නැගෙනහිරින් මුහුදට වැටෙන ගංගා ඉන්දියාවේ නෑ | ත්‍රිපිටකයේ සඳහන් හෙළබිම ගංගා | Daham Atuvawa

  Рет қаралды 26,869

Daham Atuvawa

Daham Atuvawa

Күн бұрын

පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ...
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
#paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #isipathana #migadaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #hiriwadunna #yathartha #Daham #Atuwawa #youtube #niwana #sowan_palaya #river #india
සම්පූර්ණ දේශනාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න 👇👇
• සෑම හෙළ වැසියෙක්ම​ අනි...
🌍 ඔබ ලොව කොතැනක සිටියත් ධම්මානුධම්ම පටිපදාව පූරණය පිණිස උපකාරී කර ගැනුමට පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි
🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරනු ලබන පරම පවිත්‍ර බුද්ධ භාෂිතය ඇතුලත් අන්තර්ජාල වෙබ් අඩවි ධර්ම දේශණා (Video)
▶️ www.utube.siri...
▶️ / paramanibbanadharmayat...
ධර්ම දේශණා (MP3) -
www.deshana.sir...
ධර්ම දේශණා (ගුවන් විදුලි) -
www.guwana.siri...
දහම් ගැටලු -
www.dahamgatalu...
www.atuvawa.sir...
ධර්ම පුස්ථක -
www.panhinda.si...
සජීවී ධර්ම දේශණා -
www.sirisaddhar...
මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව - www.helabima.si...
හෙළ යුග මෙහෙවර - www.helayugameh...
සදහම් ලිපි - www.paramanibba...
ඉංග්‍රීසි භාෂා පරිවර්තන සදහම් ලිපි - www.english.par...

Пікірлер: 249
@pill4514
@pill4514 3 жыл бұрын
සියලු බුදු වරැන් බුදු වු ජම්මුද්දිපයයි යට ගිය සත්‍ය මතුවේවා ඔබ වහන්සේ ට සම්මාසම්බුදු සරනයි
@weerarathnaweerarathna8663
@weerarathnaweerarathna8663 Жыл бұрын
Kim by no
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
ඕනම කෙනෙක්ට මුන්වහන්සේගේ අභිමුවට ම ගොස් තමන්ට ඇති පැණ විසඳුම් ලබා ගැනීමට යුහුසුලු වන්න.මේ දේසනා පමනක් නොව. අන් අයගේ ද දේශනා අහන තරමට නියම සිරි සදහම් දේශනය මේ අරිය උත්තමයන් වහන්සේ පමනමයි දේශනා කරන්නේ.නැවැත්මට කැමති අය මේ දහමම ගලපා ගනිත්වා. සුවපත් වේවා
@sirilee139
@sirilee139 3 жыл бұрын
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ථාන කරමු. පරම පවිත්තර සිරි සම්බුද්ධ දේෂනාව කෝටි ලක්ෂයක් සක්වලට අැසෙන්න සැලසෙත්වා. අධර්මය දුරැවේවා. නපුරැකම් කරන සියලු දෙනාටම හේතු පල දහම අවබෝද කර ගැනීමට නුවණ පහල වේවා.
@sriyangikakumarihamy8749
@sriyangikakumarihamy8749 3 жыл бұрын
ඔබවහන්සේට දර්‍ර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.සාදු සාදු සාදු
@sunilshantha6769
@sunilshantha6769 2 жыл бұрын
බුද්ධ ශක්තියානුභාවයෙන් සත්‍ය හෙළිදරව් වේවා .....
@anuhasnnn9031
@anuhasnnn9031 2 жыл бұрын
නීරෝගී සුවය ඔබ වහන්සේට ලබේවා 🌷✌️
@sanjayasiriwardene3364
@sanjayasiriwardene3364 7 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වෙවා
@samanthekiridena
@samanthekiridena 5 ай бұрын
Nahina Nahillak
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
සාදු සාදු සාදු🌹🌹🌹🌹 චිරං ජයතු පින්වත් අරිහතුන් වහන්සේට🌹🌹🌹🌹
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 жыл бұрын
🙏🙏🙏 අරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏
@dilapidatedchampi1674
@dilapidatedchampi1674 3 жыл бұрын
අර්හතුන්වහන්ස ඔබ වහන්සේට ඇති සියලු බධක දුරු වේවා !!! ශාරීරික සුවයෙන් සුවපත් වේවා !!!
@DrBasilJdeSilva27
@DrBasilJdeSilva27 3 жыл бұрын
The truth has to triumph at the end
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
මහ අරහත් බුදු පියාණන් වහන්සේ ට නිරෝගී දීර්ගායු සුව ලැබේවා 🙏
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
තෙරුවන් සරණයි අරියතුන් වහන්ස, ඔබවහන්සේට 🙏🙏🙏
@MJagathKumara
@MJagathKumara 3 жыл бұрын
මේ හෙළබිම ජන්බුද්වීපය මතුකළ මහ තෙරුණ් වහන්සේට කායික නිරෝගී සුවපත් බව අධිට්ඨාන කරමි🙏
@nalinimanamendra6959
@nalinimanamendra6959 5 ай бұрын
නිවැරැදි බුදු දහම ඉස්මතු වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
@malmidissanayake5670
@malmidissanayake5670 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව පතමි.
@arunaekanayaka9021
@arunaekanayaka9021 3 жыл бұрын
සිරිසද්ධර්මය මේ හෙලබිමේ බොහෝ කාලයක් බැබලේවා !!!🙏🙏🙏
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු මේ සත්‍ය හෙළි කිරීමට මුල්ව කටයුතු කරන සියළුම දෙනාට මේ පිං අමා මහ නිවන් සම්පත් ලැබීමට හේතු වේවා වාසනා වේවා ස්වභාව ධර්මය යට පිටුපා ස්වභාව ධර්මය වෙනස් කරන්න උත්සාහ කරන සියලු දෙනාටම සත්‍ය වැටහී මිත්‍යා දුෂ්ටික බවින් මිදේවා
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️ 🎉🎉🎉තෙරුවන් සරනයි💖💖💖
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
යටගිය සත්‍යය යළි මතුවී තහවුරු වේවා! බුදුන් උපන් පින්බිමට නමස්කාර වේවා !
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🙏🙏🙏 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉💝💝💝 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා බුදුසරණ යි හෙලදෙරනට
@lalithliyanage6
@lalithliyanage6 3 жыл бұрын
Taruwan saranai apa hamaduruwo deergaausa labaawa. .budu sasuna babalaawa. ..
@premadasaramawikrama4072
@premadasaramawikrama4072 3 жыл бұрын
මහා අරහතුන් වහන්සේට දීර්ඝායු වේවා සුවපත් වේවා
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 3 жыл бұрын
Sadu Sadu Sadu ! ! I Oba wahanseta neerogi suwa ! ! ! Deergayusa labewa ! !!
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 2 жыл бұрын
සාදු සාදු සාදු
@ceyloncinnamon389
@ceyloncinnamon389 3 жыл бұрын
සාදු සාදු සාදු ..........
@gayanarosha2789
@gayanarosha2789 3 жыл бұрын
යට ගිය සත්‍ය මතුවේවා .සාදු සාදු සාදූ ..🙏🙏🙏
@sampathkumara4948
@sampathkumara4948 3 жыл бұрын
සියලු සත්වයෝ දර්මය අවබෝදකරගෙන මේ ගෝර කටුක සසරි එතෙරවේවා සාදු සාදු සාදු!!!!
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 3 жыл бұрын
Will be very clear to all who listen to this.
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
මේ අපි උපන් හෙල බිම බුදුන් උපන් ජම්බුද්දීපයයි
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
ගෞරවණීය මහා අරහතුන් වහන්සේට අපගේ අනු බුදු පියාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ලැබේවා ලැබේවා !
@dahamchethana5784
@dahamchethana5784 2 жыл бұрын
අනු බුදු සාරිපුත්ත මහා රහතුන් වහන්සේය.
@sanjeewabandara2242
@sanjeewabandara2242 Жыл бұрын
බොල බුරුවෝ හරියට උච්චාරණය කරපන් සිව්සිබා අනුබලු මීවනපලානේ සිරිධම්මාලංකාර පචෝරිස් හරිහොරුන් වහන්සේ යනුවෙන් නිවැරැදි කරලා කියපන් .තෝ දැනගනින් වහරකට වඩ හරිහොරුන් බලය මීවනපලානේගේ වැඩියි. පිටිදුවේ සමන්ත බඩ්ඩ වඩා හරිහොරුන් බලය මීවනපලානේ ප⁣චෝරිස්ගේ වැඩියි .ඒක නිසා මීවනපලානේ සිරිධම්මාලංකාර පචෝරිස් තුමා සමග සෙල්ලම් කරන්න එපා .
@user-um9yb8gj4l
@user-um9yb8gj4l 6 ай бұрын
ඔබ වහන්සේට සම්බුද්ධ ධර්මයේ පිහිටයි.
@dhanushkasuniljeewa7759
@dhanushkasuniljeewa7759 3 жыл бұрын
Pinwath arihathun wahaseta niduk nirogi suwapath bawaya adishtana karami sadu sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 Sadu sadu sadu
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Edithara oba wahanse suwapath wewa....
@thilakarathnebanda9950
@thilakarathnebanda9950 3 жыл бұрын
Parama sathiya apakerehi mahath anukampawen matukara penwadena utum ariyatunwahanseta nirogisuwaya adistana karami
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
Oba wahanseta deergau wewa Theruwan saranai
@සජිත්සංඛසංඛ
@සජිත්සංඛසංඛ 3 жыл бұрын
Meka tamai atta ape hamuduruwane
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 жыл бұрын
මහ අරහත් බුදු පියාණන් වහන්සේ හෙළිකළ පරම සත්‍ය අපේ ඉතිහාසය
@ajithpriyaranjanagamage6245
@ajithpriyaranjanagamage6245 3 жыл бұрын
🙏🙏🙏🙏
@k.b.thilakarathna5606
@k.b.thilakarathna5606 3 жыл бұрын
සාදු ....සාදු ...සාදු ...
@udayapradeep762
@udayapradeep762 2 жыл бұрын
බියික්සුන් වහන්ස ඔබවහන්සේගෙ දහම මා පිලිගනිමි ඇවැනි දහමක් තිබිමට බුමියක් හිමි එම බුමිය මෙම හැලබූමියයි සියලු පරයන්ගෙන් මෙය රැකගතයුතුයි
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Sathya samata waetahewa.theruwan saranai hamuduruwane .obata diigayu wewa.
@suwineethagunawardhana8943
@suwineethagunawardhana8943 3 жыл бұрын
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි
@thusithasampathsenasingha
@thusithasampathsenasingha 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminiwijewardana3121
@nilminiwijewardana3121 3 жыл бұрын
සුවපත්වෙවා....
@diggallenapinbima6325
@diggallenapinbima6325 3 жыл бұрын
මේ තමයි සත්‍යම දර්මය.වහන්න අමාරුයි .වහන්න හිතන්නවත් එපා.ලන්කාවේ බුදු හිමි පහල වුනා කියනකොට මොනතරම් ආඩම්බරයි ද.මේ තමයි බුදුබිම .
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
ලංකාවෙ සොලොස් මහා ජනපද කියන්ඩකො මම ඒක දන්නෙ නෑ
@indiwaridharmasiri2618
@indiwaridharmasiri2618 2 жыл бұрын
ගිහියන්ගේ පන්සිල්වත් නැති මුසාවාද කියන චීවරධාරීන්. කීයක් ලැබෙනවාද දන්නේ නෑ. දන්බත් ලැබෙන්නෙත් බුදු හිමියන් නිසා. එම ශාසනයම විනාශ කරනවා
@indiwaridharmasiri2618
@indiwaridharmasiri2618 2 жыл бұрын
. මේ අයට බුදු හිමියන් ඉන්දියාවේ ඉපදීමේ වැරැද්ද මොකද දන්නේ නෑ
@siththa5078
@siththa5078 Жыл бұрын
Neranjanawa koheda danena thiyenne.
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 3 ай бұрын
Neranjanawa dan tiyenne hiriwadunna bodiya pitupasa. Gihin balanna .
@rukmalperera2600
@rukmalperera2600 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්
@manelpriyangani4498
@manelpriyangani4498 2 жыл бұрын
❤🙏🙏🙏🙏
@ajithpriyaranjanagamage6245
@ajithpriyaranjanagamage6245 3 жыл бұрын
ලංකාපුර කියලා රාමායණයෙත් තියනවා..හනුමාන් ලන්කාපුරය ගැන කරන වර්ණනාව.
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
rawana gana kathakarala niwan yanna hadanawa.....pissu
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
@herathrathnayake1990
@herathrathnayake1990 3 жыл бұрын
Arihatun wahanseta neerogi bhawaya adittana karami.
@sumudusadamali4415
@sumudusadamali4415 2 жыл бұрын
එදා හෙළදිව පොතේ සඳහන් වෙනවා මෙය. 👍👍👍👍
@shironeemuthukumarana3799
@shironeemuthukumarana3799 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chanakadodangodage4993
@chanakadodangodage4993 3 жыл бұрын
Sadu sadu....
@lasangachameera2514
@lasangachameera2514 6 ай бұрын
🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
@namobuddhaya7905
@namobuddhaya7905 3 жыл бұрын
Sadu sadu sadu
@milanasanka8890
@milanasanka8890 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@ajithprasanna1200
@ajithprasanna1200 3 жыл бұрын
Budu saranai
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඉංදියාවේ පස්ථාන. දැනට අති ශාක්ෂිවලට අනුව ඔරිස්සාවේ භූබනේස්වර දේවාලයේ සෙල් ලිපිය නිසා බුදුහිමියන් එහි ඉපිද ඇත.එම සෙල් ලිපියම වචන වෙන්කර ලුම්බිනියේ ලියා ඇති බැවින් බුදුහිමියන් ලුම්බිනියේද ඉපිද ඇත.ඇලෙක්සැන්ඩර් කනින්හැම් ගේ සොයාගැනීමට අනුව උත්තර පදේශයේ නාගර්කාස්ට් වල කපිලවස්තුව ඇත.ෆියුර්ගේ මුල් සොයාගැනීමට අනුව 1895 කපිලවස්තුව පිලවුර්කෝට් වල ඇත.ෆියුර්ගේ දෙවන සොයාගැනීමට අනුව කපිලවස්තුව පිප්රාවා හි ඇත. මේ සියල්ලම මද්ය මංඩලයෙන් පිටත පිහිටා ඇති බැවින් අපිටද ගැටලුවක් නැත. පුරාවිද්යාවට, මහනායක හිමිවරුන්ට හා ආචාරි මහාචාරිවරුන්ටද මෙහි ගැටලු නැත. හේතුව මේවා සොයාගත්තේ සුදු මහත්වරුය.බමරගල හෝ හිරිවඩුන්න ලංකාවේ දි සොයාගත්නිසා ඔවුන්ට විද්යාත්මක සාක්කි අවශ්යිව ඇත.( සොමදේවද ඇතුලුව). kzbin.info/www/bejne/rZSVk4qopLyWg80 වැඩි විස්තර.
@anuhasnnn9031
@anuhasnnn9031 2 жыл бұрын
මේ අර පරණ පුරාවිද්‍යා අධ්‍යක්ෂක අශෝක කුමාර එක්ක සංවාදයක කියනව නේපාලයේ Fuhrerගේ සෙල්ලිපි එයා කෙටුවෙ නැහැලු ඒව ඒ අලුත් විදිහට පේනවලු අශෝක කුමාර ඊට පස්සෙ කීව ඒ අකුරු වැරදියි ඒ වුනාට කීව ඒක කියද්දි කට වගෙන හිටිය
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඒ මහත්මයා මම දන්න තරමින්නම් පුරා විද්යා් අධ්ය්ක්ෂක වරයෙක් වෙලා හිටියේ නැහ.හැබයි ඊට වඩා සුදුසුකම් තියෙනවා. රූපවාහිනියේ ගීත කතනයන් සඳහානම් පෙනී සිටියා. එසේම තමාගේ වාරයේදී කරුනු ඉදිරිපත් කරනවා හැර අනුන්ගේ කතා වලට බාදා නොකිරීමට තරම් ඒ මහතාට හොඳ හික්මීමකුත් තියනවා.එසේම සාකච්චා වේදී ඒ මහතා මට පෙන්වා දෙන්න, මට පෙන්වා දෙන්න කියපු කාරනාවලට ලංකාවේ කවුරුවත් මේතාක් පිලිතුරු දුන්නේ නැත. පිස්සන්ගේ කතා හැර ඒ මහතාගේ කතාවට පමනක් නැවත වරක් දෙකක් සවන් දෙන්න.
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඔබට මම ලියනවිට ඔබ අදහස්කල වීඩියෝව මම දැක තිබුනේ නැත. එනිසා පිලිතුරේ දෝශයක් ඇත. ඒ ගැන සමාව අයදිමි.
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nadeekapriyangika119
@nadeekapriyangika119 2 жыл бұрын
Aththa tamai kiyanne🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා......
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 3 жыл бұрын
අනුබුදු මීවනපළාණේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේට නමස්කාර වේවා!! අස්සුතවත් පෘතග්ජන පින්වතුන්ටයි මේ අවවාදය. අරහතුන්වහන්සේට අපහාස කරල අපායෙ යන්න එපා. මට නම් හොඳටම විස්වාසයි උන්වහන්සෙ කියන දේවල් සම්පූර්ණ ඇත්ත කියල. අද ඉන්දියාවෙ වැරදියට සුද්දො නම්බුනාම ගන්න ජම්බුදීපය කියා නම්කර ඇති නේපාලයෙ රැමින්දායි සිට බිහාර්වල ගයාව ඇතුලු පලාතටයි උන්වහන්සෙ ඉන්දියාව කියල කිව්වෙ. ඒ කියන්නෙ උතුරැ ඉන්දියානු පලාතකට. මුලු ඉන්දියාවටම නෙවී. ඒ පලාතෙ සිට නැගෙනහිර පැත්තට ගංගා ගලන්නෙ නැහැ. කවුද මෝඩයෙක් දකුනු ඉන්දියාවෙ තියෙන ගංගා ලකුණුකරල පුස් තර්කයක් දැම්ම. මෝඩය ඔහුයි. ඇත්ත ඔබ ඇතුලු හැමටම වැටහේවා!!! සැම සුවපත් වේවා!!! අරහතුන් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු වේවා!!! පිවිතුරැ බුදු දහම සදා පවතීවා!!!
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Ithama niwaradiyiiiiii........
@TPDarmapala
@TPDarmapala 2 ай бұрын
සාදු සාදු ශ්‍රී ලංකාවේ සියලුම උගතුන් වෙතයි.....මේ අවස්ථාව අත නොහරින්න..සත්‍ය සත්‍යදැයි බලා...සත්‍ය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන්න...ඒ පින ඔබට මතු නිවන් දකින්නටම උපකාරී වේ....මේ හාමුදුරුවෝ අපට ඒවා ඇත්තේ දෙවිවරු විසිනි.....කිසිවෙක් මෙයට එරෙහි වෙන්න එපා...අපි සියලුම දෙනා මැරෙනවා ......
@shironeemuthukumarana3799
@shironeemuthukumarana3799 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jayanthalok4080
@jayanthalok4080 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@සිරිදේසය
@සිරිදේසය 3 жыл бұрын
ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
@ranjithsilva5382
@ranjithsilva5382 3 жыл бұрын
suwapath weva
@nelthlajay4
@nelthlajay4 3 жыл бұрын
Deergayu obawahanseta
@somachandrasomachandra4155
@somachandrasomachandra4155 3 жыл бұрын
Swaptvwaa 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Sadu.....Sadu....Sadu.......
@sajith.pmadushan7393
@sajith.pmadushan7393 3 жыл бұрын
Bs
@bhikkhusuman
@bhikkhusuman Ай бұрын
ගංගා ගග නැගෙනහිරින් තමා මුහුද වැටෙන්නේ ඉන්දියාවේ...
@ashokarathnayake6794
@ashokarathnayake6794 3 жыл бұрын
Obt hodata books Kiya Vanna arahatun wahansa. Kiyannm. Attamma. Atta suvapat vava !
@mayuranimnajith7575
@mayuranimnajith7575 5 ай бұрын
මේ යකාගෙ පචවලට අහුවෙන උන් ඉන්නවනෙ තවත්😂 එක්කො ලියල දෙන උන් හරියට ලියා දෙන්න ඕනි කියන ටික. සමාධිය අප්සට් වෙලා හොඳට ම 😂
@rj999sl
@rj999sl 3 жыл бұрын
All of us should read references from Sri Lanka and India and Persian history.
@maleeshaellepola8311
@maleeshaellepola8311 3 жыл бұрын
ME MULU VISHVAYATAMA UTHUMMA JEEVAMANA MUDUN MAL KADA OBA VAHANSEI ARIHATH BUDU PIYANENI. OBA VAHANSETA SUVA CHIRA JEEVANAYA ADHITAN KARAMI.
@rajithawijayaratne2059
@rajithawijayaratne2059 3 жыл бұрын
ගඟ ගලන දිසාව සොයන විදියක් තියෙනවා. පලමුව ගඟ පටන් ගන්නා මුල සිට මුහුදට වටෙන තැනට කෙලින් රේකාවක් අදින්න. එතකොට, මේ රේකාව විහිදෙන දිසාව තමයි ගඟ ගලන දිසාව. මේ වගේ බැලුවොත්, ඉන්දියාවේ ගංගා නදිය ගලා යන්නේ දකුණට.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
pinwathuni......budusiritha wikurthi kara apagatha wenna epa
@KmLm-yf9rx
@KmLm-yf9rx Жыл бұрын
බුදුහිම් පහල වූ ජම්බුදීපයට අද ලංකාව කියල කියනබව පැහැදිළිය .ඉතින් ලංකාවෙ බුදුහිම් පහල වූ බව සදහන්කලාම ඇවතක් වෙනවද?.සැලෙන්න එපා සත්ත්‍ය දේසනාකිරීමට ඔබතුමාට බුදුසරණයි!.
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Anea sattya esmatuweawa ediri Paran parawata Hari danaganemata
@DilruMinrukLiyanage
@DilruMinrukLiyanage 3 ай бұрын
ඉන්දියාවේ කොච්චර ගඟවල් මුහුදට වැටෙනවාද නැගෙනහිරින්, ගෝදාවරි, කාවේරි, ක්‍රිෂ්ණා විතරක් නෙවෙයි යමුනා, ගංගා ගංඟාවල් මුහුදට වැටෙන්නෙත් නැගෙනහිරින්. 😂
@nimeshadithya8536
@nimeshadithya8536 Ай бұрын
මේ හාමුදුරුවෝ සහ ගෝලයෝ මහා දැන මුත්තා වගේ
@nimeshadithya8536
@nimeshadithya8536 6 ай бұрын
හාමුදුරුවනේ ඉන්දියාවේ නැගෙනහිර තියෙන්නේ බංගලා දේශය කිව්වා ට සුද්දා එන්න කලින් එකත් ඉන්දියාවම නේද? අවුල් වගේ නේද තර්ක?
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Jambuddiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiipa......
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Mahawali kalani...kalu..walawe yana ganga......samanola kanda mudune sita pana nanga......bawum thanithala hel atharin ringa......mewa galayiii minikata diya yata hanga...
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 3 жыл бұрын
බුදුන් උපන් තැන හොයන්නෙ මොකටද? අපට ධර්මය පමණක් තිබුනොත් ඇති යයි කියන පින්වතුන් මහාපරිනිබ්බාන සූත්‍රෙයහි බුදුන් වහන්සේ දුන් වටිනා උපදෙස කියවන්න. ඉන් කොටසක් පමණක් පහසුව සඳහා උපුටා දක්වමි. “ඉමානි ඛො , ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. ‘‘ආගමිස්සන්ති ඛො, ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො - ‘ඉධ තථාගතො ජාතො’තිපි, ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’තිපි, ‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිත’න්තිපි, ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’තිපි. යෙ හි කෙචි, ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලඞ්කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තීති” සිංහල පරිවර්තනය නම් නොමගයවන සුලුයි. “
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 3 жыл бұрын
ඉන්දියන් කාරයන්ට මෙවා තෙරුම් ගන්න බෑ. බුදුන්ගේ සූත්‍ර වත් පිලිගන්න තරන් මේ අයට සක්තිය නෑ, පිස්සු විකාර කියවනවා.
@rprp1921
@rprp1921 3 жыл бұрын
England Daham ase padewa!!! Budu dahame rakerwa !!! SATHYERYER JAYE GANNERWAMAI OBE WAHANSETE DEERGAUSHE PATHENEWA!!!!
@sadamalabharathi9053
@sadamalabharathi9053 3 жыл бұрын
Arihatuhanseta yam kenekugen apavadayak siduwuni nam ohuta Trividharathnaya kama karana sekwa!. Kiya pirisidu sthakin utumwu Apa nivasata weda sitina Siri Daladavahanse wenda namaskara kara adhitan krami...Teruvan saranai!!!!
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 жыл бұрын
සත්‍යය පිළිගන්න කැමති නෑ. හේතුව පැහැදිල්යි...
@nimeshadithya8536
@nimeshadithya8536 6 ай бұрын
හාමුදුරුවනේ මම ඔබ වහන්සේ කිව්වා කියලා පිළිගන්න ලෑස්ති නැහැ....කාලාම සූත්‍රයෙහි තියන්නේ එහෙම නේද? ඉතින් godavari.. ක්‍රිෂ්ණ...mahanadi..කාවේරි...Pennard.. vaigai...damodar..ගංගා ඉන්දියාවේ නැගෙනහිර දෙසින් නේද මුහුදට watenawa නේද....
@siriwansaathapattu4840
@siriwansaathapattu4840 3 жыл бұрын
Pahiyan himige deshatana vartha kiyawanna
@CeylonDiary
@CeylonDiary 3 жыл бұрын
දහම් අටුවාව ඔබගේ වීඩියෝව සදහා පිළිතුරැ වීඩියෝවක් අප දන්නා කරුණු තුලින් ඉදිරියේදී තබන්නෙමු අප හා උරණ නොවේවැයි සිතමු තවත් මාධ්‍යය වේදීන් පිරිසක් වශයෙන් ඇත්ත නැත්ත අතර වෙනස සමාජ ගතකිරීම සැම මාධ්‍ය වේදියකුගේ වගකීමයි. බුදුසරණයි
@chamindabandara6118
@chamindabandara6118 3 жыл бұрын
Ane anichan.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
කනින්හැම්
@manelpushpa6186
@manelpushpa6186 10 ай бұрын
ඉන්දියාවේ මිනිසුන් දුපතට කියන්නේ ලංකාව කියලා සමහර ගංගා රටවල් කිහිපයක් හරහා ගොස් මුහුදට වැටෙනවා. භුගෝලීය විද්‍යාත්මක කට හරි මෙය පැහැදිලි කට හැකිද?
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
Department of Archaeology,Center Archaeological library Cataloge of pali MSS,Text society for 1882, India. පොත් 111 ක් පමන ඇත. මේ ඉංදියාවේ පුරාවිද්යා දෙපාර්ත මේතුව සතු බෞද්ධ ලේඛන නාමාවලියයි. එහි සඳහන් අන්දමට බුරුම පොත් 69 ක්ද, ලංකා පොත් 40ක්ද,කාම්බෝජ පොත් 2 ක් ද පමන ඇතුලත්ව ඇත.අපේ පිංගුත්තරයෝ කියනවා මිහිඳු හිමියන් අහසින් එනවිට සියලුම අට්ටකථා (කරත්තයක පටවා වියයුතුය) ලංකාවට ගෙනාවලු, තුන් පිටකයත් ගෙනාවලු, ගෙනාපු විදිය නොකියයි, එවකට පිටකයන් පොත්වල නොලියූ නිසා ඔලුවෙන් ( මොලයෙන් ) ගෙනාවලු. භානක පරම්පරා 3 ක් බොහෝ බික්ෂූන් බොහෝ සංඛ්‍යාවක් කටපාඩම් කල තුන් පිටකය මිහිඳුගේ මැමරියට පේස්ට් කොට එවන ලදයි කියනවාලු.එකද භානක හිමිනමක් කැඳවාගෙන ආවේ නැත. ආවේ මිහිඳුගේ පවුල් ගස පමනයි.කලබල නොවී අර අභිසේකයට ගංගානම් ගඟේ වතුර එවන වෙලාවේ මේවත් එවුවා කිව්වනම් අපේ සම්මතේ සාදුලාට දැනටවඩා ගැම්මක් එනවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියා මම පිලිගන්නා ප්‍ර ධාන සාධකය නම් බුදු දහම පැතිරුනු හැම රටකම ලංකාවේ මහාවංශයත් රාජාවලියත් ඇත. දහම් ප්‍ර චාරයට ආ ගිය හාමුදුරුවරු අපේ ඉතිහාසයට ගරුකල නිසා ඒවාත් දහම් පොත් සමග ගෙන යන්නට ඇත. ඒවා එම භාෂාවලටත් පෙරලුවා, තාමත් තියනවා. එහෙත් ඒ එකද රටකවත් ඉංදියාවේ මහාවංශයත් රාජාවලියත් නැත. එවකට අකුරු නොලියපු රටක් පොත් කොහොම යවන්නද, එහෙව් රටෙන් අට්ටකථා ගෙනාවලු, මුන්ට මඩු වලිගයෙන් තලලා ඇතිද, පොතේ නම:- Pali Proper Names in German - (a few english books) Buddhist proper names (in progress, partly still in English) Sīhaladīpa. The name given to Ceylon (Tambapanni) since it became the country of the Sīhalā. It is mentioned as a patirūpadesa. DhSA., p.103. සීහලදීප. සීහල රට වූ බැවින් ලංකාවට (තම්බපන්නි) යන නම ලැබී ඇත. එය පතිරූපදේශය ලෙස දක්වා ඇත. DhSA., p.103. තීර්තාරාම Titthārāma.-A monastery built by Pandukābhaya for the use of non-Buddhist monks. It was near the Nīcasusāna in Anurādhapura. Vattagāmani demolished it and built on its site the Abhayagiri-vihāra. Mhv.xxxiii. මේ තීර්තකාරාමය පංඬුකාබය රජු ගොඩනැගූ අනුරාධපුරයේ අබයගිරය පිහිටතැන තිබු අබෞද්ධ ආරාමයකි.ඔහුගේ රාජ්යා කාලය කි. පු. 42/83 අතරවේ. ඒ වනවිට අපට සූසැට කලාත් නැත. මිහිඳුහිමි ඉපදිලාත්නැත. 12/ඉ Sobhitā. An eminent Therī of Jambudīpa. Dpv.xviii.9. සෝභිත. ජම්බුදීපයේ කීර්තිමත් හාමුදුරු නමක්. Dpv.xviii.9. දීපවංශයේ ලියා ඇත්තේ ලංකාවේ සිදුවීම්ය. 12/ඊ Tundagāma.-A village in the dominions of the Kosala king. Ras.i.46. තුන්දාගම.-කෝසල රජුගේ අණසක පිහිටි ගමකි. Ras.i.46. තුන්දා ගමත් කොසොල් රටත් පිහිටියේ උතුරු ඉංදියාවේද, කිරිපනුගාය ඇතිඅය බුදුන් ඉංදියාවේ සෙව්වාට අපි මොනවා කරන්නද. 12/ආ අපේ නම්ගම් නිදිකුම්ඹ පන්හා සිවජායා ජාතක 18 වන පිටුව, ගිරවගේ නම සූරසේන, මෙහෙකාරිය සිරිමා, දේව පුත්රන චිත්තසේන, හන්ස යන්ත්රූ,
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
කඩ ඉම් පොත නැද්ද ඔයා ලග
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
@@MaheshDasanayake දැනට නැත.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
@@bodhuhela752 ඒක මීරිගම පරම නිබ්බාන ආතනයේ තියෙනව නේද
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
@@bodhuhela752 බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියල තවත් පාර්ශවයක් වෙනත් පැති කියනව ඒව හරිද
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
@@bodhuhela752 බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියල තවත් පාර්ශවයක් වෙනත් පැති කියනව ඒව හරිද
@srigampalaiayanal4695
@srigampalaiayanal4695 2 жыл бұрын
මේ.හෙලබිම..මේපින්බිම අවිදු.අඳුරෙන්.වැසුනු යුගයේ..අඳුර.දුරුකොට
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 7 ай бұрын
මොනවා උනත් ජම්බුද්දීපයේ හිටි මිනිසුන්ට පොත් ලියන්නවත් සෙල් ලිපි කොටන්නවත් හැකියාවක් තිබිලා නෑ.හොයලා බලලා කියාපියව්කො එහෙම මුලාශු පොතක් තිබෙනවාද කියලා මේ අඹ ගෙඩිය ඇතුලත්.එක පොක් තිබෙනවාද මේ රට ජම්බුදීපය කියලා එම පොතේම ලියවුන පොතක්. මේ රට ලංකාව කියලා විතරයා ලියවිලා තියෙන්නේ.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 95 МЛН