DAASA THEMILA IRAJ & INFAAS

  Рет қаралды 64,613

Infaas Nooruddin

Infaas Nooruddin

Күн бұрын

Daasa Themila (දෑස තෙමිලා) Official Music video
Iraj & Infaas ‪@Infaasmusic‬
Artist - Infaas
Music - Iraj
Mastering - Ranga D
Lyrics - Kelum Srimal
Spotify - open.spotify.c...
#srilanka #music #colombo #infaas #iraj #newmusic
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා
සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

Пікірлер: 32
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 5 ай бұрын
යන්නද ඉගිල්ලී , මනමාලී දෙකට මේ ආත්මෙදි ගහන්න බැරි වෙයි ඔයාලා දෙන්නටනං ආයෙ ආ 🥺❤️‍🩹
@chamalravihara5993
@chamalravihara5993 5 ай бұрын
අම්මෝ ඒ කාලේ 🥰 අලුත් වැඩ ටිකක් ඔනි ඔයාලාගෙන් අයියේ..කබ්බෝ රගනවා වැඩියි
@ChathushkaRanawaka
@ChathushkaRanawaka 5 ай бұрын
It's time for comeback 🔥 We miss you bro 🖤
@cristyferman2961
@cristyferman2961 5 ай бұрын
වැඩ පටන් අරන්🔥🔥🔥
@kawshalyastudios9388
@kawshalyastudios9388 5 ай бұрын
khd mnussyo ghin htye. Aluth album ekkm damu 😿❣
@HansiKaushalaya
@HansiKaushalaya 5 ай бұрын
E vibe ek amooo addict mewge sindu one
@moon.1111.
@moon.1111. Ай бұрын
❤️🥺 ආසයි ආයෙත් ඒ කාලෙට යන්න
@wazeernisthar416
@wazeernisthar416 Ай бұрын
😊 wow
@praveenrashmika5013
@praveenrashmika5013 5 ай бұрын
infaas🥰
@PRABHATH-D
@PRABHATH-D 5 ай бұрын
සුපිරි ❤
@lakmiilangarathna162
@lakmiilangarathna162 Ай бұрын
සිංදුවක් ඕනේ...
@danushkaroshan7792
@danushkaroshan7792 5 ай бұрын
❤❤❤
@yasirugayanga
@yasirugayanga 5 ай бұрын
Nostalgic 🤍
@Yash-vb3jn
@Yash-vb3jn 5 ай бұрын
The best era😍❤️
@Demelproduction
@Demelproduction 5 ай бұрын
@kavindupalihakkara4701
@kavindupalihakkara4701 5 ай бұрын
😎
@bihanduhansana3543
@bihanduhansana3543 5 ай бұрын
new one need
@HimashaHansani-m5g
@HimashaHansani-m5g 2 ай бұрын
@dinunanayakkara8077
@dinunanayakkara8077 3 ай бұрын
❤❤❤❤
@bathiyasharin7138
@bathiyasharin7138 5 ай бұрын
😍❤️
@virajlakshan
@virajlakshan 5 ай бұрын
@RoshanShanthi-hi5kh
@RoshanShanthi-hi5kh 5 ай бұрын
Assalamuwalaikum ayya sapa duk komada sathutin innawada
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 ай бұрын
Female voice?
@chaeunwoo8559
@chaeunwoo8559 Ай бұрын
Female voice devashree neda
@RoshanShanthi-hi5kh
@RoshanShanthi-hi5kh 4 ай бұрын
3:46 weddek music eka vinda Lassana gamanak awa Atharamng andhiyaka thani una Ape mind voie eka irajta haunoth Api😂ehnam wenas une? Iraj🙄daivayai wenas kale Wathura binduwa wage😢
@IshaIdusha
@IshaIdusha Ай бұрын
😩❤️‍🩹
@xtrememanegerLK
@xtrememanegerLK 5 ай бұрын
මේ සින්දුවෙ ගායිකාවගේ නම මොකක්ද?
@emisekodikara6615
@emisekodikara6615 5 ай бұрын
devashri
@xtrememanegerLK
@xtrememanegerLK 5 ай бұрын
​@@emisekodikara6615 devashrie de silva ද?
@xtrememanegerLK
@xtrememanegerLK 4 ай бұрын
​@@emisekodikara6615devashri de silva ද?
@xtrememanegerLK
@xtrememanegerLK 3 ай бұрын
@@emisekodikara6615 devashri de silva ද?
@perera8225
@perera8225 Ай бұрын
Devashri
Yannada Igilli - Infaas
5:05
Infaas Nooruddin
Рет қаралды 1,9 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Wassane Heene
4:41
IRAJ
Рет қаралды 252 М.
Hithumate - IRAJ
3:42
IRAJ
Рет қаралды 1,3 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,9 МЛН
Ran Van Mal Dam - Centigradz
3:24
CENTIGRADZ
Рет қаралды 10 МЛН
Res Vihidena Samanaliyak I Official Music Video I  (2007)
3:56
Bathiya N Santhush
Рет қаралды 4,7 МЛН