Yayata Payana | Prihan | Natasha | Iraj | යායට පායනා | Official Music Video

  Рет қаралды 2,397,420

M Entertainments

M Entertainments

Жыл бұрын

Yayata Payana | යායට පායනා | Iraj Weeraratne | Prihan | Natasha | Yaayata Paayana Poda Sada | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Prihan Randeva Madappuli | Natasha Perera
Music - Iraj Weeraratne
Lyrics - Kelum Srimal
"යායට පායනා" ගීතය ලාංකේය තරුණ මෙන්ම වයස් භේදයකින් තොරව විශාල ප්‍රේක්ශක ආකර්ශනයක් දිනාගත් සොඳුරු ගීයකි. ප්‍රිහාන් හා නතාශාගේ හඬ එකට එක්වී අපූරුතම මිහිරක් එක් වී ඇත​. මෙය ඉරාජ් වීරරත්නගේ නිර්මාණයකි.
Yayata Payana Lyrics
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා..
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
➡️Facebook - / mentertainments
➡️Instagram - / mentertainments.lk
➡️Twitter - / mentertainments
➡️TikTok - / mentertainments.lk
(C) 2008 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#memusic #music #mentertainments

Пікірлер: 410
@YashR_Buz
@YashR_Buz 4 ай бұрын
ඒ කාලේ මේ සිංදුව Tv එකේ යනකොට මට අවුරුදු 6ක් විතර... ඒ කාලේ ආතල් එකට සිංදුව බැලුවට අදයි ආයේ බලද්දී music video එක තේරුණේ...😄❤️😘
@ThejanKelambiarachchi-kp2sd
@ThejanKelambiarachchi-kp2sd 4 ай бұрын
ඉන්නව කොල්ලො
@janiduiduwara8459
@janiduiduwara8459 4 ай бұрын
@user-yc2fo5tj7i
@user-yc2fo5tj7i 3 ай бұрын
ඉන්නෝ ♥️♥️
@user-yc2fo5tj7i
@user-yc2fo5tj7i 3 ай бұрын
ඉන්නෝ ♥️♥️♥️🥺🥺
@user-yc2fo5tj7i
@user-yc2fo5tj7i 3 ай бұрын
ඉන්නෝ ♥️♥️♥️🥺🥺
@SithuHewage-dh5he
@SithuHewage-dh5he 5 ай бұрын
2024ත් අහන අය කෝ... එකන්ම් පිස්සුවක්❤❤❤
@user-kh8yo9bm2v
@user-kh8yo9bm2v 5 ай бұрын
Inno
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 5 ай бұрын
here
@NisansalaT-vj7of
@NisansalaT-vj7of 5 ай бұрын
Inno
@user-zw6oe8rb1b
@user-zw6oe8rb1b 5 ай бұрын
Inno❤
@thisarasaranga2357
@thisarasaranga2357 5 ай бұрын
Atta bn
@lahiruashen6326
@lahiruashen6326 11 ай бұрын
මිට වසර 15 පෙර මෙ සිංදුව දැනුන අාදරය 2023 දැනෙනවා..මට😢😢❤❤
@thamirudhanurutha6708
@thamirudhanurutha6708 11 ай бұрын
Math thama asai me sinduwa ta ❤️
@lehas685
@lehas685 9 ай бұрын
❤❤❤❤❤❤
@AnushkaA123
@AnushkaA123 9 ай бұрын
@user-zw6oe8rb1b
@user-zw6oe8rb1b 8 ай бұрын
Mth❤❤❤
@fathimarizna9518
@fathimarizna9518 7 ай бұрын
Yes❤❤❤
@gihanabesinghe3910
@gihanabesinghe3910 7 ай бұрын
ශ්‍රී ලංකාවේ මොන විදියෙ ප්‍රශ්න තිබුනත් සංගීත ක්ශේස්ත්‍රය ගැන හිතද්දිනම් ලොකු සතුටක් දැනෙනව
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ ඇයී❤❤.. මාරම feeling එකක් දෙන සින්දුවක් ..2024 අහන අය කෝ❤😌
@RadeeshanaPerera-ny8ch
@RadeeshanaPerera-ny8ch 11 ай бұрын
මීට අවුරුදු පහලොවකට කලින් කියන්නෙ මට අවුරුදු දෙකයි දැන් දාහතයි ඒ දවස්වල ඒවා කනින් කොනින් ඇහිලා තිබුනට අද තමයි හරියටම දැක්කෙ ලස්සනම සින්දුවක් 🖤🖤
@SaranRaj-Sakunthala
@SaranRaj-Sakunthala 9 ай бұрын
මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඇයව.
@detective47
@detective47 9 ай бұрын
❤😢
@Tharush965
@Tharush965 9 ай бұрын
එහෙම තමයි ජීවිතේ..❤🙂
@samithrangana7902
@samithrangana7902 8 ай бұрын
Heads up bro ❤
@HarshiPereraLive
@HarshiPereraLive 8 ай бұрын
ඒ ම්න්
@prasannanbandara7320
@prasannanbandara7320 6 ай бұрын
😓😔❣️
@dinusahgames1515
@dinusahgames1515 6 ай бұрын
2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
@roshanperera5026
@roshanperera5026 5 ай бұрын
❤❤❤
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
2008 මගේ හොද කාලේ 😍😍😍
@GBBro
@GBBro 3 ай бұрын
ඔන්න ඉරාජ් කසිකබල් දේශපාලනයට එන්න කලින් කරපු වැඩ. 😊
@hansanadalalithya6526
@hansanadalalithya6526 3 ай бұрын
තරු ගනිද්දී නුබම පෙන්නූ හීනයේ ගිලීලා සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා
@harshaprabath593
@harshaprabath593 9 ай бұрын
දැන් මේ සිංදු අහනකොට අගෙ හිරිගඩු පිපේනව එ වගෙ අතිතේත් එක්ක බැදිල තියෙන්නෙ මේවා.🥹🥹 2008,2009, දැන් 2023🥹
@user-oc8oh9nl3w
@user-oc8oh9nl3w 9 ай бұрын
තරු ගනිද්දී නුබම පෙන්වු හිනයෙ ගිලිලා... මෙ සිංදු වලට තියෙන ආදරය කියාගන්න බැරි තරම්❤❤❤
@user-ql8wv8he4w
@user-ql8wv8he4w 6 ай бұрын
2000න් පස්සේ වුනත් මේ සිංදුව පුංචි කාලේ ඉදන් තාමත් අහනව ❤
@GayathriUdara-og7rt
@GayathriUdara-og7rt 8 ай бұрын
මෙ සිංදුව අහද්දි මට වයස අවුරුදු 8ක් විතර ඇති..ඒ දවස් වල මේක බලලා හිතන් හිටියෙ පිරිත් නූල් බදිනව කියන්නෙ කසාද බදිනව කියලා 🙄🙄🙄😍😍😍
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 11 ай бұрын
මං මුලින්න්ම මේක අහද්දී අම්මා කිව්වෙ මට වයස 2යි කියලා.දැන් 17ක් තාම අහනවා
@MEntertainmentsPL
@MEntertainmentsPL 11 ай бұрын
බොහොම ස්තූතියි මේ දක්වන ආදරයට 🥰
@kyungsu1203
@kyungsu1203 11 ай бұрын
Mata 4i ehenm man oka ahaddi Anyway thama asai😢 dan songs me tharam hithata danenne na
@ranulakariyawasam3127
@ranulakariyawasam3127 11 ай бұрын
Like me❤️
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 11 ай бұрын
@@kyungsu1203 ඇත්තම තමා
@kavinduappuhamy5026
@kavinduappuhamy5026 11 ай бұрын
@@ranulakariyawasam3127 ❤️
@Chathuragamingyt
@Chathuragamingyt 10 ай бұрын
2060 අහන සෙට් එක ලයික් කරන්න ❤❤
@THESound-un2rt
@THESound-un2rt 2 ай бұрын
😂
@aleximiddleton8303
@aleximiddleton8303 2 ай бұрын
අපි👋
@user-yi4ee8km1r
@user-yi4ee8km1r 6 ай бұрын
ප්‍රිහන්ට නතාශා ව හම්බුන සින්දුව ❤❤❤
@24banda
@24banda 4 ай бұрын
අදටත් phone එකේ හරි YT playlist එකක හරි යනකොට pause කරන්නවත් ලෝබයි මේක.... 2024
@funnytimes3725
@funnytimes3725 9 ай бұрын
Vintage Iraj is next level compared to the existing one..
@savesl4200
@savesl4200 4 ай бұрын
දෙමව්පියන්ගේ ඉක්මන්වීම් නිසා අසරණ වෙන දරුවෝ. 😥
@zaynzayn7083
@zaynzayn7083 Жыл бұрын
පට්ට location ටිකක් ඒ කාලේ 😭😭❤️
@ZonicCreation-ac1gd
@ZonicCreation-ac1gd 7 ай бұрын
අම්මෝ මේ අතීතේ නම් පිස්සුවක් 🥺❤️🥀
@akalankasenanayake7162
@akalankasenanayake7162 7 ай бұрын
සින්දුවේ තේරුම මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ ඉදන් අහන්නෙ අදටත් අතරමං වෙනවා ඒ සින්දු වලට 2023:11:28❤
@mohammedsareef7166
@mohammedsareef7166 9 ай бұрын
Im muslim Girl but I love this song because my hubby loved this one❤️🥰❤️
@mohammedmanas8614
@mohammedmanas8614 9 ай бұрын
I am a Chinese. I love this song because my neighbor loves it
@detective47
@detective47 9 ай бұрын
@sadeepa6988
@sadeepa6988 8 ай бұрын
​@@mohammedmanas8614😂
@piyusandu8786
@piyusandu8786 10 ай бұрын
ඉපදෙන්නත් කලින් හැදුන සින්දූ 🥰💖
@Kanchanarathnayaka-qr7wr
@Kanchanarathnayaka-qr7wr Ай бұрын
❤️‍🩹
@Madukamax-db8ng
@Madukamax-db8ng 2 ай бұрын
මේවා තමයි අපි ඉස්සර ආසාවෙන් අහපු සිංදු
@hemangakalhara
@hemangakalhara 11 ай бұрын
Legend iraj 🖤🌻
@gamingsachi7894
@gamingsachi7894 Жыл бұрын
❤එකාලෙ මරු 💝
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@SA-io7ug
@SA-io7ug 4 ай бұрын
ඒ කාලෙ කනට දෙකක් ගහලා අරූව තල්ලු කරලා යද්දී හෙනට දුක හිතුනා 🤣
@kumarijayawardana3673
@kumarijayawardana3673 Ай бұрын
ජීවිතේ ප්‍රශ්න කියන දේ දන්නෙවත් නැති දෙක වසරෙදී මේ සිංදුව අහද්දි දැනුන හැගීමක්😢 ජීවිතේ බර ටික ටික දැනෙන්න ගන්න අවුරුදු 20 දි දැනෙන හැගීමක් 😿 තව අවුරුදු ගානක් ගියත් නොවෙනස් වන හැගීමක් 😢❤ ජීවිතෙත් එක්ක බැදුණු සිංදු❤❤❤😊 තාමත් අහනවා..තව අවුරුදු කීයක් ගියත් අහනවා..😍❤ 2024/05/21❤
@VinodWarnakulasooriya
@VinodWarnakulasooriya Ай бұрын
සැබෑ ආදරවන්තයින්ට කවදා හෝ හමු වෙන්න ලැබේවා
@dilshannuwantha2246
@dilshannuwantha2246 7 ай бұрын
සදාකාලික නිර්මාණ...❤️🔥
@nadunlakshitha5387
@nadunlakshitha5387 6 ай бұрын
අනිවාරෙන්ම ❤
@PawanThanka-lc2zm
@PawanThanka-lc2zm 11 ай бұрын
Iraj කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.කැලිෆෝනියාවට ඉන්නවා doctor drey.ලන්කාවට iraj
@IsuruMadushanka-bb7im
@IsuruMadushanka-bb7im 10 ай бұрын
Ae kale iraj ge weda කොහොමද ☝️👌👌
@db3836
@db3836 5 ай бұрын
අවුරුදු 3,4දි රසරිසි ගී වලින් අහපුව මේවා 🥺❤.අවුරුදු 20ක් වෙලත් අදටත් අහන කවදාවත් expire වෙන්නෙ නැති List එකේ තියන උඩින්ම තියන තවත් එකක් යායට පායනා 💆❤️.fan කෙනෙක් විදියට සිරසට කරන request එකක් ආපහු රසරිසි ගී කරන්න කියල 🥹❤️
@sithakamadushan5444
@sithakamadushan5444 5 күн бұрын
මේවා අපේ ළමා කාලයේ ජනප්‍රියම ගීත ගොඩක් ස්තූති පරණ මතක අලුත් කරනවට 👍❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@Ku_zalll
@Ku_zalll 3 ай бұрын
මාර vibe එකක සිංදුවක් 😻❤️
@deepanakavinda4403
@deepanakavinda4403 Жыл бұрын
Old is gold.... ❤️😍🎵🎶
@HarshiPereraLive
@HarshiPereraLive 8 ай бұрын
දරනි ගේ වයස 21 හොදම කාලේ ..
@NirodhaCostha
@NirodhaCostha 2 ай бұрын
කවුද darani kiyanne meke act karana girl da❤😊
@user-zw6oe8rb1b
@user-zw6oe8rb1b 8 ай бұрын
මොන්ටිසෝරි ගිහින් දුවන් එන්නේ ගෙදර මේවා අහන්න..ඉස්සර ජාතික රූපවාහිනියේ හිරු වියන 😂❤❤❤Issra ITN ,ජාතික රූපවාහිනිය ඔය දෙක විතරයි බලන්නේ
@sachithishara8403
@sachithishara8403 11 ай бұрын
හදවතට දැනුනා ඒකනම්❤🌷
@goldenlife8957
@goldenlife8957 7 ай бұрын
@Iraj!! We need this kind of masterpiece for 2024 so on.. 😍
@inukadahamdith3508
@inukadahamdith3508 8 ай бұрын
2070 අහන අය like කරන්න
@amithshehan6716
@amithshehan6716 9 ай бұрын
අලුතින් , upload කරාට , බොහෝ ස්තුතියි , ❤️
@mohamedsumais6923
@mohamedsumais6923 Ай бұрын
Nice song ❤
@LakshanPamesh
@LakshanPamesh Жыл бұрын
" Yaayata Paayana " is a captivating masterpiece that brings together the incredible talents of Prihan and Natasha Perera on vocals, Iraj Weeraratne on music, and Kelum Srimal on lyrics. This song is a true delight for the senses, as the enchanting voices of Prihan and Natasha beautifully blend with the soulful melody created by Iraj. The heartfelt lyrics penned by Kelum Srimal add a depth of emotion that resonates with listeners. "Yaayata Paayana" is a testament to the power of collaboration and artistic expression, resulting in a mesmerizing composition that touches the hearts of all who listen. Congratulations to the entire team for creating such a beautiful and memorable piece of music. Truly a work of art that deserves all the praise and recognition it receives.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this lovely feedback 🥰🥰🥰
@MIZUSERVICE
@MIZUSERVICE 6 ай бұрын
Chat gpt??😮😉
@himashitharuka5732
@himashitharuka5732 8 ай бұрын
කවදාවත් අමතක නොවන මතකයක් වගේම ඒ මතකේ ඇතුලේ සක්මන් කරන එක පුද්ගලයෙක් මේ සිංදුව අහන අහන් වාරයක් ගානේ මතක් වෙනවා,,ගොඩාක් ආදරෙයි ඉතින් තවත් 🥺💗💐
@buddhikawijayaweera4594
@buddhikawijayaweera4594 19 күн бұрын
දැන් මේ වගේ සින්දු කරන්න ඉරාජ්ට හිතෙන්නේ නෑනේ.... ලස්සනම සින්දුවක්....
@MEntertainmentsPL
@MEntertainmentsPL 18 күн бұрын
අනිවාර්යෙන්ම Buddhika. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.
@lfatollyrics
@lfatollyrics 4 ай бұрын
හිත හාරනා මහ පාළුව ❤😮‍💨
@drevinkavinda1895
@drevinkavinda1895 Жыл бұрын
ලස්සන සිංදුවක් ❤️🌝
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@user-ij4fg2tn1e
@user-ij4fg2tn1e 4 ай бұрын
බලලා තියන හොඳම සින්දු විෂුවල් එකක් ❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
@sansikanipun9560
@sansikanipun9560 11 ай бұрын
1:47
@sansikanipun9560
@sansikanipun9560 11 ай бұрын
2:21 2:40
@thamodiherath5459
@thamodiherath5459 11 ай бұрын
තමෝදි
@lahirulakshan3569
@lahirulakshan3569 11 ай бұрын
❤️❤️❤️
@nimeshnilanga8052
@nimeshnilanga8052 10 ай бұрын
@@sansikanipun9560😊😊😊😊😊😊
@user-sv4to9dt5l
@user-sv4to9dt5l 8 ай бұрын
තාමත් අහනවා ❤
@Rashmikapawan220
@Rashmikapawan220 2 ай бұрын
පරන සින්දු අහන එක නම් පිස්සුවක්❤❤❤❤
@thilinaperera3282
@thilinaperera3282 9 ай бұрын
Aiy den mewage sindu natte😕 podi kale ahapuwa thamat ahanawa ❤️😳
@asankahemanandasciencemast77
@asankahemanandasciencemast77 Жыл бұрын
ලස්සනයි ගොඩක් සින්දුව අයියේ...
@IndrajithMaverick
@IndrajithMaverick 7 ай бұрын
அருமையான பாடல் ❤
@Nipuna_Tee
@Nipuna_Tee 3 ай бұрын
2024 anyone ??❤
@gloflix
@gloflix 4 ай бұрын
ඒ කාලේ❤️🥺🥺
@user-lf3ct8kp4b
@user-lf3ct8kp4b 9 ай бұрын
පපුව පිච්චිලා යනව ..😢
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
මට තාම හිතාගන්න බැරි නතාෂාව ප්‍රිහාන්ට සෙට් උනා කියන එක😮
@yasithtv
@yasithtv Жыл бұрын
Ow bn
@dushanarsham5620
@dushanarsham5620 Жыл бұрын
E dennda badala inne
@niranjanfernando343
@niranjanfernando343 Жыл бұрын
ඒක ප්‍රිහාන්ගේ වාසනාව උනාට නතාශාගේ අවසානව.වෙන කපල්ස් ඉන්න වීදිය දැක්කාම නතාශා පවු, ජිවිතේ ආදරේ විදින්නේ නෑ විදවනවා ලොකූ රහසක් ලෝකේට හංගන් හිනාවෙලා ඉන්නවා නතාසා
@sadithaniman308
@sadithaniman308 Жыл бұрын
​@@niranjanfernando343 ඔයාට කතා කරල ද කිව්වේ 😮😂
@sadithaniman308
@sadithaniman308 Жыл бұрын
Gray lover kiyana eka ain karala gay lover kiyala daganin😂
@user-iv3dl1fe4z
@user-iv3dl1fe4z 8 ай бұрын
oya wage lassanata feel wena sindu issarahata nathi wei😢❤
@himashitharuka5732
@himashitharuka5732 8 ай бұрын
Me sindu mulu athithema ekin ekta hari lassanata mathk krana hati 💓💓😥😥😘😘😘
@tharindudanushka5528
@tharindudanushka5528 3 ай бұрын
2024 අහද්දිත් ඒ කාලේ දැනුණු රසය තාමත් ඒ විදිහටම දැනෙනවා ❤
@elisefareza9138
@elisefareza9138 6 ай бұрын
I don't know the meaning but I fall in love the music and melodies
@tmul4636
@tmul4636 5 ай бұрын
Ahh
@BIKEHUB123
@BIKEHUB123 10 ай бұрын
පොඩි කාලේ අසාවෙන් අහපු සින්දු 🥺❤
@sindupluscreation
@sindupluscreation Жыл бұрын
Old vibes 🥺❤️
@PawanThanka-lc2zm
@PawanThanka-lc2zm 11 ай бұрын
අවුරුදු 15ක් ගිහින්.ඒත් අපි
@user-zm2gy9np7w
@user-zm2gy9np7w 9 ай бұрын
Supiri සිංදු wa suparb
@mohamedmirshadh
@mohamedmirshadh 11 ай бұрын
Tnx for upload ❤
@kalpaniprasangika6052
@kalpaniprasangika6052 9 ай бұрын
ලස්සනයි අදරෙ හිතන ව ❤
@shaminpawanal
@shaminpawanal 11 ай бұрын
2023 ත් අහන මම 🥰
@wasanthakumara1696
@wasanthakumara1696 Жыл бұрын
2023 th ahana man 😊❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@neelwijenayaka6801
@neelwijenayaka6801 9 ай бұрын
නියමයි සහෝ......🌹🌹🥰🥰
@wasanthakumara1696
@wasanthakumara1696 3 ай бұрын
2024-03-28 in south korea 😢
@hdslyricz5451
@hdslyricz5451 6 ай бұрын
2024 දිත් මේ සිංදුව අහන අය කෝ බලන්න
@Dhilogiant_officials
@Dhilogiant_officials 6 ай бұрын
Lassana sinduwk kochra ahuwth epa wen na etrmt hithat danenw ❤😊
@Nadeen7111
@Nadeen7111 2 ай бұрын
E lassana atiethaya ❤❤❤❤❤
@jalynm.lazaro1750
@jalynm.lazaro1750 5 ай бұрын
Ohh this song 😢. I used to watched this with Thaththi (my father in law) asking him the lyrics meaning.
@DimuthSadaruwan-pr2kb
@DimuthSadaruwan-pr2kb 10 ай бұрын
Sinduwa maru 🥰
@ayeshalakmini2709
@ayeshalakmini2709 10 ай бұрын
Aneeeeee hariiiiiiiime lasssana ❤sinduwak ❤❤❤❤❤❤
@danushakatharangani6478
@danushakatharangani6478 11 ай бұрын
me song ekatanam patta asai❣️
@johannaxd
@johannaxd Жыл бұрын
i got to know this through one of my friends . but i never regret listening to this ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 11 ай бұрын
Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@nirodhamadumali4960
@nirodhamadumali4960 5 ай бұрын
❤❤❤❤❤❤❤හරිම ලස්සනයි
@prabodjayaneth23
@prabodjayaneth23 8 ай бұрын
iraj ge githa marenne na❤
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 3 ай бұрын
ඒ කාලෙනං පිස්සුවක් එක❤️
@user-lq3xw8bw7n
@user-lq3xw8bw7n 7 ай бұрын
එදා වගේම ආසාවෙන් තාමත් අහනවා❤
@hellenaoffic2833
@hellenaoffic2833 3 ай бұрын
Goda kaalayakata passe me song eka ahanne .. Thama lyrics kata paadam ❤ 2024
@nadeesha9635
@nadeesha9635 5 ай бұрын
Adreii aathitheta,thamath
@raveeshapasan2542
@raveeshapasan2542 4 ай бұрын
Wow....old vibes Love it so much❤
@YasiruRashmitha-tx8vf
@YasiruRashmitha-tx8vf Жыл бұрын
නියමයි
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@goldenlife8957
@goldenlife8957 7 ай бұрын
Thank you for bring me back my teenage memories ❤
@gamingbhanu6669
@gamingbhanu6669 5 ай бұрын
2024 th ahana mama❤ 🥺
@kimtaegirl5863
@kimtaegirl5863 2 ай бұрын
හේතුවක් නෑ අනේ අදටත් මේ සින්දුව අහනකොට ඇඬෙනවා..
@DevinduPrebuddika-jq2no
@DevinduPrebuddika-jq2no 4 ай бұрын
❤ පිස්සුවක්
@gamingisiya8680
@gamingisiya8680 10 ай бұрын
Thamath me sinduwa ahana mn ❤
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 4 ай бұрын
goda kalayak mawa mage athithayata aran yanawa me sinduwa
@priyanganiaberathna9805
@priyanganiaberathna9805 3 ай бұрын
2024 th balanw ❤🥺
@ValanShiya-xc9lk
@ValanShiya-xc9lk 6 ай бұрын
2024 කවුද මේ සින්දුව අහන්නෙ
@MADUSHAN_DE_SILWA
@MADUSHAN_DE_SILWA 3 ай бұрын
2024 ➡️🎧
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 48 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 33 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Janona
4:09
Release - Topic
Рет қаралды 1,8 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 9 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 4,4 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 839 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 450 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,2 МЛН