Skills assessment කරගත්තු හැටි. EOl තක්කෙට ගොඩදාමු | සිංහල vlog

  Рет қаралды 20,308

Daddy 360

Daddy 360

Жыл бұрын

Пікірлер: 247
@DharshanaMuthtettugoda
@DharshanaMuthtettugoda Жыл бұрын
Hi, bro, first of all, I must tell you this is the best Sinhala vlog relevant to this topic I have ever seen & the only channel I subscribed to in this curriculum. This is my first comment so the query is;
@dilrath2497
@dilrath2497 Жыл бұрын
මම බබා ලැබුනට පස්සෙ job එක අයින් උන මට 3 years gap එකක් තියෙනව ..එතකොට මට ඒක ගටලුවක් වෙයිද ..software engineer කෙනෙක් විදිහට 5+ years Experience තියෙනව..
@kafnesh-sq7pe
@kafnesh-sq7pe Жыл бұрын
මගේ skill Assessment(ACS) එක 2022-June expired වුනා.Renew කරද්දී ආපහු මුල ඉදන් documents submit කරන්න ඔනේද.? නැත්තම්, 2022-June වලින් පස්සේ documents submit කලාම ඇතිද..? මොකද, මගේ පරන documents already ACS portal එකේ තියේන නිසා ..?
@kumaradasan7474
@kumaradasan7474 Жыл бұрын
වටිනවා අයියෙ. ඒජන්ට්ට සල්ලි දෙන්න නැති නිසා තනියම වැඩේ පටන් ගත්තා.මේක ගොඩක්ම ගොඩක් වටිනවා.අනිවාර්‍යෙන්ම එනවා අයියෙ ඔසී
@wenukaceb9354
@wenukaceb9354 Жыл бұрын
Skill assessment eka karagena wada tika goda da ganna puluwan wenna hoda gide ekak ganna hoda migration agent kenek kiyanna puluwanda? Colombo awatin
@dilfamily4880
@dilfamily4880
මගේ මහත්තයාට 15 Years experience තියෙනවා graphic designer කෙනෙක් විදිහට.දැනට වැඩ කරන්නේ newspaper industry එකේ.නමුත් qualification certificate නෑ..නමුත් ජනාධිපති සම්මාන ලැබිලා තියෙනවා ..main applicant විදිහට qualification වෙනුවට award certificate පිලිගන්නවද..නැතිනම් අනිවාර්යයෙන්ම qualification certificate ඕනෙද..?
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
ඔටෝ⁣ෙමාබයිල් ඩිප්ලෝමාව කරලා වසර 4ක පමන රැකියාව කරනගමන් ඉන්නේ.එහෙම අයට ඔිස්ටෙිලියාවට යන්න උපදෙස් හා අවශ්‍ය ලියකියවිලි සකසා ගැනිම විස්වාස තැනක් කියන්න පුලුවන්ද .
@nalinda1988
@nalinda1988 Жыл бұрын
Skill assessment එක priority processing දාන්න හරිම අමාරුයි VPN එකක් දාලා ලොග් වෙන්නේ නැත්තම් ලොග් වෙන්නත් අමාරුයි උදේ 9 ට. මේක ගොඩ දාන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද?
@chandanagunasekara7673
@chandanagunasekara7673 Жыл бұрын
482 visa එකට මට ielts 5 හරි pte 36 හරි ඕනි මොකක්ද කරන්නේ කියන එක ගැන ගැටළුවක් තාම උපදෙසක් දෙන්න පුළුවන්ද
@rithmawijayawardhana2192
@rithmawijayawardhana2192 Жыл бұрын
අපේ සමහර jobs වල epf etf කපන්නේ නෑ,ඒත් experience තියෙනවා 8 years , ඒක ප්‍රශ්නයක් වෙයිද
@asankapiyadarsana9971
@asankapiyadarsana9971
ඔස්ට්රේලියා ඇගලුම් ආයතන ඇප්ලයි කරන්නේ කොහොමද මට මහන්න පුලුවන් ,වයසක අය බලාගන්න,අනේ මට උදව් කරන්න මගේ වයස42 දුවට13අපි 2න්නට උදව් කරන්න පුලුවන්ද සර්
@hellothere-wh4dq
@hellothere-wh4dq Жыл бұрын
Ayye thank you so much. It's a lot of time and effort. I respect
@teransdeshapriya9490
@teransdeshapriya9490 Жыл бұрын
Thank you for your information and guidance.
@upekshamadubashana9375
@upekshamadubashana9375 Жыл бұрын
❤❤Thank you for your guidelines❤️❤️
@asankaamarasinghe8632
@asankaamarasinghe8632 Жыл бұрын
Thank you very much...this details are very important
@csajani1250
@csajani1250 Жыл бұрын
Thank you very much for information....
@dilushakannangara6552
@dilushakannangara6552 Жыл бұрын
Useful information 👍 thanks 🙂
@user-vh5ob9nz8t
@user-vh5ob9nz8t Жыл бұрын
Thank you so much aiya
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Theruwan saranai!!
@gayannayanajith3107
@gayannayanajith3107 Жыл бұрын
Thanks brother ❤
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 63 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Mock Interview for Australian Skill Assessment -Chef #immigration #agent #visa #viralvideo #youtube
28:15
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН