ඔසප් දින තුල කලයුතු නොකල යුතු දේ|Dr.DR

  Рет қаралды 638,245

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 1 100
@hashiyaproduction7252
@hashiyaproduction7252 3 жыл бұрын
මිනිස්සුන්ගේ සිතේ තියෙන සමහර ප්‍රශ්න වලට ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වැදගත්..... ඔබ තුමියට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි මේ සමාජ මෙහෙවර කරනවට 💖🙏
@chathurikakariyawasam4038
@chathurikakariyawasam4038 3 жыл бұрын
මැඩම්.. මට වයස 23 බර 80kg.. ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවෙන්නෙ නෑ...ඔසප් වීමක් නොවුනත් ඒ අදාල දිනයන්වලදී දැනෙන යටි බඩේ වේදනාව පියයුරු වේදනාව එලෙසම දැනෙනවා..ඒක හරිම වේදනාකාරී..මේකට පිලියමක් ලගා දෙන්න මැඩම්.. ලබන වර්ෂයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී..දරුපල නැතිවේවිදැයි කියා බියක් හට ගනී.. මේ සදහා මා ඔබේ සහය පතමි 🙏🙏🙏
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Doctor Kenek hambawenna 👍
@NuhansaSasmini-hg5vl
@NuhansaSasmini-hg5vl 10 ай бұрын
Gynaecologist dr kenekta pennanna nattam kasal hospital yanna balan inna epa
@janakiamarasooriya4243
@janakiamarasooriya4243 3 жыл бұрын
කවුද අනේ මෙච්චර වටින වීඩියෝ වලට unlike කරන්නෙ.
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Sanskruthiya oluwe tyagena eka thamunge kran inna patu manasikathwayak tyena minissu
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
මිස් මම ඉස්සර සම්ප්‍රදායික දේවල් පිළි නොගත්ත කෙනෙක්.ඒත් ඒවයෙ සත්‍යයක් තියෙනවා.අමතක කරන්න එපා ඕව කීවෙ නිකං අපිවගේ අය නෙවෙයි.පැරණ්ණො අපේ දක්ෂ හෙළ වෙඳවරු එදා හිටිය.අද නැති උනාට.ඔසප් කාලයෙ ඔලුව නාන්න එපා කියලා කීවෙ සීතල එක්ක ඒ ක්‍රියාව නවතින නිසා. ඒ දින දෙක තුන ඇග සෝදල පිරිසිඳුව ඉන්න කියන්නේ.ඒක වතුරට කම්මැලි අය සහ සුද්දට ආවඩන උන් මිත්‍යාවක් කියලා බොරු ප්‍රචාරය කළා.නමුත් අපේ හෙළ සමාජයෙ කියලා තියෙන්නෙ ඒ දවස්වල හොඳ පිරිසිඳුවෙන් ඉන්න. ඇඟපත සෝදාගෙන ,නිතර පිරිසිදුව ඉන්න.මං ඉස්සර එපා කියද්දි නානව.මට එක නවතිනවා.ඒක ඇත්ත.පසුකාලෙ ඔළුව හෝදන්නෙ නැතිව ඇඟ සෝදනවා.ඔව් හොඳට දින ගණන යනව.මට බඩ රිදෙනවා ගොඩක්.මං ගොඩක් අඩනව.ඉවසන්න බෑ.පස්සෙ මං පැනඩෝල් වලට හුරු වුණා.මේ ලියන අදත් මට එපා කරපු දවසක්.ඇගපත රිදෙනවා.තරහ එනව.ඉවසීම නැති වෙනව.
@sajanimadhushani3269
@sajanimadhushani3269 2 жыл бұрын
අනිවාර්යෙන්
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
Eka aththa mun batahira panne gihin kiyawanawa nanna hoda na kiyana eka sampurna aththa ath dakimen kiyanne
@yashodhamadhuwanthi9764
@yashodhamadhuwanthi9764 6 ай бұрын
Oya hari..nanna hoda ne oluwe....ewa pasu kalinw blpanawa..parani ay nikan nemei ow kiyuwe
@vihangafernando3257
@vihangafernando3257 4 ай бұрын
ඔව් නාන්න හොඳ නෑ මන් එක දවසක් එපා කියද්දි නෑවා අම්මෝ වැඩි වුනා
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ටිකක් ...හැබැයි ඩොක්ටර් පුලුවන් නම් කට්ටිය අහන ප්‍රශ්න වලට ඔබතුමියට පුලුවන් නම් පිලිතුරක් දෙන්න ...ඒක ගොඩාක් වටිනව මේක බලන හැමෝටම..👌💕👌
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔව් නෙද.. ස්තුති
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
මට නමි ජිවිතේ එපාම කරපු දවස් ටික තමයි ඔය කාලය. මට හරියට තරහා යනවා. හැදෙන්න සතියකට කලින් ඉදන් කොන්ද කැක්කුම, බඩ රිදෙනවා. රැකියාවත් එපා වේනවා මෙි දවස් වලට.
@nishu6959
@nishu6959 2 жыл бұрын
වැඩක් නෑ අනේ කියලා.ජීවිතෙත් එපා වෙනවා
@sadupiyathissa616
@sadupiyathissa616 2 жыл бұрын
Matat ehemi waha kanna hitenawa e dawasata😒
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
@@sadupiyathissa616 😥😥😥
@vineshalakmali5617
@vineshalakmali5617 Жыл бұрын
Ane oo appa e dawas epa වෙන්න ව.e වේදනාව danna ගැහැනු කෙනෙක් විතර yi
@sajithaaravinda3630
@sajithaaravinda3630 Жыл бұрын
Mata puluwanda deyak denaganna plzz akki api me mase 13 wage ekathu una kochchara kalayak yanwada apita denaganna plzzzz rply
@nisansalasadamali8832
@nisansalasadamali8832 3 жыл бұрын
ගොඩක් ස්තුති,🙏 මැඩම් ඇත්තටම හරිම වටිනවා කාන්තාවකට ,ඔබතුමියගේ දැනුම, මේ විදිහට පොදුව කියලා දෙනවට,බොහොම පින් 🙏 ,නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන හැමදාම ඔබ තුමිය කරන, හැම වැඩසටහනම. වටිනවා,හැම කෙනෙකුටම මම හරිම ආසවෙන් සවන් දෙනවා ❤ ඔබ තුමිය හරිම,හොද නිහතමානි,කාරුණික පින්වන්ත කෙනෙක් ,එක හින්දම තමයි මැඩම් දවසින් දවස ලස්සන වෙන්නේ 😍 තෙරුවන් සරණයි මැඩම්
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️❤️
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන ඒ වගේම ඩොක්ටර් මම දැන ගන්න ඕන මට ඒ කාලය ලන් වෙන කොට නිදිමත වගේ එනවා ගොඩක් මට ඔසප් වීම දවස් 2වගේ වෙන විට ඉවරයි එකට හේතුව ඩොක්ටර් මම දැන ගන්න කමටති තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️🌷🌷🌷මට වයස 45 මම කුවේට් සිට
@amangibandaranayaka8016
@amangibandaranayaka8016 3 жыл бұрын
ගොඩක් ස්තුති මොකද ගෑණු ළමයෙක් උනත් දන්නෙ නැති දේවල් ගොඩයි
@hashi9537
@hashi9537 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏😊
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@sujee1425
@sujee1425 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට මෙවැනි දෙයක් පහදලා දුන්නට තෙරුවන් සරණයි
@geethagayani3536
@geethagayani3536 3 жыл бұрын
9
@madhushanigunarathne935
@madhushanigunarathne935 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.ගොඩක් වටිනා වීඩියෝ එකක්.
@madushanimadushani8850
@madushanimadushani8850 3 жыл бұрын
ගොඩක් වටින.වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට
@himashihimashi9317
@himashihimashi9317 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්.ඔබතුමියට තෙරුවන් සරණයි.🌹🌹🌹
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ඩොක්ටර්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏⭐⭐⭐⭐
@denuwannew6297
@denuwannew6297 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ තුමිය කරන සමාජ මෙහෙවර.
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ thumiyata..මෙවැනි දේවල් apita කියලා denawata...thawath මෙවැනි දේවල් apita kiyala denna...oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....!!!!!
@udanaharshana1905
@udanaharshana1905 3 жыл бұрын
👍👍😄😄😄😄
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර්
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර්...ගොඩක් ස්තූති ඔබතුමියගෙ වටිනා කාලයෙන් ඉඩක් වෙන්කරගෙන වැදගත් දැනුවත් කිරීම් අප වෙත ගෙන එනවාට.....ඔබතුමියට තෙරුවන් සරණයි 💖💖🥰💖💖
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@charithagunasekara5448
@charithagunasekara5448 2 жыл бұрын
ගොඩාක් වැදගත් කරුණු දැනගත්තේ ඩොක්ටර් ගේ වැඩ සටහන නිසා බොහොම ස්තුතියි ඩොක්ට
@nadeenadee4142
@nadeenadee4142 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට ❤️❤️✨️
@ribfriend8858
@ribfriend8858 3 жыл бұрын
මෙම වැඩසටහනෙන් නොදන්නා සියලු දේ දැනගත්තා. වෛද්‍යතුමියනි ගොඩක් ස්තුතියි.
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 3 жыл бұрын
ඩොක්ට, ඒ සංසිද්දියෙදි නම්, සොබාදහම කාන්තාවට අසාදාරනයක් කරල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.. අඩුගානෙ බඩේ වෙදනාවවත් නොදුන්නනම්.. මනුශ්ශයාට දරාගන්න අපහසුම වේදනා දෙක තමයි දත් කැක්කුමයි, බඩේ අමාරුවයි. කොකොම ව්නත් හොද වීඩියෝ 1ක් ඩොක්ට මේකත්
@dinethsehan9148
@dinethsehan9148 3 жыл бұрын
daraganna amaruma 1,kane kekkuma 2. dath kekkuma
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
Ow eka nam aththa. Babala hadannath one ,me Duka widinnath one. EPA wenw
@ඕනැමගුලක්-EVERYTHING
@ඕනැමගුලක්-EVERYTHING 3 жыл бұрын
ඔබතුමිය කරන සමාජ මෙහෙවර ගොඩක් ගරු කරනවා
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
එකෙංම 👍
@ManeeshaManeesha-c4l
@ManeeshaManeesha-c4l 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේවා ගැන කියල දෙනවට අපි දන්නැති දේවල් අද දැන ගත්තා බොහොම පිං මේ වගේ වෙලවාක් වෙන් කරල අපිට periods ගැන කියලා දෙනවාට තෙරුවන් සරණයි ඩොක්ටර් හැමදාම සුවෙන් සතුටින් ජීවත් වීමට කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
බොහෝම වටිනා video ව බොහෝම පින් doctor
@dilshidilshi4562
@dilshidilshi4562 3 жыл бұрын
නොදන්න දේවල් කියලා දෙන ඔබ තුමියට ස්තූතියි
@piumikaashini4989
@piumikaashini4989 3 жыл бұрын
ගොඩක් පැහැදිලි කරලදෙනවට ඔබ තුමියට ස්තුති❤️
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@oshadhiamarasekara3687
@oshadhiamarasekara3687 3 жыл бұрын
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා 😊 Thank you Doctor ❤️
@sadunijayaweera9996
@sadunijayaweera9996 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor❤️
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@hasangiperera1914
@hasangiperera1914 3 жыл бұрын
Dr. ව්‍යායාමයක් විදිහට මන් දිනපතා උදෑසන දුවනවා.මට periods දින 3කින් විතර අවසන් වෙලා ආපහු දවස් ගනණාවක්ම සතියක් පමණ ඉතා සුළු වශයෙන් රුධිර වහනයක් වෙනවා. periods වලදි දිවීම නතර කරන්නද? මගේ ශරීරය ට අපහසුවක් නැහැ .ඔබතුමියට උපදෙස් දෙන්න. පුළුවන්ද ස්තූතියි! videos ඉතා වටිනවා. සුභ පැතුම් !
@buddhikarathnaweer9459
@buddhikarathnaweer9459 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor. 🌹🌹🌹ඔබතුමියට පුලුවන්ද මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න මුනේ ඇතිවන කලු ලපවලට { pigmentation } පිටතින් අල යුෂ කෝමරිකා වගේ දේවල් ආලේප කලත් කිසිම අඩුවක් නැහැ.බෙහෙත් මොනව හරි බොන්න ඕනද? අනේ doctor ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපට විසදුමක් ලබා දෙන්න.
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@u.ggunarathna6182
@u.ggunarathna6182 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
@inokakumari4377
@inokakumari4377 3 жыл бұрын
ගොඩක් ස්තුතියි DOCTAR
@prasadarachchl127
@prasadarachchl127 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමියණි..
@kuwettryui2354
@kuwettryui2354 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට. ස්තුති 💞💞💞
@jacjayasinghe5096
@jacjayasinghe5096 3 жыл бұрын
Doctor, vitamin E සහ folic acid එකවිට ගත්තට ගැටලුවක් නැද්ද?
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
ඔබ තුමියට බෝම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
අනේ Doctor .....😫 ඔයා දන්නවනේ ඔයා doctor කෙනෙක් වෙන්න කොච්චර මහන්සි උනාද කියල...😢 ඉතින් මාත් bio කරන්නෙ... ලොකු target එකක් තියනව මටත්...🥺 ඒත් ඉතින්...මේ විදියට period හැදෙන දවස් වලට මට ඇදෙන් නැගිටගන්න බැහැ...😢😢😢බඩ රිදෙනව...කොන්ද රිදෙනව...කන්න බැ මුකුත්...කලන්තෙයි..මුලු ඇගම පණ නැ...😫😫😫එපා වෙනව ..මැරෙන්න තරම් වේදනායි මට....😭😭මුලදි තිබ්බෙනැ...ඒත්ලගදි ඉදල ඔක්කාරයත් හැදෙනවමට..🥺ඉතින් මෙහෙම දවසට tution class යන්නත්බැ මට...🥺school යන්නත් බැ...එහෙම උනාම bio වගේ එකක් කරන ලමයෙක්ට ගොඩක් පාඩුයි...🥺🥺🥺අනේ 😫😫එක තප්පරෙත් වටිනවනෙ මෙ කාලෙ 😢😢ඒත් එහෙම ලෙඩ උනාම ඒ දවස් ටිකේම මට පාඩම් කරන්න බැ බැ..😭😭තරහ යනව හොඳටම...😣😣😣😣 ඔව් හැමදේම නිකන් ලබා ගන්න බැ කියන්නෙ ඇත්ත...🥺මව් පදවිය උනත් ලබා ගන්න බැ නෙ ලේසියෙන්...🥺❤️ Thanks doctor ...🙏🙏🙏🙏❤
@sumudinifernando4423
@sumudinifernando4423 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ඩොක්ටර්. බොහොම ස්තුතියි
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor 💐🙋 ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ,,
@rashmi3175
@rashmi3175 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏🙏❤❤❤
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@ඉසු
@ඉසු 3 жыл бұрын
ගොඩක් වැදගත් බුදු සරණයි
@kanchanadilhani9560
@kanchanadilhani9560 3 жыл бұрын
ගොඩාක් වටිනවා doctor.... thank uuuu.... ❤️❤️❤️
@dinushikagamage1308
@dinushikagamage1308 3 жыл бұрын
අත්දැකීමෙන් ඩොක්ට කියන්නේ.. මමත් නොනා හිටියා ඩේට් උනාම නාන්න එපා කිව්ව නිසා.ඒත් බැරි වෙලාවත් නෑවොත් එදාට පහුවෙනිදා වෙනකොට හොද වෙනවා.
@g.madhushani1698
@g.madhushani1698 3 жыл бұрын
මාන් නම් නානවා එහෙම වෙනසක් නෑ නේ 🙄🙄🙄
@prabathfernando8242
@prabathfernando8242 3 жыл бұрын
Matath ehemai.mama kalin newa.ita passe dawase nathara wenawa.den mama aye nanne neha.aga sodanawa witharai.dawas thunak,hatharak thibila nathara wenawa
@suwarnasuwarna9376
@suwarnasuwarna9376 3 жыл бұрын
Ou
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
Ai nanna honda neththe e kaleta... Sure da honda nah Kyla. Math nanawa Mata appiriya nisa 2nd day ekema. Ehema honda nethda ethakota. Mata nam samanyek 7days bleed wenw
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
සමහර අයට එහෙම වෙනවා ඇති.. මමනම් ඒ දවස් ටිකේම නානවා,, මටනම් නැති වෙන්නෙ නෑ...
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුති Doctor 💓
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi khomada shanika
@hasanthimudalige5905
@hasanthimudalige5905 3 жыл бұрын
ගොඩක් ඉස්තුති doctor 🙏♥️
@anuththaramadhushani7897
@anuththaramadhushani7897 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක..Thank you very much madam..
@ThiliniPradeep
@ThiliniPradeep 9 ай бұрын
අනේ මට තවත් මෙම වේදනාව ඉවසන්න බෑ මැරෙන්න ම හිතෙනවා
@චුටිබබා-ෂ8ඨ
@චුටිබබා-ෂ8ඨ 2 ай бұрын
තිලිණි එහෙම කරගන්න එපා ගොඩක් දුක් විදිනවා නේද තිලිණි
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර් ...💐💐💐💐❤️❤️❤️
@ireshamaduwanthi6475
@ireshamaduwanthi6475 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.
@nayeshrohan151
@nayeshrohan151 3 жыл бұрын
Hi
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් දැන්වත් කරාට බුදු සරණයි
@wamsf1945
@wamsf1945 2 жыл бұрын
Very useful information for all, specially for girls and women. Thank You Very Much Doctor.
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
Thank You Very Much Doctor ❤️🌹
@sadeecreation
@sadeecreation 3 жыл бұрын
අනේ ගොඩක්.වටින වීඩියෝ එකක් Dr.ආන්ටි..❤️🥺...නෑවට අවුලක් නෑ කියල.අද තමා දැනගත්තෙ😋☺️❤
@stefaniacesari2452
@stefaniacesari2452 3 жыл бұрын
Mokada me doctor auntie kiyanne,???
@shanikkumari5990
@shanikkumari5990 3 жыл бұрын
O
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 3 жыл бұрын
@@stefaniacesari2452 Eya podi lamayek wenna athi ekai ehema kiyanna aththe
@pinky3306
@pinky3306 3 жыл бұрын
@@sandalirathnasiri6892 ම් ඔව්😊
@jmcchandika2170
@jmcchandika2170 2 жыл бұрын
ane dictar mata dan manss wena lagai man ads hasban ekka akata hitiya wathura wage poddak blid una ethakota.dan aye podakwath blid une naha a ai ane kiyannako godak pin
@kaweeshanidarshani4863
@kaweeshanidarshani4863 3 жыл бұрын
Doctor ඉරුවාරදය ගැන පැහැදිලි කරන්න .
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට☺️💖
@soshimnk7154
@soshimnk7154 3 жыл бұрын
ඒම බඩේ කැක්කුමක්‌ හදෙන් නෙත්නම් කමක් nedda ♥️😊docter aunty
@janu5062
@janu5062 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් 😘
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
වැදගත්!!!
@aruniayantha6481
@aruniayantha6481 3 жыл бұрын
පින් ඔබ තුමියට
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
මට අදික ලෙස වේදනාවක් දැනෙනවා කොන්දත් යටි බඩත් ඉවස ගන්නම බෑ.වේදනා නාශක බෙහෙත් බියුවත් අඩුවක් නෑ.කුඩා කාලයේ සිටමයි. Doctorla ගොඩ දෙනෙක් ලගට ගියා අඩුවක් නෑ.දැන් විවාහකයි එත් අඩු නෑ.එපා වෙනවා ජිවිතේම
@sanju6622
@sanju6622 3 жыл бұрын
Mtath ehemai doctor ekta මොකක් hri ekak kiynna ko please...
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 3 жыл бұрын
කොත්තමල්ලි රැට පෙගෙන්න දාලා හිස්ඛඩ බොන්න.
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
බිවුවා සෙම අවිස්සුනා
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
@@wasanapiyumi1535 mokk...koththamalli biwwama sema hoda wenone mt...
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
@@imashi_6516 amuwen neweilu bonna oni tikak badalalu doctor ehemai kiuwe badde natinam sithalailu
@inosewwandi1005
@inosewwandi1005 3 жыл бұрын
ගොඩක් ස්තූතීමිස් මේ දේවල් කියලා දෙනවට
@tharushidananjani1840
@tharushidananjani1840 3 жыл бұрын
වේදනාව වැඩි වෙලා, වමනෙත් යනවා, කලන්තෙ වගේ, මුකුත් කන්නත් බෑ, වේදනාව අඩු කර ගන්න විදිහ video එකක් කරන්නකො DOCTOR
@dulikamanohari9115
@dulikamanohari9115 3 жыл бұрын
Ane ow doctr MN school Yana kale.gadara ewanwa.dn job ekak karnakotath ehamai gadra enwa.a.tharam amarui.edata kisima deyak kargnna ba.gamnk Wath yanna ba.puduma wednwak.mona kalath hariynne na.
@ashivitharanage5494
@ashivitharanage5494 2 жыл бұрын
Ane matath emai 😥
@dilinimadushani1040
@dilinimadushani1040 3 жыл бұрын
බොහොම ස්තුති මැඩම්
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
ගොඩක් කාන්තාවන් මේ දින වල නාන්නෑ...පැරණි මතයක් ඔලුවට දාගෙන.
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබතුමියට බොහොම ස්තූතියි
@Dubai-vn5pw
@Dubai-vn5pw 3 жыл бұрын
ගොඩක්..ඉස්තුති..ඔබ.තුමියට.💚💚💚💚💚💚💚🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshasamarakoon2552
@maleeshasamarakoon2552 3 жыл бұрын
මෙන්සස් උනාම ගොඩක් තරහ යනවා.වෙන දවස් වලට වැඩිය ගොඩක් ඒක ප්‍රශ්නයක්ද ඩොක්ටර්.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
මා ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනව.
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
Matath mala painawa hadenna sathiyak thiyalama aya yakak thamai sarama ewarai.😁😁😁🤣🤣🤣😂😂😂😭😭😭
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
@@niroshavijesingha2251 ඉවසන්න අනෙ..ලොකෙටම වෙන දෙයක්නෙ...
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
@@mallikajayasooriya4935 oya kiyana kam hitiya ?😁😁😁😱😱😱
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
@@xgamer660 ubata onnam gaha pan hamanenna nathuwa methana ubata kewa na man.uba paine uda
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
Doctor අර්ශස් රෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්න. මට කලින් තිබ්බා දැන් වැඩිවෙලා බෙහෙත් වලට අහන්නේ නෑ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ රශ්නෙට වැඩි වෙනවා පිටතින් ඉදිමිලා ගොඩක් ලොකු වේදනාවක් එනවා වැඩ කරන්න බැරි තරමට
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ..තෙරුවන් සරණයි ..ඉක්මන්ට සුව වෙවා
@sachinimadushika7426
@sachinimadushika7426 3 жыл бұрын
කොහිල හොදයි කන්න කැද බොන්න 🙏🙏
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
මට දැන් හොදයි ඒත් doctor කෙනෙකුට පෙන්නන්න නියම කලා කොහොමද බලන්න. මම italy ඉන්නේ. මම මාස 3ක්‌ ම මුං ඇට කැද හදලා බිව්වා, සව් දවස ගානේ බිව්වා, බාර්ලි දවස ගානේ බිව්වා, සිතල කෑම මාස 3කෑවා. සැර කෑම සම්පුර්ණ යෙන්ම නතර කාලා. අඩුම තරමින් මිරිස් ගම්මිරිස් කෑවෙම නැ. නිකම්ම උයලා කෑවේ පිටි අහාර කෑවෙම නැ. පරිස්සම් උන නිසා අඩු උනා.
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
most valuble vedio doctor...thank you doctor!
@nishakarajapaksha6696
@nishakarajapaksha6696 3 жыл бұрын
හුවක් වටින වීඩියෝ එක්ක ඩොක්ට 🖤🖤 💪
@Dhahamtv
@Dhahamtv 3 жыл бұрын
තෙරුවන් සරණයි ¡
@nisansalasandeepani1571
@nisansalasandeepani1571 3 жыл бұрын
නෑවම අතරමග නවතින එක ඇත්තක් මිස්
@hiruwarnakulasooriya8936
@hiruwarnakulasooriya8936 3 жыл бұрын
නැහැ එහෙම වෙන්න නැහැ
@nisansalasandeepani1571
@nisansalasandeepani1571 3 жыл бұрын
@@hiruwarnakulasooriya8936 mt wenwne🙄
@rasodyadarmawansha3580
@rasodyadarmawansha3580 3 жыл бұрын
@@nisansalasandeepani1571 matath
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 3 жыл бұрын
👍ඇත්ත...
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
බොහොම ස්තුතියි....
@hiruninisansala9457
@hiruninisansala9457 2 жыл бұрын
ගොඩක් ස්තූති Doctor ❤️
@nipunitharuka2182
@nipunitharuka2182 3 жыл бұрын
doctor, වර්තමානයේ බොහෝ රටවල් වල කාන්තාවන් menstrual pad වෙනුවට menstrual cup භාවිතා කරනවා. ඒවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති වීමට අවස්ථාවක් තිබේදැයි පැහැදිලි කිරීමට හැකිද? එම නිෂ්පාදන විවාහ නොවූ ස්ත්‍රීන්ට භාවිතා කිරීමට සුදුසුද?
@tharangawickramasinghe9786
@tharangawickramasinghe9786 3 жыл бұрын
මටත් මේ කප් එක ගැන දැන ගන්න ඕන. ඒ ගැන වැඩ සටහනක් කරන්න ඩොක්ටර්.
@චතුමිනිහේරත්
@චතුමිනිහේරත් 3 жыл бұрын
ගොඩක් නොදන්නා. දේවල් ඉගෙන ගත්තා thank you so much doctor 🙏❤️
@arunianupama4463
@arunianupama4463 3 жыл бұрын
Dr.විස්තර ටිකක් දැන ගන්න තියනවා dr. සම්බන්ධ කර ගන්න විදියක් තියනවා ද, plzz, දැන ගන්න කරුණු ටිකක් තියනවා ...
@hashinimeegama7571
@hashinimeegama7571 3 жыл бұрын
Obathumiyata gdk pin.bohoma watinwa videos
@ruwanthiyasawardana5723
@ruwanthiyasawardana5723 3 жыл бұрын
Menstrual cup භාවිතය සම්බන්ධව දැනුවත් කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා
@sarathweerasinghe197
@sarathweerasinghe197 3 жыл бұрын
Oo8iiii8
@NalinSadew
@NalinSadew 3 жыл бұрын
🌹❤
@rashmipb
@rashmipb 3 жыл бұрын
Mn use krnwa
@NalinSadew
@NalinSadew 3 жыл бұрын
@@rashmipb asada 😁
@dilrukshiperera1926
@dilrukshiperera1926 3 жыл бұрын
@@rashmipb oya kohenda ewa gatte dr??
@rangamangoda7346
@rangamangoda7346 3 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. . මම රැකියාවක් කරන කෙනෙක් කාටර් වල .. මට ගොඩක් අමාරැ වෙනවා බඩෙි කැක්කුම කෝන්දෙ කැක්කුම ඉවස ගන්න බැ එ වාගෙම ගොඩක් රැධිරය පිටවෙනවා.. වෙිදනාශක පෙති බිවිවත් පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නැ .. මම ලුප් එකක් දලා දැන් අවුරුදු 10 වෙනවා .එක මෙහෙන් අයින් කරගන්න විදිහකුත් නැ ලංකාවට එන්න විදහකුත් නැ දැන් තියෙන වතාවරණය නිසා .. එවාගෙම සතියකට වැඩි කාලයක් රැධිරය පිටවෙනවා .. මම ගොඩක් මානසිකව විදවනවා මෙි රෝගය නිසා අනෙ වෛද්‍යතුමනි මට පිලිතුරැක් කියන්න මෙි රෝගය සදහා .. ස්තුතියි ඔබතුමියට.. 🌹💖🌹💖🌹
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ලූප් එක ඉවත් කල යුතුයි.
@rangamangoda7346
@rangamangoda7346 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්
@ShadowlyTDD
@ShadowlyTDD 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් කියලා මමත් කියනවා, 🙂🙂🙂🙂👌👌👌👌👌👌❤️ ඔබ තුමියට ස්තූති.
@nishanikumudu8930
@nishanikumudu8930 3 жыл бұрын
ගොඩාක් වටින හොඳ වීඩියෝ ඔබතුමිය ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තූතියි 🙏 ඔසප් වීම නිසියාකාරයෙන් මාස් පතා සිදු නොවෙනවා නම් කුමක්ද ඩොක්ටර් කළ යුත්තේ මාසයක් විතරම එකදිගට ඔසප් වීම ඇති විට කුමක් ද කළ යුත්තේ ඔබතුමියට පුලුවන්නම් උපදෙස් ටිකක් ලබා දෙන්න නැත්නම් ඒ සම්බන්ධ වීඩියෝ එක කරන්න ගොඩක් වටිනවා 🙏🙏 ස්තුතියි doctor තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
@shiranjayashri7953
@shiranjayashri7953 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි doctor ගොඩාක් ලස්සනයි
@kbnisansala308
@kbnisansala308 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට♥️
@madunithashmila6318
@madunithashmila6318 3 жыл бұрын
වේදනා නාශක භාවිතා කිරීමේ අවදානමක් නැද්ද doctor?
@ramyadisanayaka1185
@ramyadisanayaka1185 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. තෙරුවන් සරණයි ඔබ තුමියට..
@hirunigeethika7360
@hirunigeethika7360 3 жыл бұрын
මිස් වේදනාව අඩු කර ගන්න භාවිතා කරන්න පුලුවන් වේදනා නාශක මොනවද?
@anushasewwandi8360
@anushasewwandi8360 3 жыл бұрын
Mefanamic acid ek hodai
@akilaimashi
@akilaimashi 3 жыл бұрын
කොත්තමල්ලි හොදයි කියල අහල තියනව
@kumarikumari5704
@kumarikumari5704 3 жыл бұрын
@@xgamer660 oya bonne ewada bila kiyanna ko hodai da kiyala
@chathunima4121
@chathunima4121 3 жыл бұрын
කොත්තමල්ලි ගොඩක් හොදයි
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
@@anushasewwandi8360 500mg da dear?
@edirisinghasepali5029
@edirisinghasepali5029 3 жыл бұрын
වේදනා නාශක නිතර නිතර ගැනීම තුළින් ගැබ් ගැනීමට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
කොත්තමල්ලි තම්බලා බොන්න.අඩුවෙනවා
@eeshnayani
@eeshnayani 3 жыл бұрын
ekata coffee tikak mix krnna.. maara widihata natiwenawa pain eka..
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
@@eeshnayani aththamada dear.. mta pain eka wedi samaharadawasata kalanthe daala wetenw.. maara dukak eka nam.. 😢
@HashiniKaushalya-j2f
@HashiniKaushalya-j2f 9 ай бұрын
පැනඩොල් බොන එක ගැබ් ගැනිම් කලෙදි පශ්නයක් වෙනවද
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.....😍😍
@thilinibhagya8710
@thilinibhagya8710 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් ❤️
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@nadikarajapaksha768
@nadikarajapaksha768 3 жыл бұрын
THANK YOU DOCTOR ❣❣❣❣❣
@samanthimenike2053
@samanthimenike2053 3 жыл бұрын
ඔසප් වීම පටන්ගන්න ලන්වෙද්දි සහ ඔසප් වීම සිදුවන අතරේදි පියයුරැ වෙදනාවක් සහ කැසීමක් වගේ ඇතිවෙන්නෙ ඇයි
@samadhiashinsany5451
@samadhiashinsany5451 3 жыл бұрын
It's too normal
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
ඩොක්ටර් මට මැත කාලෙ ඉදන් මෙන්සස් පිටවෙන්නෙ නැ හරියට ටික ටික සති 3 ක් වගෙ තියෙනවා මම් මෙකට බෙහෙත් ගන්න ගියාම කිවෙ ගැබ්ගෙල හරියෙ පොඩි ඉදිමිමක් අසාදනයක් වගෙ කියලා බෙහෙත් දුන්නා එත් එවා ටිකක් සැර නිස දවස් 2 ක් වගෙ බොනකොට ඇගට අපහසුය් වගෙ දෙවල් නිසා දවස් 5 ක් වගෙ බිලා මම් එවා නතර කරා නැවත මට ඩොක්ටර්ව හමුවෙන්න යන්නත් බැරි උනා. මෙක සුවකරගන්න පුලුවන් වෙය්ද ගැබ් ගෙල පිලිකා තත්වයක් ඇති විමට ඉඩ කඩ තියෙද 🙏
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 2 жыл бұрын
period pain එක මට දැනෙන්නෙ කොච්චර ද කිව්වොත් මට මැරෙන්න උනත් පුලුවන් තරම් වේදනාවක් එන්නෙ. දවස් 7ක් විතර මට වේදනාව තියනව. ඒක ඇත්තටම පුදුම කරුමයක්. ඔබතුමිය කිව්ව වගේ pain එන්න කලින් pain killer ගන්න ඕනි.එතකොට අමාරු වෙන්නෙම නෑ. මට මේ පාර ඒක මිස් උනා😭😭😭
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 2 жыл бұрын
මට ඔලුව කැක්කුම ආවා.කේන්තිත් ගියා.☹️
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
පේන් කිලස් මොනාද ඔයා පාවිච්චි කරන
@bandara378
@bandara378 Жыл бұрын
Mefanamic acid ගන්න
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 668 М.
Dr. Layne Norton: The Science of Eating for Health, Fat Loss & Lean Muscle
3:49:35
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24