Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්

  Рет қаралды 613,205

Hela Derana

Hela Derana

Күн бұрын

Пікірлер: 312
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 11 ай бұрын
උතුම් තෙරුවන් සරනින් මුළු ලෝවැසි සියමදෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටත් යහපතක්‌ ම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Pradeepajayawardana
@Pradeepajayawardana 11 ай бұрын
මෙම උතුම් ධඡග්ග පිරිතේ බලයෙන් මගේ මහත්තයගෙ රැකියාවේ තිබෙන ප්‍රශ්න සියල්ල දුරු වී අද සිට කරන කියන සියලුම වැඩ කටයුතු සාර්තක වේවා.වැඩ කරන තැන සිටිනලොකු මහත්වරුන් මගේ මහත්තයට තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන මහත්තයගෙ ගෙෘරවය රැකෙන පරිදි සිතට සතුට සැනසීම ලැබෙන පරිදි වැඩ සිද්ධ වෙත්වා....සාදු..සාදු.. සාදු. ❤
@wasanthadesilva59
@wasanthadesilva59 9 күн бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!මානසික සහනය කා හටත් උරුම වෙත්වා!
@NiromiWaragoda
@NiromiWaragoda 3 күн бұрын
Sadu sadu 🙏🪷🙏🪷🙏🪷
@somasirialpitiya3998
@somasirialpitiya3998 Жыл бұрын
සාදු සාදු සාදු මෙම පිරිත් ආනුභාවයෙන් මම සහ මගේ ස්වාමියා ටසහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා යහපත් ගතිගුණ ඇතිවේවා සියලු බිය දුරැ වේවා ලෝ වැසි සියලු දෙනාටම සැනසිමක් උදා වේවා සාදු සාදු සාදු
@SLvaddo
@SLvaddo 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මා ඇතඌළඋ සියලු ලෝක සත්වයාටම සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 10 ай бұрын
උතුම් දජග්ග පිරිතේ බලයෙන් මගේ කරදර දුරුවේවා ලෙඩ සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු
@kanthi1038
@kanthi1038 11 ай бұрын
සාධූ !සාධූ !!සාධූ !!! මෙසේ මෙමෙ සූත්‍රය අපහට සපයා ලූ ස්වාමීන් වහන්සේලා ඇතුළු තාක්ෂණික කණ්ඩායමේ සියළු දෙනාටත් ඉතාම පින්. මාගේ ගව්රවය හිමි වේවා !
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 11 ай бұрын
Siyalu ලෝකවාසීන් සුවපත් වේවා
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 10 ай бұрын
🌹🌹🌹නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 10 ай бұрын
උතුම් ්දජග් ග පිරිතේ බලයෙන් මගේ ලෙඩ සුව පත් වේවා
@wasanthadesilva59
@wasanthadesilva59 6 күн бұрын
මේ උතුම් පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගේ ඉඩමේ අරවුල් විසඳී,අනවශ්‍ය අතපෙවීම් වලින් ඉවත් වී සහනය ලැබී,විකුණාගැනීමට ලැබේවා!
@SandamaliAmarasekara
@SandamaliAmarasekara 2 ай бұрын
මේ බලගතු පිරිත් දේශනාවේ බලයෙන් මමත් මගේ ආදරණීයයනුත් මේ මොහොතේ මුහුණ දී ඇති මානසික පීඩනයන්ගෙන් සුවපත් වේවා. වැරදි වැටහීම් දුරු වේවා. සත්‍ය වැටහේවා. අසත්පුරුෂ ඇසුරෙන් මිදේවා🙏🏾🙏🏾🙏🏾
@vasanthasr245
@vasanthasr245 Ай бұрын
මේ පිරිත් බලයෙන් මාත් මගෙ දරුවත් මගේ ආදරනීයන්.සහ ලෝක වවාසින්.සියලුම දෙනාත් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සිත කය සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@DithsuraJayathileka
@DithsuraJayathileka 7 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා🙏
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 11 ай бұрын
සාදු සාදු සාදු සාදු මුළු ලෝවාසී සියලු දෙනාටත් මගේ පවුලේ සැම දෙනාත් මේ උතුම් වූ පිරිතේ බලයෙන් යහපතකමවේවා
@nspgunawardana1277
@nspgunawardana1277 9 ай бұрын
Me pirithe anubawayenn ma athulu siyalu sathwsyo nirogiwewa
@thakshilabandararatnayake2366
@thakshilabandararatnayake2366 7 ай бұрын
Q😊qqq😊😊qqqqqq❤❤❤❤❤❤❤77​@@nspgunawardana1277
@AnulaKumari-qq1fx
@AnulaKumari-qq1fx 4 ай бұрын
Okaxç​@@nspgunawardana1277
@BuddhikaMadushaniAbeywickrama
@BuddhikaMadushaniAbeywickrama 3 ай бұрын
....
@supunwimarshana799
@supunwimarshana799 11 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සන්දි රෝග සුවපත් වේවා
@vishakagunathilaka5721
@vishakagunathilaka5721 10 ай бұрын
සාදු සාදු සියලු ලෝක සත්වයාම සුවපත් වේවා මාගෙ සියලු රෝග සුව වේවා සියලුම ප්‍රශ්න නිරාකරණය කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThanujaDxb
@ThanujaDxb 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ ජීවිතේ සුවපත් වේවා සියලුම පැතුම් ඉටුවේවා
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 11 ай бұрын
(((🙏🙏🙏 මෙි උතුමි බලවත් ධජග්ග පිරාතේ බලයෙන් මගෙ ශරිරයේ. මාගේ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සුවවෙිවා මට නිරෝගි සුවය සතුට ධණය හිමිවෙිවා!!!))
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
U better use BOJJHANGA PIRITA !!!
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 4 ай бұрын
Tharuwan saranay
@JayathilakaClere
@JayathilakaClere 6 күн бұрын
Bhn
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 5 күн бұрын
මේ පිරිත් බලයෙන් මගේත් මගේ පවුලේ සැමගේත් සියලුම ලොක වාසින්ගේත් රැකියවේ ප්‍රශ්න ව්ස දේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 8 ай бұрын
🙏🙏🙏 සාදු !සාදු ! සාදු ! මෙම පිරිත් බලයෙන් අපට තිබෙන සියළුම කරදර දුරු වේවා ! අහොසි වේවා !
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 11 ай бұрын
මේ උතුම්වූ දජග් ග පිරිතේ බලෙන් මගේ සියළුම කරදර සහ ලෙඩ රෝග දුරුවෙලා දියුණුව සලසෙත් ව සාදු සාදු සාදු සාදු සාදු
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 10 ай бұрын
Mage asanipa me pirith balan suwawawa sadu sadu sadu
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
​@@Kuwait-ju4pb U better use BOJJHANGA PIRITA !!!
@GayaniDesilwa
@GayaniDesilwa 11 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මට සියලු යහපත උදා වේවා සාදු,සාදු සාදු
@lalithajayasuri3924
@lalithajayasuri3924 11 ай бұрын
මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.....
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 8 ай бұрын
මෙම පිරිතේ ආනුභවයෙන් නිරෝගීව ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු! සාදු
@maddumagefernando8863
@maddumagefernando8863 8 ай бұрын
02) 2024/03/05 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් ඩිහංස චුටි පුතුගේ රෝග දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@SasiduKumara-ux9fh
@SasiduKumara-ux9fh 9 ай бұрын
සාදු සාදූ සාදු බුදුගුන සත්තියානු බලෙන් මගෙ මහත්තයා ඉක්මනට සුවපත් වෙත්වා සාදු සාදු සාදු.
@ShiromiSalgado
@ShiromiSalgado 9 ай бұрын
මේ පිරිතේ බලයෙන් තිනුෂා දියණියගේ අපල දුරුවේවා! සිතට සැනසුම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
@MadhuraniDissanayake
@MadhuraniDissanayake 10 ай бұрын
Me pithe බලයෙන් මට ඇති වෙලා තිබෙන කරදර සියල්ලම දුරු වෙලා ගෙදර ට දියුණුව උදා වල සමගිය සතුට උදා වේවා 👃👃👃👃සාදු සාදු
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 7 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@padminineththasinghe937
@padminineththasinghe937 6 ай бұрын
ධජග්ග පිරිතේ අනුභවයෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා සාධු සාධු සාධු......🙏🙏🙏🙏
@pramiladilrukshi3269
@pramiladilrukshi3269 2 ай бұрын
මගේ ලෙඩ රොග සහ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@S.kRamya
@S.kRamya 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌼 මොනතරම්මනරම්දේශනවාක්ද ධජග්ග පිරිත බලයෙන් 🎉මට සංසාරෙන් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට සෙත් පිරිත් බලයෙන් වර්ණය සැපය බලය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐🌹 සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
@pradeepsudharika2032
@pradeepsudharika2032 3 жыл бұрын
සාදු සාදු සාදු..සියලු ලෝකවාසීන්ගේ සැක බිය සංකා දුරු වේවා...මේ පිරිතෙන් පුදුම සහනයක් ලැබෙනවා.ඕනෑම බයක් ඇති වූ විට මේ පිරිත අසන්න සියලු බිය දුරු වෙයි.
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 5 ай бұрын
උතුම් වූ ධජග්ග පිරිත ශ්‍රවණයෙන් නිරෝගීව ජීවත් වීම ට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 10 ай бұрын
උතුම් මහසංග රත්නායටමගේ නමස් කරයවේවා sad👌sad👌සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rbhb5301
@rbhb5301 2 жыл бұрын
සාදු සාදු සාදු සම්බුදු සරණයි
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 8 ай бұрын
oba whanseta mage namaskaraya wewa .Lokawasee siyaluma denata yhapatakma wewa mage powle siyalluma denata me උතුම් පිරිත් බලයෙන් siyaluma apala duruwewa sadu sadu sadu
@chamilaweerasingha5023
@chamilaweerasingha5023 Жыл бұрын
සාධු ....සාධු ....සාධු ....තෙරුවන් සරණයි
@hashandeeseemindee5078
@hashandeeseemindee5078 8 ай бұрын
මේ උතුම් පිරිතෙහි සත්‍යානු භාවයෙන් මගේ දරුවගේ හිතේ තිබෙන අනවශ්‍ය බය,භිතිය දුරුම වේවා!..දුරු වේවා!.. දුරු වේවා!..සියළු යහපතම වේවා !වේවා !.. වේවා...දුව හසඳිට...
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 10 ай бұрын
ලොව සියලුම රෝගීන් සුවපත් වේවා!!!!
@Kausalyadiviya
@Kausalyadiviya 12 күн бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා
@RajehewalyaSriyralata
@RajehewalyaSriyralata 5 ай бұрын
මේ උතුරුම්,පිරිත්,මගේ දරුවන් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් පවූලේ සියලු දෙනාට පිහිට ලැබේවා සාදු සාදු සාදු අපේ පොඩ් හිමියන්ට බුදු සරන ලැබේවා
@wasanthadesilva59
@wasanthadesilva59 9 ай бұрын
රෝගාතුර ස්වාමිපුරුෂයා ඇතුළු සියළු සත්වයෝ සුවපත් වේවා !
@rasikalakmali4617
@rasikalakmali4617 9 ай бұрын
මෙම පිරිත් දෙසනවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි වාසනාවන්ත සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@subramaniamjeyaratna
@subramaniamjeyaratna 7 ай бұрын
Budu saranai god bless to your family
@Nawodya203
@Nawodya203 10 ай бұрын
මින් මතුවට අන් අයගේ හිත් රිදීම් කලකිරීම් වලට මා හේතුව ක් නොවේවා ..!!
@nanadanandani3288
@nanadanandani3288 9 ай бұрын
සාධු සාධු සාධු මේ ධජග්ග පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම තියෙන කරදර බාදක දුරැවේවා මගේ දරවන්ගේ මුනු පුරන්ගේ හොද ගතිගුන ඇති වේවා කිසිම කරදරයකින් තොර මගේ පුතාගේ විදේස ගමන සාර්තක වේවා හොද තැනක රැකියාව ලැබේවා මේ ගෙදර වැඩ කටයුතු ඉක්මනින්ම හදලා ඉවර වේව කිසිම කෙනෙකුගේ බාදාවකින් තොර හොදින් ඉන්න ලැබේවා මගෙ මිනිබිරියගේ හොද ගතිගුන ඇතිවේවා තියෙ නපුරැ ගති නැති වේවා සාධු සාධු සාධු ලොවට යහපතක්ම වේවා
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 8 ай бұрын
Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් tibena සියලුම apala duruwewa me uthum pirith දේශනා karana oba whanseta godak pin labewa sadu sadu sadu .
@wasanthasrimathi247
@wasanthasrimathi247 9 ай бұрын
මෙ පිරිතේ ආනුබාවයෙන් සානිකා හර්ෂනි දුවට සෙත් වේවා! 🙏🙏🙏
@preemaprema7932
@preemaprema7932 7 ай бұрын
මෙය පිරිතෙ බලයෙන් මාගේ සියලු මලෙඩරොගසූව වෙවා
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 10 ай бұрын
මෙම පිරිතේ බලයෙන් අපේ ගෙදර සියලු දෙනාටම නිරෝගි සමිපත ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏
@thamashabethmina
@thamashabethmina 2 ай бұрын
සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ......
@bantotagapriyanthi9309
@bantotagapriyanthi9309 4 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ චෙවින් පුතා ගෙ රෝග දුරු වේ වා
@pramiladilrukshi3269
@pramiladilrukshi3269 16 күн бұрын
මේ බලගතු පිරිත් දේෂනාවේ බලයෙන් මමත් මගේ ආදරණීයනුත් මේ මොහොතේ මුහුණ දී ඇති මානසික පීඩනයන්ගෙන් සුවපත් වේවා
@premasirifernando8307
@premasirifernando8307 4 күн бұрын
මේ බලගතු පිරිත් දේසනා බලයෙන් ච්මත් පුතා,අනිශා දුව ,ප්‍රබුද්දි දුව පව්ලේ අයගේ නිදුක් නිරෝගි පින්වත් ජිවිත ගත කරන්න සක්තිය ලැබේවා!
@KusumPwp
@KusumPwp 3 ай бұрын
සාදු සාදු සියලුම අපල දුරු වෙන්න 🙏🙏🙏🙏
@斎藤二マリ-z4i
@斎藤二マリ-z4i 10 ай бұрын
magee duwa sae suwapath wewa🙏🙏saduu🙏saduubudusaranai🙏🙏🙏🙏namo buddaya
@dilhaniapsara2450
@dilhaniapsara2450 3 жыл бұрын
සාදු සාදු... උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා
@omanikuwansa8099
@omanikuwansa8099 10 ай бұрын
Me utum pirth balayen mata siyalu naya karadara walin nidahasa lebewa sadu sadu sadu
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 11 ай бұрын
Apa manulowa sita kala siyalu pin dewiyanta අනුමෝදන් වේවා
@bannakakumudu4029
@bannakakumudu4029 9 ай бұрын
Me pirithe anu bawayen mage කරදර apala දුරු වේවා sadu sadu sadu
@bantotagapriyanthi9309
@bantotagapriyanthi9309 4 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් පවු ලේ සැමට මගේ දරුවෝ ඇතුළු දරුවන් ගෙ දරුවෝ න්ට නිරෝගී සුව ලැබේවා
@kusumbalinda4360
@kusumbalinda4360 9 ай бұрын
සියලු ලෙඩ රෝග දුරු වී සෙතක් ශාන්තියක් ම වේවා ..
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 11 ай бұрын
Siyalu දෙවියන් අපව rakithwaaa
@PriyaniFernando-l1f
@PriyaniFernando-l1f 11 ай бұрын
Dear Lord Buddha thank you for giving me this day this holy day protect myfamali and myfamali members myson kumara and my friends and my nabours specially my mother land. Help me to settle my all problems dear lord Buddha. Show me the correct holy path to follow you. Protect my all wish eas.ons gain thank you for giving me this holy day. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
@maddumagefernando8863
@maddumagefernando8863 9 ай бұрын
01) 2024/02/26 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මට උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@sriyanimanawadu4672
@sriyanimanawadu4672 9 ай бұрын
මගේ පුතාගේ අපල දුරුවි යහපතක් උදා වෙවා!!!
@mallikahettiarachchi5817
@mallikahettiarachchi5817 5 ай бұрын
Me pirithem mahata නිරෝගී සුව ලැබේවා 😊
@wasanthadesilva59
@wasanthadesilva59 5 ай бұрын
සියළු සත්වයෝ දුකින් මිදෙත්වා !නීරෝගී වෙත්වා !සහනය ලබත්වා !
@gunarathnamangala
@gunarathnamangala 11 ай бұрын
Mema uthum pirith deshanawe balayen apa paule samata sethak shanthiyakma wewa daruwange siyalu duk karadara kamkatalu badaka duruwewa sithum pethum ituwewa theruwan sarana pihita lebewa sadu sadu sadu garuthara swaminwahaseta niduk nirogi suwaya lebewa sadu sadu sadu
@chathukumari3918
@chathukumari3918 Ай бұрын
ඔබ වහන්සේට බුදු සරණ වේවා
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻 බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 2 жыл бұрын
🙏🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 10 ай бұрын
මේ පිරිතේ යානුභාව බලයෙන් අපගේ සියලුම දෙනාගේ රෝගාබාධ සුව වේවා
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 6 ай бұрын
මගේ පවුලෙ සියලු දෙනා මේ පිරිත්😮 බලයෙන් යහපතක් ම වේ වා....❤❤❤❤සාදු සාදු සාදු ❤❤❤
@SudanthaKusumsiri-f4v
@SudanthaKusumsiri-f4v 9 ай бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මාගෙ පවුලේ සියලු දෙනාටම සියලු ලෙඩ රොග සුවය ලබාදෙන ලෙස ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙවා
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 5 ай бұрын
ධජග්ග පිරිත ඇසීමේ ආනුභාවයෙන් නිරෝගීව ජීවත්වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු සාධු! සාධු
@wasanthadesilva59
@wasanthadesilva59 6 күн бұрын
මේ උතුම් පිරිත් බලයෙන් ,මාගේ දියණිය චරිත්‍රි දිනුෂා ගේ අපල උපද්‍රව දුරුවී නිදුක් නිරෝගීවී රැකියා කටයුතු,විවාහ කටයුතු සාර්ථක වේවා!
@karurathnayaka1137
@karurathnayaka1137 8 ай бұрын
Siyalu sathwayo mema dhajagga pirthe sathya balayen nirogi suwayama labathwa !!! Sadu sadu sadu !!!
@NilminiNilmini-w4g
@NilminiNilmini-w4g 11 ай бұрын
Me pirithe anubawayen mage th mage diyaniyagrth siyalu apala duruvi siyalu karadara duruvi hithat a senasima udawrwa🙏🙏🙏🙏
@deepthi3959
@deepthi3959 2 жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණින් සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම ස්නායු පද්ධතිය දුර්වලතා සුව පත් වේවා! ඇරෑගම-ධම්ම විජය හාමුදුරුවෝත් අසල්වැසි ආර් ඒ රංබන්ඩා මහතාත් වසර තුනකට ආසන්න කාලයක් අසරණ දුකක් විඳවමින් සිටිනවා සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා. ලෝවැසි-සැම දෙනාම දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 3 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@KumariSanti-e1k
@KumariSanti-e1k 8 ай бұрын
සාදුසාදු මේ පිරිතේ අනුබවයෙන් පවුලේ සියලු ම දෙනා සියළුම රෝග සුව වේවා ලෝකවාසී සියළුම දෙනා නිරෝගී වේවා සුව පත්වේ වා
@AnulawathiWL
@AnulawathiWL 7 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු
@teresateresa3380
@teresateresa3380 Ай бұрын
Utumu Budu peyanam wahansege pihita azirwadaya sakteya seyalu denatama lebewa 🙏🙏🙏 seyalu denama neduk neroge suwapaht wewa seyalu aduru bahawayan duru wewa jivitaha Duken medewa 🙏🙏🙏 pirit sangayana karana sangaya wahanseta godak pin stute neduk neroge suwapaht wewa dergausa lebewa 🙏🙏🙏 teruwan saranae deve pehetae 🙏🙏🙏🙏
@SomaveeraKkg
@SomaveeraKkg 3 күн бұрын
Mae. පැතුම් ඉටු wawa
@Sepali-z1r
@Sepali-z1r 9 күн бұрын
ධජග්ග පිරිතෙහි අසීමිත බලය මම අත්දැකීමෙන් දන්නවා .සවුදියේදි මෙය අහද්දි පුදුම හිතුනා.හිතේ ලොකු පීඩනයකින් හිටිය මට ලොකූ සැනසීමක් ඇතිවුනා.බුදු ගුණ අනන්තයි.
@prasadiboyagoda1604
@prasadiboyagoda1604 7 ай бұрын
සියලු ලෝක සත්වයාට සෙත සැලසේවා... සාදු ..... සාදු..... සාදු ...
@padminiyatiagalagama5418
@padminiyatiagalagama5418 10 ай бұрын
Theruwange suwisi maha gunanubahawa balayen magath mage.paule siyalu denageth roduk duru wewa.
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Sadu Sadu sadu .........namamibudhung. .....
@NiroseAnee
@NiroseAnee Күн бұрын
Me piritha balne mage putha ge apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@ErandaMadushanka-t9e
@ErandaMadushanka-t9e 8 ай бұрын
Yahapathakma wewa siyalu lowasinta
@sheelaHesarasingha
@sheelaHesarasingha 2 ай бұрын
නමස්කාර වේවා
@malkibandaranayake1280
@malkibandaranayake1280 9 ай бұрын
Siyalu sathvayo niduk vevanirogi veva Budu saranai
@RajWarnakulasuriya
@RajWarnakulasuriya 2 ай бұрын
🙏 තෙරුවන් සරණයි 🙏
@malikagedara1058
@malikagedara1058 9 ай бұрын
මම. මෙි ..ලේඩ රොග දුරේන් දුරැ වෙිවා මට..ඉක්මන් සුවැය ලැබෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
@somalathasomalatha3017
@somalathasomalatha3017 9 ай бұрын
🙏
@nishanthiwijesinha48
@nishanthiwijesinha48 2 жыл бұрын
සාධු! සාධු! සාධු!
@kumaris.d.indrani6362
@kumaris.d.indrani6362 6 ай бұрын
මගේ අම්මා ලා දෙන්නට ඉක්මනට ලෙඩ දුක් කරදර සුව 😢😢😮😮😮😅😮😮😮
@wasanthadesilva59
@wasanthadesilva59 6 күн бұрын
මෙම උතුම් පිරිත් බලයෙන් සියළු අපල උපද්‍රව දුරුවී මාගෙ පුතා සශික හෂාන් ගේ සෞඛ්‍යය තත්වය යහපත් වේවා! විවාහ කටයුතු සඵලවේවා! රැකියා කටයුතු සාර්ථක වේවා!
@HPPremarathna
@HPPremarathna 11 күн бұрын
Me pirithe balayen mage puthuta exam ekata hodin liyanna hekiyawa lebewa. Theruwan saranai. Semata.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
Sadu sadu sadu sadu mage නමස්කාර වේවා
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,5 МЛН
Dhajagga Piritha 21 warak | ධජග්ග පිරිත 21 වරක් | Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
2:50:04
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 155 М.