ලොවට සැඟවුණු අනවතප්ත විල හෙළබිමෙන් සොයාගනී. | Daham Atuvawa

  Рет қаралды 22,949

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 66
@Mr.Sama.9
@Mr.Sama.9 2 ай бұрын
දිර්ගයුශ ලැබේවා
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹🙏👌🙏👏🌹👏🌹👏🙏 පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👏🌹👌🌹👏🌹👌🌹👏🌹
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
යථාර්ථය චැනල් එකෙත් එක් මහතෙක් මේ ගැනම කියල තිබ්බ අරහත් බුදු පියාණන් වහන්සේත් ඒ පිළිබඳව පහදාදීම ගැන උන්වහන්සට සුවපත් බව පතමි
@thamarabasnayake8950
@thamarabasnayake8950 Жыл бұрын
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
@vishwasamuditha
@vishwasamuditha 3 жыл бұрын
පරම සත්‍යය හෙළිකල මහඅරහතුන් වහන්සේට කායික නිරෝගී සුව ලැබේවා🙏
@DeAlwis
@DeAlwis 3 жыл бұрын
🙏🙏🙏
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
🙏🙏🙏
@ThilakNarangoda
@ThilakNarangoda 10 ай бұрын
Darmaya wikurthi karana hata sothapanna wima kese wethath apagatha wimanam walakwiya nohaka miththri budun pahala wenakptath niraye apa duk widimata siduwenawamai
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 10 ай бұрын
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! අරහතුන්වහන්ස , මේ ලබා දෙන සත්‍ය බූද්ධ ධර්ම දේශනා කණට හරිම මිහිරියි. සිතටත් සැනසුමයි. ජීවිත බර සැහැල්ලු කරනවා. ඔබවහන්සේ ට නිදුක් නිරෝගි, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැ බීමට අධිෂ්ඨාන කරමි.
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
සිවුපිලිසිබියාපත් මහාඅරහතුන් වහන්සේගේ පාදනමස්කාරකරමි.පාදනමස්කාරකරමි. සාධු සාධු සාධු 🌼🌺🌸🙏🙏🙏
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
උතුම් අරිහතුන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා .පරම සත්‍ය පින්වතුන්ට ඇසේවා.සියලු සත්වයො පරම නිබ්බාන සුව ලබත්වා.
@nalikaranasingha2865
@nalikaranasingha2865 2 жыл бұрын
මේ කාරණා පිලිබදව දැනුවත් කල ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .. පෙර පින් ඇත්තන් ට වටහා ගැනීමට පහසුයි . සියලු ම දෙනාටම අවබෝධ වේවා
@samanpriyantha7527
@samanpriyantha7527 Жыл бұрын
Ape garu swaminvahanbsa
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
තෙරැවන්සරනයි.
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
මේ උතුම් හේතුපල දහම මතුවීමේ ධම්ම නියාමයට අනුව සිදු වන වසංගතයකි ,,!! මේ යුගයේ පහලවු පින්වත් අරහන්ත හිමියනි,, කෙලේස පරිනිබ්භි සූත්‍රයේ සසර පැවැත්ම හා නැවැත්ම පිලබදව නිවැරදිව ප්‍රායෝගිකවම තේරුම් ගැනීමට ලැබුනි,,!! මගපල ප්‍රතිවේද සාසනයය යනුත් එහි සෝතාපන්න අරිය ශ්‍රාවක ශ්‍රාවිකා ගේ පටන් අනාගාමි අරහත් පල දක්වා ,, අනුසය හා ආසය ගෙවි අවසන්ව නිබ්බාන වීමට අවැසි බුද්ධ ඥාන වලින් යුතු මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන පිලිවත ඉතාම පැහැදිලියි නිවැරදියි,,!! මේ උතුම් ප්‍රඥාව පහදවා ගැනීමට ,, මා මොන තරම් කාලයක් මේ තල 31 එකෙහි කරක් ගහන්න ඇතිදයි සිතාගන්නවත් බෑ,,?මෙලෙස සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා තමාතුලින් මගපල පූර්ණ කර ගැනීම විනා අරහතුන් වහන්සේ ගේ සිව්රේ එල්ලිලා හො වැදල පුදල යැදල , හුලංඇදීම පිටකිරීම නැමති කසිනපිරියම් කිරීම තුලින් සමුදය නිරොද ක‍රන්න බෑ ,, අහෝ අනු බුදු හිමියනි සත්තකින්ම අනු බුදු පියාණන් වහන්සේ ගේ පහලවිම අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතක්ද ,,?? අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට සම්මත ස්වාමින්වහන්සේලාට ද මේ පරම සත්‍ය වැටහේවා www sirisaddharmaya lk and බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , සිරිදේසයේ අරුත utube ch බලන්න
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
kzbin.info/www/bejne/oaCYio1rn8qae7M
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
සුවපත් වේවා තෙරුවන් සරනයි
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏
@chanchaladewmini8871
@chanchaladewmini8871 Жыл бұрын
Hamuruwanta Mage namaskaraya meboru ahana thopita gahan a onee buuwallta Choo karala
@salonsasra
@salonsasra 3 жыл бұрын
Suwapathwewa....
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@AkhilaC
@AkhilaC Жыл бұрын
සාධු සාධු සාධු
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 Жыл бұрын
අනෝතප්තවිල නෙලුම නෙලාලා පීරාවරලස මුව සරසාලා නාග ලොවික් බැස නාරිය ගමනින් නලගන සිරිවරිනා… නෙරන්දතිය එනවා… අපේ රටේ ලියූ කවි. වැඩි කලක් නැත. කෝ.. මේ සිංදු දැන්?
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@GayanSamarasekera
@GayanSamarasekera 8 ай бұрын
Sivira galapan
@siridesayearutha
@siridesayearutha 3 жыл бұрын
දුක් විදින අහින්සක දරුවන්ට බුදු වදනින් පිලිසරනක් ,,,!! අද මහාප්‍රග්ඥායන් වහන්සේ කෙනෙක් සමාජයට මතුකර දේශනා කරන හේතුපල දහමට අනුව මේ හැමෝටම උත්තර තියෙනවා,, දුක හෝ සැප හදාගන්නේ තම තමන් කිවුවොත් පුදුම වෙයි,, ඒ එක් එක්කෙනා කරන හේතු අනුව ඔහුන්ට පල උරුමවෙනවා,, හේතුවලට මුල්වෙන්නේ තමාගේ හිත ,,, හිත් උපදින්න මුල්වෙන්නේ අපේ ඇස කන නාසය දිව කය මනස යි , ඒවාට භාහිරින් දකින, ඇහෙන දැනෙන,( දිවට කයට) මතකසටහන් අතීතයේ ගත් දේවල මතක සිතුවිලි මෙන්න වර්තමාන මොහොතේ අලුතින් දැක අතීත පුරුදු සමග සසදලා අලුතින් ගන්නා දේවල් වේ (අඩනින්දෙදි සිහිනෙන් පේන්නෙත් මේවමයි ) ඒකට බුද්ධ දෙශනාව තුලින් කියන්නේ හේතුම්පටිච්ච සම්බූතං,, කියා එවෙලෙම ඒ සිතුවිලිවල ගුනදොස් බලල තමාටත් ,, අන් අයටත්,, පරිසරයට වගේම විශ්වයටත් අවැඩක් අසාදාරනයක් හිංගියක් හින්සාවක් වෙයිනම් වෙනස් කරන්න හෝ නොකර ඉන්න ඕනි ,, යහපතක් වේනම් ඉටුකරන්න කියා බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනව,, මේ වැඩේට මුලින් පොඩි සිහිකල්පනාවක් විතරයි ඕනි pratice කරනවිට හරියනවා,, කලයුත්තෙ උතුම් හේතු පලදහමට බහා ගලපා නය විනයට සසදා බලමින් හැම මොහොතකම මෙලෙස හැසිරීමයි මග්ගේමග්ග ඥාන දර්ශනය වැඩීම ( ධර්මයේ හැසිරීම ) යනු මෙයයි,, අද මිනිසුන් අතර පොහොසත් , දුප්පත් ,සරන අසරණ , ලෙඩ නීරෝගී, දීර්ඝ ආයු අල්ප ආයු කැත ලස්සන ආදී මෙකී නොකී සියල්ලට මෙන්ම ඔහුන් මියැදී බල්ලො බලල්ලු ආදීන් මෙන්ම දෙවියන් බ්‍රක්ම යන් වීමට බලපෑ පුංඥකම්ම පාපකම්ම හේතු 3 මෙයයි ,,මේ දායාදය අතීතයේ තමා උරුමව්කරගත් හේතුවල පල විපාක විනා වෙනත් ආශ්චර්‍ය අත්භූත බලයක් මෙහි නෑ හේතු භංඝානිරුජ්ජතී යනු දුකෙන් මිදී නිදහස්වන්නට මගයි ,, !! මෙය පරම සත්‍යකි ,,! සුවපත් වේවා,,! susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේශයේ අර්තය utube chenells වලින් කියාපාන පරම සත්‍ය තේරුම් ගනිත්වා
@ThilakNarangoda
@ThilakNarangoda 10 ай бұрын
Budda sasanayata giya kalak.darmaya wikurthi karanna apa duk widinawamai
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
මාරයා වැඩ පටන් අරන් වගේ. ධර්මය පැත්තක තියලා උපන් තැන හොයන්න එපා. ධර්මය හොයන්න ටිකක් මහන්සි වෙන්න. ඒක හොයනකොට උපන් තැනයි උපන් දවසයි බුදු උන තැනයි බුදු උන දවසයි පිරිනිවන් පෑව තැනයි දැනගන්න පුළුවන් විශේෂ ශක්තියක් ලැබෙනවා. මාත් ඕක හෙව්වා කලින්. ධර්මය හොයනකොට පිළිතුර ලැබුනා. ඔයාලත් කැමතිද ඒක දැනගන්න. එහෙනම් එන්න බුදුන් දකින්න මා සමග. තෙරුවන් සරණයි
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 3 жыл бұрын
ඇයි තෙරුම් ගන්න බැරිද එම ස්තානවල බුද්ද සක්තියට අනුගත වෙන්න පුළුවන් බව
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
@@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ ඔයාගේ number එක එවන්න
@herathmudiyanselagechand-we6lk
@herathmudiyanselagechand-we6lk Жыл бұрын
එය තමයි හරි. ධර්මය අසන විට භාවනා කරන විට මටත් ඒ වෙනස දැනඅනා දැක ගත්තා ඔබ තුමාලාත් අත්හදා බලන්න.
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
Aranatiye tiyenawasa hortan tenna kiyala ? Ammapa
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
වෙන්ඩ පුලුවන්... හෝර්ටන් තැන්නේ පරණ සිංහල නම මහ එළිය තැන්න.
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
පරම සත්‍යය
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
abarange gedara laga thiyenawalu neda
@dilankevinro
@dilankevinro 2 жыл бұрын
Dambulla pansale thiyena Chithra wala wisthare thiyana video eke link eka danna puluwanda?
@MJagathKumara
@MJagathKumara 2 жыл бұрын
kzbin.info/www/bejne/aYSxaWZ5rb6dl6c
@anuradhamedawatte3872
@anuradhamedawatte3872 2 жыл бұрын
kzbin.info/www/bejne/aYSxaWZ5rb6dl6c
@ChamindaMobile
@ChamindaMobile 9 ай бұрын
දන්නෙ නැති මගුල් කතා නොකර හිටින් මැන්ටලේ.
@roshanranasingha4076
@roshanranasingha4076 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ විජේ කුමරු අපේ රටේම කෙනෙක් ඉන්දියාවේ කෙනෙක් නෙමේ
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
warella meeharak mewa ahanna
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
Kadu okkoma itin nera gihillane tiyenne
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
Maha meruwa kiyanne sigiriya kiwwoth puduma ne
@sathishmayuranga4067
@sathishmayuranga4067 3 жыл бұрын
නොදන්න දේවල් නොකිය ඉන්න
@ijayasinghe4837
@ijayasinghe4837 3 жыл бұрын
Yathartha channel ekeh balanna Maha merua kiyanne koi kandada kiyala
@kanchanaweranga9363
@kanchanaweranga9363 3 жыл бұрын
@@sathishmayuranga4067 hodai hodai...oyala danna biddimatunne... ohoma yannako
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@sathishmayuranga4067 mewan aya samaga waada nokaranna own wanj aya ennema mehema anawashya prashna athi karanna balagena
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 4 ай бұрын
මේ විදියට අතීත තොරතුරු කියන්න පුලුවන් නං, අනාගතය ගැනත් කියන්න පුලුවන් වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ. ඒ නිසා මේ කියන ඒවා විස්වාස කරන්න බෑ.
@pibidenathunhelaya9404
@pibidenathunhelaya9404 3 жыл бұрын
ආටානාටිය සූත්‍රය දන්න කෙනෙක් ඹතන හිටියේ නැද්ද? ආටානාටිය සූත්‍රයේ පොකුණක් ගැනයි කියවෙන්නේ ...ධරණී නම් පොකුණක්,භගලවතී නම් යක්ෂයින් ගැවසුන සභා ශාලාවක් ගැනයි.... ආටානාටිය සූත්‍රයේ විලච්චිය,මහා විලච්චිය කියන ප්‍රදේශ දෙක ගැනත් තිබෙනවා ද?????? පැහැදිලි විකෘති කිරීම් මෙවා....
@girawa211
@girawa211 2 жыл бұрын
බොරුව සනාත කරන්න කොච්චර මහන්සි වෙනවද.
@winmyself.
@winmyself. 3 жыл бұрын
Monawada me kiyanne..kisima galapimak nane..
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
kzbin.info/www/bejne/oaCYio1rn8qae7M
@ChamindaMobile
@ChamindaMobile 9 ай бұрын
මූට පිස්සු.
@GayanSamarasekera
@GayanSamarasekera 8 ай бұрын
Boru kayha
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
hhhhh
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
mewa ahala panapalayan pereda kiwwalu
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
Anothaptha wila divyaloka wala thibba wilak 😂🤣 maha maya devi anothaptha wilen nanawa dakka e kiyanne thawathimsa divyaloketa aithi wilak රත්කාරය pancha maha wil thibuna
@IloveTaylorSwift_8
@IloveTaylorSwift_8 3 жыл бұрын
kzbin.info/www/bejne/aoPbYpuNnLSGiZo
@malymaly8180
@malymaly8180 3 жыл бұрын
අනේ මේ හැමුදුලැවො කොයි ලොකේ යන්නද
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
kzbin.info/www/bejne/oaCYio1rn8qae7M
@thegirls098
@thegirls098 10 ай бұрын
🙏🙏🙏
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН