මරණයෙන් පසු ක්ෂණික උප්පත්තියක් සිදුවේ ද? | Daham Atuvawa

  Рет қаралды 69,443

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

Пікірлер: 135
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Ай бұрын
ඔබවහන්සේට මාගෙ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ලෝකය තුල පවතින. සැබෑ ධර්මතාවය අවබෝධ කර ගැනීම. සාමාන්‍ය මිනිසූන් වන අපට ඉතා අපහසූය. එහෙත් මේ තමයි සත්‍යතම ධර්මතාවය. ඔබවහන්සෙට මේ🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹පුජා වේවා!
@erangarathnayake9425
@erangarathnayake9425 3 жыл бұрын
අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා !අදිශ්ථාන කරමි. සාදු සාදු සාදු !!!
@fdomarasinghe1011
@fdomarasinghe1011 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ හරිම පැහැදිලියි, බොහොම පිං, නොදැන සිටි මා දැනුවත් කිරීම ගැන, තෙරුවන් සරණයි!!!
@rangasyapa8746
@rangasyapa8746 2 жыл бұрын
ගන්දබ්බ අවස්ථාවක් බුදුන්වහන්සේ දේශණා කල ස්ථානයක් පෙන්වා දෙනු මැනවි..
@piyasenajayalath4059
@piyasenajayalath4059 2 жыл бұрын
​@@rangasyapa8746 ............ ....
@හරිතදනව්ව
@හරිතදනව්ව Жыл бұрын
බුද්ධ දේශනාවේ එහෙම එකක් නෑ. මේවා බොරු.
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai 🙏🙏🙏
@wijithanamali6079
@wijithanamali6079 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලිය. අපි මැරුණු අයට දන් දෙනව සමහරු කියනවා වැඩක් නැහැ ඒ අය පින් ගන්නෙ නැහැ කියලා. දන් දෙන අයටලු ඒ පින් ලැබෙන්නෙ කියලා. කවුරුහරි තවත් දුරටත් පැහැදිලි කර දෙන්න බුදු සරණයි.
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
දහම් දෙසීමට යෝධබල, යෝධ ශක්තිය හා දිගාසිරි පතමි,
@maleeekanayake5548
@maleeekanayake5548 3 жыл бұрын
මගේ වන්දනීය නමස්කාරය උතුම් අරිහතුන් වහන්සේට වේවා ..ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@ashaadhikari9641
@ashaadhikari9641 5 ай бұрын
Pinwath sawamin wahanseta mage namaskaraya wewa.niduk nirogisuwaya lebewa.dirgausa lebewa.devipihitai.🙏🙏🙏
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
නොදැන සිටි බොහෝ දේ දැනගත්ත.පිංසිදු වේවා.
@samanjayasooriya6483
@samanjayasooriya6483 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම දේශණා කරන රහතන් වහන්සේනමක්
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
උම්බල වගෙ හරක්ට හොදා මෙයගෙ වැදි බන
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 2 жыл бұрын
මේ තමයි සත්තිය නිර්මල බුදු දහමේ බුද්දදේශනවන්. හරිම පැහැදිලියි,
@rangasyapa8746
@rangasyapa8746 2 жыл бұрын
කෙනෙක් කියූ පමනින් අන්ධ භක්තියෙන් කිසිත් පිලි නොගෙන කරුණු විමසා බලා අවබෝධ කරගනිත්වා... ගන්දබ්බ අවස්ථාවක් බුදු දහමේ වදාරා ඇති ස්ථානයක් මේ දක්වා මට හමුවී නොමැත. දන්නා කෙනෙකුන් ඇත්නම් පෙන්වා දෙන්න.
@VyteCapper
@VyteCapper Жыл бұрын
මේ ධර්ම විකුර්තියක්...තවත් බුදු දහම ගැන හොයන්න
@uditharajapaksa2460
@uditharajapaksa2460 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ හොමාගමට වැඩිය බව දැනගත්තනම් කෙසේ හො එනවා.කවදද අපි ඔබවහන්සේ අබියස ට පැමිණ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නෙ.ඔබ වහන්සේට දීර්ගායු වෙවා.
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 2 жыл бұрын
Hettiarachchi
@newtonpereraperera5599
@newtonpereraperera5599 3 жыл бұрын
මාගේ අරිහතුන් වහන්සේ නීරෝගිමත් වේවා දීර්ඝායුශ වේවා
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා....🙏🙏🙏
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 7 ай бұрын
Oba wahansayta digau wewa!.🙏🙏🙏.
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
Sadu sadu ..hamuduruvane...🌼🌼🌼🌼🪔🪔🪔🙏🙏🙏
@methutv1980
@methutv1980 3 жыл бұрын
සාදු සාදු සාදු
@niroshapadmini5558
@niroshapadmini5558 Жыл бұрын
Budusaranai ape hamuduruwane.sadu sadu sadu
@hemairangani3505
@hemairangani3505 Жыл бұрын
අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි
@mddammananda8100
@mddammananda8100 2 жыл бұрын
ආසිර්වාද වේවා
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
එයා කරපු පින් පව් අනුව තමා ඒක ඒක මව් කුස වලට යන්නෙ දුප්පත් වෙලා ඉපදෙන්න තියන කෙනෙක් පොහොසත් මවකගේ කුසකට යන්නෙත් නෑ නේ අපේ හාමුදුරුවනේ ඒක නේ මිනිස්සු වෙලත් ඉපදිලා සැප විදින්නේ දුක් විදින්නේ තුනුරුවනේ සරණයි
@Village4565
@Village4565 3 жыл бұрын
Sadu sadu sadu
@jagathsusantha1765
@jagathsusantha1765 7 ай бұрын
Oba wahanseta balaporoththu wanna u bodiyakin niwan labemata haki wewa sadu sada sadu
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
සාධු සාධු සාධු 🌺🌼🌸🙏🙏🙏
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 2 жыл бұрын
Athi uthum gurudewothamayan wahansee ta mage wandanawama wevaaa
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@chamilachandrkeerthi
@chamilachandrkeerthi Жыл бұрын
ගන්ධබ්බයන් මනුෂ්‍ය නොවන බැවින් තවත් එක් භවයක් ලෙස සැලකීම වරදක් තිබේ ද ? එහෙම හිතුවහම මරණයත් සමග අන්තරයක් නැතිව තවත් භවයක උපතක් සිදුවේ යයි යන්න වඩා නිවැරදි යයි මට සිතෙයි. තවත් භවයක් සෙවීමට හා කර්මයට අදාළ භවයක ප්‍රතිසන්ධියට හැකියාව ඇති සුවිශේෂී තවත් එක් බුත කොට්ඨාසයක් ලෙස ගන්දබ්බ භවය හැදින්වීමේ වරදක් ඇත්නම් වදාරන සේක්වා! එය නිවැරදි නම් එක් භවයක චුති චිත්තයට අනතුරුව ඊළග භවයේ ප්‍රතිසන්ධි චිත්තය පහළවන බව නිවැරදි නොවේ ද?
@janakapriyashantha9058
@janakapriyashantha9058 Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නයමයි. උපතක් නැති තැනක් නැ කියල තමා මට හම්බ වේලා තියෙන්නෙ මේ දේශනාවේ තියෙන ගන්දබ්භ අවස්ථාවට සමාන ප්‍රේත කොට්ඨාසයක් ඉන්නව.තිරෝකුඩ්ඩ සූත්‍රයයේ තියෙනව ඒ ගැන.
@chamilachandrkeerthi
@chamilachandrkeerthi Жыл бұрын
@@janakapriyashantha9058 මනුෂ්‍ය ශරීරයේ මරණාසන්න චිත්ත වීදියේ පහලවන අවසන් චිත්තය චූති චිත්තයයි ඉන් චිතක්ෂණකින් පසු පහළවන මීළග සිත ප්‍රතිසන්ධි චිත්තය බවයි ධර්මය එබැවින් මනුෂ්‍ය සිරුරෙන් සම්පූර්ණයෙන්ම බැහැරවූ වෙනත් කවර හෝ රූපයක පහළ වන චිත්තය ප්‍රතිසන්ධි චිත්තයයි .එය ගන්දබ්බ හෝ වෙනත් ඕනෑම භවයක් විය හැක.නමුත් ගන්දබ්බ භවයේ සුවිශේෂීත්වය වන්නේ වෙනත් භවයක නැවත උපතක් කරා යාමේ වාහකයෙකු ලෙස ක්‍රියාකිරීමට ඇති හැකියාවයි. අපේ භෞතික ශරීරය හා බැදී පවතින මනෝමය ශක්ති ශරීරයක් ද ඇත. ඇතැම් පුගලයින් මෙම මනෝමය ශරීරය භෞතික ශරීරයෙන් වෙන් කරගෙන අවකාශයේ සැරිසැරීමට ප්‍රගුණ කරනවා .මෙහිදී සිත පවතින්නේ මෙම මනෝමය කය තුල බැවින් ඉහත තර්කය අනුව මෙවැනි අවස්ථා වෙන භවයන්ට පත්වීමක් ද යන්න ඇතැමෙක් ප්‍රශ්න කළ හැක . නමුත් මෙහිදී මනෝමය ශරීරය භෞතික ශරීරය සමග රැහැනින් බැදී පවතින බව නූතන පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ අනුව සිතෙහි ද ජනක කර්මය ආශ්‍රය කර පවතින යම් ආකාරයක සම්බන්ධයක් භෞතික ශරීරය හා පවත්වාගෙන යනු ඇතැයි සිතිය හැක. එබැවින් වෙන්වූ මනෝමය ශරීරයේ පහළවන චිත්ත පරම්පරාවේ අඛණ්ඩ බවක් පවතී. මරණයෙන් පසු භෞතික ශරීරය සමග ඇති සබදතාව සම්පූර්ණයෙන්ම බිද වැටී වෙනම ස්වාධීනව කටයුතු කළ හැකි මනෝමය ශරීරයක් බවට පරිවර්තනය වන මෙම ගන්දබ්බ අවස්ථාව ශරීරය තුල පැවති මනෝකායට වෙනස්වූ ස්වාධීන ජීවියෙක් බැවින් එය වෙනත්ම භවයක් ලෙස සිතීම වඩා නිවැරදි බව මගෙත් පිළිගැනීමයි. භෞතික ශරීරය තුල ඇති මනෝමයකායම මරණයේ දී ගැලවී යන බවට සිතීම ගන්දබ්බ අවස්ථාව අන්තරා භවයක් ලෙස සිතීමට හේතු වී ඇත. නමුත් මනෝමය ශරීරයට ස්වාධීනව කටයුතු කළ නොහැකි මුත් ගන්දබ්බ භවය ස්වාධීනව කටයුතු කළ හැකි වෙනම භවයකි මෙම වෙනස වටහා නොගැනීම මෙම ගැටළුවට හේතුව වී ඇති බවයි මගේ වැටහීම. ගන්දබ්බ බවයේ චිත්ත පරම්පරාව ද බොහෝවිට වෙනත්ම ජනක කර්මයකින් හටගත් පරම්පරාවක් විය හැක.එවිට වෙනස්ම භවයක් ලෙස අවිවාදයෙන් ම නම් කළ හැකි බැවින් ඔබ වහන්සේගේ පිළිගැනීම ඉතා නිවැරදි බව පැහැදිලියි.
@janakapriyashantha9058
@janakapriyashantha9058 Жыл бұрын
@@chamilachandrkeerthi වෙන්න පුළුවන්.ඒත් ඒක ප්‍රේත භවයක මිසක් කිසිම අන්තරාභවයක් නෙමෙයි.එවැනි අවස්ථාවක් කොහෙවත් සඳහනක් නැ.
@rangasyapa8746
@rangasyapa8746 2 жыл бұрын
මරණින් පසු ගන්දබ්බ අවස්ථාවක් බුදුන් වහන්සේ දේශණා කර ඇති ස්ථානයක් ගැන පහදා දුන මැනව අපේ හාමුදුවනේ. මාගේ දැනුමේ හැටියට ගන්දබ්බ අවස්ථාව බුද්ධ දේශනාවට පරිබාහිරයි. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අතර කාලය අපට සිතාගැනීමටවත් නොහැකි තරම් කෙටි යැයි දේශණා කර තිබෙද්දී ඔබ වහන්සේගේ දේශනයට අනුව එය අවුරුදු 5ක් උවත් පාවි පාවී තිබෙන්නට පුලුවන් බව කියවෙනවා. මෙය අලුත්ම දේශණාවක් බව පෙනේ. මිනිස්සුන් නොමග යැවීම අපාගත වන අකුසලයක් විය හැකියි නේද අපේ හාමුදුරුවනේ. සිවුරක් දැරූ පමනින් සඟරුවනක් වීමට නොහැකියි නොවේද? සත්‍ය රහතුන් වහන්සේ නමක් තමන් රහත් යැයි ලේබල් ගසාගන්නේ නැහැ නොවේද? කෙසේ හෝ ඔබ වහන්සේට ඉක්මනින් ධර්මාවබෝදය ලැබී උතුම් නිර්වානය ශාක්සාත් කරගැනීමට අවස්ථාව ලැබේවා. kzbin.info/www/bejne/oaXdiXp6eb2El9U
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 2 жыл бұрын
ආණිවාරෙන් බුදුන් දේෂණකරන්නේ අනාත්ම ධර්මයක් ඒ කියන්නේ අය උපදින්නේ නෑ.
@sldiomendtv5840
@sldiomendtv5840 2 жыл бұрын
ඔබ හරි
@rohanpradipwikasingha268
@rohanpradipwikasingha268 2 жыл бұрын
අනිවාරෙන් බුදුවරු ආත්ම ගැන කියන්නේ නෑ.
@samanthilakeamadoru1718
@samanthilakeamadoru1718 Жыл бұрын
ගන්ධබ්බ කියල අඹ ගහක් ගැන නම් කියල තියෙනව. රූප කළාප ගැන හොදින් අධ්‍යයනය කලොත් මේ බොරු බණ ගැන හොදින් වැටහෙනව. අභිධර්මයෙන් තොර බුදු දහමක් නෑමයි.
@ria7951
@ria7951 Жыл бұрын
උන්වහන්සේ කොහෙවත් කියන්නේ නෑ උන්වහන්සේ රහත් කියලා, මිනිස්සු තමයි එහෙම කියන්නේ. මිනිස්සු එහෙම කියන්නත් හේතුවක් ඇති 👍අනිත් එක දැනුමයි නිවනයි දෙකක්, නිවන කියන්නේ දැක්මට. එක දැනුමෙන් ලබාගන්න බැහැ, පොත පතෙන් ගන්නත් බැහැ දැක්ම තමන් විසින්ම මනස දියුණු කොට ගත්ත කෙනෙක්ටමයි තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් කියන හැමදේම ඔයාට පොත් වලින්, අස්සන්නට ලැබුන දේවල් එක්ක සසඳලා තර්ක කරන්න අමාරුයි. මොකද සාමාන්‍ය ප්රුතක්ජන කෙනෙකුගේ දැනුමට වඩා හිතාගන්න බැරි තරම් දියුණු මනසක් තියෙන්නේ නිවන් මග හරියටම දාන්න කෙනෙකුගේ.
@wimalawanninayaka6267
@wimalawanninayaka6267 3 жыл бұрын
🙏🙏🙏🙏
@mrsing5685
@mrsing5685 Жыл бұрын
HMuduruwaru 10k gattot 10 ha widiyakata kiyanawa kokada piliganne
@VyteCapper
@VyteCapper Жыл бұрын
බොරු කියන්න එපා....විකුර්ති කරන හිමිවරු ඉන්නව කීපදෙනෙක්....එක බුදු දහමයි තියෙන්නෙ ...ඒ අනාත්ම දහම
@nalakaravi6341
@nalakaravi6341 2 жыл бұрын
Oba wahanseta Boho pin
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 8 ай бұрын
අපි දානෙකට ගියහම මිනිස්සු ඉස්සර වෙලාම අතට දෙන්නේ පිං දෙන්න බලාපොරොත්තු වෙන නෑදෑයන්ගේ නම් ලැයිස්තුව .මේ මිනිහා සාංඝික දානයක් දෙන තැනකවත් ඉඳලා නැති පවුකාරයෙක්.කොහේ කළත් බණකදිත් දානයකදිත් අනිවාර්යයෙන් මුලින්ම පිං දෙන්නේ මලගිය ඤාතීන්ටයි.
@kahdhamakahdhama6449
@kahdhamakahdhama6449 Жыл бұрын
Sadu sadu..sadu.....oba...
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu....sadu...sadu.
@nihaldassanayake9931
@nihaldassanayake9931 2 жыл бұрын
Ven. Thero where does Buddha preached Gangdhabba . Wich Suttra Dharma... Accodinng to my knowledge there is no Gangdhabha during your life action you will create your destiny when you die you will take a birth through a mothers or Buhta Peretha according to your action. . According to you Ven Thero if one keep living in Gangdhabha you can not creat any Karma good or bad. . There is no explanation of Gangdhabha in buddhist text if so pls let me know where you will find🙏🙏
@rangasyapa8746
@rangasyapa8746 2 жыл бұрын
100% agreed. This is a kind of a new version of buddhism. According to my knowledge Lord buddha has never preached this kind of thing any where in the busshism. Until there are fulish people these people can survive.
@henryt1199
@henryt1199 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 3 жыл бұрын
Opapathika thala ganana niraya athuluwa thala 29 wiyauthui neda. Niraya athahariye ai. Karunawen kauru hari pahada denna.🙏🙏🙏
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 2 жыл бұрын
නිරය කියවුනේ නෑ තමා ,නිරයෙත් ඒහෙම තමා ,නිරයේ උපත ලබන්නෙ ගොඩක් අකුසල කර්ම බීජ කරගන්නා අය,අදික පව් ජිවමානව සිටී කාලයේ කරගත් අය, ඒ අය ඔබ කියනා නිරයේ ලෝක තලවල ඔපපාතික සරිර ශ්නිකව ඇති වී බිහිසුණු දඩුවන් විද විනාශ වී නැවත ඔපපාතික සරිර ඇතිවී දිගටම පව් ඉවරවතුරු ඔපපාතික සරිර ඇතිවී විනාශවෙවී දුක් ගැහැට විදිනව. එක වෙන්නෙ ප්‍රානගාත අනන්තර්‍යය පාප කර්ම කල අයට, ඒ අයත් නිරයට ගොස් ඔපපාතික ව ඉපදේ
@anurasenanayake730
@anurasenanayake730 3 жыл бұрын
🔅 🙏🙏🙏 🔅
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🙏
@rasikachamara3769
@rasikachamara3769 3 жыл бұрын
Obawahansegen getalu kihipayak wisada ganna kemathi a sadasa getalu yomu kirimata thenek tibeda yanna dena ganna puluwanndaaa
@DahamAtuvawa
@DahamAtuvawa 3 жыл бұрын
සජීවීව සදහම් ගැටළු විමසීම සඳහා අමතන්න 📲 +94 77 274 56 97 Viber - ( Eng. ලක්ප්‍රිය සිරිනාත් මහතා ) 〰️කෙටි පණිවිඩ ඔස්සේද ලබා දිය හැකියි.
@rasikachamara3769
@rasikachamara3769 3 жыл бұрын
@@DahamAtuvawa bohoma pin
@rasikachamara3769
@rasikachamara3769 3 жыл бұрын
What app nedda
@GaminiManathunga-fw4bo
@GaminiManathunga-fw4bo 5 ай бұрын
තුන් භවය ,මිස චතුර් භවය ක් බුද්ධ දේශනයේ තියෙනවා ද .
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 Жыл бұрын
May The Blessings of the Triple Gem Be With you Venerable 🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 8 ай бұрын
Theruan saranai niduk wawanirogi wawa suwa path wswa
@majkanthimajkanthi5763
@majkanthimajkanthi5763 2 жыл бұрын
නොදන්n.දේවල් .බොහෝමයක් .දැනගත්තා .bohomath.pin.suwaminwahan.seta
@MenikeEkanayaka-uv8js
@MenikeEkanayaka-uv8js Жыл бұрын
Kavda appa merila ipadenne? Ayi me minissu me boru begal adahanne?
@ria7951
@ria7951 Жыл бұрын
😂😂😂 marunama ehenam mokada wenne????
@heratht3098
@heratht3098 Жыл бұрын
සෑස දානමය අවස්ථාවකදීම ඹය පිං වාක්‍ය කියන එක දැනට සිදුකරන්නේ නැති බව සඳහන් කරන්නට කැමතියි.
@jayaweerabandara4038
@jayaweerabandara4038 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunithabeywardhana5116
@arunithabeywardhana5116 2 жыл бұрын
සම්පූර්ණ විකෘතියක්..නොසන්සිදෙන චිත්ත පරම්පරාවට මොකද වෙන්නෙ එතකොට..අහන උනුත් ගොන් ටිකක්
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
meyaa kiyana evaa ahanneth pisso godak
@bestmovieoverview
@bestmovieoverview 9 ай бұрын
හරකෙක් නොවන ඕනි කෙනෙක් මේක තේරුම් ගනී. මොකද චිත්ත පරම්පරාව අකණ්ඩව තියනවා. කර්මය පොදිය අනුව ගතිය වෙනස් වෙනවා. ගතිය අනුව ජාතිය තීරණය වෙනවා.
@mohammedalputin6368
@mohammedalputin6368 3 жыл бұрын
SADU SADU SADU.........
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹
@GaminiManathunga-fw4bo
@GaminiManathunga-fw4bo 5 ай бұрын
පින් ගන්න බලා ගෙන ඉන්න අය භවයක නොවෙයි ද ඉන්නෙ.
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 8 ай бұрын
මේ වගේ ඔළුව නරක්වුන අයගෙන් බණ අහන මිනිස්සු හරිම අවාසනාවන්තයි.
@mallika1229
@mallika1229 Жыл бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@gaurivihara8902
@gaurivihara8902 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻
@dammikawansatilake6599
@dammikawansatilake6599 Жыл бұрын
නෑ කියන්නත් ඔට්ටුය් නම් ලොක්කා නෑ කියහංකො..වැඩේ ඉවරය්..සරලය්..සුගමය්!
@VyteCapper
@VyteCapper Жыл бұрын
තියෙනව කියන්නෙත් නෑ ...නෑ කියන්නෙත් නෑ කියල ...ගන්දබ්බ එකක් තියෙනව කියනව පස්සෙ...මරු වැඩ කරන්නෙ
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️
@jmljayasundara4128
@jmljayasundara4128 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹
@GamalGardiyawasam-dr4xz
@GamalGardiyawasam-dr4xz Ай бұрын
P011I
@ranjithwickramasinghe1298
@ranjithwickramasinghe1298 9 ай бұрын
මෙයත් අසා බලන්න ......... kzbin.info/www/bejne/kGGqo55vmbJ2hq8🙏🙏🙏🙏
@tiyuligirl6871
@tiyuligirl6871 3 жыл бұрын
පරම සත්‍ය...!!!
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
මෙයත් ගන්දබ්බ කාලෙ 6:17 පොරකාල ගැනියෙක්ගෙ බඩ අස්සට රින්ගුවෙ ලජ්ජ නැද්ද
@dinushikaudhemali7630
@dinushikaudhemali7630 Жыл бұрын
Hamadetama sadu kiyanna epaaa...chuthi sitha phala wela prathisandi sitha phala wenna yanne chiththakshana 1.....
@VyteCapper
@VyteCapper Жыл бұрын
ඔව් මේ ධර්ම විකුර්ති කරන්නෙ
@VyteCapper
@VyteCapper Жыл бұрын
@@dilrukshijayalath877 බුදු දහමෙ හරය හරියට ඉගෙනගන්න ...එතකොට විකුර්ති කරනවද නැද්ද කියල අදුරගන්න පුළුවන්
@VyteCapper
@VyteCapper Жыл бұрын
@@dilrukshijayalath877 මන් ඉතින් ඔයාගෙ හොදටයි කිව්වෙ....මිත්‍යා දෘෂ්ටි සමාදන්වෙලා ඒවා පතුරල...පස්සෙ දුගතියෙ දුක් විදින්න ගියාම තමා ඔයාට තේරෙන්නෙ...ඕනෑම ස්වාමින්වහන්සේ නමක් කියන දෙයක් ත්‍රිපිටකයට ගලපල බලන්න
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
මෙය කොහෙද අරිහත් .. පොරකාල ගැනුන්ගෙ බඩ අස්සට රින්ගනවද එහෙම ...
@janakamakuloluwa6561
@janakamakuloluwa6561 2 жыл бұрын
මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නේ කොහෙද ? දන්න කෙනෙක් කියන්න. 🙏
@DahamAtuvawa
@DahamAtuvawa 2 жыл бұрын
පරම නිබ්බාන ධර්මායතනය මීරිගම
@asyatours
@asyatours 2 жыл бұрын
හාමුදුරුවන් ගේ පන්සල කොහේද
@DahamAtuvawa
@DahamAtuvawa 2 жыл бұрын
පරම නිබ්බාන ධර්මායතනය මීරිගම
@capsumithfirst5345
@capsumithfirst5345 Жыл бұрын
පච බන
@VyteCapper
@VyteCapper Жыл бұрын
​@@dilrukshijayalath877පච තමා මේව...හරි බුදු දහම ඉගෙනගන්න
@dahamsewana6908
@dahamsewana6908 9 ай бұрын
අනේ බොරු කියන්න එපා..ස්වාමීන් වහන්ස ..පිං සිද්ධ වෙයි... අපේ.. අහිංසක බෞද්ධ පිංවතුන් මුලා කරලා නොමග යවන්න එපා..
@ammaamma3871
@ammaamma3871 Жыл бұрын
6gg
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
මෙව වැදි බන .. ඕයෙ ඔජායෙ වැද්දගෙ පිජාමෙ ..
@kanishkasri7666
@kanishkasri7666 2 жыл бұрын
Awasarayi.මැරුනම අපායට යනව නම් තිරිසන් ප්‍රේත ඇරුනම විඥානය මොනව වෙලාද උපත ලබන්නෙ කය ඇතිව කෝමද උපදින්නෙ.ව්ඥානය.. ඒකත් ඕපපාතිකද. ..
@VyteCapper
@VyteCapper Жыл бұрын
මේ බොරු කතා අහන්න එපා...නිවැරැදි බුදු දහම ඉගෙනගන්න
@kanishkasri7666
@kanishkasri7666 Жыл бұрын
මොකක්ද ඇත්ත..මැරිලම බලන්න වෙනව..
@VyteCapper
@VyteCapper Жыл бұрын
@@dilrukshijayalath877 බුදු දහම ස්ථිර ආත්මයක් කොතනකවත් පනවන්නෑ...තියෙන්නෙ හේතූන්ට අනුරූපව ක්‍රියාත්මක වන ඵල සමූහයක් පුද්ගලයන් සරණ නොයා ධර්මය සරණ යන්න ....එතකොට එක එක්කනාගෙ විකුර්ති වලට අහුවෙන්නෑ
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
මෙයා ගන්දබ්බය කලෙ පොරකාල ගැනියෙක්ගෙ බඩට රින්ගනකොට අනිත් ගන්දබ්බයො පවු කියල හිතුන් නැද්ද ? පව් කාර ජරා වැඩ කරන්න එපා නිකන්
@arunaranjana9552
@arunaranjana9552 Жыл бұрын
හපොයි මූත් රහත් වෙලාද,,,,
@sandmaalesandmaale1295
@sandmaalesandmaale1295 Жыл бұрын
දන්නෑ සේරම කියන්නේ රහත් කියලා
@janakapriyashantha9058
@janakapriyashantha9058 Жыл бұрын
මට මේ දේශනාව පැටලිලි සහගතයි.මොන සූත්‍රයේද ගන්දබ්භ අවස්ථාවක් ගැන කියන්නෙ.ඔහොම පිං දෙන්න පුළුවන් ප්‍රේත කොට්ඨාසයක් නම් ඉන්නව.
@VyteCapper
@VyteCapper Жыл бұрын
මේ හාමුදුරුවෝ ධර්ම විකුර්ති කරනව...බුදු දහම අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කරන්නෙ
@premamadamperuma4491
@premamadamperuma4491 3 жыл бұрын
සාදු සාදු සාදු
@magladiesladies9052
@magladiesladies9052 11 ай бұрын
Sadu sadu sadu
@samanmaleedewasurendra4587
@samanmaleedewasurendra4587 3 жыл бұрын
🙏🙏🙏
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
සාදු සාදු සාදු
@daraniranawana5443
@daraniranawana5443 2 жыл бұрын
🙏🙏🙏
@subashinipathirana7520
@subashinipathirana7520 2 жыл бұрын
🙏🙏🙏🙏
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
🙏🙏🙏
@leslyekanayake4001
@leslyekanayake4001 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandimagamage3951
@chandimagamage3951 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@uduljayarathne1510
@uduljayarathne1510 Жыл бұрын
🙏🙏🙏
@kindflowers1924
@kindflowers1924 Жыл бұрын
🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Near - Death Experience (Awakasha Podcast #01)
59:56
Awakasha
Рет қаралды 109 М.