" මං අරිහතුන් වහන්සේට ගොඩක් දොස් කියපු කෙනෙක් " දේශීය වෛද්‍යවරයෙකුගේ අදහස් | Daham Atuvawa

  Рет қаралды 8,797

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 32
@sitharageethmi7644
@sitharageethmi7644 2 жыл бұрын
😌🌸 තමන්ගේ සිතට අවංක වෙලා අදහස් දැක්වීම අගය කරමි. සිරි සද්ධර්මය සත්‍යාවබෝධ වේවා !!!
@dk4386
@dk4386 2 жыл бұрын
ස්වයං විවේචනය වැදගත්, සසර දුකින් මිදීමට මග පෑදෙත්වා.
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
වහන්සේගෙන් දවස් 2යි බණ ඇහුවෙ 2011 වසරෙ.ස්ථිර වෙනසක් වුනා. එතෙක් නොඇසූ දහමක් දේශනා කළා. දිගායු වේවා අරිහතුන් වහන්සේට.
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@deepaperera4595
@deepaperera4595 2 жыл бұрын
අරහතූන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
@sirilee139
@sirilee139 2 жыл бұрын
පෙර නොඇසු සිරි දෙසුම අහන්න සලස්වන්න මහා ප්‍රාඥ යන් වහන්සේට සහ සම්බන්ධවුන සියලුම දෙනාටම යහපතක්ම වේවා . මෙම උත්තමයට ගරහපු හුග දෙනෙකුට සමාව ගන්න නුවන පෑ දිලා තිබුනේ මහරගම විශේෂ රෝහලකදී ය . පිංවන්ත ඔබ තුමාට යතා භුත ඥන දර්ශනය තුලින්ම මග ඵල පුර්ණය කරගැනීමට හැකි වේවා .
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏
@amalgunasekara2692
@amalgunasekara2692 2 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@anurasenanayake730
@anurasenanayake730 2 жыл бұрын
🔅 සුවපත් වේවා 🙏
@lasandasenamali447
@lasandasenamali447 2 жыл бұрын
කොච්චර බණ දහම් ඇහැව්වත් මේ වගේ වෙනසක් දැනුන දහමක් නෑ! මෙච්චර කල් මොනාද ඇහැව්වේ ,මොනාද කලේ කියලා හිතේනවා. මමත් ආන පාන ඕනැ වෙලාවක කරගන්න තමයි මම හැම වෙලාවේම උත්සහ කරන්නේ .ඇත්තටම බැරි වෙන වෙලාවල් වැඩි වුනත් මම උත්සහය අත හරින්නේ නෑ! මේක නම් පෙර නොඇසුවිරු දහමක් .
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 2 жыл бұрын
An inspiring testimony 🙏🙏 all නිර්මල dhamma practitioners are lotuses who emerge from mud. 💮🌷 Many of the Buddha's followers were once his harsh critics.
@athuperera8800
@athuperera8800 2 жыл бұрын
Never react to everything that happens in your life with panic, suprise, complaint and sadness. The greatest power in this world is the power of your own self-transformation. Budusaranai 🧡
@wathsaladesilva8820
@wathsaladesilva8820 2 жыл бұрын
Eka dawasai mama bana ahuwwe gihin. E ahapu welema theeranaya kala mas mansha anubawaya nawaththanawa kiyala. Dan awurudu 4 katath wada wadi. Wishala pariwarthanayak wuna 💝😌🙏
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
🙏🙏🙏 Suwapathwewa Niwanama wethwa
@lpadayani8201
@lpadayani8201 2 жыл бұрын
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
@ebay1718
@ebay1718 2 жыл бұрын
Suwapath wewa
@tharangananayakkara3114
@tharangananayakkara3114 2 жыл бұрын
Sadu sadu sadu suwapath wethwa suwapath wethwa suwapath wethwa
@jsshostel5269
@jsshostel5269 2 жыл бұрын
Heart breaking statement.
@hindidimerena4068
@hindidimerena4068 2 жыл бұрын
Arihatun WAHANSETA NIDUK NIROGI SUWA DIRGAYUSA WEVA
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 жыл бұрын
💐💐💐💐💐
@anuanusha3688
@anuanusha3688 2 жыл бұрын
🙏🙏🙏
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
🌼🌼🌼🙏
@kasunperera3828
@kasunperera3828 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 жыл бұрын
22.6.4)..kzbin.info/www/bejne/oH7Wd5mibLiYg8k... සුද්දගෙන් ආපු වෙදකමට වඩා හෙළ වෙද්දු විශිෂ්ටයි | බටහිර වෛද්‍යවරියකගේ හෙළිදරව්ව |
@sanjubandara7294
@sanjubandara7294 2 жыл бұрын
කියන්න දෙයක් නෑ බොලවු හෙළ ඉතිහාසය මතූ උනා
@anilwickramage5575
@anilwickramage5575 2 жыл бұрын
Sadu sadu sadu this is what happened everybody
@navodikaushalya4159
@navodikaushalya4159 2 жыл бұрын
🙏🙏🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 жыл бұрын
🙏🙏🙏
@nuwansusantha
@nuwansusantha 2 жыл бұрын
🙏🙏🙏
@mallikadamayanthi1564
@mallikadamayanthi1564 Жыл бұрын
🙏🙏🙏
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
සෝතාපන්න ඵලය Sothapanna Palaya මීවනපළානේ සිරි ධම්මාලංකාර හිමි Meewanapalane Siri Dammalankara Himi
1:15:50
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 17 М.
02. ජනවාරි මස බුද්ධ භාවනා - මීරිගම (2025-01-05 am)
2:29:36
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 4,8 М.