Awathan hade | අවතැන් හදේ - Official Video - Harsha Withanage

  Рет қаралды 5,124,702

Harsha Withanage

Harsha Withanage

4 жыл бұрын

Re-upload of music video which was accidentally deleted & unable to restored by KZbin!
Official Music Video of "Awathan hade | අවතැන් හදේ ♡"
Artist | Harsha Withanage
Melody & Music produced by | Lahiru De Costa
Lyrics | Nisal Gamage
Guitars | Buddhika Perera
Mixed & Mastered by - Lahiru De Costa @ Lahiru Audio Vision Studios
Video Director | Sahan Wikramarachchi
Staring | Inami Avandya
Reverie Entertainment Production
Awathan hade | අවතැන් හදේ Available On:
iTunes : music.apple.com/us/album/awat...
Spotify : open.spotify.com/album/4VrMPeA...
Amazon : www.amazon.com/gp/redirect.htm...
Soundcloud : / awathan-hade
Google Play : play.google.com/store/search?...
Lyrics
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
Connect with Harsha Withanage on:
Facebook : / harsha.withanage.official
Instagram : / _harsha.withanage
Twitter : / harsha_wi

Пікірлер: 1 600
@harshawithanageofficial
@harshawithanageofficial Ай бұрын
Listen to my new song මතඟන 👇 kzbin.info/www/bejne/Y2bFlp2hbLl7hLMsi=K8Q3pnkVYOJxjBMM
@vishwathathsara6769
@vishwathathsara6769 6 ай бұрын
2024 අහන අය කෝ❤
@pubuduarunod2015
@pubuduarunod2015 3 ай бұрын
😢😢❤
@dreammotivation598
@dreammotivation598 2 ай бұрын
dan thama wewa viral wenne
@SakuGimhani
@SakuGimhani 2 ай бұрын
Innwo
@sameerasuranjana7633
@sameerasuranjana7633 Ай бұрын
Me inne
@_Shenu
@_Shenu 2 жыл бұрын
තාම මේ සින්දුව අහන අය ඉන්නව ද 🥺🌱♥️
@lilanthamadhushan1021
@lilanthamadhushan1021 2 жыл бұрын
නැතුව 😼
@onliving-official1467
@onliving-official1467 2 жыл бұрын
ඉන්නවා 💙☺️
@Lulu-zu4pc
@Lulu-zu4pc 2 жыл бұрын
Yep❤
@dilhaniukumari4803
@dilhaniukumari4803 2 жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්
@punsararidmi6174
@punsararidmi6174 2 жыл бұрын
yh🙃😍
@She_ha0
@She_ha0 Жыл бұрын
අවතැන් හදේ .... තාමත් මේ සිංදුවට ආස අය සිටීද 💔🤗
@mihirisathsarani5199
@mihirisathsarani5199 Жыл бұрын
දැනුත් අහන ගමන් 🥺❤️
@She_ha0
@She_ha0 Жыл бұрын
@@mihirisathsarani5199 🖤
@Aamii_Cartoons
@Aamii_Cartoons Жыл бұрын
ඊට වඩා අහනවා
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
💚
@sidny379
@sidny379 Жыл бұрын
🥰
@shehanyasintha8380
@shehanyasintha8380 4 ай бұрын
Anyone in 2024 🍃
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
Don’t be disheartened brother. This has already reached millions of hearts ♥️ Keep Shining ✌️
@shiwanthi768
@shiwanthi768 4 жыл бұрын
♥️
@VinalGamage
@VinalGamage 3 жыл бұрын
Ah supun ayya
@lahirudecosta5433
@lahirudecosta5433 3 жыл бұрын
Suppa ❤️❤️
@iduranga2183
@iduranga2183 3 жыл бұрын
supun.. ayya.mn kamathima gaayakaya
@nerangabandara5234
@nerangabandara5234 2 жыл бұрын
1 මිලියන් ගත්තා 🙂❤️
@RandunuYasaranga
@RandunuYasaranga 3 жыл бұрын
ආත්මීය කටහඬක්. සඳනාරී ට පස්සේ ඒ කටහඬින් අපිව ආයෙත් වෙනම ලෝකෙකට ගෙනියනවා... ඒ වගේම මේ සින්දුවේ අර්ථයත් බොහොම අපූරු පබැඳුමක්... "අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු" අනෝරා වැස්සක් වගේ පෙම්වතියගේ ඇස් වල කඳුළු. 'ඇයි ඔයා අඬන්නේ. දුක හිතන්න එපා. දුක ඔයාට දැනෙන්න එපා. මේ දැනෙන දුක කවදාවත් නවතින දුකක් නෙවෙයි. ඒ නිසා අපි ඒ දුක හදවතේ කොනකින් තියමු.. අපි මේ එකට ඉන්න මොහොතේ සතුටින් ඉමු..' "අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ" හදවත අතරමං වෙලා. කඩාගෙන වැටිලා. ඒ හදවතට හුස්මක් ගේන්නේ ඔයාගේ හිනාව විතරයි... "හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ" ඔයා හැබෑවටම මට අයිති නැත්තේ නෑ.. හැබැයි ඔයා අයිති මට විතරක් නෙවෙයි.... මේ තවත් එක් අසම්මත ප්‍රේමයක්.... "නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න" ඔයා දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නකොට හිතේ ආදරේ දෝරේ ගලනවා.. කම්මුලට හිමීට හාදුවක් දෙන්න හිතෙනවා... "හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු" හිතේ දුක සේරම අමතක කරලා ඔයා එක්ක ගත කරපු මිහිරි මතකය විතරක් අපි තියාගනිමු.. වෙන් නොවී ඉන්න මේ මොහොතේ විතරක්ම අපි ඉමු... "මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ" ඔයා අයිති මට විතරක් නෙවෙයි. මම අයිති ඔයාට විතරක් නෙවෙයි. ඒ අපේ ලෝක දෙකෙන් අපි වෙන් කරලා අපිට එකට ඉන්න සලස්වන්නේ මේ රාත්‍රිය.. ආදරෙන් මත් වෙලා ඉන්න මේ මොහොතේ ඒ හැඟීමෙන් දැවෙමු. ඒ මත් බවෙන් වෙලිලා ඉන්න මොහොතේ අපේ මේ ආදරේ අර්ථය මොකක්ද කියලා නම් අහන්න එපා... මේ සින්දුවේ රූප රචනාව හරිම සුවිශේෂී. වෙනස්ම රූප රචනාවක්. අපූරු කැමරා කෝණ සහ සංස්කරණයෙන් දාපු වැඩ ටික ගැන වෙනමම කතා කරන්න තරම් වටිනවා... හර්ෂ ගේ කටහඬටම ගැලපෙන විදියට විප්ලවීය සංගීතයක් යොදාගෙන තියෙනවා. ඒ ගැන කිව්වේ නැති වුණොත් ලොකු අඩුවක්. සමථයක් වශයෙන් ඉතාම සාර්ථක නිර්මාණයක්..... ~ රන්දුනු ~ (මේ කමෙන්ට් එක මේ ගීතය කලින් upload කරපු වෙලාවෙත් දැම්මා. ඒත් ඒ ගීතය මොකක් හෝ හේතුවකින් KZbin එකෙන් ඉවත් වෙලා තිබුණා. මේ ගීතය ආයෙත් දැම්ම නිසා සහ මේ කමෙන්ට් එක ආයෙත් හොයාගන්න පුළුවන් වුණ නිසා ආයෙත් දාන්න පුළුවන් වුණා)
@NisalGamage
@NisalGamage 3 жыл бұрын
❤️🤘
@AshenPereraplus
@AshenPereraplus 3 жыл бұрын
@uvi5938
@uvi5938 2 жыл бұрын
💓👍
@dinilmethmira5672
@dinilmethmira5672 2 жыл бұрын
Masterpiece💯♥️💫
@sathiraviraj5923
@sathiraviraj5923 2 жыл бұрын
🔥👍
@inigam6739
@inigam6739 Жыл бұрын
දවසට 3/4 පාරක් මේ සින්දුව අහන අය තවමත් ඉන්නවා නේද !
@pasinduumayanga299
@pasinduumayanga299 Жыл бұрын
♥️✌🏼
@nalinrathnayake7146
@nalinrathnayake7146 Жыл бұрын
Ow
@vidurangasenadheera9526
@vidurangasenadheera9526 Жыл бұрын
Yap 🤪
@nikithahimsal4614
@nikithahimsal4614 Жыл бұрын
💖
@nadunitamasha2003
@nadunitamasha2003 Жыл бұрын
owww💖
@ishanisamaranayake
@ishanisamaranayake 4 ай бұрын
listening while reading sepalika!!!!!!#masterpiece💗😪
@harshawithanageofficial
@harshawithanageofficial 4 жыл бұрын
Previous video of this song was accidentally deleted and unable to restore. There were 1.2 Million++ views and thousands of likes and your lovely comments and I really value them from by heart. Here we re-uploaded. Thank you all !!
@keshkaru3444
@keshkaru3444 4 жыл бұрын
Harsha Withanage sometimes we loos things fr a betterment. Hv hope will achieve more. Every lose has a bright side. Don’t give up. ❤️❤️❤️❤️❤️
@gayanip6056
@gayanip6056 4 жыл бұрын
Don’t give up Harsha... Let’s make it happen again. This time more views than last time... your fans can do it for sure ...
@shiwanthag6031
@shiwanthag6031 4 жыл бұрын
Super song and video..Your fans will bring this to M++ views again soon. Good luck Harsha! God bless you! ❤️
@sandunamarasinha6987
@sandunamarasinha6987 4 жыл бұрын
aiye aparade aye gemu 2m aha 💪🏼💪🏼❤️❤️🔥🔥
@mikeLoyal-rm7ut
@mikeLoyal-rm7ut 4 жыл бұрын
superbe chanson et bon accompagnement musical merci.
@JanithDewasinghe
@JanithDewasinghe Жыл бұрын
දෙදාස් විසි තුනේ ජනවාරියේ අග... තාම හිරිගඩු පිපෙනව අහද්දි ❤
@thisariliyanage1667
@thisariliyanage1667 6 ай бұрын
2024
@justbored9233
@justbored9233 5 ай бұрын
Sepalika kiyawana gamn meka ahana aya innawadoooo
@Sewwandiweerapurage
@Sewwandiweerapurage 9 ай бұрын
Sepalika story එකේ ඕතරීගෙ request එකටයි සින්දුව අහන්න ආවෙ ❤️ මාරයි
@winterbear1285
@winterbear1285 7 ай бұрын
මමත් .. ඒ දෙන්නව මතක් වෙනවා මේක අහද්දි 🥺😭
@hopeee7962
@hopeee7962 6 ай бұрын
සින්දුවට මුල ඉදන් ආස උනත් හිරිගඩු පිපීගෙන දැනෙන්නෙ දැන්😭හැමදේම මැවි මැවි පේනවා. රධ්‍ය කෑම්ප් යන්න කලින් දවස 😭
@flowery496
@flowery496 5 ай бұрын
මමත්..ඒ දෙන්නව මතක් වෙනවා ගොඩක් 🥺❤️
@sarah_thv
@sarah_thv 5 ай бұрын
Vmin 🥺🍭🌸
@Sewwandiweerapurage
@Sewwandiweerapurage 5 ай бұрын
@@sarah_thvSarang 🫂✨💜
@kanchanarathnayake5766
@kanchanarathnayake5766 4 жыл бұрын
කෝ මේකෙ කලින් දාපු වීඩියෝ එක🤐 1M+ තිබ්බනෙ ඒකේ😪 අවුලක් නෑ මේකත් ආයෙම 1M+ ගේමු❤❤
@yohanhasith1313
@yohanhasith1313 3 жыл бұрын
තේරුම කියනවකො මේ සින්දුවෙ දන්න එකෙක් කියහන්කො❤👀
@kanchanarathnayake5766
@kanchanarathnayake5766 3 жыл бұрын
@@yohanhasith1313 සරලවම වෙන එකෙක්ගෙ කෙල්ලෙක්ට ක්‍රශ් උන එකක් ගැන
@manojde_
@manojde_ 4 ай бұрын
4.5M im from the future ❤
@anjulasewwandi5152
@anjulasewwandi5152 3 жыл бұрын
හේතුවක් දන්නෙ නැ, ඒත් ජීවිතේ එක්ක සංවේදි වෙන සින්දුවක්... දුකක් දැනුන හැමවෙලේම අහනවා..
@slmusicdose6987
@slmusicdose6987 3 жыл бұрын
Me too 🙂
@sashikamunasinghe3472
@sashikamunasinghe3472 3 жыл бұрын
same here... don't know the reason but still listen to this song everyday. I would say more than 5 times per day...
@ishanjayavira5629
@ishanjayavira5629 3 жыл бұрын
හ්ම්ම් ඇත්තටම ❤️
@shashisewwandi5692
@shashisewwandi5692 3 жыл бұрын
Me too 🔥
@sandalifernan3201
@sandalifernan3201 3 жыл бұрын
😊👌🏾
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
3:01 ❤‍🔥 ගෑනු ළමයාගේ අතේ පිහාටුව වදින එකත් එක්ක ඒ beat drop එක නියමෙට coincide වෙනවා 😁😍😍❤🖤
@nevinofficial
@nevinofficial 2 жыл бұрын
අවතැන් හදේ සුසුමන් දැවේ, හසකැන් ඔබේ හුස්මක් ගෙනේ... එයත් එක්ක යාලු උන මුල් කාලේ තමයි මේ ගීතය මුලින්ම රිලීස් උනේ... අද එයත් නෑ මේ ගීතයේ මුල් ගීතයත් නෑ... මතකයන් විතරක් ඉතුරුව තියෙනවා... 1M+ වීව්ස් තිබුණ ගීතයක්... හදවතේ රැදුණ ගීතයත්... 2022 July ❤️
@sihani_lyrics
@sihani_lyrics Жыл бұрын
තාමත් මේ සිංදුව අහන අය ඉන්නවා ද 🥺🎧💙 #2022
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අවතැන් හදේ.....👣 සුසුමන් දැවේ......👣 හසකැන් නුබේ....👣 හුස්මක් ගෙනේ...👣 හැබැහින් මගේ...👣 නොවුන නොවේ..👣 හසගන මගේ......👣 විතරක් නොවේ...👣
@manuushahesahn3296
@manuushahesahn3296 3 ай бұрын
2024 ahana aya like ekak dagena yamu 😊❤
@OnlineMe-kg3rj
@OnlineMe-kg3rj Ай бұрын
Ba
@nirantharajayaweera1166
@nirantharajayaweera1166 3 жыл бұрын
හදවතට දැනෙන සිංදුවක් ....කොච්චර ඇහුවත් එපා වෙලා නෑ ......හිතා ගන්න බෑ මේක අහන හැම වෙලාවෙම හරිම අමුතුම හැගීමක් දැනෙනවා......😘😘😘
@tharindudhanuska4884
@tharindudhanuska4884 3 жыл бұрын
Matath
@hmgmmahawatte8217
@hmgmmahawatte8217 2 жыл бұрын
matath❤️
@nirantharajayaweera1166
@nirantharajayaweera1166 2 жыл бұрын
@@hmgmmahawatte8217 තවම අහනවා ඒක පට්ට
@gkjs4198
@gkjs4198 4 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි...❤️❤️❤️
@Sam-qf3ey
@Sam-qf3ey 3 жыл бұрын
හිතට වදින සිංදුවක්.... මට තෙරුන විදියට ගැඹුරු තෙරුමක් තියෙනවා... වැඩිය views මේ වගේ සිංදු වලට ලැබෙන්නෙ නැහැ, අපේ රට හදන්න බැහැ.... එ උනාට මේ වගේ සිංදු තාමා ඔනි.... හර්ෂ විතානගේ goodluck.... ❤❤
@Rashini.Fernando
@Rashini.Fernando 4 ай бұрын
Any 2024 listeners here??
@withus2815
@withus2815 Жыл бұрын
එකපාරටම මතක් වෙලා බලන්න ආවේ. හදවතේ ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ලස්සනම පද පේලි❤ එහෙම හදිසියේ මතක් වෙන සුන්දරම හැඟීමක් මේක. අද 2023.04.07😯🥀🖤
@dilshanv9727
@dilshanv9727 4 жыл бұрын
Ykoo පෙරේදා බලද්දීත් 1.2 million. අවුලක් නෑ මැකුනේ ඉලක්කම් ටිකක් විතරයි ❤❤❤
@capenterjojo3373
@capenterjojo3373 3 жыл бұрын
Kohomada ehema wenne. Views adu webawada
@feelit1059
@feelit1059 3 жыл бұрын
විව්ස් අඩු වෙලා ?? 🤔🤔
@heshanfernando2407
@heshanfernando2407 3 жыл бұрын
See pinned comment
@brotherhood4896
@brotherhood4896 2 жыл бұрын
කොච්චර ඇහුවත් තාමත් එපා උනේ නැති සින්දුවක්.. මේ වගේ සින්දු තවත් ඉස්සරහට ගේන්න සුභ පතනව💜
@akalankasenanayake6730
@akalankasenanayake6730 3 жыл бұрын
තව අවුරුදු 300කින් ඇහුවත් fresh අහන්න පුලුවන් සින්දුවක්❤️ 2021❤️
@PositivePulse_2002
@PositivePulse_2002 2 ай бұрын
2024 bro
@TronicYaka
@TronicYaka 2 жыл бұрын
දරාගත නොහැකි වේදනාවක්, ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කරනවා වගේ vibe එකක් මේ සිංදුව අහනකොට එන්නෙ! ❤️🔥 Thank you හර්ෂ විතානගේ! 🤘
@hello-id3ln
@hello-id3ln 3 жыл бұрын
කියන්න තේරෙන්නේ නෑ අමුතුම හැඟීමක් දැනෙන්නේ... ඒ voice එක... Music 🥺❤️මේක නම් පිස්සුවක්... 2:29🥺♥️
@chinthakagamage8875
@chinthakagamage8875 4 жыл бұрын
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු.. අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු.. අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ.. නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු.. අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ.. 💔
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
Thada❤️
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
නැවතුම් නොවනා රිදුමන් හදේ කොනට පා කරමු.... අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු..... ❤️🔥🎧🎶
@fad-18-pabasarabodawaththa66
@fad-18-pabasarabodawaththa66 3 жыл бұрын
😘😘😘👍
@Ishan_vlogs___
@Ishan_vlogs___ 3 жыл бұрын
දෙවෙනි පාරටත් 1million ලගයි 😍😍
@shashinisandamini5593
@shashinisandamini5593 2 жыл бұрын
හිත හිස් කරන් මනෝපාරක් ගහද්දි දැනෙන feeling එක මාරයි. මේ සිංදුව masterpiece එකක්❤️
@surprisemind1478
@surprisemind1478 3 жыл бұрын
මගෙ හිත මට කතා කරන හඬක් ඔබට තියෙන්නෙ , පිරිසිදු වතුර වගේ කවදාවත් එපා නොවෙන තරම් අඩු වැඩි නොවන නියම රසයක් දෙන්නෙ....ජයක්ම වේවා ! ආදරෙයි මිතුර....
@supuntharu2897
@supuntharu2897 2 жыл бұрын
ඔව්..දැනුනා නේද...එහෙම කාලේක හිටියා කියලා..ජිවිතේ කියන්නේම මතක රැස් කරගෙනම යන ගමනක්.... අප වෙන් නොවෙනා මොහොතේ..පමණක් රැදී හිදිමු...❤
@hiru6074
@hiru6074 Жыл бұрын
රිලීස් උන කාලෙ හොදට ම පට්ට ගැහුව මාස කීපයක් ,තාමත් අහනව,කවදාවත් ඇති වෙන්නෑ this is a very underrated masterpiece
@sithumaa
@sithumaa 3 жыл бұрын
ජීවිතේ පරන මතක අවුස්සන්න පිස්සු හැදෙන සිංදුවක්.. කවද ඇහුවත් පලවෙනි පාරට අහද්දි එන feelings එක දැනෙනව..❤️
@oshadavidyananda622
@oshadavidyananda622 4 жыл бұрын
මේක එක දිගට ඇහුවා අයියේ දවස් ගානක්. ඊට පස්සේ එක පාරට search කරද්දි පෙන්නන්නේ නැති උනාම සෑහෙන්න අවුල් ගියා 😭 ශ්‍රී ලාංකික සංගීතය ක්ෂේත්‍රය උස්සලා තියන ඔයාලා වගේ ගායකයොන්ට මගේ උත්තමාචාරය 👏🙏🏻❤️ මේක අනිවා 1M++ එනවා ආයේ 💪❤️🔥
@Thinalw
@Thinalw 3 жыл бұрын
Search karama පෙඋනේ නෑ කිවුවේ අයියෙ 🤔
@InduwaraJ
@InduwaraJ 3 жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙
@chathushkainduruwa6617
@chathushkainduruwa6617 3 жыл бұрын
I downloaded this song in iTunes but I’m still listening everyday here in KZbin cuz this song need to get rates again. I’m sure this video will achieve the 1M+ views again pretty soon. Cheers 🥂.
@shamshadseenar6998
@shamshadseenar6998 3 жыл бұрын
Me toooo It's changes my life and feelings ...all thanks for harsha
@maleeshadevindaya
@maleeshadevindaya Жыл бұрын
හේතුවක් දන්නේ නැ. දුකක් දැනුනු වෙලාවට අහනවා. ජිවිතේ එක්ක සංවේදී වූ සින්දුවක් 🙂♥️
@maheshikapahasarani5743
@maheshikapahasarani5743 9 ай бұрын
පිස්සුවක් වගේ සින්දුවක්. අහම්බෙන් හමබ උනේ...... 3yrs වෙනවා කියල කියල දන්නෙ අද. මොනා උනත් song එක මරාම ලස්සන්‍යි...... අවතැන් හදේ සුසුමක් තැවේ..... හසකැන් ඔබේ හුස්මක් ගෙනේ.... හැබැහින් මගේ නොඋනා නොවේ ..... හසගන මගේ විතරක් නොවේ....... මේ ටික හිතට වැදුනා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imankarashani6474
@imankarashani6474 Ай бұрын
2024 අහන අය ඉන්නවද ❤️😘
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
එක දිගටම අහනව කාලයක ඉදන්. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ගොඩාක් ආදරෙයි මේ සින්දුවට. ❤️❤️❤️🥺🥺🥺🌹
@jeewakasupunprabodha9147
@jeewakasupunprabodha9147 3 жыл бұрын
මේක අහද්දි අමතක කරන්ට try කරන දේවලුත් ආයේ ආයේ මතක්වෙනවා ❤❤
@shashikadilmingamage9623
@shashikadilmingamage9623 2 жыл бұрын
True 🖤
@fionadabare
@fionadabare Жыл бұрын
;)
@girl6516
@girl6516 Жыл бұрын
මන් දන්නෑ ඇයි හර්ශ ඇත්තටම දැන් සිංදු හදන්නැත්තෙ කියල. ඒත් අපිට ඔයාව ඕනෙ හර්ශ අලුත් සිංදුවක් කරමු ❤
@sr_tuns
@sr_tuns Жыл бұрын
ඔව් අප්පාහ්🥺
@thududoni2515
@thududoni2515 Жыл бұрын
අවතැන් හදේ...තාමත් මේ සින්දුවට ආස අය ඉන්නවද...🥰😇😊
@msajithgunathilaka9191
@msajithgunathilaka9191 Жыл бұрын
2023 අහන අය Like එකක් දාන් යන්න මේකට 😼❤
@RashenMaheesha-yo4uc
@RashenMaheesha-yo4uc 8 ай бұрын
2023 මේ සින්දුවා අහන කට්ටිය කො... ❤️🥺
@chathurimadushani3575
@chathurimadushani3575 3 жыл бұрын
මං දන්නේ නෑ දවසට කී සැරයක් මේක අහනවද කියලා....ඒ තරමට හිතට දැනෙනවා.. හේතුවක් දන්නේ නෑ ❤
@dananjayagomez6108
@dananjayagomez6108 2 жыл бұрын
Sirawatama
@sampathadikari9896
@sampathadikari9896 2 жыл бұрын
Mmath.... අහුවෙන හැම වෙලාවකම අහනවා... ❤❤❤❤❤❤❤
@elakolla1422
@elakolla1422 3 жыл бұрын
මට හිතාගන්න බෑ මම මේ තරම් මේ සින්දුව අහන්නේ ඇයි කියලා...!
@lahiruprabhath9141
@lahiruprabhath9141 4 жыл бұрын
මේ වගේ අහන්න පුළුවන් සින්දු හදන එක ගෙන සැහෙන ආඩම්බරයක් තියෙනවා සුබ පැතුම් දිගටම මේ වගේ සින්දු ඕන අපි ඔයත් එක්ක brother 🎉🎉🎉🎉💪
@ridmiweerasinghe8620
@ridmiweerasinghe8620 3 жыл бұрын
හිතාගන්න බෑ. ඒත් relax වෙන්න සින්දුවක් අහන්න යද්දි හැමදාම මුලින්ම එන්නේ මෙතෙන්ට. ❤
@SanojShiwantha
@SanojShiwantha 3 жыл бұрын
අදටත් ❤
@ravihansadesilva181
@ravihansadesilva181 2 жыл бұрын
කියන්න තෙරෙන්නෙ නෑ අමුතු හැඩයක් තියන පට්ට feel සිංදුවක් ❤️💯, අහපු වාර ගාන, ඒක ❤️🎶👌💯...
@chamikarachiranji7940
@chamikarachiranji7940 Ай бұрын
Eka kiyanna terenne na eka marama feeling ekk sapalika story eka hinda thawath eka papuwat redennam dannenawa thanks aiye mewage nirman hamadamath karanna
@iamamizio
@iamamizio 4 жыл бұрын
2.5M වත් ගේමු🤗❤
@damsakbandara2890
@damsakbandara2890 4 жыл бұрын
අඩෝ, උබත් නැති තැනක් නෑ..😂😂
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
අලුත් සිංදුවක් ඔනේ තව 🥺❤
@amandigunawardhane3707
@amandigunawardhane3707 4 ай бұрын
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු... අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ...
@dilushathushan5006
@dilushathushan5006 4 жыл бұрын
ලංකාවේ ආසම ගායකයෙක්
@malindusanchaka5597
@malindusanchaka5597 4 жыл бұрын
Aniwa!
@dilushathushan5006
@dilushathushan5006 4 жыл бұрын
අයියාගේ සදනාරි සිංදුව තමා මට වටින්නෙම 😍මොකද ඒ සිංදුව play වෙද්දී concert එකක මන් එයාව දැක්කේ හිනා වෙවී ඉන්නවා නිකම් සිංදුව එවෙලේ මටම දැම්මා වගේ😍❤️
@SLMIXLK
@SLMIXLK 4 жыл бұрын
ඒක අහද්දි හිත මොකක්ද වෙනවා ❤️
@anehutto7950
@anehutto7950 3 ай бұрын
2024 ?
@puliduchathuranga8154
@puliduchathuranga8154 Жыл бұрын
මන් ජීවත් වෙන්නේ මේ සින්දුව නිසාද කියලා වෙලාවකට හිතෙනවා 💔🥀😟😟😟
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 4 жыл бұрын
අමතක නොවෙන සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අම්මෝ සෑහෙන්න තරම් අහලා ඇති... යාලුවෝ සෙට් එකටත් බලෙන් ඇස්සවෙව්වේ.. දැන් උන් ටිකගෙත් ෆේවරිට් ලිස්ට් එකේ තියෙන සින්දුවක්... අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අනිවාර්යෙන්ම 👌🎧❤️
@yohanjayalath7921
@yohanjayalath7921 3 жыл бұрын
කොහොම උනත් ඇත්තටම Best Emotional Song එකක්. < Music + Arrangements + Voice + Video > Superb Collaboration !!
@shamodlakshan8332
@shamodlakshan8332 Жыл бұрын
Meeta wada views thiyenn one sindu mewa (2023)👌❤️
@starwithud4166
@starwithud4166 Жыл бұрын
හර්ශයා මගේ අදටත් උඩින්ම තියෙන්නේ උබේ මේ සිංදුව... ❤❤❤
@ogayodyaperera3608
@ogayodyaperera3608 Жыл бұрын
2023 ahana ay innwd 🥺♥️
@vidurangapasindu6547
@vidurangapasindu6547 Жыл бұрын
සිංදුවත් සුපිරි විශුවල් එකත් සුපිරි❤️❤️ වෙනම ලොකෙකට යනව 😍
@nimeshwickramasinghe1564
@nimeshwickramasinghe1564 Жыл бұрын
Lyrics අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු... අවතැන් හදේ සුසුමන් දැවේ හසකැන් ඔබේ හුස්මක් ගෙනේ හැබැහින් මගේ නොවුනා නොවේ හසඟන මගේ විතරක් නොවේ...
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අපිව ලං කරපු මතක... ඔයා නැතත් අදටත් මං බලනවා අහනවා ... දවසක දකියි ඔයා ....😔😔
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻
@tecky3373
@tecky3373 Жыл бұрын
මේ සින්දුව දැනෙන තරම් කියන්න තේරෙන්නෑ ❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
පිස්සුවක් 😞❤️🔥 ජය වේවා අයියේ ඉස්සරහටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
@harrylouberrie
@harrylouberrie 9 ай бұрын
I accidentally heard this song yesterday while heading to the University of Peradeniya. It was like pure magic, the words and melody weaving a spell around me, like some sort of a meditation. I immediately spotified the song and added it to one of my playlists and ever since, I've had it on constant repeat. Although the music video is beautiful, listening to this song while watching the video doesn't capture that SAME enchantment. You just need to pop in your earbuds, shut your eyes, and let the music work its magic, letting your own imagination be painted by the song's narrative. That's where the true magic of this song lies and if it's a gloomy, rainy, cold day, the magical feeling will be intensified.. 🌧️
@kristinherish6314
@kristinherish6314 3 жыл бұрын
හිතට වදින සින්දු එන්නෙ කලතුරකින්✊☺️🖤🙏
@oshangayanga7499
@oshangayanga7499 2 жыл бұрын
මේ සින්දුව එක්ක බැඳුනු අතීත කතාවක් තියනවා ජීවිතේ කවදවත් අමතක නොවෙන.
@nipuncsenavirathna
@nipuncsenavirathna Жыл бұрын
2023 ahn ayt innvd ❤️🙂
@ravinduprathibha7081
@ravinduprathibha7081 Жыл бұрын
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු… 😊🐢
@nurajya
@nurajya 3 жыл бұрын
Dude this song is sensational. Just like the beauty is in the eye of the beholder, everybody has their own song choices. For me this is just absolutely phenomenal. plug in your ear pods, close your eyes & let the brain do the rest. wow i mean wow bro. Absolutely breath taking. Pls bring more of these to music lovers man. cheers !
@madushanka7859
@madushanka7859 3 жыл бұрын
Yeah can't agree more dude..
@keshkaru3444
@keshkaru3444 4 жыл бұрын
My all time favorite. ❤️❤️❤️❤️❤️ Great job and looking forward to hear more n more touching songs. Love this voice.
@gayanidissanayake1592
@gayanidissanayake1592 3 жыл бұрын
beautiful creation...keep it up brother..can't stop listening...
@Jyukenmaster95
@Jyukenmaster95 2 жыл бұрын
Came across this song on my Spotify! An absolutely beautiful song 😊😊
@srilanka7538
@srilanka7538 3 жыл бұрын
Can't imagine why I get addicted to this song every day and listen to the same thing😌♥️
@trekdaveodyssey
@trekdaveodyssey 4 жыл бұрын
Super.........r.....great job
@kalanaharshana4180
@kalanaharshana4180 4 жыл бұрын
මුලින්ම අහද්දි දැනුනේ නැති මාර feeling එකක් දැන් දැනෙන්නෙ. වෙනස් හැමදේම.. ඒ වෙනස දැනෙනව දැන්. Lyrics වල තේරුම, melody එක, visual එක.. සුපිරියි.. එකම දේ කරන හැමෝම අතර මේක සුපිරියක්..
@bonsailiveart
@bonsailiveart 5 ай бұрын
2024 ❤️ අහන අය කෝ
@Architect-LK
@Architect-LK 2 жыл бұрын
in 2022 ? thumbs up guyz !!
@Architect-LK
@Architect-LK 2 жыл бұрын
is it you? like to know the name..:)
@nimawijesinghe3063
@nimawijesinghe3063 Жыл бұрын
ගායකයෙකුට, කටහඬකට මෙච්චර ආදරේ කරල නැහැ කවදාවත්ම 🥺❤️තවමත් පුදුම විදියට ආසයි මේ song එකට. අයියගෙ, මේ අක්කිගෙ visual expressions හරිම ලස්සනයි🥺. මං දැකපු ලස්සනම creation එකක්. ගොඩක් කල් ගියත් comment එකක් දාන්නම ඕන කියලා හිතුණ ඒ නිසා 🤗😍. මේ වගේම ලස්සන song එකක් ලගදිම එයි කියල අපි බලන් ඉන්නව අයියා 🥺. Thank u for this sweet present & Wish u all the best 🥰 Love your magical voice my favorite singer ❤️🙈💐🌠
@samodyahansani5874
@samodyahansani5874 3 жыл бұрын
A deep meaning....good job HARSHA!!♥
@rajaguru1989
@rajaguru1989 4 ай бұрын
අඩෝ අදයි මේ සින්දුව අහෞවෙ පලවෙනි වතාවට.... අඩෝ අද දවසමටම 100 පාරක් විතර අහැවුව්වා බන්... පට්ට බාවනාවක් මොකද මේ වදන් වලම මගේ ජීවිතේ තිබුනා බන්......
@nisansalasala
@nisansalasala 3 жыл бұрын
Absolutely nice 😍 Amazing voice ✌👏
@shehan2496
@shehan2496 2 жыл бұрын
මේකනම් පිස්සුවක් සගෝලා😍💥 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.... අමුතුම දුකකුත් එක්ක හිත පතුලටම වදිනවා ...... 😍❤️💥
@futurizer_
@futurizer_ 2 жыл бұрын
මේක අහද්දී නිකන් වැස්සේ කාත් කව්රුත් නැති පාරක ඇදන් යනවා වගේ 😍😍😍
@kayThelittlefreak
@kayThelittlefreak 2 жыл бұрын
When i wanna feel calmness, i come here! when i wanna feel peace i come here! Such a soothing music blended with your voice I wish i could listen this for the first time again.♥️ 💌
@rashmipraboda1895
@rashmipraboda1895 Жыл бұрын
Eka parak meka ahuwe mn kamathima kenk ekka iddi .meka හරිම සංවේදී සිංදුවක් හැබැයි දැනුත් ඒක මං අහනවා .හැබැයි කැමතිම පුද්ගලයා 🥺 කෝ
@nipunrandika7293
@nipunrandika7293 4 жыл бұрын
Lyrics ♥♥ addicted ..... Great job 🔥🔥
@akalankasenanayake6730
@akalankasenanayake6730 2 жыл бұрын
2024ත් මේක අහන අය ඉන්නවද?❤😇
@shehaniperera6058
@shehaniperera6058 2 жыл бұрын
Beautiful Song!👏🏻
@dnnbuddy
@dnnbuddy 2 жыл бұрын
Need more songs with high-quality music and singing like this.
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
The model in the music video has incredible beauty. Also her facial expressions are very attractive. The music video and the song are amazing combination. Just wow...😍
@hansinikeshala37
@hansinikeshala37 Жыл бұрын
හැමදාම රෑට මේක අහලා නිදාගන්න මම 🥺❤භාවනාවක් වගේ මට නම් 🙇
@tharaniramawickrama5372
@tharaniramawickrama5372 2 жыл бұрын
Like meditating 🥰🥰🥰 Can listen to this all day along..
Sandanari (Husme Samada) - Harsha Withanage  | Official Audio
4:17
Harsha Withanage
Рет қаралды 9 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 1,3 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 8 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]
3:43
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН