Seth Pirith | මහා බල සම්පන්න පිරිත් දේශනා 28 ක් එක දිගට අහන්න| ජයග්‍රහණය කිරීමට ක්ලික් කරන්න $100

  Рет қаралды 1,284,089

MAA SRI LANKA

MAA SRI LANKA

Күн бұрын

Пікірлер: 338
@KamaRyy-t4p
@KamaRyy-t4p 8 ай бұрын
මගේ තියේන ලේඩ සුව වෙිවා මෙි පිරිතේ බලයේන් මගේ මුලු පවුලම අරක්සා වෙිවා සියලු ලෝ වැසියෝ බුදු සරනයි සාදු සාදු සාදු
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 3 ай бұрын
සාදු සාදු සාදු මෙි පිරිතේ බලයෙන් මටත් අපි හැමෝටමත් අන් හැමෝටමත් සෙතක්කම සාන්තියක්ම වෙවා තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
@GayaniWelegedara-um8yj
@GayaniWelegedara-um8yj 4 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මට ඉක්මනින් කිසිම ප්‍රශ්නයක් නැති ව ලංකාවට යන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@prasadpriyanthahewadewage6364
@prasadpriyanthahewadewage6364 Жыл бұрын
මේ උතුම් පින් බලයෙන් මගේ අම්මා ට දෙපයින් සිට ගන්න ලැබේවා.
@sepalikausj9201
@sepalikausj9201 10 ай бұрын
සාදු සාදු සාදු ඔබගේ ප්‍ර්‍රාර්තනාව එසේම ඉශ්ට වේවා 🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 3 ай бұрын
තවත් අවරැදු දෙදාස් ගානක් නිර්මල බුදු දහම සසුන තියෙන මේ කාලයකදී .., බුදු රජානන් වහන්සේගේ ම සත් දර්මය දේසනා කරන .. චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය පිනිසම කටයුතු කරන .. පින්වත් ස්වාමීන් වහන්සේ ලා ගේ දර්මය ට සවන් දී ඒ උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට බොහෝ දෙන ට හේතු වේවා !!!
@chitrakonari6522
@chitrakonari6522 4 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනූභාවයෙන් මගේ දරැවාගේ මානසික පීඩනය දූරැ වේවා 🙏🙏🙏🙏🙏🙏
@අහිංසා-ඹ8ඞ
@අහිංසා-ඹ8ඞ 7 ай бұрын
Me lokawaci siyaluma jivin niduk nirogi wathwa!!!
@piyumiprashadini1466
@piyumiprashadini1466 9 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරුවගේ ලෙඩ දුක් දුරුවී නිදුක් නිරෝගී බව ලැබේවා ..!
@chandanawijekumara545
@chandanawijekumara545 11 ай бұрын
සාදු සාදු සාදු ... සියලු සත්වයන් නිදහස් වන නිදුක් වෙත්වා .. නිරෝගී වේවා නිවන් සුව ලැබේවා ...
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 9 ай бұрын
මෙම පරිත් බලයෙන්මගෙත් සැමියාගෙත් දරැයන් ගේත් සියලුම පුාර්ථනාවන් ඉටුවේවායි පතමි .සැමට නිදුක් නිරෝගිමත් වේවායි පතමි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@LuhithDilanjan
@LuhithDilanjan 6 ай бұрын
E
@sampatha1246
@sampatha1246 5 ай бұрын
​@@LuhithDilanjan😊😊😊😊
@BAd-q4z
@BAd-q4z 4 ай бұрын
Budu..guna..ananthai..ma.viswaya..puran.ananthai
@BAd-q4z
@BAd-q4z 4 ай бұрын
Budu..guna..ananthai..ma.viswaya..puran.ananthai
@VinothNasarathan
@VinothNasarathan 3 ай бұрын
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සෙත් පිරිත් බලයෙන් මෙම ලබන්නාවූ රාත්‍රිය සුභම සුභ රාත්‍රියක්ම වී කිසිම කෙනෙකුට කිසිදු අතුරු ආන්ත්‍රාවක් නොවී උදාවන දිනය සුභම සුභ සියළුම දෙනාට සාර්ථකම දිනයක් වේවා•. ❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️
@sugaeranga8663
@sugaeranga8663 7 ай бұрын
🙏🙏🙏
@lilasri3440
@lilasri3440 11 ай бұрын
Budu guna balayan seyaluma danata satak saanteyakma wewa budusarani
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana 7 ай бұрын
මෙම සෙත් පිරිතෙ බලයෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටු කර ගන්න මට ත් මගෙ පවුලේ සියලු දෙනාට මගෙ දරැවන් දෙදෙනාටත් ඉගනිමට ආසිර්වාදයක් වෙවා .සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙවා බුදු සරනයි
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 Жыл бұрын
Mhe uthum pirith balayen mage siyaluma duk karadara naya bara duruwewa mage dueage siyaluma leda duk duru wewa mage duwata sathutine jeewath wanna labewa sadu sadu sadu
@premawanshadodamthenna7106
@premawanshadodamthenna7106 2 жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සෙ මහත් සැලකිල්ලෙන් අපට පිරිර්හ් සුත්‍ර පිලිබද මනාඅවබොදයක් ඇතිවෙන අයුරින් දෙසනා කරනමෙමපිරිත්දෙසනය දැඩිචිත්ත පීඩනයෙන් පසුවන ලක්වාසි ජනතාවට සිතසනසාගැනිමට මහර්හ් පිටුදහලක් වේවි මෙපින ඔබවහන්සෙට අමාමහානිවන් ද්වබොදයටම හෙතුවෙවා සාදු සාදු සාදු
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු නමස් කාරයම වෙවා උතුම් වු තෙරුවන්ගේ ගුණයම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
@anudissanayaka11
@anudissanayaka11 3 ай бұрын
මේ මහා බලසම්පන්න පිරිතේ ආනුභාවයෙන් මාගේ කුශ්ඨ රෝගය සුව වේවා...
@sandyakumari4101
@sandyakumari4101 3 ай бұрын
🙏🙏🙏 මගේත් මගේ පවුලේ සියලු දෙනා නිදුක් නිරොගි වෙත්වා සියලු පැතුම් ඉටු වේවා සාදූ සාදූ සාදූ
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 ай бұрын
සාදු 🌸🌸සාදු🌸🌸සාදු🌸🌸🙏🙏🌸🌸🙏🙏නමෝ බුද්දාය🌸🌸🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ද්🙏🌸🙏🌸🙏මේඋතුම් පිරිත්වල සත්තියානු බලයෙන් මගේ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලු දෙනා ගේ සියලු රෝග අතුරුදහන් වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා දීර්ගායුස වේවා 🙏🙏🙏🌸🌸❤️‍🩹❤️‍🩹🙏🙏මේ උතුම් පිරිතේ සත්තියානු බලයෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා ,,,,,,,,තෙරුවන් සරනයි 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@GayaniThusharika-r7u
@GayaniThusharika-r7u 4 ай бұрын
මෙවන් වටිනා පිරිත් දේශනයක් අතරතුර Adertisement දැමීම දේශනය අසා සිටින අපිට කරන බලවත් අසාධාරණයකි. එමෙන්ම එහි වටිනාකම හෑල්ලුවට ලක් කිරීමකි.
@maasrilanka6788
@maasrilanka6788 3 ай бұрын
සමාවන්න. අප උත්සහා කරමින් සිටින්නේ එවා ඉවත් කරන්න. තවමත් ඔවුන් අපට ඒ සදහා අවසර දි නැහැ.
@p.asrangith1570
@p.asrangith1570 7 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් දුක්විදින සියලු දෙනාට සැනසිල්ල ලැබෙවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@ChandrikaLatha-b9i
@ChandrikaLatha-b9i Ай бұрын
Me.pirith.balen.mage.hithe.thiyena.parthana.hituwewa.sadusadusadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deesanjreeyuuccfji
@deesanjreeyuuccfji 7 ай бұрын
අනෙ මෙ පිරිත් බලයෙන් මට තියෙන දුක් කරදර සතුරැ කරදර ග්‍රහ අපල දොශ දුරැ වෙන්න. මට හතුරැ කම් කරන අයට දඩුවම් ලැබෙන්න. මාවයි මගෙ බඩෙ ඉන්න දරැවයි මගෙ ආදරනියන් බෙරලා දෙන්න 😢
@anjalawanniarachchi
@anjalawanniarachchi Жыл бұрын
සියලු saththwayan me pirith බලයෙන් සුවපත් වේවා!!! Sadu sadu sadu!!!
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@pereramrsperera837
@pereramrsperera837 2 жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
@sithijadanusha8879
@sithijadanusha8879 Жыл бұрын
Sadu sadu sadu ahanna ahanna satutui obawahansealatat matat lokawSi siyalu deanagea prartana ituweawa sadu sadu sadu
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@sampathamila5389
@sampathamila5389 4 ай бұрын
@@maasrilanka6788 N
@amithaamitha157
@amithaamitha157 5 ай бұрын
namobuddàya🎉🎉🎉sadu🎉🎉sadu 🎉🎉sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mr.player7104
@mr.player7104 6 ай бұрын
Thank you for uploading this. BUDU SARANAI TO THE WHOLE UNIVERSE
@raniheen281
@raniheen281 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මෙම පිරිත් දේශනාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සෙත් ශාන්තියක්ම වෙවා කරන කියන රැකි රක්ෂා දිවුනු වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@nishanthihettiarachchi2147
@nishanthihettiarachchi2147 3 ай бұрын
Ma.pirtt.dasanawa.අනුභව .balayan.maaga.mahattayaga.matt.watura.බීම .apa.wawa.sadu.sadu
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Sadu sadu sadu gaurawaneeya Swaminwahansealata namaskara karamin dinapatha sawanthemi.sadu.
@PiyumiSurangika
@PiyumiSurangika 10 күн бұрын
මගෙ රත්තරං තාත්තා ට මේ පිං අත්වේවා සාදු සාදු සාදු මාගේ උපුල්වන් දෙවිඳුන් හට සියළුම පිං අත්වේවා සාදු සාදු සාදු 🌼 🥀 🎀🎀
@oshirathnayaka3653
@oshirathnayaka3653 Жыл бұрын
මගෙ අම්මා ඉක්මනින් සනීප වේවා මේ පිරිත් බලයෙන් 🙏🙏
@nandadalimbe3573
@nandadalimbe3573 Жыл бұрын
Sadhuuuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu sadhuuuuu
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේලාට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු මමත් මගේ අමිමා ඇතුළු පුතා දුව මිණිබිරියලා අන් හැමෝටම සුවසේ ජිවත් වෙත්වා හැමෝටම මේ පිරිතේ ආරක්ෂාව රෑකවරයම වෙවා හැමෝටම උතුම් තෙරෑවන් සරනයි සාදු සාදු සාදු.නාමෝ.බුද්දාය.
@lahirusampathabeywickrama2048
@lahirusampathabeywickrama2048 10 ай бұрын
තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏
@lSAMANMALIBALASORYA
@lSAMANMALIBALASORYA Жыл бұрын
මේ පිරිත් බලයේන් රම්මිගේ ලෙඩ දුක් කරදර බාධා දුරුකර සේත් සන්තිය උදා වෙවා හැමොටම බුදු සරනයි දෙවියනේ පිහිටායි 🙏🙏🙏🙏
@AmilaRupasinghe-n2c
@AmilaRupasinghe-n2c Ай бұрын
Ma me asana siyaluma pirith balayan walin mageth mage gedara ayagath siyalu daladuk karadara tauran kara dewa.lokaya was wasana siyalu janayqngeth sathwaingath siyalu daladuk karadara nati kara dewa.sadu sadu sadu budusaranai 🙏🙏🙏
@RoshanThilakarathna-ej5vz
@RoshanThilakarathna-ej5vz 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සුයලු ග්‍රහා දොස අපල වුවදුරු දුරු වෙවා
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 9 ай бұрын
මෙමපීරීත්දෙසනයෙන්ආපෙ පවුලෙ සීයඵදෙනාට❤සෙතසන්තීය❤,උදාවෙවෙ❤සාධු❤සාධු❤සාධු❤❤❤❤❤❤
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සාදු සාදු සාදු අප තථාගත බුදු රජාණන් වහන්සේ ට මාගේ පාද නමස්කාර වේවා 🙏🙏🙏
@renukasandamali7194
@renukasandamali7194 Жыл бұрын
තෙරුවන් සරණින් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා 🙏 🙏
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
මේ පිරිත් වල ආනුභාවයෙන් මගේ සියලුම අමුනුශ්ශ දෝෂ අපල උපද්‍රවයන් සැක සන්කා සතුරු පිඩා ඇතුළු සියලුම දෝෂ දුරු වේවා සාමය සතුට වාසනාව ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@lilanthiathukorala1263
@lilanthiathukorala1263 10 ай бұрын
මාගේ සහ දරැවන්ගේ සියලුම පුාර්තනාවන් පිරිත් බලයෙන් ඉෂ්ඨවේවා සාදු සාදු !!!🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මාගේ බුදු පියානන් වහන්සේගේ පිහිටයි මගේ පවුලේ සියලුම දෙනාටත් .ලෝවැසියන්ටත් .පිං වත් අපේ සංගරත්ණයටම සමිමා සමිබුදු සරණයි .🙏🙏☸️☸️🙏🙏☸️☸️🙏🙏☸️☸️🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🙏🙏🙏
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@ruwan5246
@ruwan5246 2 жыл бұрын
Sadu 🙏sadu 🙏sadu 🙏💐💐💐
@aveeshaumali1710
@aveeshaumali1710 Жыл бұрын
මගේ අම්මට අප්පච්චිට බුදුසරණයි 🙏🥰
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 9 ай бұрын
අනන්ත බුදුගුන බලයෙන් මාගේ දරුවන් ඇතුලු සියලුම ලෝ වැසි දරුවෝ නිදුක් ,නිරෝගී, දීර්ඝායුශ ලැබේවා .❤🙏🙏🙏
@NayanaKanthi-ol8fe
@NayanaKanthi-ol8fe 10 ай бұрын
Srawanaya karanalada pirith desanyange saththyanubahawa balayen widesgatha mage putha athulu siyaluma sathwayo suwapath wewa niduk wewa nirogi wewa desakayanan wahanselata deergayu wewa sadu sadu sadu
@KalpaniSewwandi-n6m
@KalpaniSewwandi-n6m 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සැමියාගෙත් දරු පැටියාගෙත් අම්මාගෙත් සියලුම ලෙඩ රෝග දුරු වේවා
@sandaruofficial9130
@sandaruofficial9130 Жыл бұрын
Mema pirith aanubawayen mage malligeth,ayyageth siyalu raahu apala duru wewa!!! 🙏තෙරුවන් සරණයි!! 🙏❤
@asankairukshan4483
@asankairukshan4483 10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂qq🎉were eRar😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂🎉😂😂😂😂😂😂❤️😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤️😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤️😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤️😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤️😂😂😂❤️🎉😂😂😂😂😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂🎉😂😂🎉😂😂😂😂🎉😂😂😂🎉😂🎉😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂❤️🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sepalikausj9201
@sepalikausj9201 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් කරදර නැති වෙලා මටත් මගේ දරු මුනුපුරන්ටත් සෙත් ශාන්තියක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kumarijayakody7858
@kumarijayakody7858 9 ай бұрын
මගෙ දුව විදේශ රටක සිටින ඇයව මේ අසරන තතවයෙන් මුදා නිරෝගි සම්පත්තියඇතිකර මේ පිරිතේ ආනුභාව බලයෙන් ඇය සුවපත්වේවා ⁣රටවාසිි ලෝකවාසි සියලුම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏
@sugaeranga8663
@sugaeranga8663 7 ай бұрын
ඔබගේ දුවට ඉක්මන් පිළිසරණක් ලැබේවා...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@anjalawanniarachchi
@anjalawanniarachchi Жыл бұрын
Sadu sadu sadu !!! Me pirith balayen Hirosha duwage kiri සිහිනය sebe වේවා !!!
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@ChandrikaLatha-b9i
@ChandrikaLatha-b9i Ай бұрын
MEA.PIRITH.BALEN.MAGE.OPPUWA.BERAGANNA.WASANAWA.LABEWA.MAGE.DARUWANTA.NEEROGI.SUWA.LABEWA.SADUSADUSADU
@anuradon1830
@anuradon1830 6 ай бұрын
Sadu sadu sadu theruwan sarana.siyalu sathwayo suwapathwewa
@DilaniUdeshika-xh4ip
@DilaniUdeshika-xh4ip Ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගෙ දරුවා ආරක්ශා වේවා! බුදු සරණයි !!!
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 6 ай бұрын
Tarwn sarani ♥️ 🙏 💖 ❤️ 😍 ✨️
@Archi_007
@Archi_007 Жыл бұрын
May belssings of pirith help people of Sri Lanka to think wisely
@nilminidesilva5029
@nilminidesilva5029 2 жыл бұрын
සියලු සත්වයෝ නිදු ක් වෙත්වා!.
@lilacoo7700
@lilacoo7700 11 ай бұрын
ads were disturbing. yet so beautiful. Namo Buddhaya!
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu Жыл бұрын
Sadu ..sadu ..sadu ..me pirith aanubhaweyen siyalu sathweyo niduk wethwa..nirogi wethwa..suwepath wewa.................
@chandanikumari7269
@chandanikumari7269 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ කරදර දුරු වේවා .සැමියා නීරෝගි වේවා
@ShamilKumari-wf8go
@ShamilKumari-wf8go 8 ай бұрын
Siyalu karadara baadaka duruveva....!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz 9 ай бұрын
ලෝකවාසී ලක්‌වාසි හැමෝටම තෙරුවන් සරණයි ....🙏🙏🙏
@mgsmadhumalee325
@mgsmadhumalee325 8 ай бұрын
🙏🙏🙏
@DeepthiPriyadarshani-z5b
@DeepthiPriyadarshani-z5b 10 ай бұрын
Me pireth baleyen mage sithum pathum ithuwewa
@LahiruSisira
@LahiruSisira 3 ай бұрын
me pirith balayen mageth mage paule ayageth leda duk duru wewa sethak shanthiyakma wewa
@buddhikasaranga1440
@buddhikasaranga1440 4 ай бұрын
Amma suwapath wethwa.❤
@upekshadilini73
@upekshadilini73 7 ай бұрын
අපේ අපල දුරු වේවා👫👩‍👧‍👧👨‍👨‍👧‍👧🙏👍💎🥀🌺💐🌸🪻💮🌻🪷🌼🏵️🌷🌾🌹🍀🌚☀️🌗⭐💧🏕️🏘️🤲🙏🙏‼️❗
@selaam9574
@selaam9574 2 жыл бұрын
සාදු🌺🌺 සාදු🌺🌺 සාදු🌺🌺 5 මාගේ අමාමහා බුදුපියානන් වහන්සේගේ උතුම් සත්තියානු බලයෙන් මාගේ යහපත් ප්‍රාර්ථනාවන් යහාපත් විදියටම ඉෂ්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි උතුම් පිරිත් අහන්න සලස්සන පිං වත් සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා තෙරැවන්සරණයි .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා වෙිවා වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@roshanbuddika1252
@roshanbuddika1252 Жыл бұрын
😊ආඅ
@ThuhiniGallage-f8o
@ThuhiniGallage-f8o 11 ай бұрын
@@maasrilanka6788😮😮😮😮😮😮
@LakshmanWasantha-d7s
@LakshmanWasantha-d7s 10 ай бұрын
​ 🎉 ugz@@maasrilanka6788
@penghoong1182
@penghoong1182 10 ай бұрын
BUDDHAM SARANAM GACHAMI DHAMMAM SARANAM GACHAMI SHANGHAM SARANAM GACHAMI SADDO SADDO SADDO 💅🙏🙏🙏
@CjFifj-lf9uq
@CjFifj-lf9uq 8 ай бұрын
Mage අම්මාට ඉක්මනින් සනීප වේවා
@nissankaperera3206
@nissankaperera3206 10 ай бұрын
සාදු සාදු සාදු 🙏💐 බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@mauymibabasara9526
@mauymibabasara9526 Жыл бұрын
Sadu sadu sadu 🌼🙏🌼🙏🌼🙏🪔🌼🪔🌼🪔🌼🪔🌼
@boomikabasnayaka9298
@boomikabasnayaka9298 7 ай бұрын
මෙ උතුම් පින් බලයන් මගේ පුතා ගෙ ප්‍රාර්ථනා ඉස්ට වේවා
@lakshilochana8262
@lakshilochana8262 7 ай бұрын
Mage daruwata wibagayen wishishta jayak labeewa
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
@nsilvansilva7318
@nsilvansilva7318 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@nkularathna
@nkularathna Жыл бұрын
Z
@mallikaekanayaka7432
@mallikaekanayaka7432 2 ай бұрын
Maga.kakula.dawilla.suwawawa.mama.piritan.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewani2627
@sanjeewani2627 2 жыл бұрын
නිදුක් වේවා 🙏නිරෝගි වේවා🙏 සුවපත් වේවා 🙏🙏🙏
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
මේ පිරිත් වල සෙත් බලයෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් මගේ ජිවිතේ ඇති සියලුම අකුසල් දුරු වේවා අග්‍ර වූ කුසල් රැස් වේවා සාදු සාදු සාදු
@pbakmedeniya9709
@pbakmedeniya9709 Жыл бұрын
Ppppp
@RANi-e4d
@RANi-e4d Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🪔🪔🪔🪔🪔🪔
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@LathaLatha-np3wi
@LathaLatha-np3wi 2 күн бұрын
Sadu sadu sadu budusarani 🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
මේ පිරිතේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපත්කම වේවා 🙏🙏🙏 දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දියුණුව ප්‍රාර්ථනා කරනවා
@savithriedezoysa4364
@savithriedezoysa4364 Жыл бұрын
Dear Guru. I was so happy to hear you chant my favourite mantra - Gayathri Mantra. Very soothing. I chant this very often. Om Shanthi Shanthi Shanthi 🙏🙏🙏 Canberra Aus 💐
@shalindaruwankumaradisanay8489
@shalindaruwankumaradisanay8489 2 жыл бұрын
සාද..සාදු ..සාදු 🙏
@nelakawedagama9163
@nelakawedagama9163 2 жыл бұрын
Oi I ouiounouuiiolu Juikiij Ominous Umui iokmjmui oj Kjmi ouuimu Uku u Hi Ou Ujhiuoiukju Jimjouiu ui Mimiuuimkuioukjui Khmii I Uiiu K
@ranawakaranawaka8353
@ranawakaranawaka8353 3 ай бұрын
Me pirith balayen mage jeevithe prasna nathi ve nalin anna labewa😊
@Magretari58
@Magretari58 10 ай бұрын
ME PIRITH BALAYEN mage chuti duwara nuwana puthata mage Maaniyan akka athulu apa paule samadenatath swamiyatath siyaluma daruwantath lowasi samatath sethak shanthiyak asirwadayakma weva😮
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 8 ай бұрын
Mema qpmema pirith wahansege anubawayen ha asirwadayen mage kenze duwa suwapath wewa mañana suwapath wewa teruwan saranay Dewi pihitay Obama wahanseta deergau teruwan saranay Dewi pihitay
@bhagyadananjaya8926
@bhagyadananjaya8926 5 ай бұрын
සියලුම දෙනාට යහපතක් වේවා
@kasungunasekara6441
@kasungunasekara6441 10 ай бұрын
helayata jaya wewa......🙏🙏🙏🙏🙏...
@susila4420
@susila4420 Жыл бұрын
සාදු සාදු සාදු
@maasrilanka6788
@maasrilanka6788 Жыл бұрын
ඩොලර් සීයක ($100) ගිෆ්ට් කාඩ්පතක් දිනාගන්න මේ ධර්මය ශ්‍රවණය කරන්න ඩොලර් සීයක ($100) McDonald ගිෆ්ට් කාඩ්පතක් ලබා ගැනීමට පහත ලිංකුව ක්ලික් කරන්න playabledownload.com/show.php...
@krishanthimadhumali556
@krishanthimadhumali556 Жыл бұрын
Saduuu saduuu mage kusee innna daruwa niduk nirigii lassanm lasana dukumarikawak weewa
@kumudus.k5264
@kumudus.k5264 8 ай бұрын
NAMO BUDDAYA
@nilminidesilva5029
@nilminidesilva5029 2 жыл бұрын
සාදු සාදු සාදු....
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@angeline5544
@angeline5544 2 жыл бұрын
Bs 🌷🌷🌷🌷🌷🌷🙏🙏
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 9 ай бұрын
මම මුල සිට අග දක්වා ඉතාමත් පැහැදීමෙන් සවන් දුන්නා අගනේය,🙏බවුද්ධ අබවුද්ධ සියළුම දෙනාට යහපතක් 🙏, වගේම සිත් ධර්මයටම යොමුවන, 🙏සිත් පහන් වන 🙏ඉතා වටිනා මහානුභාව පිරිත් වහන්සේලා🙏, ඉතාමත් පිළිවෙලට ගොණුකොට මේ වීඩියෝව කළමණාකරනය කොට ජමාජජාලයට මුදාහල ඔබ සියළු දෙනා කර ගත්තේ අති විශාල පුණ්යකර්මයක් 🙏🙏🙏, විශේෂයෙන් පිට රටවල පදිංචිව සිටින පිංවතුන්ට, ලොකු වාසනාවක් සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා🙏සුවපත් වෙත්වා🙏දුකින් මිදෙත්වා🙏🙏❤️
@SurekaDamayanthi112
@SurekaDamayanthi112 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 💐💐💐
@rangiladehigahawatte4916
@rangiladehigahawatte4916 Жыл бұрын
😊😊😊😊😊😊
Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්
2:09:50
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 12 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 20 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 55 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 822 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН