ස්වයං වින්දනයේ හොඳ සහ නරක|Dr.DR

  Рет қаралды 2,439,571

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 2 300
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 8 ай бұрын
බොහොම ස්තූතියි මැඩම් දැනුවත් කලාටවිදේශගතව ඉන්න අපටමේ ගැන මහා කුතුහලයක් තමයි තියෙන්නේ. දැනුවත් කලාට නැවතත් ස්තුතියි ඔබතුමියට
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
සමාජයේ වැඩිපුරම කතාවට ලක් නොවන මාතෘකාවක්... බොහොම ස්තූතියි ඩොක්ටර්❤🙏 දන්නෙනැති ගොඩාක් කරුණු දැනගත්තා...
@slsachina3474
@slsachina3474 7 ай бұрын
🤩මෙවැනි ව්ඩ්යෝ එකකින් අපිව දැනුවත් කිරිම ගැන මම ඔබ තුම්යට ස්තුතිය ❤
@shashin_malli
@shashin_malli 2 жыл бұрын
ඉස්කෝලෙදි ස්වයන් දින්දයන කියන වචනය සෞක්‍ය මිස් වත් කියන්නෙ නෑ 💔👍.... මේ ගැන කිසිම දෙයක් ඉගැන්නුවෙ නෑ tnx doctor 👍
@rumeshdhimuthu3894
@rumeshdhimuthu3894 3 жыл бұрын
මේවා තමයි අපේ ජීවිතයට හරිම වැදගත් කරුනු ටිකක්.බොහොම පින්
@kamalperera6811
@kamalperera6811 3 жыл бұрын
Howtomekwgrrooftomato
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@maduwanthachandrasiri898
@maduwanthachandrasiri898 3 жыл бұрын
මම හෙද සිසුවෙක් , වෛද්‍ය තුමිය දැනුවත් කල දේ ඉතා වැදගත්.. ඉගෙන ගැනිමට ගොඩාක් දේ තිබුනා
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
 මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏
@indrasamarakoon3303
@indrasamarakoon3303 3 жыл бұрын
Very good explanation
@j_fitchan5958
@j_fitchan5958 3 жыл бұрын
Suwapath wewa
@abc6232
@abc6232 3 жыл бұрын
හා
@thilinapradeepjayathilaka6800
@thilinapradeepjayathilaka6800 3 жыл бұрын
😂🤣😂🤣ආන්නෙකයි
@jayantharanasighe1899
@jayantharanasighe1899 3 жыл бұрын
@@indrasamarakoon3303,
@charithcaldera7246
@charithcaldera7246 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍යතුමියනි, මේ දේවල් ගැන මිත්‍යාව දුරුකිරීමට දරන උත්සාහයට බොහොම ස්තූතියි! ❤️🙏💐
@sampathweerasinghe
@sampathweerasinghe Жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකා ඔබතුමිය කතා කරනවා....සදා ජය....තවත් ඉදිරියටම යන්න ලැබෙිවා
@yeshankavidu9249
@yeshankavidu9249 3 жыл бұрын
නියමයි මෙච්චර කාලයක් හිතන් හිටියෙ ඒක වැරදියි කියලා Thanx Dr.😊
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
හරිම පැහැදිලියි, හරිම වටිනවා DR මොකද තනියෙන් ඉන්න අපිට බොහොම වටිනවා.ඔබ‍ට බොහොම ස්තුතියි. ඔබ‍ට තෙරුවන් සරණයි ♥️♥️♥️💐
@sunilperera8864
@sunilperera8864 3 жыл бұрын
Good to educate
@chamodkaushalya3069
@chamodkaushalya3069 3 жыл бұрын
සමාජයේ කතා බහට ලක්නොවන මාතෘකාවක් doctor අපිට පැහැදිලි කරල දුන්නෙ.නොදන්න කරුනු ගොඩක් ඉගෙනගත්තා.ඔබතුමියට හදවතින්ම ස්තූතියි💝
@pearlyt7610
@pearlyt7610 3 жыл бұрын
ඇත්තමයි ඩොක්ටර්,ඔබතුමියගෙ අදහස් නම් ගොඩක් වටිනවා.
@basnayakamudiyanselageniro3633
@basnayakamudiyanselageniro3633 3 жыл бұрын
මෙවැනි වටිනා දේශනයක් ඉදිරිපත් කල ඔබට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර තවත් මෙවැනි දේශන ඉදිරිපත් කිරීමට ශක්තිය දෛයිර්‍ය ලැබේවා !!.my best seliut for you madom
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@noonmeee
@noonmeee 5 ай бұрын
@@piyaratnegajanayake491 itim oya kiyn ekth ekk balddi sawaayan winadanaya hodaiyinee😐
@anandasenaratne6980
@anandasenaratne6980 3 жыл бұрын
Thanks doctor හොදට පැහැදිලි කලා.. ඔබතුමියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෑ.. මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරනින..
@jayasingha7102
@jayasingha7102 3 жыл бұрын
ඔබ තුමියගෙ හම උපදෙසක්ම දන් ඉනන් දරුවන්ට අපිටත් හරිම් වටිනවා tks...DR
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
හුගක් වටිනව madam මේ Program එක.හරිම සරලව තේරුම් කරල දෙනව ඔබ තුමිය.ස්වයං වින්දනය වැනි දේවල් ගැන කථා කරන්නෙ නෑ කවුරුවත් ,ඒව නිකන් රහස් වගේ සුරකිනව මහා අපරාදයක් වගේ.Thank you Madam....තව තවත් ජනතාව දැනුවත් කිරීම ට ඔබට ශක්තිය ලැබේවා ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!
@TONYSTARK-fx7we
@TONYSTARK-fx7we 3 жыл бұрын
ලංකාවෙ උන් දන්නෑ ඒ ගැන්..ඒකයි.😅🤏
@UdayasenaJayalath
@UdayasenaJayalath Жыл бұрын
@chamaramadhuranga387
@chamaramadhuranga387 3 жыл бұрын
කවුරුත් කතා කරන්නෙ නැති මාතෘකාවක්. ස්තුතියි ඔබ තුමියට 🙏🙏
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක්.යුරෝපා රටවල් වල නම් පාසල් වයසේ දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ මූලික දේවල් සියල්ල කියා දෙනවා.ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉතාමත් කනගාටු දායකයි.
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
ඉතින් ලන්කවේ කියලා දෙනෝනේ
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 8 ай бұрын
ලංකාවේ කියා දෙන්න දෙයක් නැහැ 😂
@DilAndrew
@DilAndrew 2 жыл бұрын
ගොඩක් වටිනවා මැඩම්. මැඩම් ඇත්තටම සල්ලි දීලාවත් ගන්න බැරි වටිනා දෙයක්. ගොඩක් ස්තුතියි මැඩම්. මැඩම් මම ගොඩක් කෙට්ටුයි.. මට විසදුමක් අවශ්‍යයි
@bandulapushpakumara5780
@bandulapushpakumara5780 3 жыл бұрын
ලිංගිකත්වය පිලිබද අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .ඔබතුමිය මේ කරන සේවය ඉතාමත්ම වැදගත් සේවාවක් .ස්තුතියි .
@nishanthadeshapriya6005
@nishanthadeshapriya6005 3 жыл бұрын
ඔබතුමිය ගොඩක් වැදගත් වැඩසටහන් කරනවා සියලුම දෙවියන්ගේ පිහිටයි
@samidumadushanka3027
@samidumadushanka3027 3 жыл бұрын
👍👍👍
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
හොඳ දැනුමක් ඇති කර ගැනීම ට ලැබුණා ගොඩක් ස්තූතියි ඔබ තුමිය ට
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 3 жыл бұрын
ඉතාම වටිනා උපදෙස්,,,ස්තුතියි ඔබ තුමියට,,,මට මතකයි මෙතුමිය වයිද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබලා ඉද්දි සිරස රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සම්බන්ධ වී සිටියා,,,උදෑසන වැඩසටහන් ඉදිරිපත් කලා,,,ඉන් පසුව වයිද්‍යවිද්‍යාලයට යන්නයීන් ඉවත් උනේ,,,,අද මේ ලෙස දකිද්දි හරිම සතුටුයි ,,
@miyurusangeethe4852
@miyurusangeethe4852 3 жыл бұрын
කිසිම දෙයක් හංගන්නැතුව ඇත්ත ඇති සැටියටම කියල දෙන ඔබතුමියට ස්තූති, ඔන්න Subscribe කරා වෛද්‍යතුමිය🙏❤.!
@sadithalakshan840
@sadithalakshan840 3 жыл бұрын
ඔබ තුමියගෙ වැඩසටහන ගොඩක් වටිනවා හැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා ඔබ තුමියට බුදු සරණයි
@roshanman6281
@roshanman6281 2 жыл бұрын
Doctor mata counselling one 😔😔
@thomasperera1978
@thomasperera1978 3 жыл бұрын
Thanks docter හොඳට පැහැදිලි කලා god bless you බුදු සරණයි docter
@sadamalisadamali1366
@sadamalisadamali1366 3 жыл бұрын
Madamege no akak awanna puluwaneda mata loku prasnayake thiyenwa
@amazontech2812
@amazontech2812 3 жыл бұрын
@@sadamalisadamali1366 oyath swayan windanaya karanawada
@isharacj1788
@isharacj1788 3 жыл бұрын
Thanks doctor
@hplesly703
@hplesly703 3 жыл бұрын
B ud u. Dahama meva anumatha karala naha
@production4696
@production4696 3 жыл бұрын
කාලොචිත වටිනා වැඩසටහනක් බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමි‍යට දළදා වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලැබේවා
@ravibopage5372
@ravibopage5372 3 жыл бұрын
Oh. Doctor. You bring. Out. What. Cures thing make a. Mind. Up
@ashabey8085
@ashabey8085 3 жыл бұрын
සතුටුයි නොදත් දේ පැහැදිලිව දැනගත්තා.ඒ වගේම අද මිස් ගොඩක් ලස්සනයි 😘😘😍 බුදු සරණයි..!!
@maheshjpmp4401
@maheshjpmp4401 3 жыл бұрын
Onna onna uba kela halanawa
@vinzoff5807
@vinzoff5807 3 жыл бұрын
🤣🤣🤣🤣
@tharindulakshanilukthenna8463
@tharindulakshanilukthenna8463 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස් මේ වගේ ප්‍රශ්න කොච්චර ඇත්ද මිනිසුන්ට ඔබ තුමියට පින් අපිව මෙහෙම දැනුවත් කරනවට❤️❤️❤️
@harshamadusanka
@harshamadusanka 3 жыл бұрын
මෙන්න චැනල් මේ වගේ ඒවා තමයි ඕන මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්න😌❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏❤️
@isurusandaruwanjay8589
@isurusandaruwanjay8589 3 жыл бұрын
Atta sago 💝
@manjula969
@manjula969 3 жыл бұрын
තවත් මෙවන් ලස්සන සහා හරවත් වැඩසටහන කරන්න දහිරිය ශක්තිය ලැබෙවා .
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබට දැනුවත් කිරීමේ වැඩසටහනට
@volta8752
@volta8752 3 жыл бұрын
ඔබ මේ ලබා දුන් දැණුම ඉතාම වටිනවා. ඔබ තුමියට ඉතාම ස්තූතියී....♥️
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
ගොඩක් වටිනවා වෛද්‍ය තුමියණි..සමාජයේ ගොඩක් අය මේ දේවල් දැනුවත් නෑ..එය කණගාටුවට කරැණක්....ලිංගික අධ්‍යපානය අපේ රටට වැදගත් වෛද්‍ය තුමියණි.. තෙරැවන් සරණයි ඔබ තුමියට
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@sumeshrandika4910
@sumeshrandika4910 3 жыл бұрын
නිසි ලිංගික අදයාපනයක් ලබා නොදෙන මෙවැනි රටක අයට මේ දැනුම ලබාදීම පිලිබදව බෙහෙවින් ස්තූතියි ❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ස්තූතියි
@sureshliyanage4367
@sureshliyanage4367 2 жыл бұрын
@@CyberClinic dr whatsapp number drnna
@malinthaudayanath7421
@malinthaudayanath7421 2 жыл бұрын
බේබි oil පාවිච්චි කරාට කමක් නැද්ද
@chandanadias6001
@chandanadias6001 3 жыл бұрын
මේ වගේ දේශනා මූදල් වියදම් කරලාවත් අසන්න ලැඛෙන්නේ වෛද්‍යවරිය ක්‍රිපූ ගොඩක් දේවල් ඇත්ත මම O/L වෙනකම් ගියාට පාසෑලේන් ඔය දේවල් ආන්න ලැඛූණේ නෑහැ. අපේ අධ්‍යාපනය ලද ඛොලදයි කියා දැන් මට සිතෙනවා..
@heymydear9576
@heymydear9576 3 жыл бұрын
Ow bn mun boruwt comment dala weerayo wenna ynw apitath ape pasal walin awashy දැනුම awashy pramanayta ලැබුණා
@kumara4sinha517
@kumara4sinha517 2 жыл бұрын
Ynvttkr
@kumara4sinha517
@kumara4sinha517 2 жыл бұрын
Ub r T
@kumara4sinha517
@kumara4sinha517 2 жыл бұрын
@Lonely Shadow vs5
@tharushajayod
@tharushajayod 2 жыл бұрын
@@heymydear9576 ehenm ai me wage vdo ekak balanna awe🌝
@SAR-dv4bu
@SAR-dv4bu 3 жыл бұрын
ස්වයං වින්දනය කියන්නේ හරි අහිංසක ක්‍රියාවක්
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@Sineth_2033
@Sineth_2033 5 ай бұрын
😅
@PujithaRock
@PujithaRock 2 ай бұрын
Mmm ou😊😊
@PujithaRock
@PujithaRock 2 ай бұрын
Ou nee😊😊
@kolithabandara6541
@kolithabandara6541 2 ай бұрын
Well said.
@WickramaThilaka-pq8vi
@WickramaThilaka-pq8vi 2 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් මේ කරුණු දැනගත්තා හොඳ හා නරක🎉
@rohandilina3019
@rohandilina3019 3 жыл бұрын
ගොඩාක්..ඩදේවල්.ඉගන.ගත්තා .ඔබ.තුමියට..ගොඩක්.. ස්තුති...
@maheshsanjeewa9166
@maheshsanjeewa9166 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් ⁣ඩොක්ට හැමදාමත් අලුත් දේවල් කියල ඩෙනව.ඩොක්ට ඔබට බුදු සරණයි.🙏🙏🙏
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@pradeepsanjeewa1229
@pradeepsanjeewa1229 3 жыл бұрын
නියමයි ඩෝක්ටර් ඔබ තුමියගේ උපදෙස් පැහැදිලියි සරලයි. 🙏
@prasannarajapakse9816
@prasannarajapakse9816 3 жыл бұрын
good explanation...
@meanulakshika9590
@meanulakshika9590 2 жыл бұрын
Thankyou so much doctor.....ගොඩක් වැදගත් වෙනවා ජීවිතයට....
@sujikasubashini367
@sujikasubashini367 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං මෙවැනි දේ සමාජයට කියාදීම..
@kushan8638
@kushan8638 2 жыл бұрын
Kohomada
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 3 жыл бұрын
ඉතාම සරල බසින් කාටත් හොඳහැටි අවබෝධ කරගන්නට හැකි ආකාරයෙන් කරුණුකාරණා ඉදිරිපත් කරනවා.. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි .. දැනුවත් බව අපට තව කාව හරි දැනුවත් කිරීමට මහඟු ප්‍රයෝජනයක් වන බව මාගේ හැඟීමයි.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@shenalperera9474
@shenalperera9474 Жыл бұрын
Moodfix wela stress release wenawa... Ninda labenawa eka nam aththa ❤️ Godak watinawa vidiyowak...
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූති මෙවැනි වැදගත් කරුණු share කරනවට. 👍🏻👌🏼🙂
@onalnimthaka2318
@onalnimthaka2318 3 жыл бұрын
තිබ්බ ප්‍රශ්න විසදුනා. බොහොම ස්තුති docter
@dinuk5868
@dinuk5868 3 жыл бұрын
ගොඩක් ස්තුති. ඔබ තුමිය ගොඩක් ලස්සනයි ඩොක්ටර් .❤️❤️
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@saga-lc4zs
@saga-lc4zs 3 жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහන ක් බොහොම ස්තූතියි.ඔබ තුමිය ට.
@lasithaminith8584
@lasithaminith8584 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ..ඔබතුමිය සමග අපි හැමදාම ඉන්නවා ,,
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@thusithadinesh9
@thusithadinesh9 3 жыл бұрын
සමාජයට වැදගත් කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන Dr DR ❤️
@පුෂ්පකුමාර-ෂ5ඹ
@පුෂ්පකුමාර-ෂ5ඹ 3 жыл бұрын
බොහොම හොදින් ඔබ තුමිය පැහැදිලි කරා,,,ගොඩක් ස්තුතියි ,,,,දැන් තමයි කරන වැරදි වැටහුනෙ ,,,බුදුසරණයි මිස් ,,
@sewminihasini3268
@sewminihasini3268 3 жыл бұрын
මෙවැනි දේ මගින් සමාජ දැනුවත් කිරීම් කිරීම පිලිබදව ඔබ තුමියට බොහොම ස්තූතිය ...... බුදු සරණයී 🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@wijayasingamudiyanselagebu5407
@wijayasingamudiyanselagebu5407 2 жыл бұрын
Hmmm...good
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 жыл бұрын
Hi sewmini
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේ රටේ ලිංගික අධ්‍යාපනය මදි, ඒ හිඩැස පිරවීමට ගන්නා උත්සාහයට බොහොම ස්තූතියි.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@buddikaprasanna2615
@buddikaprasanna2615 3 жыл бұрын
හිඩැස පුරවන්න වැඩි වැඩියෙන් ඔයත් කරන්න
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@Pubudu Danushka 😄 ඇත්තනෙ කොම්ලො
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@buddikaprasanna2615 නොකරම ඉදල බලහන්, කිසිම ප්‍රශ්නයක් නැ.
@milindasubhath2350
@milindasubhath2350 3 жыл бұрын
@@ajanth3623 hamadama karanna kisi awulak na
@thumpanekolla2661
@thumpanekolla2661 2 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමියට.. අමා දිසානායක, තිස්ස ජනනායක වගේ ගෝත්‍රික මත පතුරන නූගත් impersenates ල වැහි වැහැල ඉන්න රටක ඔබතුමියට කරන්නෙ ඉතාමත් වටිනා සේවයක්..
@jamarasinghe5072
@jamarasinghe5072 2 жыл бұрын
Sahathika aththa.thanks.
@SANJU-BRO-795
@SANJU-BRO-795 2 жыл бұрын
ලොකු ප්‍රශ්නයක් තිබ්බ ගොඩක් පිං ඔබ තුමියට 🙏🙏🙏
@amalisubodani7024
@amalisubodani7024 10 ай бұрын
බොහොම පින් ඩොක්ටර් ගොඩක් කරුණු දැනගත්තා ඒ පිළිබදව
@rajapakshesusantha1856
@rajapakshesusantha1856 3 жыл бұрын
ඔබ තුමිය ගොඩාක් වැදගත්කම උපදෙස් ටිකක් දුන්නේ බුදුසරණයි
@blackheadmania3239
@blackheadmania3239 2 жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි මේ කරන සමාජ මෙහෙයට.
@devindakanishka8763
@devindakanishka8763 3 жыл бұрын
වල්පල් යූටියුබ් අතරේ ගොඩක් වටින චැනල් එකක් නොදන්න දේ දැනුදත් කරාට ගොඩක්පින්.
@NilanthaSenaka
@NilanthaSenaka 7 ай бұрын
ජිවිතේ වැදගත් දෙයක් ඔයා පැහැදිලිව තේරුම් කරලා දුන්න එක ගැන මේ සමාජයට ගොඩක් ආඩම්බරයි
@wonderclips2161
@wonderclips2161 3 жыл бұрын
පිරිමි කෙනෙක් ස්වයං වින්දනය කල යුතු හරි ක්‍රමය ගැන video එකක් ඕන please
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
👍
@isharasandamalee4314
@isharasandamalee4314 3 жыл бұрын
Thank you so much dr🙏🏻. හරි ම ප්‍රයෝජනවත් video එකක්. මගේ husbandwa මට දැන් තේරුම් ගන්න පුළුවන්
@sahanbandara4890
@sahanbandara4890 2 жыл бұрын
Thanks doctor ...මන් පට්ටම අවුලෙන් හිටියෙ මගෙ ශ්‍රකානු ශක්තිය හීන වෙයි කියල...මාරම වටින වැදගත් කරුනු ටිකක්...❤️❤️
@world7450
@world7450 2 жыл бұрын
🏃🏃🏃🏃🏃
@asankasanjeewa395
@asankasanjeewa395 2 жыл бұрын
😆😆
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
හුගක් වටිනා video එකක් dr. ඒ සම්බන්ධයෙන් ඉන්න doctors ල ගනත් දනුවත් කලා නම් හොදයි dr.
@ChandanaShamira
@ChandanaShamira 7 ай бұрын
වෛද්‍යවරියක් කාන්තාවක් වශයෙන් සමාජයට දෙන අවවාද හරී වැදගත් සම්මා සම්බුද්ධ සරණයි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏❄❄❄💞💕
@vijaypradeep2076
@vijaypradeep2076 3 жыл бұрын
ගොඩාක් අය නොදන්නා කරුණු හොඳ නිහිත මනානිව පැහැදිලි කර දුන්නාට ඔබට ස්තුතියි...
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@sumanadasathotahewa5138
@sumanadasathotahewa5138 3 жыл бұрын
සමාජයට ලබාදුන් උපදෙස් ඉතා වැදගත්.
@nalinjayampathi503
@nalinjayampathi503 3 жыл бұрын
මෙවැනි වැඩ සටහන් තරුණ පරපුරට කියා දීමට පුලුවන් නම් ඉතාමත් වටිනවා .එවිට ඔහුන් ආරක්ෂිතයි.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@chandanakumara3227
@chandanakumara3227 3 жыл бұрын
@@CyberClinic mata mis eakka poddak katakaranna puluwanda
@chandanakumara3227
@chandanakumara3227 3 жыл бұрын
@@CyberClinic mis koheada
@malithsenanayakentgl-1052
@malithsenanayakentgl-1052 3 жыл бұрын
Thank you doctor. ලිංගික සෞඛ්‍ය ගැන තව content දාන්න. මොකද අපේ රටේ ලිංගික අධ්‍යාපනය හරි දුර්වලයි.
@rashmigamlath8254
@rashmigamlath8254 3 жыл бұрын
Hm😂😂
@indika0052
@indika0052 2 жыл бұрын
@@rashmigamlath8254 🤩🤩❤❤❤
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
ස්වයං වින්දනය ඇත්තෙන්ම හැංගි හැංගී හෝ බහුතරයක් ගැහැණු ළමයින් පවා කරන දෙයක්. මගෙ මිතුරියන් සියල්ලම ස්වයං වින්දනයෙ නිරත වේ. මා සතු ගැටළු සියල්ලම මෙයින් මා විසද ගත්තෙමි. ඉතා වැදගත් වැඩසටහනක්! ගොඩක් ස්තූතියි ඔබතුමියට!
@redme....1933
@redme....1933 2 жыл бұрын
Good
@santhaherath5240
@santhaherath5240 2 жыл бұрын
Ou hagim kiyanna dewal
@jamarasinghe5072
@jamarasinghe5072 2 жыл бұрын
Amaya oyage radical adahas dakweema gana sathutui.
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
@@jamarasinghe5072 ස්තූතියි ඔබ මාව හදුනා ගැනීම සම්බන්ධව. මම රැඩිකල්වාදී අදහස් දරන්නියක් තමයි.☺
@jamarasinghe5072
@jamarasinghe5072 2 жыл бұрын
@@amayasadamali2635 sathutui me gothrika pasugami samajaya obata wenas kalahakiy.oba thawa boho pirisak innawa.oya gana adambarai.amaya.
@mahindaweerasinghe1078
@mahindaweerasinghe1078 3 жыл бұрын
මැඩම් ඉතා හොඳ කරුණු පැහැදිලි කලාට. ස්තූතියි. බුදු සරණයි.
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න
@cs6575
@cs6575 3 жыл бұрын
කාන්තා ස්වයං වින්දනය ඉතා වටිනා දෙයක් .ආකාර කිහිපයක් තියෙනවා .ඔබතුමියට ලැජ්ජාවක් ඇති වුණා ද එය පවසන්න ?. භගමණිය පිරිමැදීමෙන් පවා එය කළ හැකියි . කරුණු ඉදිරිපත් කිරීමේදී නිවරදිව තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කරන්න . (ඔබතුමියගේ කරුණු ඉදිරිපත් කිරීමේදී සමහර අය තේරුම් අරන් තිබෙන්නේ පිරිමි අය පමණක් යනුවෙන් ) එහෙත් මෙය පැහැදිලිව ගැහැණු ළමුන්ද ස්වයං වින්දනය කරනවා යනුවෙන් සඳහන් විය යුතුයි .
@MOVIESCENTER.33
@MOVIESCENTER.33 3 жыл бұрын
ගොඩක් හොද වටිනා දෙයක් කතා කරේ doctor.
@nirmasandamali2829
@nirmasandamali2829 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබතුමියට ඉස්තුතියි ❤❤❤ බුදුසරණයි
@ajanth3623
@ajanth3623 3 жыл бұрын
Hi
@niransanjeewani7272
@niransanjeewani7272 3 жыл бұрын
Dan Baya nathuwa digatama karanna
@ajanth3623
@ajanth3623 3 жыл бұрын
@@niransanjeewani7272 ehemada
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
මට නැතුවම බෑ
@manjulapathmasiri8310
@manjulapathmasiri8310 3 жыл бұрын
@@niransanjeewani7272 karanna ehenam digatama
@SLDISHANVIDEO
@SLDISHANVIDEO 2 жыл бұрын
බොහොම ස්තූතියි මෙවැනි වීඩියෝ ඔබතුමිය ඉදිරියටත් කරගෙන යන්න
@dumindadesilva7579
@dumindadesilva7579 Жыл бұрын
හොද දැනුවත් කිරීමක්..ස්තුතියි වෛද්‍ය තුමියනි..
@slbro9265
@slbro9265 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් video එකක්.බොහොන ස්තූතියි ඔබ තුමියට
@chamikaneluminda8261
@chamikaneluminda8261 3 жыл бұрын
😁😁
@jayasirihgt4498
@jayasirihgt4498 3 жыл бұрын
Sx
@madushannimanhra7387
@madushannimanhra7387 2 жыл бұрын
#
@somarathnabandara3217
@somarathnabandara3217 3 жыл бұрын
හොද වටිනා පනිවිඩයක් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි !
@samanthimala8286
@samanthimala8286 3 жыл бұрын
🌹🌹🌹🌹🌺
@manjula969
@manjula969 3 жыл бұрын
මෙ අන්ලයික කරලා තියෙන්නෙ කවුද කියලා හිතා ගන්න පුලුවන් .ගොඩක් හොද වැඩසටහනක් තැන්ක්ස් තෙරැවන් සරණයි ඩොක්ටර්.
@ගමගේගමගේ-ඟ5ග
@ගමගේගමගේ-ඟ5ග 3 жыл бұрын
හොද වැඩසටහනක් ස්තුතියි ගොඩක් 🥰🥰 මෙවැනි දෙවල් වලින් දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏❤❤
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 3 жыл бұрын
යම් ක්‍රියාවක් මැද පිලිවෙත තුල සිට කිරීම අහිතකර නොවන බවද සත්‍යකි..යම් ක්‍රියාවලියක අන්තය තුල අඛණ්ඩව දිගුකාලීන පවතින්නේනම් එය විනාශකාරී වේ! ( ස්වභාව ධර්මයේ න්‍යාය)
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
සනාතන දහම ♥️♥️
@ape3965
@ape3965 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව ඩොක්ට. දිගටම කරන් යන්න ශක්තිය දයිර් ය ලැබේවා ! 🙏❤️
@chanakadayarathna1729
@chanakadayarathna1729 3 жыл бұрын
This is so useful to gents/ boys .good presentation .beautiful doctor 👩‍⚕️ ❤️
@anurashantha2811
@anurashantha2811 3 жыл бұрын
ගරු වෛද්‍ය තුම්නි, හැකිතරම් දුරට මෙවැනි දේවල් වලින් සමාජය දැනුවත් කරන්න ...එවිට සමාජය තුළ තිබෙන අපරාධ අවම වෙනවා වගේම ලිංගික දැනුම වැඩි වෙනවා ...
@janakasamanpriya7964
@janakasamanpriya7964 3 жыл бұрын
ගොඩාක් වැදගත් කරුණු ටිකක් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි.
@slnauwa8279
@slnauwa8279 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඩොක්ටර් මහත්මිය.
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
You have explained this so beautifully. Things that no one like to talk about. Many thanks to you dear Dr. DR. If you can give the English words too it will help many I am sure.
@සංචාරකයා-ඣ9ඳ
@සංචාරකයා-ඣ9ඳ 3 жыл бұрын
මෙක වැරදි ස්වං වින්දනයෙදි ගොඩක්ම මානසික බලපැමි කරනවා තව ශරිරය කෙටිටු වෙනවා අනිවරයෙන්ම මෙකෙන් ගැලවෙන්න මෙක ජිවිතෙ විනාස කරනවා මෙකෙ තියෙන්නෙ පහත්ම සතුටක්
@raviduviraj6102
@raviduviraj6102 3 жыл бұрын
🤣
@DisnaPoddiwala
@DisnaPoddiwala Ай бұрын
Eka onawata wada karaddi manasikawa balapam karanawa athi
@indunilsenaverathna8046
@indunilsenaverathna8046 3 жыл бұрын
ඒ BackGround එකෙන් කියන්න පුළුවන් අද මොනවගේ මාතෘකාවක්ද ඔබතුමිය අපි හමුවේ තැබීමට බලාපොරොත්තු වෙන්නේ කියලා👸...භාෂාව හැසිරවීම ඉතා ලස්සනයි 😊
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@roggameryt
@roggameryt 2 жыл бұрын
වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න ඔබට ස්තූති..🙏
@thanukamalshan794
@thanukamalshan794 3 жыл бұрын
Video බලනවා වෙලාවකට හිතෙනවා ස්වයං වින්දනයේ යෙදෙන්න තව වෙලාවට හිතෙන්නේ නෑ ගොඩක්ම යෙදෙනවා අඩුයී ලිංගික එකතු වීමක් තරම් ආසාවක් ස්වයං වින්දනයෙන් මට සතුටක් ගන්න බැ වගේ 🙂👍
@chamaramadushanka6576
@chamaramadushanka6576 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්.. 💯✔
@Ap-ti6up
@Ap-ti6up 3 жыл бұрын
ස්වයං වින්දනය තාවකාලික වින්දනයක් පමනි. බ්‍රහ්මචාරීව ඉන්න පුලුවන් නම් දීර්ඝකාලීන සුවයක් ලබන්න පුලුවන්. මෙලොව,පරලොව.
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 жыл бұрын
Oba niweradi
@sandundilruk3320
@sandundilruk3320 3 жыл бұрын
Ow hari
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 жыл бұрын
@Lonely Shadow 😢
@tharakapremarathna426
@tharakapremarathna426 3 жыл бұрын
Ammage redda 😂🤣
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Ehenam payya galawala wisikarapn
@himashihimashi9317
@himashihimashi9317 3 жыл бұрын
ඩොක්ටර් ගොඩක් ලස්සනයි.හිනා වෙනකොට තවත් ලස්සනයි.තෙරුවන් සරණයි ඔබතුමියට.
@udithaperera3794
@udithaperera3794 3 жыл бұрын
👍
@darshanaudayashantha3243
@darshanaudayashantha3243 Жыл бұрын
Appayak wath
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් ඩොක්ට....ගොඩක් ස්තුතියි ඔබට..❤️
@nushanlakshitha7773
@nushanlakshitha7773 Жыл бұрын
Hi රේණුකා
@yathaloka-866
@yathaloka-866 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස්.. ගොඩක් අය කතා නොකරන, පිරිමි උනත් පැකිලෙන ගොඩක් තැන් මිනිසාට බලපාන කතාකළයුතු තැන් ඇත්තම කතා කිරීම.. ඒ ප්‍රවනතාව ඒ අවබෝදය අපේ මිනිස්සුන්ටත් ලැබීම ගැන.. මිස්ට ගොඩක් ස්තුති..! කරනවා.. ගොඩක් පිං අනුමෝදන් කරනවා.. මම මිස්ට එක යෝජනාවක් කරනවා.. අප්‍රමාණ වටිනවා .. මිස් මිස්ට පුළුවන් නම් ගූගල් සෙක්ස් (අන්තර්ජාලය තුල - සෙවීම්,මාතෘකා,නැරබීම්,බාගතකිරීම්,අනෙකුත් වෙලඳ උගුල් ගණුදෙනු.. පුද්ගලයාට කරන බලපෑම, ප්‍රතිඵලය ) ගැන අපේ මිනිස්සු දැනුවත් කරන්න, ඇත්ත තත්වය කියාදෙන්න.. ඇත්තෙන්ම මේක මගේ හීනයක් මිස්.. මේ රට ඇතුලේ කතාකලයුතුම අප්‍රමාණ වේගයෙන් මිනිස්සු ඩැහැගන්න වෙනස්කරගෙන බෙලහීන කරන දෙයක්, හැබැයි කිසිම උගත්, බුද්ධිමත්,වගකිවයුතු,පාලකයෙක් කිසිම කෙනෙක් මේ ගැන කතාකරන්නෑ.. මිස් මේක පුද්ගලයෙකුගෙන් භාහිරට අනාවරණය වෙනවා අඩුයි මිස්.. හැබැයි බාල මහළු බේදයක් නැතුව අපේ මිනිස්සු ගිනි ගන්නවා.. විනාශ වෙනවා, දුර්වල වෙනවා, රෝගීන් වෙනවා, අපරාධ කරනවා, උම්මත්තකයො වෙනවා.. ඒකට ප්‍රධාන හේතුව නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ගැන දැනුමක් නොමොතිවීයි.. අපේ සමාජයේ සියලු සමාජ සංස්ථා ඔය ප්‍රශ්නය නිසා මේ වෙද්දිත් දෙදරලා ඉවරයි.. බහුතරයක් මිනිස්සු,ආගම් ශාසනය,පාසැල්,ගුරුවරු වෙනස් වෙලා ඉවරයි, අනේ පුළුවන්නම් මිනිස්සු න්ට ඇත්ත තත්වය පහදා දෙන්න.. ඒක කියාගන්න හිතාගන්නවත් බැරි අප්‍රමාණ පිනක්, 🙏🙏🙏 ඒ තරම් අවශ්‍යතාවක් රට තුල මේ ප්‍රශ්නෙට තියෙනවා, බාල පරපුර නොදැනම අහුවෙනවා.. පුළුවන් නම් ඒ දේ රට ජාතිය අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න මිස්.. තෙරුවන් සරණයි..! amithrathnaweera@gmail.com
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ස්තූතියි...❤️
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani 7 ай бұрын
❤🤗ඩොක්ටර් ඔයා ලස්සනයි අනේ පිං පාට ❤❤තෙරුවන් සරණයි ඔබ තුමියට ❤❤
@samanbandara4699
@samanbandara4699 3 жыл бұрын
අම්මෝ අපි ඔව කලාට මේව දැනගෙන හිටියේ නැ ගොඩක් පිං ඔබ තුමියට
@_FixingBroken_
@_FixingBroken_ 3 жыл бұрын
Dr. ඇයි මිනිසුන්ට වැරදි තොරතුරු දෙන්නේ... මං කලින් search කරා ඒ ගැන... do masterbation cause prostate cancer කියලා google කරල බලන්න.. Webmd page 1කේ තියෙන්නේ masterbation වලින් prostate cancer රිස්ක් එක වැඩි වෙනවයි කියලනේ... ඒත් ඔයා කියන්නේ risk එක අඩු වෙනවයි කියල...🤔 Edit: 20's වල වගේ අඩු වයසේ ඉන්න අයට masterbation වලින් prostate cancer risk එක වැඩි වෙනවලු.. නමුත් වයසින් වැඩි අයට.. ඒ කියන්නේ 50's වලට වඩා වැඩි අයට ඒකෙන් බලපෑමක් නැහැ කියලා ඒකෙ තියෙනවා...
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
අයිස් ගැහුවම ආතල්ද?
22:28
Cyber Clinic
Рет қаралды 4,7 М.