KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"හැමෝම බලන්හිටියා මේ කසාදේ නැතිවෙනකල්, දැන්.. මානසික ලෙඩ්ඩුනේ ඉන්නේ." | ශෙරිල් ඩෙකර් | D -Talk
46:47
අනුරගෙන් රන්ජන්ට අද උදේම ආපු කෝල් එක | කෙල්ලෝ එක්ක කතා කරපුවා විතරනේ මල්ලි TV එකේ දැම්මේ | Ranjan
24:24
Молодой боец приземлил легенду!
01:02
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
I thought one thing and the truth is something else 😂
00:34
"මගේ ජීවිතේ මට හමුවුණු ලස්සනම ගැහැනිය මගේ අම්මා.." ❤ | Akila Vimanga Senevirathna | D -Talk
Рет қаралды 63,048
Facebook
Twitter
Жүктеу
1
Жазылу 673 М.
Hiru Gossip
Күн бұрын
Пікірлер: 272
@tinytoys31
14 күн бұрын
❤ නැහැ සර්, ගැලපෙන්නෑ කියල හිතුනොත් දුක් විඳ විඳ හරි දරුවෝ පොඩි නම් ඒ දරුවෝ දාලා අම්මා කෙනෙක්ට යන්න බැහැ. දරුවන්ට තාත්තත් ඕනෙ කියල හිතෙන තැන අම්මට සිද්ධ වෙනවා දුක් විඳගෙන ඉතින් විඳව විඳව හරි ගෙදර වැඩ කරගෙන දරුවන්ගේ ස්වාමියාගේ වැඩ කරගෙන ඒ ගෙදරටම වෙලා මැරෙනකම් ඉන්න සිද්ධ වෙනවා. මේක මගේ අත්දැකීම❤
@lasithabandara2684
13 күн бұрын
Me comment eka akila sirge comment ekakata tag wenna Danna ona eyata danaganna sahathika aththa oyage kathawa
@lasithabandara2684
13 күн бұрын
Daruwek nathi eyata lesi athi galapenne nathnam ayin wena eka hoda ammekta ba daruwekwa manasikawa asarana karanna chuti daruwonta Amma thaththa denna Mulu lokema eyalata.eyalage loke kadala bidala danna hoda ammekta ba.ekai widawanawa widawa Hari inne ekata me sirta therum yai dawasaka.
@SewwandiBandara-qs1zt
12 күн бұрын
Aniwaryenma
@padmini2568
12 күн бұрын
Kenek gelapenne ne kiyala therum ganna daruwo hadanakam inna one ne.hedunoth ithin inna wenawa.
@techbro4705
12 күн бұрын
@@padmini2568daruwo kuyanne enawelawata baraganna ona deyak misakl ona welawata labena deyak nowana nisa . galapena nogalapena baw terum yaddi okkoma wela iwarai
@nalindag.m206
16 күн бұрын
විවාහය කියන්නෙ ආදරය කරන්න කියලා දුන්න,වයිර කරන්න පුරුදු කරපු,ඉරිසියා කරන්න පුරුදු කරපු,නපුරු වෙන්න පුරුදු කරපු,නිතරම තරහා ගන්න,දුකින් ඉන්න පුරුදු කරපු ,සිනහව අමතක කරලා අඩන්න පුරුදු කරපු,තමන්ගෙ හැමදෙම අනුන් වෙනුවෙන් දන්දිපු ,විදින්න බැරි ජිවිතයක් විදවමින් කැපකරපු සුන්දරයි කියා රැවටුන අසුන්දර බැදිමක්.පන්සලක් වගෙ තිබුන ජිවිතයක් අපායක් කරන්නට පුලුවම් සරලම විදිය කසාදය තමයි ඉතින්.
@PushpaKumari-zk4pc
16 күн бұрын
Eka aththa
@sheharadesilva6629
15 күн бұрын
100% hri
@LalithaSwarnapali-m6z
15 күн бұрын
අපූරු විග්‍රහයක්,මම නම් සියයට සීයක් එකගයි🎉
@warunichampi4777
15 күн бұрын
Aththamai
@ChandiKumari-r7d
14 күн бұрын
😢😢😢
@akilavimangasenevirathna
17 күн бұрын
හැමෝට ම බොහෝ ම ස්තූතියි❤🙏
@dammikadammika81
16 күн бұрын
සර් හොද පුතෙක් මගේ දුවට කසාද බැන්දම අම්මා තාත්තා අමතක උනා බුදුසරණයි සර් දෙවිපිහිටයි
@mashra3795
13 күн бұрын
සසරම දුකක්.අවබෝධය තියෙන කෙනා විවාහකද,අවිවාහකද කොතන හිටියත් සැනසීමෙන් ඉන්න ගමන් මේ සසරින් එතෙර වෙන්නයි උත්සාහ ගන්නෙ.අවබෝධය කරා යන්න ප්‍රඥාවමයි වැදගත්.
@KalumRathnayaka-z6g
13 күн бұрын
👍❤️
@anubbh9555
13 күн бұрын
❤❤❤
@tharakarathnaweera3214
11 күн бұрын
❤❤❤❤❤
@antanatmarycelinhettiarach2408
16 күн бұрын
ඔබ හරි අම්මා තරම් වටිනා වස්තුවක් මෙලොව නැත.
@niroshakumari-hf2by
17 күн бұрын
හරියටම හරි විවහා ජිවිතේ දුකක් තමයි. මාත් එකගයි ඒකටනම්
@Mary-k5n1u
16 күн бұрын
ඒක ඇත්ත සර්
@ns3787
16 күн бұрын
Ow aettha
@honorhuawei3574
16 күн бұрын
එක ඇත්ත 😢
@prabodhabandara2058
7 күн бұрын
e ubata hambela inna kena wenna athi ubata dukak kiyala anith untath ehema na apinam sape innawa. uba paw bn
@KanchanaGangani-k2g
17 күн бұрын
ඇත්ත ඔබ කියන එක එක ගෙදර ජිවත් වෙලාම බලන්න ඔන
@tinytoys31
14 күн бұрын
❤ විවාහය කියන්නේ ජීවිතේ කණපිටම හැරෙන තැනක්. ❤ ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් හැබැයි මග ජීවිතේ නම් අනිත් පැත්තටම කනපිට හැරිලා තියෙනවා ඒක තනිකර දුකක්. වදයක්, හිංසාවක්, මානසික වදයක් ජීවිතයේ විඳවන තැනට ගේන වචනයක් තමයි විවාහය කියන්නේ ❤❤ මගේ විවාහයෙන් මත කියලා ඉතුරු වුණේ දරුවෝ දෙනා විතරයි තනිකරමක් දරනු මිනිහෙක්ට යටත් වෙලා තමන් කැමති අකමැති දේවල් නැති කරගෙන මිනිහෙකුට බයවෙලා ජීවත්වෙන මානසිකව වද විඳින අපහාස විඳින ජීවිතයක් විතරයි මට විවාහයෙන් ලැබුණේ. ❤ ඒත් මම දරුවෝ දෙන්නේ වෙනුවෙන් හැමදේම දරාගෙන ඉතුරු කාලය ජීවත් වෙන්න උත්සාහ කරනවා❤
@nadeeka30
13 күн бұрын
Thamange jeewithe anun wenuwen widawanna epa🙏Daraganna epa ,athharina widiha igenaganna,ethna mara sanaseemak thiyanwa, ekata jeewath unath ath harinna hithen,oya consultant kenek gawata yanna,hitha nidahas kara ganna,Kauruthma jeewithe widawanna hoda na,oyata sanaseemak labenna kiyala prarthana karanawa🙏
@tinytoys31
6 күн бұрын
@@nadeeka30 thank u oya kavuda. ඇත්තටම මම කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් බෙහෙත් බොනවා දැන් අවුරුදු තුනක් විතර ඉඳන් මොකද මම ජීවිතය එපාම වෙලා හිටපු කෙනෙක් පහුගිය අවුරුදු ටිකේම බ බෙහෙත් බොන්න පටන් ගත්තට පස්සේ දැන් සාමාන්‍ය විදිහට දරා ගන්න පුළුව. මගේ පුතාට අවුරුදු දොළහයි එයත් හයිකරැක්ටිව් adhd වලට කන්න කෙනෙක්. දුවට අවුරුදු නමයයි එයා නම් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් මහත්තයාගේ දරුණු ගතිට්ටක අවුරුදු ගානක් මනසින් දරාගන ඉඳලා ඉඳලා වෙන්න ඇති මට ස්ට්‍රෙස් උනේ. දැන් බෙහෙත් බොනවා ඔයාට ගොඩක් ස්තූතියි අවවාද වලට. මම හස්බන්ගෙන් ඈත් වෙලා යන්න ගිහින් තියෙනව තුන් සැරයක්ම. ඒත් දරුවෝ නිසා හිත වෙනස් කරගෙන ආපහු ආවා හැම ශරීකම. අම්මා කෙනෙක් විදියට අන්තිමට හිතෙන්නේ තමන්ගේ දරුවෝ පව් කියන එක විතරයි. කොහොම වුණත් හස්බන්ඩ් ගෙදරට සලකන කෙනෙක්. එයාගේ අධික කේන්තිය නිසා වගේම මාව ගොඩක් අවිශ්වාස නිසා රෑට හැමදාම බෲස් ගත්තහම
@tinytoys31
6 күн бұрын
බොනවා. ඒ වෙලාවට එයා අන්තිම දරුණු ගති මනසේ තියෙනවා. තනිකරම විකාර හිතින් මවාගෙන මම ගැන කියනවා. මම ගැන ගොඩක් එයාට සැකයි. මම හිතන විදිහට කාටවත් සදහටම දුකක් විතරක් ලැබෙන්නේ නැහැ සැනසීම කවදා හරි ලැබෙයි ඒ වෙනකම් මම දරුවෝත් එක්ක ඉන්නවා.
@tinytoys31
6 күн бұрын
@@nadeeka30 අත්හරින්න පුළුවන් ඕන කෙනෙක් මේ ජීවිතේ ඒත් මගේ බඩේ තියාගෙන what the windown එළියට අරගෙන මේ ලෝකෙ පෙන්නලා ඇගේ රතුලේ කිරි කරලා පොවලා මට අම්මා කියන නම දුන්නොත් ඒ අහිංසක ළමයි දෙන්නව අත්හරින්න අම්මෙක්ට බැහැ. ඇත්ත මම අත් අරිනවා මම මැරෙන මොහොතේ ඊළඟ ආත්මයට මම අරගෙන යන්නේ නැහැ ඒත් මම ජීවත් වෙලා ඉද්දි ඒ දරුවෝ දෙන්නව තනියම කොහේ හරි තාත්තෙක් එක්ක ඉන්නවා කියලා හිතාගෙන මට ජීවත් වෙන්න බැහැ.
@nadeeka30
Күн бұрын
@@tinytoys31 Oyata sanaseemakma labenna ona🙏 hema dema dawasaka wenas wenawa,loke hemadama eka wage wage na, sathutin me mohothe jeewath wenna,kagewath matha thamange sathuta thiyaganna epa,oyage sathuta thamanma wenna, oya adahana agamakin oyawa araksha wenna kiyala wish karanawa❤
@DilukaHarshani-rf1ih
12 күн бұрын
විවාහය කියන්නෙ දුකක්ම තමා සර්. සර් කරගෙන යන්නා වු සියලුම කටයුතු සාර්ථක වේවා! 🙏🏻🙏🏻🙏🏻
@sujathaabeyawardana314
17 күн бұрын
අම්ම තාත්තට සලකන දරුවට කිසිදා වරදින් නෑ පුතේ..ඔබට ජයෙන් ජයම වේවා..🙏❤️
@nadeeratheekshana3224
17 күн бұрын
මම හරිම ආදරය කරන චරිතයක් අකිල සර් ❤❤❤❤❤❤ඇත්ත කථා කරන මනුෂ්‍යක්. අවංක චරිතයක්❤❤❤❤❤❤
@tamarahewathanthri3289
17 күн бұрын
හරිම ආසාවෙන් රස විදපු කතා බහක්..❤👍
@anupushpakumara36
15 күн бұрын
ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා නේද ?
@Rosa-xw9op
15 күн бұрын
විවාහය කියන්නේ දුකක් විදින දෙයක් නෙවෙයි විදවන දෙයක් ❤❤❤❤
@PriyanthikaManike
17 күн бұрын
හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් කතාව ක් අකිලසර් කියන්නෙ ඉතාමත් හොඳ දරැවෙක් දෙමාපියන් ට සලකන හොඳ පුතෙක් තෙරැවන් සරනයි පුතාට
@arunabasnayaka-p3d
12 күн бұрын
කසාදෙ දුකක් කියලා එයාගෙ අම්මා බැන්දෙ නැත්නම් එයත් මෙහෙ නැහැ
@nirmalapamala7784
11 күн бұрын
පුතා ඔයාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා. ඔයා ඔයාගෙ අම්මට තාත්තාට තියෙන ගෞරවය ආදරය ගොඩාක් වටිනවා. ජේසු පිහිටයි පුතා
@ChamilaDissanayaka-i6g
16 күн бұрын
සර්ගේ ආදරයට කිසිම දුකක් නොදැනේවා. සර්ගේ තාත්තා ආදරය කරා වගේම දරුවෙකුට ආදරය කරන්න කැපවෙන්න ලස්සන පුතු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
@Sintiyaacgunawardana
17 күн бұрын
අකිල.සර්ගේ.කතාව.හදවතට.අවංකවමඅැත්ත.කියනවා.
@ShaniCool-l9k
12 күн бұрын
සර් මං ඔයාගේ වැඩ සටහන් බලනවා ඔයා කියන දේවල් වලින් හිත ගොඩක් නිවේනවා ඔයා කියන දේවල් ඇත්ත bs❤
@NaduniBandara-gb3fw
8 күн бұрын
අපේ කාලයේ දිසාපාමොක් ඇදුරුතුමා🙏❤️😘 ඇත්ත සර් සර්ව අහන් ඉන්න පුලුවන් ඕනේ තරම් වෙලාවක් ☺️ ආදරෙයි සර් ❤️😍
@rajithapadmani2631
15 күн бұрын
පුතා ඔබ ආදරණිය දරැවෙක් අමිමට තාත්තට මුල් තැන දෙන දරැවාට තුනුරැවන්ගේ සරණ දෙවියන්ගේ රැකවරණය නිරතුරැවම ලැබෙනවා ආදරෙයි පුතා ඔබට ❤❤❤❤😊😊😊😊
@gihansamarakoon
17 күн бұрын
හොද ගුරුවරයෙක් ,ආදරනීය පුතෙක් ,විටෙක අවන්ක යාලුවෙක්, දැනුම ගබඩාවක් ,වගේම,නිහතමානී සරල ව්නෝදකාමී ලස්සන මනුස්සයෙක් . පුල් පැකේජයක් . පුතේ ඔයා.❤❤❤
@ridmadammi3864
17 күн бұрын
හරිම ආදර්ශමත් පුතෙක්. ජේසු පිහිටයි
@niroshaSandamali-j8k
11 күн бұрын
සර් ඔයා ගොඩාක් හොද කෙනෙක්.විශ්වයට ස්තූතියි සර්.ඔයාව අපිට මුනගැස්සුවට.
@DeshaniGunarathna-fm4op
4 күн бұрын
මාත් විවාහ වෙලා අවුරුදු 14ක් විතර වෙනවා. අවුරුදු 11ක පුතෙක් ඉන්නවා. ඒත් මන් අද විවාහය නිසා තනිවෙලා . ඒත් දැන් මන් හිත හදාගෙන සතුටින් ඉන්නවා. දරුවා එක්ක. අපිට ඇත්තටම ආදරේ කරන්නෙ අපේ අම්මලා විතරයි අකිල සර්. සර්ගෙ කතා නම් හරි ලස්සනයි . බුදු සරනයි සර්
@maneldissanayake3551
17 күн бұрын
පුතේ ඔයා විවෘත අදහස් ඇති ඉතාමත් හොඳ පුතෙක්. ඔයාගේ කැමති හතර පහක් කරගෙන මාසයකට එකපාරක් හරි දෙමව්පියන් බලන්න යන්නත් හදාගන්න බලන්න
@purnimagamage6022
17 күн бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීම ක්.සර්.
@ranising6476
16 күн бұрын
අමිමෝ කසාදකියන්නෙ අපායක් දුදරුවනෙ දුවෙපුතෙ කසාදනමි ඵපා ඵපා සහතිකයි
@tinytoys31
14 күн бұрын
❤ මේක බලන හැම කෙල්ලෙක් කොලෙත් අහගන්න. යාලුවෙලා ඉද්දි ඉන්න කෙනා නෙවෙයි බැන්දට පස්සේ. මමත් එහෙමයි එයාත් එහෙමයි. ඒක තමයි ස්වභාවය ❤ කසාද බඳින හැමෝම හිතන්න ඕන බැන්දට පස්සේ ඒක සුරංගනාවෝ කයක් නෙවෙයි ❤ සතුට අඩුයි දුක වැඩියි මම සතුටු වෙනවා මම ගැනම මම දැනට අවුරුදු පහළොවක් වෙනවා කසාද බැඳලා තනික් කරනවා යක්ෂයෙක් වගේ දරුණු පිරිමියෙක් එක්ක දරුවෝ දෙන්නෙක් හදාගෙන පවුල් ජීවිතේ අරගෙන ආවා මෙච්චර කල් ❤ ඉතුරු ටික කාලෙත් පවුල රැකගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා වෙන කිසිම ගැහැණියෙක් මගේ ස්වාමිපුරුෂයා එක්ක කසාද බඳලා එක ගෙදරක මෙච්චර කල් ඉන්නැති වෙයි. ඒත් එයාගෙ හොඳ ගති උනේ තියෙනවා. දරුවන්ට ගෑනිට සලකන හොඳ මිනිහෙක්. ඒත් දරුණු උනහම මරන්නත් පුළුවන් දරුණු මිනිහෙක්.❤
@sewwandidarshani2231
13 күн бұрын
Mage mahaththayath oya wagemai😢 yakku hodai eyath ekka baladdi
@BuddhikaBandara-j7z
11 күн бұрын
Me too
@GunasekaraMmb
14 күн бұрын
බොහොම පිං අකිල සර්,,,,,සෑහෙන්න වැටිල හිටිය මට ඔය වචන ලොකු හයියක් ❤
@pradeeparunapriyashaanthar1988
16 күн бұрын
හරිම ආසාවෙන් බැලුව ❤❤
@pushpikavithanage9343
17 күн бұрын
අම්මා කියන ලස්සන ආදරනීය චරිතය ඔයාටත් මටත්.. හමුවෙන්නෙ අම්මා විවාහ උන නිසානෙ..
@Mary-k5n1u
16 күн бұрын
😍
@DeshaniGunarathna-fm4op
4 күн бұрын
ඇත්තටම විවාහය කියන්නෙම දුකක්. මත් මාර විදියට දුක් විදිනවා විවාහය නිස. 😢. සර්ගේ කතා ඇහුවාම හිත නිවෙනවා . අහන් ඉන්න ආසයි. තනියෙන් ඉන්න එක සැපයි විවාහ වෙනවට වඩා😊
@ranawak8800
13 күн бұрын
Akila sirge vidiyo balanna mama hari kamathy godak hoda kenek
@Dushani675
16 күн бұрын
හරිම ආසයි අහන් ඉන්න,තෙරුවන් සරණයි සර් ❤
@KumariPathiraja
18 сағат бұрын
අකිල සර්,කිව්ව කතාව හරියටම හරි අම්මා තරම් කෙනෙක් තවත් නෑ තමයි සර් ඔබට සුබ අනාගතයක්
@chandaneeaththanayake69
16 күн бұрын
අම්මගෙ ප්‍රේමය ,සහෝදර ප්‍රේමය ,පෙම්වතිය ගෙ පෙම්වතා ගෙ ප්‍රේමය වෙනස් මේ අතරින් අම්මා අසීමාන්තික යි
@nadeeka30
13 күн бұрын
Aseemanthikai, Eth daruwo loku weddi amma saha daruwo athara badeeme seema degollolma adura gaththe naththam degollongema jeewitha apayak wenawa
@LalithaSwarnapali-m6z
15 күн бұрын
මම නම් අකිල මහත්තයාට හරීම කැමතියි.🎉🎉🎉 සුභ අනාගතයක්
@maduhansika1232
16 күн бұрын
Man badinna neththa ekai .dukai . Thanikada jivitha saralai .❤❤
@nishiweerasinghe1833
17 күн бұрын
අකිල හොඳ ගුරුවරයෙක් .මන්ද , ගුරුවරයාගේ භූමිකාව දරුවෙක් නිසි මඟ ට ගැනීම ට උත්සාහ කරන්නා යි . දක්ෂ දරුවෙක් නොව අනික් දරුවන් ට නියමාකාර මඟ පෙන්වන්නායි.අකිල, මමත් විශ්‍රාමික ගුරුවරියක් .
@ranganabroofficial8712
17 күн бұрын
ඇත්තම කතාව. ඔන්න 18 ත් 25 ගෑනු පිරිමි හැමෝටම තවත් අවුරුදු 10ක් ගිහින් අත්දැකීමෙන් ඉගනගන්න දේ මේක බලල දැම්ම ඉගනගන්න .
@MallikaLanka-l2f
4 сағат бұрын
තෙරැවන් සරනයි හැමොටම🙏🙏🙏
@NaduniBandara-gb3fw
8 күн бұрын
ඇත්ත සර් මටත් තියෙනවා අවුරුදු 15ත් වැඩි යාලුකමක් ☺️❤️ සර් ලස්සනම ඔහොම තමයි සර් 😍😘 චිරාත් කාලයක් සුවෙන් වැජඹේවා🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹😘😘😘
@nilminikulathunga8354
16 күн бұрын
Atthatama niwunu hadak .ahan inna puduma asai .sitha niwenawa .puduma awanka kathawak .Akila sir oyata kawadawath waradinna epa . Oyage birinda oyawa therum aran jeevitha kaalayama sathuten inna labenna kiyala pathanawa . Theruwan saranai sir oyala dennatama .
@anushajayamaha3256
10 күн бұрын
ලෝකෙ හොඳම ගැණි අම්මා අම්මා කියලා වැලලෙන්න එපා, තමන්ගේ ගැණිත් අම්මා කෙනෙක් වෙනවා. ආසියාවේ මිනිසුන්ට තමයි මේ වගේ මෝඩ අදහස් තියෙන්නේ. මෙවා ඉතින් ෂාප
@3PSFoods
13 күн бұрын
අනිත් කෙනාගෙ හැගීම් ගැන නිතරම හිතන්න..දිගටම එහෙම කරන කොට එයාව සතුටින් තියන කොට එයාව අගය කරන කොට ඔබේ සතුට ඔබට දෙන්න ඔහුට/ඇයටත් හිතේවි..හැම විටම විවාහය තුල මම නෙවෙයි අපි කියල හිතන්න..අත්දැකීමෙන් මම කියන්නේ..හැම විටම තමන් හරි කියන මතයේම ඉන්න එපා.ඔහුගේ මතයේත් ගත හැකි දෙයක් තියෙන්න පුළුවන්...මගේ ජීවිතේ ලස්සන උනේ ඔය කියන දේවල් ටික නිසා.නැත්නම් මමත් divorce..❤❤
@hansikahansika6766
17 күн бұрын
තෙරුවන් සරණයි අකිල ස්ර්..මං රත්නපුරෙන්.
@user-ky6qw6jh9h
5 күн бұрын
කසාද නොබැද ආදරය නොකල, ආදරය නොලැබුනු අය දුකෙන් ඉන්නවද?ගැලපෙනම අය හොයන්න බෑ. ඔබ කරන කතාවෙන් තරුන ලමයි ට කසාද එපාකරවනවනෙ.කසාදෙත් එපාකරවල දික්කසාද වැඩි කරල ජාතියත් වදකරන්න පුලුවන් කතාවක්. නමුත් ඔයා කසාද බැදල!! මේ වගේ අය කියන්නෙ එකක් කරන්නෙ එකක්.
@chamikaramanamendra5957
17 күн бұрын
පුතේ ඔබට ත් ගුරුවරයෙක් වශයෙන් මම හරි ම ආදරෙයි අද අනාගත පරම්පරාවට ආදර්ශයක් ගත හැකි ගුරුවරයෙක්
@thushariakmeemana8690
10 күн бұрын
Akila sir oyata pin..lassana wadan..🙏🙏
@maxproacademy1329
13 күн бұрын
I like the way he think. Nice Sir
@CoolLanka-hc4xe
16 күн бұрын
Ammoo විවාහ ජීවිතය mata epaa unaa pirimiya අනිවාර්යයෙන් thamange sahakariyata eththa kiyanna oni බොරුවට ආදරෙයි kiwata wadak ne dennama අවංක wenna oni mn ada thaniyama inne mata adare kiyana වචනය appiriyai eththa ekai බුදුසරණ සර්
@thakshilakumari6086
15 күн бұрын
Eththa
@sharmainewanighatunga2480
16 күн бұрын
Great speach, respect you Sir. 😊
@samanlalani1766
14 күн бұрын
ඉපදීමෙන් පසුව ජීවිතය ම දුකක් .දැන් ලොකු talk දුන්නා ට පිස්සු හැදෙන wedding එකක් නේද ගත්තේ යතා වාදි තතාකාරි විමට උත්සාහ කරන්න හැබැයි දක්ශ යෙක්
@LalithaPathmani-h8q
16 күн бұрын
හරිම නිහතමානී දරුවක්❤❤❤
@PriyankaGamaga
11 күн бұрын
සර් god bless you ❤❤
@brahmanageshantha9342
14 күн бұрын
ඔබ හොඳ ගුරුවරයෙක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajayamaha3256
7 күн бұрын
Mawa uthum wanna Sema lowa Sema geheniyek desama positive lesa balanna pina pahala wewaaa🙏
@thelikadapalliya.gurugeash3952
11 күн бұрын
Bohoma aadarshamath,gawrawaniiya mahathmayek....mama baawanaawakata Sama wedilaawagee. meya beluwa. DharmadeeshanaawK. Ahanawa. Wagee mama obage deesana ahanne. Devi pihitayi
@sunethradesilva1828
16 күн бұрын
විවාහය දුකක් වෙන්නෙ ඉපදීම(ඇස,කන,නාසය,දිව,කය,මනස) දුකක් නිසා නේද?බුදුන් වදාල ඇත්තේ එයයි .
@deepikaweerasingha6846
17 күн бұрын
ගුරුවරු දෙවි වරු කියන්නේ මෙන්න මේ අකිල විමංග කියන කෙනා මම හදවතින්ම සෙනෙහසක් දක්වන කෙනෙක් මා හොද දයාවක් පවතින ගුරුවරයෙක් සුබම සුබ පැතුම්.
@anupushpakumara36
15 күн бұрын
අදටත් මේ ලෝකෙ මට තියෙන එකම සහ වටිනම වස්තුව මගේ අම්මා.ඉන් එහා දෙයක් මට නෑ
@dinucreationselvitigala4724
13 күн бұрын
අනිවාර්යයෙන් 🙏💐
@AnomaSanjiwani-zh4kl
16 күн бұрын
Teruwan saranai sar❤
@sugathnew495
11 күн бұрын
ජේසු පිහිටයි සර්
@imashaimadha8134
11 күн бұрын
Sir hari sir.mama aadarayen godak duk vinda kanek.
@abula-4493
14 күн бұрын
හරි ම සරලව පහැදිලි කරනවා හරි ආසයි අහන් ඉන්න ජීවිතේ එක පාරක් හරි sir ව සජීව ලෙස දැක වචනයක් හෝ කතා කරන්න ලැබේවා 👍
@AshenHirushan-s6w
16 күн бұрын
විවාහජීවිතයෙ කීයෙන්කීදෙනාදසතුටින්ඉන්නෙ මමනම්හිතන්නෙ ඒකටපෙරපිංතියෙන්න ඕන . අම්මාගෙ ආදරය ලබන්න නම් පිං තිබිලා තියෙනවා ඒආදරය පුදුම ආදරයක් මගෙයාළුවොකියලාතියෙනවා අපෙ අම්මලා නම් ඔහොමනෑකියලා එච්චරටම අපෙන්වැඩක්ගත්තෙනෑ බැදලා යන්නන් S.p
@gayanmadusanka527
2 күн бұрын
Godak kamathi caritayak🎂❤
@sathvirudilpahan631
6 күн бұрын
මුල ඉදන් පටන් ගන්න පුළුවන් උනානම් මගේ ජිව්තය මම විවාහ වෙන්නෙ නැහැ .එ එක්විම දුකක්
@Indi_Girl-ඉන්දි
16 күн бұрын
So touchy ❤❤❤
@DisnaRanjani-dl2os
17 күн бұрын
ඔබට waradinne ne අවංක වම ❤❤❤ හදවතින් ම ගරුකරන වා
@Jayshnthidarshnie
17 күн бұрын
ගුරුවරයා කියන්නේ දරුවන්ගේ අභිමානය රකිමින්,හදවතින්මදරුවන් ඉහලටම ඔසවා තබන පුද්ගලයෙක්.මට ලැබෙන ප්‍රතිචාර වලින් මට දැනෙන වා මම හොද ගුරු වරයෙක්❤
@NajaTeli-s2v
11 күн бұрын
Ammo marry karapu hamoma try karanne thanikadayawa marry karanna unta apigana jelusda mehema nathnam apita bayeda 😂 Awankawa qwata thanx thanikamai Ammai thama best❤❤❤❤❤❤❤
@OnDa-x7h
15 күн бұрын
සර් පින් ❤❤❤
@senaniaruna6710
16 күн бұрын
Harima lassana kathawak...Mama 💯 agree kiyapu hamadekata..Daruwan danuwath karanna oona..Nodanuwathkam nisa thamai lankawe hugak waradi wenne..Minissu duk widine. 😊
@deepanilmini1515
17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤hoda lamayek
@sheelaariyarathne4462
13 күн бұрын
අම්මත් දරුවෙක් බිහි කරන්නේ විවාහයකින් නේ පිරිමි ඇසුරකින්නේ අම්මා වගේම තමයි බිරිඳ ත් එයත් අම්මා කෙනෙක්
@Mahe-v8k
7 күн бұрын
මේක ඇත්ත සර් මටත් අම්මා කෙනෙක් වෙන්න බයයි 🥺🥺🥺🥺 ඒකට හේතුව මටත් කවදාවත් බැරිවෙයි අපේ අම්මි කරපු කැපකිරීම් කරන්න ,
@DisnaRanaweera-xn6tb
15 күн бұрын
Thank you sir😊
@NilanthiManorathne
11 күн бұрын
පුතා ඔයා ge කතා විලාසය mata දැනුණේ භාවනාව k wage 🎉🎉🎉🎉🎉🎉
@IranganiIrangani-z4w
14 күн бұрын
Hariyatama hari .wewahaya genath amma gena kiyapuwath aththatama aththa mamath thaniwama gedarata wela puthala enakam balagana ennawa.
@Bryante-n7w
15 күн бұрын
නිහතමානී කෙනෙක් ❤❤❤❤❤❤
@subashinirodrigo3086
16 күн бұрын
සහතික ඇත්ත කතාව putta ❤❤
@RenukaDissanayaka-c9d
14 күн бұрын
🥰🥰ආදරෙයි සර්❤️🥺😊
@Anneperera-cb3yw
16 күн бұрын
Thank you sir ❤
@DinushaMadurangi-u6j
16 күн бұрын
Great speach
@champrikagallage5077
16 күн бұрын
Harawath katha bahak superb ❤❤❤❤❤❤❤❤❤
@SamaOnaki-vy9qv
17 күн бұрын
Sir Great 💖👍👍👍👍👍👍👍👍 Amma,Thaththa 💖💖🙏🙏🙏🙏 💔😔💔😔💔😔
@sampathranasinghe9422
14 күн бұрын
රාග ද්වේශ මොහ තුන මොලේට පාලනය කරන්න පුළුවන් වෙන්නෙ සොවාන් උනාටත් පස්සෙ මොකද ලෝකයෙ පැවැත්ම වෙනුවෙ ස්වාභාව ධර්මය එහෙම නිර්මාණය කරලා තියෙන්නේ ,ඒ වගේම ලෝකයෙ පැවැත්ම පවතින්නෙ අම්මා කෙනෙක් දරුවන් මෙලොවට දායා ද කලොත් පමනි ඒ නිසා අම්මාට පමණයි නියම ආදරය ලබා දෙන්න ස්වභාව ධර්මය කටයුතු කරලා තියෙන්නෙ මේ ඔක්කොම ස්වභාව ධර්මයේ වැඩසටහන් මම කියලා වත් අම්මා කියලාවත් කෙනෙක් නැහැ ,කන කෑමේ න් නිර්මාණය වෙච්චි ශරිරයකුයි ඇති වෙන නැති වෙන සිතකුයි ,ස්වභාව ධර්මයෙ පැවත්මට හිතට දා පු කෙලෙස් ටිකයි පමණි , මෙවට තමයි අවිද්‍යා කියන්නෙ බුදු රජාණන් වහන්සෙ එනම් බොරුව ඒ නිසා කාටවත් වයිර කරන්න එපා අනුන් වෙනුවෙන් වහ බොනවා වගේ තමාටම සසරෙ පටිසන් දෙන වා.
@indarakumariedirisihnha8989
13 күн бұрын
අම්මට එතරම් ආදරේ කරන පිරිමියෙක් තමන් ගේ වයිප් ට ගොඩක් ගරු කරනවා නමුත් ගැහැනිය එය නිවට කමක් යයි නොසිතන්න ජිවිතේ සතුට කියන දේ ඉතාමත් වැදගත්
@srilanka8562
17 күн бұрын
Wish u a good luck theruwan saranai ❤
@ChathurikaDarmasena
11 күн бұрын
අම්මා කියන්නෙත් ගැහැනියක්.බිරිද කියන්නෙත් ගැහැනියක්.ගෑනු කියන්නෙම ඇලීමක් බැදීමක්.අම්මා අම්මාගෙ පව්ල ගොඩ නැගුව වගේ බිරිදත් තමන්ගෙ පව්ල ගොඩනගන්න මහන්සි වෙනවා.කදය දරුවො කියන්නෙම ලොකු වගකීමක්.විවහයෙන් පසු සැමියා වගේම බිරිදත් වගකිම් ගොඩක හිරවෙනවා.එදාට මට ඕන මගේ යාලුවො.මට මගේ අම්මා ඔන කියන එක සාදාරනද.කෙනෙක්ට බය හිතෙනවා නම් මගේ තත්ත වගේ මගේ අම්මා වගේ මගේ දරුවෝ රකින්න බැරිවෙයි කියල ඇත්තටම එතන විවහයක් ගැන හිතන්න දරුවො ගැන හිතන්න හොදනෑ.මොකද අම්මා වගේම තාත්තත් දරුවෝ වටේට පව්‍රරක් වගේ හිටගන්නම ඕන.ඒ අතුලේ පිරිමියාගේ වගේම ගැහැනියකගේත් කැඩුනු බිදුනු ලොකයක් වේදනාවක් තියනවා.ඒ අමාරු කාලයත් අත් අල්ලන් එන ප්‍රශ්න දරාගෙන ජීවත් වෙන්න පුලුවන් නම් ලස්සන කාලයක් එනවා එදා වෙනකම් එකට ඉන්න පුලුවන් නම්.ඉස්සෙල්ලාම තමන් කව්ද තමන්ගේ ආශාවන් මොනවද කියල තේරුම් අරන් ගමන ආරම්බ කරන්න ඕන.මගෙ තාත්තා වගේ මමත් මගේ දරුවෝ ලස්සනට හදනවා කියල හිතන්න පුලුවන් නම්.ඒ දරුවොත් මමත් මගේ බිරිදත් එකතු වෙලා ම්න් මගේ දෙමව්පියො බලාගන්වා කියලා හිතුව නම්
@rashikayamanegedara8495
17 күн бұрын
Akila vimanga ...adarei ❤
@ManoriWaliminiarachchi
12 күн бұрын
නොදන්න නිසයි අහන්නෙ.සර්ට ලස්සන වයිෆ් කෙනෙක් හිටියනේ..එයා වෙන්වෙලාද
@padmini2568
12 күн бұрын
Ne .me kiyanne athdekim
@AnoshaKula
16 күн бұрын
Mama asa karana adaraniya charithayak akela sir...❤❤❤❤❤❤
@renukasamarasekara3865
17 күн бұрын
දරුවෙකුට අවංකවම ආදරේ කරන්නෙ අම්මා තාත්තා දෙන්න විතරමයි දෙමාපියන් දෙන්නට සලකන දරුවෙක් හැමදාමත් පොහොසත් ගුණධර්ම වලින්
@anupushpakumara36
15 күн бұрын
මේලෝකෙ අදටත් මට තියෙන එකම සහ වටිනම වස්තුව මගේ අම්මා.ඉන් එහා දෙයක් මට නෑ.
@nokaSir
8 күн бұрын
හම්ම්ම්ම් අම්මා තරම් වට්න කෙනෙක් තවත් මේ ලොකේ නැහැ සොයුර.
@anupushpakumara36
8 күн бұрын
@nokaSir මගෙ තාත්තා නැතිවුණේ මට අවුරුදු හතරෙදි.එදා ඉදන් ළමයි හය දෙනෙක් එක්ක මගෙ අම්මා තනිවුණා.ඒත් අදටත් අපි හයදෙනාගෙ නියපොත්තක්වත් අඩු නොකර එයා අපිව හදාගත්තා.මට අම්මයි තාත්තයි දෙන්නම මගෙ අම්මා.එයා වෙනුවෙන් තමයි අදටත් ජීවත් වෙන්නෙ.
@deepaperera2630
17 күн бұрын
Jivithta watina adhesive 🎉🎉🎉
@AnojaKumari-np4ez
17 күн бұрын
Good luck❤️❤️❤️❤️❤️❤
@SumaMahapitiya
3 күн бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@NishanthiPerera-v4m
4 күн бұрын
👍🏼👍🏼👍🏼
@chithrairangani-n5g
14 күн бұрын
Godaak asaven balapu katawak budusarani
@dilukafernando8597
17 күн бұрын
Great 👍🏿
46:47
"හැමෝම බලන්හිටියා මේ කසාදේ නැතිවෙනකල්, දැන්.. මානසික ලෙඩ්ඩුනේ ඉන්නේ." | ශෙරිල් ඩෙකර් | D -Talk
Hiru Gossip
Рет қаралды 46 М.
24:24
අනුරගෙන් රන්ජන්ට අද උදේම ආපු කෝල් එක | කෙල්ලෝ එක්ක කතා කරපුවා විතරනේ මල්ලි TV එකේ දැම්මේ | Ranjan
AsianMirror
Рет қаралды 9 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,5 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН
9:05
Akila Vimanga Senevirathna - Sinhala | Episode 129 | ගැහැනුන්ගේ අනියම් සබඳතා
Akila Vimanga Senevirathna
Рет қаралды 53 М.
19:41
පිරිමියා කාන්තාව නොකියන දේ තේරුම් ගතයුතුයි | අකිල විමංග | AKILA VIMANGA SENEVIRATHNA | NETH FM
Neth FM
Рет қаралды 7 М.
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 106 М.
23:11
අගමැතිනි හරිනි හරිද? | Tissa Jananayake with Life (EP 150)
Tissa Jananayake with Life
Рет қаралды 103 М.
9:35
ගැහැණු බුදියගන්නේ ආදරේ කරන්න බලාගෙන | Akila vimanga
FM Derana
Рет қаралды 55 М.
55:09
බිරිඳගේ ඇදහිය නොහැකි වත්කම් ගැන අකිල සර් කියයි-මේ අපි දෙන්නා සහභාගීවන පළමු සහ අවසන් youtube සාකච්ඡාව
Rangana De Silva
Рет қаралды 745 М.
31:46
32. ස්වාමියාගේ ආදරය ලැබෙන්නේ නැති විට විසඳුම.. | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 67 М.
1:35:40
කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව 2024 11
Sudaa Studio
Рет қаралды 1,5 М.
41:51
sex කරන්න කරන්න ලස්සන වෙනවා !!!
Mayurige Kathawa
Рет қаралды 269 М.
12:32
Akila Vimanga Senevirathna - Sinhala | Episode 105 | පිරිමි හොර ගෑණු පස්සේ යන්න හේතු
Akila Vimanga Senevirathna
Рет қаралды 839 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН