Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana

  Рет қаралды 4,995,560

දැහැමි Desawana

දැහැමි Desawana

Күн бұрын

Пікірлер: 1 800
@pamolisappuhami1544
@pamolisappuhami1544 9 ай бұрын
🙏🙏සියලු දෙනා සුවපත් වේවා🙏🙏. තෙරුවණ් සරණයි🙏🙏.
@sriyalathashutani426
@sriyalathashutani426 9 ай бұрын
🙏🙏🙏🙏🙏 සියලු සත්තයො නිදුක් නිරොගි වෙවා සුවපත්වෙවා මා ඇතුලු සියලු ම දෙන සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා සාදු සාදු සාදු ❤❤❤
@gangashini5195
@gangashini5195 9 ай бұрын
මගේකරදර සියල්ල මෙි පිරිත් බලයේනේන නැති වෙිවා.
@renukadamayanthi7341
@renukadamayanthi7341 10 ай бұрын
මේ පිරිත් බලයෙන් අද දින මගේ සැමියාගේ කරන සැත්කමක් සියයට සියයක්ම සාර්ථක වේවා බුදු සරණයි
@sadamalisadamali1425
@sadamalisadamali1425 9 ай бұрын
සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnomaMedawewa
@AnomaMedawewa 10 ай бұрын
Me pirith balayen mage demapiyan.swamiya .sahodarayan.saha duwa daruwanda.mage baw petaw denna athulu siyalu loka sathwayo niduk wewa nirogi wewa suwapath wewa.
@DharmawathieS8556
@DharmawathieS8556 Жыл бұрын
Sadu sadu sadu me pirith desanawe balayen mage.leda.duk.duru.wewa.swamin.wahanseta pin
@PapcEdirisinghe
@PapcEdirisinghe 4 ай бұрын
තුණුරුවනේ බලයෙන් පවුලේ සැමට ඇති වි තිබේන ඇස්වහා කටවහා දුරින්ම දුරු වි සෙත ශාන්තිය උදා වේවා.සාදු සාදු සාදු.
@ranjanirajapaksha709
@ranjanirajapaksha709 11 ай бұрын
Me pirith deshanawe bala mahimayen mage siyaluma sithum pathum e ayurimma ista sidda wewa....budu guna ananthai. Budu guna saththyay.....
@RuwanTharaka-tw8xt
@RuwanTharaka-tw8xt 3 ай бұрын
මෙි මහානුභාව සමිිපන්න පිරිත් දේශනාවෙි ආශිර්වාදයෙන් බලයෙන් මගේ අමිිමිගේ සියලු ලෙඩරෝග දුරු විි නිරෝගි සමිිපන්න වෙිවා❤❤❤
@NilminiSudharma
@NilminiSudharma 5 ай бұрын
මේ සෙත් පිරිත් වල ආනුභාවයෙන් දිෂණ්‍ය ශ්‍රීමන්ත පුතාගේ අපල ග්‍රහදෝෂ දුරුවේවා ... සෙතකම වේවා ... යහපතක්ම වේවා ...
@lochanagayara3660
@lochanagayara3660 2 ай бұрын
මම පිට රධ හිටියට හැම දාම අහනව පිරිත් දේශනය සහ බණ මෙහ් අදහන ආගම දහමටත් ගරු කරන වා ඒ පින් බලෙන් මාගේ දරැවන්ට ස්වාමියා සහසිලුම දෙනාටම යහපත පිණිස හේතු වෙවා ! අපල කාලය දුරු වේවා!❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewaprbhath
@sanjeewaprbhath Жыл бұрын
🙏🙏🙏මෙ බලසම්පන්න පිරිත් දේශනා ව තුලින් මාගෙත් අයියාගේ ගෙත් පවුලේ ත් ප්‍රශ්න කරදර බාධක ලෙඩ දුක් අඩු වී මිල මුදල් ඉතිරි වී නිවස සාදා ගැනීමට ඇති බාදක දුරු වී මෙ අවුරුද්ද නිවස සාදා ගැනීමට හැකි වෙවා 🙏 මෙම පිරිත්වල බලයෙන් මාගෙත් මෙය අසන අනෙකුත් අයගෙත් බලාපොරොත්තු ඉශ්ට වෙවා 🙏 බුදු සරණයි 🙏
@sajithlakmal
@sajithlakmal 2 жыл бұрын
බුදු සර නයි මෙය අසන ඔබටත් යහපතක්ම වේවා දීර්ඝායුෂ ලැබේවා මටත් විදෙස් රැකියාව කරන ඒ වි. පෙම ලතාට අැයගෙ සියලුම කරදර බුද දා්නානුබාවයෙන් නැති වේවා තෙරුවන් සර නයි ඔබට යහපතක්ම වේවා
@roshanmageindika1375
@roshanmageindika1375 7 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ ජීවිත බාරයි බාරයි බාරයි සාදු සාදු සාදු රට ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
@baople7486
@baople7486 2 жыл бұрын
නමෝ නමෝ නමෝමේ බලසම්පන්න පිරිත් දේශනා බලෙන් අපට මේ ප්‍රශ්නේට විසදා ගන්න හැකියාව ලැබේවා සාදු සාදු සාදු
@SasalaPriyadarshani-m6p
@SasalaPriyadarshani-m6p 3 ай бұрын
මෙ පිරිත් දෙශ්නා අශිර්වාද බලයෙන් මගෙ ගෙදර ශාරු , පුතා .සරසි ,දුව මගෙ රත්තරන් අම්මාට මගෙ පවුලෙ සියලු දෙනාට ලෙඩ දුක් සියල්ල දුරු ව් සාමය ස්තුට උදා වෙවා
@pradeepapriyadarshani-lu4pj
@pradeepapriyadarshani-lu4pj 7 ай бұрын
මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට බුදු සරණයි! 🙏
@bisomanike-e5r
@bisomanike-e5r Ай бұрын
මෙම පිිරිතේ ආනුභාවයෙන්සැමට සෙත් වෙීවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🪔🪔🪔🌷🌷🌷🫥🌹🌹🌹🌺🌺🌺🎉️🎉️🎉️🎊️🎊️🎊️
@ChandaniEdirisinghe-i6n
@ChandaniEdirisinghe-i6n 4 ай бұрын
මහ බලසම්පන්න පිරිත් බලයෙන් මගේත් දුවගේත් සියලු රෝග දුරු වෙවා සියලු අපල දුරුවේවා සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා
@රැප්කොල්ලා
@රැප්කොල්ලා Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjaniRajapksha
@RanjaniRajapksha 11 ай бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ විදේශ ගමන ඉක්මන් වේවා වේවා සාර්ථක වේවා
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
මෙිම පිරිතේ බලයෙන් මගේ දරුවෝ දෙන්නටත් මටත් සෙතක් ශක්තිය ලැබේවා හිසේ සිට දෙපතුල් දක්වා ති⁣බෙින ලේඩ රෝග දුරු වෙිවා ලොක වසි සිටින සෑමදෙනාටම පිහිට ලැබේවා තෙරුවණ් සරණයි
@JagathKumara-r7d
@JagathKumara-r7d 5 ай бұрын
මෙම පිරිස් දේශනා පහළොවේ බලයෙන් මා සහ මගේ පවුලේ සැමටත් සියලුම සහෝදර සහෝදරියන් පවුලේ සැමටත් දියුණුව සහ ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉 දැහැමි ජීවිතයක් සඳහා ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අණුව දැහැමි ජීවිතයක් ගත කිරීමට ලැබීම වා🎉🎉🎉🎉🎉🎉🎉
@manujaharshani124
@manujaharshani124 2 жыл бұрын
මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් සියළු කෙලෙස් දුරුකරමින්,කුසල් රැස්කරමින් නිවන කරා යාමට මග හසර සැලසේවා....සාදු සාදු සාදු...🙏🙏🙏
@samansujith131
@samansujith131 3 ай бұрын
Seyalu lo sathwaenta niwan Sampath awabodawewwa
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 6 ай бұрын
මෙම පිරිත් අසීමෙන් ශ්‍රවණය කිරීමෙන් නිරෝගීව ජීවත්වීමටත් හැකි ඉක්මනින් රැකියාවක් ලැබීමටත් අපේ ගෙදර තුන්දෙනා සාමයෙන් සමඟියෙන් නිරෝගීව ජීවත්වීමටත් ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු
@malaniamaratunga9672
@malaniamaratunga9672 2 жыл бұрын
මම හැමදාම සතුටින් මේ පිරිත් සත්ගායනව අසමින් ප්‍රර්තනා කරන්නෙ මගේ හදපත්ලෙන්ම ලෝක වාසී සියලුදෙනාටමත් මටත් මගේ පවුලේ සැමටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා කියා 🙏🙏🙏 ගරුතර සංගයාවහන්සෙටද මේ පිං අනුමෝදන් වේවායි ප්‍රර්තනා කරමි
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම ❤
@NimeshaSandeepani-o6f
@NimeshaSandeepani-o6f 13 күн бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@NimeshaSandeepani-o6f
@NimeshaSandeepani-o6f 13 күн бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpahonor983
@pushpahonor983 4 жыл бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාටම සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා !!!!!සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !!!නිරොගි වෙත්වා !!!!සුවපත් වෙත්වා !!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️
@rimekapathirana649
@rimekapathirana649 Жыл бұрын
❤z ❤ 😊 baby be pa
@gaminghedhot
@gaminghedhot Жыл бұрын
Me pirth balen mage. Puthage kesha suwa sanipa wewa
@wasanthaaththanayake2818
@wasanthaaththanayake2818 Ай бұрын
😊😊😊😊😊
@wasanthaaththanayake2818
@wasanthaaththanayake2818 Ай бұрын
​@@rimekapathirana649😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊
@wasanthaaththanayake2818
@wasanthaaththanayake2818 Ай бұрын
😊 5:50
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
මේ මහානුභාව සම්පන්න මේ පිරිත් බලයෙන් මාත් ඇතුලු සියලුම රෝගීන් සුවපත් වේවා!!
@adinal5979
@adinal5979 Жыл бұрын
ප්‍ර ර්
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
මෙම පිරිත් දේශනය ස්‍රවනය කරන සියලූම ලොකු කුඩා ලෝක සත්ත්වයා නිදුක් වෙත්වා !!! නිරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සියලු ලෝක සියලු සත්ත්වයෝ ම නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්වා !!! සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
@chamikarasandiw
@chamikarasandiw Жыл бұрын
සාදු !සාදු !සාදු !සාදු !
@priyankagunawardhana171
@priyankagunawardhana171 2 жыл бұрын
මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මාගේත් දරූවගෙත් සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@NayanaPonnamperuma
@NayanaPonnamperuma 4 ай бұрын
Me pririth deshanawe aanubhawayen mage raththaran amma ikmanin suwapath wewa....
@SamaraPala-wj5xh
@SamaraPala-wj5xh 5 ай бұрын
Saadu saadu saadu...obawahanseta niduk නිරෝගී diergayusa ලැබේවා ...සැමට teruwan sranai
@dammikakodituwakku9593
@dammikakodituwakku9593 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 මගේ මල්ලිට යහපත් ජීවිතයක් උදා වේවා❤🙏ලෙඩ දුක් දුරැ වේවා! තෙරුවන් සරණ ලැබේවා
@alwisalwis6424
@alwisalwis6424 10 ай бұрын
මේ උතුම් පිරිත් දේශනාවල බලයෙන් මගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට යහපතක්ම වේවා. තෙරුවන්සරණයි .
@JagathKumara-r7d
@JagathKumara-r7d 5 ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි සත් ධර්මය බලයෙන් අනුව දැහැමි ජීවිතයක් ගත කිරීම ලැබේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@nayanasubodhani7691
@nayanasubodhani7691 2 жыл бұрын
ඔබගේ දරු දෙදෙනා රු ද ඇතුළු සියලුම දරුවන්මේ පිරිත් බලයෙන්නිදුක් වේවා නිරෝගී වේවා වා සුවපත් වේවාසාදු සාදු සාදු
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණ බලයෙන් සියලු ලෝකවාසීන්ගේ සිත් සුවපත් වේවා... සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
@hasithajayarathna2844
@hasithajayarathna2844 2 жыл бұрын
බුදු පි‍රිතේ බලයෙන් මාගෙ මෑණියන්ට ඉක්මන් නීරෝගි සූවය ලැබේවා...සාදු සාදු සාදු ... 🙏🙏🙏
@tharakawijesinghe7716
@tharakawijesinghe7716 Жыл бұрын
Mona ballada piritha meda add demmeee...????
@SasalaPriyadarshani-m6p
@SasalaPriyadarshani-m6p 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා දුකෙන් ම්දෙත්වා !!! සාදු සාදු සාදු ........!!!!!!
@niluniluu8675
@niluniluu8675 Жыл бұрын
සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් ඩුබායි පැමිණ මාස 4 සිටින සජිත් බණ්ඩාරට ඉක්මනින් රැකියාවක් ලැබේවා . රැකියා නැති රටවල් වල අසරණ උනු සැමටත් රැකියා ලැබේවා .🙏🙏🙏🙏
@nayaniishful
@nayaniishful 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@pasinduDeshan-ec2dd
@pasinduDeshan-ec2dd 2 ай бұрын
🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼❤🎉😢
@nilumali1533
@nilumali1533 3 жыл бұрын
Sadu sadu sadu teruwan සරණයි suwamin වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@champikapriyadarshani458
@champikapriyadarshani458 8 ай бұрын
Oni matath
@swarnalathapingamage3706
@swarnalathapingamage3706 3 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සනයි මෙිපිරිතේ අනු බාවෙින්බලයෙන් මගේ ඇලලෙස් සර්ටහිතක් බහල වෙිවා මමකරගෙන යන පාටිටයිමි රැකියාව කරගන් එ මුදල් වලින් මගේ නයඉක්මනින්ම බෙිරා ගැනිමට පිහිට ලැබෙිවා
@arunijayaweera6355
@arunijayaweera6355 11 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මාගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල දුරු වේවා. මාගේ දෙමාපියන්ගේ ලෙඩ රෝග ඉක්මනින් සුව වෙත්වා. මාගේ ඉක්මන් කේන්තිය දුරු වෙත්වා. නිවන් අවබෝධ කරගැනීමට මග පෙත් විවර වෙත්වා. සියලු සත්වයෝ දුකින් මිදී සුවපත් වෙත්වා.
@kasuniumesha9470
@kasuniumesha9470 4 жыл бұрын
තෙරුවන් සරණින් අසන ඇසෙන සියලු දෙනාට යහපතක්ම වේවා ..රෝග බියෙන් මිදෙත්වා..සුවපත් වෙත්වා.. නමෝබුද්ධාය 🙏
@pgpriyanthi2758
@pgpriyanthi2758 2 жыл бұрын
Budusaranai
@samithaarumapperuma3795
@samithaarumapperuma3795 2 жыл бұрын
@@pgpriyanthi2758 ......p
@khalidabbas8990
@khalidabbas8990 2 жыл бұрын
@@pgpriyanthi2758 g
@tharakagayan1434
@tharakagayan1434 2 жыл бұрын
Theruvan saranai.........
@dilannadeeshan2057
@dilannadeeshan2057 5 ай бұрын
මෙම උතුම් පිරිත් දේශනාවල බලයෙන් මාගේ ප්‍රරශ්න සියල්ල විසදා ගැනීමට හැකිවේවා 🙏🙏🙏
@dhammikawijesekara5784
@dhammikawijesekara5784 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❇️❇️❇️❇️❇️❇️❇️ඔබ වහන්සේගේ පිරිත් බලයෙන් ව්වි ඉගෙනුම ලබන මගේ පුතාට තිබෙන බාධා මග හැරේවා .ඔබවහන්සේට දීර්ඝායු වේවා .සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා .බුදු සරනයි 👦දෙවි පිහිටයි .
@NilminiSudharma
@NilminiSudharma 5 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මට තිබෙන කායික මානසික පීඩා සියල්ල දුරු වේවා ...දුරුවේවා ...දුරුවේවා ! සිතට සහනයක් සැනසිල්ලක් ම ලැබේවා ...ලැබේවා ... ලැබේවා !
@WennavathaMayuri
@WennavathaMayuri 2 ай бұрын
සාදු සාදු සියලු ලෙඩ දුරු වේවා සහ අප පවුලේ සිටින අයගේ ද ලෙඩ දුක් දුරු වී සැප සම්පත් උදා වේවා😊😊😊
@jayathissakgjaye2455
@jayathissakgjaye2455 8 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ පිහිටයි සාදු සාදු සාදු
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
නමෝ නමෝ නමෝ බුද්ධ ය නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
මෙි වැලිකතරේ තනිවි සිටින මා වගෙම සියලුම සොයුරු සොයුරියන් නිදුක් නිරෝගී සුවය ලැ⁣බෙිවා මෙි පිරිත් බලයෙන් මගෙ ලේඩ දුක් සුව වෙිවා...... සාධු සාධු සාධු 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@jithumsandira
@jithumsandira Жыл бұрын
خدا ہ
@jithumsandira
@jithumsandira Жыл бұрын
خدا ہ
@jithumsandira
@jithumsandira Жыл бұрын
इस ।
@jithumsandira
@jithumsandira Жыл бұрын
और
@jithumsandira
@jithumsandira Жыл бұрын
घड़ी जबठ बफडडड़
@sosilla4530
@sosilla4530 7 ай бұрын
🌷🙏🙏🙏🌷 උතුම් වූ බුද්දානු රත්නත්ත්‍රයෙ පිහිටම වේවා 🌷🙏 මුලු ලෝ විශ්ව සබිකයටම ආලෝකය ගෙන දේවා 🌷🌷නිවනින් සැනසීම ලැබෙත්වා 🌷🙏 පිංවත් මහා සංගරත්නයට දීර්ඝයු වේවා නිදුක්නීරෝගි වේවා 🌷🙏 තෙරුවන් සරණයි 🌷🌷🙏🙏🙏🌷🌷
@sunethraweerathunga9006
@sunethraweerathunga9006 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බෙලෙන් අසන මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මගේ අසනීපය සුව වේවා මාගේ දරුවන්ටත් දෙමව්පියන්ටත් රට වැසියන් සියලු දෙනාම සුවපත් වේවා සැනසීම ලැබෙවා බුදු ගුණ බෙලෙන් සාදු සාදු සාදු🙏🙏🙏💐💐🌺🌺🌺
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 මෙි උතුම් පිරිත් ආනුභාවයෙන් සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@ashokakumara2802
@ashokakumara2802 2 жыл бұрын
🙏🙏🙏සාඩූ සාඩූ සාඩූ🙏🙏🙏සියලූ ඩෙනාටම යහපතක් වේවා 🙏🙏තෙරුවන් සරනයි🙏🙏🙏
@Nimnidha
@Nimnidha Жыл бұрын
Oyage keyboard eke 'ද' akura nadda??
@asankamadawa9800
@asankamadawa9800 5 ай бұрын
අනෙ ටයිප් කරලා තියනවා වැරදිනෙ😢
@KumariAththanayaka-vp5vg
@KumariAththanayaka-vp5vg 5 ай бұрын
මේ පින් බලයෙන් සියලු දෙනා ද සියලු සත්වයෝ ද සුවපත් වේවා සාදු
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..!! මෙ පිරිත් වල බලයෙන් අනුබවයෙන් මෙ ලොක සියලුම සත්වයින්ගේ ලෙඩ duk දුරු vi නිදුක් නිරෝගී bawayama ලැබේවා තෙරුවන් සරණය..!!
@pushpakumaraamugoda5612
@pushpakumaraamugoda5612 Жыл бұрын
congratulations
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏🤲🤲❤️❤️ බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@janeedesilva4015
@janeedesilva4015 Жыл бұрын
මගේ සිතෙහි තිබෙන කරදර බාදක මේ පිරිතේ පිහිටෙන් දුරු වේවා, යහපතක් ම වේවා , අන් අයටද මේ පිරිතේ පිහිටෙන් කරදර බාදක දුරු වේවා , යහපතක් ම වේවා ..🙏🙏
@snorlaxisdabest2244
@snorlaxisdabest2244 Жыл бұрын
l
@nayanakumari882
@nayanakumari882 2 жыл бұрын
මෙම. දෙශණාව. කරන. ස්වාමින්. වහන්සේ යත්. ඔබටත්. ලොකවාසි. සියලු. දෙනාටත්. සෙතක්. ශාන්ති යක්ම. වෙවා
@nayanakumari882
@nayanakumari882 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි 2 жыл бұрын
බුදු සරණයි සුවපත් වේවා නිරෝගී වේවා මාගේ මව්පිය දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි මාගේ සියලුම කරදර දුක්ඛ වේදනාව දුරින් දුරු වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය
@shriyapremarathna6687
@shriyapremarathna6687 3 жыл бұрын
Ape paule samagiya sathutak semada rekewa.asna siyalu dennata easema wewa.sadu sadu🙏🙏🙏🙏
@hashandarshana9357
@hashandarshana9357 11 ай бұрын
සියලු පින් බලෙන් මගෙ හසිදි සුවපත් වෙවා
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
♥️🙏🦢🌺🌹🌷මෙම පීරිස් බලයෙන් සියලු ලොක් වාසී සත්වයො නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු 🙏🏼 සාදු ♥️🙏🦢🌺🌹🌷
@SuneKumi-oh9jb
@SuneKumi-oh9jb Ай бұрын
පිරිතේ බලෙන් සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා.මාගේ අම්මාට ඉක්මන් සුව ලැබේවා🙏🙏🌼
@sumithradevi6682
@sumithradevi6682 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ubwanninayaka5730
@ubwanninayaka5730 Жыл бұрын
සාදු සාදු සාදු මේ මහාභාව සම්පන්න පිරිත් දේශානාව ශ්‍රවනයේ බලයෙන් මගේ පවුලේ බිරිද දරුදෙදනා හා පුතා මිණිබිරිය ඇතුළු සියල්ලන්ගේ බලාපොරොත්තු ඉටුවෙිිවා ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...!!!'මාහා බැදුන සියළුම දෙනාටත් සියළුම ලංකාවාසි ලෝකවාසී සියළුම දෙනාටත් යහපතක්ම වෙිිවා ....!!!!
@damitataruka4729
@damitataruka4729 3 жыл бұрын
පිරිත් සජ්ජායනාකරන අපේ ස්වාමින්වහන්සේට මාගෙ නමස්කරය වේවා. මේ මහා බලසම්පන්න පිරිත් බලයෙන් ලෝවාසි සියලු දෙනාම සුවපත් වේවා.දුකෙන් මිදෙත්වා. සාදු සාදු සාදු..
@anushkaupamali2349
@anushkaupamali2349 2 жыл бұрын
Pp
@rangakumara2348
@rangakumara2348 Жыл бұрын
Yufsyrjsgdgfgxaafj
@sandamaliwasana3631
@sandamaliwasana3631 4 ай бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු රෝග සුවපත් වේවා .
@surangasuranga694
@surangasuranga694 9 ай бұрын
Siyaluma lokawasinge duk duru wewa. Sadu sadu sadu
@sanukaminsara4508
@sanukaminsara4508 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා
@shamaliewijekularatne6300
@shamaliewijekularatne6300 8 ай бұрын
😢 මම දිනපතාම රාත්‍රී යට නිදා ගැනීමට යන් නෙ මෙසියළුපිරිත් අස්ථායි මට වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැඛෙවායි පතමි තෙරුවන් සරණ යි සාදු සාදු සාදු
@DhamayanthiVitharanage
@DhamayanthiVitharanage 2 ай бұрын
රෝගී වෙලා සිටින මෙම අවස්ථාවේ මාගේත් ස්වාමියාගේ ලෙඩ දුක්වලට මෙම පිරිතේ බලයෙන්
@ChathurikaPriyangani-pf9qp
@ChathurikaPriyangani-pf9qp 4 ай бұрын
මේ පිරිත් දේශනාව සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා,හිත් කීයක් නිවී සැනසෙනවාද,සාදු සාදු සාදු
@ranjaniamarasinghe
@ranjaniamarasinghe 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandrakalungalla8306
@chandrakalungalla8306 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් අපි සියලු දෙනාටම යහපතක්ම වේවා...!!!
@SujathaBodhipaksha
@SujathaBodhipaksha 4 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් අපට සෙතක් ශාන්තියක්ම වේවා .🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@lahiruprasad9016
@lahiruprasad9016 Жыл бұрын
මේ උත්තම වූ බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාව ගුණයෙන් මේ විශ්වයේ වෙසෙන්නා වූ සියළුම සත්වයෝ කයෙහි දුක් දුරුවී සිතෙහි දුක් දුරුවී නිදුක් වේවා...නීරෝගී වේවා ...සුවපත් වේවා .....🌼🌼🌼
@nimeshasanju4105
@nimeshasanju4105 4 ай бұрын
තෙරුවන් සරනින් ශ්‍රියානී සමරක්කොඩි යන අයට නිදික් නීරෝගීබාවය ලැබේවා.. ඉක්මන් සුවය ලැබේවා ...බුදු සරනින් 🙏🙏🙏🙏
@NethmiDewmini-pg9sq
@NethmiDewmini-pg9sq 4 ай бұрын
මේ පිරිට් බලෙන් මගෙ පවුලෙ අය ඇතුලු ස්වාමිපුර්ශයාගෙ පවුලෙ සියලු දෙනාට ආශිර්වාද ලැබේවා
@goodgirldilki3225
@goodgirldilki3225 3 жыл бұрын
🙏🌻🌻🌻🌻🌻🌻🙂🙂🙂🙂🙂 සියලු දෙනටත් බුදුන් සරන ලෙබෙවා🙏🙏🙏🙂🙂🙂 🌼🌼🌼🌼🌼🙂🙂🙂🙂🙂
@nadikapriyadarshani9619
@nadikapriyadarshani9619 3 жыл бұрын
teruwansaranai siyalu denatama sadu ! Sadu !! Sadu !!!
@FunnyFountainPen-zr3dz
@FunnyFountainPen-zr3dz 11 ай бұрын
🎉😢ßurey perta
@FunnyFountainPen-zr3dz
@FunnyFountainPen-zr3dz 11 ай бұрын
Surey perta
@sudusudu2024
@sudusudu2024 6 ай бұрын
සාදූ සාදූ සාදූ මේ පිරිත් අනුභාවයෙන් මගෙ ගෘහ ජීවිතයේ ගැලළු විසදා මගේ මහත්තයා යහමගට හැරේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HASHINIPERERA-kx5se
@HASHINIPERERA-kx5se 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ ගෙදර සියලු දෙනාටමත් මාගේ නිවසටත් කිසිදු රෝග පීඩාවක් අමනුෂ්‍ය බලපෑමක් ඇති නොවේවා යහපතක්ම වේවා 🙏🙏🙏🙏
@sadewnethsara3310
@sadewnethsara3310 2 жыл бұрын
සාදු සාදූ 🙏
@sirya1237
@sirya1237 Жыл бұрын
Sadu 🙏❤️sadu 🙏❤️🙏sadu ❤️ 🙏 sadu ❤️🙏 dadu
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මේ පිරිත් අණූහස් බලයෙන් මගේ අසනීප සූවපත් වේවා සූවපත් වේවා🙏🙏🙏 සූවපත් වේවා 🙏🙏🙏මා මෙන්ම මෙලොවෙහි සිටිනසියලූම සත්වයෝ නිදූක් වෙත්වා🙏 නීරෝගි වෙත්වා🙏 සූවපත් වෙත්වා🙏 දූකින් මිදෙත්වා🙏 නිවන් ලබත්වා🙏🙏🙏🌹🌼🌸🌷🌺🌼🌸🌷🌸🌹🌺🌹
@සෙත්.පිරිත්
@සෙත්.පිරිත් 4 жыл бұрын
වකුගඩු අමාරැවෙන් පෙලෙන නිමල් සුරියආරච්චිට නිදුක් නිරොගි සුව ඇතිවේවා..ලෙඩ දුක් කරදර අපල මේ උතුම් පිරිත් බලයෙන් දුරැවේවා..නිදුක් වේවා !නිරෝගී වේවා.!තුණුරැවන් සරනයී!
@مريمالعتيبي-ث7خ
@مريمالعتيبي-ث7خ 4 жыл бұрын
asnipyn.sitna.nimal.navta.purudu.vdeyta.vadkeremta.hakevava.budusarni.dave.pheti..
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 4 жыл бұрын
මේ පිරිතේ බලෙන්මමගේචමීර පුතා sepath wewa
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
උතූම් වූ පිරිත් බලයෙන් නිමල් මහතාට ඉක්මන් සූවය ලැබේවා සාධූ සාධූ සාධූ තෙරූවන් සරණයි
@deepanichandima7273
@deepanichandima7273 2 жыл бұрын
සාධු සාධු තිසරණේ සරණීන් උතුම් තුණුරුවනේ සරණින් සියඵ ආර්යයන් වහන්සේලා ඇතුඵ සියඵ ලෝකවාසීන්ට අනන්ත සෙත් වේවැ . ... ..... ...... !!!
@shirofrenando11
@shirofrenando11 Жыл бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
@shiromichamika6169
@shiromichamika6169 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@anumadu4370
@anumadu4370 2 жыл бұрын
##
@nirupaindrika9553
@nirupaindrika9553 Жыл бұрын
මම හැමදාම උදෙම මේ පිරිත් දේසනාව දානවා මේ පිරිත් දේසනාව බලයෙන් මටත් මගෙ දරුවන් දෙන්නටත් නිරොගි සුවය ලැබේවා සැමටම යහපත්ම වේවා සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏සදු !සාදු !!සාදු !!!🙏🙏🙏
@walikonthageasanka726
@walikonthageasanka726 4 жыл бұрын
ඉතාමත්.කැමැත්තේන්.අසාවෙන්.බලන.අහන.අපේ.පංසල.සාදු.සාදු.සාදු
@Neshnamamdil124
@Neshnamamdil124 10 ай бұрын
මගේ අම්මා තාත්තා මහත්තයා සහෝදරයන් සහ මගේ රත්තරන් පුතුට දීර්ඝයුශ ලැබේවා.... මේ සියලු දෙනාට කලිම් මගේ හුස්ම යත්වා... ♥️♥️
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
මේ පිරිත් සත්ගායනා කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මගේ මව්බිමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ සැමටත් මටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි
@HimaruMethmal
@HimaruMethmal 4 ай бұрын
සාදු සාදු❤❤
@sapekshaudayangani
@sapekshaudayangani 2 жыл бұрын
පිරිත් ආනුභාවයෙන් පවුලේ සියලුම දෙනාට ඇති සියලුම කරදර අනතුරු උවදුරැ සියල්ලම දුරැ වේවා!!!...මගේ මල්ලිගේ අපල උපද්‍රව බාධක කරදර අනතුරැ සියල්ලම දුරැ වේවා !!!!බුද්ධ රත්නය, ධම්ම රත්නය සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.....දලදා සමිදුගේ පිහිට ආශිර්වාදය ද ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිට ආශිර්වාදය ද තුන්තිස් කෝටියක් වු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබෙනවා සත්‍යයි.!!!!
@dilhaninadeesha4372
@dilhaninadeesha4372 Жыл бұрын
Hi akki😍😍😍😍😍
@dilhaninadeesha4372
@dilhaninadeesha4372 Жыл бұрын
What are you doing 😍😘😊😋😆🤩🤗😙🙂🤔😑😁
@BAAnkal
@BAAnkal 6 ай бұрын
Mahamangal suthrsyà ahna,
@arunijayaratna1454
@arunijayaratna1454 3 жыл бұрын
Siylu dena සුවපත් wewa!!!
@chamindamanoj7621
@chamindamanoj7621 2 жыл бұрын
ඉක්මනින් මේ කොරෝනා වසංගතය දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepthikumari5699
@deepthikumari5699 2 жыл бұрын
🙏
@deepthikumari5699
@deepthikumari5699 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NihansaMatheesha-n1k
@NihansaMatheesha-n1k 9 ай бұрын
Mage චූටි මල්ලි ge leda සුව wewa sadu sadu
@renuniwunhalla624
@renuniwunhalla624 5 ай бұрын
මටත් ඉන්නවා චුටි මල්ලියෙක් .ඔයාගේ චුටි මල්ලිට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් බුදු සරණයි ඔයාලා දෙන්නටම
@SujeewaSamanthi-xt4cl
@SujeewaSamanthi-xt4cl 4 ай бұрын
😊❤​@@renuniwunhalla624
@SujeewaSamanthi-xt4cl
@SujeewaSamanthi-xt4cl 4 ай бұрын
Bana and happy😊😊❤❤❤
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 жыл бұрын
මේ පිරිත් සත්ගායනා කරන දේශකයානන්වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලබත්වා නිවන් අවබෝධ වේවායි ප්‍රර්තනා කරමු
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
9
@ranaweeraferanando300
@ranaweeraferanando300 2 жыл бұрын
m
@vinuga14
@vinuga14 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මටත් මගේ පවුලේ අයටත්, ලෝක සිටින සියලුම දෙනාට ත් යහපතක්ම වේවා! , නිරෝගී ව සතුටින් ජීවත් වේවා! 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
සියලු සත්වවයෝ සුවපත්වෙිවා ..නිරෙ⁣ා්ගි වෙිවා .සාදුසාදු නිවන්සැප පිනිසම හේතුවෙිවා...සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏
@ubwanninayaka5730
@ubwanninayaka5730 Жыл бұрын
රත්නත්‍රයේ පිහිටෙන් මාගේ දරුවන්ගේ බලාපොරොත්තු මෙන්ම මගේත් පවුලේ දියුණුව සැලසේවා නිදුක් නිරෝගී සුවසෙත සමග නවවසරේ දියුනු වෙන් දියුනුවට පත්වීමට මේ උතුම් පිරිත් සජ්ජායනා බලයෙන් ලැබෙිවා සැමටම බුදුසරණයි ....යහපත සැලසේවා
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Seth Pirith සෙත් පිරිත් දේශනාව
1:01:41
Ruwinda Rankothge
Рет қаралды 1,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН