ඔබේ අතේ මතු අනාගතේ...

  Рет қаралды 104,491

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 235
@rileecanute7455
@rileecanute7455 Жыл бұрын
මම ඉතාමත්ම ආශාවෙන් මෙම වැඩසටහන් බලනවා. මේ ලස්සන රට අපි එකමුතුවී උදාර දේශයක් කරමු.
@DULCIEANDERSON-yc3sv
@DULCIEANDERSON-yc3sv Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම මෙම වැඩසටහන දිගෙන් දිගටම පවත්වාගෙන යාමට පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@HerathBanda-w6m
@HerathBanda-w6m Жыл бұрын
​@@sahasdulmina4783 v by
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
මම මේ වැඩ සටහන් එදා ඉඳල බලනවා. ලංකා මාතා ව බිහි කළ ඉස්ලාමීය සිසු දැරියන් මහත් උනන්දුවෙන් සතුටින් එකමුතුවෙන් සහභාගි වෙලා ඉන්නවා දැකීම සතුටක්. මේ තමයි ලංකා මාතා වගේ බේද නැති අනාගතය. ගරු චාල්ස් තෝමස් සහෝදර තුමාට දීර්ඝායුෂ ලැබී තව තවත් මෙවැනි වැඩ සටහන් මුලු රටේ ම පවත්වන්නට හැකියාව ලැබෙන්න ට ඕනේ. 👍👍👍❤❤❤🙏🙏🙏බුදු සරණයි,ජේසු පිහිටයි
@Chandani-wd9qp
@Chandani-wd9qp 3 ай бұрын
ඔබතුමාගේ කතාවේ ඇත්ත පිටරටවල ඉන්න අපිට හොදටම දැනෙනවා රැකියාවේ කාලසිමාව අවසන් වනතුරු ඉන්නේ නොඉවසිල්ලන් ඔබතුමාගේ මේ ප්‍රයත්නය සාර්ථක වේවා
@thanujakrishanthi7992
@thanujakrishanthi7992 Жыл бұрын
දරු පරපුර වෙනුවෙන් මෙවන් සද් ක්‍රියාවක් ඉටුකරන්නට සිත් පහල වු විදුහල්පතිතුමනි ඔබට දැයේ උත්තමාචාරය 🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@shanthirathnayake8613
@shanthirathnayake8613 Жыл бұрын
Oll the best brother. I like to meet you. But no chance to it. Jesupihitai. God bless.
@WsamanPalitha
@WsamanPalitha 8 ай бұрын
................................................................................................................................ ........... ............................j
@malkaliyanage819
@malkaliyanage819 Жыл бұрын
❤යෞවනයේ මේ සගයා...අපට නොහැකි දේ කරනා අපේන් එකකි මේ මිනිසා..සෑබෑ පියෙකි දරු දහසකි....මුලු රටේ ම ලේ නෑයෙකි....❤❤❤ඔබ වැනි ශේෂ්ඨ මිනිසුන් තව තවත් මේ බිමේ පහල වෙන්න ඕනෑ. තමන්ගේ රටට ජාතියට ආගමට දහමට ගරහන දහසකුත් නිවටයින් අතර ඔබ වැනි උතුම් මිනිස්සු න් මේ ලෝකයට තව තවත් බිහි වෙන්න ඕනෑ ❤❤❤❤❤
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@camilasupali9749
@camilasupali9749 Жыл бұрын
​@@sahasdulmina4783oba niyama kalaknniyek. 😢
@bweera
@bweera Жыл бұрын
@@sahasdulmina4783 Wal booru gonekuta therenne naa.
@lionacademy2073
@lionacademy2073 Жыл бұрын
​@@sahasdulmina4783ehmada ubala wage adda gobbayan innakm koheda ban rata hdanne gothayo hodawadk karddi hodai kiynna puruduweyn muslayo
@manochprince193
@manochprince193 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගි සුව පතමි....🙏🙏🙏
@ajanthakumarikarunadewawij6003
@ajanthakumarikarunadewawij6003 Жыл бұрын
මේ දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට ඔබ දරණ උත්සාහය ප්‍රශංසනීයයි brother. මේ දකින "සිහිනය" උදා වෙන දවස වැඩි ඈතක නොවේ.. අපි හැමෝම එකතු වෙමු ඒ උතුම් අරමුණ වෙනුවෙන්. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට. බුදුසරණ යි.. ජේසු පිහිටයි ඔබතුමාට.. 🙏🙏🙏❤️❤️❤️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@vishwarajakaruna5520
@vishwarajakaruna5520 Жыл бұрын
@@sahasdulmina4783 Thopi thamai me ratata sapayak wela thiyenne
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! බුදු සරණයි. ජේසු පිහිටයි.🙏🙏🙏
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 Жыл бұрын
තමංගෙ පාසැල විතරක් ඉදිරියට යවන්න පොරකන විදුහල් පතිලා,ගුරුවරු ඉන්න රටක මේ ගුරුවරු හා විදුහල්පති තුමා විශිශ්ටයි.ගුරුවරුන් තරම් බැනුම් අහන්නෑ මේ කාලේ කවුරුවත්.එවන් කාලයක ඔබතුමා මේ කරන වැඩසටහන් විශිශ්ටයි.
@alomajayamaha8114
@alomajayamaha8114 Жыл бұрын
මෙ පුංචි හිත්වලටමෙවැනි වැඩසටහන් හිත් සුවපත් කරොත් රටක් ඉතුරු වෙයි පුතෙ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@weerakkodilagegeorge8940
@weerakkodilagegeorge8940 Жыл бұрын
Mata nam meyava sakal ma hithana aakarayata meya trojan ashvayek
@weerakkodilagegeorge8940
@weerakkodilagegeorge8940 Жыл бұрын
Ai bari mevage uthsavayak jathika geeye arambha kranda
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලුම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.විදුහල්පතිතුමනි ඔබතුමාට ශුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉🎉
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
මෙවන් උතුමානන් රටේ තවතවත් බිහිවේවා. බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට 🙏
@YasithKaveesha-m8j
@YasithKaveesha-m8j Жыл бұрын
Fb එකේ short video එකක් දැකල ෆුල් video එක හෙව්වා...අදයි හම්බුනේ...thx you❤.. පියතුමනි ඔබට ජේසු පිහිටයි❤
@godfreyperera2481
@godfreyperera2481 Жыл бұрын
Thanks Br. Charles. It's definitely an excellent and exciting programme. Thanks, DSS, PRINCIPAL Sir, for the initiative and the trouble you have taken to organize this programme. Happy and many happy returns of the day.
@lakshmanperera8197
@lakshmanperera8197 Жыл бұрын
May the mighty blessings of god be with u in whatever good works u undertake to do. May god help u to make this country a better place. Mother.
@sriyanicorea
@sriyanicorea Жыл бұрын
What a beautiful program.Congratulations Brother Chales.May God give you the strength to continue this great venture to Bring back beautiful Srilanka to a new era.God Bless you.
@ryanfernando8370
@ryanfernando8370 Жыл бұрын
ආයිමත් පටන්ගත්තද මේක... අනේ හොඳයි ❤️🙏
@samanthaw9203
@samanthaw9203 Жыл бұрын
මම ගොඩක් ආසාවෙන් නරඹන වැඩසටහනක් .ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai ...❤❤❤❤❤❤❤❤
@ChandimaPerera-r7p
@ChandimaPerera-r7p Жыл бұрын
ඔබ තුමාට මෙවන් වැඩ සටහන් ඉදිරියට ගෙනයාමට දිර්ගා යු ෂ ලැබෙවා
@sujithrishan9352
@sujithrishan9352 Жыл бұрын
Hoda Wadak,Ape කැමතියි Abudabi සිට උදව්වක් කරන්න
@prabathkumara8312
@prabathkumara8312 Жыл бұрын
He is completely true. We can rise again. After you write this program in every school, in a few years, that generation will know the future of this country.
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
මෙයට උදවු උපකාර කරපු සියලුම දෙනාට ම ගොඩක් ස්තුතියි මම මෙය නරබන්නෙ කුවයිට් වල සිට කරුණා දික්කුඹුර .
@raviweerarathna
@raviweerarathna Жыл бұрын
GREAT JOB D S COLLEGE,,
@mallikamallika984
@mallikamallika984 Жыл бұрын
Gunawath.nenawath..daru..පරපුරක ආරම්භක අඩිතාලම ...❤❤❤❤
@geethaniweerasinghe5479
@geethaniweerasinghe5479 Жыл бұрын
අද මැච් එක බලන්න වියදම් කරපු සල්ලි මෙ වගෙ වැඩසටහනකට වියදම් කරානම් එක මනුස්සයෙක් හරි ජිවිතෙ හදා ගනි
@charithd6850
@charithd6850 Жыл бұрын
සහතික ඇත්ත
@geethaniweerasinghe5479
@geethaniweerasinghe5479 Жыл бұрын
හිමාස පුතෙ අයියයි ඔයයි මෙ වගෙ වැඩසටහන් කරන්න දෙන සහයොගය කැගල්ලෙ අපිටත් අඩම්බරයක් ඔය දෙන්නට සුබ අනාගතක් බුදු සරණයි
@jenetfdo5957
@jenetfdo5957 Жыл бұрын
මෙම වැඩ සටහන දිගටම කර ගෙන යාමට ශුද්ධාත්ම වරම් ලැබේවා. ❤❤❤❤❤❤
@gunarathnagamage
@gunarathnagamage Жыл бұрын
🎉hon chals mathiduni obata deer gau i bles you
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
❤ Moda lankikayan ta Mole pedewaaaa
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කතෝලික කපටි හූත්ත ආයේ මතු වෙලා නොදකින්.
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
දිනේවා ....මවුබිම ...ශ්‍රී ලංකා. ජයවේවා ජයවේවා ...ජයවේවා ...🌹🌹🌹🌹🌹
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
මමත් බලනව මෙතුමා සහාබාගි වන වැඩසටහන් බලන්සෙ හරිම ලස්සනයි 🙏🙏
@AmithTharanga-c2x
@AmithTharanga-c2x Жыл бұрын
මෙ වැඩ සටහන දිගටම කරගෙන යාමට සක්තිය ලැබේවා
@MeriumWijetungage
@MeriumWijetungage Жыл бұрын
Thank you brother. Sri Lankan stand as one like Singapore, Canada. Let's march with our Faith in God who made our country so beautiful. I love my country and people wherever I go. Stand for the truth. You will win the race.🇱🇰 Thank you.
@dimuthupeiris1022
@dimuthupeiris1022 Жыл бұрын
Me wada satahan maawa dinawana tharamatama Mage hitha Wenas kala Sir oba mage guruthuman wela ewarai Oba Thuman maawa jeewath karawana thanatama maawa meheyawanawa Oba nodanna Mama Danna mage visistayaa obai Obata mama hisa namaa aachara karami Jayen jayama wewaa sir Me rata dinanawaamai Bs sir
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉🎉 ලංකා ලංකා කියන ගීතය මම 🎉🎉🎉 දෙපාරක් බැලුව 🎉🎉🎉🎉🎉
@shyamasirisena1987
@shyamasirisena1987 Жыл бұрын
What an exemplary begining🎉. Sri Lanka is your future. It's in your hands,hearts and mind(thoughts) dear children. Take it to your hands,hearts and thoughts.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉
@annatamarapieries6412
@annatamarapieries6412 Жыл бұрын
Thank You all for lifting up our daughters and sons' spirits!
@geethaniweerasinghe5479
@geethaniweerasinghe5479 Жыл бұрын
මැච් එක බලන්න වියදම් කරපු සල්ලි මෙ වගේ වැඩසටහනක් කරන්න වියදම් කරානම් මිනිස්සු කි දෙනෙක් හිත සනසා ගනිද ඔබතුමා දිර්ගායුස ලැබේවා බුදු සරණයි
@sampathsatharasinghe409
@sampathsatharasinghe409 Жыл бұрын
ඉතා හොදින් ආයෙ කරගෙන යන්න ( "බුදු සරනයි ")
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
සිහිනය රට ගලවාගැනීමයි එයට යෝජිත ජනසම්මත ජනරජ ව්ව්‍ය්ස්තාව දින වමු ❤️❤️
@manojprasanna3857
@manojprasanna3857 Жыл бұрын
ඔබ වැනි දාර්ශනිකයන් තවත් මේ රටේ ඉපදේවා ඔබට තෙරුවන් සරණයි.
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 Жыл бұрын
ගම්පහ දිස්ත්‍රික්කයටත් වැඩ සටහනක් කරමු
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Beautiful Program!!👏👏👏👏👏God bless you Brother Charles.🙏🙏🙏🌻🌻🌻🏅❤🇪🇸
@iireshasandamali-mf2tq
@iireshasandamali-mf2tq Жыл бұрын
අපේ ඊයේ ලෝක ලමා දිනයට ඉස්කෝලේ මේ වීඩිඕ එක පෙන්නුව
@RenukaK.H
@RenukaK.H 6 ай бұрын
ඔබතුමා ගේ මෙි වැඩ සටහන් හරි අරථවත්
@MRFrenzylk
@MRFrenzylk Жыл бұрын
225ටත් දේ ශනයක් දෙන්න.❤❤❤❤❤ ජේසු පිහිටයි 💐💐💐💐💐💐💐💐
@udayapriyantha3962
@udayapriyantha3962 11 ай бұрын
Meka niyama wadastahanak dan enna lamainta ❤️🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
දේශකාපාලුවන් ගෙන් රට බේරාගන්න දේව ආශිර්වාදය ලැබේවා ❤️❤️
@nadeedahanayake-eo5gp
@nadeedahanayake-eo5gp 9 ай бұрын
God bless you 🙏 ❤️ don't stop 🙏 keep doing sir
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉 ගොඩක් 🎉🎉 ගොඩක් 🎉🎉 ගොඩාාාක් 🎉🎉 ලස්සනයි 🎉🎉🎉🎉
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
God bless you sir 🙏 thank you for the lovely message
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Obatumata saktiya Dahiriya lebewa Budusaranai devipihitai ❤❤❤❤❤ 👍👍👍👍👍
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
දරුවන්ට අනාගත ය හදන්න යොජිත ජනසම්මත ජනරජ ව්ව්‍ය්ස්තාව දින වමු ❤️❤️
@DULCIEANDERSON-yc3sv
@DULCIEANDERSON-yc3sv Жыл бұрын
ඔබතුමාගෙ සිහිනය අප සැමදෙනාගේම සිහිනයක් වෙනවා නියතයි එය එසේම වෙන්න කියා දෙවියන්ගේ ආශිර්වාදය පතමි
@slwide7507
@slwide7507 Жыл бұрын
සම්පත් වේරගොඩ මැතිතුමා වැනි ඉදිරි දැක්මක් ඇති විදුහල්පතිවරයෙක් මේ පාසලට ලැබීම, සිසුන්ගේ භාග්‍යයක් යයි සිතමි.
@nilupullife
@nilupullife Жыл бұрын
සම්මා සම්බුදු සරණයි මෙය දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබෙිිවා----- 🕌⛪☸️🙏👍
@jayasirialawatta2357
@jayasirialawatta2357 9 ай бұрын
‘‘පැන මඩ කඩිති‘‘ ගීතයේ අන්තර්ගතයට මම සපුරා විරුද්ධ වෙමි. එය මෙවන් ස්ථානයක ගායනා කිරීම නුසුදුසු ය. වැඩි විස්තර අවැසි නම් සංවාද කරමු.
@akilakumara2358
@akilakumara2358 2 күн бұрын
අනෙ නිකන් හිටු
@niroshinimalawige1517
@niroshinimalawige1517 Жыл бұрын
Jaya sri Srilanka God bless brother for your attempt to save country
@chathurangaranjan4709
@chathurangaranjan4709 Жыл бұрын
ඔබට බොහොම පින්!❤❤❤❤
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 Жыл бұрын
Excellent program , thanks to you and your team, Congratulations.
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
හරිම ලස්සන.වැඩ.සටහනක් .
@SriyaniFernando-vf5qr
@SriyaniFernando-vf5qr Жыл бұрын
මුළු දේශයත් ,,මුළු විශ්වයත් අඳුරෙන් ආලෝකයට ගෙන යන්නට ගරු ඔස්කා අබේරත්න පියතුමා ( ස්වාමි තාත්තා ) තුලින් ශුධාත්මාලෝකයෙන් දැල්වූ පහන් ටැඹ ඔබයි චාල්ස් තෝමස් සහෝදරයානනි.අලෙලූය්යා ..... ❤️❤️❤️🙏✝️🙏❤️❤️❤️🙏✝️🙏❤️❤️❤️❤️🙏✝️🙏❤️❤️❤️🙏✝️🙏❤️
@sdsd5778
@sdsd5778 Жыл бұрын
Oba thuma athulu kandayamatath, sahayogayadena siyalu denatamath idiriyatath mewani wadasatahan karanna siyalu dewiyannge,,wishwa shakthiye pihita labewa.
@geethaniweerasinghe5479
@geethaniweerasinghe5479 Жыл бұрын
අනෙ සර් අපෙ පැත්තේත් එක වැඩසටහනක් කරන්නකො ඔබතුමාට දිර්ගායුස ලැබේවා බුදු සරණයි
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
ශ්‍රි ලංකාව නැවතත් ධහන්‍ය් ගාරයක් ධර්මත් දිඋපයක් කරන්න 226ය එලවලා ඉන්න ඕනැ
@PremadasaUmagiliya
@PremadasaUmagiliya Жыл бұрын
සිංහල දමිළ මුස්ලිම් බග්ග මැලෙ දරුවනේ එකට ඉන්න යාලූවෙන්න ගෙවල් වල තියෙන උත්සව වලට යන්න. කවදාවත් වෙන්න එපා මෙ වැඩ සටහන ඹබට බොහෝ විට ප්‍රයෝජනවත් වේ දෙමාපියන් ගුරුවරුන් ජීවිතය තියෙන කල් අමතක කරන්න එපා කිසිම දාක. චාල්ස් පියතූමනි ඹබට බොහෝ පිං great job gentleman.
@ajjj772
@ajjj772 Жыл бұрын
ඔබ තුමාගේ සේවය විශිෂ්ටයි හරියට අගය කරනවා මේ තරුණ පරම්පරාවට උපදෙස් දීම. ඒ වගේම මම හිතනවා ඔබට මගේ මේ අදහසක් ජනතාවත් පතුරුවන්න පුළුවන් කියලා. " අපේ රටේ වැඩිහිටියන් සහ දෙමාපියන් නොදැන කරන අපරාධයක් තියෙනවා.දරුවන්ගෙ මනස විකෘති කරනවා ළදරු වියේ පටන්. මොකද කෑම කන්නේ නැත්තං ,නිදාගන්න, මොනවා හරි කරගන්න කියා ළමයා කැමතියි දෙයක් දෙන්නං කියනවා. ඇත්තටම ඒ දරුවාට ඒ කාලේ ඉඳලම මනසට කා වදිනවා තමන්ට වාසියක් නැතුව වැඩක් නොකරන්න. කරුණාකර දෙමව්පියන්ට කියන්න මේ වගේ අල්ලසට ළමයි පුරුදු කරන්න එපා කියලා
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Brilliant Brother 💐👏👏👏🥳💝😇
@HirushaSensithu
@HirushaSensithu Жыл бұрын
Woow..great program 🙏😃Who z the teacher who gave the thank you speech? He has deep voice ❤ amazing ❤😊🙏👍👌
@dilrukshidilu1465
@dilrukshidilu1465 Жыл бұрын
God blese you.... 🙏🙏🙏🙏❤❤❤
@celinhettiarachchi3354
@celinhettiarachchi3354 Жыл бұрын
Obe hadata mama aadarei.God bless you.
@fathimasihana614
@fathimasihana614 Жыл бұрын
කමෙන්ට් කියවලා බැලුවම හිතෙනවා හැම හොද වැඩකටම අකුල් හෙලන පිරිසකුත් ඉන්නව නේද කියල.
@manelperera5336
@manelperera5336 Жыл бұрын
එක මවකගේදරැකැළබැවිනා...................යමුයමු වි නොපමා.........................පෙු්ම වඩාසැම බෙිදදුරැරදා ජාති ⁣භෙදතොර එකමවකගේ දරැවන්.ඔබයි පුතේ දුවෙි රටෙිඅනාගතය. වැදු මවත් ඔබෙි දිනු බිමත්රැක ගන්න ඔබෙි ඇස් දෙක වාගේ එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පන වාගේ............දරැවන්ගේ ගුණ නැණ පොෂනය කිරිම කුසලයකි.ස්තුතියි.
@PremadasaUmagiliya
@PremadasaUmagiliya Жыл бұрын
දූවෙ පුතේ නැවත වරක් ලියන්න හිතුනා මගේ වයස අවුරුදු 78 යි. මගෙ දෙවිවරු දෙමාපියන් ගුරුවරු දෙවිවරු දැන් අපවත් වෙලා මම රටෙ යම් තැනකට ගේන්න ගත් උත්සාහය මතක් වන විට තවම ඇහට කදුලු එනවා.අම්මා ගේ කිරි වල ශක්තියෙන්. පියා නන්ගෙ ශක්තිය නිසා ගූරුදෙමාපියන්ගෙ මග පෙන්වීම නිසා එතරම් වයස නොපෙනෙන වසනා වන්ත දරුවන්ඉන්න ව්‍යාපාරිතකයෙක්.
@labacalitho662
@labacalitho662 Жыл бұрын
Want to see you
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Jesu pihitai,budusaranai,digausha wewa..
@surangaajith6666
@surangaajith6666 3 ай бұрын
Aneeee mama buddaaagama Eth meee wageee pada kenek dekala neee mewan minisun Inna ratee API godak wasanawanthai oba thumanta pin meee lamaige wageema apeee as padanawata
@vasanaprematilaka8437
@vasanaprematilaka8437 Жыл бұрын
All the best!🙏
@niroshinimalawige1517
@niroshinimalawige1517 Жыл бұрын
Nice program Damayathi happy to see you after long time ❤
@kasunsanjeewa2851
@kasunsanjeewa2851 Жыл бұрын
Great sir. 👌❤️❤️❤️
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 මම මෙි වැඩ සටහන කලින් ගොඩක් බැලුව 🎉🎉🎉 පස්සෙ මට ටික කලක් මග ඇරුන 🎉🎉🎉
@SrilamkaSri-xs3ig
@SrilamkaSri-xs3ig Жыл бұрын
🎉🎉🎉🎉🎉Apeay. Lamaenta. Siyalu. Karunu. pshada. diima. Gana. lokuma. Adambararayak. Thamau. Theyannea🎉🎉😢🎉🎉🎉🎉🎉
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි හැමදාමත්
@nishanthathilakarathna4522
@nishanthathilakarathna4522 Жыл бұрын
Lokaya tebana seyaluma Agam adahana AKAma rata SIR LANKAWA buddingga dasayei Lankawa yes good idea are you toking about it yes good luck
@ThilinaRuwan123
@ThilinaRuwan123 Жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහක්❤❤❤
@fareeshaadjie7671
@fareeshaadjie7671 Жыл бұрын
Beautiful ❤❤
@dohadoha8656
@dohadoha8656 Жыл бұрын
Sudu adagaththu aya thamai me rata vinasha kare . ape rate sudu adhumata sudusu wanne pasal daruwan ha poojya pakshayata vitharai .
@jmkproductions369
@jmkproductions369 Жыл бұрын
මේ වැඩසටහනක් පැවැත්වීමට අප කලයුත්තේ කුමක්ද?
@sdsd5778
@sdsd5778 Жыл бұрын
Widuhal pathi thuma athulu siyalu denatama godak pin.
@buddikamedhavi6560
@buddikamedhavi6560 Жыл бұрын
වෙලාව යනව තේරෙන්නේ නෑ.❤
@lalithfernando5264
@lalithfernando5264 Жыл бұрын
Jayawewaa JayenJayamawewaa lankawe siyaluma daruwanta ❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kkkklololol6056
@kkkklololol6056 Жыл бұрын
Daruwanta mawak, piyek oba Thawath witeka hadawathinma sahodarayek oba Garu karanawa obata hadawathinma
@malkaliyanage819
@malkaliyanage819 Жыл бұрын
නව ඇරඹුමක් කරා යන ගමන👌👌👌
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 9 ай бұрын
Great. ❤❤❤❤
@amilashalommadurapperuma1575
@amilashalommadurapperuma1575 Жыл бұрын
ඔබගේ වෑයම අනර්ගයි සර්
@ruwanruwan5502
@ruwanruwan5502 Жыл бұрын
God bless
@SeethaManike-c1r
@SeethaManike-c1r Жыл бұрын
what a nice program
@gurugesugath7635
@gurugesugath7635 Жыл бұрын
❤❤ Congratulations 🤙🤙🤙🤙🤙
@priyankadias7460
@priyankadias7460 Жыл бұрын
God bless you Sir .
@VijithaVimali
@VijithaVimali Жыл бұрын
😢harima.asawen.mama.balanwa.obatumata.jasu.pihitye. ❤❤❤❤❤❤❤❤❤❤❤
@mahindajayasena7923
@mahindajayasena7923 Жыл бұрын
අනේ මහත්මයා මේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට ඔබේ හඬ ඇහෙන්නෙ නැත්තේ ඇයි කියන එක තමයි අපිට තියන ප්‍රශ්න ය
@bweera
@bweera Жыл бұрын
උන්ට කොහොමද ඇහෙන්නේ? රටේ අවාසනාවට ආපු මනුස්සයින් අතර ජීවත්වන ජරාම ජරා මනුෂ්‍ය කොටසක්නේ බලය අරන් තියෙන්නේ.
@darshakaranathunga2373
@darshakaranathunga2373 Жыл бұрын
මේ රට පාලනය කරන්නට ඔබ තුමාට පමනය
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
මෙතෙක් කල් රට විනාශ මුඛයට ඇද දමමින් දේශපාලන භූමියේ ක්‍රීඩා කළ දූෂියින් පරදවා දේශපාලන භූමියෙන් පළවා හැරීමටත්, නව පරපුරකට රට බාර දීමට අධිෂ්ටාන කර ගන්න දූවරුණි , පුතුණුවනි ! දෙමාපියන්ටද සුපුරුදු පක්ෂ වහල් භාවයෙන් මිදෙන්නැයි කියා කරුණු පැහැදිළි කර දෙන්න.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
මගෙ දුවේ නුඹ අවදියෙන්නම්
2:18:17
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН