva
@shymalenirsp5520
@shymalenirsp5520 4 жыл бұрын
Mata Harema dukai
@gamunupremarathna4975
@gamunupremarathna4975 3 жыл бұрын
😞
@madushani2965
@madushani2965 4 жыл бұрын
පුදුමාකාර බුද්ධිමත් ඉවසිලිවන්ත තාත්තා කෙනෙක්.උපදින සෑම ආත්මයකම ඔබගේම දුව වී ඉපදේවා.ඇති හැකි අය මේ තාත්තට නැවත නැගිටින්න අත හිත දෙමු.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
@inokaudayangani5273
@inokaudayangani5273 3 жыл бұрын
Athhthatama mata aduna.pudumakara wedanawak danuna.
@dinushasandarenu6550
@dinushasandarenu6550 3 жыл бұрын
Attama me aurudu 5 pudumakara dukaiii seyata sidu wu me karadarya tawt nadaruwekuta nowewa seyata sadaranayak laba denna
@sujatharajapaksha1848
@sujatharajapaksha1848 3 жыл бұрын
@@inokaudayangani5273 7
@tissaahangama-vithanage9112
@tissaahangama-vithanage9112 3 жыл бұрын
@@inokaudayangani5273 VGY
@tissaahangama-vithanage9112
@tissaahangama-vithanage9112 3 жыл бұрын
@@inokaudayangani5273 I
@dilkinimesha9711
@dilkinimesha9711 2 жыл бұрын
කොච්චර අසරණ වෙලාද මේ සර් 😓 හිතාගන්න බෑ මේ ජීවිතේ මිනිස්සු අසරණ වෙන විදිය. චූටි සේයා දුව ඔයාට නිවන් සුව.
@fernandofernando505
@fernandofernando505 4 жыл бұрын
ගොඩාක් දුක හිතුන සිදුවීමක්.දැනටත් ඇස් දෙකට කදුලු එනවා.චූටි දෝණිට ලබන මතු ආත්මේ දීත් ඔබේ තුරුලටම එන්න ලැබේවා 🙏🙏🙏
@pavithrapeiris4188
@pavithrapeiris4188 4 жыл бұрын
මචං කොල්ලෝ උබට ගොඩක් පිං මේවාගේ කථාවන්වල ඇත්ත අපිට ගේනවාට. රටක් හදන්නේත් රටක් කන්නේත් මධ්‍ය ම තමයි. ඒ තාත්තාගේ තියෙන වැදගත් කම කථා කරපු වචන ටිකෙන් තේරෙනවා
@dilrukshisd7636
@dilrukshisd7636 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
හොද උගත් බුද්ධිමත් මහත්මයෙක් මේ අප්පච්චි. මට මතකයි ඔය සිදුවිම රටක් කතා කරා. රටක් ඇඩුවා. මම මගේ දුව කාලයක් අතේම තියාගෙන හිටියා. මටත් මේ පවුලට උදව් වක් කරන්න තිබුනානම් .මේ නිවෙදක මහත්තයාත් great .
@vishmikurera2969
@vishmikurera2969 4 жыл бұрын
කාන්තා හා ළමා දුෂණයට අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි.... සේයා දුව හොඳ තැනක ඉපදේවා 💐❤️
@sandunirameshika7586
@sandunirameshika7586 Жыл бұрын
අනිවාරෙන්ම
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Maruwath dushakayek aye ipadila karanneth ekamayi dushakayage asa kamukayi ragikayi
@JootJoot-b8p
@JootJoot-b8p 9 ай бұрын
Ane varenma nath nam thavath daruvanta venne me aparade sidhda vae
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 6 ай бұрын
❤🎉❤🎉🎉😢😢😢😢😢😢🎉❤🎉❤ ඔය දෙන්නා සතුටින් ඉන්න දවසක අනාගතය සරුවේවි. හෙද රස්සාවක් ලැබෙන්න ප්‍රාර්ථනාකරනවා. බුදුසරණි🎉🎉❤🎉❤🎉❤
@Hasith640
@Hasith640 4 жыл бұрын
මාර ඉවසිමක් තියන තාත්තා කෙනෙක් දුක ඉවසන් කතාව කියනවා ඇහැට කඳුලක් ඉනුව දුකයි මයෙ දුවේ සසර ගමනේදී මෙවන් අකල් මරනයක් නොවේවා!!!! 😢😢😢
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Ape rate menessu godak daksae maga gahanna at atta tettae seya pute upan hama atmayakama sri lankawe epa denna apa ane sar obata ekmanen nawata rakeyawa labewa budu saranae
@malshanirmani5292
@malshanirmani5292 3 жыл бұрын
ඒ තාත්තාගේ හිතේ කොච්චර දුකක් ඇත්ද ....ඇත්තටම අහිංසක පොඩි එකෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නේ. ...නිවන් සුව ලැබේවා! !!
@dil721
@dil721 4 жыл бұрын
අනේ හොඳ ආයතනයකින් මේ සර් ට අවස්තවක් දෙන්න 🙏🏻🙏🏻
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනේ ඔවු හරිම දුකයි
@dasikanelmini9057
@dasikanelmini9057 4 жыл бұрын
Ara maha loku ayatana walata puluwan ..atta ati satiyata muna dila me ahinsaka teacher to job ekak denna ..
@sashinisandasarani1991
@sashinisandasarani1991 3 жыл бұрын
Ou ane.ugath budhimath sir kenek.
@Anuruddhika.M
@Anuruddhika.M 3 жыл бұрын
Ane ow paw🥺
@kpwchinthaka2455
@kpwchinthaka2455 3 жыл бұрын
Ane ow😂😂
@sameeradahanayake1616
@sameeradahanayake1616 4 жыл бұрын
දෙයියනේ පුදුම ගතිගුණ තියෙන තාත්තා කෙනෙක්..කාටවත් චෝදනාවක් කරන්නෙ නෑ..පැහැදිලිවම මහත්මා ගති වලින් පිරුණු මිනිසෙක්..කොල්ලෙක් වෙලත් අඬ අඬ මම දෙපාරක්ම මේක බැලුව.ගොඩක් දුකයි..පුලුවන් විදියට උපකාරයක් කරන්නම් තාත්තේ....වේදනාව නැති කරන්න බෑ තාත්තේ ඒත් දවසක් එනව ඉක්මනින්ම තාත්තගෙ ජීවිතේ වෙනස් වෙන.බුදු සරණයි
@dulaniwalpola3214
@dulaniwalpola3214 3 жыл бұрын
කතා කිරිමෙන්ම දැනෙනවා හොද තේරැමක් ඇති වැදගත් මහත්මයෙක් කියලා.තෙරැවන් සරණින් හැමදේම කාලය විසින් විසදයි.හිත ශක්තිමත් කරගන්න මහත්මයා.අමාරැ ඇති.ඒත් තව දරැ දෙන්නෙක් වෙනුවෙන් .බුදු සරණයි ඔබ පවුලේ සියලු ⁣දෙනාට .
@wiseekurutta3246
@wiseekurutta3246 4 жыл бұрын
නිහතමානී උතුම් ගුරුවරයෙක්. Plisz දේව ආශිර්වාදය ලැබී නැගිටින්න ලැබේවා. අපේ රටේ මිනිස්සු නුගත්.
@sansalinawodya2663
@sansalinawodya2663 3 жыл бұрын
Ma punchi rate oya kothanaka hari ipadila athi patiyo oya kawadaka hari ma raththaran tha ththawA hoyagena ennañ
@customercare1749
@customercare1749 4 жыл бұрын
සේයා මගේ රත්තරං ඔයාට නිවන් සුව ලැබේවා මැනික❤️ මං කොහොමද දරාගන්නෙ පුතේ😭😭😭
@ovindurajapakshe9524
@ovindurajapakshe9524 3 жыл бұрын
ජඩ මාධ්‍ය හා චීත්ත අදින පිරිමන් විසින් විනාශ කල තවත් අහිංසක මිනිසුන් පිරිසක් 😥😑
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 4 жыл бұрын
ඒ තාත්තගෙ වේදනාව😥අනේ ආයම හොද රැකියාවක් ලැබිලා පවුලෙ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා.⁣පුංචි සේයා ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@SubodhiKumari
@SubodhiKumari 2 ай бұрын
Minissuth.hari.asaine.madagahanna.pume.paule.aya
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 4 жыл бұрын
මතු කිසිම ආත්මෙක සේයගේ ආත්මෙට මෙවන් විපතක් නොවේවා!!!...සේයගේ සහෝදරයන්ට වත් හොදින් ඉන්න මේ අයට පුලුවන් අය උදවු කරන්න ...🙏🙏🙏🙏🙏
@hashininilanthi1667
@hashininilanthi1667 3 жыл бұрын
eththatama pau ooka karapu ekaata nam upadina aathmekavath hodak venna nam epaa
@lakmal8948
@lakmal8948 Жыл бұрын
සේයා සදෙව්මි.ඔයාව අමතක වෙන්නෑ පුතේ.මාර වේදනාවක්.ඒත් අද වෙනකල් ඔයාට සාධාරණයක් වෙලා නෑ.සසර කෙළවර අමා මහ නිවන් සුවයම ලැබේවා!මැණික ඔයාට.
@sindulokaya6524
@sindulokaya6524 3 жыл бұрын
නැවතත් ගත කරපු ජීවිතයට එළඹීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!!!🥺😢😢
@Deeptharohansuranga
@Deeptharohansuranga 4 жыл бұрын
මේ කෙනාගේ දුවව මරපු එකාට වඩා හානියක් කරල කියෙන්න ජනමාධ්‍යවලින්. කලකන්නි වාර්තා කාරයෝත් ඇතුලුව.
@kaveeshaekanayake9139
@kaveeshaekanayake9139 4 жыл бұрын
මිනිස්සු ඇති කරන්නත් නැති කරන්නත් පුලුවන් ජනමාධ්‍ය ට වානිජ පරමාර්ථය නිසා මිනිස්සුන්ගෙ ජීවිත නැති කරන්න ලන්කාවෙ නාලිකා ගොඩක් දක්ශයි 😔✋
@kusumkumara5926
@kusumkumara5926 4 жыл бұрын
L
@thushathusha7088
@thushathusha7088 4 жыл бұрын
බලන්නකෝ නේද එයාලට කරලා තියන අපරාදේ
@aswernawfer7569
@aswernawfer7569 3 жыл бұрын
@@kaveeshaekanayake9139 ,
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Atththa
@sachiniuthpala8348
@sachiniuthpala8348 3 жыл бұрын
ඇත්තටම ගොඩක් දුක හිතුණා 😥.එ අසරණකම .තාත්තාගෙ ආදරය ❣️.
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 4 жыл бұрын
සේයා මරපු පාපතරයාට වඩා මේ අහිංසක තාත්තාට මුලු මහාත් සමාජය දඩුවම් දිලා
@ZahidKhan-hv9en
@ZahidKhan-hv9en 4 жыл бұрын
Ma samja ahmi vardi karna aka nidalla ahinskynta daduwma danna.
@chansam8966
@chansam8966 4 жыл бұрын
VARY TRUE.
@thiyashagaurika9637
@thiyashagaurika9637 4 жыл бұрын
Mge as wlta kdulu awa me thaththge ktha krna vidyta
@goonadoomix6824
@goonadoomix6824 4 жыл бұрын
Minissunta pissu kalpana karanne nathuwa wada karanne...media kiyanne unta prasidda wenna balu wada karana jathiya
@harshanaindika2410
@harshanaindika2410 3 жыл бұрын
Aka atta kalakanni ballaOka epadana Hama atmakama wipakama labawa
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 3 жыл бұрын
ලංකාවේ ජඩ මද්‍ය කරපු ඒ මද්‍ය කියපු දේ එලෙසින්ම පිලිගත්ත නූගත් මිනිස්සුන්ගේ වැඩ නිසා අසරණ වුණ සෙනෙහෙබර පියෙක්, උගත් බුද්ධිමතෙක්ට අද සමජයේ වෙච්චි දෙයක්. ඔබතුමාට තව තවත් නැගී සිටීමට ශක්තිය ධර්‍ය ලැබේවා!!!
@හසලසංජිවබංඩාර-ට1ට
@හසලසංජිවබංඩාර-ට1ට 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@k.d.c.menike5377
@k.d.c.menike5377 3 жыл бұрын
සේයා පවු
@gamingbro4865
@gamingbro4865 2 жыл бұрын
අනේ බිරිඳ ට දෙන ආදරය , ගෞරවය. තෙරුවන් සරණයි 🌹 සියළු දේ දරා ගන්න ශක්තිය ලැබේවා.. 💐💐💐🙏🙏
@crispau7022
@crispau7022 4 жыл бұрын
සේයා බබාව වනචරයෙක් මරලා දැමිමා. සේයා බබාගේ පවුලේ අයව තිරිසන් වැදගත් සමාජය නොමරා මරලා.ජීවත් වෙලා ඉන්න අපිටත් ලොකු පාඩමක් .....දෙවරක් හිතන්න ❤respect sir 🙏
@Somina-d2k
@Somina-d2k 3 ай бұрын
Pau,e,tatta,hodin,jivatvenna,sar,pau,
@rocksmetal1760
@rocksmetal1760 4 жыл бұрын
අනේ...පුංචි දෝණියෝ අපට තාමත් ඔයාව මතක් වෙනව මැණික ,අර පාපතර අමනයාට ශාපවේවා...
@LasanthKumara-q9k
@LasanthKumara-q9k 10 ай бұрын
Yes 🙏
@indranihettiarachchi5346
@indranihettiarachchi5346 3 жыл бұрын
මේ සර්ගෙ ඇත්ත කථාව දැන් මිනිසුන් හොදින්ම දන්නවා,කොන්දක් තියන ස්‍රේස්ට පුද්ගයෙකුට බැරිද මේ සර්ට පිහිට වෙන්න
@පොඩිඇන්නා
@පොඩිඇන්නා 3 жыл бұрын
අනේ මෙ සර්ට ජොබ් එකක් දෙන්න.පින් ඔයාලට..සේයා චූටි දූට පව්ලෙ අයට බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@uththaraprabodhani9097
@uththaraprabodhani9097 3 жыл бұрын
❤️
@sriyanichandrika305
@sriyanichandrika305 4 жыл бұрын
අනේ දෙවියනේ සේයා දූට ආදරේ කරන හැමෝම අපි එකතු වෙලා අපි උදව් කරමුකෝ 🙏
@Samadil-ho8yj
@Samadil-ho8yj 4 жыл бұрын
ලයික් දාලා හරියන්නෙ නෑ. ඒක කරන්න පුලුවන් කෙනෙක් කමෙන්ට් කරන්න. Pls. මේ තාත්තගෙ දැනුම බෙදලා දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නකො. ලොකු පිනක්. 🙏🙏🙏
@TK-ms4gr
@TK-ms4gr 4 жыл бұрын
Oya Hari 👍
@sriyanichandrika305
@sriyanichandrika305 4 жыл бұрын
ඇත්තටම මන් කියන්නේ අපි හැමෝම එකතු වෙලා උදව් කරමු අපි කණ්ඩායමක්‌ හැදිලා උදව් කරමු ෆෝස්ට් හදලා ෆ්බ් දාමු මේ සර්ගේ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලගෙන ෆෝස්ට් එකකුත් හදලා ෆ්බ් දාමු අපි හැමෝම එකතු වෙලා උදව් කරමු ගෙදර බඩු මුට්ටු ටික අරන් දෙමු අපි මේ සර් ඉදිරියට අරන් යමු සර් ගේ දැනුම අපේ රටේ දරුවෝන්ට අරන් දෙමු
@plusmind2330
@plusmind2330 4 жыл бұрын
Aniwaren
@aanshehera4460
@aanshehera4460 4 жыл бұрын
මම මගෙ චුටි දුවට නම් දැම්මේ සේයා සදෙවුම කියලා මට හැම වෙලාවෙම සේයා දුව මතක් වෙනවා..
@chethanaprasadani6544
@chethanaprasadani6544 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්.මෙවැනි video තුළින් අසරණ වුන මිනිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කිරීම ඉතා වටිනවා...
@deepanandani6881
@deepanandani6881 4 жыл бұрын
එ කාලකන්නි මුසලයා පන පිටින් පනුවො ගහන්න ඔනා...පව් මේ අහිංසක තාත්තාගේ වෙදනාව...
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔
@champjanlyn8740
@champjanlyn8740 4 жыл бұрын
තමා පණ වගේ ආදරය කල දූ පැටියා නැති වුනාටත් වඩා මාධ්‍ය සංදර්ශන නිසා මේ පවුලට ලොකු අසාධාරණයක් කරලා .
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
ඔකුන් මොනවාහරි කරල සල්ලිහොයන්න බලන්නෙ
@නොදුටුඉසව්සොයා
@නොදුටුඉසව්සොයා 3 жыл бұрын
තාත්තේ ඔයා සතුටු වෙන්න ඔයාගේ දුවට ගොඩාක් ආදරේ කරන අය ඉන්නවා ඔය ගමේ....ස්තුති වෙන්න.මන් කොළඹ උනාට මන් ගොඩාක් සංතාපයට වේදනාවට පත්වුනු මරණයක් අපේ පුංචී දෝනිගේ මරණය .
@kumarikumari5704
@kumarikumari5704 4 жыл бұрын
සේයා පුංචි දුව ඔයාට නිවන් සුව මැණික...මට පුලුවන් උනා නම් ඔයාට මේ කරපු ආපරාදය කර බල්ලා මරා ගෙන මැරෙනවා 😢
@artgallery2135
@artgallery2135 4 жыл бұрын
අනේ ඒ ආයතනයෙන් වැඳලා ඉල්ලන්නේ ආයෙත් මේ තාත්තට ගුරුතුමෙක් ට ලැබිය යුතු ගෞරවය දෙන්න මෙයා තරම් හොඳ ගුරුවරයෙක් ආයෙත් ලැබෙන එකක් නෑ ඉතාමත් ආදර්ශමත් හොද ගුරුවරයෙක් පින් සිද්ධ වෙනවා 🙏🙏🙏😭😭😭
@vithanagekarunarathna6077
@vithanagekarunarathna6077 Жыл бұрын
Ou aka hari meyagen wadak ganna
@McThiranagama
@McThiranagama 9 ай бұрын
U66⁹⁸7⁹⁹​@@vithanagekarunarathna6077
@ruwanthikamadushani8617
@ruwanthikamadushani8617 3 жыл бұрын
ඒ තාත්තාගේ කතාවෙන් තේරෙනවා එතුමා තාමත් ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ කියලා,පෙර ආත්මයක හෝ කරපු අකුසල කර්මයක් වෙන්න ඇති මේ දේවල් මේ විදිහට සිද්ද උනේ, නිවේදකතුමාට ගොඩක් පින් මේ පවුල් වෙනුවෙන් කරන සේවයට 🙏🙏
@terrenceniroshana3777
@terrenceniroshana3777 4 жыл бұрын
ඔබතුමන්ගේ කතවට 😢 දුක හිතුනා .අවුරුදු 5ක් ආපස්සට ගියා .අද වගේ මතකයි කතාව.සේයා දුවට අමාමහා නිවන් සුවය ලැබේවා .ඔබතුමාට දහිරිය ශක්තිය ලැබේවා .
@chamilmahesh4095
@chamilmahesh4095 4 жыл бұрын
මේ තාත්තා කියන දේ සම්පුර්ණ ඇත්ත............ ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ............ තිරිසන්නු........😢😢😢
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
පෙර ආත්මයකම ඔබ සහ ඔබේ දරැවා සහ ඔබේ මුලු පවුලම කර පාපකර්මයක් ගෙවලා ඉවර වෙන්න ඇති.........අවංකව ජීවත්වෙන්න .....හැමදේම හරී යයි...සතුටින් ඉන්න හැමදාමත්.දියුණුවටම පත්වේවා...අනීත් දරැවන් දෙදෙනා ආදරෙන් බලාගන්න❤❤
@Taru9204
@Taru9204 4 жыл бұрын
සේයා හොද තැනක ජිවත් වෙලා ඇති තාත්තේ. සේය කියන නම ඇහෙනකොට ඇස් වල කදුලු පිරේනවා හිත ගෙඩක් හදන් මේ විඩියෝ එක බලන්නේ😢😢😢
@nishakariyawasam939
@nishakariyawasam939 4 жыл бұрын
ඔබ මනසින් ශක්තිමත් වෙන්න ..jevetha නැගි සිටින්න ශක්තිය ලැබේවා .
@kumarapalaekanayake7364
@kumarapalaekanayake7364 4 жыл бұрын
Oba duk novanna visvaya danduvam labadevi kavada hari
@piumiraajika7649
@piumiraajika7649 3 жыл бұрын
Aniwaryenma
@agranakamalshan4658
@agranakamalshan4658 3 жыл бұрын
චූටි පැටවු කොහොමත් ලස්සනයි..හිතෙ කුහකකම,ඊරිසියාව නැ .මල් වගෙ පුංචි හිත්.....සේයා කියන්නෙත් ඒ වගෙ මලක්.....අහිංසකාවි...
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
පුදුම ඉවසීමක් පුදුම වේදනාවක් මේ තාත්තාගේ වචන වලින් ඉස් මතු වෙන්නේ ...මේ ලෝකයේ කිසිදු කෙනෙකුට මෙවැනි දේවල් සිදු නොවේවා...සේයා දුවේ මතු භවයකදී වත් මෙවැන්නක් සිදු නොම වේවා ...
@malikavigitha4408
@malikavigitha4408 4 жыл бұрын
Budusarani obathumata a pula godaganna usshakaranawata🙏🙏🙏🙏🇱🇧♥️
@Momandbabylife5098
@Momandbabylife5098 4 жыл бұрын
බස් පිටින් ඇවිත් මේ පවුලම ගිනි තියන්න හදපු කට්ටියට තියෙන්නේ දැන් මේ ඒ අය නිසා අසරණ වෙලා ඉන්න තාත්තට උදව් කරන්න බස් පිටින්ම ඇවිල්ලා
@fathimafazee690
@fathimafazee690 4 жыл бұрын
paw deyyane
@wsanthichathu2447
@wsanthichathu2447 4 жыл бұрын
මිනිස්සුන්ට ගල් ගහන්න වරදිනකල් බලන් ඉන්න අය තමයි අපි වටේට ඉන්නේ
@sakisatharindu5905
@sakisatharindu5905 3 жыл бұрын
Ou bn hathtaaaaa
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඒ ඇයි ගිනි තියන්න හැදුවේ
@ipop-xu7tz
@ipop-xu7tz Жыл бұрын
Hariyanawa. Dawasaka ...uturanna. B. S
@sam-l2f8y
@sam-l2f8y 8 ай бұрын
අයියෝ මේක ආයි ආයි දකිද්දී දුක අලුත් වෙනවා කෝමද මේවා බලන්නේ😭නිවන් සුව මැනික😓❤️❤️❤️
@samadhinivarthana4525
@samadhinivarthana4525 4 жыл бұрын
තාත්තා කියන නිර්වචනයට හොදම උදාහරණයක් මේ
@sithdahara5230
@sithdahara5230 3 жыл бұрын
Ammo wadakna kiyala
@chinthakumari7048
@chinthakumari7048 3 жыл бұрын
Hmm
@jacinthacorea7528
@jacinthacorea7528 3 жыл бұрын
Please i pray to u don't fall stand as man there is a God don't be worried
@dineshamaduhansi3028
@dineshamaduhansi3028 3 жыл бұрын
හ්ම්ම්.ඒක ඇත්ත.
@pathmakatehi4879
@pathmakatehi4879 3 жыл бұрын
@@sithdahara5230 ooooooooookkoollloolookkkkkoookllokolloolooloooooooooooo
@rasanjanajaya6737
@rasanjanajaya6737 4 жыл бұрын
පුලුවන් නම් මේක Trending 01 ගේමු.මිනිස්සු ඇත්ත දැනගනී නෙ.තව පුලුවන් කට්ටිය මේ අයට උදව කරයිනෙ.
@chandralathamalawwethantri6819
@chandralathamalawwethantri6819 2 күн бұрын
මම මේ කතාවේ සදහන්වෙන පොලීසියෙ නිලධාරි මහතුන්ට ස්තුති කරනවා සේයගෙ තාත්තට මිනිසුන්ගෙන් බේරගෙන ජීවත්වෙන්න ඉඩ ලබාදීම සම්බන්ධයෙන්.රටේ මිනිසුන් දොස් කිව්වා දෙමව්පියන්ට දරුවට හරියට ආරක්ෂාව දුන්නෙ නැහැ කියල. ඒක තමයි ඇත්ත. පාපතරය ගෙට පැන්නෙ ඒකයිනේ. කාගෙන් හෝ ඔබලාට නියම පිළි සරණක් ලැබේවා කියල මමපුාර්තනා කරනවා.
@ireashaharsha276
@ireashaharsha276 4 жыл бұрын
අනේ ඒ තාත්තා කිසි කෙනෙකුට දෝශාරොපනයක් කරන් නෑ. පවු. පුලුවන් උදව්වක් කරන්න ඕනී
@namalperera5055
@namalperera5055 4 жыл бұрын
කුණු රහ හොයන මිඩියාකාරයෝ ඒ මිනිස්සුන්ගෙ ජිවිත නැත්තටම නැතිකරලා . අගක් මුලක් දන්නෙ නැතිව පද හදන ගමෙිගොඩෙි ගෑනු වගේ.. තාත්තේ ඔබට ජිවිතය ගොඩ නගාගන්න ධෛර්ය ශක්තිය ලැබේවා !🙏🙏🙏
@kalpanaswijesinghe5450
@kalpanaswijesinghe5450 3 жыл бұрын
එදා මේ තාත්තා අපරාධ කාරයෙක් කියලා හන්වඩු ගහපු අයත් මේකේ දුක පෙන්න පෙන්න comment දානවා ඇති.අනේ පව් පව් මේ තාත්තා කියලා.මේක ලන්කාව.සින්හලුන්ට මතක සතියයි කියනවනේ.සේයා ඔබට නිවන් සුව 🙏
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
This father is very innocent. He takes the total responsibility of his family. Our people are very uneducated and narrow minded. Pls help him to find livelihood. This media people must compensate this family.
@madushikashalani7759
@madushikashalani7759 4 жыл бұрын
Media kryo thopi mehema krnn epa jara heththa thopita una nam meka..salli walt janpriya wenn aththa dipn samjeta..thoppilatath vidwann wewi jara heththa..me minissu kochchr mansikaw wetenn athida...awith sadrnyk kraplla yko thopit le badayawi
@madushikashalani7759
@madushikashalani7759 4 жыл бұрын
Pau deiyne
@chansam8966
@chansam8966 4 жыл бұрын
I thought the same
@gayanideepika7572
@gayanideepika7572 4 жыл бұрын
-
@milindasadakalum6235
@milindasadakalum6235 4 жыл бұрын
😢😢😢😢😢😢😢🙏
@AliAli-wd5ys
@AliAli-wd5ys 4 жыл бұрын
අනෙ පව් හිත හදාගන්න මල්ලි ඔයා ගොඩක් හොද තාත්තෙක් ඔයා ශක්තිමත් වෙන්න දරු දෙන්නා ගැන හිතලා ඔයාගේ පුංචි පවුල ට තෙරුවන් සරණයි..
@___kt____4966
@___kt____4966 9 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් තාත්තා කෙනෙක්..ඒ තාත්තට හරියන්නම ඕනේ...පව් අහිංසක ජීවිත..මේ වැඩසටහන කරන කෙනාටත් ගොඩාක් ස්තුතියි..මේ වගේ දේවල් තමයි මාධ⁣‍යයෙන් එලියට එන්න ඕනේ..අහිංසක දුවට මොක් සුව ලැබේවා..ඇත්තටම පුංචි දරුවෝ ආරක්ශා කරන ගන්න එක අපේ යුතුකමක්...මේ වගේ දේවල් කරන පාපතරයන්ට මරණ දඬුවම් දෙන්නයි ඕනේ😢
@kumarikanchana708
@kumarikanchana708 4 жыл бұрын
ඔයා කවදාවත් අපේ හදවත් වලින් අමතක වෙන් නැ. ආයෙත් මේ නරුමයන් ඉන්න ලෝකේක ඉපදෙන්න එපා 😘
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 4 жыл бұрын
මේ අපරාද කරැවන්ට නිසි දඩුවම් (මරන දඩුවම් -පිං බත් දිදි හිරේ දාන එක නෙමේ,කෙලින්ම එල්ලලා මරන්න )කියල ලක්ෂ 5 විතර අත්සන් සහිත පෙත්සමක් යවනන තිබ්බනම් හොදයි. 🙏🏻
@hashikathamodani3628
@hashikathamodani3628 3 жыл бұрын
ඔවි අනිවාර්යෙන්ම එක පර බල්ලෙකුට දුන්නනම මතක හිටින්ට දඩුවමි ඔකුන්ගේ නොකියන තැන කපන්න ඔින කෑලි වලට එතකොටවත් මෙි නරැමයන් මෙි දේවල් කරන එකක් නැහැ මෙි දේවල්
@anythingtvwithsk716
@anythingtvwithsk716 3 жыл бұрын
Laksha 5k nemei 18kda kohedo athsan karapu ekak dunna bogambara hiragedara balanna dipu dawaswala athsan karala e unata kare na ne munta karanna konda pana na manawa himikan eken yuddeta case dana eka wadi karanawa mehe marana daduwama dunnoth
@babii4330
@babii4330 3 жыл бұрын
අනිවාර්යයෙන්ම🙏
@Jaju21
@Jaju21 2 жыл бұрын
මරන්න කලින් අහවල් තැන හැමෝගෙම ඉස්සරහා කපන්න ඕන මම නම් කියන්නේ ආයේ එක වල් බල්ලෙක් ඕවා කරන්නේ නැ
@bhashinikalahe4970
@bhashinikalahe4970 3 жыл бұрын
විඳින්න ඔනි ජීවිතය විඳවන මිනිසුන්.. මීඩියා නිසා වෙච්චි දෙයක්... නුදුරේදී යලි නැගිටීමක් . ඔබට ජය ✌ 💪
@anselmcamilus6881
@anselmcamilus6881 9 ай бұрын
කවුද මේ පහත් මහද්‍ය..?
@anselmcamilus6881
@anselmcamilus6881 9 ай бұрын
කවුද මේ පහත් මහද්‍ය , දේශපාන මහද්‍යද..?
@minaliweerasinghe4651
@minaliweerasinghe4651 4 жыл бұрын
ඔයා අඩන්න එපා අයියේ ඔයාට අනිවාර්යෙන්ම හරි යනවා. හිතට හයිය ගන්න.. සේයා දුව හොදටම ආත්මයක් ලබලා ඔයලගේ දිහා බලන් ඇති... ඔයාට බුදුසරණයි
@nadeeka3279
@nadeeka3279 4 жыл бұрын
අනෙ පවු උදවු කරන්න මෙ සර් හොදගුරුවරයෙක් ඔන්ලයි කලස් කරන්න ගන්න
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
මම නම් කීයන්නේ ඔය ඉන්න ගෙදරීන් යන්න.....ගිහින් හැමදේම ටිකින් ටික අමතක කරන් අනීත් දරැවන් දෙදෙනාව බලාගන්න ..බුදුසරණයි
@RenukaPadmasili
@RenukaPadmasili 9 ай бұрын
ජ‌බ .භ ‌
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 4 жыл бұрын
පුළුවන් නම් ඔන්ලයින් පංති දාන්න .. .. ලොකු දෙයක් ... මගේ දරුවෝ දානවා 👉🌹
@pradeepniroshan1613
@pradeepniroshan1613 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
👍
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 4 жыл бұрын
ෂික්.. පට්ටම අවුල් අප්ප.. අපිටත් මුදල් අතින් උදව්වක් කරන්න තරම් වත්කමක් නැති උනත්, ඔයාලගේ ඉදිරි ජීවතගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න පුළුවන්.. ඔයාලට කවුරුහරි උදව් කරයි අයියේ. හිත හොඳ නිහතමානී අය ලංකා පුත්‍රයො ඉන්නව අයියේ..
@theekshanakarunarathna6234
@theekshanakarunarathna6234 3 жыл бұрын
තාත්තා කෙනෙක්ගේ දුක මට හොදටම දැනෙනව තාත්තේ. මොකද මමත් තාත්තා කෙනෙක් නිසා.තාත්තේ අපි නැගිටිමු. අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙලා ඉද්දිත් කොච්චරනම් මඩ ගැහුවද ඉස්සර සමාජය.මම මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම බැලුවේ තනියම අඩ අඩා.තෙරැවන් සරනයි තාත්තටයි මගෙ සහෝදරයටයි.
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 4 жыл бұрын
අම්මා තාත්තට ගහලා මරන්න හදපු මිනිස්සුන්ට ඇයි බැරි උනේ සැබෑ වැරදිකාරයට ගහලා මරන්න.....
@tharinduthushara2977
@tharinduthushara2977 4 жыл бұрын
Aniwa bn
@menushaisuri5306
@menushaisuri5306 4 жыл бұрын
Samaje hadila thiyana widiya waradi karayo rakala dipu adarsha
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
ඒක මිඩියා කාරයෝ කරේ නෑ
@kusala_tv
@kusala_tv 3 жыл бұрын
මං පුද්ගලිකව දන්න අම්මා කෙනෙක් පිස්සු වැටුණා සේයා ගැන අහලා. ඒ තරම් කම්පනයක් රටේ ඇතිවුණා. සමන් කුමාර ඝාතනය වගේ.
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 7 ай бұрын
මේ දරුවාගේ පොටෝ එකක් මගේ ලග තාම තියෙනවා හරිම ලස්සනයි ඔයාට මේ අපරාධය කරේ නැත්නම් අද මොන තරම් ලස්සන දුවෙක් ද ඔයාට නිවන් සුව පැටියෝ 🙏🙏🙏🙏
@priyankaradewendra3202
@priyankaradewendra3202 4 жыл бұрын
දෙවියන් වහන්සේ ඉන්නවා තාත්තේ දුක් වෙන්න එපා.තාත්තාට වරදින්නේ නෑ බුදු සරණින්
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 4 жыл бұрын
ඔයා ගොඩක් මානිසකව වැටිලා මල්ලි ඔයාගෙන් යැපෙන්න තව දරුවන් දෙන්නෙක්. ඔයාගේ ආදරණිය බිරිද ආදරණිය දෙමාපියන් දෙපල ඒ ගැන සිතා හිත සක්තිමත් කරගන්න ඔබ උගත් කෙනෙක් ඔබ‍ට නැවත ජිවිතේ ජය ගන්න කව්රුත් හෝ පිහිට වෙනවා නිසැකවම.. සිය පව්ලටම තෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මේ දකින හැමෝම සේයා කරන්න. ඒ ආදරණිය සේයා දරුවාගේ නාමෙන් ඒ දරුවාගේ දෙමාපියන්ට පිහිටක් වන්න.. අපි අපේ අයට පිහිටක් වෙමු..
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 Жыл бұрын
මේ අහිංසක පවුලටම විශ්ව මාතාවගේ ආකර්ශනය ලැබේවා ❤❤🧚🧚🙏🙏
@hirudlakshi2928
@hirudlakshi2928 4 жыл бұрын
උපුල් සර් 😢😢 මං ඉගෙනගත්ත ඉංග්‍රීසි ගුරුවරයා 🙏🙏 ගොඩක් දුකයි සර් 🙏😭😭😢
@laka6241
@laka6241 4 жыл бұрын
අනේ බං තොපෙ කැරි බයිලා තියාගනිං උදව්වක් කරපංකො ඕයි ඒනං
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@laka6241 තෝ කොහොමද දන්නෙ මේකි උදව් කලාද නැද්ද කියලා
@puwepuwe8468
@puwepuwe8468 3 жыл бұрын
Pau mehema katawat wanna hoda na
@chanadanushka1570
@chanadanushka1570 3 жыл бұрын
Mata me sir ge nu aka denawada
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 4 жыл бұрын
ඔයා ඇත්ත තාත්තෙ ,මේ රටේ ඉන්නෙ අනුන්ගෙ දුක දැකලා සතුටු වෙන තිරිසන්නු ඔවුන්ට වෙන දේ ඔයාටත් බලා ගන්න පුලුවන්
@aalitass4205
@aalitass4205 4 жыл бұрын
පරණ මතකයන් අවුස්සලා ඔය තාත්තා ගේ හිත රිද්දන්න එපා
@madusankaprageeth1039
@madusankaprageeth1039 3 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් කරන එක..විකාර නලු නිලියෝ ගෙනල්ලා උන්ගේ ඕප දුප හොයන්නේ නැතිව මේ වගේ වැදගත් දේවල් කරන්න..අපි හැමදාමත් ඔයත් එක්ක...බුදු සරණයි ඔයාලා හැමෝටම....😭😭😭😭පුන්චි සේයා පුන්චි සුරංගනාවියක් වෙලා ඉන්නේ තාත්තේ..🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🥰🥰🥰🥰🌺🌺🌺🌺🌺🌺💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💜️💜️💜️💜️💜️💜️💜️💜️💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 4 жыл бұрын
ඔබ තුමාට ආයෙත් කලින් හිටිය වගේම සතුටින් ඉන්න ලැබේවා සේයා පැටියා තාමත් මතකයි ආච්චි බලන් ඉන්නවා ආයෙත් එන්න දුවේ 😭😭😭
@priapria6553
@priapria6553 4 жыл бұрын
මෙි තාත්ත හරිම අසරනයි පවු දරැවත් නැති උනා අපේ රටෙි මිනිසුන්මයි අපේ අයව පුපාතෙට ඇදල දාන්නේ සහෝදරයා ඔයා ශක්තිමත් වෙන්න වැටෙන්න එපා ධෛයිරිමත් වෙන්න
@parindyamihi-pr9ju
@parindyamihi-pr9ju 2 ай бұрын
සේයා කවදාවත් අමතක වෙන්නෑ ...මෙවැනි අකල් මරනයකට කිසිදු බවයක ගොදුරු නොවේවා!🥺🥺
@dilkisteffan7549
@dilkisteffan7549 4 жыл бұрын
තාත්තලගේ හිත ගොඩක් හයියයි.බුදු සරනයි තාත්තේ. 🙏
@a.uzeena1001
@a.uzeena1001 4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ රටේ ස්ත්‍රී .ළමා දූෂණය කරන එවුන්
@dinurapabasara4827
@dinurapabasara4827 4 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@ashanchathuranga6973
@ashanchathuranga6973 4 жыл бұрын
0p
@purniwasana6870
@purniwasana6870 4 жыл бұрын
maha kalakanni unlike krapu eun mokkuda okunwa ain kranna oni lankawen
@nayanadeepani540
@nayanadeepani540 4 жыл бұрын
ඇත්ත කතාව..
@onadeyak6867
@onadeyak6867 4 жыл бұрын
අත්තමයි.ඒවගේ එවුන්ට මේව බලන්නන බැහැ මම හිතන්නෙ
@SreeKwt-y1m
@SreeKwt-y1m Жыл бұрын
මල්ලි සේයාග් තාත්තගේ දැන් තත්වය කොහොමද ඔයාට ගොඩක් පින් පැහැදිලි කලාට. අද තමයි මේක දැක්කේ. බුදුසරණයි
@harshaniekanayake5085
@harshaniekanayake5085 4 жыл бұрын
මේ සිද්දිය කවදාවත් මට අමතක වෙන්නේ නැ එතකොට මගේ දුවට අවුරුදු දෙකයි අදටත් මං මගේ දුවව කිසිම කෙනෙක් ලග තියලා යන්නේ නැ හදිස්සියකට වත් හැමදාම මට සේයා බබාව මතක් වෙනවා ඒ දවස් ට⁣ිකේම මට කන්න බොන්න වත් බැරි උනා මගේ මහත්තයා අදටත් කියනවා මං මගෙ දුවව කාටවත් අල්ලන්න වත් දෙන්නේ නැති නිසා මිනිස්සු අවිස්වාස කරන්න එපා ඔච්චර කියලා ඒත් මේ සිද්දිය නිසාම මං හරි බයයි සේයා බබා කොහේ හරි හොද තැනක ඉපදිලා ඇති
@anushasenani8730
@anushasenani8730 4 жыл бұрын
අනේ මට තාම දරුවො නැහැ , ඒත් මට තාම මේ දරුවාට වෙච්චි අපරාධය මතක් වෙද්දී මේ ලෝකය ගැනම පුදුම කලකිරිමක් එන්නේ
@madusenerath1077
@madusenerath1077 4 жыл бұрын
ඔබ hහරියටම හරි . මම මගෙ දුවට ppregnant a දවස්වල . මට reta නින්ද ගියෙත් ne. මමත් මගෙ දුව කොහෙවත් තියල යන්න bබයයි . සේයා තාමත් මට මතක් venawa.තමන් හැරෙන්න kaawath trust කරන්න එපා
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 4 жыл бұрын
Aniwaren tamange lamai gana awadanen inna oni.. Maha kalakanni samajayak tiyenne. Adahanakarayo wadi wela. Lamai laga tiya ganna oni.. 👍👍
@sudeshpriyankara7232
@sudeshpriyankara7232 4 жыл бұрын
Math ahemai mage duvata atakota auruddai. Dan aya godak lokui. Mage usamatama ennava.adatat puduma dukak tiyenne matak Veddi.mat mage duvava as dekin atata yavanne na.bayai.
@sajisaji4111
@sajisaji4111 3 жыл бұрын
matath ehemai
@ashcharyakasuni9021
@ashcharyakasuni9021 3 жыл бұрын
බුද්දිමත් තාත්තා කෙනෙක්.මාධ්‍ය විසින් කරපු අසාදාරනෙට සාදාරනයක් විය යුතුමයි.ඔබතුමා සමාජය මෙ විදිහට හරි දැනුවත් කරපු එකත් ලොකු පිනක්
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 Жыл бұрын
අනේ දෙවියනේ මේ තාත්තාට හරිම පවි මගේ ප්‍රාර්ථනය සර්ට කවුරුන් හරිම ඉදිරිපත්ව ඔයාල හැමෝටම උදවි කරන්න ඉදිරිපත් වෙන්න කියල. සර්ට සුභම සුභ අනාගතයක් වේවා❤❤❤❤🙏🙏🙏🙏මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය සැනසීම නිරෝගීව සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනය හදවතින්ම
@srianisriani4200
@srianisriani4200 4 жыл бұрын
ජනාධිපතිතුමනි ඔබේ.නෙත ගැටේවා පවු අසරන වෙලා ඉන්නෙ උදවු කරන්න ඔබතුමාට බුදු සරනයි
@godakmlassnaisenddsagh9182
@godakmlassnaisenddsagh9182 4 жыл бұрын
හානේ ඔව් කියන්න ජනපති තුමා බලයි ඉන්න කුඩු කාරයො මිනිමරුවො දන්ම නිදහස් කරනව ඔබලගෙ විරුවා
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 4 жыл бұрын
@@godakmlassnaisenddsagh9182 👍🏽👍🏽👍🏽🤝🤜🤛😆😆😆💗😜
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
මොකා ජනාධිපති තුමා කොරල තියන්නේ රටට ආපු දවසේ හෙනේ
@tharanikawshalya7945
@tharanikawshalya7945 4 жыл бұрын
Kawru janadipathi unath wedak na rate nithiya neththam
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН