බබාලා හදන්න කලින් බලන්න | Safe Pregnancy එකකට යන්නේ කොහොමද? | Chatterpod ft Prof. Tiran Dias | Ep 12

  Рет қаралды 124,999

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 541
@malshathushani207
@malshathushani207 5 ай бұрын
මම අවුරුදු 28දී marry කලේ. හස්බන්ඩ් රට ඉන්නේ . මට අවුරුදු 30 දි පලවෙනි බබා ලැබෙන්න හිටියේ . එත් ඒ ectopic pregnancy එකක්😢🥺 . එක නලයක් බබා එක්කම අයින් කලා. මම දෙවෙනි සැරෙටත් ඒ අවුරැද්දේම pregnant වුනා . හරිම සතුටින් හිටියේ . එත් ඒ බබාත් miscarriage එකක් වුනා🥺😢 හස්බන්ඩ්ට අයෙත් රට යන්න වුනා . එයා ගිහින් දැන් අවුරුදු 3ක් . මම doctor ටිරාන් ඩයස් සර් ලගට තමයි යන්නේ. මම මේ අවුරුද්දේ බලාපොරොත්තුවෙන් ඉන්නේ හරිම ආසාවෙන් බබෙක්ගේ හුරතල් බලන්න 😊 ඉතිං මම මේ වෙලාවෙ ජේසු අම්මාගෙන් ඉල්ලනවා මම වගේම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනේ සැබෑ කරලා දෙන්න කියලා🌸🙏💙🧡 .
@chnannelmanager4546
@chnannelmanager4546 5 ай бұрын
ඔයාට බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ❤😊
@kumashimendisrajapakse58
@kumashimendisrajapakse58 5 ай бұрын
God bless darling hope your dreams comes true 🙏🏻
@nikeshalaudeshani9863
@nikeshalaudeshani9863 5 ай бұрын
Oyta Amma kmk wanna math prarthana krnw budunsarani oyata
@asmafarhan4395
@asmafarhan4395 5 ай бұрын
Very Useful Episode.Superb Doctor ever met🤗
@Abee1234-f5k
@Abee1234-f5k 5 ай бұрын
Oyata ikmaninma neerogee wasanawantha daru sampathak labewa sahodariya...thaman adahana agame hatiyata nitharama prarthana karanna. sathyakriya karanna...Oya parana una dewal nisa stress wenna epa.kawruth kiyana dewal ahanna epa..Oyata Jesu pihiten aniwaren pinwantha daruwek labenawamai...Amen
@kasunchinthaka7211
@kasunchinthaka7211 5 ай бұрын
Marry කරලත් නැ, කරන්න කවුරුත් ඇත්තෙත් නැ, ළඟදි marry කරන්න අදහසකුත් නැ, ඒත් බැලුවා, මේක ලංකාවේ පොඩි ළමයගේ ඉඳලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්කවාම interesting topic එකක්. ❤
@Lifewithshiva-11
@Lifewithshiva-11 5 ай бұрын
ගොඩක් වටින වැදගත් කතාබහක්.මෙ කතා වල බොහෝ අත්දැකීම් වලට මාත් මුහුන දුන්න ඉදිරියටත් මුහුන දෙන කෙනෙක් .මං විවාහ වෙලා මහත්තයා එක්ක විදෙස් ගත වුනා.වයස 25 න් .ඉතින් අපි වින්ද දුක් බබාට විදින්න දෙන්න ඕනෙ නැති නිසා අපි ස්තාවර උනාම බබෙක් හදන එක කල් දැම්මා.එහෙම ඉදලා ජොබ් එකත් එක්ක අපි ගොඩක් බිසීවුනා.ඉතින් එහෙම ඉදලා මට වයස 29 වෙද්දි අපි බබාලා හදන්න තීරනය කරා.ඉතින් මාස 6 විතර උත්සාහ කරත් ප්‍රතිපලයක් ලැබුනෙ නෑ.ඉට පස්සෙ අපි එරට dr.කෙනෙක් මුනගැහුනා.ඉතින අපි නොදන්න අපේකම නැති රටක ඒ වෙලාවෙ ගොඩක් අසරණ වුනත් රටෙ තිබ්බ ෛවදය විද්‍යාවෙ දියුනුවත් අපිට ඉන්ශුවරන්ස් එකක් තිබිමත් අපිට පහසුවක් වුනා.dr.හැමදෙම අපේ නොර්මල් කිව්වා.එදා මගෙ පප් ටෙස්ට් එකය සාම්පල් ගත්තේ .ඒකෙ. රිපෝට් සති3 න් ආවාම call කරන්නම් කියලා අපිට අවුරුද්දක් try කරන්න කියලා ගෙදර එව්වා.ඉතින් පප් ටෙස්ට් එකේ රිපෝට් එක හොද නෑ කියලා තමයි dr කතා කරලා කිව්වෙ ඔපරෙශන් එකක් කරන්න ඕනෙ කියලා .ඔපරෙශන් එක ඉක්මනට කරන්න අවශ්‍ය බවත් ගැබ් ගෙලෙ කැන්සර් ශල්‍ය වර්දනයෙ ආරම්බය බවත් අපිට කිව්වා.ඉතින් එකත් කරලා ප්‍රතිකාර වලින් පස්සෙ ඒකියන්නෙ මාස 6 ට පස්සෙ අපිට නොර්මල් බලන්න කිව්වා.දැන් ඔය වෙද්දි මට 30 යි.උත්සාහ හරි ගියෙ නැති නිසා අපි නැවත් dr මුනගැහෙන්න ගියා. ඉන් පසු ප්‍රතිකාර කරාට පස්සෙ අපිට බබෙක් ලැබෙන්න උන්න හරියටම ගිය අවුරුද්දෙ මැයි මාසෙ.බබා හොදින් හිටියා. Dr දුන්න දින්‍ට දවසක් අපි ගියා.එවෙලේ dr කිව්වා බබා නැතිවෙලා අදට දවස් 3 වගෙ වෙනවා ඔයගෙ බඩ රිදුන් නැද්ද කියලා .මට එහෙම කිසිම අපහසුතාවයක් දැනුන් නෑ.ඉතින් එ බබා මාස3 න් අපිව දාලා ගිහින්.ලොකෙම කඩන් වැටුනා වගේ දැනුනා.බ්ලීඩ් උනෙ නැති නිසා dr බඩ wash කරා. ඉතින් අපි ලංකාවට ඇවිත් අලුත් රටකට ආවා.මොකද දැන් කොහොමත් ලංකාව ජිවත් වෙන්න අමාරු නිසා.ඉතාලි වල අපිට ස්තාවර වෙන්න මාස 5 ක් වගේ ගියා ජොබ් හොයාගෙන අපිට ඉන්න ගෙයක් අරන් මුල ඉදලා ආයෙත් පටන් ගන්න එක රටකට ගිය කෙනෙක් දන්නවා.දැන් මට 33 යි.මාර්තු මං ආයෙ ප්‍රෙග්නට් වුනා. එත් එක ectopic pregnancy එකක් .ඉතින් මට එක නාලයක් ඉවත් කරන්න වුනා.දැන් මට හරිම කලකිරිමක් තියෙනවා . සල්ලි හොයන්න ගිහින් හැමදේම නැති වුනා වගේ හැගීමක්.මං නම් කියන්නෙ නිසි වයසේ එක දරුවෙක් හරි හදන්න කියලා.මුදල් ප්‍රශ්නය හැමදාම තියෙන් නෑ.දැරුවත් ඒ අතර ලොකු වෙයි.මං ලබපු මේ අත්දැකීම් කිසිම ගැහැනියකට ලැබෙන්න එපා කියලා තමයි මං පතන්නෙ.එක නාලයයි තියෙන්නෙ .එත් විශ්වාසයෙන් ඉන්නවා ඉක්මනින් කිරි සිහිනය සැබෑවෙයි කියලා .රත්තරන් මහත්තයෙක් ලැබීමම ලොකු සැනසීමක්.ඉතින් සචිනි ඔයාලා ලස්සනට ප්‍රොග්‍රෑම් එක කරනවා සුබ පැතුම් ❤
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
මගෙත් පලවෙනි බබා miscarriage වෙලා නැති උනා එතකොට මට අවුරුදු 28යී..ආයෙම මම මෙ අවුරුද්දෙ pregnant උනා මගෙ මෙ බබා පැලොපිය නාලයෙ ඉදියෙ ectopic එකක් ඉතින් නාලයක් එක්කම බබා අයින් කලා😞😞😞මගෙත් එක නාලයයී තියෙන්නෙ මාත් විශ්වාසෙන් ඉන්නවා හිතෙ හයිය තියාගෙන🙏ඔයගෙත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා☸️🙏බුදු සරනයී පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 අනෙ පුලුවන් නම් ලංකාවට ඇවිල්ලා ජය ශ්‍රී මහා බොධියට රුවන්වැලී මහා සැයට භාර වෙන්න 🙏🙏🙏පින්වන්ත ආත්මෙකට ආරාධනා කරන්න එක සිතින්🙏🙏🙏
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
බලාපොරොත්තු නැතිකරගන්න එපා. ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤️
@TharushikaWeerasundara
@TharushikaWeerasundara 5 ай бұрын
අනන්ත විශ්වයේබලයෙන් ඔයාට නීරෝගී දරු සම්පතක් ලැබෙයි අක්කි.❤
@subhashinidilrukshi2593
@subhashinidilrukshi2593 5 ай бұрын
ලස්සන නිරෝගී දැරු පැටියෙක් ලැබේවා❤❤
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 5 ай бұрын
ඔයාලගේ කිරි සිහිනයන් ඉක්මනින්ම හැබෑ වෙවා.. මාත් කිරි ආම්මා කෙනෙක් මගේ බබාට කිරි දෙන.. එහෙම අම්මලාගේ අවංක ආශිර්වාදේ සැබෑ වෙනවලු. මට එහෙම අත්දැකීමක් තිය්නවා. මට බබෙක් නැතුව ඉද්දි ගෙදර ලග pregnant අක්කා කෙනෙක්ටයි කිරි අම්මා කෙනෙක්ටයි පුලුවාඅන් හැම වෙලෙම ම්ං කෑම හදලා දුන්නා.. එයාලා මගේත් එක්ක කිවුවා ඔයාටත් ඉක්මනටම බබෙක් එයි කියලා. මාස 3ක් ගියෙ නෑ. හරි පුදුමයි එයාලටත්.. දැං අවුරුදු 2ක හුරුතල් කෙලිපැටියෙක්ගෙ අම්මා කෙනෙක් මං....❤❤❤❤
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 5 ай бұрын
ඉසුරු අයියගෙ ශර්ට් එක පට්ට😍
@dinushiperera8349
@dinushiperera8349 3 ай бұрын
😂😂
@nadeeshamadupani5307
@nadeeshamadupani5307 5 ай бұрын
Just 24 years..... ඒත් බැලුවා vedio එක..ඇත්තටම ගොඩක් වැදගත්...❤️❤️
@ayesham.jayalal8280
@ayesham.jayalal8280 5 ай бұрын
දැක්කත් හිත පිරෙනවා සර්ව....ඩොක්ටර් කෙනෙක්ට එහා ගිය මනුස්සකම අතින් පරිපූර්ණ රත්තරං මනුෂ්‍යයෙක්.... හැමදාම සර්ට respect කරනවා....🙏🙏🙏
@nipslofficial
@nipslofficial 5 ай бұрын
ඇත්තටම සචිනි අක්කෙ මේක නම් මාර වැදගත් episode එකක්.මට තාම අවුරුදු 22යි.ප්‍රෙග්නට් වෙන්න තියා.කොල්ලෙක් වත් නෑ අඩුමගානෙ.දැන්ම හිතලා වත් නෑ ඒ දේවල්.ඒත් මාර ආසාවෙන් බැලුවා.කොච්චර පුන්චි දේවල් ටිකක් ද දැනන් හිටියෙ මන් අවුරුදු 22 වෙනකොට මේ ගැන.අද මේ වීඩියො එකෙන් කොච්චර අලුත් දේවල් දැනගත්තද. මේවා දැන්ම දැනගත්තට වැඩි වෙන එකක් නෑ.දැන්ම ඉදන්ම පරිස්සම් වෙන්න සූදානම් වෙන්න පුළුවන.මාර සතුටුයි ඒ දේවල් දැන ගත්තට.මේක නම් හැමෝම බලන්න ඕනි එපියක්.විශේශයෙන් අවුරුදු 18- 25අතර ලමයි.professor නම් මාර හොද කෙනෙක් කියලා පේනවා කතාබහෙන්ම.හරිම දක්ශ කෙනෙක් කියලා පේනවා ඒ ෆීල්ඩ් එකෙ.ඩොක්ටර්ව දැකලා නැති උනත් මාර පැහැදීමක් ඇතිඋනා.මන් එක එක අයගෙ වීඩියොස් වල කියනවා අහලා තියෙනවා professor Tiran කියලා.මරු මෙන්න chatter pod ❤.ඔයාටයි ඉසුරු අයියටයි ගොඩක් තැන්ක් යූ. මේ වගෙ වටින එපි දිගටම කරන්න.කියලා නිම කරන්න බෑ මේ වීඩියො එක බලපු එකෙ වටිනාකම.මන් හිතන්නෙ කොහොමත් තව අවුරුදු 5ක් 6ක් යනකොට නෙ මට මේ ගැන හොදින්ම දැනගන්න ඕනි වෙන්නෙ.ඒ කාලෙටත් මට නම් මෙ එපිය මතක තියෙවී ඔයාගෙ චැනල් එකේ තියෙනවා කියලා.ඒ කාලෙටත් මන් බලාවි මේක ❤❤❤❤❤
@madhaviwasundara4548
@madhaviwasundara4548 5 ай бұрын
පලවෙනි බබා ඩවුන්සින්ඩ්‍රෝම් වුනාට පස්සෙ දෙවෙනි බබාට ඩොක්ටර් ගාවට ගියෙ.දෙවියෙක් ❤️ දැනට අවුරුදු 7 කට කලින් මේ වගේ වීඩියෝ හරි අඩුයි.දැන් අයට හරි වටිනවා
@roshanmendis-kz4jx
@roshanmendis-kz4jx 5 ай бұрын
docter nama mk dr.
@ashanidanushika1098
@ashanidanushika1098 5 ай бұрын
My twin babies’s vog doctor❤ we had wonderful pregnancy journey with prof.Tiran.still 3 months🥰
@danushiudara3613
@danushiudara3613 5 ай бұрын
මමත් මැරි කරලා අවුරුදු දෙකයි අදට.... හස්බන් ඉන්නේ ශිප් එකක.. එයා එන්නේ මාස නමයෙන් නමයට.... අපි මේ පාර පොරොත්තුවෙන් ඉන්නවා බබෙක්ට... විශ්වයේ ආශිර්වාදයකට වගේ මේ වීඩියෝ එක මට බැලුනේ... බොහොම පිං ඔය දෙන්නටත්.... ඩොක්ටටත්.. මිහිපිට දෙවිවරු කියන්නේ නිකමට නෙමෙයි කියලා දැන් තේරෙනවා.... ඔයාලා ඔක්කොටම බුදුසරණයි .... මගේ බලාපොරොත්තුව මේ අවුරුද්දේ ඉෂ්ට වෙන්නෙ කියල හැමෝම ප්‍රාර්ථනා කරනවද.... 🙏🙏🙏🙏🙏
@nisalyaasamarajeewa1457
@nisalyaasamarajeewa1457 5 ай бұрын
E wish eka sabaa wewa theruwan saranai 🙏🏼
@GeshikaAwandathi
@GeshikaAwandathi 5 ай бұрын
Budusaranaii
@shanikayureni1216
@shanikayureni1216 5 ай бұрын
Doctor නිසා තමයි මගේ පැටියා අද ම‍ං ලඟ නිරෝගීව ඉන්නේ.. කොයි තරම් busy උනත් doctor ඕනම වෙලාවක අපිට තියන ප්‍රශ්න වලට උත්තර දෙනවා.. message එකකින් හරි ❤
@chathuthusitha1716
@chathuthusitha1716 3 ай бұрын
Mageth .dr kiyanne mata nan devi kenek.man loku risk ekaka hitapu ammek
@fishworld4296
@fishworld4296 5 ай бұрын
Just 20 yrs only.....but watched the whole episode 😂
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 5 ай бұрын
අඩෝ මාත් ඒමයි 😂
@chathuliyanage8932
@chathuliyanage8932 5 ай бұрын
Me too😂💕🙆‍♂️
@Aruni-zf7to
@Aruni-zf7to 5 ай бұрын
Me too 😁
@Jessyjessy252
@Jessyjessy252 5 ай бұрын
Me too
@mihirigunasekara6381
@mihirigunasekara6381 5 ай бұрын
Ykuu kollek wth nh thw mtath😂
@piyuminisansalaSL
@piyuminisansalaSL 5 ай бұрын
අවුරුදු දෙකහමාරක් බබෙක් වෙනුවෙන් බලන් ඉඳල. හිතට මේ දවස් වල පොඩි සතුටක් එනව මට දැනෙනව වෙනසක් වෙන්න යනව වගෙ. හොඳම වෙලාවෙ මේ වීඩියෝ එක දැක්කෙ. පොඩ්ඩක් වත් මග අරින් නැතුව බැලුව. ඩොක්ටර් චැනල් කරන්න එයා ඉන්නෙ කොයි hospital එකේද නංගි❤
@anuththaraliyanage2506
@anuththaraliyanage2506 5 ай бұрын
Ragama hospital eke kiyala kiwwa ned dr... Budu sarani kirisihine saba wewa❤
@sandunibhagya8785
@sandunibhagya8785 5 ай бұрын
Colombo ninewells ekei Lanka hospital ekei private channel karaganna puluwan
@miragehotel7240
@miragehotel7240 3 ай бұрын
Ragama lessons,ragama melsta,hemas,ninwells innawa❤
@pramudikaperera4259
@pramudikaperera4259 5 ай бұрын
බබෙක් හදන්න තියා කසාදයක් බදින්නවත් අදහස් නැතුව මහ පාන්දර ඇහැරගෙන මේක බැලුවේ ඇයි කියලා හිතා ගන්න බැ..😂❤ ඒ ඩොක්ට ❤❤🤗
@ishanigunasekara2032
@ishanigunasekara2032 5 ай бұрын
Same here🙃
@nimsarakavindi6814
@nimsarakavindi6814 5 ай бұрын
✋😂
@anushakumari4300
@anushakumari4300 5 ай бұрын
අනේ මගේ ඩොක්ටර් ❤ මම හරිම ආදරෙයි .. මගේ දරුවා පරිස්සමෙන් මට අරන් දුන්නෙ.හෙටත් යනවා ඩොක්ටර් බලන්න 😊
@onelafernando3568
@onelafernando3568 5 ай бұрын
Miss privetda government da deliver eka kre
@onelafernando3568
@onelafernando3568 5 ай бұрын
Pregnancy period eke and deliver eke total kochchra fee ekak giyda
@nishu6959
@nishu6959 5 ай бұрын
@@onelafernando3568 මගෙත් doctor මම private ගියේ
@CharuniWijesuriya
@CharuniWijesuriya 5 ай бұрын
හරිම වැදගත් episode එකක්.Dr.Tiran Dias නම අහලා තිබුනට දැක්කේ අද තමයි❤️❤️❤️❤️
@sasifdo3642
@sasifdo3642 5 ай бұрын
මාරම වටීන විඩියො එකක් ඔයලා දෙන්නට වගෙම ඩොක්ටට බොහොම ස්තුතියී...මගෙ පලවෙනී බබා miscarriage වෙලා නැති උනා දෙවනි බබා ectopic pregnancy එකක් වෙලා පැලොපිය නාලය අයින් කලා....මම හරීම ආසාවෙන් ඉන්නෙ බබෙක්ට මගෙත් සියලුම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මාවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏☸️
@NurseHesh
@NurseHesh 5 ай бұрын
Very important programe 🔥
@dilshanisriyangika544
@dilshanisriyangika544 5 ай бұрын
Just 26 yrs old, but still unmarried 😉...... Important episode & i think everyone should watch this definitely, thank you for bringing us this valuable discussion.❤❤
@randisaumya8479
@randisaumya8479 5 ай бұрын
මගේ doctor ❤️... ඊයේත් බලලා අවේ. හරිම ආදරණීය යි. හරිම හොඳයි. පළවෙනි බබත් ඩොක්ටර් ගත්තේ. දැන් දෙවනියා වෙනුවෙනුත් ඩොක්ටර් ලඟටම යනවා. ඒ තරම් අපිට විශ්වාස ම, හිතවත්ම හොදම ඩොක්ටර් තමයි ප්‍රොෆෙසර්. අපි හැමෝම හරිම ආදරෙයි. නිදුක් නිරෝගී දිවියක් පතනවා ඔබට ඩොක්ටර්. තෙරුවන් සරණයි.❤
@hansiniis
@hansiniis 5 ай бұрын
It was great seeing Prof Tiran Dias after a long time. He was my VOG as well. I had Triplets 5 years ago, which was considered a risky pregnancy because of the multiple babies. Prof Tiran was very nice in how he handled everything and the advice he gave. Even while being pregnant with Triplets I went to the gym and swimming until I completed around 7 months. The Dr. always encouraged me to stay active. Unlike some of the other doctors he didn’t try to unnecessarily scare the patient. I am really glad I chose him as my VOG.
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@medzdesilva8193
@medzdesilva8193 5 ай бұрын
He's my gynaecologist and Im experienceing his valuable service for the consecutive second time these days.so happy to see him in your programme I would say. Hes a living god ❤ I bet this video will hit the highest view.
@mahee_v
@mahee_v 5 ай бұрын
මම තවම marry කරලා නෑ අක්කි,ඒත් මන් හරි ආසයි family planning එකක් ඇතුව life එක plan කරගන්න,ඇත්තම කිය්නව නම් මම ගොඩක්ම අක්කිගෙ vlogs වලින් ගත්ත ගොඩාක් special things තියනවා, ඕනම කෙනෙක් මන් හිතනන විදියට plan එකක් ඇතිව life එක start කරන්න පුලුවන් නම් ගොඩක් හොන්දයි,ඉසුරු අයියගෙන් වුනත් හරිම වැදගත් කරුණු ගොඩක් ගන්න තියනවා,අක්කි ගෙ planning ,අක්කිගෙ personality එක මාරම දෙයක් අක්කි,මට තවම 22ක් වෙන්නෙ,ඒත් අක්කිගෙ videos වලින්,chattepod කරන්නත් කලින් ඉන්දලම ඔයාගෙ videos වලුන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අද video එකෙන් මම හිතන ,විදියට life එක plan කරල start කරන්න ඉන්න කෙනෙක් විදියට මට මාරම වැවගත්,ඇත්තටම තව තවත් අපිට important videos ගේන්න සුභ පතනවා අක්කිටයි අයියටයි ❤❤️🌷
@udayafantasy7796
@udayafantasy7796 5 ай бұрын
ලංකාවේ tv channel වලින් කරන්න ඕන වැඩක් ඔයාලා දෙන්නා කලේ.මාරම වැදගත් කරුණු ගොඩාක් කතා වුණා .thank you doc...!!! Love you both so much.......!!!
@Livewithlove-l5u
@Livewithlove-l5u 5 ай бұрын
me subject eka TV channels wala kochchchara ktha karala thynwada..habai me wage discussion ekak nam dakala na. Sachini and Isuru marama wise widdiyata meka handle krnwa...awsshyama dewal harima lassnata example ekak widyata eyage pregnancy eka aragen story ekak wage hadagena ynwa..marama lassnai..doctor katha karanakam harima awadhanyen ahagena innwa..wena channels wada doctort ktha krn denneth nane...doctor gana nam ithn kiyan deyk na..perfect..alltogether this the best discussion I have ever watched in this regard..Good luck u both!
@ruwanthiadikaram7881
@ruwanthiadikaram7881 5 ай бұрын
අනේ මගෙත් ඩොක්ටර් ❤❤ මගෙ බබා ලැබෙන්න ඉන්නකොට මගෙත් ඩොක්ටර් මල්ලි කෙනෙක් තමා කිව්වේ professor ලගට යන්න කියලා හරිම හොඳ doctor කෙනෙක් කියන්න වචන නැහැ ❤❤
@tamarajayawardena8399
@tamarajayawardena8399 5 ай бұрын
Dr.Tiran Dias is my doctor.The best doctor in Sri Lanka.We is welcoming patients in great wish and with a smile ❤😊
@DammikaHerath-t2z
@DammikaHerath-t2z 5 ай бұрын
හරිම වැදගත් episode එකක්. තරුණ ගැහැණු දරුවන් ට ඉතාම වටිනා උපදෙස් රාශියක් ලැබුණා....❤❤❤❤
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 5 ай бұрын
මගේ බබා ලැබෙන්න තව මාස කීපයයි තියෙන්නේ .ගොඩක් ආසාවෙන් මේ කියන දේවල් අහන් හිටියෙ.මමත් හරිම ආසාවෙන් බලන් ඉන්නවා මගේ පැටියව අතට ගන්න .ඔයාලා දෙන්නම හරිම ලස්සනයි සචි &ඉසුරු ❤❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Hamadema hodin wenna hadawathinma Prathana karanawa ❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 5 ай бұрын
​@@SachiniNipunsalaඅනේ.....මට මාර සතුටුයි සචි...පලවෙනි සැරේට ඔයාගෙන් රිප්ලයි එකක් ඇවිත් ඇත්තටම සතුටුයි කියාගන්න වචන නැති තරම් thnak you ඔයාට ❤❤❤
@upaliaberuwan6236
@upaliaberuwan6236 5 ай бұрын
Sachini.what .best milk powder for 2-3 years.plz tell me
@Vindya_N
@Vindya_N 5 ай бұрын
I live in Sydney and all three of my kids were water birth. Public hospital. Never had a VOG. ඩොක්ටර් කියපු එක හරි, වේදනාව සමනය කරනවා උනු වතුරේ ඉදිද්දී . දෙවෙනියව induce කලත් I still was able to give birth in the water. Only thing you cannot take an epidural I believe if you want a water birth .But things will change with the techology as the time goes. ඉතාමත් වැදගත් topic එකක්.
@rashanu9523
@rashanu9523 5 ай бұрын
ඇත්තමයි සචිනි අක්කේ..මේක නම් මාරම වටිනවා... ගොඩාරියක් තෑන්කියූ ඔය දෙන්නටම සහ ඩොක්ටර්ට..😍😍😍💝💝😍😍😍
@sithminiprarthana6499
@sithminiprarthana6499 5 ай бұрын
❤ හිතේ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වුනා ගොඩාක් ස්තුතියි අක්කටත් අයියාටත් ඒ වගේම doctor ටත් ගොඩක් ස්තුතියි 🙏❤️
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@surangisenapathy
@surangisenapathy 5 ай бұрын
එක දරුවෙක් ඉන්න අවුරුදු 36ක් වෙච්ච මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ කතා බහෙන්. මගේ බබාගේ ඇනොමලි ස්කෑන් එක කලෙත් ඩොක්ට ටිරාන්. ඉතාමත් ඉවසිලිවන්ත කාරුණික පෞරුශත්වයක්... ඉතා වටිනා හරවත් කතා බහක්
@1994-g4h
@1994-g4h 5 ай бұрын
ගොඩක් ම ගොඩක් වැදගත් වටින වීඩීයෝ එකක්... thank you so much ❤ පුලුවන් නම් part two දෙන්න එක්ටොපික්, මිස්කැරේජ්, ovarian problems ගැන. Please...
@MaduriRasanjali-p1x
@MaduriRasanjali-p1x 29 күн бұрын
Very valuable doctor. First of all, thank you kiyala. This story is very important to me..Sachini sister thank you too..I learned a lot of unknown things. The doctor often speaks emotionally. Thank you all. ❤😊❤
@prabuddhikalpana
@prabuddhikalpana 5 ай бұрын
Amazing doctor I have ever met.this is my VOG but unfortunately I had to move to sweden for the delivery .He advised me even if Im in Sweden .Thank you so much Doctor .now my baby is 7 months.❤
@dharanimadugoda
@dharanimadugoda 5 ай бұрын
Love how fast Prof Dias speaks, trying to deliver maximum info within a short time 😍 great conversation 🙌🏽
@senanibandara8470
@senanibandara8470 5 ай бұрын
මගේ ඩොක්ටර්.. ඩොක්ටර් ටිරාන් ඩයස්...♥️මගෙ පැටියා පරිස්සමෙන් අරන් දුන්නා... දෙවියෙක් වගේ ඩොක්ටර් කෙනෙක්... ආදරෙයි ඩොක්ටර්♥️♥️♥️පින් මාව අම්මා කෙනෙක් කරාට❤️❤️
@anuradhasewmini9006
@anuradhasewmini9006 5 ай бұрын
Just 20 years , I watches the whole eposode 😎 very important episode
@asiniie
@asiniie 5 ай бұрын
අද කලේ ඉන්න එවුන් 17. වෙද්දීම ලමයි ලමයි ගොඩක් හදන් 😂ඉතින් කොහෙද උන්ගේ ජීවිතේම ඕක විතරයි dr උනත් කියන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන තැනකට ආවම තමයි පවුල් ජීවිතේකට යන්න ඕන
@BhagyaMaheshi-kr3gt
@BhagyaMaheshi-kr3gt 5 ай бұрын
This is a very good informative programme. I suggest you to also have an episode on PPD (postpartum depression ) as well. I feel like lost of people are unaware of it regardless the support provided by the exisiting health care system.
@mrmrsalwis
@mrmrsalwis 5 ай бұрын
අවුරුදු 17න් 18. ලමයි හදන එක ගැන නම් doctor කිව්වේ සහතික ඇත්ත කතාවක්..මං දන්න කීපදෙනෙක් ඉන්නවා,අයියෝ කර උසට ලමයි අම්මලා තරුණයි,අම්මට ඕන full හැපනින් life එකක් දැන්.ලමයි න්ට phone දීලා අම්ම party දානවා.tiktok කරනවා..කොහෙහරි ගියොත් filter දාලා පොටෝ 100ක් විතර ගහනවා.I feel like mess.I did those crazy things when i was 20s.එයාට miss වෙච්චි life එක හොයනවා.පව් ලමයි!They addicted to phone.30 is really good age to parenthood.
@Thari1995
@Thari1995 5 ай бұрын
Prof tiran is one of the best in srilanka.. iv been consulting prof tiran from the beginning of my pregnancy journey, he is super good and kind hearted person iv ever seen.. good luck!!
@Chathu-u9u
@Chathu-u9u 5 ай бұрын
මටත් අවුරුදු 20..single 😂 ඒත් මේ program එක මරෙටම වටිනවා ඇත්තටම...❤ මං bio කරපු කෙනෙක් ඉතින් මේ field එක ගැන ටිකක් දන්නවා...මංනම් හිතන්නේ මේක ගොඩක් ගෑනු ලමයින්ට වටිනවා..👍 ඒ වගේම වැඩිවියට පත් වුනු ගැහැණු පිරිමි ලමයින් හැමෝටම මේ ගැන කරුනු කියාදෙනවනම් වටිනවා මොකද නොදැනුවත්කම නිසා ගොඩක් පොඩි වයසින් ජිවිතේ නාස්ති වෙනවා..😢😢 සචිනි අක්කා & ඉසුරු අයියා thanks මේ program එකට ගොඩාක්...❤🙏
@thavindudeshan3096
@thavindudeshan3096 5 ай бұрын
Ohh godd... why single me watched the Full episode ??? 😅❤
@yasaranethmini6241
@yasaranethmini6241 5 ай бұрын
😁
@shevinisheni729
@shevinisheni729 5 ай бұрын
Why 😂😂😂
@FernandoChathuri
@FernandoChathuri 2 ай бұрын
❤ yes me
@NuwanthiDissanayake-x8y
@NuwanthiDissanayake-x8y 5 ай бұрын
අලුත් episode එනකම් ඉන්නේ ආසාවෙන් .ලස්සනයි ඔය දෙන්නගේ ඉදිරිපත්කිරීම.ඒ වගේම කතා කරන මාතෘකා උනත්.සුභ පතනවා ඔය දෙන්නට .විකාර වැඩසටහන් තියෙන tv චැනල් වලට වඩා හරිම fun ඒ වගේම වටිනා දේවල් කතා කරන channel ekak chatter pod .❤❤.
@Mashiii24
@Mashiii24 5 ай бұрын
still 19 but Very inoformative vedio.thank you very much sachini akka,isuru ayya and specialy Prof.Tiran Dias.keep going very interesting programme .
@indulachiranthi1557
@indulachiranthi1557 5 ай бұрын
The best Dr.ever...Very friendly and we can contact him at anytime during the day.Even at late night.Because of his attention me & my baby are here today..May God bless you Dr.❤️❤️❤️❤️
@shashinihgallage4699
@shashinihgallage4699 5 ай бұрын
Doctor wenas wela 😊... Prof. Tiran mageth doctor. Aththatama dewi kenek wage doctor kenek❤
@mc2176
@mc2176 5 ай бұрын
මං මැරි කරලා මාස 10 වෙනවා.මේක ගොඩක් වැදගත් වැඩසටහනක්.වැදගත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා 🙂
@thamashiwethara8257
@thamashiwethara8257 5 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..❤ මෙච්චර දවස් අහලා තිබ්බට ඩොක්ටර් දැක්කෙ අද.. අපෙ අක්කා අවුරුදු 10 කලින් එයාගෙ ට්වින් හම්බෙන්න ඉද්දි ඇනෝමලි ස්කෑන් එක කලේ ඩොක්ටර්ගෙන්..❤😊
@vichithrasankani7639
@vichithrasankani7639 5 ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා..ඩොක්ට ගොඩක් දේවල් ලස්සනට පැහැදිලි කලා..හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් ❤
@sapnakaushalya3154
@sapnakaushalya3154 5 ай бұрын
Aththatama professor tiran kiynne doctor kenekt eha giya uthum sewayk krna doctor kenek ❤❤
@DinithiMaleesha-ke5sb
@DinithiMaleesha-ke5sb 5 ай бұрын
Thanks for this valuable conversation ❤
@chandi7799
@chandi7799 5 ай бұрын
Kalin program wala godak doctor wa dakala tibbath me wage cool doctor kenek kiyala Dana gathe me program eken. Hoda program ekak Thnx Sachini akki and Isuru Aiya 🤩
@sachinifernando1069
@sachinifernando1069 5 ай бұрын
Mage 2nd baby ge VOG Dr. Really happy to see you Doctor . From Newzealand
@lifeandglowbydulini
@lifeandglowbydulini 5 ай бұрын
Can't believe!!! Unknowingly I have been taking notes while watching this video. So informative. Thank you to both Sachini and Isuru for organizing this episode.
@hirunisugathadasa5150
@hirunisugathadasa5150 5 ай бұрын
මමත් තාම බබාලා බලාපොරොත්තු වෙන කෙනෙක් .ගොඩක් අගය කරනවා මේ වගේ දෙයක් සමාජයට අහන්න බලන්න දුන්න එකට. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සචිනි නංගි ,ඉසුරු මල්ලිට සහ චූටි පුතුට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
@sasikapinky
@sasikapinky 5 ай бұрын
ගොඩාක් වටින කතා බහක්.❤ ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ඇතුලු ඔයාලා දෙන්නටත් 🙏🙏🥺❤❤
@nilakshikasenevirathne871
@nilakshikasenevirathne871 5 ай бұрын
Very important topic. Thankyou Sachini & Isuru
@umeshamedhavi5633
@umeshamedhavi5633 5 ай бұрын
My docror❤. Very friendly and humble person. As you said, he is very responsive at any time of the day. I've two babies and he is the person like a god who gave safe birth for both.
@nishu6959
@nishu6959 5 ай бұрын
මගේ doctor.හරිම හොදයි. Highly recommend.❤
@mahelshaeroshani1863
@mahelshaeroshani1863 5 ай бұрын
Puluwannm overall price range ekak kiyanno me kaale yana. Channeling , scanning , deliver ekat , hospital bag. Eka godakma important wei godak ayata 🤎
@sandunikaprabuddhi8641
@sandunikaprabuddhi8641 5 ай бұрын
Thank you very much for this valuable conversation. Sachini, Isuru, and Doctor ♥️😇
@romaliponnamperuma3243
@romaliponnamperuma3243 5 ай бұрын
There was no chance to skip a second. Everything was sooo much interesting ddnt even notice it was the end of the video until sachini stopped the questioning😁😍❤️
@hirumudalige9499
@hirumudalige9499 5 ай бұрын
Mageth Docter prf.Tiran dias ❤ Harima hoda ,Daksha,nihathamani docter kenek thamai sir, Mage rosa malawa harima parissamata mage ath dekata genalla dunnata sirta gdk pin, 😘🙏❤
@rumalzzzzzzz
@rumalzzzzzzz 5 ай бұрын
These topics have to openly discuss and couples HAVE to well aware before even thinking of a child. Thank you Sachini & Isuru for bring Prof.Tiran in. 🤞
@tharunyasenanayake9290
@tharunyasenanayake9290 5 ай бұрын
මම ළගදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ හරිම වටිනවා බොහොම ස්තූතියි ❤
@rasanganithari
@rasanganithari 3 ай бұрын
මට ගිය සතියේ ඩොක්ටර්ව චැනල් කරගන්න පුලුවන් උනානම් මං preganant කියලා දැනගත්තු වෙලේම අද මගේ පැටියා මගේ බංඩියේ ඉන්නවා..එදා ඩොක්ටර්ට appointment එකක් දාගන්න බැරි උනා ඩොක්ටර් function එකකට යන්න නිසා appointment එක ගන්න බැරි උනා අපිට යන්න වෙලාවත් යන නිසා..ඒත් මගේ පැටියා මාව දාලා ගියානේ😢නැත්නම් මං මේ ඩොක්ටර් චැනල් කරන්න හිටියේ.ඩොක්ටර්ව meet වෙන්න පුලුවන් උනානම් මගේ පැටියා මං ලග අද ඉදීවි කියලා හිත සිය වතාවකටත් වැඩියෙන් කියනවා..ආයෙත් මගේ පැටියා ආවාම යන්නේ මේ ඩොක්ටර් ගාවටම තමයි❣️
@AG-el6pu
@AG-el6pu 5 ай бұрын
Very important discussion thank you for sharing these points.
@harshaniliyanarathne3469
@harshaniliyanarathne3469 5 ай бұрын
He is my doctor. He is very friendly and kind. Highly recommend.
@amalikodithuwakku5741
@amalikodithuwakku5741 5 ай бұрын
Most important episode. Thank you Sachini & Isuru ❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
@kaushalyaabeywickrama9480
@kaushalyaabeywickrama9480 5 ай бұрын
ගොඩාක් පින් ඔයාලට මේ වීඩියෝ එක කලාට ❤ ඩොක්ටර් ගැන අහලා තිබ්බට මෙච්චර හොදයි කියලා අද දැන ගත්තේ ❤
@journeywithsha
@journeywithsha 5 ай бұрын
Always share valuable content. Thanks Guys 🙂
@Abee1234-f5k
@Abee1234-f5k 5 ай бұрын
Hello...harima important discussion ekak.sachee akki thank you so much.Man pregnant amma kenek.mamath anomaly scan ekata appointment ekak aran thiyenne prof.Tiran Dias sir ekka...mama highly satisfied.Harima wishwasayen dan man mage Scan ekata Doctor wa meet wenna yanawa.May god bless you all.❤Good luck 🎉
@chandumasakorala
@chandumasakorala 5 ай бұрын
Valuable conversation. Thanks for this.❤
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Glad you enjoyed it!
@umalijayasinghe3903
@umalijayasinghe3903 5 ай бұрын
Dr. Tikak wayasata gihin wage...very good VOG
@hasinifernando5167
@hasinifernando5167 5 ай бұрын
Tharuna vela..mama Doctor gavata yaddi raula thibbe na..
@Lomocardz
@Lomocardz 5 ай бұрын
I was very nervous during my pregnancy, and it was a particularly difficult period for me. However, because of your support and the strength you gave me, I was able to face all the challenges with confidence. Thank you Doctor once again for everything❤
@thavindudeshan3096
@thavindudeshan3096 5 ай бұрын
Thank u both❤ this is one of social need ❤
@randikasewwandi7538
@randikasewwandi7538 5 ай бұрын
Happy to see you Doctor ❤ really a humble person who cared me throughout my pregnancy period ❤
@sankalpanaboralugodage4933
@sankalpanaboralugodage4933 5 ай бұрын
Dear Sachini. Thank you so much for this episode… ❤️
@dinushiperera8349
@dinushiperera8349 3 ай бұрын
My gynecologist.. well experienced doctor 🙏
@janithyaperera
@janithyaperera 5 ай бұрын
E doctor katha karana diha balanna inna asa hithenawa ...❤
@achinianuruddhika1611
@achinianuruddhika1611 5 ай бұрын
Etham gdkm valuable topic ekkk. ❤❤ tnx you doctor ... sachini akka & isuru aiya
@SahasImalsha
@SahasImalsha 5 ай бұрын
තාම අවුරුදු 23 කොල්ලෙක් බඳින්නනම් හිතලවත් නෑ 😁😁💖ඒත් සචිනි අක්කයි ඉසුරු අයියයි ඉන්නව කියන්නෙ ඕනම එකක් බලනව මාරම උනන්දුවකින්.හැම වචනයක් ගානෙම හොඳට අහන් ඉන්නව මම ආසම කපල් එකක්🎉❤❤ ජයවේවා දෙන්නටම ❤❤
@heshyprsanka
@heshyprsanka 5 ай бұрын
lankawe education eke miss karanama part eka thamai oka ,Oya dewal lamekuta hari widihata school life ekedi miss nokara kiyala dunannam Lamai thanin thana dala yaneth na adu wayasinn pregnat wneth na,Very informative video ekak
@dilanisupurb9350
@dilanisupurb9350 5 ай бұрын
ඇත්තටම ගොඩාක් හොදයි, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා, මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා,අපි මාතර, මගේ නංගී pregnant දැන් මාස 6ක් ඉවරයි, ඊයේ doctor බලන්න ගියාම කිව්වලූ අඩු මාසෙන් බබා ලැබෙන්න පුළුවන් කියලා, දැන් ඉතින් බය වෙලා ඉන්නේ එයා, මොකක්ද මෙකට කරන්න පුලුවන්, තංගල්ලේ තමයි පෙන්නන්නේ, පුළුවන් නමි මෙකට විසදුමක් අහලා කියන්න doctor ගෙන් 🙏🙏මාතර anomaly scan කරන්නත් තැනක් නෑ, මොකද මානසිකව බලපෑවම ප්‍රශ්නේ වැඩි වෙනවා නේ ,පුළුවන් නම් උදව් කරන්න සචිනි නංගී 🙏
@fathimahaseena8162
@fathimahaseena8162 3 ай бұрын
Very clearly described vedio...😍good job ..keep it up..😍
@hasinifernando5167
@hasinifernando5167 5 ай бұрын
Mageth prof tiran dias..harima hoda doctor kenek.masa 10kta kalin mage patiyava parissamin aran dunna... Doctor venas vela..
@poornimasandarenu7060
@poornimasandarenu7060 4 ай бұрын
Thank you so much Pro. Tiran and Sachini , Isuru ❤❤❤
@nipunipathirana1861
@nipunipathirana1861 5 ай бұрын
Very important episode❤️ Thankyou so much❤️❤️❤️
@nethu_wijesinghe
@nethu_wijesinghe 5 ай бұрын
Just 24 yrs & single.. but watched the full epi
@SachiniNipunsala
@SachiniNipunsala 5 ай бұрын
Way to go ❤
@nuwangibuddhima
@nuwangibuddhima 5 ай бұрын
Just like me.100%same to my situation 😂
@geethmasandeepani597
@geethmasandeepani597 5 ай бұрын
Me to😂
@nikini18
@nikini18 5 ай бұрын
Like me ony 21 yrs😂😂😂😂😂
@Alia12A
@Alia12A 5 ай бұрын
Time stamps දාපු එක ට ගොඩක් thanks 😊❤
@nnnnnn_69
@nnnnnn_69 5 ай бұрын
2008 වර්ෂයේ ටිරාන් ඩයස් සර් සේවය කලෙ කෑගල්ල රෝහලේ. මගේ ජීවිතය බේරගන්න මිහිපිට දෙවියන්. 🙏🏼🙏🏼🙏🏼🙏🏼ලොකුම අවධානයකින් මාව බේරාගෙන මට ජීවිතය දුන්න. ඔබතුමා ඉන්න වැඩසටහනක් දැක්කොත් මම කමෙටි එකක් දානවාමයි. තවත් මම වගේම මව්වරුන්ට පිහිට වෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ලබෙවා. විශ්ව යේ මහා බලයන් ලැබෙන්නට හදවතින්ම සුභ පතනවා.💐💐💐💐☸☸☸☸🙏🏼🙏🏼🙏🏼🙏🏼
@as_ras8354
@as_ras8354 5 ай бұрын
Woow..woow woow... ❤ Thank you so much Sachini for this valuable gift (video)
@dimashadissanayaka
@dimashadissanayaka 5 ай бұрын
Very important conversation. Well explained. Thank u so much ❤
@dilmuthushani
@dilmuthushani 5 ай бұрын
Harima friendly doctor kenek asai ahagena inna❤
@supipihirunisha
@supipihirunisha 5 ай бұрын
I have watched all your chatterpod episodes. Every episode had important things and fun things. I am now addicted to watching your chatterpod... 🙈❤
@SheveenaCooray
@SheveenaCooray Ай бұрын
ඇත්තටම හොද ඩොක්ටර් කෙනෙක්. මගෙත් බබාගේ ඩොක්ටර්
@amaliwijesingha6707
@amaliwijesingha6707 5 ай бұрын
Aneee meka marama valuable akki & aiya❤❤❤ Thank you soo much oya denntama❤🙏 godaaaaaak pin🙏🌸
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 255 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
මාත්‍රා || MATHRA || 2021 11 16 || Dr. Tiran Dias
1:34:39
Swarnavahini TV - Live
Рет қаралды 49 М.
Prof  Tiran Dias - Everything you need to know about Cesarean surgeries
15:52
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 255 МЛН