Daddy don't go to work today😭තාත්තා වැඩට යනවට අකමැති ළමයි කරන වැඩේ

  Рет қаралды 438,779

Maheshi Madushanka official❤️

Maheshi Madushanka official❤️

Жыл бұрын

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 158
@damayanthirenuka8427
@damayanthirenuka8427 Жыл бұрын
අනෙ ඉතින් දරු සෙනෙහස පපුවේ තියාන කී දෙනෙකුගේ වග කීමක් අරගෙන ද රස්සාව කරන්නෙ ...බුදුසරණ යි ඒ තාත්තා ගෙ දෑතට....👍👍👍👍👍👍
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
බොරුවට ඇඩුව කපටි මැනික පව් අප්පච්චි දුක හිටෙන්න ඇති ඔයාගේ මහත්තයා හරිම අහිංසක පාටයි ඔයාටම හරි යනව නංගි එයා ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘😍😍
@wishvateacher3123
@wishvateacher3123 Жыл бұрын
මහත්තයා හරි පිං පාටයි.හොද මනුස්සයෙක්.
@Hoshi996
@Hoshi996 Жыл бұрын
අම්මිගේ රගපෑමේ හැකියාව දෝනිට හොදට ලැබිලා තියෙනවා නේද අක්කි😜❤️ බුදු සරණයි
@suga3572
@suga3572 Жыл бұрын
අනේ පුතා නම් හරිම අහිංසකයි නේද .. දුව නම් මාර දගයි වගේ..😁... ආදරෙයි හැමෝටම .. බුදු සරණයි
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
අප්පච්චිගෙ හිත රිදදුවා නේද සුදු මණික බොරැවට අඩලා.😂....පව් අප්පච්චි දුකෙන් යනවා ඇති ....😥තේරැවන් සරනයි ඔයාලට ......ආදරෙයි ගොඩක් ඔයාලට.😘😘
@maricute5448
@maricute5448 Жыл бұрын
අනේ හරි cute... තාත්තට ගොඩක් දූලා ආදරෙයි නෙ.. තෙරුවන්සරනයි ඔයාලට !
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
ගැහැණියකගේ ජීවිතය සාර්ථක වෙන්න ගැලපෙන පුරුෂයෙක් ලැබෙන්න ඕනි ඒක මහේෂිගෙන් ඔප්පු වෙනවා
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m Жыл бұрын
දෝණි බොරුවට නේද ඇඩුවේ ❤❤ ආදරෙයි මෑනික දෝණිලා තාත්තාට ආදරෙයි ගොඩාක් ❤ තෙරුවන් සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
🧢 ගෙදර දාලා ගියා නේද කොහොම හරි 😃 ,අම්මෝ ඉතින් බොලුවට ඇඩුවා නේද 🥰❤️
@netmisansala4821
@netmisansala4821 Жыл бұрын
චූටි මැනික තාත්තාට ගොඩාක් ආදරෙයි ⁣❤❤❤❤❤
@pemawathiperera1220
@pemawathiperera1220 Жыл бұрын
මම ඉතාලිවල ඉදන්බලනවා නොවරදවාම මහේසි ගෙවිඩියෝ හරිම සතුටුයි බුදුසරනයි හැමෝටම 🙏❤️👍🌹🌹🌹🌹
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
අනේ හරිම අපූරැයි දෝනියාගේ බොරු "ඇඩීම"ආදරේ හිතෙනවා ගොඩාක් .බුදු සරනයී පැටවුනේ.
@priyadarshanasampath7177
@priyadarshanasampath7177 Жыл бұрын
බුදු සරණයි පවුලේ සියලු දෙනාටම🙏❤🙏🙏
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
මම පොඩි කාලේ අපේ අපුච්චා වැඩට යන්න ලෑස්ති වෙද්දි මගේ ඇදුම් කවරෙකට දාගෙන මමත් ලෑස්ති වෙනවා.මට ඒක මතක් වුනා.ඔයා ගොඩක් වාසනාවන්තයි මහේශි අක්කේ.හොද සැමියෙක් ලබන්න.හුරතල් දරු දෙන්නෙක් එක්ක ගෙවන ජීවිතේ හරි සුන්දරයි නේද.ඔයාලා හැමෝටම බුදුසරනයි.🙏🙏🙏
@madhushihansika8479
@madhushihansika8479 Жыл бұрын
දුවලා ඉතින් වැඩියෙන් ආදරේ අප්පච්චිලාටනෙ..😍😍😍❤❤❤😘😘😘
@surandieOnline
@surandieOnline Жыл бұрын
ආසාවට හදපු චැනල් එකක් Subscribe 500 ගන්න මේක දකින හැමෝගෙන්ම උදව්වක් ඕන 🥺♥️ ආදරෙයි බුදුසරණයි 👋🏻🫰🏻
@samarathungaanoma5818
@samarathungaanoma5818 Жыл бұрын
බුදුසරණයි සරණයි සියළුම දෙනාට ආදරෙයි මහේෂි දූ 💜💙❤️💗
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 Жыл бұрын
Thank you all❤❤❤ආදරෙයි
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
මාත්
@dinu2772
@dinu2772 Жыл бұрын
🥰
@tharushikadeshani4277
@tharushikadeshani4277 Жыл бұрын
@shanimadushani7882
@shanimadushani7882 Жыл бұрын
දොනියානම් අප්පච්ච් වගේමයි.දු...සැරයි වගේ.බුදු සරණයි පුංච් පවුලට.
@mindysingharage3168
@mindysingharage3168 Жыл бұрын
අයියා නංගිට හරි ආදරෙයි නේද...😍
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
දරැවන්ට නියම ආදරේ තාත්තා
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
අනේ.. හුරතලි ඇඩුවම මටත් ඇඩුනා😂😂 අය්යා බබා නිසා නංගිට ඉක්මනට අමතක උනා😀😀😀👍 බුදු සරණයි ඔයාලට මහේෂි🙏🙏
@kavindraabeyrathna8832
@kavindraabeyrathna8832 Жыл бұрын
Ane chooti duwanam gem ekak itin.harima watinawa.podi kale ape nangit tattage ellilamai hitiye.me patiyat a wagemai.budusaranai oyala hamotama.
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer Жыл бұрын
Like father Like daughter....❤❤❤❤❤sweetie pie is a erox copy of her dad
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Thunuruwan saranai adraniya husband kenek duwa oyge pawlama haima adaraniyai hemadama satuting inna lebewa.
@aisharukmani6202
@aisharukmani6202 Жыл бұрын
Budu saranai 🙏❤️
@tharu4960
@tharu4960 Жыл бұрын
❤️❤️❤️budusaranai akkeee okkatama parissamata inna ,
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
බුදු සරණයි ඔබතුමා ඇතුලු සිය පවුලටම
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
කෙනුලි නම් උස යයිවගේ දැනටමත් උසයි නේ
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
wasanawantha darupaulak.thaththa gana daruwanta monatharam adaberayakda.duwe oyata monatharam sathutakda.budusaranai.ane asai ewage dewal danna duwe.api asawen balanawa.
@diwanjaliperera3656
@diwanjaliperera3656 Жыл бұрын
Mage babala dennath oya wayase puthi duwai ane ithin duwala thaththalata thama ledi budu saranai paule hemotama
@indranijayalath8556
@indranijayalath8556 Жыл бұрын
Theruwan saranai oyalata....cute babys...
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
ඔයාලා ඔක්කොලාටම බුදුසරණ යි
@europeanmobile7198
@europeanmobile7198 Жыл бұрын
Budu saranai oyalata ❤❤❤❤
@sailorseas4375
@sailorseas4375 Жыл бұрын
Matath dukai ankal giya eka gena paw.... very good person your husband ❤😘
@thusharimallika5323
@thusharimallika5323 Жыл бұрын
Budu saranai hamotama
@methumishehana5962
@methumishehana5962 Жыл бұрын
Anee aiya nangita harima adarei 😍❤️
@laijayam6732
@laijayam6732 Жыл бұрын
තෙරුවන්සරණයි ...පවුලේ සියලු දෙනාටම
@shanibandara226
@shanibandara226 Жыл бұрын
තෙරුවන් සරණයි oyalata
@chandrakumari8728
@chandrakumari8728 Жыл бұрын
Ane apata balanna thawa vidiyo daanna .lassanai daru senehasa.budusaranai.🙏😘😘
@nandapodemameka7069
@nandapodemameka7069 Жыл бұрын
තාත්තා. වගේමයි. දුව. හරිම. සතුටින්. ඉන්න. අවස්ථාවක්. බුදුසරණයි.
@suniljayarathna308
@suniljayarathna308 Жыл бұрын
Budu saranai paressamen inna
@ranipaksha3149
@ranipaksha3149 Жыл бұрын
Pawuuu aneee..parissamen gihin Anna.oyalata teruwan saranaiii.
@Dewangiwijayarathna
@Dewangiwijayarathna Жыл бұрын
Maru ane 🥰😘
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
මගෙ චූටි දෝණිත් මේ හැඩ රුවමයි. මං ආදරෙන් මේ හූරතල් බලනවා. ඹයාගෙ මහත්තයාත් හරිම හොඳ කෙනෙක්. තෙරුවන් සරණයි ඹයාලාට.
@gayansampath578
@gayansampath578 Жыл бұрын
ana බුදු සරණ i
@chandrakumari8728
@chandrakumari8728 Жыл бұрын
Ane doni nam appochcha wagemai .Ane siyaluuma deviyange pihita aarakshawa oba thuma athlu paule samatama denata labewa. 🙏😘😘😘😘
@apsaraalmeida1877
@apsaraalmeida1877 Жыл бұрын
Budusaranai hamotama
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍 අම්මාවගෙ රගපන්න පුලුවන් දුට ❤❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@shilpapothaSL
@shilpapothaSL Жыл бұрын
Doni nam thaththi wageemai... 👌👌💝💚💕🧡
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Bs.oyalata ..daruvo..rakinava..vage.jivitha...kiyak..rakinavada..pau chuti patau..denna .adarei patiyo oyalata manika .❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madaramalkanthi1218
@madaramalkanthi1218 Жыл бұрын
දුව අම්මා වගේ. දරුවො දෙන්නා ම හරි ශෝයි . 💐
@gkumara2957
@gkumara2957 Жыл бұрын
චූටි 💎 ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@hggg7076
@hggg7076 Жыл бұрын
Kella wasay and huratal pataw denna jesupihitay oyalata
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Жыл бұрын
ආදරෙයි හැමෝමටම තෙරුවන් සරණයි.
@asenie
@asenie Жыл бұрын
aiya giya akka thamai den gedr yudde aiya enakan karanne ❤️
@sanjuhettiarachchi8587
@sanjuhettiarachchi8587 Жыл бұрын
බුදු සරණයි ඔයාලා හතර දෙනාටම😍😍❤️🙏🙏
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 Жыл бұрын
බොරු ඇඩිල්ල ආය ආය බැලුව ආදරෙයි ඔයාල ඔක්කොටම
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
So cute Maheshi, Budusaranai to you and your family
@abiyabiy52
@abiyabiy52 Жыл бұрын
බුදු සරනයි ..
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
බොරු ඇඩිල්ලක් දානවා මැණික් කැටේ. හරිම ආදරණීය පවුලක් හැමෝටම බුදුසරණයි .
@roshanjayasooriya7918
@roshanjayasooriya7918 Жыл бұрын
Jesu pihitai. Mama godak adarei. Familly🌹🌹🌹
@sagii9937
@sagii9937 Жыл бұрын
Lovely family.. You don't get anything better than your family... Keep it safe.. Do sacrifices for that...
@onlinePLAYLISTS
@onlinePLAYLISTS Жыл бұрын
❤❤❤❤❤
@ishu9590
@ishu9590 Жыл бұрын
අක්කා දෝණි ලංකාවම හොල්ලන නිළියක් වෙයි දවසක.. අක්කි වගේම.. ඒක sure.. ❤❤ බලන්න කෝ කෙලි පොඩ්ඩ දාපු act එක 🙊
@nilanthikodagoda920
@nilanthikodagoda920 Жыл бұрын
Ane..pwu
@production4989
@production4989 Жыл бұрын
Bye , Dad ...
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Maheshi Duwa puthata wadiya chuti Duwa chandaya neda pataw dennage hurathale balannako Duwa thaththa wagemai thaththatath duka ahi dala yanna theruwansaranai pataw dennatai oyalatai
@anomaattanayake346
@anomaattanayake346 Жыл бұрын
I love your all your videos.( A. I. Attanayake).
@reoboy3026
@reoboy3026 Жыл бұрын
Ane. Lassana. Family. Ekak. Budusarane. Oyalata
@mohamedirfan5859
@mohamedirfan5859 Жыл бұрын
Super family 👪 I like
@dilpafernando8195
@dilpafernando8195 Жыл бұрын
🤗🤗🤗🤗
@dynamite9615
@dynamite9615 Жыл бұрын
හරිම cute අනේහ් 😂❤️
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Very cute babies
@kmg9802
@kmg9802 Жыл бұрын
❤️
@dinithathenuja1545
@dinithathenuja1545 Жыл бұрын
කෙනුලි පොඩි ප්රෑන්ක් එකක් කරේ 😜
@05ms008
@05ms008 Жыл бұрын
අනේ ලස්සනයි
@dinu2772
@dinu2772 Жыл бұрын
Maheshi Akki ..oya thami mage favourite Actor ❤❤❤❤❤
@user-iv4xc8tz8y
@user-iv4xc8tz8y Жыл бұрын
කෙනුලී පණ ❤️❤️❤️❤️❤️❤️
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
So cute ane
@chandramalkanthi571
@chandramalkanthi571 Жыл бұрын
නියමයි .
@samanmalikumari3240
@samanmalikumari3240 Жыл бұрын
💖💖💖😘😘😘😘
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
අනේ ශෝක් අනේ 🥰
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff Жыл бұрын
පුතා වගේ නෙවෙයි දුව නපුරු පාටයි මහේශි අක්කා වගේද කොහෙද .....❤
@prabulihini2854
@prabulihini2854 Жыл бұрын
ඕවා සාමාන්‍ය දේවල්
@mantyfernando6477
@mantyfernando6477 Жыл бұрын
So gorgeous you son is so cute
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
😀😀😀❤️❤️❤️
@kuwaitkuw9297
@kuwaitkuw9297 Жыл бұрын
Obatumata saha pawlay semata bs dewi pihitai
@heshanibimanya6599
@heshanibimanya6599 Жыл бұрын
Adarai ❤
@nandanijayasinghe9816
@nandanijayasinghe9816 Жыл бұрын
❤️❤️
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
යනකම් ඉදලා බොරු ඇඩිල්ලක් දැම්මා හොර කෙල්ල.... ❤ අඩි 4ක් ආපස්සට එද්දි අමතකයි ඇඩුවේ මොකටද කියලත්.... අම්මෝ ඉතිම් කෙල්ලෝ.... 😂😂 ඕකුන්ගේ පොඩි කාලේ කියලත් වෙනසක් නෑ බලාගෙන ගියාම... 😂😂
@imanshadilshani14
@imanshadilshani14 Жыл бұрын
Yakooo 😂😂😂
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
අඩෝ සිරාවට ,බන්,වයසටද,රඟපෑම😂😅
@benu5148
@benu5148 Жыл бұрын
Chuti menika godak serapatai dennatam adarei 💗💗
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
🥰😘
@sonalidinelkamadugalla9684
@sonalidinelkamadugalla9684 Жыл бұрын
Wotermelon chuti manike lassanata kiyana widiha kolu patiya
@nilminiabesingha9255
@nilminiabesingha9255 Жыл бұрын
😍😍😍
@kingsexploits
@kingsexploits Жыл бұрын
Lovely. She is a born drama queen. Thanks.
@buddikaweerasinha9749
@buddikaweerasinha9749 Жыл бұрын
l love you maheshi your fammily verry cute
@nadunithakshala9523
@nadunithakshala9523 Жыл бұрын
අනේ පව්
@nayanasilva4966
@nayanasilva4966 Жыл бұрын
Aneee cute baby girl.....❤
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
අපි බබා වෙනුවෙන් දවස ගෙවන හැටි
4:09
Saranga - Dinakshie Online
Рет қаралды 417 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН