විවාහයට පෙර තරුණියන් දැනගත යුතුම කරැණු 07ක්. |Dr.DR

  Рет қаралды 571,393

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 717
@isurisen
@isurisen 3 жыл бұрын
මැරි කරන්න හිතලාවත් නෑ නමුත් මේව හුගක් වැදගත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ඊට අනුගත වෙන්න ඕනි දැනුම ලැබුනා හුගක් ස්තූතියි Doctor ❤🥰
@sachinibandara1558
@sachinibandara1558 3 жыл бұрын
අද මාතෘකාව ගොඩාක් වටිනවා ඩොක්ටර්...ගොඩාක් වැදගත් අපිට..මන් වීඩියෝ එක ප්ලේ කරන්නත් කලින් මෙ කමෙන්ට් කරේ..එ වගේ මන් වීඩියෝ එක බලන්නත් කලින්‍ යාලුවෝ ඔක්කොටම ශෙයා කරා..අම්මා කෙනෙක් වගේ අපි වගේ දසදහසක් දුවලා වෙනුවෙන් ඔබ තුමිය මේ කරන සත්ක්‍රියාවට අපි ණය ගැතියි..බොහොම ස්තූතියි..ගොඩාක් පින් ඩොක්ටට...
@krishanthiwidyarathna5932
@krishanthiwidyarathna5932 3 жыл бұрын
,7
@jina7226
@jina7226 3 жыл бұрын
😏
@madhuliyanage6562
@madhuliyanage6562 3 жыл бұрын
බැදින්න හිතලාවත් නෑ තාම. ඒත් විඩියෝ එක බැලුවා ගොඩාක් දේවල් දැන ගත්තා. පව්ලෙ තනි ළමයා නිසා අත්දැකීම් අඩු නිසා ගොඩත් දේවල් ඇහුවෙත් අදමයි. ස්තූතී ❤
@iroiro6477
@iroiro6477 3 жыл бұрын
මාත් 🙂
@deshanjalisenevirathna9771
@deshanjalisenevirathna9771 3 жыл бұрын
මමත්.❤
@travelgirl809
@travelgirl809 3 жыл бұрын
මමත් එහෙමයි
@bhagya753
@bhagya753 3 жыл бұрын
මමත් ❤️❤️ ගෑණු ළමයෙක් විදියට ඇත්තටම මට එක වාසනාවක් කියලා හිතනවා මොකද කවදාවත් තමන්ගේ දෙමව්පියන් තනි කල්ලා යන්න ඕනි නැති නිසා
@dpjgunasekara4393
@dpjgunasekara4393 3 жыл бұрын
Hapo math 🤭
@ranjitrnjit2876
@ranjitrnjit2876 3 жыл бұрын
පැහැදිලි බසින් හිතට කාවදින විදියට දැනුම ලබා දෙන ඔබට ගොඩක් පිං මැඩම්...
@siranmihiranga7677
@siranmihiranga7677 3 жыл бұрын
Ona deyak hannapuluwand wannda
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
හරිම වැදගත් මාතෘකාවක්.ඔබතුමිය හරිම ලස්සනට පැහැදිලි කරා.ස්තූතියි ඔබතුමියට🙏🙏
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 3 жыл бұрын
ඩොක්ටර් මන් කසාද බදින්න හිතාවත් නෑ මොකද මට තාම අවුරුදු 20යි.නමුත් මන් දැන් ඉදන්ම folic Acid & Fish oil බොනවා.ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි නේ.💖✌️& Thank you soo much for your All advices 💖🌹
@hujjaofficial4068
@hujjaofficial4068 3 жыл бұрын
මිස් හරිම හැඩයි ගොඩක් ලස්සනයි❤️ හිනාව 😍😍😍
@snowblake6200
@snowblake6200 3 жыл бұрын
ඉතාමත් සංයමයකින් කරැණු ඉදිරිපත් කරනවා💖
@dilhara484
@dilhara484 3 жыл бұрын
ගොඩක් හොද දෙයක් ගැන අද කියල දුන්නෙ.ගැහැනු ලමයෙක් දැන ගත යුතුම දෙයක් ❤️🙏
@littlemermaid5921
@littlemermaid5921 3 жыл бұрын
Doctor පුලුවන් නම් covid vaccine ගැනත් video එකක් කරන්න .මොකද ගොඩක් කතාබහට ලක් වෙනවා මේ දවස් වල මේ vaccine එක නිසා බබාලා හදන්න බැරි වෙනවා side effects එනවා වගේ දේවල් . ඒ ගැන හරි දැනුවත් කිරීමක් කරනවා නම් වටිනවා.
@gmshgallabagallaba2427
@gmshgallabagallaba2427 3 жыл бұрын
නිවුන් දරුවන් සම්බන්ධයෙන් vedio ekak karanna ko
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
තියෙන අය කුමන ආකාරයට ද pcos විවාහයට පෙර සූදානම් විය යුත්තේ පැහැදිලි කරන්න තැන්කියු doctor වෙනදා වගේම වැදගත් වැඩසටහනක් පැහැදිලි කිරිම ඉතා ම වැදගත් pcos
@pradeepbro5509
@pradeepbro5509 3 жыл бұрын
ඇත්තටම මිස් කරන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්.හරිම ලස්සනට ඒ දේ කරනවා.මම මේ වීඩියෝ බලන්නේ එකක් දෙයක් විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්.අනික තමයි මිස් හරිම ලස්සනයි.ඒ කතාව ඒ ඇස් උදාහරණයක් නැ කියන්න ඇත්තටම ලස්සනයි.
@niroshikalakmali3732
@niroshikalakmali3732 3 жыл бұрын
❤️❤️❤️❤️ Doctor තයිරොයිඩ් ගැන වීඩියෝ එකක් කරන්නකො. මොකක්ද මේ අසනීපෙට හේතුව, කොහොමද පාලනය කරගන්නෙ, හොද සහ නරක කෑම සම්බන්ධව කරන්නකො ඩොක්ටර්
@sashikaladilrukshi2802
@sashikaladilrukshi2802 3 жыл бұрын
Ow doctor e gena video ekak karannako
@asankavitharana6279
@asankavitharana6279 3 жыл бұрын
👍
@nimanthichamika6407
@nimanthichamika6407 Ай бұрын
Yes doctor please
@kgayathri5925
@kgayathri5925 3 жыл бұрын
හරිම වටිනවා මෙම මාතෘකාව බොහොම ස්තුතියි බොහොම පිං. 💜️
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
ඔබ තුමිය හරිම සරල වෛද්‍ය වරියක් කිව්වොත් නිවැරදියි...ආදරේයි හැමදාම වෛද්‍ය තුමියණි ඔබ තුමියට. තෙරැවන් සරණයි
@rumeshroshan3144
@rumeshroshan3144 3 жыл бұрын
බොහොම වැදගත් කරුණක් පිලිබද අද doctor පැහැදිලි කලේ. ස්තූතියි ඔබතුමියට.
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
බොහෝම වැදගත්..තව මෙවැනි වැදගත් කරුනු ඉදිරිපත් කරන්න...ඔබට බොහෝම ස්තූති....🙏❤️👍🔥
@nilunilanthi5936
@nilunilanthi5936 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්...හරිම වටිනවා...
@dilinijayasinhe6415
@dilinijayasinhe6415 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූති ඩොක්ටර් .....මම මස් මාලු කන්නේ නෑ ඩොක්ටර් බිත්තර විතරයී කන්නේ...හැබැයි එලවලු පලතුරු හැමදේම හොදට කනවා....මස් මාලු නොකන එක ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර් මගෙ සෞඛ්‍යය ට.....
@nisansalaegodage8902
@nisansalaegodage8902 2 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි💕❤💕
@dilisyd4717
@dilisyd4717 3 жыл бұрын
Doctor අනේ උපත් පාලන පෙති ගැන video එක ඉක්මනින්ම කරන්න ❤️❤️
@namjoonkim7720
@namjoonkim7720 3 жыл бұрын
Docter සම ඇදෙද්දි සමේ පුරාම එන එන සුදු ඉරි ගැන විස්තර තියෙන video එකක් දාන්නකො
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
වෛද්‍ය තුමියණි ...! විවාහයයට දැනුවත් බව දෙමින් ඇරබි මෙි වැඩ සටහන ,වැඩසටහන් පෙළක් ලෙස කාන්තාවන්ගේ තාරුණ්‍ය ඉක්ම විමත් සමග මැදිවියේ සහ ඉන් ඔබිබට විවාහ ජිවිතය තුල කායික හා මානසික සුවතාවයන් පවත්වා ගෙන යැම සමිබන්දව වැඩ සටහනක් කරන්නේ නමි , සාමජ දැනුවත් බාවය වෙනුවෙන් වැදගත් වෙි යැයි සිතමි...!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
👍
@sachisilva1490
@sachisilva1490 3 жыл бұрын
ඩොක්ටර් මම බදින්න ඉන්නෙ තව මාස කීපයකින්.. මට පීරියඩ්ස් වෙන්නෙ මාස තුනකට පාරක් ගොඩක් අය විවිධ කතා කියනවා එහෙම අයට බබාලා නෑ කියලා.. මම මේ හේතුව නිසා ගොඩක් මානසිව වැටෙනව.. මට උපදෙසක් දෙන්න..🙏🙏🙏
@malshasewmini1144
@malshasewmini1144 2 жыл бұрын
අනේ ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න .ඔයාට බුදුසරනයි ❤️❤️
@SitharaMadushani-p8q
@SitharaMadushani-p8q 5 ай бұрын
බදින්න තවම හිතලවත් නැ.එත් මෙ video එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා 😊thak you doctor ❤
@supunprabath5179
@supunprabath5179 3 жыл бұрын
ඔබ තුමියගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනව අපිට...
@UduviCreations
@UduviCreations 3 жыл бұрын
ගොඩක් වටින දෙයක්..බොහොම ස්තූතියි ඔබතුමියට.ජය වේවා
@hiru6074
@hiru6074 3 жыл бұрын
ඩොක්ටර් අද හරිම ලස්සනයි .කසාද බඳින්න නම් තා ගොඩක් කල් තියෙනව
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
This is one of the most important youtube channels on youtube ....Thank you Dr.D
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@sonalrupasinghe4036
@sonalrupasinghe4036 3 жыл бұрын
ගොඩක්ම වටින video එකක් ඇත්තටම ඔබතුමිය නිවැරදි දැනුම අපිට ලබා දෙනවා 😊❤
@shashikalamadhuwanthi1047
@shashikalamadhuwanthi1047 3 жыл бұрын
👍👍....ඩොක්ටර් ඕට්ස් පිලිබද වීඩියෝ එකක් කරන්නකො..
@weemansadeshapriya2102
@weemansadeshapriya2102 3 жыл бұрын
🌺🌺ඔබ තුමිය ගොඩාක් ලස්සනයි.හරිම කරුනාවන්තයි.🌸🌺
@vindicraft2973
@vindicraft2973 3 жыл бұрын
ගොඩාක් වැදගත් ඩොක්ටර්... බොහෝම ස්තූතියි !
@sudaa9404
@sudaa9404 3 жыл бұрын
Kavindi 😚😚😚😘😘😘💞💞🌹🌹🌹🌹
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්. නව යුවලකට වටිනා උපදෙස් ගෙන්නක්. විශේෂයෙන්ම ආහාර පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඔ්න නේද කොකටර්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 3 жыл бұрын
අදයි මේ වැඩසටහන බලන්නේ ... ඇත්තටම හරිම වටිනවා. ඒත් අපි මේව බැලුවට පිරිමි අය මේ දේවල් බලන්නේ නෑනෙ. ලින්ක් එක ශෙයා කරත් වැඩක් නෑ 😑
@heshan578
@heshan578 3 жыл бұрын
එහෙමද හිතාගෙන ඉන්නේ..??😅
@sachithrashmika495
@sachithrashmika495 Жыл бұрын
​@@heshan578 😂🖐️
@sachinitharika361
@sachinitharika361 3 жыл бұрын
දැන්මනම් විවාහ වෙන්නෙ නෑ ඒත් කවද හරි වැදගත්වෙයි
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ඩොක්ට කරාබු දාලා නෑ 😘😘😘ඒත් ලස්සනයි සිරියාවයි
@sura5633
@sura5633 3 жыл бұрын
හදවත ලස්සනයි,සුන්දරයි නම් බාහිරින් කරන ආටෝප,ආලේපන අවශ්‍ය නෑ....සඳ පෙන්නුවම සඳ දෙස නොබලා ඇගිල්ල දෙස නොබලන් මිතුර...කොච්චර වැදගත් දෙයක්ද කියන්නේ ...ඒ ගැන වචනයක්වත් නැතුව දෙවෙනි ඉනිම බලන කෙනෙක් වගේ dr.. කන දිහා බලනවා....අනේ අම්මේ..dr..මුගේ comment එක බලල program එක නතර කරන්න එහෙම හිතන්න එපා..කියන දේවල් තේරුම් ගන්නෙ නැතුව ඇඟ පසග බලනව කියල.... thanks dr..වැගගත් දෙයක් ,කාලීන අවශ්‍යතාවයක් මේ මොහොතේ සමාජ ගතකරන්න දායක වුනාට.. දිනකට divose විශාල ප්‍රමානයක් සිදුවන කාලෙක,තාත්තා ගෙන් දුව බේරගන්න බැරි කාලෙක,ස්වාමීන් වහන්සේලාගෙන් මෙහෙනින් වහන්සේලා බේරගන්න බැරි කාලෙක,වයසක ආච්චිලා බේරගන්න බැරි කාලෙක,පොඩි ළදරුවන් බේරගන්න බැරි කාලෙක,මේවා සමාජයට අවබෝධ කරදීම උතුම් ක්‍රියාවක්..
@Udara2000
@Udara2000 3 жыл бұрын
අඩෝ අඩෝ මේ වීඩියෝ එක බැලුවානම් පලයන්😂
@sura5633
@sura5633 3 жыл бұрын
@@Udara2000 69ක් තමා..කට ඇරිය ගමන් කියත හැකියි..
@Udara2000
@Udara2000 3 жыл бұрын
@@sura5633 දැන් සැපද😂
@sura5633
@sura5633 3 жыл бұрын
@@Udara2000 😂😂😂 එල
@Keshini.D
@Keshini.D 3 жыл бұрын
1. Intake Folic acid 2. Do not diet excessively / take a healthy meal 3. Discuss about family planning 4. Seek advice for menstrual pains and other sexual issues. 5. Sex education 6. Be mentally prepared for a marriage life
@SHA-gq3vi
@SHA-gq3vi 3 жыл бұрын
ගොඩාක් ස්තුති Dr DR ඉතා ඉක්මනට අපිට ඔබතුමිය මුනගැහන්න සලසන්න Dr ස්තුති
@sachinimaheshika9296
@sachinimaheshika9296 3 жыл бұрын
ඩොක්ටර් මට අවුරුදු 24යි.. මම තාම විවාහ වෙලා නෑ..පිළිකාවක් නිසා දකුණු පැත්තේ ඩිම්බකෝෂය අයින් කරා..එහෙම අයින් කරලත් බබාලා ඉන්න අය ඉන්නවද
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ඔව්.බය වෙන්න එපා
@sachinimaheshika9296
@sachinimaheshika9296 3 жыл бұрын
ස්තූතිය ඩොක්ටර් .බුදුසරණයි
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 Жыл бұрын
ඇත්තටම මට මේවා කියලා දෙන්න කෙනෙක් නෑ. Thank you Doctor ❤
@shanikasewwandi1217
@shanikasewwandi1217 3 жыл бұрын
ඩොක්ටර්ගේ විඩියෝ හරිම වටිනවා.. ස්තූති ඩොක්ටර්
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
Dr. අද නම් දීපු අැඩ්වයිස් එක සුපිරි....
@thanujanawarathne868
@thanujanawarathne868 3 жыл бұрын
ඔබ කරන සේවාව විශිෂ්ඨයි..
@suranialwis-sv8zx
@suranialwis-sv8zx Жыл бұрын
Godak sthuthii dr badinna hithawath nathi nab eth oba thumithyage upades walata godak sthuthii🙏🙏🙏♥️♥️♥️
@hansikaperera8360
@hansikaperera8360 3 жыл бұрын
Doctor, daru prasuthiyakata passe godak ladies la physically weak wenne Ai?? 🤔 Pregnancy period eken passeth kalin hitiya wagema physical fitness continues karannanam monada karanna oni? Me time periods wenakota ganna ona vitamins monada, please do some special programme about this also🙏🙏🙏
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
වටිනා වැඩ සටහනක් doctor ♥️ ගොඩක් ස්තුති 🌹🙏
@sudaa9404
@sudaa9404 3 жыл бұрын
Shanika 😚😚😘😘💞💞🌹🌹
@darshanasadaruwan-yp5hb
@darshanasadaruwan-yp5hb Жыл бұрын
thans dr aththatama me kiyala dena dewal marama watinawa😃
@scanurasiri1
@scanurasiri1 3 жыл бұрын
great content Dr, Thanks for sharing valuable knowledge for community medicine ... You remind me of Professor Nandadasa Kodagoda, Dr. Jayalth Jayawardena...
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
ඔයා හරම ලස්සනයි ඩොක්ටර්...❤
@ruvininisha9900
@ruvininisha9900 3 жыл бұрын
I watched many videos doctor.learnt lot ofthings to change my life ..Thank you😍
@nimanthamadushan4564
@nimanthamadushan4564 3 жыл бұрын
Ow neda
@SumuduLive
@SumuduLive 3 жыл бұрын
තරැණියට 👧 👦 එක නම් හදවතටම දැනුනා 😘
@nayomijekop4030
@nayomijekop4030 3 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්. වටිනා උපදෙස්.😘❤️❤️❤️
@PambuduniGodage
@PambuduniGodage 3 жыл бұрын
Thz dr
@chathurangibalasooriya7386
@chathurangibalasooriya7386 3 жыл бұрын
Dr.vedio eka godaak වැදගත්...බොහොම pin...dr..mta prashnayak tynawa...මාගේආහාර ජීරණය ටිකක් අවිධිමත්..මගෙ බඩේ පැත්තක පොඩි ගැටිත්තක් තියනවා..කිව්වා..එත් එ ගැන test එක්ක් නම් කරෙ නෑ..මන් මොකද කරන්න ඕනී
@malithimalshika
@malithimalshika 3 жыл бұрын
Doctor..mata den awrudu 21k..mn HND karanawa..mm godak kettui.e wagema kama kanna wenneth ne hariyata lectures nisa...mn vitamin B12 Injection eka gaththata kamak nedda..doctor shoi ane ..mara lassanai..api wage tharuna ayata vedio tikk krnnko me wage..🥰🥰
@TharukaTharuka-t9o
@TharukaTharuka-t9o 2 ай бұрын
Doctor. Ai lingika ekathu weddi le pita wenne . Palamu lingika ekathu vimem newe itath pasuwa ekthu vimen
@sahanpriyankara496
@sahanpriyankara496 16 күн бұрын
මගේ නොනටත් ඔහොම තිබුනා.දන්න කියන doctor කෙනෙක් ගෙන් ඇහුවම කිව්වෙ vegan එක හරියට කැඩිලා නැ කියලා.ගැබුරු ලිංගික එකතු වීමකට කිහිප සැරයක් යන්න කිව්වා.ඉට පස්සෙ එකතු වීම් වලදී නම් රුධිර පිටවීමක් වුනෙ නැහැ.හරි ගියා.මොකටත් මෙක කරලා බලන්න.සමහර විට හරියයි.නැත්නම් doctor කෙනෙක් මිට් වෙන්න.
@sanjukadilshani3925
@sanjukadilshani3925 3 жыл бұрын
Doctor වැඩසටහන ගොඩක් හොදයි...Doctor Glutathione ගැන video එකක් කරන්න plzz...Glutathione use කරාම අතුරු ආබාධ තියෙනවාද..
@ChandimaKaushalya-hu7ml
@ChandimaKaushalya-hu7ml Жыл бұрын
Thank you doctor ... doctorge upades apita sehenna watinawa..❤️😍
@thejamadhuwanthi9881
@thejamadhuwanthi9881 2 жыл бұрын
Dr. විවාහයට පෙර couple එකක් කරන්න ඕනි රුධිර පරීක්ෂණ ගැන (තැලසීමියා,...) video එකක් කරන්න
@Chathumi671
@Chathumi671 Жыл бұрын
Amboo ou 😢😢mn endgament unata passe kare 😢
@lakmalilakmali9259
@lakmalilakmali9259 3 жыл бұрын
Badinna masa 3ka kalinma ganna onada dr badala auruddakin withara babek hadanawanm folic acid use karanne kohomada
@weerasinghairesha1682
@weerasinghairesha1682 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්....බොහොම ස්තූතිය ඩොක්ටර්...❤️
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
තෙරැවන් සරණයි වෛද්‍ය තුමියණි...
@IsiduRansara
@IsiduRansara 9 ай бұрын
Godak sthuthi❤❤❤ wadagath ewa godak Dana gaththa
@uthpalasathsaranirajakarun4739
@uthpalasathsaranirajakarun4739 3 жыл бұрын
Thank you so much Doctor ... for giving us so many valuable ideas...🙏🙏
@kumarisihina1014
@kumarisihina1014 2 жыл бұрын
මිස් මම endometriosis නිසා laparoscopy kra .... දැන් අවුරුදු 1 1/2 වෙන්වා... මම ocp ගත්තා... දැන් ocp නතරකරලා DMPA මාසෙන් මාසෙට විදිනවා.... මම ලගදි විවාහ වීමට ඉන්නේ. ඒත් මාස 7ක් වගේ කාලයක් යනවද... දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම්....
@sureshigamage4152
@sureshigamage4152 2 жыл бұрын
Doctor diabetic wlata glycomet sr ganna kenek e ekka folic acid gattata kamak nadda. Gannawa nam dawadata pethi kiyakda. Thankd doctor me දැනුම dunnata🙏
@achiniwasana2057
@achiniwasana2057 3 жыл бұрын
Mata aurudu 2ka babek ennwa tawa babek hadanna balaporottuwen eka nisa folic acid pawichchi karata prashnayak nadda Tama anith baba kiribona nisa. Ane plz doctor uththarayak danawada.
@ireshadilrukshi7042
@ireshadilrukshi7042 3 жыл бұрын
Doctor please tell me best demotalogist approved cream or remedies for dark black scars on legs?
@shanalinayanthara3407
@shanalinayanthara3407 3 жыл бұрын
Doctor relationship එකක් පටන් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනාද
@madushahansani6439
@madushahansani6439 3 жыл бұрын
Dr,mage babata masa6,මිතුරි pethi use කරන්න hodaida,tama baba kiri bona hinda
@Sauwa95
@Sauwa95 4 ай бұрын
එක වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.දැන් බලනවා බලනවා ඉවරයක් නෑ .බොහෝම ස්‍තූතියි මැඩම් 🌹 ඉතාම වටින කරුණු ඔබතුමි පැහැදිලිව විස්තර කරනවා.ගැහැනු අයට බොහෝම වටිනවා ඔබතුමියේ මේ සමාජ සේවය.ගොඩාක් පින්.නීරෝගී වේවා! සුවපත්වේවා !!
@pawaniumayangana2867
@pawaniumayangana2867 3 жыл бұрын
එයා පොඩි දේටත් තරහ ගන්නවා මිස් එහෙම වෙලා මම එක්ක රණ්ඩු වෙනවා ඒක අඩු කර ගන්න විධියක් නැද්ද 🙏🙏🙏
@rashminavodya-c5l
@rashminavodya-c5l Ай бұрын
Doctor Mn married .Dan masa 6k vithara mata ovulation date ekata mata adika vedanavak enva treatment krath prathipala na .mata hariyata mense venva .mta ehema venne ai kiyala danagnn ona doctor ledakda kiyla .
@bevanadam3422
@bevanadam3422 Жыл бұрын
Helpful. Thanks Doctor ❤❤❤
@kalanihansika2361
@kalanihansika2361 3 жыл бұрын
Your voice , look is so perfect doctar. Actually all ladies should became same as you doctar ♥️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@taniyafernando8873
@taniyafernando8873 Ай бұрын
Doctor මන් grade 6 වලදි HPV vaccine එක ගත්තෙ නෑ.MOH එකෙන් ඇහුවම කිව්වා දැන් විදින් නෑ කියලා..අවුරුදු 11 අයට විතරයි විදින්නෙ කියල..මගෙ වෙඩින් එක ලබන අවුරුද්දෙ.මන් ඒක විදින්න ඕන නැද්ද ඩොක්ටර්..පොඩිකාලෙ MMR 2 ම විදල තියෙන්නෙ.
@wickramasinghe2934
@wickramasinghe2934 2 жыл бұрын
ස්වයංවින්දනය ඔසප් චක්‍රයට හා පිලිසිද ගැනීම් වලට බලපෑම් කරනවද ඩොක්ටර්
@Shining-o8r
@Shining-o8r 3 ай бұрын
ඩොක්ටර් විවාහය සඳහා දෙදෙනාගේ උස බර අතර වෙනස්කම්වල ගැලපීමේ අවශ්‍යතාවයක් පවතීද යන්න පැහැදිලි කරනවද? ගොඩක් උස(5'9) මහත පුද්ගලයෙක් සහ මිටි(5'2) කෙට්ටු (45.6kg) කාන්තාවක් අතර විවාහය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුකාරි තත්වයක් පවතීද?
@pavithrasenevirathna4197
@pavithrasenevirathna4197 3 жыл бұрын
Doctor pigmentation walata hoda cream ekak kiyanna plz
@vinoshichavindi79
@vinoshichavindi79 Жыл бұрын
ස්තූතියි මිස් 🙏🙏🙏
@nadeshamadumali6576
@nadeshamadumali6576 3 жыл бұрын
Dr.man marry karanna inne lagadi.itin marry karala auruddak withara yanakan babek hadan ne.itin upath palana ක්‍රමයකට yanna weida. Godak aya kiyanawa upath palana ක්‍රම auruddak withara eka digata karama babek heden neti wei kiyala ita passe.a kathawa aththada? Mokada karanna oni dr?
@RasikasanjeewaniRasikasa-ub5ez
@RasikasanjeewaniRasikasa-ub5ez 8 ай бұрын
Man mary karala den awurudu 3i docta...man me mase 3 idan thamai folic aside peththa bonna gaththe me atharamaga pregnat unoth eka prashnayak wenawada docta plz riply....
@nalakajayarathna9527
@nalakajayarathna9527 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏😍
@sachinmgunarathna3074
@sachinmgunarathna3074 Жыл бұрын
Blood group eka dennagema ekainm prashna ethiwenwd doctor
@cookingeasyrecipe2950
@cookingeasyrecipe2950 3 жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකවක් ඩොක්ටර් 🙏
@maheshikashamila1815
@maheshikashamila1815 3 жыл бұрын
Harima wadagath prashnayak budusaranai doctor 🙏🙏🙏🙏🙏
@lasirinichathubhani3717
@lasirinichathubhani3717 3 жыл бұрын
Thank you very much Doctor ❤ This is so important lesson for every woman. No matter they are married or not. 😍
@ahinsasewwandi3949
@ahinsasewwandi3949 3 жыл бұрын
No, there is a matter you are married or not when using birth control pills..
@anjulakariyawasam9360
@anjulakariyawasam9360 3 жыл бұрын
@@ahinsasewwandi3949 i love you
@id4474
@id4474 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමියට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ufr369
@ufr369 3 жыл бұрын
All the best for your future plan Dr.DR👍😍
@navoperera5172
@navoperera5172 3 жыл бұрын
Doctor mage papuve gedi vagayak dala තියනවා skin doctor mata kivve ava keloid kiyala ..beheth vidda gedi වලට .aith masa thunak vithara yaddi a gedi aye mathu venava ..keloid වලට karanna prathikarayak nedda
@wishwanawoda6919
@wishwanawoda6919 2 жыл бұрын
Doctor mt menses wena eke prashnayak thiyenwa.ehema thiyeddi folic acid biuwata kamak nadda
@TrendyyClothing6250
@TrendyyClothing6250 3 жыл бұрын
Doctor man folic acid den awuruddaka withara idan bonawa..eth denma babala hdanne ne.eka prashnykda?
@nethu312
@nethu312 3 жыл бұрын
බුදුසරණයි මිස්❤thank you
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 3 жыл бұрын
Thank you very much dr.... osab chakraya kramawathm nowima sambandawa video ekak karanna puluwanda?
@HarshaniAnuradha-e5t
@HarshaniAnuradha-e5t Жыл бұрын
Mis birth control tablet ekka folic acid bona eka gataluwakd
@hashigamage4614
@hashigamage4614 2 жыл бұрын
Thank you very much doctor ❤️❤️. Fish oil use krna eka gnth poddk danuwth krnna puluwnnm gdk watinwa doctor.
@sudarmagayan9083
@sudarmagayan9083 3 жыл бұрын
ගොඩක් වැදගත් video ekak තෙරුවන් සරණයි obathumiyata
@sashinisewwandi2580
@sashinisewwandi2580 2 жыл бұрын
Docter.mama may mase viwaha wenna inna kenak.folic acis me masa 1/2 pawichchi karata kamak nedd
@slasanthi9036
@slasanthi9036 3 жыл бұрын
මාස තුනකට වාඩ කාලයක් තිස්සේ ෆොලික් ඇසිඩ් බීවට කමක් නැද්ද ඩොක්ටර්..
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
තනපුඬු වලින් කියවෙන රහස් |Dr.DR
10:39
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН